No video

දරුවන් 12000කට වැඩි පිරිසක් IT ඉංජිනේරුවන් කල විස්මිත ගුරුවරයා

  Рет қаралды 185,323

Ven Thiththagalle Anandasiri Thero

Ven Thiththagalle Anandasiri Thero

Жыл бұрын

දරුවන් 12000කට වැඩි පිරිසක් IT ඉංජිනේරුවන් කල විස්මිත ගුරුවරයාගේ , IT රැකියාවන් ඔබව සොයා එන විස්මිත ඉගැන්වීම.
පාඨමාලා ආරම්භය :
මාර්තු 25, 26
ඔබට​ත් අවස්​ථාවක් .
අමතන්න : 0705 805 805

Пікірлер: 295
@malanpigera3512
@malanpigera3512 Жыл бұрын
රටේ හැරවීම සඳහා ඔබ වහන්සේටත් උපදේශක තුමාටත් නිරෝගී ශක්තිය ධෛර්යය ලැබේවා
@bhagyawimaladharma8562
@bhagyawimaladharma8562 Жыл бұрын
ජනතාවට සේවයකරන ආදර්ශ මත් බුදු පුත්‍රයෙක්. ලන්කාවෙ පන්සලකින් මිනිසුන්ට වියයුත්තේ මේවගේ උපකාර .ඔබවහන්සේට පින්🙏
@sldiomendtv5840
@sldiomendtv5840 Жыл бұрын
buddagameharaya igena gena waren buddagamenam
@Lazy570
@Lazy570 8 ай бұрын
@sldiomendtv5840 Apoo maha loku bawuddaya🤣🤣Ane nikan pala yanna
@nandaniathulathmudali8877
@nandaniathulathmudali8877 Жыл бұрын
ස්වාමීන් වහන්සේට සහ ඒ ගුරුතුමාට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා!! තෙරුවන් සරණයි!!!
@gainauto8259
@gainauto8259 Жыл бұрын
මෙවගෙ රට වැනුවෙන් උගත් අැය අනාගත පරපුර වෙනුවෙන් මගපෙන්වන්න ඉදිරිපත් උනුත් අපට අපේ රට එකමුතුව ජයගන්න පුලුවන් ඔබ දෙපලටම තෙරැවන් සරනයි
@kusumwidanage7091
@kusumwidanage7091 Жыл бұрын
ඔබ වහන්සේ තුල ඇති දයාව කරැනාව දනිමු. පාදඩ පාලකයින් වැඩ කරන අයට බාල්දි දමන එක නවත්වන්නෙ නැහැ. කරන දෙය සාර්තක වේවා
@tharakasandaruwan1153
@tharakasandaruwan1153 Жыл бұрын
මේ කරන සත් ක්‍රියාව සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා..! ඒ සඳහා වෙර දරණ ස්වාමීන් වහන්සේ ඇතුලු සියලු දෙනාටම තෙරුවන් සරණින් නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා ! 🙏❤️
@thanujalakmini4725
@thanujalakmini4725 Жыл бұрын
යහපත් වැඩක් සාර්ථක වේවා..! ( පරාර්ථකාමි උගතුන් එකට එකතු වී රටට සේවය කලත් එකිනෙකා අභිබවා යෑමට තරගාරිව කටයුතු කලත් රටට වෙන්නෙ හොදක්,යහපතක්.)
@kaweeathapaththu3651
@kaweeathapaththu3651 Жыл бұрын
නිවන් දකින්නට..මෙි භවයේදි දරු නෙතු පාදන.. පින් ඇති බුදු පුතුනේ.....
@deviudumbara5884
@deviudumbara5884 Жыл бұрын
රට ගොඩගන්න පුලුවන් ඉතාමත් අනර්ඝ කාර්යක්. ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා!!
@dammadaranee8425
@dammadaranee8425 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ..!!!! ඔබ වහන්සේ ගේ පරාර්ථකාමී සද්කාර්යය න් සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා..!!!!!! ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා!!!!!!!
