No video

අවබෝධයට මග 29 | ආර්ය ජාතියේ පහළවීම

  Рет қаралды 26,982

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

/ ashramaya
www.ashramaya.org
www.umandawa.org
Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

Пікірлер: 78
@swarnalatharajapaksha379
@swarnalatharajapaksha379 6 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවණිය මුනීද්‍රයානන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@jayam1429
@jayam1429 5 жыл бұрын
සාදු සාදු සාදු ! මාගේ නමස්කාරය වේවා උතුම් භාග්‍යයවතුන් වහන්සේට .. සම්මා සම්බුදු සරණයි ! 🌷 ඇත්තටම එදා ජිවිතයට මුහුණ දුන්නේ හරිම බයෙන් , සිතට එකගවම කීවොත් කැත විදිහට .. මට දැන් වැටෙනවා ඒ ගෙවා දැමු ජිවිතය කැතයි කියලා .. මගේ පෙර සසරේ , පෙර පිනකට ඔබ වහන්සේ මට මුණ ගැහුනේ .. අදත් පෙර වගේම කටුක ජිවිතයක් ගෙවන්නේ , ඒත් ඒ තුල අද දුකක් දැනෙන්නේ නැහ .. මගේ හැම ප්‍රශ්නයක් ලග වගේම සිත , සතුටක් ලගදිත් ඔබ වහන්සේ දේශනා කරන උතුම් දහම ලගින් ඇවිත් සිට ගන්නවා , ඒයි මෝඩ ගෑනියේ ඕවට අහුවෙන්න එපා , කියන්නාක් මෙන් ... අද ජිවිතය කොයි අතට ගැලුවත් එහි අවුලක් පේන්නේ නැහ .. දරාගෙන ඉන්න පුලුවන් ඕනම බරක් ... ඔබ වහන්සේ මට බුදු කෙනෙක්මය ... සාදු සාදු සාදු ! මාගේ නමස්කාරය වේවා! 🌷🌷🌷🌷🌷🌷🌷🌷👃👃👃👃👃👃👃👃
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 3 жыл бұрын
නමාමි බුද්ධං ගුණ සාගරන්තං......ඒ තථාගතයන් වහන්සේ වැඩ සිටින දස දිසවට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා..... සාධු ....සාධු .....සාධු....... සාධු....
@leelamaduravala4056
@leelamaduravala4056 2 жыл бұрын
මාගෙ ජිවමාන සමන්තභද්‍ර බුදුන්වහන්සේට නමස්කාර කරම් නමස්කාර වේවා 🙏🙏🙏 ❤️ නිර්වානයෙ සොවර්න දොවාර විවර කරදුන් ජිවමාන සමන්තභද්‍ර බුදුන්වහන්සේට නමස්කාර කරම් නමස්කාර වේවා 🙏🙏🙏 ❤️ මනස් ගාතෙ අයින් කලා ආයෙ චලනය වෙන්න කාරනා නැ
@ChandrapalaJayarathnaGamage
@ChandrapalaJayarathnaGamage 4 ай бұрын
I have been focusing on your sermons for a long time and I ha ve attained what the realistic is
@karunaaluvihare9340
@karunaaluvihare9340 5 ай бұрын
මහා මුනිදුන්ට මාගේ නමස්කාර ය වේවා .
@sewwandijayawardana8767
@sewwandijayawardana8767 3 жыл бұрын
මාගේ පෙර පිනකට මේ ආත්මයේ ඔබ වහන්සේ මුනගැසුනේය.මුනින්ද්‍රයාන් වහන්සේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය සමිදුනි🙏🙏🙏🌹🌹🌹❤️
@dinusharanawaka1473
@dinusharanawaka1473 Жыл бұрын
Maha munindrayanan wahanseta namaskaara wewa🙏🙏🙏
@shanthidassanayake3685
@shanthidassanayake3685 4 ай бұрын
නමස්කාර වේවා....සමිඩුන
@suseemashiranthi9901
@suseemashiranthi9901 5 жыл бұрын
Very simple to understand. Thank you🙇
@raamteldeniya2550
@raamteldeniya2550 5 жыл бұрын
Great explanation to understand the reality of life.
@vimalabuddhithero6771
@vimalabuddhithero6771 Жыл бұрын
නමස්කාර වේවා
@sudeshrupasingheofficial
@sudeshrupasingheofficial Жыл бұрын
ප්‍රායෝගික සත්‍ය මාර්ගය ❤️❤️❤️
@buluthotadhammapriyathero6421
@buluthotadhammapriyathero6421 3 жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා..
@kumudunichandraleka697
@kumudunichandraleka697 5 жыл бұрын
Sadu...sadu...sadu.....🌹🌹🌹
@mallikairanganiranasinghe9569
@mallikairanganiranasinghe9569 3 жыл бұрын
ජීවිතයේ වෙනස් වීම අමාරුවෙන් බාර ගත්තේ දියනිය ගේ අනාගතය වෙනුවෙන් .කාගෙන්වත් උපකාර ඉල්ලුවේ නැහැ . වර්තමානයේ ලැබෙන විදියට ජීවිතය ගෙවී යනවා .obawahansege ඔබවහන්සේගේ දේශනා අසමින් ද
@mallikairanganiranasinghe9569
@mallikairanganiranasinghe9569 3 жыл бұрын
ඔබවහන්සේගේ මාර්ගයේ ග්ම්න් කරම් . Thathagatha Budu himiyani ,Obawahanseta mage namaskaraya wewa !Sadu !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏
@sanjayalakmal1580
@sanjayalakmal1580 5 жыл бұрын
ද්විපදෝත්තමයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤️ ❤️
@mohanpradeep9601
@mohanpradeep9601 Жыл бұрын
කවුරු මොනවා බැන්දත් කාලයත් වාතයත් අල්ලා ගැට දැමිය නොහැකිය ! කෑවොත් කෑවාමය ! ගියොත් ගියාමය !?
@kalharikaluarachchi8335
@kalharikaluarachchi8335 5 жыл бұрын
🙏
@chamalpriyantha9231
@chamalpriyantha9231 4 жыл бұрын
bs
@padmadahanayake8768
@padmadahanayake8768 4 ай бұрын
Saadu ..saadu 🙏🙏🙏🌹🌹🌹
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 4 жыл бұрын
What a genuine explanation Mahamunindrayanan wansa Bagyawatun wansa Obawanseta mage namaskaraya wewa
@dermasaudi9393
@dermasaudi9393 5 жыл бұрын
Sadu sadu sadu Maga namaskaraya wevaaa oba vahanseta 🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰♥️
@donudumullage9538
@donudumullage9538 5 жыл бұрын
Sadu sadu sadu
@user-zj2lb7kq6j
@user-zj2lb7kq6j 5 жыл бұрын
මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🌼🌼🌼
@kumaridambagolla6237
@kumaridambagolla6237 Жыл бұрын
🙏🙏🙏
@pavithrajeewanthi8968
@pavithrajeewanthi8968 Жыл бұрын
🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸
@nadeeshanisenanayake4082
@nadeeshanisenanayake4082 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼
@gihanarambawela5637
@gihanarambawela5637 4 жыл бұрын
Sadhu sadhu sadhu himiyani 🙏🙏🙏
@lalithapadminilali3655
@lalithapadminilali3655 4 жыл бұрын
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
@douglasdikmadugodage4463
@douglasdikmadugodage4463 3 жыл бұрын
🙏🌼🌼🌼
@samanpanapura1176
@samanpanapura1176 3 жыл бұрын
🙏🙏🙏❤❤❤💫💫💫💯💯💯
@paddybandara7049
@paddybandara7049 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@RamyaKumariHewa
@RamyaKumariHewa 6 ай бұрын
❤100🙏!!!
@akilajayasooriya464
@akilajayasooriya464 Жыл бұрын
🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏
@lifer1629
@lifer1629 5 жыл бұрын
🌼🌼🌼🙏🙏🙏
@devikapasqual7182
@devikapasqual7182 5 жыл бұрын
Saud sadu
@lloyedindikagunawardhana7057
@lloyedindikagunawardhana7057 4 жыл бұрын
🙏🙏🙏🙏🙏
@mithilagalagoda7444
@mithilagalagoda7444 5 жыл бұрын
Sithata upan duka kiyanna kenek nathi kalaka obawahanse dukatatapath uwange duka asa sitina auru dakkama nethata kadulak unanawa himiyani. Api asaranawela naha. Theruwan saranai
@user-xq9bn8re1t
@user-xq9bn8re1t Жыл бұрын
44:28
@Diyasena
@Diyasena Жыл бұрын
පිරිමි ලමයෙක් කුඩා කල සිට ගැහැනු ලමයෙකු සේ හදාවඩාගත්තත් ඔහුට දරුවෙකු ප්‍රසූත කිරීමේ හැකියාවක් ලැබෙන් නැහැ නේද ස්වාමීන්වහන්ස. අපි බන්දන නිසා හිතෙන් ගැහැනියක වූවත් ලමයෙකු වදන්න නොහැකී. කරුනාවෙන් පහදා දෙන්න
@indraniabeysinghe9257
@indraniabeysinghe9257 5 жыл бұрын
🙏🙏🙏🌸🌸🌸🌸🌺🌺🌺
@chaminikabandara1063
@chaminikabandara1063 5 жыл бұрын
Ratata nidahas chinthkayo bhi wewa
@lalaniwallagodage3255
@lalaniwallagodage3255 5 жыл бұрын
❤️❤️❤️❤️❤️
@damayanthiperera2785
@damayanthiperera2785 5 жыл бұрын
Theruvan saranay
@chandranijayamaha1497
@chandranijayamaha1497 5 жыл бұрын
Sadu Sadu sadu.....mahakarunika budupiyanani
@sameeraperera1762
@sameeraperera1762 5 жыл бұрын
🌻🌷🌼
@nadeeathapattu2633
@nadeeathapattu2633 5 жыл бұрын
🌸🌺🌹🌼🌻🌷🌻🌻🙏🙏🙏🙏❤️❤️❤️❤️
@chaminikabandara1063
@chaminikabandara1063 5 жыл бұрын
Oba vanse alokayak hoyana minisunta
@sachithadulanga2928
@sachithadulanga2928 Жыл бұрын
මහා පුදුම දේශණාවක්...☺️💔💔💔
@sampathsampath6079
@sampathsampath6079 5 жыл бұрын
loke inna attama kiyana akama aka kena obawahanse witarai kanata ahena attata munta teren nene api hineka dakinawa kiyala duke hethuwama oluwa diyan inna hati monataram modada minissu. mayawak bawa terum ganna aka akam kasiye depatta wage penne meda hitiyoth witarai.akai kiyanne aka aslomalin aslomakata vidinawatat wada duskarai kiyala.hamoma terum ganna blnna nathnm marila kokke tamai inna wenne visesayen genu naanu wage aka aka auwage alila in nathuwa mahasagareta tawath lea purawanna apa .ahen easa dakinna amarui kannadiya awalai tiyenna wiswayen aye anne awasana aka wenna puluwan aka aka ambalanpauwada nokara loku tenak tiyanawane ape adareta ape hite anna awage pasubimak hadagena api meyagen wada gamu.nikamata hitapalla mona magulakatada me loke ipadune kiyala amma tatta apiwa nirmanaya kreth na mokada a denna chithrayak anda wage masa 10k apiwa eandei wiswaye lokuma game aka tamai api etath wada kapatikama tamai duke hethuwama api kamatima dea krala itin me moda minissu ealen nathuwa idida ninda giyama mukuth dan ne aharunma mama kiyala meeharakek mawa allagannawa sinhayek weka kapalla a miharakawa sihiyen hariyatama haraka merenkan bella hapagen innawa wage hama welawema hitaplla me maha prutuviya alu duvili wela yanawa kiyala kawadahari dawasaka atakota ubalata mokatawat beden natiwa inna puluwan chuti bijayak pelawei mulin hite mataka tiyaganna tawa aurudu 80k witra giyama me inna okkma polowe tama tamane maranaya sihikarapalla hama mohotema hitapalla kohomada kohomahari merenna kalin man mage hita uda wadiwenwa. sobadahame gete tamai ape undala oya allagen uda paninne maranaya maranaya maranaya mage maranaya sihikarapalla
@niromiwanigasekara2602
@niromiwanigasekara2602 5 жыл бұрын
Sataya dahama
@ahinsarukshani1715
@ahinsarukshani1715 5 жыл бұрын
mata ඉක්ම්නට කේන්ති යනවා.. හිත රිදෙන වචන කියනවා පස්සෙයි තේරෙන්නේ ඒ නිසා අනිත් කෙනාට දැනෙන වෙදනව..අනේ මට කියන්න මම ඒක කෝමද පලනෙව් කරගන්න ඔනී☹️
@Tdarshaka
@Tdarshaka 5 жыл бұрын
Siyalu de manasin ath arinna. Ai oya hitahan inne oyata ona vidiyata anith aya inna ona keyala. Thaman hitahan inna vidiyatamai wenna ona keyala hithan inne ai. Manasin ath erala danne. Vena deta bendimak ethi karaganna epa.
@ahinsarukshani1715
@ahinsarukshani1715 5 жыл бұрын
Nuwan Darshaka අනේ මන්දා මට ඒක හිතාගන්න බෑ මම ඇයි එහෙම කියලා .... මට එකෙන් මිදෙන්න ඔනී මොකද නැත්තම් ගොඩක් අයට මාව ඒප වෙයි මම එහෙම වෙන්න වෙන්න ... ඉක්මනට කෙන්ති යනව මට ඒ වගේම දුක හිතෙනවා ඉක්මනට
@kuma19712000
@kuma19712000 5 жыл бұрын
Ahinsa Rukshani සිහියෙන්.ඉන්න තරහ ගියා ක්‍රෝධයක් ඇතිවුනා කියල දැනගන්න ඒ වෙලාවෙම වෙන මොකුත් කරන්න එපා ටිකක් කල් යනකොට හිත නිවෙයි මේ මම් පුරුදු කල දෙය සාර්ථකයි.
@ahinsarukshani1715
@ahinsarukshani1715 5 жыл бұрын
Prabath Kuma thank you
@Tdarshaka
@Tdarshaka 5 жыл бұрын
Chiththanupassanawema inna. Ethakota mulinma kenthi giyata passe, giya kiyala danenawa. But tika dawasak karana kota kenthi yanna issella kenthi yanna enawa keyala danenawa. Anna ethakota kenthiya nawathwa ganna puluwan. Passe thamantama me jewithe gana godak dewal awabodha wei. Ethakota mama koi tharam mulawak passe diwwada keyala danena kota thamantama lajja hithei Budu saranai
@EasyLife2035
@EasyLife2035 5 жыл бұрын
කරුනණාකරලා බුදු රජාණන්වහන්සේලා අතිශයින්ම දුර්ලභ බව තේරුම් ගන්ඩ..හැම කෙනාටම බුද්ධ කියන වචනය භාවිතා නොකරන්න..අපේ ගෞතම බුදු රජාණන්වහන්සේගේ කාලයේ රහතන් වහන්සේලා බොහෝදෙනෙක් වැඩ සිටියා ඒත් උන්වහන්සේලා කිසිම නමක් මම බුදුන් කියා කොතැනකවත් දේශනා කලේ නැහැ..ඒක නිසා ඔබලා නිකරුනේ පව් සිද්ද කරගන්ඩ එපා..අනික ඉතා පැහැදිලිව අපේ ගෞතම බුදු රජාණන්වහන්සේගෙන් පසුව බුදු වන්නේ මෛත්‍රී බුදු රජාණන්වහන්සේ කියා දේශනා කරලා තියෙනවා..
@kumu2613
@kumu2613 5 жыл бұрын
owa wachana witharai. budu kenekutawath badenna epa. ekai budda deshanawa. me himi ge dahama eyayi
@Diyasena
@Diyasena Жыл бұрын
දවසක් අහන් හිටිය එදා කිව්වා . කලෙකිනි බුදු කෙනෙකුන් උපදින්නේ කියල. හිටපු බුදු හාමුදුරුවන්ගේ මහසෑය දාතූන් දර්මය නැතිවෙලා යන්නත් කලින් මේ හාමුදුරුවො බුදු වෙලාලු . ඉර්දි බලය කියල දෙයක් නෑ කියල දේශනා කරා . ආපහු දවසක් අහද්දි කව්ද ඉර්දිබලසම්පන්න මනුස්සයෙක්ව දමනය කරන්න මුගලන් රහතන්වහන්සේව පිටත් කරාලු. සියලු ලෝක සියලු සත්වයින්ට කරුනාවෙන් සලකල අලුත් මස් කන්ඩ කියනව. ලෝක අවුලක පැටලෙනව අපි අලුත් වෙන්ඩ ගිහින්. අනේ මන්ද බං
@user-xq9bn8re1t
@user-xq9bn8re1t Жыл бұрын
😂q
@NIM4WD
@NIM4WD 10 ай бұрын
🙏
@hmamarajeewa8894
@hmamarajeewa8894 2 жыл бұрын
🙏🙏🙏
@shiyamalieabeysinghe711
@shiyamalieabeysinghe711 10 ай бұрын
🙏
@hishaniuthpala2545
@hishaniuthpala2545 Жыл бұрын
🙏🙏
@isharamadushanka289
@isharamadushanka289 3 жыл бұрын
🙏🙏🙏
@nirukariyawasam1757
@nirukariyawasam1757 4 жыл бұрын
🙏🙏🙏
@DisnakumariKalubowila
@DisnakumariKalubowila 5 жыл бұрын
🙏🙏🙏
අවබෝධයට මග 31 |සත්‍යවාදී වීම
57:31
Siri Sadaham Ashramaya
Рет қаралды 29 М.
අවබෝධයට මග 32 | ස්වෛරී වීම
57:54
Siri Sadaham Ashramaya
Рет қаралды 30 М.
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 84 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 27 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 27 МЛН
අවබෝධයට මග 49 | මැදහත් සිත
59:38
Siri Sadaham Ashramaya
Рет қаралды 35 М.
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 84 МЛН