ගන්න බෑ කියූ මුහමාලේ 122 බංකරය කුඩුපට්ටම් කල ආමී මුණේගේ බිහිසුණු මතකය | WANESA TV

  Рет қаралды 189,291

WANESA TV

WANESA TV

Күн бұрын

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 545
@arunawijayasundara7856
@arunawijayasundara7856 Жыл бұрын
90 දශකයේ මතකය කිසිදිනක අපිට අමතක නොවේ.......... එදා සටන් බිම දිවිපිදු සියලු විරුවනට මගේ උත්තමාචාරය ....... වනස ඔබ කරන මෙහෙය අතිශය මනුසියයයි
@ShashikaWimalasooriya
@ShashikaWimalasooriya Жыл бұрын
බැජියා ඒ මතකයන් කවදාවත් අමතක වෙන්නේ නැහැ අවුරුදු ගානකට පස්සේ හරි හැමෝම දන්නව උබ 3 පාරක් තුවාල වූවත් ලයින් ඒකට යන්න යන්න තමයි බැලුවේ ජය වේවා
@kapilawannaku7357
@kapilawannaku7357 Жыл бұрын
ඔබත් මේ වැඩසටහනට එන්න ඔබ සැමට නිදුක් නිරෝගි සුව ජයෙන් ජයම වේවා.❤
@mgkwijesinghe9938
@mgkwijesinghe9938 Жыл бұрын
@leelruwandissanayaka
@leelruwandissanayaka 5 ай бұрын
ජල,
@RASSanjeewa
@RASSanjeewa Жыл бұрын
බැඡි මම සැරයන් සංඡීව උබ අපිව ආයෙ අවුරැදු 14ක 15ක අතීතයකට ගෙනිච්චා මුහමාලේ 122 බංකරය ගැන කතා කරද්දි උබයි මමයි දෙන්නම විශේෂ බලකායේ් රාජකාරි කරපු සෙබලුන් හැටියට ඒ බංකරය වටා භුුමිය LTTE විසින් සකසා තිබුු විදියට උබෙ තිබුනු ඒ ගැම්ම තමා වටින්නේ ඒ් බව මට වඩ වඩා තේරුනා චලේ ඉදලා උබෙ ඇගේ කෑලි නැතුව බෝට්ටුවෙ අරන් ආපු බැජියා විදියට. උබට ජය වෙිවා..!!
@kapilawannaku7357
@kapilawannaku7357 Жыл бұрын
ඔබ සැමට අපගේ ආචාරය.....නිදුක් නිරෝගි වේවා..❤
@yasithdulakshitha1621
@yasithdulakshitha1621 Жыл бұрын
🎉🎉🎉❤❤❤🙏🙏🙏
@akilakalpage6348
@akilakalpage6348 Жыл бұрын
@dilatv-5588
@dilatv-5588 8 ай бұрын
Aiye oyalath awith katha karannako..apita ahanna asai mewa
@ajithdissanayake6349
@ajithdissanayake6349 7 ай бұрын
❤❤
@neviltec4687
@neviltec4687 Жыл бұрын
ඇත්තටම උබල තමයි මේ රටේ අයිති කාරයෝ..අපි මොක්කුද උබල මේ රට වෙනුවෙන් කරල තියෙන දේ ඇහුවම..කියන්න වචන නෑ උබලට අපෙ භක්තිය , ආචාරය සදා කල්හිම තියෙනවා ..ස්තූතියි
@muthu8574
@muthu8574 Жыл бұрын