@kumudinirenukawickramasing4116
@kumudinirenukawickramasing4116 Жыл бұрын
පැවිදි උනා වගේම පිනක් හාමුදුරුවනේ ඉතාමත් කාලෝචිත වැදගත් සාකච්ඡාවක් ඔබට ධර්ම අවබෝධ පිනිස මේ පිං හේතු වේවා 🙏🙏🙏
@sldiomendtv5840
@sldiomendtv5840 Жыл бұрын
pissuda bn ubata laptop polowe gahalada niwan yanne
@lokuge360anuradha2
@lokuge360anuradha2 Жыл бұрын
​@@sldiomendtv5840 දන්න දේ තම 🤣🤣
@upulkeerthi
@upulkeerthi 10 ай бұрын
@@sldiomendtv5840 😂 කිසිත් නොකියමි උබට 😂😂😂😂😂
@ngamage3836
@ngamage3836 Жыл бұрын
අන්තිම ටික short කරලා දාන්න..හොදට viral වේවී..පේන්න ඕන අයට පෙනේවී
@chandanijayarathna9478
@chandanijayarathna9478 Жыл бұрын
ඔබවහන්සේ අවංක චේතනාවෙන් කරන මෙම සද්කාර්ය සාර්ථක වේවා! තෙරුවන් සරණයි.
@ruwansisirakumara9028
@ruwansisirakumara9028 Жыл бұрын
ඉතාමත් කාලෝචිතයි ඔබ වහන්සේ දියත් කරන්න යන මේ වැඩසටහන.ඔබ වහන්සේ ගුරුතුමන් ඇතුළු ඊට සහභාගි වන සියලු දෙනාටම අපි සුභ පතනව.සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා .තෙරුවන් සරණයි දෙවි පිහිටයි .
@liyanageanusha9137
@liyanageanusha9137 Жыл бұрын
තිස්ස සර් නිසා තමයි මාත් මේක දැනගත්තෙ.. හරි සතුටුයි මේ ගැන.🙏
@kalyanirohini1738
@kalyanirohini1738 Жыл бұрын
අපේ හාමුදුරුවන්ගේ පරාර්ථකාමී හදවත නිසා බුද්ධිමත් තරුණ පිරිසක් හෙට දින ලෝකය ලස්සන කරාවි. සාර්ථකම වේවා!!
@HasalakaTV
@HasalakaTV Жыл бұрын
ලැබුන ජීවිතයේ මානසික පරිස්සම් වීම අතිශයෙන් වැදගත් එනිසා මාන්සික පරිස්සම් වෙන්න ලැබෙනවා නම් වටිනවා..❤🙏
@lalithfonseka9886
@lalithfonseka9886 Жыл бұрын
එතුමන් වහන්සේ ටත්, ගරු පියාණන්ට ත් ජනතා උපහාර ය වෙවා.
@malinthamaduranga618
@malinthamaduranga618 Жыл бұрын
මම ඉගෙනගත්ත මගේ ගුරුවරයා. පට්ට knowleadge එකක් තියෙනවා. highly recommended
@chathuramadawa4136
@chathuramadawa4136 8 ай бұрын
Oya karana job eka mokakda
@amaradasakarunaratne1419
@amaradasakarunaratne1419 Жыл бұрын
Rev. Sir, you all are going to do an Excellent service for our nation.
@mihirihadawath2623
@mihirihadawath2623 Жыл бұрын
යොද බල යොද ශක්තිය ඔබවහන්සෙට ලැබේවා...............................
@krishanthaindrajith2253
@krishanthaindrajith2253 Жыл бұрын
ඔබවහන්සේ ගේ මේ වැඩ පිළිවෙල අතිවිශිෂ්ට දැවැන්ත සත්කාර ක්‍රියාවක් මේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යාමට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒසේම අනිකුත් ස්වාමීන් වහන්සේලා සහ වෙනත් ආගමික නායකයන් සහ සියලු සංවිධාන මේ සදහා අවධානය යොමුකර මේ වෙනුවෙන් දායක වීම රට වෙනුවෙන් කරන ඉතාමත් හොඳ වැඩපිළිවෙළක් බව මා සිතමි.
@surekawijendra6837
@surekawijendra6837 Жыл бұрын
I pray this generous project become perfectly successful.
