අක්කර කාලයි පැල 120 පළමු අස්වැන්නෙන් 1,20,000 යි |passion fruits farming |වැල්දොඩම් වගාව|cultivation

  Рет қаралды 43,846

lakshitha vlogs

lakshitha vlogs

Күн бұрын

Пікірлер: 159
@UK-rw8ll
@UK-rw8ll 2 ай бұрын
මම මේ දවස්වල ඇබ්බැහිවෙලාවගේ බලන සහ ආසකරන වගාවක් 🙏
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖💖💖
@dpriyapriya6877
@dpriyapriya6877 2 ай бұрын
මමත් එහෙමයි මචෝ.... කරන්න තමයි හිතං ඉන්නේ
@isharachanudi7863
@isharachanudi7863 2 ай бұрын
Pala onanam kiyanna...
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
@@dpriyapriya6877 හදවතින්ම සුභ පතනවා 💖💖
@dpriyapriya6877
@dpriyapriya6877 2 ай бұрын
ස්තූතියි මල්ලී​@@lakshithavlogs
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm Ай бұрын
ගොවි මහත්තයා හොඳට කියලා දුන්නා අපිටත් වගා කරන්ඩ ආස හිතෙන විදියට 🥰🥰 වැඩි වැඩියෙන් ඵලදාව ලැබේවා!
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තුතියි 💖💖 අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න 💖💖
@surangaranasinghe9463
@surangaranasinghe9463 13 күн бұрын
Very happy to see this progress, well done! May you be blessed with new exporting opportunities 🙏
@lakshithavlogs
@lakshithavlogs 13 күн бұрын
Heartfelt thanks for sharing your thoughts 😀
@jeffery9781
@jeffery9781 2 ай бұрын
ලකී අදත් සුපුරුදු ලෙස මගේ support එක දුන්නා. Advertisements 10කට වඩා කලා. ජයවෙවා ❤💰💲💲💵💵
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි සහෝ නිතර දෙන සහයට 💖💖💖💖🙏
@HarshanVidanalage
@HarshanVidanalage Ай бұрын
ලස්සන වැඩසටහනක් ඉතාම ප්‍රයෝජනවත් සමන් මහත්මයාටත් ඔබතුමාටත් ගොඩක් ස්තූතියි
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි ❤️❤️
@vividavinividatv
@vividavinividatv Ай бұрын
එතුමාගේ යහප්‍රාර්ථනා එලෙසින්ම ඉශ්ට සිද්ද වේවා මේ සසරේ කෙළවර ඉක්මනින් නිමා කර ගැන්මටම වහා හැකි වේවා 🙏🙏🙏🙏🙏🙏
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට 💖💖
@prasavlogs257
@prasavlogs257 2 ай бұрын
සුපිරි අයියා ❤❤❤❤❤ පළමූ කමෙන්ට් එක මගෙන්....💪💪💪💪💪💪
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖💖💖 මල්ලි
@shinestar1589
@shinestar1589 Ай бұрын
අසාවෙන් බැලුවා ගොඩක් ස්තුතියි 🌹🌹🌹
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි ❤️❤️
@themalgunasinghe395
@themalgunasinghe395 Ай бұрын
අයියෝ මේක නඩත්තු කරන්න දෙයක් නෑ.මගේ ගෙදර වහල වහගෙන ඉන්නෙ පැෂන් වලින්.වැල් දෙකයි ඇරියෙ.මොකද රස්නෙ අඩු කරගන්න.එළියේ නාන්න තැනක් හැදුව.ඒ කිට්ටුව පැළකරේ.කිසිම පොහොරක් අද වනතුරු දාල නෑ.