බැජියා මම මුතුවා,මීට අවුරුදු 22කට කලින් පුත්තලමෙදි අපි දෙන්නා හම්බුන දවසේ ඉඳන්, සහෝදරයො වගේ එකට පුහුණුව ලබලා, එකට යකා ගහලා, එකට රාජකාරි කරලා අදටත් සහෝදරයො වගේ ඉන්න උඹ ගැන ආඩම්බරයි,සතුටුයි බැජියා.ක්‍රියාන්විතයේදි අති දක්ෂ හපන්කම් පෙන්නපු යකෙක් වගේම,සාමාන්‍ය ජීවිතයේදීත්,මාර මනුස්සයෙක් බං උඹ.ඒක උඹ ළඟින් ආශ්‍රය කරන හැමෝම දන්නවා.හොඳ තාත්තෙක් වගේම අම්මෙකුත්⁣ වෙලා වර්තමාන ජීවිතයේ උඹ ගහන ගේම මාරම සුපිරි බැජා.ඇඟේ ඇට ලේ මස් නහර පුදා මේ මාතෘ භූමිය බේරා ගැනීමට උඹ කරපු කැප කිරීම් වෙනුවෙන් උඹේ ජීවිතෙත් දවසක ඉක්මනින් හරියනවා සත්තයි!එදා වගේම අදටත් අපි බැජියෝ ඔක්කොම උඹට ආදරෙයි අනිලා🙏
@s.l.8777
@s.l.8777 Жыл бұрын
❤❤❤❤❤❤
@s.l.8777
@s.l.8777 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@erandakaw
@erandakaw Жыл бұрын
කරුණාකරලා අනිල්ව සම්බන්ධ කරගන්න නොම්මරයක් දෙන්න
@upalislk6553
@upalislk6553 6 ай бұрын
❤❤❤ God bless you all heroes love you all bottom of my heart jesus Christ will protect all of you 🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦🇸🇦
@chathurangairugalbandara3842
@chathurangairugalbandara3842 8 күн бұрын
wowwwww suppaa
@asirinamal
@asirinamal Жыл бұрын
මෙවා අහන්නත් අපි පින් කරලා තියනව.එ ගන හිතලා සතුටුවෙන්න පුලුවන් අපෙ රනවිරුවන්ටත් වනෙස ඔයාලටත් ආදරෙයි ගොඩාක්
@nadeekabandaraariyarathne8416
@nadeekabandaraariyarathne8416 Жыл бұрын
❤ හැමදාම බලනවා එකපාරක් බැලුවට මදි වැඩිඩන්ගේ් තෝතැන්නක් සිංහල යක්කු හැමදාම අපේ හදවතේ පලමු තැන
@MihirangaManujaya-mt3fc
@MihirangaManujaya-mt3fc Жыл бұрын
දැව් දේශය දිනු විරුවන්ට ගරහන කාලයක, එවන් විරුවන් ගොඩබිම,ගුවන,දියබ සිසාරා පැ විස්කම් ඔව්නුත් සමග වැලලි යාමට නොදි නුපන් ඉදිරි පරපුරට ඔව්න් මෙ නිදහසෙ හුස්ම ගන්නෙ එදා මෙවන් විරුවන් විස්කම් පා රැකගත් දෙශයක් මත බව හෙලිකිරිමට ඔබ දරන මෙ වෑයමට ගොඩක් පින් සංජිව මාමෙ.(එදා ගිනි අවියෙන් නොපෑවත් දස්කම් සදා අමරනීය විරුවෙක් ඔබත් ජන හද තුල තෙලි තුඩෙන් විස්කම් පාන ❤️)
@KDHHUB
@KDHHUB Жыл бұрын
මෙව ගොඩක් මනුස්සෝ දන්නේ නැ අපේ රණවිරුවෝ ජීවිත පුද කරපුවා❤
@manachethana5272
@manachethana5272 Жыл бұрын
එකෙන්ම
@kamal15578
@kamal15578 Жыл бұрын
වනැස ❤ 1 ....වෙනදා වගේ නෙමෙයි නේ දැං ටිකක් පරක්කුයි නේ.මියගිය සියලුම රනවිරුන්ට නිවන් සුව ලැබේවා !!!!!!