@kavinkhasantha-kq3jl
@kavinkhasantha-kq3jl Жыл бұрын
AL කරලා කැම්පස් යන්න රිසාල්ට් මදි වෙලා මොකක්ද ඊලඟට කරන්නෙ කියල කල්පනා කර කර ඉද්දි හම්බුන අමුතු විදියෙ ගුරුවරයා.. නිරෝත් සර්. අද උපාධියක් දක්වා අද්‍යාපන මට්ටම අරන් ගිහින් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් විදියට ලස්සනට ජීවත් වෙනවා. 😍
@cyberarmy7478
@cyberarmy7478 Жыл бұрын
contact details ewanna
@ruwanbandara6586
@ruwanbandara6586 Жыл бұрын
කිවුවේ ඇත්තක් කියලා සහතික කරලා කියන්න පුළුවන්ද ..
@kingsleysudath5989
@kingsleysudath5989 6 ай бұрын
ඔබ දෙදෙනා ටම නිරෝගී සුවය සහ ආරක්ෂා ව සැමදා ලැබේවා!
@sunokasewwandi
@sunokasewwandi Жыл бұрын
ප්‍රාදේශිය වසයෙන් ඉස්කෝල පිහිටවලා ..මේ පාසල හරහා සම්බන්ද කරන්න පුලුවන් .
@gppremaratne6911
@gppremaratne6911 Жыл бұрын
ඔබවහන්සේට මෙන්ම ඒ පුජනිය මහත්මයාට නමස්කාර කරනවා. අපේ රටේ ධානපතියන් බොහොමයි. ඒත් රන්ජන් රාමනායක වගේ අය සහභාගී කරගත්තොත් ප්‍රයෝජනයක් වෙයි.
@sameeraprasanna969
@sameeraprasanna969 Жыл бұрын
මේවගේ දේවල් on line දෙන්න පුළුවන් නම් හැමෝටම ඉගෙනගන්න පුළුවන්
@janakaveerasinhe5976
@janakaveerasinhe5976 Жыл бұрын
හොද වැඩක් ගොඩක්.පින්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandanaparanavithana8965
@chandanaparanavithana8965 Жыл бұрын
ගරුතර ස්වාමීන්වහන්ස, ඔබ වහන්සේගෙන් කාරුණික ඉල්ලීමක් කිරීමටයි මෙම පණිවුඩය ඔබ වහන්සේ වෙත යොමු කරන්නේ. ස්වාමින්වහන්ස මෙවර මගේ පුතා අපොස සාමාන්‍ය පෙළ විභාගය ලියමින් සිටී. එහිදී හමුණ දෙමව්පියන්ගෙන් වැඩි පිරිසක් දරුවන් අපොස උසස් පෙළට සහභාගී නොකර වෙනත් වෙනත් පාඨමාලා අධ්‍යනය කිරීමට සහභාගි කරවන්නට සූදානමින් සිටී. ඊට හේතුව ලමයින්ගේ අධ්‍යන කටයුතු නිමවන විට දරුවන්ගේ ජීවිතයෙන් වැඩි කලක් අධ්‍යාපනය වෙනුවෙන් ගත වන නිසයි. රටේම දරුවන් වෙනුවෙන් මම ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලීමක් කරමි. මෙවර අපොස සාපෙළ විභාගයට පෙනී සිටි මගේ දරුවා ඇතුළු රටේ අනෙකුත් දරුවන්ට ඔබවහන්සේගේ ආයතනය තුළින් online පාඨමාලාවක් ලබා දෙන්නේ නම්, එය අපි වැනි දෙමව්පියන්ට ඉතා සුවිශාල උපකාරයකි. දෙමව්පියන්ට පාඨමාලාවකට ලක්ෂ තිහක් හතළිහක් අද පවතින ආර්ථිකය මත වියදම් කරන්නට ඉතා අපහසුයි. එබැවින් මේ කරුණ සලකා බලා ඔබ වහන්සේ අප ගැන අනුකම්පාවෙන් මේ ඉල්ලීම ඉෂ්ට කර දෙන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@samnayanananda8516
@samnayanananda8516 Жыл бұрын
තෙරුවන් සරණයි, ගෞරවනීය ස්වාමින් වහන්ස.,
@jagathperera4309
@jagathperera4309 Жыл бұрын
Very good proposal . I wish your effort be Successful. Thank you Venerable and the very honest Guru piyanan. 👍🙏🌻
@hiranyawg
@hiranyawg Жыл бұрын
This is a scam rs 70 000 while so many free content on youtube This is not a degree
@hisurujayasinghe
@hisurujayasinghe Жыл бұрын
Niroth Sir දකින්න ලැබීම ගොඩාක් සතුටුයි
@sandunfernando2293
@sandunfernando2293 Жыл бұрын
ආදරෙයි අපේ හාමුදුරුවනේ... ❤❤❤
@jeewanimaduwanthi2177
@jeewanimaduwanthi2177 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස !!!
