ඈ මලකි කඩුපුල් 12

  Рет қаралды 12,281

Rithu novels

Rithu novels

Күн бұрын

Пікірлер: 114
@samanthkumara-cx9sy
@samanthkumara-cx9sy 13 сағат бұрын
අැත්තටම දුක හිතුනා.කෙල්ලට වෙච්ච දේට. ලස්සනයි රිතු
@KaneshaMadumali
@KaneshaMadumali 16 сағат бұрын
අම්මේ මේ කතාව ඇත්තටම අමුතුයි. ඔහොම යමු රිතුවෝ. Good luck
@NilukaFernando-b7j
@NilukaFernando-b7j 16 сағат бұрын
අනේ මන්ද නංගී ගැහැනිය කොයිතරම් සක්ති මද්ද ❤❤❤
@uhanirankothge6339
@uhanirankothge6339 Күн бұрын
දෙයියනෙ හදවතටම දැනුනා . කෙල්ලෙක් කියන්නෙ වටිනා විදුරැ බඩුවක් පොඩ්ඩක් එහෙ මෙහෙ උනොත් බිදෙනවා
@DuleshikaSarangi
@DuleshikaSarangi Күн бұрын
මෙච්චර සංවේදි කොටසක් අක්කගෙ කතාවක තිබ්බමයි මෙ.අද එපිය නම් මරු අක්කෙ
@nilankadilhani2595
@nilankadilhani2595 22 сағат бұрын
අම්මෝ මං කතාව ඇතුලේ ජීවත් වෙනවා වගේ දැනුනේ......😂😂😂😂😂💐💐💐💐
@Dewmihasinika
@Dewmihasinika Күн бұрын
ගිහි ජිවිතේට ගිහින් ඉන්නේ නේශ්ගේ ඇත්තම තාත්තාද එහෙමත් හිතෙනවා...😢❤ කෙල්ල පව් අනේ ඒ හිතේ තියෙන වෛරය අම්මෝ එයාගේ හිතේ තියෙන ඒ වෛරය ගිනි කන්දක් වගේ..😢
@SamadhiWeerasinha-qy2sm
@SamadhiWeerasinha-qy2sm Күн бұрын
මාරම ලස්සනයි අනේ අලුත් විදිහට ලියල ලොකු වෙනසක්
@nilumasewwandi4700
@nilumasewwandi4700 Күн бұрын
වාව් නියමයි සුදු බේබි. කෙල්ලක්ට ඒ වගේ ශක්තියක් තියෙන්නම ඕනී අනිවාර්යයෙන්ම
@SahanPrasad-f6x
@SahanPrasad-f6x 20 сағат бұрын
ඇත්තමයි කතාව ලස්සනයි❤❤ වෙනස්ම විදිහකට ලියලා❤❤
@manikegunarathna8023
@manikegunarathna8023 Күн бұрын
ඔයාට මෙි වගේ ලස්සන කතා ලියන්න ශක්තිය දෛර්ය දැනුම නුවන ලැබේ වා ❤❤❤❤❤❤❤❤
@BinariJayalath
@BinariJayalath Күн бұрын
ඇත්තටම රිතු පුද්ගලිකව මම පිරිමින්ට වෛර කරන චරිතයක් එත් ඔයගෙ මෙ සුන්දර ආදර කතා අහම්බෙන් මම දැක්කෙ දවසක් එදා ඉදන් පිස්සුවෙන් වගෙ කියෙව්වෙ පිරිමින්ව පිලිකුල් කරපු මට ඒ ආදර කතා කියවන කොට ඒ වගෙ romantic ආදර කතාවක හිමිකාරියත් වෙන්න හිතුනා ආදරය 1පාරක් වත් විදින්න ඔන කියලා හිතුනා ඒත් මට පිරිමි හොදයි කියලා හිතන්න බැ මම හිතන්නෙත් සදගනා හිතන විදියටම තමා පිරිමින්ට ඔන ලිංගිකත්වය විතරයි