ගෙදරම හදන මගේ රහස් Hair Oil වට්ටෝරුව වෙනස් කලා

  Рет қаралды 74,511

My Diary

My Diary

Күн бұрын

Пікірлер: 123
@JaliyaprebuddhaJaliyaprebuddha
@JaliyaprebuddhaJaliyaprebuddha 8 ай бұрын
අක්කී ගිය පාර කියලා දුන්න තෙල් එක තමයි මං ගාන්නේ අක්කී ඒක නියමයි අක්කී කොන්ඩේ යන්නේ නෑ😊❤️
@thushari6470
@thushari6470 2 ай бұрын
කොන්ඩෙ දික් වෙන්නෙ නැද්ද ඒ තෙල් එකට
@sadani590
@sadani590 8 ай бұрын
කලින් එකට මගෙ කොන්ඩෙට ගොඩාක් benefits හම්බුනා මේකත් හදන්න ඕනෙ❤
@NayaththraMaduwanthi
@NayaththraMaduwanthi 8 ай бұрын
අක්කේ ඔයා කලින් හදපු ⁣තෙල් එක හදන්නේ නැතුව .මෙික හදන්නද.කොකද වැඩිපුරම හොද.බුදුසරණයි පරිස්සමින් ඉන්න අක්කියෝ .ආදරේ ගොඩක් ❤❤❤❤❤
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 8 ай бұрын
මෙින දැමීමත් කොන්ඩෙ ගොඩක් යන්නව අදත් හරිම ලස්සනයි විඩියෝ එක හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤
@SurangaSiriwardana-d3j
@SurangaSiriwardana-d3j 8 ай бұрын
දිනුෂා අහම්බෙන් තමය් ඔයාගේ you tube චැනල එක දැක්කේ. ඇත්තටම සතුටුය්.. ඔයාගේ වීඩියෝ ඔක්කොම වගේ බැලුව.. සිසිල අය්යත් ගොඩක් වෙනස් වෙලා. ඉස්සරනම් ගොඩක් කෙට්ටුය්නේ.. ඔයා මගේ ඔටෝ ග්‍රාෆ් එකේ ලියපුවා තවම තියෙනවා.. ඇත්තටම ගොඩක් සුන්දරයි ඒ කාලෙනම්. කොහොම නමුත් ඔයග්ර් ජිවිතේ හැමදාම සතුටින් ඉන්න ඔයාලා දෙන්නටම මම ආශීර්වාද කරනවා දිනු.. පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤️❤️
@achaladesilva6132
@achaladesilva6132 8 ай бұрын
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක ඔයාට ගොඩක් ස්තූතියි නංගි සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි ඔයාලට ❤️❤️
@oshadiadipaoshadioshadi6934
@oshadiadipaoshadioshadi6934 7 ай бұрын
Lassanai Akki 🥺🥰🤍💫Budu Saranai🥺🙏🥰💫🤍
@TharushiDilrukshi-vp1sx
@TharushiDilrukshi-vp1sx 8 күн бұрын
Akki lii panawak ganne kohenda plzz kiyanawada
@KushaniWasthasala-wr1qs
@KushaniWasthasala-wr1qs 8 ай бұрын
Akke sunsilk shampoo eke kola pata ekada hoda naththan kumarika ampooda hoda
@Maduwa-b1q
@Maduwa-b1q 7 ай бұрын
Podi ayata ganna hodada akki
@apsarasandali9561
@apsarasandali9561 8 ай бұрын
අක්කෙ ගනිපු කොල ටික කියන්න 🥺🥰 ගොඩක් ආදලෙයි මැනික
@dulashinipeiris9838
@dulashinipeiris9838 8 ай бұрын
Mekata olive oil add karala hadanna berida akki ❤
@KithminiSandeepani-z4n
@KithminiSandeepani-z4n 8 ай бұрын
අනේ අක්කි මේ ඔයිල් එකෙන් ඉක්මනින් ම කොණ්ඩය දික් කරගන්න පුළුවන් ද ?
@ireshaerandathee7516
@ireshaerandathee7516 8 ай бұрын
Description box දාලා නෑනේ ingredients
@KanishkaSandeshini-m4r
@KanishkaSandeshini-m4r 8 ай бұрын
Meka hadala kochchchara kal thiygnna puluwnda akke?
@KushaniWasthasala-wr1qs
@KushaniWasthasala-wr1qs 8 ай бұрын
Godapora shampoo eka hodaida akke
@priyanthakumari90
@priyanthakumari90 8 ай бұрын
Thanks akki 💞 බුදු සරණයි 🙏🙏
@jayamannajayamanna7870
@jayamannajayamanna7870 8 ай бұрын
Thank you nangi .ada video eka harima wedagath.❤❤❤❤❤❤❤❤❤
@tiptoptiktok4947
@tiptoptiktok4947 8 ай бұрын
දුව හරිම ෙහාදයි දුවට බුදු සරනයි
@arunidavika3221
@arunidavika3221 8 ай бұрын
E vitamin pavichchi karanavanam .kaluduru danna hoda nedda .
@JayanthiGreeta
@JayanthiGreeta 3 ай бұрын
අක්කේ එතකොට අපට මේකෙ තියෙන්නේ කොණ්ඩේ කොණ්ඩෙ දික් වෙන විදියට නැත්නම් කොන්ඩ යන විදියට නැත්නම් ඉස්සරට යන විදියටද
@HashiniNimesha-c5j
@HashiniNimesha-c5j 8 ай бұрын
Ane akki thel eka hadaganna one okkoma tika piliwalatama dannako.mageth konde yanawa ane piz
@thilinidilhara6689
@thilinidilhara6689 8 ай бұрын
අක්කි හොද shampoo & conditioner එකක් කියන්නකො...මගෙ ඔලුවට dandruff හැදිලා.මොනවා කලත් නැති කරගන්න බැ.දැන් සති තුනක් වගේ වෙනව⁣.කොන්ඩෙත් එක්කම තරහ ගිහින් ඉන්නෙ මට😣😣 plz help akka..😢ඔයාගෙ treatment කලා ඔක්කොම.ඒත් ලොකු වෙනසක් නැ..dandruff වැඩි වගේ.treatment ඔරොත්තු දෙන්නෙත් නැ😣
@Chandi9865
@Chandi9865 8 ай бұрын
Akki oya video edit karanne mona app ekenda kiylth reply ekak dagena yannako please please please please
@rohinimalkanthi5336
@rohinimalkanthi5336 8 ай бұрын
කවුරු හරි කියන්නකො යූටියුබ් එකෙන් සල්ලි හොයනවා වගේ ෆේස් බුක් පේජ් එකක් හදාගෙන වීඩියෝ දැම්මොත් ඒකෙනුත් සල්ලි හොයන්න පුලුවන්ද කියලා
@supuniwasana6751
@supuniwasana6751 8 ай бұрын
Akki oya kiuwa vidihatama mama oil eka hadnnm , mata kiynnko maseta agal kiyak wage dig weida kiyla , mage engage ment eka thawa masa thunakin ganna hitan inne ,konde dik kara ganna mata puluwan wei neda kiynko
@DahamMethsitha
@DahamMethsitha 2 ай бұрын
අද මමත් හැදුවා ඔයා කියපු තෙල් එක .හැබැයි මට කළුදුරු නම් නෑ ...බුලත් දැම්මෙත් නෑ .....බලමු මේ තෙල් එකෙන් මගේ කොන්ඩේ ප්‍රශ්න ටිකත් විසඳෙයිද කියලා .මන් අනිවාර්යයෙන් රිසාල්ට් එකත් කියන්නම්
@ChampikaPriyadarshani-s7h
@ChampikaPriyadarshani-s7h 4 ай бұрын
බුදුසරණයි නංගියා පරිස්සමෙන් ඉන්න
@nimalkaamali9274
@nimalkaamali9274 8 ай бұрын
Man haduwa eth kola pata un nane thel eka guru patai ne.gawata kamak nane konde yaida
@champikasudarshani6938
@champikasudarshani6938 8 ай бұрын
Thank අක්කී අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@thisarasandeepani4994
@thisarasandeepani4994 8 ай бұрын
අක්කා . Oil එක කොච්චර වෙලාවක් ද ගාල සෝදලා දාන්න ඕනෙ❤
@sachiniumesha9095
@sachiniumesha9095 8 ай бұрын
Me thel bothalayak oyagenma ganna berida ....
@NishadiHettiarachchi-bq7pq
@NishadiHettiarachchi-bq7pq 8 ай бұрын
අක්කේ හිස්සොරි නිසා කොන්ඩේ ගිහින් දැන් කොන්ඩේ වවා ගන්න ඕන කොන්ඩේත් වැවෙනවද අක්කේ
@ImashaNethmi-o9u
@ImashaNethmi-o9u 8 ай бұрын
අනෙ thank you akkiyo 🥰,මන් කලින් අක්කි දාපු hair oli එක හැදුවා 🥰,ආදරෙයි අක්කි ❤💐😘
@thushari6470
@thushari6470 2 ай бұрын
ඒකෙන් හොද ප්‍රථිපල තියෙනවද
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 8 ай бұрын
😍❤❤ try කරලා බලන්නම්.
@PiyumiIdusha-tm5qq
@PiyumiIdusha-tm5qq 8 ай бұрын
Kohomada nangi me oil eka use karanne
@dewapuragehansamali927
@dewapuragehansamali927 8 ай бұрын
Koomarika alergic kenek komaarika noda wena daanna deyak tyenwada dr?
@mydiary8283
@mydiary8283 8 ай бұрын
Ah eka danne nethuwa hadanna. Eka awulak nee
@dewapuragehansamali927
@dewapuragehansamali927 8 ай бұрын
@@mydiary8283 thank you dr
@Thimeththilanka2012
@Thimeththilanka2012 8 ай бұрын
Clorin walata monada karanna puluwan akke
@amalisaman3024
@amalisaman3024 8 ай бұрын
මේ ඔයිල් එක ගාලා නාන්න ඔනිද නැත්තම් ඔලුවේ නිබුනට කමක් කමක් නැද්ද අක්කි
@shashikalasewwandi8418
@shashikalasewwandi8418 8 ай бұрын
මගෙ දුවගෙත් කොන්ඩෙ ගොඩක් යනවා
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 8 ай бұрын
පුළුවන් අක්කා ඔනි දෙවල් දන්නවාද ලොකු උදවුවක් ❤❤❤❤❤
@ShehaniChamalka
@ShehaniChamalka 4 ай бұрын
නලලෙ කොන්ඩෙ අඩු එකට අක්කෙ මොනද ගාන්න ඕනි 😢
@channelds2010
@channelds2010 8 ай бұрын
Nangi nala iwara wela konde monawada ganne
@NavodaWickramasingha-pk9lp
@NavodaWickramasingha-pk9lp 8 ай бұрын
නංගී මං ඔයාගේ වීඩියෝ ඔක්කෝම වගේ බලනවා... අපේ පැත්තෙනේ.. ඔයා කියන කරන හැමදේම පැහැදිලි නොතේරෙන කෙනෙක්ට වුනත්... මං මගේ යාලුවෙකුටත් කොන්ඩෙ දික් වෙන්න යැවුවෙ මේ වීඩියෝ එක. පුලුවන් නම් ඔය තෙක් එක හදලා විකුනන්නකෝ... ආදරෙයි හැමදාම දිනෙන් දින දියුනු වේවා. බුදු සරනයි..❤❤
@Hansi0909
@Hansi0909 8 ай бұрын
ඕනී දේවල් ටික දාන්නකෝ
@sachiniumesha9095
@sachiniumesha9095 8 ай бұрын
Discription box eke dala thiyenawa...
@sachiniumesha9095
@sachiniumesha9095 8 ай бұрын
Apita oder krganna berida oyagen...bodim wala inna ayata amarui hadaganna...😢
@nuzraazmi1806
@nuzraazmi1806 8 ай бұрын
Nangi i love watching ur vlogs. Thanks for sharing the hair oil recipe . I will try this ❤. Nangi කොන්ඩේ සුදුවෙන එකට මේ තෙල් එක හොදද? මගේ කොන්ඩේ වේගයෙන් සුදුවෙනවා.😢 😢 මේ තෙල් එක අනිවාර්යයෙන්ම හදන්න ඕනි . Good luck ❤❤💐💐🌹❤️❤️
@HsjwidjegydududHdhdudyd-of4jz
@HsjwidjegydududHdhdudyd-of4jz 8 ай бұрын
Oya rassawak karan nadda dennama pampoori gahuwa needa
@Dewwa__2001
@Dewwa__2001 8 ай бұрын
කීයක් වෙනවද අක්කේ ඔය පනා ටික
@bestvideos2806
@bestvideos2806 8 ай бұрын
ඕගොල්ලෝ ෆුට් චැලේන්ජ් එකක් කරන්නකෝ😊
@Dgpdammikadimbulwala
@Dgpdammikadimbulwala 8 ай бұрын
Ou ෆුඩ් චැලේන්ජ් නේද
@AchalaPriyadarhani
@AchalaPriyadarhani 4 ай бұрын
Ane mageth konde yanawa 😢math hadala balanna oni
@Neranjalaudayakumari
@Neranjalaudayakumari Ай бұрын
Panawak kiyada
@Neranjalaudayakumari
@Neranjalaudayakumari Ай бұрын
ඔයාට තියෙන්නේ aren ena kondayak නේද nanga
@RuchiniMary
@RuchiniMary 8 ай бұрын
අනේ අක්කි මගේ ඔලුවේ ගොඩාරියක් dandruff තියෙනවා. මොන දේ කලත් අඩු වෙන්නෙම නැහැ අනේ please අක්කි හොද සත්කාරයක් කියන්නකෝ 🙏🙏🙏🙏🙏
@RuchiniMary
@RuchiniMary 8 ай бұрын
අනේ එහෙම සත්කාරයක් නැද්ද අක්කි 🙄🙄🙄
@mydiary8283
@mydiary8283 8 ай бұрын
දෙහියි උලුහාල් එකට තම්බලා ඒ වතුර ඔලුවේ හොදට ගාන්න.ඊට පස්සෙ ඒ උල්හාල් ටික බ්ලෙන්ඩ් කරලා scalp එකේ හොදට ගාන්න..සතියට තුන් පාරක් වගේ අඩුවෙනකන් කරලා පස්සේ සතියට සැරයක් වගේ කරන්නකො.අනිවාරෙන් හොද වෙනවා 💛 නංගා
@mydiary8283
@mydiary8283 8 ай бұрын
මන් video එකක් දාලත් තියෙනවා මේ ලගදි අක්කගේ දුවගේ කොන්ඩේ ගැන කියන එකේ.ඒකෙන් බලා ගන්න නංගා
@RuchiniMary
@RuchiniMary 8 ай бұрын
@@mydiary8283 අනේ thanks akki මම කරලා අනිවාර්්‍යයෙන් කියන්නං result තියෙනවනේ නේද අක්කි
@MalshaLakmini-i6h
@MalshaLakmini-i6h 8 ай бұрын
Akki තෙල් එකට ඔනි දෙවල් දන්නකෝ
@mydiary8283
@mydiary8283 8 ай бұрын
දාලා තියෙන්නේ පැටියෝ
@H.mbandara-j9d
@H.mbandara-j9d 3 ай бұрын
Ane mage kondeta mona kalath vavennane akki
@mydiary8283
@mydiary8283 3 ай бұрын
🥺🥺🥺🥺
@GayanthiKumari
@GayanthiKumari 8 ай бұрын
Ane akki oy oil ek hadal sale krnnkoo api gnnm
@AnneSanduni
@AnneSanduni 7 ай бұрын
Kiyak wenawada online oda karanne komada
@NaduniChanchala-w7l
@NaduniChanchala-w7l 2 ай бұрын
Akke ... Aii akke ikmnt konde thaba wela palenne 😢
@NiroshaChathuranagani
@NiroshaChathuranagani 23 күн бұрын
oya hadana tel ekak ganna barida salli walata akke
@mydiary8283
@mydiary8283 23 күн бұрын
Ane eqa wikunnae ne patiyo.mn hadana widiha dla thiyenwaa.e widiht thm hdbnee
@manjularajapaksha1984
@manjularajapaksha1984 8 ай бұрын
කොල වර්ග වල වතුර තිබුනම තෙල් එක ගොඩක් දවස් තියන්න බැරිවෙයිද
@mydiary8283
@mydiary8283 8 ай бұрын
නෑ ඒක අවුලක් නෑ..වතුර ගතිය අඩු කරලා ගන්න..ඒ රොඩු වගේ අවසාන ටික වැඩිය තදින් මිරිකන්න එපා.කෝමාරිකා වැඩි කර ගන්නත් එපා.මාස 2 ක් වගේ පුලුවන් 💛
@sachinimansala5677
@sachinimansala5677 8 ай бұрын
Kiyada e panwa
@DeepikaSudesi
@DeepikaSudesi 3 ай бұрын
අක්කි.මමත්.හැදුවා..හොදයි...
@harshaniumayanthi1655
@harshaniumayanthi1655 8 ай бұрын
Thank you nangi .....😘💖💖💖💖💖💖💖💖💖
@MalshaLakmini-i6h
@MalshaLakmini-i6h 8 ай бұрын
Hari akkiyooo mm baluwa
@mydiary8283
@mydiary8283 8 ай бұрын
💛💛😘😘
@madhu3738
@madhu3738 8 ай бұрын
Ane petiyo mekata aniwaren reply karannako.magei nangigei konde gihin dn thatte witarai penne.hemoma kiyanawa hair extention danna kiyala.ewata apita salli ne.mai nangi kondeta kisima sathkarayak kare ne.poshaneth adui.den api dennagema kes thuni wela thatte penawa.apita konde dik kara ganna ona ne.thina kes tika ganakama wennai thatte than walin aye aluth kes wawennai hariyatama hariyana sathkara 2k witara kiyannako.
@mydiary8283
@mydiary8283 8 ай бұрын
Eka digatama sathiyata 3 parak wage pera kola sathkaraya karanna .mn video ekak dala thiyenawa.winadi15-20 k wage oluwe thiyan inna. E athare man hadapu hair oil eka ehama ganna.e athare mn dala thiyana sathkara karanna. Ewa hema ekakma kondeta hodai.masayak dekak try krla balanna.kondeta adaren e de karann.pera kola thma hodama eka thatte wage enawa nam.aluth konde wewenwa penawa ekata 😘
@amashinihara1813
@amashinihara1813 6 ай бұрын
Akke karabu nati 7k vitara damma kamak nadda sarak nh neda😢
@sameeratd792
@sameeratd792 8 ай бұрын
ලස්සනයි
@nishadinimeshika7340
@nishadinimeshika7340 8 ай бұрын
Ane thanks akkiyo❤❤
@Kavi_511-...
@Kavi_511-... 5 ай бұрын
Thank you❤️
@mydiary8283
@mydiary8283 5 ай бұрын
😘❤️
@KasuniMahashika
@KasuniMahashika 8 ай бұрын
Day vlog one
@piumikawushalya558
@piumikawushalya558 8 ай бұрын
Thanky you akka❤❤❤
@DL12323
@DL12323 8 ай бұрын
Thank you akke😊
@jeewanthigamage94
@jeewanthigamage94 8 ай бұрын
ආදරේයි අක්කි ❤❤❤
@nilonilo300
@nilonilo300 8 ай бұрын
ඉතිං නංගී කොහොමද ඔයාලා දෙන්නට මෙ තෙල් එක් ඔයාට බිස්නස් එක්ක විදියට කරන්න පුළුවන් නේද උස්ස කරලා බලන්න බුදු සරණයි
@mydiary8283
@mydiary8283 8 ай бұрын
ආදරෙයි අක්කා 😘 ගොඩාක් ස්තූතියි ඔයාට
@tharu3953
@tharu3953 8 ай бұрын
අනේ ඕනි දේවල් මොනවද ?