@mallikaramayakataragama5728
@mallikaramayakataragama5728 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට.
@priyakanthiyatawara5086
@priyakanthiyatawara5086 Жыл бұрын
ගෞරවනීය. ස්වාමීන්වහන්සේට හා ගුරු තුමාට දීර්ඝායුෂ ලැබේවා .
@hiranshaminda8455
@hiranshaminda8455 Жыл бұрын
අපේ නිරෝත් සර්...අපිට Java දියකරලා පෙව්වා..❤️❤️❤️
@chamodsriyanga5524
@chamodsriyanga5524 8 ай бұрын
😂 අඩේහ් මාත් කරන්න ඕනෙ
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏👍❤️
@maxlankabro5275
@maxlankabro5275 Жыл бұрын
ඔබවහන්සෙ කියන කතාව ඇත්ත අපේ හාමුදුරුවනෙ. ලොකු කම්පැනි වලින් ජරාව ගන්න නිසා පාවිච්චි කරපු ලැප්ටොප් ගේන්න දෙන්නෙ නෑ . නැත්න්ම් 25000ක් වෙනකොට හොද ඒව ගේන්න පුලුවන් ජපානයෙන්
@priyanthipieris633
@priyanthipieris633 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස , ඇමැති ට කොම්ස් කොම්ස් කොම්ස් දුන්නා නම් වැඩේ වෙයි ස්වාමීන් වහන්ස dubai
@sakunthala3968
@sakunthala3968 Жыл бұрын
ඔබ වහන්සේ අපි සියලුදෙනාටම සැනසීමක්.🙏🙏🙏🙏
@pathminiliyanage4039
@pathminiliyanage4039 Жыл бұрын
ස්වාමින් වහන්සේටත් ස ඔබ තුමාටත් පිං ඔබ තුමා දෙවියෙක්
@kumuduwijewardana6899
@kumuduwijewardana6899 Жыл бұрын
Oba wahanseta ha sirtath me wage program eka godak honda wadak mema karya karaganna shakthiya daireya labewa budusarani
@LifeEvents31442
@LifeEvents31442 Жыл бұрын
ගොඩක් හොද දෙයක් සර්❤
@sguruge4
@sguruge4 Жыл бұрын
It's a great idea and All the best ❤️🙏
@thanujaperera4488
@thanujaperera4488 Жыл бұрын
අපේ ස්වාමින්වහන්සේට 🙏
@njayawardane2542
@njayawardane2542 Жыл бұрын
ගරු ස්වාමීන් වහන්සේට සහ ගුරු පියාණන්ට තෙරුවන් සරණයි!
@ratawate9259
@ratawate9259 Жыл бұрын
ඉගන්වීමේ සුපිරි වැඩ්ඩෙක් අපේ සර්... උදාහරනයක් මන්
@leelaniweththasinghe3189
@leelaniweththasinghe3189 Жыл бұрын
තෙරැවන් සරනයි හාමුදුරුවන් වාහාන්සෙච චිරංජයතු ආයුබෝවන් සර් ස්තුතියි
@sseneviratne4877
@sseneviratne4877 Жыл бұрын
Venerable Sir, you are amazing 🙏🙏🙏
@Akash-ip9yb
@Akash-ip9yb Жыл бұрын
අපේ සර් ❤
@gihandpathirana4279
@gihandpathirana4279 Жыл бұрын
තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ
@prasanranaweera9800
@prasanranaweera9800 Жыл бұрын
තෙරුවන් සරණයි !!!