උන්ට ගැනු කියන්නෙ අවශ්‍යතා සම්පුර්ණ කරගන්න පාවිච්චි කරන භාන්ඩයක් විතරයි කතාව මාරම ලස්සනයි ධාරා❤ධිර් කතා මගෙ ආසම කතාව වෙලා තිබුනෙ එත් දැන් මම ආසම කතාව මෙක thanks රිතු ලස්සනට වචන ගලපලා හිත් සුවපත් කරනවට පින් ඔයාට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@samanthkumara-cx9sy
@samanthkumara-cx9sy 13 сағат бұрын
එදා තරම් අදත් අාදරෙයි මං නුබට ඔබේ ළග රැදෙන්න අැත්නම් මෙමට රැක ගන්නම් ඔබව හැමදේම අමතක කර අාදරෙන් ඉමු අපි සසර ගමනේ අවසානය තෙක් නේශ් ගෙන් සුද්දිට
@hansi12386
@hansi12386 Күн бұрын
මේක ගොඩක් වෙනස් කතාවක් වගේ .....🥺❤️‍🩹 මොනා උනත් ඒ කෙල්ල පව් . ඇත්තටම සුදු බේබි සාධාරනයි . 🥺 කෙල්ලෙක් වෙලා ඉපදුනාම හැමෝම හිතන්නේ හැමෝටම බයේ තමන්ගේ පාඩුවේ ඉන්න ඕනි කියලා . ඒත් එහෙම උනාම කෙල්ලෙක් අසරන වෙන්න යන්නේ පොඩි වෙලාවයි .....ඇත්තටම කෙල්ලෝ හරි පව් ...❤️🥺 ගොඩක් ලස්සනයි අක්කි කතාව.....❤️😍
@MalaMala-k1s
@MalaMala-k1s Күн бұрын
අම්මෝ රිතු අක්කා ඒක හදවතටම දැනුනා තැන්ක්ස් ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nilukagunawardhana3335
@nilukagunawardhana3335 Күн бұрын
ඒ කතාව නම් මරු අනේ සුපිරි...මාර ලස්සනයි බලන්න බලන්න ඇබ්බැහි වෙනවා....❤❤🎉🎉
@SwarnaKanthi-yk3ev
@SwarnaKanthi-yk3ev Күн бұрын
අනේ පව් පොඩ් කෙල්ල විනාස කරලා. කෙල්ලගේ වයිරය සාධාරණයි ❤❤❤❤❤❤❤
@ShashikaGimhani-e4q
@ShashikaGimhani-e4q Күн бұрын
හැබැයි එකක් ෂුවර්.. පට්ටම ලස්සන ලව් ස්ටෝරි එකක් වෙලා තමයි එන්ඩ් වෙන්නේ ❤️🥰
@rashicooray5998
@rashicooray5998 Күн бұрын
වාව් සදගනා සුපිරි කෙල්ලෙක්.... කෙල්ලෙක් වුනාම මේ වගේ හයියට ඉන්න ඕන😘😘😘
@Sew-t1e
@Sew-t1e Күн бұрын
Lady gangster කතාවෙ වගේ ,ඒකේ කෙල්ලත් කොල්ලෙක් වගේනෙ හිටියේ
@SubashaniThennakon-g6v
@SubashaniThennakon-g6v Күн бұрын
බාධක නිසා තමයි කතාව ලස්සන වෙන්නෙ. ඊළග කොටස බලනකන් ඉවසිල්ලකි නැත්තේ ..ඒත් අන්තිමට Real love story ක් වෙනවා නේද මැණික.....❤
@SuranjiSuranji-s4h
@SuranjiSuranji-s4h 19 сағат бұрын
ලස්සනයි ලස්සනයි මැණිකේ ❤❤❤❤❤❤
@ShalikaDilrukshi-k1e
@ShalikaDilrukshi-k1e Күн бұрын
තෙෂ් කොලුවෝ සෑහෙන ගේමක් ගහන්න වෙනවා පුතේ කෙල්ලව ලන් කර ගන්න දැන් ඔයා කෙල්ලගේ හිතට ගොඩක් දුරයි😞ඔයාට ගොඩක් ආදරෙයී සුද්දියෝ බුදු සරණයි
@QatarNature
@QatarNature 10 сағат бұрын
නියමයි මාරම ලස්සනයි ❤
@wasanthisenadeera5009
@wasanthisenadeera5009 22 сағат бұрын
Ane හරිම හරිම ලස්සනයි
@NishanthaUpul-t2t
@NishanthaUpul-t2t Күн бұрын
කෙල්ල වෙනුවෙන් එදා කොල්ල කතා නොකර හිටිය එකයි කෙල්ල ගෙ තරහ කෙල්ල හිතන්නෙ එදා එහෙම උනෙ කෙල්ල වෙනුවෙන් කතා කරල කෙල්ල ව එතනින් බේර නොගතත හින්දා කියලා පොඩි කෙල්ල කාලෙ මොන වේදනාවක් විදින්න ඇත්ද මේ අහින්සක කෙල්ල
@bbxhhdhbdhdygsv3510
@bbxhhdhbdhdygsv3510 Күн бұрын
ගොඩාක් ලස්සන දුක හිතෙන කතාවක්
@anushagunapala135
@anushagunapala135 Күн бұрын
Katin pita nokarapu eka wachanayak hinda ahinsaka punchi kellekuta wechcha aparadayak.thangema gedarata adaren piligaththama ewun mokakda kale....hamoma windawanna one..godak wedanayi Rithu manika,.....kiyanna be e gana.😢😢😢
@SandaliNawodya-t1y
@SandaliNawodya-t1y Күн бұрын
විජිතසිරිට ඔය ඕඩර් එක දුන්නෙ නේශ්ගෙ දුශ්ට අම්මයි නංගියි වෙන්න බැරිද ..කොහොම උනත් කතාව යන්නෙ හිතාගන්නවත් බැරි පැත්තකට 😊
@sarathjinasiri3453
@sarathjinasiri3453 Күн бұрын
මාරම දුකයි එ කතාව අම්මො මෙහෙම වෙයි කියල හිතුවෙ නෑ 😢😢😢
@Keshanidewmini-s2x
@Keshanidewmini-s2x 22 сағат бұрын
Niyamai akkka meka nam pissuwak❤❤❤
@janakachandana4536
@janakachandana4536 Күн бұрын
මේක අමුතුම රහක් නේද 👌👌👌👌👌
@ireshamaduwanthirathnayaka3543
@ireshamaduwanthirathnayaka3543 Күн бұрын
මරු මරු ආයේ වචන නෑ මරු....අක්කේ ෆිල්ම් එකක් කරමුද...ඒ තරම් මේ ස්ක්‍රිප් එක මරු අනේ...
@sugandhiwijekoon6408
@sugandhiwijekoon6408 Күн бұрын
පට්ට නේශ්ටත් සමාවක් ලැබෙන්න හොද නෑ ඉක්මනට 😖💔
@wanasinghedulani2857
@wanasinghedulani2857 Күн бұрын
දෙයියනේ කෙල්ල හොඳටම දරුණු වෙලානෙ.😮😮😮
@piumaliperera-c9f
@piumaliperera-c9f Күн бұрын
අනේ හරිම දුකයි😢😢 තමන්ගේ සතුට වෙනුවෙන් හැමෝම මේ කෙල්ලගේ ජිවිතේ විනාශ කරලා 😢😢😢 ඔයාගේ වෙනස්ම විදියේ කතාවක් විදිහට අවසන් වෙනවා නම් මන් කැමති...
@priyapeirisip3853
@priyapeirisip3853 Күн бұрын
හරි නේ අඳුනගත්තානේ...අනේ ඒ කෙල්ල දුක් විදලා තියෙන තරම😢
@nayomiomasha8099
@nayomiomasha8099 Күн бұрын
නියමයි 👍 ❤ හැබැයි කෙල්ල පව් 😢 කෙල්ලට ඉක්මනට සාදාරණය ඉශ්ට කරන්න ❤
@champikakulathunga7137
@champikakulathunga7137 Күн бұрын
හරිම දුකයි .ඒත් ලස්සන වෙන්ස් කතාවක් .ඔයා දක්ෂ ලේඛිකාවක්❤❤❤ ආදරෙයි
@Kumudhu1234
@Kumudhu1234 Күн бұрын
ඔය මොනවා උනත් අන්තිමට සුදු බේබි ලොවෙත් නැති වෙන්න නේශ්ට love , 😂
@DineahMadusanka
@DineahMadusanka Күн бұрын
අහන්නකෝ මේ කතාව දිහා බලනකොට මට හිතෙනවා ඔයා මේ කතාව අන්තිමට කෙල්ල එක්කෝ මහන වෙයි නැත්තම් මැරෙයි....එහෙමත් නැත්තම් කොල්ලා මැරෙයි වගේ දෙයක්....එහෙම නම් කරන්න එපා please සුද්දෝ....ඔයාට ඕන තරමක් බාල්දි දාලා අන්තිමට කෙල්ලයි කොල්ලයි ආදරෙන් එකතු කරන්න හාද❤❤❤❤❤
@dulmidahanayake2045
@dulmidahanayake2045 Күн бұрын
නෑ රිතු කියලා තියෙන්නේ නම් එයා අන්තිමට ආදරේ කරන අයව සතුටින් තියනවා.කියලානේ. ඉතින් නේෂ් විඳවයි. ඒත් එයාලා අන්තිමට ලස්සනට ආදරේ කරයි කියලා හිතනවා. ❤❤❤❤❤
@Kumudhu1234
@Kumudhu1234 Күн бұрын
අන්තිමට නේශ් ලෝකයේ හොඳම husband වෙනවා
@SandeepaniKumudu-rf7xz
@SandeepaniKumudu-rf7xz 15 сағат бұрын
Ane Pau kella😢😢.eyage jiwithe watinmaa nlde eyagen aragena😢😢.ekai eya occhara napuru😢😢.kollage adaren kella aye parana kella wei neda akkee😢😢.❤❤
@sarathjinasiri3453
@sarathjinasiri3453 Күн бұрын
අම්මෝ ඔයා නම් නියමයි ❤❤❤
@NilangikaRuwani
@NilangikaRuwani 17 сағат бұрын
Ane thawa kotasak dennko😊
@Gamini-p4f
@Gamini-p4f Күн бұрын
ඒක නම් හිතට ගොඩාක් දැනුනා රිතූ😔😔
@Feloniya
@Feloniya Күн бұрын
😢අනේ සදගනා මට හිතා ගන්න බෑ ඒ වගේ පොඩි කෙල්ලක් කොහොමද දෙයියනේ ඒ තරම් ඉවසුවේ නේෂ් ගැන මට දැන් දැනෙන්නේ තරහක් අවශ්‍ය මොහොතේ නැති ආදරේ පස්සේ කන්නද
@VijithaShalika
@VijithaShalika Күн бұрын
අනේ මන්දා ඔයාගෙ කථා වලට ❤❤❤
@sembukuttineelaprincysil-re4iw
@sembukuttineelaprincysil-re4iw Күн бұрын
❤❤❤❤❤❤❤හරිම ලස්සනයි
@maheshchathuranga-xu9rx
@maheshchathuranga-xu9rx 8 сағат бұрын
රිතු නේෂ් තව ගොඩක් පසු තවෙන්න ඕන ගොඩක් විදවන්න ඕන ලෙසියෙන් නම් සමාව දෙන්න එපා.
@gayanipolgampola3370
@gayanipolgampola3370 Күн бұрын
Nice ❤❤❤❤❤
@nilukahoranapathirana2471
@nilukahoranapathirana2471 Күн бұрын
දෙන්නව එකතු කරලා ලස්සන අවසානයක් දෙන්න ❤
@Shehara-de8ib
@Shehara-de8ib Күн бұрын
එක නම් හිතටම දැනුනා අක්කියෝ ❤
@prasannawarawewa5672
@prasannawarawewa5672 Күн бұрын
අදනම් දුක hituna සදගනා ගැන රිතුවෝ ❤❤❤
@thilanawarathne4398
@thilanawarathne4398 Күн бұрын
Puduma dukak danenne sadagana pau
@Keshani1234
@Keshani1234 Күн бұрын
Ammo oy nmpissuwk akki❤ pudum thrm lssnyi kthawa❤
@wasantharanasinha6161
@wasantharanasinha6161 Күн бұрын
Ane deyyane niyamay kella godak paw
@sandaliheenatigala1633
@sandaliheenatigala1633 Күн бұрын
Anne harima dukkai rithu mee kathawata paw sidagana
@d.m.erandid.m.erandi7281
@d.m.erandid.m.erandi7281 Күн бұрын
සුපිරිම සුපිරි 💕💕💕💕💕
@rasikadissanayaka6999
@rasikadissanayaka6999 Күн бұрын
Pau kella godak duk widala sadaranai kella😢😢
@YamunaManohari
@YamunaManohari Күн бұрын
Pau kella godak duk vidala
@s.k.pshajini5708
@s.k.pshajini5708 Күн бұрын
ane e kella paw❤❤❤ eth harim lassn love story ekk nm coming soon wage❤
@renukanishanthi9063
@renukanishanthi9063 Күн бұрын
Kella.kiyapu okkoma aththa ada.kolla.nihadawa hitiyane😮😮😮😮😮
@SudarshiVasana
@SudarshiVasana Күн бұрын
Dan nam iwasillak na rithu anek kotasa balana kan ❤
@JeewanthadhilukLakruwan
@JeewanthadhilukLakruwan Күн бұрын
අනේ කෙල්ල පවු ❤️❤️❤️
@rdslanka2710
@rdslanka2710 Күн бұрын
ගොඩක් ලස්සන කතාවක් ❤❤❤
@ayeshanadei3449
@ayeshanadei3449 19 сағат бұрын
😢😢😢 ane kella paw rithuu
@GayanAththanayakaAththan-ri2ys
@GayanAththanayakaAththan-ri2ys Күн бұрын
Gahaniyak darunu unama kisima sanvedhikamak ne...pirimiyekta wada napuru venawa
@NilminiDamayanthiDassanayaka
@NilminiDamayanthiDassanayaka Күн бұрын
ලස්සන යි...දුකයි❤❤❤
@TwDilshara
@TwDilshara Күн бұрын
ලස්සනයි ❤❤
@himaliabeykoon7407
@himaliabeykoon7407 Күн бұрын
කියන්නෙ මෙච්චරයි .කෙල්ල superb .
@pubghs4229
@pubghs4229 Күн бұрын
Hadewathate danunne lassaneta
@DiwyanjaliPradipika
@DiwyanjaliPradipika Күн бұрын
Kella pau nestath lesiyen samawa labenna Hoda na,thank You akki thawa kotasak dunnata ,,hetath kotas dekak dennoo❤❤❤❤❤❤❤
@MangalikaWejerathna
@MangalikaWejerathna Күн бұрын
අනේ ඔයානම් thank you මැණික
@udeshika-lt7vs
@udeshika-lt7vs Күн бұрын
Neshta thawath duk denna one
@ShashikalaShashikala-yj2vz
@ShashikalaShashikala-yj2vz Күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@Kumudhu1234
@Kumudhu1234 Күн бұрын
ඔය දැන් තියෙන කට, ශක්තිය නැති වෙලා , සුදු බේබි නේශ් ලග දන ගහගෙන love කරන්නේ අන්තිම වෙද්දී 😅
@dinushajayasundara2311
@dinushajayasundara2311 Күн бұрын
❤❤❤❤Superb Strong girl ❤❤❤
@Iresharandunumudiyanse
@Iresharandunumudiyanse Күн бұрын
❤❤❤❤❤❤🎉🎉🎉❤❤🎉
@Eatablesandlife617
@Eatablesandlife617 Күн бұрын
Lassanaiiii❤❤
@nishanithennakoon3215
@nishanithennakoon3215 Күн бұрын
පවුඅනේ කෙල්ල දෙන්නව එකතු කරමු
@ChithraHerath-z5n
@ChithraHerath-z5n Күн бұрын
අනේ.කෙල්ල.පවු
@prabuddkajayathilaka4060
@prabuddkajayathilaka4060 Күн бұрын
අහිංසක තමයි අංගුලිමාල උනේ කෙල්ල හරි අැමතිය බිමට සමතලා කරන්නම ඔ්න.
@dinushalakmali-k9n
@dinushalakmali-k9n Күн бұрын
Ammo... Thawa taken husmath hira wenawaa binuu....
@nipunitharuka-jb7mz
@nipunitharuka-jb7mz Күн бұрын
💓💓💓💓
@pubudumalishka2714
@pubudumalishka2714 Күн бұрын
❤❤❤❤❤❤
@anushageethani5647
@anushageethani5647 Күн бұрын
🎉❤
@T....L-s1h
@T....L-s1h Күн бұрын
❤❤❤
@pinkyfernando4231
@pinkyfernando4231 Күн бұрын
Mama akkiga hama story akakma godak sarayak kiyawal habai mahama Adala na awala mona sad scene akak thibath habai Ada aduwa namai aduna, Mama kamathi ma kathawa kawadawath ma kellata ma selfish manusaya labana nathnam ah wenawata hoda kenak labanwa nam habi akki story akak end aka kohomada kiyala already hithala athi na so balan Inam mona unath godak lasana story akak weno makath.
@IreshaDilhani-p1u
@IreshaDilhani-p1u Күн бұрын
එ උණට කොල්ල වරදී නැ ඒ දෙන්න ද්ක්ස්තු කරන්න
@PradeepaAbeywickrama
@PradeepaAbeywickrama 20 сағат бұрын
ane kella kochchara pauda?kello gani kali amma wenne eyalata asadaranakam wenaskam wenakota
@LasikaPriyadarshani-q9t
@LasikaPriyadarshani-q9t Күн бұрын
❤❤❤❤❤❤❤❤❤😢
@IreshaNilmini-o8i
@IreshaNilmini-o8i Күн бұрын
අනේ කෙල්ල පව් .නේශ් කොල්ලත් පව්.ඒත් අනේ මන්දා වෙන්න යන්නේ නම් හොඳ දෙයක් නෙවෙයි කියලා තමා හිතෙන්නේ මට.ඉස්සරහට වත් කොල්ලව තේරුම් ගනීවිද දන්නෙ නෑ කෙල්ල
@RohanaSeaman
@RohanaSeaman Күн бұрын
Pau kella
@ChandaniPriyangika-p8p
@ChandaniPriyangika-p8p Күн бұрын
😢
@sachini611
@sachini611 Күн бұрын
Thnk you ❤️
@ErangikaAnoddya
@ErangikaAnoddya Күн бұрын
Wenskm widiye kthwk anith kth wlt wd godkm wens e wgem lssnyi sandagan gn dukyi hbyi🥺
@damikadamika3966
@damikadamika3966 Күн бұрын
තරහා වෙන්න එපා ඔයාගේ කතාමුලින් ආවේගසීලියි.පස්සේ.දියාරුවෙලා.කොල්ලාට.පිස්සුවැටෙනවාදුරක්.යද්දීවෙන.අරමුනකට.මාරුවෙනාද.මන්දා කතානම්.කොහොමලස්සනයි අපිව.කේන්තිකරවලා.පස්සේනැතිකරනවා
@MaduHp-x4o
@MaduHp-x4o Күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Nishadi2002
@Nishadi2002 Күн бұрын
Paw kella ned😢
@PradipikaPradipika-uk3xc
@PradipikaPradipika-uk3xc Күн бұрын
මොකාද මෙි විජිත සිරි .කියන්නේ .
ඈ මලකි කඩුපුල් 13
8:46
Rithu novels
Рет қаралды 9 М.
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 179 МЛН
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 230 МЛН
හැමදාමත් ආදරේන් 67
8:46
Rithu novels
Рет қаралды 13 М.
ඈ මලකි කඩුපුල් 11
10:16
Rithu novels
Рет қаралды 11 М.
ඈ මලකි කඩුපුල් 13
7:46
Rithu novels
Рет қаралды 7 М.
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 179 МЛН