@namalfrenando5365
@namalfrenando5365 Жыл бұрын
කියන්න වදනක් නැහැ මල්ලියේ දෙවියන් වදින දැතින් උබලට වැද ආචාර කරනවා ඇරෙන්න 🙏 දෙවි පිහිටයි
@dileepanuwan6737
@dileepanuwan6737 Жыл бұрын
මේක නම් ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලාම බලන්න ඕනේ කතාවක් ♥️🔥🔥
@gihaadikari8242
@gihaadikari8242 Жыл бұрын
නියම වැඩසටහනක් සංජීව 🙏. Infantry units වල හොදට වැඩකරපු රණවිරුවන් ගැන වැඩසටහන් කරන එක ලොකු දෙයක්. එයාල මේ යුද්ධය වෙනුවෙන් ගොඩක් කැපවීම් කරපු අය. එකා පිට එකා මැරෙනව කිය්ල දැන දැන තම සහෝදරයාගෙ දේහය පසුපසට ගන්න යන සොල්දාදුවන් 🙏. පුදුම කැපකිරීමක් ඒගොල්ලන්ගෙ තිබිල තියෙන්නෙ. 🙏.
@nishaam3527
@nishaam3527 Жыл бұрын
ආත්ම ගානකට ඉපදෙන බිමට නය නැති මිනිස්සු ❤
@Dream_Drive_0.1
@Dream_Drive_0.1 Жыл бұрын
❤️🙏
@sriyanimunasinha
@sriyanimunasinha Жыл бұрын
❤ මගේ මල්ලි ගැන මට ආඩම්බරයි ..
@s.l.8777
@s.l.8777 Жыл бұрын
❤❤❤
@ManjulaWickramasinghe-jp7pi
@ManjulaWickramasinghe-jp7pi Ай бұрын
Mata mallige number 1 ewanna.
@ruchirashanaka9636
@ruchirashanaka9636 Жыл бұрын
නිර්භීත රණවිරුවෙක්.❤ඔබ කල කැප කිරීම් වලට අප සදා ණය ගැතියි 🙏.ඔබටත් ඔබගේ දරුවන් දෙදෙනාටත් නිරෝගි සුව සුභ අනාගතයක් වේවා!!!!🙏🙏🙏
@roshansomathnga3371
@roshansomathnga3371 Жыл бұрын
😊😊😊😊😊😊😊
@roshansomathnga3371
@roshansomathnga3371 Жыл бұрын
😊
@s.l.8777
@s.l.8777 Жыл бұрын
❤❤
@ImranImran-te2hf
@ImranImran-te2hf Жыл бұрын
සදා ආදරෙයි යි සියලුම රණවිරුවන්ට
@kapilawannaku7357
@kapilawannaku7357 Жыл бұрын
අට දෙනාගෙ වීම් එකෙන් හයක් මැරිලා..‌‌හරිම දුකයි...😢😢.....මියගිය ආබාධිත සියලු දෙනාට අපකල පින් අනුමෝදන් වේවා......නිවන බොහෝ දුර නොවේවා.....
@dumindaprasad4018
@dumindaprasad4018 Жыл бұрын
ඇබ්බැහි උන එකම වැඩසටහන.වීරෝදාර වීරුවන්ට සදා ණය ගැතියි ❤❤❤❤❤
@තරුසේයා
@තරුසේයා Жыл бұрын
@kanikasukanikasu7600
@kanikasukanikasu7600 Жыл бұрын
මෙි තමයි අපිව රැක්ක මිහිපිට ⁣දෙවිවරැ.නුඔලට සිංහලජාතිය සදානයගැති...❤❤❤❤❤
