ලක්ෂයක් ළමයි සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ස්ලා කරලා ජොබ් වලට දාන වගකීම මම ගන්නවා. Truth with Chamuditha

  Рет қаралды 73,841

Truth with Chamuditha

Truth with Chamuditha

Күн бұрын

ආචාර්ය නිරෝත් සමරවික්‍රම සමග චමුදිත සමරවික්‍රම
Dr. Niroth Samarawickrama On Truth with Chamuditha.
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
#truthwithchamuditha #chamuditha #srilanka
Chamuditha Samarawickrama®
KZbin: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha #chamuditha #srilanka

Пікірлер: 372
@d4rkmatrix
@d4rkmatrix Жыл бұрын
industry එකේ ඉන්න කෙනෙක් විදිහට මට කියන්න තියෙන්නේ . මේ කතාවෙ කියන ගොඩක් දේවල් ඇත්ත , මම පටන් ගත්තෙත් O/L කරන්න ගත්ත කාලේ , එදා ඉදන් අද වෙනකන් තාමත් ගොඩක් දේවල් තනියම හොයාගෙන ඉගෙන ගන්නවා පටන් ගත්ත කාලේ ඉදන්ම , හැබැයි මේ කියන විදිහට මාස අටකින් fundamentals ඉගෙන ගත්ත පලියට SE කෙනෙක් වෙන්න බැහැ . ඒක නිකන් වාහනයක් දවස් තුනකින් ඩ්‍රයිව් කරන්න ඉගෙනගෙන එකපාරම රේස් ට්‍රැක් එකකට දානවා වගේ වැඩක්. තමන්ට පැෂන් එකක් නැත්නම් , හරි ස්කිල්ස් නැත්නම් , හොද mindset එකක් නැත්නම් මේ industry එකේ survive වෙන්න අමාරුයි. ඒ නිසා හරියට දැනගෙන තමන්ම රිසර්ච් කරලා skills හදාගෙන මේ industry එකට එන්න . හයිප් එකට කරන්න ගිහින් අමාරුවේ වැටෙන්න එපා . මේක දවසින් දවස වෙනස් වෙන industry එකක් අපි අලුත් දේවල් වලට අප්ඩේට් නොවුනොත් ඒක අපේ career ලයිෆ් එකේ අවසානය වෙන්නත් පුලුවන්. ඉතින්, දැනගෙන එන්න .
@meghanada8922
@meghanada8922 Жыл бұрын
aniwarenma!!
@samin2012
@samin2012 Жыл бұрын
Eka nisa thama man nan SE walin analytics watala maru une
@sanchithaudana7938
@sanchithaudana7938 Жыл бұрын
aniwaryenma
@HashChe-hw3op
@HashChe-hw3op Жыл бұрын
මේකට සම්බන්ද වෙන්න මොනවද තියෙන්ඩ ඕන සුදුසුකම්
@SisilPeiris
@SisilPeiris 11 ай бұрын
Eka aththa kathawa
@suchithradahanayake4564
@suchithradahanayake4564 Жыл бұрын
නොයෙක් අයගේ වැරදි නිසා අනාගතයක් නැතුව ඉන්න අපේ දරැවෝ කොපමණ ඉන්නවද. මේ සාකච්ඡාවේදී නිරෝද් සර්ගේ මා ඇසූ හොඳම වචනය "මම හොඳ ට්රේනර් කෙනෙක්"යන්නයි.හැම ගුරුවරයෙක්ම ඉගැන්වීමට හොයන්නේ දක්ෂ ලමයී.ඔබ හොයන්නේ විෂය ගැන මොකුත් නොදන්න ලමයි.ඔබතුමා නියම ගුරුවරයෙක්.ආශිර්වාද කරනවා ඔබට.
@sathsaraofficial6243
@sathsaraofficial6243 3 ай бұрын
Kokomada me sir wa sambanda krgnne
@tecpkt4158
@tecpkt4158 Жыл бұрын
ඉස්කෝල වල උගන්වන්න it ගුරුවරු නැ ඉතිං 😢 මෙතුම වගෙ දෙයක් කරන කෙනෙක් එක්ක එකතු වෙන්න ලැබෙවා ලමයින්ට
@hashansaminda6914
@hashansaminda6914 11 ай бұрын
it is my dream. I am student of Niroth Sir
@pathumsamuditha9313
@pathumsamuditha9313 10 ай бұрын
​@@hashansaminda6914please tell me,how to contact nirod sir
@malrenumaleen9116
@malrenumaleen9116 Жыл бұрын
මේ මහත්මය කථා කරන්නේ මේ subject එක ගැන දැනුමක් නැති කෙනෙකූ සමග චමූදිත කතා කරන වීදියෙන් තේරෙනව මෙතුමා කියද්දි ලංකාවේ ඉදන් පීටරට ප්‍රොජක්ට් වල ජර්මනීයෙ ඕස්ට්‍රේලියාවේ සමාගම් සමග කීවම සමූදීත කීයනව පැය 10, 12 වෙනසක් තීයෙනව කීයල මම දන්න අය ඉන්නව වීදේශ සමාගම් වල ලංකාවේ ඉදන් වැඩ කරනව උදේ රෑ ඒ අය හොඳ සූන්දර ජිවීතයක් ගත කරනව ලංකාවේ ඉදන් ගෙවල් අරගන වාහන තියාගන හොදට කාල බීල ඉන්නව මෙතුමා කියන දේ ඇත්ත අද ඉන්දියාව සව්දිය තෙල් විකුනල හොයනවට වැඩී විදේශ විනිමය උපමනව මේ කේෂ්ත්‍රයෙන් තරුන තරුනයන් පූහූනු කරල ඕකයී ඇත්ත
@wmapbw8444
@wmapbw8444 Жыл бұрын
ඉන්දියාව බලන්න. IT ඉගන ගත්ත අය හැමෝම රැකියා අරන් ඩොලර් උපයනවා. IT ඉගන ගෙන පිටරට රස්සා කරන්න රට යන්න ඕනැ නැහැ චමුදිතයෝ... ඔයා දන්න මගුලක් නැහැ. ඔය මහත්තයා කියන කථාව අවබෝධයේන අහන්න .ලෝකෙ වටේ සැරිසරල බලන්න. ලංකාවේ ඉදල පිරට ජොබ් කරන්න පුළුවන් online විදියට. එහෙම රස්සාකරන කොල්ලො කෙල්ලො ඕනැ තරම් මේ රටේ ඉන්නව. පුළුවන්නම් මේකට කමෙන්ට කරන්න.චමුදිතයාගේ අපහාසයෙන් ලංකාවේ තරුන තරුනියන් ගලව ගන්න.