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට 💖💖
@R.m.p.lAlawathugoda
@R.m.p.lAlawathugoda Ай бұрын
බොහොම ස්ථුතීයි ඔයාලට වීස්තර කලාට
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 💖💖
@wasantakumara5770
@wasantakumara5770 2 ай бұрын
මෙන්න කරනවා නමි නියම වැඩක් තමා නෙද ලක්සිත අයියෙ❤
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හොද වගාවක් මල්ලි හැබැයි හරියට කැප වෙලා කරන්න ඔනි 💖💖
@MaduandDina
@MaduandDina 2 ай бұрын
නියමයි නියමයි අයියේ ඔයාට ජයේන් ජය වේවා ❤❤❤❤❤❤
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තුතියි ❤❤💖💖 මල්ලි
@shinestar1589
@shinestar1589 Ай бұрын
කාබනිකව කරන වගා බලන්න ගොඩක් ආසයි
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට 💖💖
@RYANDESILVA-bd5hg
@RYANDESILVA-bd5hg 2 ай бұрын
සුපිරි 👌
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තුතියි ❤❤💖💖
@sarusaara9402
@sarusaara9402 Ай бұрын
ජයවේවා ඔබ සැමට
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි 💖💖💗
@SamanUdaya-w8r
@SamanUdaya-w8r Ай бұрын
Hodata pahadili karanawa...nice
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 💖💖💗
@VipulaKumara-rx3dc
@VipulaKumara-rx3dc 2 ай бұрын
සුපිරි ❤❤❤❤❤
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තුතියි ❤❤💖💖
@boy8135
@boy8135 Ай бұрын
මාත් හිටවලා තියෙන්නෙ .පැල 100 ක් හැදුවා . 75 යි දැන් තියෙන්නෙ . ඇත්තටම කියන්න ඕනේ පැල ටිකක් ලොකු උනාට පස්සෙ හිටවන්න ඕනෙ. මගේ ඒ පැල තියනවා අනික් චුට් පැල තමා මැරුනෙ . ටිකක් ලොකු වෙනක්ම් ඉදලා හදන එක හොදියි 😊
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි ඔබේ අත්දැකීම් බෙදා ගැනීම ගොඩක් වටිනවා දිගටම ඉන්න හදවතින්ම ස්තුතියි ඔබට 💖💖
@chanakasakila7915
@chanakasakila7915 26 күн бұрын
තේ සමග හදන්න පුලුවන්ද. ඉත්තෑවා සහ රිලවුන්ට විසදුමක් නැද්ද?
@P.B.Kumarasinha
@P.B.Kumarasinha 2 ай бұрын
නියමයි...නියමයි.....
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි 💖💖
@abdulrahuman8208
@abdulrahuman8208 13 күн бұрын
❤❤❤❤❤
@lakshithavlogs
@lakshithavlogs 12 күн бұрын
හදවතින්ම ස්තුතියි ❤❤
@PremaLatha-wx1zg
@PremaLatha-wx1zg 2 ай бұрын
Theruwan saranai ජයවේවා 🎉❤
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තුතියි තෙරුවන් සරණයි ! 💖💖
@ShanakaManaranjana
@ShanakaManaranjana Ай бұрын
math patan ganna inne.. Genum karuwan gena adahasak ganna kemathi.
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
ආර්ථික මද්‍යස්ථානයට දෙන්න පුලුවන් සමහර අය ඉල්ලලා comment දාලා තියෙනවා ඔන්න 💗💖
@sameerapeiris165
@sameerapeiris165 Ай бұрын
Puluvan nam aluth technology ekka karana peravagavak gana danuvath karanna...
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තුතියි ගොඩක් වටිනා අදහස්ක් ඉදිරියේදී බලමු 💖💖
@SujeewaPriyanganii-w9h
@SujeewaPriyanganii-w9h Ай бұрын
Waga kalata paladawa canna kenek Neha. Mama adath k. G 5 VIKUNANNA GIHINA APAHU GENAWA.