@sunokasewwandi
@sunokasewwandi Жыл бұрын
මටත් ඒ වගේ සේවය කරන කෙනෙක් වෙන්න පුලුවන් නම් හොදයි
@santhajayakody4505
@santhajayakody4505 Жыл бұрын
🌹🙏🌹තෙරුවන් සරණයි ❤
@sunokasewwandi
@sunokasewwandi Жыл бұрын
මේ එක්කම ලැප්ටොප් වල බදු අයකරන්න රජය එකග කරගන්න පුලුවන් නම් මේ වගේ වැඩසටහනට උපකාරයක් වෙනව ..රජයට බදු ප්‍රමානය වශයෙන් ඉහල යන්නත් පුලුවන් .
@digitaldigitalpanthiya9924
@digitaldigitalpanthiya9924 Жыл бұрын
ගරුතර ස්වාමීන්වහන්ස මෙම පාඨමාලාව හැදෑරීමට වයස් සීමාවක් තියෙනවද? මෙමෙ පාඨමාලාව විදේශ රටක සිට ඔන්ලයින් හැදෑරීමට හැකියාව තියෙනවද? තෙරුවන් සරණයි ඔබ වහන්සේට.
@achinimunasingha5576
@achinimunasingha5576 Жыл бұрын
ඉතාම මහගු සේවාවක්. ඔබ දෙපලටම නිර්වාණය ඉතා ඉක්මනින් අවබෝද වේවා 🙏🙏🙏
@nildiya3129
@nildiya3129 Жыл бұрын
තෙරුවන් සරණයි
@anugreenlife7541
@anugreenlife7541 Жыл бұрын
ජය හෙළ ධරණී
@jayasundaraerandi3837
@jayasundaraerandi3837 Жыл бұрын
Ape hamuduruwanta jayaweva and long protect.❤️❤️❤️
@indranielkaduwa2676
@indranielkaduwa2676 Жыл бұрын
Obawahanseta theruwan saraning devi pohiten deergaushama labewa...ithamath watina vedio ekak....beeri Alinta weena gayana karanawa wage ape hamuduruwane...commis eka keeyada kiyannako ethakota ei tharangeta....aho Sri Lanka matha....
@kanthiekanayaka8077
@kanthiekanayaka8077 Жыл бұрын
All the best.Theruwan saranai 🙏🙏🙏
@imalkawanniarachchi1370
@imalkawanniarachchi1370 Жыл бұрын
ඇත්තටම රටෙ පාලකයො වෙන්න තිබුනෙ මෙ වගෙ වහන්සෙලා එහෙම උනා නම් අපෙ රටෙ දරුවන්ට හොද අනාගතයක් තියෙනවා.මහ හැතිකරෙ පාට දෙකක් කරෙ තියන් උන් කතිරෙ ගහලා රට කෑවා.දැන් අපිට කන්න නැ ඉන්න තැනක් නැ කියලා ඒවාට වග කියන්න ඔනේ මහ උන්ම තමා.අපෙ හාමුදුරුවන්ට සහා සර් තෙරුවන් සරනයි 🙏🙏🙏
@jacenthagunawardane9953
@jacenthagunawardane9953 Жыл бұрын
It’s great idea suwamin wahansa theruwan saranai 🙏🇱🇰🇺🇸
@siththaru3366
@siththaru3366 Жыл бұрын
🙏🙏🙏 theruwan saranai 🙏🙏🙏
@cs_kavie8150
@cs_kavie8150 Жыл бұрын
ඉයේ පෙරෙදා fb, microsoft වල කරපු layoff එක ගැන කිව්වනම් හරි.😅.. Trading කරනවට වඩා trading කරන විදිහ උගනවලා සල්ලි හොයන්න පුලුවන්නේ ලන්කාවේ .. ආහ්න් ඒ වගේ තමා මේකත් මේ video බලලා ඒවාගේ තියන ඒවා එහෙම පිටින්ම ඔලුවට දා ගන්න උන්ට අබ සරනයි.😅😅..
@hewageperera8857
@hewageperera8857 Жыл бұрын
very good we always support
@srilanka3882
@srilanka3882 Жыл бұрын
හපොයි! හපොයි!! ඔය සුභ ගමන යන්න හදන්නේ වෛරයෙන්ද? ඕවා ඔය දරුවන් ආදර්ශයට ගනීවි. ඒ කෙසේ වෙතත් ඔබවහන්සේ තරුණ පරම්පරාවකට ධර්මය අවබෝධ කරමින්ම.. කරන්න යන ක්‍රියාව අති විශිෂ්ඨයි. සුභ පැතුම්!!!