@samanarusamanaru2123
@samanarusamanaru2123 Жыл бұрын
මගේ දරුවත් දැනට ඉගෙන ගන්නව මේ සර් ගෙන්...හරිම සතුටුයි ,,,ඔබට බුදු සරණයි ..
@nilupakahapolarachchi350
@nilupakahapolarachchi350 Жыл бұрын
Please mata me sir wa cantact karana widiya kiyanna
@education1415
@education1415 Жыл бұрын
සර්ගෙ නම්බර් එක දාන්න
@chaniratnayake467
@chaniratnayake467 Жыл бұрын
කීයද course fees
@pathumsamuditha9313
@pathumsamuditha9313 10 ай бұрын
Ane sir wa sambanda kar gnne kohomd
@MLINDAHARSHA
@MLINDAHARSHA 5 ай бұрын
සමිබන්ද කරගන්නෙ කොහොමද
@amarabandurupasinghe3754
@amarabandurupasinghe3754 Жыл бұрын
පළවෙනි වතාවට දැක්කෙ උගත් මනුස්සයෙකුගෙයි,වාචාල නූගත් මාද්‍යවේදියෙකුගෙයි වෙනස,ඊයා චමුදිත😅😅😅 සුගතදාස එකට දාන්න පුළුවන් පන්දාහයි,කොහොමද සර් හතලිස් දාහක් දැම්මෙ,ඒක නිවැරදි කරන්න වෙයි.
@pcworks502
@pcworks502 Жыл бұрын
mu ahinsaka lamai kanawa...ijse eke prasaduth mu wagema gon huththek.
@marcus6104
@marcus6104 11 ай бұрын
අදයි මේ වැඩසටහන දැක්කේ නිරෝද් සර් කියන එක සියයට සියයක් නිවැරදියි සර්ට දීර්ඝායුෂ ලැබේවා
@devminiweerasinghe824
@devminiweerasinghe824 Жыл бұрын
🙏❤ Dr.Niroth Samarawickrama sir 🙏🙏🙏 I have barely enough words to admire his virtue ...🙏😇 As one of his student and also someone who in known to many who got educated and guided by him, I really am not aware of any other lecturer who ever did better. The training he offers to neophyte students in priceless and it's a life-long empowerment. He, not only taught the academic but, he taught them life ! The words, I doubt if my words are worthy enough to praise your charismatic personality. Sir, you are true hero in the hearts of all scholars. 🙏🙏🙏🙏❤❤❤❤❤💐💐💐💐
@Ruwannnnn
@Ruwannnnn Жыл бұрын
දැනුමක් තියෙන කෙනෙක් හා නැති කෙනෙක් අතර වෙනස☝️☝️☝️☝️☝️☝️☝️chamuditha
@pearlhettige8052
@pearlhettige8052 Жыл бұрын
(මේ රටේ මිනිස්සු වැඩ කරන්නේ නැහැ ) හරියටම හරි ඒක තමයි Key word එක හැබැයි පිටරට ගියාම වැඩ කරනවා මොකද හේතුව ඒවායේ ටයි කෝට් දාගෙන පුටු රත් කරන මහත්තුරු නැහැ. ඉස්සර ලංකාවේ හිටිය දරුවන්ට උගන්නපු ගුරු දෙවිවරුන් නමුත් දැන් වැඩිපුරම ඉන්නේ ගුරු හොරු ස්ටාලින් ලා වගේ..ඒ නිසා ඔය ක්‍රමය සාර්ථක වෙයි හේතුව සමහර දැන් කාලෙ ඉන්න අපේ දරුවන්ට අවුරුදු නවය දහය වෙනකොටත් සෑහෙන දැනුමක් තියෙනවා ඉතින් ඇයි අපි ඒ හැකියාව ඔපමට්ටම් කරල රටට දායාද නොකරන්නේ එතකොට හොරකම් වංචා උනත් අඩු කරගන්න පුළුවන්.
