ජීවමාන වූ මාර්ගය 12 | ජීවිතය භාවනාවක්

  Рет қаралды 43,217

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

Пікірлер: 85
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 4 жыл бұрын
කන්ද නගිද්දි කන්ද මැදදි මා නවතා උන්වහන්සේ මට තේ දුන්නා.... උන්වහන්සේ මට කන්දට යන නිවැරදිව මග පෙන්වා වදාළා ඒ මග්ග ජින ....නම්වූ මහා මුනින්ද්‍රයානන් වහන්සේට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු ...අපගේ නමස්කාරය වේවා...... නමාමි බුද්ධං ගුණ සාගරන්තං...... සාධු..... සාධු..... සාධු... තෙරුවන් සරණයි....
@karunaaluvihare9340
@karunaaluvihare9340 Ай бұрын
ජීවිතයේ දී මා හට ලැබුන දුක් කරදර නිමා කරගැනීම ට හැකි වුනා ඔබවහන්සේගේ සත්‍ය දහම අසා . නිදුක් නිරෝගී බව සහ දිර්ඝායුෂ සම්පත් ලැබේවා ඔබවහන්සේට .
@Kapiladissanayaka-e4q
@Kapiladissanayaka-e4q 2 ай бұрын
❤❤❤ නැවත නැවත ශ්‍රවනය කරන්න ❤❤❤ බුදුන් වහන්සේ ජීවමාණ වන එක වලක්වන්න බැහැ❤❤❤ එය සත්‍යයේ පණිවිඩය ජීවමාණ වීමයි ❤❤❤
@chandana2689
@chandana2689 Жыл бұрын
නමස්කාර වෙවා මහා මුනින්ද්‍රයන්වහන්සේට
@කොහොබපොලපන්සල
@කොහොබපොලපන්සල 3 жыл бұрын
ජීවමාන බුදුහාමුදුරුවෝ එදා බන කියන්ඩ ඇත්තේ ඔබවහන්සේ ඔය කියන විදිහට ම වෙන්න ඇති කියලා මට සක්සුදක් සේම පැහැදිලි ස්වාමීනී...ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා...සාදූ 🌹 සාදූ 🌹 සාදූ 🌹 (මහානාම හාමුදුරුවෝ එහෙම )
@swarnalatharajapaksha379
@swarnalatharajapaksha379 8 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවණිය මුණින්ද්‍රයාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏
@sewwandijayawardana8767
@sewwandijayawardana8767 3 жыл бұрын
ජිවමාන බුදුන🙏ඔබ වහන්සේට මාගේ නමස්කාරය සමිදුනි🙏❤️🌹
@quintusdharmarathne1304
@quintusdharmarathne1304 2 жыл бұрын
Oba.wahanseta maage namaskaraya wewa sadu sadu sadu
@madushaweragala9658
@madushaweragala9658 4 жыл бұрын
මෙ දර්මය ගොඩක් නිදහස්. අපේ හාමුදුරුවො අලුතින් ජිවිත කියාදෙනවා.
@buluthotadhammapriyathero6421
@buluthotadhammapriyathero6421 4 жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
@jayam1429
@jayam1429 4 жыл бұрын
සාදු සාදු සාදු 🌺🌷🌺 මාගේ නමස්කාරය වේවා මහා මුණින්ද්‍රයාණන් වහන්සේට 🌼🌷🌼 සම්මා සම්බුදු සරණයි 🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷
@anushnirma3168
@anushnirma3168 4 жыл бұрын
ඔබ වහන්සේ ආයු කාලයක් වැඩ සිටින සෙක්වා....! තෙරුවන් සරණයි ( ඔබ වහන්සේගේ එක බැති මෙතෙක් පමණයි )
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 3 жыл бұрын
Sadu Sadu Sadu !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
Abikkantha bhogotama Abikkantha bhogotama !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 3 жыл бұрын
Sadu Sadu Sadu !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Obawanseta mage namaskaraya wewa
@wajiraruwanlatha4512
@wajiraruwanlatha4512 3 жыл бұрын
Watina dahamak kalaturakin ahanta labuna sadu sadu
@magicjackson
@magicjackson 4 жыл бұрын
නිවන ප්‍රතයක්ශ වෙන්නෙ බන අහද්දි නෙවෙයි ලැට් එකට ගියාම නැත්තම් කුඩු ගගහ ඉද්දි නැතුව සමාජෙට පේන්න හොද එකෙක් විදියට වාඩිවෙලා බන අහද්දි .... නෙවෙයි ඔබයි මගේ මුල් ගුරුවරයා .. නමුත් දැන් ගහක කොලයක් වැටෙන එකත් මිනී මරුවෙක්ගෙ වචනත් ගුරුවරයෙක් වෙලා... ඔබට මගේ නමස්කාරය...
@indoraja7397
@indoraja7397 4 жыл бұрын
සාදු සාදු සාදු අපගේ මහා මුණිවරයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@Ochi-r7q
@Ochi-r7q 4 жыл бұрын
🙏මමත් ගියා නිවන හොයා ගෙන හතර වටේ ,ගොඩක් අවස්තවලදි ඔබවහන්සෙව ඇහෙද්දි දකිද්දි ලොකයගෙ බසට මුලාවි, ඔබවහන්සෙව මගහැර ගියා , එත් ඔබවහන්සෙවගෙ දෙශනවක කොටසක් අහම්බෙන් ඇහෙද්දි මට දෙනුනේ මා සෙවු නිවන මා තුලම බවයි, 🙏🙏🙏 මම මගෙන් නිදහස් වන්නට අරබමි🙏🙏🙏
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 3 жыл бұрын
Obata Subagaman!!! Deshana walata nidahase sawandenna ,hitata pudumakara sanasimak tiyenne hitetiyena dawilla turanwenawa,! Budusarani !
@jeevendrawickramarath1699
@jeevendrawickramarath1699 4 жыл бұрын
Oba wahanseta mage namaskaraya weva..🙏🙏🙏
@dinudinu1481
@dinudinu1481 4 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා බුදු සරණයි දේවි පිහිටයි
@douglasdikmadugodage3230
@douglasdikmadugodage3230 Жыл бұрын
🙏🌼🌼🌼
@rinslythennakoon8786
@rinslythennakoon8786 4 жыл бұрын
Very fruitful when it is implemented practically.....🙏🙏🙏🙏
@damitharuwangani5219
@damitharuwangani5219 4 жыл бұрын
Niweme senasima lebewa obawahsnseta parthna bodeiyak ista sidda wewa 🌼🌼🌺🌼🌺
@lalithapadminilali3655
@lalithapadminilali3655 4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@lakmalmadusanka3524
@lakmalmadusanka3524 4 жыл бұрын
ජීවිතයේ හමුවුණු අවසන් ගුරුවරයා .
@robertkistea459
@robertkistea459 2 жыл бұрын
. . ,. . .. . e il tuo 2020in di 15minuti
@pavithrajeewanthi8968
@pavithrajeewanthi8968 2 жыл бұрын
🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸
@nayanaathurupana5756
@nayanaathurupana5756 4 жыл бұрын
අඩවන් වූ දෙනෙතින් ගලනා.... මෙත් මුදිතා කරුණා දාරා...🙏🙏🙏😴
@prabhash1341
@prabhash1341 4 жыл бұрын
Everything is practical and that's what we want. One suggestion is that some people may prefer short duration videos. If possible, please upload short clips more so that more people may tend to listen.
@Createofnatures8571
@Createofnatures8571 3 жыл бұрын
l
@achinidanthanarayana7122
@achinidanthanarayana7122 2 жыл бұрын
🙏❤️🙏❤️🙏
@lahirusaminda8525
@lahirusaminda8525 4 жыл бұрын
Please add English subtitles to this🙏
@Gihanandra124
@Gihanandra124 3 жыл бұрын
🙏🙏🙏
@nisalsandu4817
@nisalsandu4817 4 жыл бұрын
සියලු සත්වයෝ නීරෝගී වෙත්වා! නිදුක් වෙත්වා! සුවපත් වෙත්වා! සියල්ල අත් හැර නොඇලී ජීවත් වීමයි.
@nishwijetunge8843
@nishwijetunge8843 2 жыл бұрын
දුක ඉවර කරන්න බැරි නිසා මම ඉවර කරනවා 💕💕💕💕💕
@wasanthadayasoma732
@wasanthadayasoma732 Жыл бұрын
වැඩ අවසන් කළ අයෙකු වන්න.
@harshanimanjula8621
@harshanimanjula8621 4 жыл бұрын
තෙරුවන් සරණයි
@ruwanwasanth8099
@ruwanwasanth8099 4 жыл бұрын
නමස්කාර වේවා සමන්තභද්‍ර මුණිඳුන්ට 🙏❤️
@sanjayalakmal1580
@sanjayalakmal1580 4 жыл бұрын
*_මාගේ නමස්කාරය වේවා භාග්‍යවතුන් වහන්සේට_*
@annaanusha1398
@annaanusha1398 4 жыл бұрын
🙏🙏🙏
@akilajayasooriya464
@akilajayasooriya464 2 жыл бұрын
🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏
@ruwanrohana4641
@ruwanrohana4641 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@lakmalperera1901
@lakmalperera1901 4 жыл бұрын
godak watinawa ❤❤
@padmasiriheenatigala4346
@padmasiriheenatigala4346 4 жыл бұрын
Great 🙏🙏🙏
@dharshinisuriyabandara4117
@dharshinisuriyabandara4117 8 ай бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@kanthikanthi7040
@kanthikanthi7040 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@dhanushkaautomation
@dhanushkaautomation 4 жыл бұрын
නියමයි.... 🙂
@wickramagechamilakakasun4846
@wickramagechamilakakasun4846 4 жыл бұрын
Italy Lecco Kasun sadu.sadu sadu.🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼
@jinedradesilva1687
@jinedradesilva1687 4 жыл бұрын
Mind should accuse our thinking pattern but should not regret
@දේවී-ළ1ඞ
@දේවී-ළ1ඞ 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@sajithwellalage6349
@sajithwellalage6349 Жыл бұрын
@sanjayalakmal1580
@sanjayalakmal1580 4 жыл бұрын
*_ආගම මිනිසා විමුක්ති මාර්ගයෙන් අපගමනය කරයි_*
@jinedradesilva1687
@jinedradesilva1687 4 жыл бұрын
If your life not practice like a meditation then it's also a another religion
@urana9351
@urana9351 Жыл бұрын
Gread ❤
@kapiladissanayaka-b1s
@kapiladissanayaka-b1s 9 ай бұрын
❤❤❤🎉🎉🎉❤❤❤
@yashuninavendi8719
@yashuninavendi8719 4 жыл бұрын
Awesome 🌸🌸🌸🌺🌺🌺🌼🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌷🌷🌷🌷🌷
@padmasiriheenatigala4346
@padmasiriheenatigala4346 4 жыл бұрын
🌸🌸🌸🌸🙏
@kasunkariyawasam9634
@kasunkariyawasam9634 4 жыл бұрын
Sadu sadu
@naturetouristinn3176
@naturetouristinn3176 4 жыл бұрын
LANKAWE. GOBBEYO. DANNA. EKAMA. DEE. Handi. Gaane. Kiribath. Uyanna. Saha. PEREETHAYO. WAGEE. KANNAY...
@erandasuresh5086
@erandasuresh5086 4 жыл бұрын
🌼🌻🌻🌷🌼🌼🌼🌻🌷🌼🌻🌻
@ireshabekoon4099
@ireshabekoon4099 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏☘️
@anitahamy2375
@anitahamy2375 4 жыл бұрын
B
@PM-ui2ul
@PM-ui2ul 4 жыл бұрын
shraddha you Samanthabadhra Thero
@kmrswaththewewa
@kmrswaththewewa 4 жыл бұрын
Mage namaskaraya
@devasilva3579
@devasilva3579 4 жыл бұрын
Mage namaskara wewa!!!
@MalaniSomalatha-vp2ld
@MalaniSomalatha-vp2ld Ай бұрын
Mage nams karaya vewa
@udulawikramasinghe7838
@udulawikramasinghe7838 4 жыл бұрын
Lovuthurusuva. 1. 3
@indoraja7397
@indoraja7397 4 жыл бұрын
❤️🙏🙏🙏🥀🥀🥀🥀
@sanathkarunanayaka2791
@sanathkarunanayaka2791 4 жыл бұрын
මාගේ නමස්කාරය වේවා
@naturetouristinn3176
@naturetouristinn3176 4 жыл бұрын
Me. WAGEE. Daarshanika. Panividayak. AHANNA. MoLee. NETHA...
@lloyedindikagunawardhana7057
@lloyedindikagunawardhana7057 2 ай бұрын
🙏🙏
@TheSenitha2008
@TheSenitha2008 4 жыл бұрын
🌼🌼🌼🙏🙏🙏
@lloyedindikagunawardhana7057
@lloyedindikagunawardhana7057 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@quintusdharmarathne1304
@quintusdharmarathne1304 2 жыл бұрын
Oba.wahanseta maage namaskaraya wewa sadu sadu sadu sadu sadu sadu
@champikasamarakoon18
@champikasamarakoon18 4 жыл бұрын
🙏🙏🙏
@mihirangaliyanage7987
@mihirangaliyanage7987 4 жыл бұрын
🙏🙏🙏🙏🙏
@sanjayalakmal1580
@sanjayalakmal1580 4 жыл бұрын
🙏🙏🙏
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 15 МЛН
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 4,9 МЛН
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 3,3 МЛН
අවබෝධයට මග 84 | හදවත කියන දහම
1:05:11
Siri Sadaham Ashramaya
Рет қаралды 40 М.
අවබෝධයට මග 34 | වීර්ය පාරමිතාව
59:49
Siri Sadaham Ashramaya
Рет қаралды 27 М.
අවබෝධයට මග 66 | දුකෙහි හටගැනීම
1:06:51
Siri Sadaham Ashramaya
Рет қаралды 44 М.
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 15 МЛН