@samankumarasiri9905
@samankumarasiri9905 Жыл бұрын
💪💪💪 ගැම්මක් තමයි මා කොල්ලා දැක්කහම කියත හැකි උඹ යකෙක් ආදරෙයි ❤️😘 බුදු සරණයි උඹලා ඒ විඳපු දුක වේදනාව හින්දා තමයි අද අපි ජීවත් වෙන්නේ දෙවි පිහිටයි මව් බිම වෙනුවෙන් දිවිපිදූ සියලුම වීරෝධාර රණවිරුවන් හට නිවන්සුව ලැබේවා 🙏🙏🙏
@AU_aup
@AU_aup Жыл бұрын
2:33 SF සිට පලවන පාබල හමුදා ඒකකයට 4:20 විශේෂ බලකායෙන් ඉගෙන ගත්ත දේ 4:35 තිබ්බ හයිය 7:40 අපේ වෙඩි බලය කුඩු වෙන්න දෙන්නෙ සමතලා කරා 9:52 කෑම 13:59 බෙල්ල කපන් යනවා 14:31 අපේ කොල්ලො මැරුන විදිය 16:39 මාරන්තික තුවාල 17:49 ලයින් වල හිටපු අමුතුම ජාතිය 18:01 සික්ස්ටි සිරා ගේ වැඩ 21:37 ලැබුන ටාස්ක්
@herbatmendis6240
@herbatmendis6240 Жыл бұрын
සුපිරි මොරාල් කොල්ලෙක් C l i පාබල කොල්ලෙක් ආඩම්බර යි සහෝදරයා කියන්න වචන නැ ඒ ගැම්ම 👍💗🇱🇰ජයවේවා
@dilrukchanna8797
@dilrukchanna8797 Жыл бұрын
අදත් ගින්දර එකක් . සංජීව අයියා කෝමාන්ඩෝ මහ කුමාර එක්ක ho එයාගෙ sagayek එක්කන් වැඩසටහනක් කරන්න
@deshanjanith7176
@deshanjanith7176 Жыл бұрын
ආදරෙයි රණවිරුවන්ට හා වණැසට
@sagaraprasanga2280
@sagaraprasanga2280 Жыл бұрын
මගේ ගමේ සහෝදරයා. ආදරෙයි හැමදාම ❤❤
@priyantakumara1652
@priyantakumara1652 Жыл бұрын
ආදරෙයි රණවිරුවන්ට 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
@chandimalakmal8433
@chandimalakmal8433 Жыл бұрын
එලුදුමඩ්ඩුවාල් ඉදන් කිලාලි දක්වා ඒ ලයින් එකේ විදපු දුක් අමතක වෙන් නෑ අදටත්.ගොඩක් වෙලාවට හිටියේ ලයින් එකෙන් එලියේ.ltte බන්කර් වලට බැහැලා වීඩියෝ කරපුවා අද මතක් වෙනකොට ලොකු ගැම්මක්❤❤
@yasithdulakshitha1621
@yasithdulakshitha1621 Жыл бұрын
🎉🎉🎉🙏🙏🙏
@maleeshadenuwan5043
@maleeshadenuwan5043 Жыл бұрын
🖤
@iduahanpradeep776
@iduahanpradeep776 Жыл бұрын
🙏🙏🙏💪
@dilumkodikara8326
@dilumkodikara8326 Жыл бұрын
🙏
@dimaltharushka4881
@dimaltharushka4881 Жыл бұрын
@madukadisanayaka6544
@madukadisanayaka6544 Жыл бұрын
තෙරුවන් සරනයි රනවිරුවානෙනී. මියගිය සැමට නිවන්සුව ලැබේවා .