@Hirantha_Jayasinghe
@Hirantha_Jayasinghe Жыл бұрын
I highly recommend ICET and the team ICM. Thank you dear sir Dr. Niroth Samarawickrama for sharing your wisdom and empowering the next generation of software engineers. ❤️✌👌
@samanarusamanaru2123
@samanarusamanaru2123 Жыл бұрын
ඔබ තුමාගේ ක්‍රියාවලිය බොහෝම පැහැදිලි යි,,කවුරු කොහොම කීවත් කොච්චර උපාදි ගත්තත් රජයේ රැකියානැහැ,අනික සෑහෙන පඩියක් නැහැ රජයේ රස්සාව හරිම අසාදාරනයි,සේවය කරන මිනිසුන් සමහරු සාදාරණ ආකාරයකට තම රැකියාව කරන්නේ නැහැ ,,ඇත්තටම රජයේ රස්සාවන් කරන මිනිසුන් හැමදාමත් හිගන්නෝ අපේ රටේ දේශපාලන යත් එක්ක ගත්තොත් ,,,මෙතුමා නියම සාදාරණයි ....ජය වේවා ,,,ලංකාව දැන් බොංකොලොත් රටක් වෙලා,,නොමනා දේශපාලන යක් නිසා,,,,
@tharangaKumarage
@tharangaKumarage Жыл бұрын
ඩොක්ටර් කෙනෙක් ගෙන් චමුදිතය මෝඩ පෂ්ණ අහනවා..
@taligen5209
@taligen5209 Жыл бұрын
Anyone who is planning to enter the software engineering field, Niroth sir's course is an ideal entry point .
@dimuthuwickramasinghe6394
@dimuthuwickramasinghe6394 10 ай бұрын
මේ චැනල් එකේ දැකපු හොඳම වැඩසටහනක්
@HarendraDilshan
@HarendraDilshan 10 ай бұрын
I'm a software engineer without having any certificate or diploma thanks to Niroth Sir So I highly recommended this course but its not easy to become a software engineer
@amore959
@amore959 9 ай бұрын
@amandishyamika1846
@amandishyamika1846 9 ай бұрын
How can we join his traning programme?
@sanjeawaut
@sanjeawaut Жыл бұрын
චමුදිත, මේක මොලෙන් අහපන්. කවුරු හරි මනුස්සයෙක්ව ගෙන්නලා උගෙන් මොනව හරි ඇහුවම ඒකට උත්තර දෙන්න වෙලාවක් දීපන්. නිකන් පිස්සු බල්ලෙක් වගේ මැදට පනින්න එපා. ඒ මිනිහටත් කියන්න තියෙන ඒව කියවෙන්නේ නෑ. අපිට දැනුවත් වෙන්නත් බෑ. කටවාචාල බල්ලෙක් වගේ වීඩියෝ එක පුරාම බුර බුර ඉන්න එක නම් හිසරදයක් කාලකන්නියෝ. පුලුවන් නම් හදා ගනින් ඔය ගූ ගතිය.
@lakshanudayanga8760
@lakshanudayanga8760 Жыл бұрын
sirawatama bn.matath epa una.
@LankaNethmini-hg1zq
@LankaNethmini-hg1zq 5 ай бұрын
හරියට දැනගෙන කතා කරන්න චමුදිත
@lakmaliakurugoda2899
@lakmaliakurugoda2899 Жыл бұрын
මේ මහත්තයා කියන එක චුමුදිතට පුදුමයි .අපිට නෑ මොකද මගේ පුතා අවුරැදු 12 motor mechanic diploma එක කරන්න ගත්තේ .විශේෂිත පාසැල් ක්‍රම පිටරටවල් වල තියෙනවා .දැන් එයාට අවුරුදු 21 වටිනා Diploma එකක් තියෙනවා job එකක් කරනවා ,අවුරුද්දක් University ගියා .එයා ඒකෙන් අයින් වූනා. එයා කියනවා University ගිහින් අවුරුදු 3 ගෙවන කාලය අපරාදේ job එකේ අත්දැකීම අරගෙන ඒකේ ඉන්න ගමන් තව තව Diploma දෙකක් කරන්න ඕන ,එතකොට උපාධිය තියෙන කෙනෙකුට වඩා මම ගොඩක්ම ඉස්සරහින් ඉන්නවා මගේ පඩියත් වැඩියි කියලා. මම ලංකාවේ ඉන්න දෙමාපියන්ට කියන්නේ මේ වැඩසටහන බලලා තමන්ගේ දරෑවෝ කැමතිනම් මේ මහතාගේන් ඉගෙන ගන්න බය නැතිව යවන්න.
@hemaliesenevirathna3775
@hemaliesenevirathna3775 Жыл бұрын
බොරු කියන්න එපා
@aselaegalvishion9149
@aselaegalvishion9149 11 ай бұрын
චමුදිත වෙනම ආර්ට් එකකින් මේ චැනල් එක මෙහෙයවන විදිය අනර්ඝයි.හරියට චිත්‍රපටයක මැර චරිතෙ හරියට කලාම මිනිස්සු (රසිකයා )නලුවට වෛර කරනව වගේ.සුපිරි .පට්ට දක්ශ යෙක්
@MaxRawan
@MaxRawan 2 ай бұрын
හරියට හරි❤
@janithsandaru8989
@janithsandaru8989 Жыл бұрын
The Best Java Master I've come across 💯
@hashansaminda6914
@hashansaminda6914 11 ай бұрын
100%👍
@TheGamer10108
@TheGamer10108 7 ай бұрын
Ninda yanne nethuwa dawasema unath balanna puluwan program ekak thamai chamuditha sirge programs.....😍
@vijerathnebanda8116
@vijerathnebanda8116 Жыл бұрын
Chamuditha don't over act. Please
@SushanEkanayake
@SushanEkanayake Жыл бұрын
කතා සේරම අස්සේ ඇහුණු වැදගත් දෙයක් තමයි ලංකාවේ හරි ප්‍රතිපත්තියක් නැති නිසා මේ field එකේ වුණත් professionals ලා රට අත ඇරලා යන එක. Skill development එකත් එක්ක මේවත් උනේ නැත්නම් තේරුමක් නෑ 😢
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek Жыл бұрын
දැනට ඉන්න skills ලාගෙන් වැඩක් ගන්නේ නැති පාර්ලිමේන්තු පොල් බූරුවෝ ඉදිරියට කොහොමත් වැඩක් ගන්නේ නෑ උන් ඔක්කොම කොමිස් කුට්ටිවලටමයි කෙළ හලාගෙන චන්දේට වියදම් කරන්නේ රටේ බත් කන මීහරකුන් වැඩි වෙලා 🤣🤣🤣🤣🤣🤣
@tharuteacher3693
@tharuteacher3693 Жыл бұрын
How can I get hold with Mr. Samarawickrama? And how can I more information about his program. chamuditha please let me know.
