සිත සහ චෛතසික කියන්නේ මොනවා ද? | නිරෝධ සංඥාව 05 | Sujatha Puthra Meditation Center

  Рет қаралды 6,179

Ven.Galagedara Naradawansha Thero

Ven.Galagedara Naradawansha Thero

Күн бұрын

Пікірлер: 47
@IndraSenanayake
@IndraSenanayake 8 ай бұрын
ඔබවහන්සේගේ දේශණ විලාසය ඉතාමත් ඉහලයි මේ හැකියාව තව තවත් ප්‍රගුණ වේවා
@gayendrieathapattu6986
@gayendrieathapattu6986 5 ай бұрын
බොහෝම පැහැදිලි පින්වත් ස්වාමින්වහන්ස .ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@gayendrieathapattu6986
@gayendrieathapattu6986 5 ай бұрын
ඔබවහන්සේ ගේ සියලු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉශ්ට සිද්ධ වේවා ස්වාමින්වහන්ස .ඔබ වහන්සේට අනේකවාරයක් පින්.🙏🙏🙏
@isurasampath5111
@isurasampath5111 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට ධර්ම දේශානාමය පින සංසාර ගමන කෙලවර කර ගැනීම පිනිසම පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි.තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@pinpokura8562
@pinpokura8562 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට සුවසේ සාසන මග වැඩීමටත් නිවනින් සැනසීමටත් අප්‍රමාදීව හැකි වේවා! අප්‍රමාණ පින් අපට දක්වන කරුණාව විශිෂ්ඨ ධර්ම කරුණු දන් දීම ඇතුළු උතුමි ශාසනික මග ගැනීමට! තෙරුවන් සරණයි!
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 Жыл бұрын
Sadu sadu sadu pinwath seaminwahansa namaskara wewa.🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹
@mallikanawarathna1456
@mallikanawarathna1456 8 ай бұрын
උතුම් සම්මා සම්බුදු සරණයි මගෙ ස්වාම්න් වහන්සේට සාදු සාදු සාදු
@lalithasamarakoon4783
@lalithasamarakoon4783 Жыл бұрын
සාධුසාධු සාධු පින්වත්ස්වාමීන්වහන්ස .ඔබවහන්සේට ත් ඔබවහන්සේ ගේ ගුරුස්වාමීන්වහන්සේටත් අමාමහනිවනමවේවා🙏🙏🙏
@renukanilanthi3151
@renukanilanthi3151 Жыл бұрын
සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏තෙරුවන් ඔබ වහන්සේලාටත් පැතූ බෝධියකින් නිවීමට මේ පින් හේතු උපනිශ්‍රය වේවා
@S.kRamya
@S.kRamya 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏❤️ මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹
@chandrathilakarathna8235
@chandrathilakarathna8235 Жыл бұрын
ගෞරවනීය ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!සාදු සාදු සාදු!🙏🙏🙏
@sarojinisenanayakasedigall3003
@sarojinisenanayakasedigall3003 Жыл бұрын
පින්වත් සුවාමිඑන් වහන්සේට සුබ නව වසරක් වෙවා .සාදූ සාදූ ඔබ වහන්සේලා ගේ සිඑයලුම සත් ක්‍රියා වන් සාර්ථකත්වයට පත් වෙවා .සාදූ සාදූ පින්වත් සුවාමිඑන් වහන්ස .
@nimalsenarathna6734
@nimalsenarathna6734 5 ай бұрын
අපේ හාමුදුරුවන්ට නිර්වාණබෝධයම ලැබේවා
@indusharma1404
@indusharma1404 Жыл бұрын
පොඩි ස්වාමින් වහන්සේට තෙරැවන් සරණයි..🙏🙏🙏
@YashmiTharindya
@YashmiTharindya 4 ай бұрын
සියලු ලෝක සියලු සත්වයෝම නිවන් අවබෝධ කරගනිත්වා!!!
@r.a.d.jayarathna9016
@r.a.d.jayarathna9016 Жыл бұрын
ඔබවහන්සේට බොහොම පින් මෙවැනි ධර්ම දේශනා කරන්න ධෛර්ය තව තවත් මෙවැනි ධර්ම දේශනා කරන්න ධෛර්ය ලැබේවා ශක්තිය ලැබේවා ඔබවහන්සේට පවත්නාවූ බෝධි යකින් නිවන් සුවය ලැබේවා යි පතනවා.ඔබවහන්සේ බුද්ධ ශාසනය බේරා ගැනීමට ගන්නා උත්සාහයට අප නය ගැතියි
@sugandisugandi1719
@sugandisugandi1719 Жыл бұрын
🙏🙏🙏🌷🌷🌷🌹🌹🌹🌺🌺🌺🌺සාධු සාධු සාධු පිංවත් ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වෙිවා සමිමා සමිබුදු සරණයි 🙏🙏🙏
@damsaranimeheninwahansa9241