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 Жыл бұрын
Ane me...
@srilankaqualityandbest122
@srilankaqualityandbest122 Жыл бұрын
Oba wahanseta,ape sir tath godak pin,
@krishanthaindunil7945
@krishanthaindunil7945 Жыл бұрын
Oba wahanseta deergayu wewa,,,,,,,,,,
@ranjith2752
@ranjith2752 Жыл бұрын
බුදු සරණයි ඔබට
@juleekakulasooriya2397
@juleekakulasooriya2397 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@asiripushpakumara7718
@asiripushpakumara7718 Жыл бұрын
සුවපත් වේවා
@1palitha
@1palitha Жыл бұрын
Aththatama harima wadagath ,prayogika wadak. Rate inna tharuna ayata hoda awasthawak , mewa thama ape ratata awashya
@tenisonjayasena5914
@tenisonjayasena5914 Жыл бұрын
Budusaranai
@ridmalsanjeewa9938
@ridmalsanjeewa9938 Жыл бұрын
Oba wahansetath gurupiyanntath dirgayush labewa..!
@achhhhhhh
@achhhhhhh Жыл бұрын
Amazing ♥️
@user-rc2qo5tf4e
@user-rc2qo5tf4e Жыл бұрын
Great
@madushansamudika4543
@madushansamudika4543 Жыл бұрын
මේ හාමුදුරුවෝ සිවුර අදින්න සුදුසුයි.දැන් සිවුර අදින්නේ 80%ක් බල්ලෝ.
@dkweerasinghe6329
@dkweerasinghe6329 Жыл бұрын
Niyami niyami niyami jayawew .
@helatechnology2709
@helatechnology2709 Жыл бұрын
Godaak Thank you Hamuduruvane..
@senaniRanadheera
@senaniRanadheera 3 ай бұрын
Sadu sadu Sadu
@malinesharayalatha6046
@malinesharayalatha6046 Жыл бұрын
Theruwan saranai 🙏
@yashkr4137
@yashkr4137 Жыл бұрын
Swameen wahansa and sir, I'm a small boy in grade five, I can type well, I'm the first in the class and I'm living in Embilipitiya. I can speak, read, write, understand English well so could you please recruit me to the online course that is being started in the temple? I love to learn I T C and I'm sure that I can learn that well. I'll come to your class after six months with a good computer and a good connection source so when that time comes my grade five scholarship exam will also be over so I will come to your online class with a good score so could you please recruit me to the online course? Noble triple gem bless to you and all!
@ajithsirikumara318
@ajithsirikumara318 Жыл бұрын
Sadu sadu Hoda wadak hamuduruwane
@PP-td2sq
@PP-td2sq Жыл бұрын
Swaminwajanseta theruwan saranai.!
@roshanmadushanka4804
@roshanmadushanka4804 Жыл бұрын
Swaminwahnsa mata lap ekak data connection ekath thiyenawa mata course eka karanna 70000 na mama mokada karanne o/l results English :A,maths :A,science :A, buddhist :A,commerce :A ,history :A, sinhala :A, ict:B, music :c. a/l results ,combined maths :w, phisycs :C, chemistry :C, general English :C
@hiranyawg
@hiranyawg Жыл бұрын
70 000 mokatada
@hiranyawg
@hiranyawg Жыл бұрын
youtube eka free classes thiyane
@hiranyawg
@hiranyawg Жыл бұрын
this is from Harvard university kzbin.info/www/bejne/rKuqnZ-tZp13oaM in sinhala kzbin.info/www/bejne/epayfZ15i9iGqJY
@charuniperera1314
@charuniperera1314 Жыл бұрын
Oba wahanse karana me adwithiya kriyawa agaya karanawa Math daruwek yomukara e daruwa pin dunna
@ajakumarasinghe17
@ajakumarasinghe17 Жыл бұрын
Oba wahanseta pin mewage deyak karala rate lamaita udaw kireema pilibadawa
@chathurangaliyanage1289
@chathurangaliyanage1289 Жыл бұрын
Theruwan sarani sir ape hamuduruwane denntama
@shanishchamika
@shanishchamika Жыл бұрын
Theruwan sarani.....!
@pradeepaperera1026
@pradeepaperera1026 Жыл бұрын
වයස සීමාවක් තියෙනවාද ? අධ්‍යාපන සුදුසුකම් මොනවාද?
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 Жыл бұрын
🙏🙏🙏..Godak pin.
@lalithviloge1527
@lalithviloge1527 Жыл бұрын
අපේ හාමුදුරුවනේ රංජන් රාමනායක මහත්තයට කිවි⁣වොත් උදවිවක් කරාවී.මෙි project එකට උදවි කරාවි......
@SJ-jf1yn
@SJ-jf1yn Жыл бұрын
The teacher is great . Discussion also very helpful and nice last part of the video breaking the computers, behavior of the venerable is not good. It is very ugly behavior like poor mank. He shouldn’t behavior like that. There should be a nice way to do that. I am sorry to tell this.
@rupasiriperera5526
@rupasiriperera5526 Жыл бұрын
ලොව ඉහළ ම උතුම්ම IT ඉංජිනේරුවා බුදුන් වහන්සේ යි. උන් වහන්සේ තම මනස බුද්ධිය මගින් දියුණු කර උතුම් බුද්ධත්වයට පත් වූ සේක. නමුත් ඒ් පිළිබද අවබෝධයක් නැති, නමුත් ඒ් බුද්ධිය ලබා ගැනීමෙන් විමුක්තියට පත් වීමේ අරමුණෙන් මහණ වූ ආනන්දසිරි නම් හාමුදුරුවෝ කෘතිම මනසක් ළමුන්ට බද්ධ කිරීමේ මාර උගුලට හසුවී ඩොලර් පසුපස හඹා යෑම නම් මිරිගුව පසුපස නැත්නම් කැරට් අලය පසුපස හඹා යයි. අති පොහොසත් විදේශිකයෝ සියලු දේත් කම්පියුටරයත් හැරදමා බුදු සසුනේ මහණ වී මහණ දම් පුරති. තම මනස බුදුදහමින් දියුණු කර ගන්නවා වෙනුවට කෘතිම මනසිනුත් තම සිත සසරට හසු කරගෙන මානසික ආතතිය වැඩි කරගෙන ජපානයේ මෙන් සිය දිවි හානි කර ගන්නා සංඛ්‍යාව වැඩි කර ගන්නට ද අපට මේ බුදුදහම ලැබුණේ. ආනන්දසිරි නැමති තිත්තගලේ ඔලුව ගහගන්නේ නැතුව බුදු දහමින් ප්‍රඥාව දියුණු කර ගන්න. මේ ගුරු උතුමාටත් නිසි නිවන් මග පෙන්වා දෙන කල්‍යාණ මිතුරෙකු හමු වේවා! ඔබ හැමට ප්‍රඥාව පහළ වේවා!!
@nadunanjana4534
@nadunanjana4534 Жыл бұрын
pakak kiyawan nathuwa laptop 1k aran deeepiya nattan ubath hadigawila pala! :P
@rupasiriperera5526
@rupasiriperera5526 Жыл бұрын
@@nadunanjana4534 වචන බොහොම පරිස්සමින් පාවිච්චි කරන්න. ඒ්වා ඔබ කරාම ඒනවා. ඒතකොට කියපු දේ ගැන පසුතැවිලි වෙලා ඵලක් නැහැ!🙂
@nadunanjana4534
@nadunanjana4534 9 ай бұрын
@@rupasiriperera5526 enna kenek nathnam broder? ''පසුතැවිලි වෙලා ඵලක් නැහැ''? lol
@onelaperera7936
@onelaperera7936 Жыл бұрын
Call Kara dala thibba number ekata...70,000 course fee, registration 10,000 diploma nam kamakuth na. Certificate course ekak meka.
@priyanthiivon4699
@priyanthiivon4699 Жыл бұрын
Thawath sakthiya ලැබේවා
Fortunately, Ultraman protects me  #shorts #ultraman #ultramantiga #liveaction
00:10
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 7 МЛН
I'm Excited To see If Kelly Can Meet This Challenge!
00:16
Mini Katana
Рет қаралды 34 МЛН
Fortunately, Ultraman protects me  #shorts #ultraman #ultramantiga #liveaction
00:10