@jayvis4747
@jayvis4747 Жыл бұрын
Let's all Sri Lankan learn about one of our real person in IT Chamath Palihapitiya, a real hero for all Sri Lankans. We should learn from legends
@sithijatharuka
@sithijatharuka Жыл бұрын
Sirgen igena gatte 2014 ada honda thanaka innawa it field eke. Thank you sir❤
@ruwanmallawarachchi8757
@ruwanmallawarachchi8757 8 ай бұрын
අපිට මෙ case eka karanna සම්බන්ධ වෙන්නේ kohomada
@sasinidhanusekera6401
@sasinidhanusekera6401 Жыл бұрын
Thank you very much Dr.Niroth sir.I will call for that right now ❤❤🎉
@mudithdawatage
@mudithdawatage Жыл бұрын
"මම ඉගැන්වීමට උපන්නෙමි" සක්විති රණසිංහ මතකද??
@nassmultitask414
@nassmultitask414 Жыл бұрын
genuinely all said information are very true and the education system and job seeking issues are existing problem in Sri Lanka. THIS Gentlemen's idea and suggestion is correct. sri lankan POLITICIANS also a big barrier for education sector.
@isuruvfx4377
@isuruvfx4377 Жыл бұрын
Totally agreed.. personally i don't like government employees. But finally this person has understood the reality of their jobs and lifestyle. Every time We have to choose a difficult way.
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek Жыл бұрын
ඩ්ග්‍රි කාරයෝ පාරේ රස්තියාදු වෙනකොට කාර්මික ශිල්පියෝ ,වඩු බාස්ලා මේසන් බාසලාවෙලා මුදල් හොයනවා,,😂😂
@samin2012
@samin2012 Жыл бұрын
එක ගොඩක් දියුණු රටවල වෙන දෙයක්. සුද්දෝ ගොඩක් ඉගෙන ගෙන professional office jobs කරන්නේ නෑ උන් trades වලට යනවා අඩු වයසෙන්. ඒවයි සල්ලි හොඳයි stress නෑ
@slrusiru3806
@slrusiru3806 2 ай бұрын
මෝඩයෙක් සහ දැනුමක් ඇති පුත්ගලයන් දෙදෙනෙකු අතර වෙනස 😊
@gamerlord595
@gamerlord595 Жыл бұрын
Dr. Niroth Samarawickrama kiyane Truth story ekk Lanka we education eka sampurnayenam wenasa karana one wena ratwal gana kiyawa kiyawa inawa unge podi kale idala uganana education platform ek gan hoyan ne na me lanka we minussu lamainta bana bana ina newei one Education system eka sampurana yen change karan one eka New batch ekin garde 1wlata add kardima start karan one deyk💯Lanka we minussu tanikarma modai puluwan nam lankawe minissu Moda na kiyan tarkya bidina kenek inaawada
@jayvis4747
@jayvis4747 Жыл бұрын
I think the guy who came to the interview, highly educated and knowledgeable person than most of us...😂😂😂😂 In Sri Lanka. Thats why he is successful because his mother said and he is doing well till now.😂😂😂😂
@PromodyaJayasinghe
@PromodyaJayasinghe 2 ай бұрын
Kawuru hari Mea training program eka karapu kenek innwanam kiyannko hodai da kiyala meka
@iroshaniwickramarathna7912
@iroshaniwickramarathna7912 Жыл бұрын
Niroth sir 🙏
@nirosilva4837
@nirosilva4837 Жыл бұрын
Nice 😍 good teacher i ever seen
@indikapushpakumara7397
@indikapushpakumara7397 Жыл бұрын
Niroth Sir❤
@maneesha8693
@maneesha8693 Жыл бұрын
how to contact niroth sir?
@smaduraliyanage880
@smaduraliyanage880 Жыл бұрын
Please do not get caught to the trend.. Make sure you try your best to get good degree... To get good job, migrate, promote, for higher education you need first degree.. Learning computing is great in parallel or after obtaining your first degree. I have gone through many industrial recessions during last couple of decades, but survived due to my education, updated knowledge and experience...
@sanathkodikara3161
@sanathkodikara3161 Жыл бұрын
He is talking about contributing to overall 'production' in the country not about individual survival. Getting a good job, migrate and promotion are only "individual goals" and they don't contribute to much needed "entrepreneurship" in the country. This is where this country's education system is heading. How many Phd holders in SL are entrepreneurs? Only a handful. The rest are academics.
@amerdyne8791
@amerdyne8791 11 ай бұрын
I think what he's tryna say is to learn se 1sr then do a degree. This is not a degree replacement. It's more like a aid to help you in ut overall journey . Not a degree replacement
@lahirukodi4493
@lahirukodi4493 Жыл бұрын
👍👍👍👍
@Sathpiyum_Official
@Sathpiyum_Official Жыл бұрын
Chamuditha ge tharaka maru , ❤
@slcakedesigner6738
@slcakedesigner6738 Жыл бұрын
සම්බන්ධ venne komda
@මනුවා-ම3ට
@මනුවා-ම3ට Жыл бұрын
චමුදිතයගේ මෝඩකම බලපන්කො.සර් කියන එක මුට තෙරුම් ගන්න බෑනේ😂
@chlfilms
@chlfilms Жыл бұрын
කෝඩිං කරන්න ඉගැන්නුවා කියා පරිගණක ඉංජිනෙරු වෘත්තිකයෙක් වෙන්න බෑ. ඩිග්‍රියකදී තව බොහෝ ක්‍ෂේත්‍ර වල දැණුම ලබා දෙනවා. මේ බිස්නස් බයිලා .
@rammunirathnasirisilva3700
@rammunirathnasirisilva3700 Жыл бұрын
Oya software engineer kenek da
@sithijatharuka
@sithijatharuka Жыл бұрын
බයියෙක්
@thissaperera9664
@thissaperera9664 Жыл бұрын
Amu gawayek ne ithin.. Computer inge. eki software inge. ekei wenasa danewath nathi
@nirmalajayasena8536
@nirmalajayasena8536 Жыл бұрын
Nope. It's not stable in Sri Lanka due to current situation.
@rayounusmuhammad370
@rayounusmuhammad370 Жыл бұрын
Niroth sir👍👍👍💯💯💯
@hope-0007-
@hope-0007- Жыл бұрын
Sri Lanka is good for crooks and politicians.. not for the common man 😢😢😢
@reshaniopsalaweeraman5546
@reshaniopsalaweeraman5546 Жыл бұрын
Highly recommended.. 😍😍
@rukmanidevisahadeva5535
@rukmanidevisahadeva5535 Жыл бұрын
What he says is the right way to get jobs and study and this is actually happening in some countries for the progress of the country....
@savaniedhananjaali7108
@savaniedhananjaali7108 Жыл бұрын
අපිට ඒ ට්‍රේනින් එකට යන්න පුලුවන් ද
@alanmiles6680
@alanmiles6680 Жыл бұрын
No matter what degrees, skills, or experience you have, you must have an entrepreneurial mindset to be successful and create jobs. Otherwise, you will become an employee in the local or foreign market.
@ChathuraRanasingheOfficial
@ChathuraRanasingheOfficial Жыл бұрын
2017 Nirodh sir IJSE inna kale mn paare yana gaman gaththa call eka nisa ada weddi mn software engineer kenek ewagema neuroscience researcher kenek... me conversation eke thiyena godak dewal, godak ayata therum ganna bari wenna puluwn, ewagema wiswasa nokaranna puluwn... aththatama eka system eka wenas karana deyak...❤
@induminiranasinghe2276
@induminiranasinghe2276 6 ай бұрын
Ane bro oyata kiyanna puluwanda nirodh sir contact karaganna widiyak?
@ChathuraRanasingheOfficial
@ChathuraRanasingheOfficial 6 ай бұрын
@@induminiranasinghe2276 website eke nb eka balanna nangi. Mn lankawe newe inne.
@jayasuriyafamily
@jayasuriyafamily Жыл бұрын
Valuable. Discussion. Thanks.
@rivinsl6475
@rivinsl6475 Жыл бұрын
highly recommend our sir!!!
@pubudupiyanga9418
@pubudupiyanga9418 9 ай бұрын
මට මෙතුමා සමිබන්ධ කරගන්න ක්‍රමයක් දෙන්න
@hiranshaminda8455
@hiranshaminda8455 Жыл бұрын
නිරෝත් සර්. ❤❤❤
@isurushanaka6143
@isurushanaka6143 10 ай бұрын
Good job.i like to join this field.❤️
@mytechchanel8977
@mytechchanel8977 Жыл бұрын
දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ආදායම් බදු අය කරගන්න හදල තියෙන සොෆ්ට් වෙයාර් එක මේන්ටේන් කරන්න ලංකාවේ උගත් සොෆ්ට් වෙයාර් ඩිවලොපර්ල නෑ. අන්න එහෙම කියන්නේ කෝප් කමුටුවේ. ඕකයි ඇත්ත .
@ameerkhan8636
@ameerkhan8636 Жыл бұрын
Well come Dr oba monawaatadha meya pandhitha chamudhitha ekka Katha karanney lokey Inna ugath ekkenaney chamudhitha heymadeyama dannawaa 🥵🙉🙈🙃
@indusamanmali1011
@indusamanmali1011 Жыл бұрын
Chamuditha mahaththaye nayoda samarawikrama.😊
@chmathfernando6209
@chmathfernando6209 2 ай бұрын
කෙටියෙන්ම කියනවා නං රඟපාන්ඩ ඕනේ නං. TICTOK කරලා followers ලා හඳාගන්ඩ කියනවා වගේ වැඩක්. මෙම පුද්ගලයාගේ අනන්‍යතාව තව ටිකක් තහවුරු කරා නං තමා හොඳ.
@MLINDAHARSHA
@MLINDAHARSHA 5 ай бұрын
මෙ සර්ව සමිබන්ද කරගන්නෙ කොහොමද
@sherwanb
@sherwanb Жыл бұрын
Finally some light!