@sandun8441
@sandun8441 Жыл бұрын
තම රැධිරය හෙලා අපේ හුස්ම පොද වෙනුවෙන් කැපවුනු ඔබ වැනි වීර පුතුන් මේ ලක් දෙරණේ මතු මතුත් බිහිවේවා 🙏🙏🙏 ඔබ කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැති ඔබට දීර්ඝායු වීරයා 🙏❤️❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV ❤️🙏❤️
@ගමේකොල්ලෝ-ප7ධ
@ගමේකොල්ලෝ-ප7ධ Жыл бұрын
ආදරෙයි ape වීරයන් dakinna lebimath sathutak mona tharam kepavimak karapu manussayoda me ape රණවිරුවන් 🙏🙏 dirgayusa lebewa බුදු සරනයි
@RavinduDilshan-c3g
@RavinduDilshan-c3g Жыл бұрын
හදවතින් අපි යුධ බිමේ ඔබ තනිකරේ නැත කිසිදිනේ....❤
@samanthakwijenayake6660
@samanthakwijenayake6660 Жыл бұрын
මව්බිමේ හැම මව්වරැන් ලය කිරි එරී ඇත උන් නමින්...🙏🙏🙏❤️❤️❤️
@Dream_Drive_0.1
@Dream_Drive_0.1 Жыл бұрын
මගේ බාප්පා රණ ශුරයෙක් ❤️😍
@nuwan88nuwan22
@nuwan88nuwan22 Жыл бұрын
මගෙ ලෝකෙනම් අම්මා හා සමානයි රණවිරුවො කියන්නෙත් සසරක් 🙏
@nimeshanasandeepa63
@nimeshanasandeepa63 Жыл бұрын
සංජිව අයියා ආදරෙයි.මගේ තාත්තත් රණවිරුවෙයි මට ගොඩක් ආඩම්බරයි❤රණවිරුවෝ කියන්නේ ජීවමාන දෙවිවරු🫶❤️🙏
@s.l.8777
@s.l.8777 Жыл бұрын
@kapitechnologysrilanka4280
@kapitechnologysrilanka4280 7 ай бұрын
මෙතුමන්ලාගේ ගිණුම් වලට මුදල් දාන්න ක්‍රමයක් දාන්න. ජයවේවා ආදරෙයි ❤l❤❤
@maheshwickramasinghe1129
@maheshwickramasinghe1129 Жыл бұрын
එකෙක් වැටෙද්දි දහස් පුතුන්ගෙන් සේනා පෙරට ඇදේ.. හිරු නැගඑන මොහොතේදීත් බැසයන මොහොතේදත් අපි ඔබ සිහි කරන්නෙමු 🙏💪
@thisaradilshan1957
@thisaradilshan1957 Жыл бұрын
වනැසට ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@roshanrajapaksha3873
@roshanrajapaksha3873 Жыл бұрын
වනැසට හැමදාම ආදරෙයි ❤❤
@thosirapinsara4272
@thosirapinsara4272 Жыл бұрын
රට වෙනුවෙන් තම තරුන කාලය අහිමි කරගත්තු මිනිස්සු..🥺💔
@Dream_Drive_0.1
@Dream_Drive_0.1 Жыл бұрын
මගේ බාප්පා 🥺❤️🙏😊
@SashikaDilani-b7k
@SashikaDilani-b7k Жыл бұрын
මත් හිටපු සෙබලෙක් උබට සාර්ථක අනාගතය ටසුබ පතනවා
@RameshSupun
@RameshSupun Жыл бұрын
මගේ මාමාගේ ගැම්ම තාම එහේමයි 💪
@JanakaPushpakumara-w1l
@JanakaPushpakumara-w1l Жыл бұрын
අපිත් එක්ක එකට හිටිය වැඩිඩෙක් තමයි
@chanaplace2891
@chanaplace2891 Жыл бұрын
බුදුසරණයි ඔබ තමට🙏🙏🙏
@tharindudanushka1547
@tharindudanushka1547 Жыл бұрын
විශේෂ බලකා වීරයෝ❤❤❤
@Travel9910.
@Travel9910. Жыл бұрын
අවුරුදු 23 ක සෙවා කාලයක් එල් ටි ටි සමග කරට කර සටන් කර සොල්දාදුවෙකි මගෙ පියා ❤
@BlackRead-o2o
@BlackRead-o2o 8 күн бұрын
අන්තිම වචනය මාරයි පඩියක් කියලා බලන්නේ නැතුව රාජකාරිය කරා ❤️👍 මිහිපිට දෙවිවරු ඔයාලට පිං හැමදාම සර්
@manushalakshan7393
@manushalakshan7393 Жыл бұрын
ආදරෙයි රත්තරන් විරුවාණෙනි ❤❤❤
@maheshperera6695
@maheshperera6695 Жыл бұрын
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..🙏🙏❤❤❤
@ajithpriyantha7178
@ajithpriyantha7178 Жыл бұрын
බුදු සරණයි viruvananee
@Priyantharathnayaka-ej7tb
@Priyantharathnayaka-ej7tb Жыл бұрын
පුළුවන් කෙනෙක් ඉන්නවානම් මේ විරුවට පිහිටක් වෙන්න පව් ඔවුන් ජීවිතය කැප කලේ අපි වෙනුවෙන්.