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
සමන් අයියා නම් ආර්ථික මද්‍යස්ථානයට දෙනවා දැනට , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
@EshaanIpalawaththa
@EshaanIpalawaththa 2 ай бұрын
නියමයි 👍👍
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තුතියි මල්ලි 💖💖
@zaheermahroof5469
@zaheermahroof5469 2 ай бұрын
Good job
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න 💖💖
@anuradharmasiri8723
@anuradharmasiri8723 2 ай бұрын
නියමයි
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 💖💖
@isharachanudi7863
@isharachanudi7863 2 ай бұрын
Thani walaka mal paraganaya karama gedi hadenne nani...hethuwa dannawada
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
පැෂන් වල හැදෙනවා පුං ජායා දෙකම එකට තියෙනවා තුඹ කරවිල වල නම් පිරිමි ගැහැනු වෙනම තියෙනවා ඒවගේ පිරිමි මලක් ඔනි පරාගනය කරන්න වීඩියෝවක් තියෙනවා ඔන්න ❤❤
@sandakan2452
@sandakan2452 Ай бұрын
thanks
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
💗💗❤️
@kasunudara4824
@kasunudara4824 Ай бұрын
ඔබේ වගාව සරු වේවා
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට 💖💖
@nishanuthpalajayasinghe-yt5tb
@nishanuthpalajayasinghe-yt5tb 25 күн бұрын
Math patan ganna inne. Wessa wedi unoth prashnayakda
@lakshithavlogs
@lakshithavlogs 25 күн бұрын
පරාගනය කරන්න බෑ මල් හේදෙනවා වැස්ස වෙලාවට අස්වැන්න ටිකක් අඩු වෙනවා
@ShaliniShalu-vq5ro
@ShaliniShalu-vq5ro Ай бұрын
Malli mama mewa haduwe meta aurudu 5kalin. Oda laba thiyana wadak
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න ❤️💗💗
@nuwandimuthudk1558
@nuwandimuthudk1558 2 ай бұрын
paraganaya nokara gedi ibe hadenne nadda😊
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
පුළුවන් මීමැස්සෝ වගේ සත්තු ඒ වැඩේ කරනා ඒත් 100%ක් වෙන්නේ නෑ ඒකයි ව්‍යාපාරිකව කරනකොට අස්වැන්න වැඩි කරගන්න පරාගනය කරනවා තව විස්තර වීඩියෝවේ අංකයට කතා කරන්න 💖💖
@kapilasujiwasenanayaka8613
@kapilasujiwasenanayaka8613 2 ай бұрын
👍👍🙋‍♂️❤
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖💖💖
@nalinwickramage5246
@nalinwickramage5246 Ай бұрын
Hello saman aiya. monada wistara.
@nalinwickramage5246
@nalinwickramage5246 Ай бұрын
Good job. Congratulations.
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට වීඩියෝවේ සමන් අයියගේ අංකය තියෙනවා 💖💖
@tharangakalyanarathna5812
@tharangakalyanarathna5812 Ай бұрын
නොච්චියාගම ප්‍රදේශයට මෙම වගාව ගැලපෙනවද ? වගාකරනවනම් මොකක්ද හොදම පැෂන් ප්‍රබේදය. ස්තුතියි
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
පුලුවන් , හොරණ ප්‍රබේධය , වීඩියෝ එකේ අංකයට කතා කරන්න 💗❤️
@Wickramamiddeniya
@Wickramamiddeniya 2 ай бұрын
ගෙඩි කඩන පොල් ඉඩම් වල පැශන් වගාව කල හැකිද
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
වීඩියෝ එකේ අන්තිමට සමන් අයියාගේ අංකයට කතා කරන්න තව විස්තර දැනගන්න හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට 💖💖
@denaidilui
@denaidilui 2 ай бұрын
❤❤❤
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
මල්ලි හදවතින්ම ස්තූතියි 💖💖
@djfashion8662
@djfashion8662 Ай бұрын
Pesan wagawt an leda roga genath kiwana. Hodai neda aluthen waga karnna bala poroththu wen ayt godak hoda deyak wewi
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
වටිනා අදහසක් ඉදිරියේදී වීඩියෝව ක් කරමු 😍