@s.isuranga7543
@s.isuranga7543 9 ай бұрын
Alevel කරන ගමන් පුලුවන්ද , අමාරුයිද
@nirmalajayanthi4872
@nirmalajayanthi4872 Жыл бұрын
Apo chamudithage kata wilase අන්තිමයි
@Dinukasathsara-x4q
@Dinukasathsara-x4q Жыл бұрын
Great sir
@shhazz34
@shhazz34 Жыл бұрын
ඇයි බන් මූ නිකන් අරූට ගහන්ඩ වගේ කතා කරන්නෙ. සිරාවටම කට වක්කඩෙ වගේ මාලුකාරය තමා .😂
@emperorshey8686
@emperorshey8686 Жыл бұрын
Inna okkoma igena gaththta wadak nha 225ka gawa pattiyak innwane diyawannawe.. ambewala hondai
@taragoon7057
@taragoon7057 Жыл бұрын
නොමිලේ කරනවා නම් හා 😅😅😅😅😅
@vavavavavavvavava
@vavavavavavvavava Жыл бұрын
OMG Good luck.😮
@chathushkajeewantha3222
@chathushkajeewantha3222 Жыл бұрын
next video ekediwath poddak hithanna oyaage kathaawa hodatama wadee
@jayvis4747
@jayvis4747 Жыл бұрын
In india 1.4 billon or more population and we have only 2.1 million in SL thats four times more than the people living in City of Bombay..so they will definitely always bring out more candidates, than less populated country. Dr. Please talk about the reality.
@nilupakahapolarachchi350
@nilupakahapolarachchi350 Жыл бұрын
Chamudita methumawa sambanda karaganna vidiya kiyanna please harimawatinawa
@kanakara_by_Ami
@kanakara_by_Ami Жыл бұрын
Niroth sir 🙏🙏❤️
@discoveringtheearth7140
@discoveringtheearth7140 Жыл бұрын
Niroth sir❤❤❤
@motivateevery202
@motivateevery202 Жыл бұрын
Me sir wa contact karaganne kohomada
@rnimantha-v8k
@rnimantha-v8k 8 ай бұрын
Kaalith ekka interview ekakak thiyenw me sir ekka eka balanna mita wada pehediliwa. Kiynw eka
@havindufonseka5048
@havindufonseka5048 Жыл бұрын
niroth sir 🔥🔥
@channapathirana7995
@channapathirana7995 Жыл бұрын
Dr Ishantha Siribaddana Chairman: Java Institute for Advanced Technology. Chairman: TEMCO Development Banking Society Limited. Former Consultant-MPCC Central Bank of Sri Lanka software engineer interview him
@PabaGajanayaka
@PabaGajanayaka 9 ай бұрын
මේ ආයතනය කියන්න plz
@brave_man-u7f
@brave_man-u7f Жыл бұрын
ඕව ලස්සන කතා. අදටත් ලංකාවේ IT උපාධි වලට පිටරට පිලිගැනීමක් නෑ. ඒක තමයි ඇත්ත
@chamika.s.k.
@chamika.s.k. Жыл бұрын
කකුලෙන් අඳින්නම තමයි බලන්නේ හැමෝම
@brave_man-u7f
@brave_man-u7f Жыл бұрын
That is the reality. Australian embassy or Canadian embassy not accepted Sri Lankan private regress
@alexanderthegreat3169
@alexanderthegreat3169 Жыл бұрын
Government campus wala moratuwa it, colombo cs wage degree wlt piliganeemak na kiylada kiynne 😂💔
@thilinar7280
@thilinar7280 Жыл бұрын
@@brave_man-u7f sliit eke IT ekatath ehem da
@brave_man-u7f
@brave_man-u7f Жыл бұрын
@@alexanderthegreat3169 definitely Moratuwa, Colombo and other Govt degrees are accepted . Still MIT offered scholarships to Moratuwa university degreees. I tell about pvt degreees
@rihamusjp
@rihamusjp Жыл бұрын
good promotion simply :)
@KumSiha-vr8tv
@KumSiha-vr8tv Жыл бұрын
අපිට මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න ක්‍රමයක් කියන්න පුලුවන්ද...
@pawanmihisara6445
@pawanmihisara6445 Жыл бұрын
❤❤
@malalachernobyl5594
@malalachernobyl5594 Жыл бұрын
පාස්පෝට් පෝලිමට නොගිහින් මෙන්න මේ පෝලිමට යන්න.
@mispcswd
@mispcswd 7 ай бұрын
ඇයි මේ කාලකන්නියා ව ඉන්ටවිව් එකට තොරා ගත්තේ....
@rajapakshaPathiranage
@rajapakshaPathiranage Жыл бұрын
Apo ma chamudetayaga kiyavella adu karana bareda maka harakak waga kiyawanawane.
@ChathuraPerera-fl2hn
@ChathuraPerera-fl2hn Жыл бұрын
චමුදිත ඕවා නෙවේ ඕස්ට්‍රේලියාවට හරි යුරෝපා රටකට පනින විධිය ගැන video එකක් කරන්න අපි ඕන රට යන්න
@Lazy570
@Lazy570 9 ай бұрын
Ielts karapan English nathuwa kohomada owai yanne
@thushan_dinuka
@thushan_dinuka Жыл бұрын
I am 25 with no degree:(( Am I too late for this opportunity?😥 How do we contact him? Plz help!
@ChathuraRanasingheOfficial
@ChathuraRanasingheOfficial Жыл бұрын
No you are not late. I started at 27. 25 is a best time. But hurry up...