@niroshankumara9650
@niroshankumara9650 Жыл бұрын
මුහමාලේ නාගර්කොව්ල් කිලාලි සටන් බිමෙහි නොමැකෙන සටන් මෙහෙයවපු ජාතියේ මහා විරුවන්ට අපගේ උත්තම පුජා උත්තමාචාරය
@omeerooth47
@omeerooth47 Жыл бұрын
රටම එකතු වෙලා ආචාර කරන්න ඕන මිනිස්සු ගෙවල්වල ඉද්දි කෝටි ගනන් වියදම් කරලා දේසපාලන හොරුන්ට ආචාර කරනවා නිදහස් දවසට. අපි හැමෝම හදවතින්ම හිසනමා අචාර කරනවා ඔබ සැමට. මොනවා නැතත් අද බයක් නැතුව හුස්ම ගන්නෙ ඔයාලා නිසා. ඔබ සැමට අපි සදා ණයගැතියි.
@rukshanasanka1055
@rukshanasanka1055 Жыл бұрын
මුහමාලේ ජිවිතේ අමතක වෙන්නෙ නැ කවදාවත් 😢😢😢
@prasad0524prasad
@prasad0524prasad Жыл бұрын
Ape bappath nethi une muhumaaledi😢😢
@kapilawannaku7357
@kapilawannaku7357 Жыл бұрын
​@@prasad0524prasad😢
@lbnadiranga5814
@lbnadiranga5814 Жыл бұрын
කල මෙහෙවර අපමණයි. ජීවමාන දෙවිවරු 🙏❤
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 Жыл бұрын
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
@dhasunbimsara
@dhasunbimsara Жыл бұрын
🇱🇰❤️බුදු saranai සියලු රණවිරුවන්ට 🇱🇰❤️❤️🙏🙏🙏
@gihankavinda9672
@gihankavinda9672 Жыл бұрын
සදා ණයගැති ඔබතුමන්ලාට . ආයූ රඛ්ඛන්තු ආවඩා❤ 🇱🇰🙏
@v_____88217
@v_____88217 5 ай бұрын
ජයෙන් ජයම වේව Brother... ❤❤❤
@lankacool9116
@lankacool9116 Жыл бұрын
අපෙ රට බේරා දුන් විරුවනි මියගිය සැමට නිවන් සුව ලැබේවා ඹබට සහ සැමට තෙරුවන් සරණයි..
@slshortvideoclip
@slshortvideoclip Жыл бұрын
ආඩම්බරයි ශ්‍රීලංකා army❤❤❤❤❤
@janakapriyantha6713
@janakapriyantha6713 Жыл бұрын
බුදුසරණයි 💕💕
@ChamaraHewage-j6k
@ChamaraHewage-j6k Жыл бұрын
මිහිපිට දෙවිවරු අයියෙ උබල , බුදු සරණයි
@shanx2001
@shanx2001 Жыл бұрын
කවදාහෝ මට සම්මානයක් ලැබුනොත් එම සම්මානය වීරෝදාර රණවිරුවන් ට ලබා දෙනවා. ❤ ඒක තමා මගෙ එකම සිහිනය.
@nishanthakumara468
@nishanthakumara468 Жыл бұрын
🙏
@priyanwadakolonne
@priyanwadakolonne 2 ай бұрын
මොන සම්මානයක්ද
@gayanthadilshan301
@gayanthadilshan301 Жыл бұрын
පරන වීඩියෝ බල බලා ඉන්න අතරෙ තමයි මේ වීඩියෝ එකෙ notification එක ආවෙ..❤
@s.l.8777
@s.l.8777 Жыл бұрын
@s.l.8777
@s.l.8777 Жыл бұрын
@hasithajayasekara2518
@hasithajayasekara2518 Жыл бұрын
🎉
@vihangapamod
@vihangapamod Жыл бұрын
බුදු සරනයි ❤ විරුවානනී 🙏🙏
@prabathindika873
@prabathindika873 Жыл бұрын
රට වෙනුවෙන් දිවි පරදුවට තබා ඔබ ඇතුළු රණවිරුවන් කළ ඒ මෙහෙවර අදට හාස්‍යජනක කථාවක් උවද එම මොහොතේ අත්දැකීමට මුහුණු දුන් ඔබ ඇතුළු විරුවන්ට එය සදාතනික ලකුණක්ව ඇත. මගේ මිතුරු ඔබ අද දැකීමට ලැබීමත් මා හට සතුටකි. ඔබට සදා ජය..
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 Жыл бұрын
🎉💓🎉💓🎉💓🎉 💓🎉චිරණ් ජීවණ්තු 🎉💓🎉💓🎉💓🎉💓🎉 චිරණ් ජීවණ්තු 🎉💓🎉💓🎉💓🎉 ආයු රඛණ්තු ආවඩා 🎉💓🎉💓🎉💓🎉 මියගිය සියලු 🎉💓🎉💓🎉💓🎉 රනවිරැවන්ට 🎉💓🎉💓🎉💓🎉 උතුම් නිවනින් සැනසීම ලැබේවා 🎉💓🎉💓🎉💓 සියලුම ආබාධිත 🎉💓🎉💓🎉💓 රනවිරැවන් ඉක්මනින්ම🎉💓🎉💓🎉💓 සුවපත් වේවා 🎉💓🎉💓🎉💓🎉 අනිත් සියලුම 🎉💓🎉💓🎉💓🎉 රනවිරැවන්ට 🎉💓🎉💓🎉💓🎉. 🎉💓🎉💓🎉💓🎉 යහපතක්ම වේවා 🎉💓🎉💓🎉💓🎉 යහපතක්ම වේවා 🎉💓🎉💓🎉💓🎉 තෙරුවන් සරනීන්
@subatheja7574
@subatheja7574 Жыл бұрын
නියම රණ විරුවන් ....නයගැතියි හැම දාම. ..යුද්ධයට පසු සුද්ද දිිපු වුන් ට සාප වේවා....
@danuprasad6451
@danuprasad6451 Жыл бұрын
Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤
@nalakapushpakumara9263
@nalakapushpakumara9263 Жыл бұрын
මතකයි ඵදා ඇත රණබිම් පූරා සටනේ වැදිලා දේන්නා ඵදා ❤
@woshanthamadushanka3858
@woshanthamadushanka3858 Жыл бұрын
කොහොම ස්තුති කරන්නද අපි මෙි විරයන්ට
@dilankamadushan6409
@dilankamadushan6409 Жыл бұрын
බුදු සරණ ❤️❤️
@NimeshNimesh-d5x
@NimeshNimesh-d5x 5 ай бұрын
අදටත් කුලියටලූ ඉන්නේ. පුදුම දුකක් මේව ඇහෙද්දී දැනේ න්නේ ..සල්ලි තියන කොල්ලේක් උදවූ කරනවනම් ලොකූ පිනක්❤
@kanchanalakmali-ot5gj
@kanchanalakmali-ot5gj Жыл бұрын
මස්සිනාට බුදු සරනයි 😍
@s.l.8777
@s.l.8777 Жыл бұрын
❤❤❤❤❤
@ගමේකොල්ලෝ-ප7ධ
@ගමේකොල්ලෝ-ප7ධ Жыл бұрын
Thava parak ahanna one thava kathavak welava yanava denune ne❤❤api monada ratata wenuwen kare kiyala hitenava mewa dakina kota🙏🙏
@s.l.8777
@s.l.8777 Жыл бұрын
❤❤❤❤
@jagathkiringoda5861
@jagathkiringoda5861 Жыл бұрын
පුළුවන් විදිහකින් උපරිම දෙයක් කරන්න එකතුවෙමු
@L.G.dayansameera
@L.G.dayansameera Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට
@janakakumara8400
@janakakumara8400 Жыл бұрын
💕💕💕💕💕💕💕... Hamadama... Sanjiwa malli. Oyatath.
@ranjeewadesilva210
@ranjeewadesilva210 Жыл бұрын
රටට ණය නැති පුතුන්. ක්‍රිකට් බෝඩ් එකේ උන් මොනවද ලංකාවට කලේ ඒත් බලන්න උන් කතා කරනකොට සහ රණවිරුවන් කතා කරනකොට වෙනස
@mudiyanselage1065
@mudiyanselage1065 Жыл бұрын
❤හූස්ම වගේ වීර සේබලුන් ඔබ සීයලූම දේනාම 🌹🙏💗 ආදරේයි හැමදාමත්
@ShanuxSrilanka
@ShanuxSrilanka Жыл бұрын
සුපිරි මනුස්සයෙක් ❤❤❤
@chaturangayapa
@chaturangayapa Жыл бұрын
සදා සමරමු...දැයේ විරුවන්.....❤
@ChamaraHewage-j6k
@ChamaraHewage-j6k Жыл бұрын
ජය ශ්‍රී 🙏
@pathummaduwantha
@pathummaduwantha Жыл бұрын
වනැසෙන් අලුත් එකක් දානකන් බලන් ඉන්නෙ ❤
@samankumara3655
@samankumara3655 Жыл бұрын
මුහමාලෙ එදා තිබ්බ ලයින් එකට ගිහින් වැඩසටහනක් දෙන්නකො
@anuruddhikaperera6953
@anuruddhikaperera6953 Жыл бұрын
නියම යකෙක් අමිමො ❤️❤️❤️❤️❤️
@SiriwardhanaSaman-vw4qb
@SiriwardhanaSaman-vw4qb Жыл бұрын
වනැස ජය . ත්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@thiliniprarthana1374
@thiliniprarthana1374 10 ай бұрын
Dewiyooo balapalla..paduru epa...hithata gat ekak ganilla mee minissu diha balala..kohomada hallanduruwoo talk karaddi piththala undeta baya nethuwa issarahata yadfi hithak papuwak nethi unath piththala unde baya wenna athii ass deka balapalla sanjiiwa aiyee mama rathgama malli..mama dekka dewiyo budun mee...ahinsaka missu hebeyi mee mahapplawata deyak unothooo yakek...❤❤❤❤
@gihantharaka736
@gihantharaka736 Жыл бұрын
උපන් බිමට නය නැති හදවතේ වීරයෝ ආදරේයි....❤️
@PawaniVidarshi-me2dn
@PawaniVidarshi-me2dn 4 ай бұрын
සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය ❤❤
@anuruddhagodamune5855
@anuruddhagodamune5855 Жыл бұрын
තෙරුවන් සරණයි
@achini3734
@achini3734 Жыл бұрын
නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා ඔබතුමාට ❤
@Nalindu3
@Nalindu3 Жыл бұрын
Real Heroes❤
@chamoo1026
@chamoo1026 Ай бұрын
පෙනුමත් කටහඩත් නිල් කුරුමිට්ටෝ එකේ හඩකවපු ඩිලිප් අයියා වගේමයි ❤❤❤❤❤❤❤
@banishanthabaragamaarachch5146
@banishanthabaragamaarachch5146 Жыл бұрын
තෙරැවන් සරණයි දිර්ඝායුෂ ලැබෙිවා
@supundanuska5765
@supundanuska5765 Жыл бұрын
❤ දෙවැනි කොටස ඕනෑ ❤ මයි ❤ අයියා ❤
@kolonnewimaladhamma661
@kolonnewimaladhamma661 Жыл бұрын
ආදරෙයි රණවිරුවාණනි ❤❤❤❤ 💪💪💪💪💙💙
@oneshhfg7041
@oneshhfg7041 Жыл бұрын
Siyaluma. Viraya Ta. Api. Sada. Nayageti❤❤❤❤❤❤❤❤❤❤❤
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
ბაკურ გულუას ისტორია - “საქართველოს დაბადება”
3:25:21
საქართველოს დაბადება
Рет қаралды 1,4 МЛН
සතර අපායෙන් මිදෙන්නේ කොහොමද?
2:54:53
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 51 М.
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН