අවුරුදු 12ක් තිස්සේ ඉන්න එයාට අපි රිද්දන්නේ නෑ| බනින අය කීපදෙනෙක් නිසා මේක දැම්මේ 😒

  Рет қаралды 14,236

Diaries with IMPI

Diaries with IMPI

6 ай бұрын

Пікірлер: 41
@romeshikadilrukshi8445
@romeshikadilrukshi8445 5 ай бұрын
ඕනෑ කෙනෙක්ට ඕනෑ දෙයක් කියන්න පුළුවන් bro. තමන් කරන්නේ හොඳ දෙයක් නමි ඒවා එච්චර අපේ ජීවිත වලට අදාළ නැහැ.
@dinu5942
@dinu5942 5 ай бұрын
කොහෙද ගියේ ඇව්වාම තද වෙනෝ,කෙල්ලව බලන්න ගීම්ද කොයිද 😒🤭
@shantharanaweera4741
@shantharanaweera4741 5 ай бұрын
ඒ බවිවාට ඒ අය දක්වන ආදරය ගැන සතුටුයි .ආදරනිය මිනිස්සු
@manelpedige1775
@manelpedige1775 5 ай бұрын
අහන්න එපා මල paninawa 🎉🎉🎉❤❤❤❤
@user-nf4wg4gi7x
@user-nf4wg4gi7x 5 ай бұрын
අනේ මටත් හිටිය අවුරුදු 12ක් වයස බවුවෙක් එයා නැති වෙලා මාස 2ක් 🥺.... එයා අපිටනම් නපුරු නෑ 😊.... හරි ආදරනීයයි .... මෙයාව දකිද්දි මට මතක් උනේ මගේ පින්කි ව 🥺😓❤❤
@ajdissanayaka9124
@ajdissanayaka9124 5 ай бұрын
Mage Jimmy th natiwela masa 2k. Eyath awurudu 13k hitiya apith ekka
@lgdplgp7057
@lgdplgp7057 5 ай бұрын
අම්මෝ ඉතින් කොච්චි කරලක්නේ
@kgdistributors3349
@kgdistributors3349 Ай бұрын
උඹලා මට කන්න බොන්න දුන්නට මට ආදරේ කරාට මං යන එන තැන් ආශ්‍රය කරන අය මගෙන් අහන්න එපා. මට මල පනිනවා😂
@ireshashamanthi9202
@ireshashamanthi9202 5 ай бұрын
අනේ චෝයි..❤❤ඔයාලගේ ආදරේ....👍🙏❤
@dewminiarachchige9736
@dewminiarachchige9736 5 ай бұрын
මම කොහෙ ගියත් මොනවටද අහන්නෙ මට ඕනදිහා මම යන්නෙ අනෙ දිගටම විඩියො.දාන්නල.සුදු මැණිකගෙ හොදෙ පුතෙ.❤❤❤❤❤❤❤
@dilmisanjana7739
@dilmisanjana7739 5 ай бұрын
ගිය තැන උබට වැඩක් නෑනෙ අයියේ පාඩුවෙ ඉන්නවද එනා මෙතන ඕනෙ නැති දේවල් අහන්න😏😏😏
@mosespereira9117
@mosespereira9117 5 ай бұрын
Ape neighbor kenekge balurala gedara ayath hapanawa. E gollo bawwata godak aadarei. E unata man podi kaleth napurui. Mama dawasak muna imba kiyala mata grrrr kiwwa.
@chitragunawardana5906
@chitragunawardana5906 5 ай бұрын
Budusarani patiyoo ❤❤❤
@jungwoo3859
@jungwoo3859 5 ай бұрын
godak pin oyalata❤
@anuradhasadamali822
@anuradhasadamali822 5 ай бұрын
Karamma wena wadak nathi unama aninta bana bana inna un ohoma thama.saththunta adare karanna danne nathi un kiyana katha hithanna epa.oyalata theruwan saranai
@user-zf9vp1yo1h
@user-zf9vp1yo1h 20 күн бұрын
❤...nice...oya wage kolamak matath innawa
@dishnawanniarachchi5403
@dishnawanniarachchi5403 4 ай бұрын
Budusarani patiyo❤
@MadaraNilmini
@MadaraNilmini 2 ай бұрын
එයා ගොරවනව නෙවෙයි අනේ අහපුදේට උත්තර දෙනවා මොනව කිව්වත් ඕකනෙ භශව
@user-rl5ex8px5p
@user-rl5ex8px5p 2 ай бұрын
ආයෙත් බැලුවා 😂😂😂❤❤❤❤🐶🐶🐶❤️❤️
@Amnaamna-pc9kg
@Amnaamna-pc9kg 5 ай бұрын
Super
@edirisinghekumar7349
@edirisinghekumar7349 5 ай бұрын
ශෝයි ආදරේ ❤❤❤❤❤
@user-ki6vw8oo8i
@user-ki6vw8oo8i 3 ай бұрын
Adarei hamotama❤❤
@RenuRenu-qu1fp
@RenuRenu-qu1fp 4 ай бұрын
අනේ අයියේ ඔයා ඔයාගෙ ඒවා හොයාගන්න එනව මෙතන මගෙ ඒවා හොයන්න .චීත්තෙ වගේ මීට ලෝරන්ස් .උම්ම්ම්ම්ම්ම්මා කැටේ උම්ම්ම්ම්ම්ම්මා කැටේ මැනික උම්ම්ම්ම්ම්ම්මා ඇස්වහක් නම් වදින්නම එපා මැනික ඔයාට ආදරෙයි ගොඩාක් ❤❤❤❤❤
@nethuemalka3098
@nethuemalka3098 5 ай бұрын
අපරාදෙ කියන්න බෑ අපේ ගෙදරක් ඉන්නවා ඔය වගේම කෝලමක්😅 මොකුත් අහන්න බෑ මුලග්ගින්න මේ වගේම ගොරවනවා😂
@Utubenil
@Utubenil 23 күн бұрын
අනේ අපේ පීහු වගේමයි.එයා මැරුණා.😢
@manojawerasigha3639
@manojawerasigha3639 4 ай бұрын
Ane kolama adare❤
@subasuba8230
@subasuba8230 5 ай бұрын
Manussa kame ihalinma thiyanna one oyalawa ❤❤❤
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 5 ай бұрын
කියන්න බැරි දිහාක ගිහින් තියෙන්නෙ මට පේන විදිහට😂😂😂
@user-rl5ex8px5p
@user-rl5ex8px5p 5 ай бұрын
ආදරෙ ඉතිම්😍😍🥰🥰
@user-ni2tq3bh3t
@user-ni2tq3bh3t 4 ай бұрын
Budhusaranai manika❤
@mariyaimarina2183
@mariyaimarina2183 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@architectsofsrilanka7200
@architectsofsrilanka7200 2 ай бұрын
Balu rale
@leilanova5721
@leilanova5721 Ай бұрын
❤❤❤❤❤❤
@gayanbandarasenevirathne3693
@gayanbandarasenevirathne3693 5 ай бұрын
@user-df8bw8nm5m
@user-df8bw8nm5m 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@nethsaralk7681
@nethsaralk7681 2 ай бұрын
Shok.ane.eya.asha.hithenawa
@InokaPerera-xm1tz
@InokaPerera-xm1tz 3 күн бұрын
😅❤
@dilijayasooriya704
@dilijayasooriya704 3 ай бұрын
😂😂😂😂😂
@chinthasurangani639
@chinthasurangani639 5 ай бұрын
❤❤❤❤❤❤
@user-ui3gs3oh9w
@user-ui3gs3oh9w 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
තාත්තා මට බතලි කිව්වා 🥹🥹🥹
1:58
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 17 МЛН
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 39 МЛН
When A Gang Leader Confronted Muhammad Ali
11:43
Boxing After Dark
Рет қаралды 6 МЛН