@millionwallet9679
@millionwallet9679 10 ай бұрын
​@@ChathuraRanasingheOfficialsoftware engineer da dr
@ChathuraRanasingheOfficial
@ChathuraRanasingheOfficial 10 ай бұрын
@@millionwallet9679 Yes
@flashydeals2743
@flashydeals2743 Жыл бұрын
කෙහොමත් ලංකාවෙ උන් මිලියන 22 ටම software ඉගැන්නුවත් අඩුව පුරවන්න නෙමි අඩුපාඩුව තව තවත් වැඩි වෙන එක තමයි වෙන්නෙ. මොකද මම දැකල තියෙන විලි ලැජ්ජාවක් පුකේවත් ගෑවිල නැති කාලකන්නිම වෘත්තකයො තමයි ලංකාවෙ ඉන්න software engineers ල. අලස, කාලකන්නි ,කල්ල කපටි, අලජ්ජිත ,කුජීතම වෘත්තිකයො ලංකාවෙ software engineers ල. ඔකුන්ට වඩා නම්බුකාර විදිහට මුදල් උපයනව අර පිටකොටුවෙ බඩු උස්සන් යන නාටාමි මිනිස්සු. එ මිනිස්සු තමන් උපයන මුදලටත් වඩා කැපවීමෙන් දාඩිය පෙරාගෙන මහන්සියෙන් වැඩ කරනව. ලංකාවෙ software engineer කියන උන් ඇවිල්ලා වෘකයො වගේ. උන්ගෙ ප්‍රධානතම අරමුන මස් කෑල්ල කඩන් පනින එක. වෙන කිසිම දෙයක් උන්ට අදාලම නෑ. තමන්ගෙ client දෙන මුදලට වටිනා,ගුණාත්මක නිෂ්පාදනයක් දෙන්න ,එ නිෂ්පාදනය ඉල්ලපු වෙලාවට දෙන්න ඔකුන්ට කිසිම උවමනාවක් නෑ, හැබැයි Client කෙනෙක් product idea එකක් අරන් ආවම එකට meeting එකක් අරගෙන උන්ගෙ field එකේ තියෙන client ට නොතේරෙන English වචන දාලා Client ට හිතාගන්නවත් බැරි පට්ටම final product එකක් ගැන client ට කටින් මවල පෙන්වනව. එහෙම පෙන්වන නිසා Client වුනත් මේ මවන මැවිල්ලෙ හැටියට මුං කියන ගාන දෙන්න ලෑස්ති වෙනව. හැබැයි Client ඇන්දිල ඉන්නෙ බව දැනගන්න software කාරයා අස්ප දාහක ගානක් කියනව client ට. අරූ කටින් මවපු මැවිල්ලෙ හැටියට Client එ ගාන ගෙවන්න එකඟ වෙනව. අනේ ඔන්න 60% ක් විතර Client ගෙවනව . මුං මොකද කරන්නෙ මුං Client ගෙන් ගාන කපාගත්තට පස්සෙ Client ව හෝද හෝද මඩේ දානව වගේ අවුරුදු ගානක් එකඑක බොරු කියකියා මඩවනව. අන්තිමට client ට එපා වෙනකං product එක දෙන්නෙ නෑ. දුන්නත් කටින් මවපු එකේ පැත්තකින්වත් තියන්න බැරි බලු බෙට්ටක් වගේ product එකක් හදල දෙනව. එකත් සැරින් සැරේ කැඩිල යනව. Hack වෙනව. Malware එනව. මුං කරන්නෙ Client ල එකතු කර කර Collection එක දාාගන යන එක. හිඟන මනුස්සයටත් ලැජ්ජාව කියල එකක් තියෙනව. එ මනුස්සය ගන්න ගාන ගන්නෙත් ඇත්තම කියල., වැඩක් පලක් කරගන්න අවයව පණ නෑ කියලයි සල්ලි ගන්නෙ. මුං සල්ලි ගන්නෙ කටින් බතල හිටවල .හිඟන්නන්ටත් වඩා කුජීත ජීවිත ඕකුන්. Client ල බනිනව එත් ලැජ්ජ නෑ. මුං කරන්නෙ අර වෘකයො වගේ කඩාගත්ත සල්ලි වලින් luxury කාර් අරගෙන එවා social media වල show off කර කර නටන එක. Online entrepreneurs club කියල එකක් තයෙනව fb එකේ , එකට ගිහින් බැලුවම පේනව ඔය කාලකන්නි මිනිස්සුන්ගෙ සල්ලි කඩාගෙන අලජ්ජිත විදිහට රඟන රැඟිල්ල. අනික ලංකාවෙ උන් හදන software product පිටරට engineers ල හදන product වලට පොලෙවෙයි අහසයි වගේ. පොඩි ලමයෙකුටයි වැඩිහිටියෙකුටයි ගෙයක් හදන්න කිව්වොත් පොඩි ලමය හදන්නෙ කාඩ් බොඩ් සෙල්ලං ගෙයක්. වැඩිහිටිය හදන්නෙ ඇත්තටම ප්‍රයොජනය ගන්න පුලුවන් ගෙයක්. අන්න අර පොඩි උන් සෙල්ලම් ගෙවල් හදනව වගේ තමයි අපේ උන් software product හදන්නෙ. එ මොකද, කිසිම ගුණාත්මකභාවයක් නෑ ,දැනුමක් නෑ හතු පිපෙන්න වගේ ගෙවල් වල සල්ලි කඩාාගන හැම එකාම ල්ංකාවෙ software engineering කොස් කරනව. හැම එකාටම ⁣ඕන පුටුවක් උඩ වාඩි වෙලා බටන් එකක් දෙකක් ඔබල ලේසියට සල්ලි හොයන්න. අනික එත් කමක් නෑ සාධාරණව දක්ෂතාවයකින් තමන්ගෙ රැකියාව කරනව නම්. ලෝක හොරු, විලි ලැජ්ජ නැති විදිහට අන්තිමට සල්ලි හොයන්නෙ. ඇත්තටම ලංකාවෙ මේ software කර්මාන්තයට රජය මැදිහත් වෙලා හරි මේව නියාමනය කරන පාරිභොගික අධිකාරියට වඩා ශක්තිමත් ආයතනයක් හදන්න ඕන . මොකද මෙහෙම ගියොත් ලංකාවෙ මෙ කර්මාන්තය තනිකරම හොර මාෆියාකරයින්ගෙ තිප්පොලක් වෙනව. යකෝ මහ ලොකු engineer ල වෙන්න ඕන නෑ, සපත්තු මහන රස්සාව උනත් කමක් නෑ අවංකව නම්බුකාර විදිහට සල්ලි හම්බ කරනවනම් එකයි වැදගත්. එක උගන්නපල්ල ඕකුන්ට මුලින්ම බටන් ඔබන්න උගන්නන්න කලින්. කාලකන්නි කුජිත හැත්ත.
@lifehackers2077
@lifehackers2077 Жыл бұрын
චමුදිත ඔයා නොදන්න දේවල් කතා කරන්න එපා.....softwear engineer කියන දේවල් වැඩක් නැත්තේ නැ...මම ඉන්න රටෙි highly demand jobs.
@malithileperuma9831
@malithileperuma9831 Жыл бұрын
He is a businessman 😂 පානදුරේ java institute එක මෙයාගේ මතක විදියට. මේක බලන උන්ට කියන්නේ මේක promotional video එකක් 😂පොර මේ කරන්නේ ලමයින්ව පොරගේ institute එකට ගෙන්න ගනන වැල් බයලා කියලා 😂 මෙයා මේ කියන කිසි දෙයක් serious ගන්න එපා 😂 දැනටත් ලංකාවේ university එකක degree එක කරපු කෙනෙක්ට entry level software engineering job එකක් හොයාගන්න ටිකක් අමාරුයි. ලංකාවේ බහුතරයක් companies university එක බලලා academic qualifications , portfolio බලලා තමයි hire කරන්නේ. ඇත්තටම මෙයා මේ කියන වදියට මාස 8න් අවුරුද්දෙන් software engineer කෙනෙක් කරන්න පුලුවන් නං බැරියැයි 😂😂 මාසෙට ලක්ශ 100ක් ලු අම්මෝ 😂 අවුරුද්දෙන් ​මේවා කරලා හැමෝමට හරියනේ නෑ සිරා talent එකක් තියෙන හරිම පොඩ්ඩ දෙනෙක්ට හරි යයි ඒත් බහුතරයකට බෑ. ඒ නිසා මෝඩ වැඩ කරන්න ඉන්න උන්ට කියන්නේ, උබලා මොනා හරි කරනවා නං well-recognized university එකකින් කරන්න නැංත්තං ස​ල්ලි ටිකට සක බුං වෙයි. මෙයා මේ කියන්න හදන්නෙ මගේ course එක කරන්න එතකොට ඔයාට මාසෙකට ලක්ශ 100ක ජොබ් එකක් හොයාගන්න පුලුවන් කියලා. අම්මෝ ඉතින් 🤣
@thissaperera9664
@thissaperera9664 Жыл бұрын
panadura koheda modayo "java Institute" nodanna labbawal katha karanna epa gonek wage
@sachinthamadushan-id8uv
@sachinthamadushan-id8uv Жыл бұрын
sampura video eka balanna bn
@kavindusenevirathne
@kavindusenevirathne Жыл бұрын
No need of research, find some facts before you speak.
@kj1589
@kj1589 Жыл бұрын
Java Institute branches Colombo,Gampaha,Kandy,Kurunegala,Matara,Bandarawela
@kj1589
@kj1589 Жыл бұрын
Panadura "IJSE" kiyala ekak Eka hodai kiyanawa
@priyanthinagoda5236
@priyanthinagoda5236 Жыл бұрын
😂😂😂😂😂😂හරිනේ බුද්ධ දේශනාවේ තියෙනවා යම් කාලයකදී වයස අවුරුදු 5ක්‌ සම්පුර්ණ වෙද්දී ඉපදිලා ඉගෙනගෙන රැකියා කරලා විවාහවෙලා දරුවොත් හදල මැරිලා යන ඒකට ආරම්භය වගේ මේ 😂😂😂😂😂😂
@Lazy570
@Lazy570 9 ай бұрын
Ane moda ganiye eka mekata sambandada??🤣🤣 Harine ithim me wage moda ganune lankawe inne
@udaradeshan2439
@udaradeshan2439 7 ай бұрын
@@Lazy570 🤣🤣
@damayanthiwijesinghe5142
@damayanthiwijesinghe5142 7 ай бұрын
kohomada sambanda wenne
@niranjalakumari8371
@niranjalakumari8371 Жыл бұрын
Kohomada ayadum karanne. apita tel.nomber ekak evanna.godak pin.apa danuvath kalata.budusaranai
@krishanmadushanka8181
@krishanmadushanka8181 Жыл бұрын
සාකච්ඡාව හොඳයි එකේ ප්‍රශ්න අහන්න රටේ ටොප් ලේවල් එකේ ඉන්න කලකන්නියෙක් ඒකයි අවුල
@Cammygirl1229
@Cammygirl1229 6 ай бұрын
Mage duwa O/L karala private campus ekaka software engineer kenek wenna igena gannawa.ada man e gatta theerane gana godak sathutu wenawa.
@DedunuPerera-w9j
@DedunuPerera-w9j 10 ай бұрын
is there any chance to have contact details of him
මොකක්ද මේ Practical IT training program එක..?
23:42
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 1,6 МЛН
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 30 МЛН
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 54 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 18 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 1,6 МЛН