@KalinduSasmitha-g1j
@KalinduSasmitha-g1j 8 ай бұрын
❤❤❤....❤
@HiruniDeSilva-zr4ly
@HiruniDeSilva-zr4ly 8 ай бұрын
අක්කේ මේක හින්දපු තැබිලි තෙල්වලට දැම්මට කමක් නැද්ද.
@mydiary8283
@mydiary8283 8 ай бұрын
ඒවට කොන්ඩේ තඹ පාට වෙනවා කියලත් කියනවා නේද. නංගා..එහෙම නැත්නම් අවුලක් නෑ හැබැයි
@indikakumara4830
@indikakumara4830 3 ай бұрын
Plz මේකට reply කරන්නකො අක්කි.මේ තෙල් එකට vitamin E දැම්මට කමක් නැද්ද🙏🙏🙏🙏 plz උත්තරයක් දෙන්න අක්කි
@mydiary8283
@mydiary8283 3 ай бұрын
මන් නම් use කරේ නෑ නංගි
@ShakyaSithmi481
@ShakyaSithmi481 8 ай бұрын
❤❤
@nayanakumari7476
@nayanakumari7476 8 ай бұрын
Pita rata inna mata me kola warga mokutma hoyaganna bane😢
@mydiary8283
@mydiary8283 8 ай бұрын
🥺 එහෙ ඉතිං හොද hairoil වර්ග ඇතිනේ 💛 ගන්න
@NethmiRandika-u8p
@NethmiRandika-u8p 2 ай бұрын
මේ තෙල් එකට සෙම එන්න පුළුවන්ද 😢
@kulanisandamali-bh7wj
@kulanisandamali-bh7wj 8 ай бұрын
Sweet girl ❤❤
@mydiary8283
@mydiary8283 8 ай бұрын
😘😘
@AnuradhaLakmali-i8l
@AnuradhaLakmali-i8l 8 ай бұрын
🎉
@KSW718
@KSW718 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@udenipriyangi8710
@udenipriyangi8710 2 ай бұрын
I
@AnuradhaLakmali-i8l
@AnuradhaLakmali-i8l 8 ай бұрын
Bhb
@chalikadilshan3737
@chalikadilshan3737 8 ай бұрын
Kohomada panawa ganne namber eka danna
@mydiary8283
@mydiary8283 8 ай бұрын
Description eke thiyenwa dala.cloud shopping kiyala fb eke balanna
@GayaniPriyanthika-d3s
@GayaniPriyanthika-d3s 8 ай бұрын
Akki e page eke number ekak kiyannakoo Anne plzzzz
@sudumenike6900
@sudumenike6900 8 ай бұрын
Thank you so much akkiyoo ❤❤❤❤ me video eka godaak watinawa
@upulchinthakachinthaka4636
@upulchinthakachinthaka4636 8 ай бұрын
❤❤❤
@mayurilakmali1168
@mayurilakmali1168 8 ай бұрын
❤❤❤..❤
@SithuminiAmaya-rw9pf
@SithuminiAmaya-rw9pf 8 ай бұрын
❤❤
@deshaninirmalika9532
@deshaninirmalika9532 8 ай бұрын
❤️❤️❤️
@mahmoudsami-en7in
@mahmoudsami-en7in 8 ай бұрын
❤❤❤❤❤
@shashiniwanasinghe9610
@shashiniwanasinghe9610 8 ай бұрын
❤❤❤
@mayomiwijesinghe2717
@mayomiwijesinghe2717 8 ай бұрын
❤❤❤
@kaveenasithari5595
@kaveenasithari5595 8 ай бұрын
❤❤❤
@prabodhamadhushani-qs2uw
@prabodhamadhushani-qs2uw 8 ай бұрын
❤❤❤❤
@chamilaparara9403
@chamilaparara9403 8 ай бұрын
❤❤❤❤
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 47 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 12 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 47 МЛН