@damsaranimeheninwahansa9241 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු
@lakshikasenanayeka4806
@lakshikasenanayeka4806 Жыл бұрын
තෙරුවන්සරනයි උතුමන් වහන්ස!ඔබ වහන්සේ පතන්නාවු බෝදියකින් නිවන් අවබෝධ වේවා !!!
@pathtohappiness.k.w.4562
@pathtohappiness.k.w.4562 Жыл бұрын
උතුම් ආර්යයන් වහන්සේටද තුන්කල්හිම වැඩ වසන ආර්යයන් වහන්සේලාට ද අපගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌸🌸🌸 බොහොම පැහැදිලියි ස්වාමීන් වහන්ස.🙏🙏🙏 ඔබ වහන්සේට බොහොම පින්
@ishankadilrukshi7016
@ishankadilrukshi7016 Жыл бұрын
🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට උතුම් නිවනට ම පාරමිතාවක්ම වේවා !!!
@nimalsenarathna6734
@nimalsenarathna6734 6 ай бұрын
අපේ ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණය ම ලැබේවා
@rosebowala8547
@rosebowala8547 Жыл бұрын
Sadoo sadoo sadoo theruwan saranai pinwath swamindrayanwahansa
@violetdesilva6676
@violetdesilva6676 Жыл бұрын
putrayanan wahanseta thawath mewani desana karanna niduk nirogi suwayalabewa.uthum nivanin sanaseemata mema bhavaya thuladeema hethuwewa Sadu sadu sadu!!!
@nimalipiumikagamage3953
@nimalipiumikagamage3953 Жыл бұрын
එහෙමයි ස්වාමීන් වහන්ස....සාදු සාදු සාදු.....🙏🙏🙏
@Kumarikumari-dc4pd
@Kumarikumari-dc4pd Жыл бұрын
සාදු සාදු සාදු
@vijitha8646
@vijitha8646 Жыл бұрын
අවසර පින්වත් ස්වාමීන් වහන්ස පාද නමස්කාර කිරීමට අවසර ,🌸🌸🌸🙏🙏🙏
@aranyawickramasinghe8642
@aranyawickramasinghe8642 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ ට උතුම් නිවන ලබත්වා
@aravindathilina8974
@aravindathilina8974 Жыл бұрын
ගොඩාක් පිං අපේ හාමුදුරුවනේ...💗💗💗💗☸️☸️☸️☸️☸️
@ShamilaBandara-u8m
@ShamilaBandara-u8m Жыл бұрын
Sadu sadu sadu
@udayabandara
@udayabandara Жыл бұрын
සම්මා සම්බුදු සරණයි
@mahesharenuka5217
@mahesharenuka5217 Жыл бұрын
Theruwan saranai ape hamuduruwane
@chandrajayawardena2208
@chandrajayawardena2208 8 ай бұрын
🌼🙏🌼🙏🌼🙏🌼
@sumanalatharanasinghe90
@sumanalatharanasinghe90 5 ай бұрын
♥♥♥🙏🙏🙏
@sajithmasusanka6558
@sajithmasusanka6558 Жыл бұрын
🙏🙏🙏
@anurabandarawijesooriya5206
@anurabandarawijesooriya5206 Жыл бұрын
🌷🌷🌷🙏🏽🙏🏽🙏🏽
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 Жыл бұрын
🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹
@chandaniranaweera4984
@chandaniranaweera4984 Жыл бұрын
🙏🌹🙏🌹🙏🌹
@RamRanathunga
@RamRanathunga 3 ай бұрын
RUPAYA. NAMAYA. ME4RUPAYA PETHTHATA NEMILA THIYENNE RUPAY PETHTHATA NEMILA ARTHAYEN NAMA. KITYANAWA. NAMASKANDAYA. KOTAS DEKAIE. CHITTA. MANA WINGANANA
@RamRanathunga
@RamRanathunga 3 ай бұрын
CHITHTHA. CHAITHASIKA
@RamRanathunga
@RamRanathunga 3 ай бұрын
CHITHASIKA 52. 😢😢
@nimalsenarathna6734
@nimalsenarathna6734 Ай бұрын
අපේ හාමුදුරුවන්ට නිර්වාණබෝධයම ලැබේවා
@NishanthiPriyadarshani-ro8nr
@NishanthiPriyadarshani-ro8nr 6 ай бұрын
Sadu sadu sadu
@dhanushkaweerasinghe7470
@dhanushkaweerasinghe7470 Жыл бұрын
🙏🙏🙏🙏
@gowriekaravita7891
@gowriekaravita7891 Жыл бұрын
🙏🙏🙏
@indranisamarasinghe2769
@indranisamarasinghe2769 Жыл бұрын
🙏🙏🙏
@indranisamarasinghe2769
@indranisamarasinghe2769 Жыл бұрын
🙏🙏🙏
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 32 МЛН
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 13 МЛН
සිත යනු?
17:35
නිරපේක්ෂත්වයේ මග
Рет қаралды 54 М.