@DhanushkaAluthgama-ty5zb
@DhanushkaAluthgama-ty5zb 2 ай бұрын
Ape peththe අක්කර ganan hadal thiyenwa leda ewata okkotama
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න 💖💖
@chanakasakila7915
@chanakasakila7915 26 күн бұрын
තේ සමග හදන්න පුලුවන්ද
@lakshithavlogs
@lakshithavlogs 26 күн бұрын
වීඩියෝ එකේ යන අංකයට කතා කරන්න ❤❤
@DhanushkaAluthgama-ty5zb
@DhanushkaAluthgama-ty5zb 2 ай бұрын
Ane leda enwa appa auruda 1 .6 penna gaman
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න 💖💖
@DineshaPriyadarshani-y8x
@DineshaPriyadarshani-y8x Ай бұрын
pala ganna puluvanda
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න , නැත්තන් වට්ස් ඇප් මැසේජ් එකක් දාන්න ❤️
@gaminijayasena-i2q
@gaminijayasena-i2q Ай бұрын
පැල අතර පරතරය හා පේලි අතර පරතරය අඩි කීයද
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න තව විස්තර දැනගන්න , වීඩියෝ එකෙත් කියනවා ❤️
@dilananura1231
@dilananura1231 Ай бұрын
අපෙ වත්තෙ ඉබෙ හැදිල ලොකු ගස්වල ගිහිල්ල සෑහෙන්න කපල ගලවලා දානව කඩවල් වලට ගන්නෙත් නෑ 😢
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
@sathkumarasm488
@sathkumarasm488 Ай бұрын
Phone eka answer karanne neththe ay? video wala dana vidiha nemei saba jeevithaye. boru kaiwaru vitharai.
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට 💖💖
@kalindu3939
@kalindu3939 2 ай бұрын
මේකට කොච්චර වියදමක් යනවද අස්වැන්න නෙලනකම්..
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
එකින් එකට වෙනස් වෙනවා ඔයා පැළ හදාගෙන ඔයා මහන්සි උනොත් වියදම් අඩුයි තවත් විස්තර දැනගන්න පුළුවන් සමන් අයියාගේ අංකයට කතා කරලා වීඩියෝවේ අංකය ඇති 💖💖
@isharasachintha6312
@isharasachintha6312 2 ай бұрын
@@lakshithavlogs සමන් අයියාගේ නම්බර් එක දාලා තියෙනවද මේකේ
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
@@isharasachintha6312 තියෙනවා
@reddragun6106
@reddragun6106 Ай бұрын
පලදාව ගන්න තැනක් කියන්නකො
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
077160092 සමන් අයියගේ අංකයට කතා කරන්න 💖💖
@gayankumar8581
@gayankumar8581 Ай бұрын
❤️💝♥️💖👍👍👍👍
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි ❤️❤️
@maleeekanayake5548
@maleeekanayake5548 Ай бұрын
පොල් වගා කරපු ඉඩමක පුලුවනිද වවන්න
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
විඩියෝ එකේ අංකයට කතා කරන්න 💖💖
@ShaliniShalu-vq5ro
@ShaliniShalu-vq5ro Ай бұрын
Puluwan ban mama 2017 kare oka hoda laba wade
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
@@ShaliniShalu-vq5ro 💖💖
@suvinieethaamarasingha1690
@suvinieethaamarasingha1690 Ай бұрын
පලදාව දෙන්නේ කාටද
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
අර්ථික මධ්‍යස්ථානයට සමහර අය රට යවන අය ඉන්නවා මේකට එහෙම අය කමෙන්ට් දාලා තිබුනා ඔන්න,හදවතින්ම ස්තූතියි ❤️💗💗
@maxindibromaldives7884
@maxindibromaldives7884 2 ай бұрын
අමු ගෙටත් එක්ක කඩලා 😂😂
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
විකුණන්න පුළුවන් නම් එයාගෙ බඩු නම් අදාලම නෑ මට නම් හිතෙන්නේ හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 💖💖
@NayanaHar
@NayanaHar 2 ай бұрын
Varge nama mokakad
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හොරණ ප්‍රබේධය
@chinthakalakmal9352
@chinthakalakmal9352 Ай бұрын
පැෂන් අපනයන සදහා මිලදී ගන්නවා.තියන අය කියන්න.
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
0778160092 සමන් අයියාගේ අංකය ඔබතුමාගේ අංකය comment කරන්න මම pin එකක් ගහන්නම් වටීවී ගොඩක් අයට ❤️
@Manodhya
@Manodhya Ай бұрын
mn gawa thiynw
@chinthakalakmal9352
@chinthakalakmal9352 Ай бұрын
@Manodhya koheda?kochara tiyanawada?
@Manodhya
@Manodhya Ай бұрын
@@chinthakalakmal9352 1400kg buttala
@bavinduselika1484
@bavinduselika1484 28 күн бұрын
@@chinthakalakmal9352 Contact number ekk danna
@akilalakshan1177
@akilalakshan1177 Ай бұрын
පැළ ලබාගත හැකි ක්‍රමයක් කියන්න
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 💖💖
@senadeeranawarathns905
@senadeeranawarathns905 Ай бұрын
මිලදී ගන්න අය ඉන්නවාද.තොරතුරු කියන්න .
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
comment වල බලන්න ඉල්ලලා තියෙන අය ඉන්නවා නැත්තන් ආර්ථික මද්‍යස්ථානයට දෙන්න පුලුවන් 💗
@mbltch
@mbltch 2 ай бұрын
මේ වගාව මොන පලාතෙද
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
උතුරු මැද
@niranjalarathnamali3606
@niranjalarathnamali3606 11 күн бұрын
KURUNEGALA /Galgamuwe
@KamaniSenaraththa
@KamaniSenaraththa Ай бұрын
අපි හදලා විකුනගන්න බෑ
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
සමන් අයියා විකුණනවා ,, හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️😍
@themalgunasinghe395
@themalgunasinghe395 Ай бұрын
චින්තක ලක්මාල් කොමෙන් කරල තියෙන්ව අපනයනය කරන්න එයා ගන්නව කියල.
@ShaliniShalu-vq5ro
@ShaliniShalu-vq5ro Ай бұрын
Ukunala dennam dawasata kg kiyak denna puluwanda
@NiroshaNirosha-u6f
@NiroshaNirosha-u6f 2 ай бұрын
වෙලද පොලක් හොයාගන්නෙ කොහොමද ..
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
ආර්ථික මධ්‍යස්ථානයට තොග විදිහට ගන්නවා ටුවරිස්ට් හොටෙල් වලට දෙන්නත් පුළුවන් ❤❤
@chathurangaherath4354
@chathurangaherath4354 2 ай бұрын
@@lakshithavlogs aiye mewa dena then contact krganna kohomada
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
@@chathurangaherath4354 දඹුල්ල ආර් ථික මධ්‍යස්ථානයට නැත්තම් ළගම ආර්ථික මධ්‍යස්ථානයකට දෙන්න පුළුවන්
@udithaamarathunga
@udithaamarathunga 2 ай бұрын
ජයවේවා
@greshank3695
@greshank3695 2 ай бұрын
❤❤👍👊🍹🍹🍹🎉🎉🎉🎉
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖💖
@madhuvanthawijerathna3028
@madhuvanthawijerathna3028 2 ай бұрын
මිලදි ගන්න අය ඉන්නවද?
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
ආර් ථික මධ්‍යස්ථානයට තමා සමන් අයියා දෙන්නේ හොටෙල් සෙට් කරගන්නත් පුළුවන් ඒකට කතා කරන්න ඔනි 💖💖
@isharasachintha6312
@isharasachintha6312 2 ай бұрын
මේ වගාව තියෙන්නේ කොහෙද
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
ගල්ගමුවේ 💖💖
@dharmasena2550
@dharmasena2550 Ай бұрын
❤❤❤
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තුතියි 💖💖
@Wickramamiddeniya
@Wickramamiddeniya 2 ай бұрын
ගෙඩි කඩන පොල් ඉඩම් වල පැශන් වගාව කල හැකිද
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
වීඩියෝ එකේ අන්තිමට සමන් අයියාගේ අංකයට කතා කරන්න තව විස්තර දැනගන්න හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට 💖💖
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
පැෂන් වගාව 🫒 💰 Passion Fruit cultivation #passionfruit #homegardening
10:43
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН