KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
වෙඩි පිට වෙඩි කා ගවි ගනනක් පයින් ආ කමාන්ඩෝ රැටීගේ බිහිසුණු මතකය @wanesatv
34:04
SF වැල්ලා නොකී බිහිසුණු කතාව | WANESA VLOG
32:12
Une nouvelle voiture pour Noël 🥹
00:28
coco在求救? #小丑 #天使 #shorts
00:29
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
මැරිලා ගොඩ ආපු කමාන්ඩෝ ඩොංගාගේ බිහිසුණු මතකය @ WANESA VLOG
Рет қаралды 299,292
Facebook
Twitter
Жүктеу
1
Жазылу 65 М.
WANESA VLOG
Күн бұрын
Пікірлер: 467
@Mirantharm
5 ай бұрын
ගමේ ඉන්න වීරයෙක්. හම්බෙලා කතාකලත් දන්නෑ මෙච්චර පොරක් කියලා. බුදුසරණයි මාමා
@luxmankumara573
3 ай бұрын
Phone number hoyala ewantako
@renukadamayanthi2493
5 ай бұрын
දැන් ඉන්නේ සොල්ජාස් ලා ගැන තියෙන්නේ කලකිරීමක් පොන් එකක් ගන්නවා වටේම ගෑනු රවට්ටනවා 😢😢 මේ විරුවෝ තමයි නියම රණවිරුවෝ ❤❤තෙරුවන් සරණයි 🙏විරුවනෙනි ඔබට❤❤❤❤❤
@chamaraudayanga2978
5 ай бұрын
Sirawatama❤
@Rhythm_of_sky
5 ай бұрын
ඔයත් 😂
@O.h.t.l7193
5 ай бұрын
😂😂😂😂😂 ගෑණු කේස් ගේන්න එපා යකෝ.😂😂😂😂
@hashanuditha9530
5 ай бұрын
ඔයාගෙත් කුක්කු බලලා මාරු උනා නෙහ්😂
@Nextlevalnetwork
5 ай бұрын
😂😂
@dvjcreation5311
Ай бұрын
මේක ප්‍රසන්ට් කරන කෙනාට මම මේ කියන්නේ සොල්දාදුවෙකුට සවන් දෙනකොට සහ කම්පනයෙන් යුතුව සවන් දෙන්න ..එයා කියන්නේ ලොකු කතාවක් එහෙම නැතුව දැන් කාලේ වගේ පම්පෝරියක් නෙවෙයි ..ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත්ව ඒ පුද්ගලයන්ට උපරිම ගෞරවය ලැබෙන පරිදි හැසිරීම වඩාත් යහපත් බවත්..ප්‍රකාශ කරමි . ස්තුතියි
@ruwanalahapperuma1240
5 ай бұрын
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤️🙏
@Udariprarthana-gd1lq
5 ай бұрын
Thaththa 🥺❤️
@ChamindaAruna-j1c
4 ай бұрын
පට්ට වැඩ්ඩෙක් ❤❤❤❤
@nishantha1422
4 ай бұрын
බොරු නේ...
@chathurapramod9289
4 ай бұрын
Tattage number eka dennko
@ashenk1065
4 ай бұрын
තාත්තා කියන්නෙම පොරක් ❤🥺
@Pukmantha7865
4 ай бұрын
මගෙත් තාත්තා💝
@hemanthakumara653
5 ай бұрын
මමත් එතනින් බෙඉරැන කෙනෙක්
@chamara_bandara9999
5 ай бұрын
රත්නායකද ඔයා
@ThuwanAslan
5 ай бұрын
❤
@ScoppaAsiaSrilankan96
5 ай бұрын
විඩියෝ එකක් කරමු
@arunharshana5513
5 ай бұрын
Ado 😂
@GayanKuamra
5 ай бұрын
වනැසට ඇවිත් රටටම කියන්න අයියෙ❤
@tharindupathirana845
5 ай бұрын
❤ වීරයෙක්...Behind enemy lines කියන film එක මතක් උනා
@sasi_x
5 ай бұрын
මේවට හොලිවුඩ් පරාදයි ❤😮 බුදුසරණයි ජයවේවා විරුවානනී
@bashithasanoj2546
4 ай бұрын
Film එකක් වගේ....යුද්දෙදි වෙන් වෙච්ච යාලුවෝ දෙන්නා hospital එකේදී ආයේ බදාගෙන හිනාවෙනවා...film එකේ climax එක ❤
@udith3078
3 ай бұрын
Commando කෙනෙක් වෙන්න ලේසි නෑ.මගෙ හස්බන් ගියපු බැජ් එකේ 20000 ක් විතර ජොයින් වෙලා අන්තිමට 200 ක් විතරයි කීවා ඉතුරු උනේ.commando reb cap එක පලදින්න හැමෝටම බෑ.ආඩම්බරයි කමාන්ඩෝ කෙනෙක්ගේ බිරිදක් වීම ගැන ❤❤❤❤❤
@chandikakumara339
5 ай бұрын
අමරේ .. ඩොන්ගා කියල නම දැම්මෙ මම .. 👍👍( ප්‍රෙමචන්ද්‍ර 11)
@roshandharmapala1783
4 ай бұрын
ජිමි ඒ ඉතුරු උන සෙට් එකේ එක සමාජිකයෙක් මමත්,සුනිල් ශාන්ත,වික්‍රමආරචිචි,රත්නයක rmu,හෙරත් hmu,පෙමසිරි හමුදුරුවො හ්ම්ම්ම් සුන්දර කාලයක් ❤
@chandikakumara339
4 ай бұрын
@@roshandharmapala1783 👍👍👍👍
@hashanthuraj9283
4 ай бұрын
අඩෝ ඒක සුපිරි
@chandikakumara339
4 ай бұрын
@@roshandharmapala1783 . මට අමතක නෑ බං මට හොඳට මතකයි .👍👍
@NethmiSankalpana-e9p
4 ай бұрын
❤❤
@SFFayara
5 ай бұрын
අද එයි කියලා හිතුවේ නෑ මේ චැනල් එක හදපු එක ගොඩක් හොදයි මේ විරුවා වීරයෙක්❤
@SasangaSiriwardana
3 ай бұрын
අඩේ සර් එක්ක මං කතා කරලත් තියෙනවා .. මෙච්චර දෙයක් දන්නෑනේ🥰🥰🥰🥰 පට්ට නිහතමානී.. සුපිරි
@NayanalankaVonderhaar
4 ай бұрын
මේවා අහගෙන ඉන්නකොට බොහොම වේදනාවක් දැනෙනවා. මේ යුද්ධ කෙරේ කායිකද තමන්ගේ ලේ ජාතිය එකම රටේ මිනිස්සු වෙනුවෙන් නමුත් මේ වෙන් කරේ කවුද මේ කාලකන්නේ දේශපාලඥයෝ සිංහල සොල්දාදුවන් මරන්න ටිරාන් අලස් ලවගේ අය කොච්චර ඔත්තු දීල මරල තියෙනවද ඒ විතරක් නෙමේ රාජපක්ෂලා රනිල් රාජපක්ෂ රණසිංහ ප්‍රේමදාසලා ලංකාවේ සිංහල කොල්ලො ඝාතනය කරන්න කොච්චර උදව් කරාද එල්.ටී.ටී. එකට ආයුද දීලා තියෙනවා සල්ලි දීලා තියෙනවා. නැව් දීල තියෙනව ඉතිං අවසානයේ මට පේන්නේ මේ අහිංසක කොල්ලො මරා ගත්තා විතරයි උන්ගේ කාලකන්නි ගමන් මේ ඉදිරි දවසේ මිනිස්සු කල්පනාවෙන් ඡන්දෙ දෙන්න ඕන ඔවුන් සමූහ සමතලා කරන්න ඕන ඔවුන්ට ජීවිතයේ කවදාක්වත් දේශපාලනයකට එන්න බැරිවෙන්න සියලුම දේපළ නැවත සියලු ජනතාව සතු කරන්න ඕනේ පැනල ගියාට කමක් නෑ ඒ රටවල්වලින් තහන්චි දාල තියෙන්නේ මේගොල්ලෝ තේ රටවල්වල පදිංචි වෙලා ඉන්න බෑ පුතේ ඔයා උදාර වුණත් ඔබේ ජීවිතය බේරගන්නයි ඔබට අයිතිය ඒකට ඔබ ස්වභාදහමට ස්තුති කරන්න ඕනේ කිසිම දේශපාලනයෙක් විශ්වාස කරන්න එපා
@MadukaEdirisinharajapaksha
5 ай бұрын
රැයත් දහවල නෙතට නිදි නැත අවුව වැස්සත් හිසට බර නැත කදුල සුසුමත් හිතට ලග ඇත රන් අකුරු තුල නම් ඇත උඩ බැලුවත් උඩ සරනක් නොමති විට බිම බැලුවත් බිම සරනක් නොමැති විට වට පිට බැලූවත් සරනක් නොමැති විට ,නොහැක්කක් නොමැත, සවි බෙදුවද නුඹට... ආදරෙයි ❤
@NiroshanWijekoon-g9z
5 ай бұрын
Best comment of the day.. congrats bro
@SanjeewaSamarasinghe-uo7pt
5 ай бұрын
මමත් යුධ හමුදාවෙි හිටපු කේනේක් නමුත් කමාන්ඩෝ කියන්නේ සුපිරියි තමයි.
@NiroshanWijekoon-g9z
5 ай бұрын
Uba bro tika kalak NEDA army hitiye....
@ChathuraEdirisinghe-sm4vc
4 ай бұрын
මන් මීට මාස කීපයකට උඩදී security service.එකක වැඩට ගියා...මන් ඉතින් ගිහින් එයාලගේ බෝඩිමක් තියෙනවා...එකට එක්කන් ගියා මට එහෙ හිටපු සර් කෙනෙක් කෑම උයලා...කන්න දුන්නා ම්ගෙත් එක්ක ගොඩක් කතා කලා...මේ වීඩියෝ එක දැක්කට පස්සේ මන් දැනගත්තේ මේ ඒ සර් ...මට මේ කතානම් කීවේ නෑ..එ උනාට ම්ගෙත් එක්ක හොඩට හිටියා..හරි හොද කෙනෙක්...
@Lucky_bro-v2m
4 ай бұрын
Avangarde ekeda hitye
@ChathuraEdirisinghe-sm4vc
4 ай бұрын
@@Lucky_bro-v2m ow
@ChathuraEdirisinghe-sm4vc
4 ай бұрын
මුනට දැක්කට මෙහෙම වැඩ්ඩෙක් කිය්ලා කියන්ටවත් බෑ ඒ උනාට කතා කරාම.මේච්චර මතකයක් හිතේ හංගගෙන රස්සාවක් කරගෙන ජීවත් වෙනවා...නිහතමානී මිනිස්සු..
@sankalasantha1160
5 ай бұрын
ආදරණීය රණවිරුවාටත්, සංජීව මල්ලිටත් දීර්ගායු වේවා!❤❤
@malkanthinarasinghe7606
4 ай бұрын
මෙි වගේ වීරයෝ ආයේ බිහි වෙයිද...මිහිපිට දෙවියන් ..❤❤❤❤
@travel_with_nethu
5 ай бұрын
නුඹ දෙදෙනාටම දීර්ඝායු වේවා......🙏🙏සංජීව අයියා නුඹට පින් මෙවන් විරැවන් දේශය ඉදිරියට ගෙනෙනවාට...❤❤
@ahimiadarayaadaraya3910
3 ай бұрын
ඇත්තටම ඇස්වල කඳුලු එනවා මේ කතාව අහන කොට. ඔබ සියළු දෙනාටම සියලු දෙවියන් වහන්සේගේ පිහිටයි. මගේ අයියත් යුද්ධය කාලේ තමයි හිටියේ උතුරේ තමයි ඒ කාලේ සේවය කාලේ අනේ මගේ රත්තරන් අයියtath ඉදිකටුවක තරම වත් අනතුරක් උනේ නැහැ. මේ සහෝදර යා කියපු widihatama මගේ අයියත් chopar එකක නිවාඩු එන්න එන විට වෙඩි තියලා තිබුණා ethanadith මගේ අයියා අනූනවයෙනි බේරිලා තිබුණා. දැන්නම් එයා නිදහස් සුව විදිනවා.
@dineshbaduraliya3341
4 ай бұрын
ඩුබායි ඉදන් වැඩ කරන්නෙ ඔබගේ වැඩ සටහන් තමයි අහන්නෙ ඈගේ හිරිගඩු පිපෙනවා. අපේ කොල්ලො කරපු වැඩ අහනකොට . නිර්බීත සොල්දාදුවන් නුබලා. අපි උස්ම ගන්නෙත් නුබලා නිසා බුදුසරනයි
@ShadowShadow-r7e
5 ай бұрын
,,commando ,,ඩොංගා ආදරෙයි හෑමදාම අපි එකම රෙජිමේන්තුවේ එකම මග ගියපු සහොදර ,,commando ,,වරැන්
@kanishkadayarathna3335
3 ай бұрын
මිය ගිය රණවිරුවන්ට නිවන් සුව ලැබේවා ...! අබාධිත සියළුම රණවිරුවන්ට සතුටින් ජීවත් වීමට වාසනාව ලැබේවා ...🙏
@shehanpavithra8202
19 күн бұрын
ෆිල්ම් එකක් හදනවනම් මාරම story එකක්. Lone surviver මතක් උනා. අපේ උං පංසිය පනස් ජාතකෙයි මහා වංශෙයි හදන වෙලාවෙ මේ වගේ කොච්චර කතා තියනවද මේ වගේ ජීවිත කැප කරපු මිනිස්සුන්ට උපහාරයක්වත් වෙයි.
@iyeshadilrukshi5305
5 ай бұрын
ඒ කඩන්වැටුන ඇන්ටෝනෝ එක මුලින්ම බලපු කිහිපදෙනාගෙන් එක්කෙන් මම.පුදුම දුකක් ඇතිඋනේ,,, ඇත්ත,,, කව්රුවත් ජීවත්ව සිටියේ නැහැ.
@sumedhapdissanayake3822
4 ай бұрын
මමත් ගියා 21 සේනාංකයේ පාලන කන්ඩායමේ හිටියේ මට කීවේ එයාර්ෆෝස් එකෙන්
@Bruh-ys3sx
4 ай бұрын
Bodies ehema vodka thibunada?
@anandadissanayaka5329
4 ай бұрын
❤
@MarvinKandege
2 ай бұрын
Kohatada kadan wetune
@MarvinKandege
2 ай бұрын
Kohatada wetune
@sandun8441
5 ай бұрын
උපන් දේශය වෙනුවෙන් තම රුධිරය පූජා කලේ මේ ලක් දෙරණ ආරක්ෂා කිරීම වෙනුවෙන්. අපි ඔබට සදා ණයගැති 🙏🙏🙏❤️❤️❤️ ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏
@Ravishanruwanpathirana
5 ай бұрын
කොළොන්නෙ ගැම්මක් 💪🏼.Respect sir ❤️❤️🫡
@දයානන්දගීකියනගේ
4 ай бұрын
රණවිරු වනි , අද අපි මේ මව්බිමේ යහතින් ජීවත් ජීවත්වෙන්නේ ඔබලාගේ කැපවීමත්,ජීවිත පරිත්‍යාග යත් නිසාය. අපි ඔබලාට සදා ණයගැතියි! ඔබලා නිදුක් නිරෝගී වේවා. දීර්ඝායුවේවා ! බුදු සරණයි ! නිවන් දකිත්වා !
@shanifernando7080
4 ай бұрын
අනේ මේ විරයෝ අපිට ඔනී ආයිත් මේ සේවය ඔනීමයී රටට..අනුර සර් පොඩ්ඩක් ආයිත් ඒ මොරාල් එක දෙන්න කෝ ..කැමති අය විතරක් ගන්න අපෙ රට ට පව්‍රරක් වෙන්න ❤️🙏
@anuradhadissanayaka6892
3 ай бұрын
අම්මෝ ඉතින් දැක්කත් ඇති අපි එකට හිටියෝ රණවිරු සම්පත් කේන්ද්‍රයේ අපේ ඩොංගා අපි ඒ දවස්වල කීවේ කෝප්‍රල් අමරෙ දැන් දකිද්දිත් සතුටුයි ඔබට දෙවි පිහිටයි බුදු සරනයි පරිස්සමෙන් ඉන්න
@DevikaRathnayaka-h6w
Ай бұрын
Diwi thiyena thura nayagethi obata ❤
@DanushkaPerera-i5b
5 ай бұрын
❤ යක්කු බහිද්දි පක්කු හැංගෙනවා❤❤❤❤❤❤
@kasunmax8130
5 ай бұрын
අප්පට සිරි එහෙමද 😬
@thamiraasanka160
5 ай бұрын
Sf ekada.
@vihagini.nadisha.7415
5 ай бұрын
දළදා සමිදු පිහිටයි !!! දීර්ගායු ලැබේවා 🙏🙏🙏
@L.G.dayansameera
5 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට. දීර්ගායූ වේවා.
@DinushaBandara-zl4yd
2 ай бұрын
මට දැනෙනව මෙතුමා හදවතින් පොහොසත් කෙනෙක් බව.මානුෂීය ගුණ ධර්ම තියන මනසින් උසස් කෙනෙක් වගෙ පේනව.ඒ නිසාම සොබාදහමින් ම රැකෙන්න ඇති.දීඝායු!❤️🙏
@janithakasun4844
3 ай бұрын
දෙවි පිහිටයි දන ගහලා වදින්න ඔනි අපි සතුටින් ඉන්නෙ ඔයාල නිසා ❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@ManjulaThushara-dc3yw
4 ай бұрын
අමරේ.... අපේ කැමරා කටා.... ආදරෙයි මචෝ.... සුබ පැතුම්....
@Awankwama
5 ай бұрын
❤❤❤❤ ආදරෙයි හැමදාම ❤❤❤❤. සංජීව අයියේ ඹයාට වෙනම රාජ්‍යයක් සම්මානයක් දෙන්න ඹනී මෙ දරන මහන්සියට . චමින්ද කහතුඩුව
@dinushanamalthennakoon6284
5 ай бұрын
ඍබතුමාගේ සසරෙ පිනමයි ඔබව බේරුවේ දීර්ගායු වේවා විරුවණනී 👍❤️
@cyclone6761
4 ай бұрын
බොහොම පින් ඔබ තුමන්ලාට අපි වෙනුවෙන් කරපු කැපකිරීම් වලට.. හැමදාමත් ආදරෙයි ඔයාලට... ❤❤❤👍👍👍
@Lucky_bro-v2m
4 ай бұрын
මෙයා සුපිරි චරිතයක් Avangarde එකෙ ඉද්දි හම්බුනේ... හරිම නිහතමානි කෙනෙක්❤
@athulabernard2381
Ай бұрын
මෙච්චර මට ලියන්න තියෙන්නේ මිහිපිට දෙවියෝ ඔබලා කියලා ❤️
@taniyagarusingha4236
4 ай бұрын
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
@nipundeeneth2345
5 ай бұрын
බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤
@sasmithasankalpa434
5 ай бұрын
දීර්ඝායුශ ලැබේවා විරුවාණෙනි❤
@bhawanthapremasinghe4483
4 ай бұрын
මම මේ වීඩියෝ මුල ඉදන් සේරම බැලුවා අර ලයික් හිඟා කන සෙට් එක අලුතෙන් වැඩක් පටන් අරන් තියෙන්නේ මෙතන කතා කරන කෙනාගේ එක්කෝ දුව හරි පුතා හරි මේ කියන්න නැත්තන් මෙතනදී මේ ඔයත් එක්ක බේරුනේ මම ගගා බොරුවට commnt වලට like ගන්න 😂 මේ මනුස්සයා එහෙම අය ඉන්නවනම් කතා කරලා වැඩ සටහනට ගනී කියන්න දෙවල් තියෙනවා නම් නම්බරයක් දාලා තියෙන්නෙ කතා කරානම් ඉවරයි 😂😂 අපේ කොල්ලන්ට ආදරෙයි ❤
@chamindabandara4917
5 ай бұрын
උපන් බිමට නය නැති මිනමිනිස්සු ❤❤❤❤ආදරෙයි....
@sewwandiherath1992
3 ай бұрын
ජීවිතය කියන්නෙ ලේසියෙන් නැති කරන්න පුලුවන් එකක් නෙමෙයි කොටි මැද්දෙන් ඇවිල්ලත් හාස්කමකින් වගේ කොටින්ගෙ ඇස නොගැටුනා කියන්නෙ අදෘෂ්‍යමාන බලවේගයකින් එයාව ආරක්ෂා කළා වගේ. ඒ ඇවිල්ලත් හෙලොකොප්ටර් එකට නැගල බැස්සෙ ජීවිතයට ගොඩක් ආශිර්වාදය තියන නිසා.❤
@Kaveeya_vlog
6 күн бұрын
මිහිපිට දෙවිවරු ❤
@uruliyanagedonwasanakelumg9200
5 ай бұрын
❤සමහරක් අය දන්නෙ නෑ තමන්ගේ ඉෂ්ට බලකායේ දෙවියන්ගේ ශක්තිය සමහරක් මළගිය ඥාති ආරක්ෂා කරන බව දෙවි දේවතාවෝ රකින බවසිහිපත් කරලා පින් දුන්නොත් තමයි හොඳ❤ඒ වගේම දෙවියන්ගේ පිහිටක් තිබ්බ කෙනෙක් තමයි ගල් ට කියන ඒ විරුවා ළඟදි නැතිවෙච්ච
@dineshwedikkarage3700
5 ай бұрын
දෙවියන් ගැන ඔය තරම් අන්ධ විස්වාසයෙන් ඉන්න එපා
@suhadapriyadarshana-zh5zb
5 ай бұрын
ගල්ටාට මොකක්ද උනේ
@singha4758
4 ай бұрын
ඉෂ්ඨ දේවතාවන්ගෙ ආරක්ෂාව සමහර අයට ලැබෙනවාාා 🙏🙏🙏🙏🙏👍🔥🔥🔥🔥
@shakthi845
5 ай бұрын
අමරසේන අයියා හරි හොද කෙනෙක්. වැඩත් එහෙම තමා
@luxmankumara573
4 ай бұрын
Number ewantako amare ayyage
@DhananjayaWanasinghe
2 ай бұрын
අපි වෙනුවෙන් කොච්චර ජීවිත කැප කලාද සියලුම දෙනාට හදවතින්ම ස්තූතියි🥰
@danuprasad6451
3 ай бұрын
Tawath watina program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤
@ralahami74
4 ай бұрын
දේෂයේ මුර දේවතාවන් ඔබයි,❤ උපන් බිමට ණය නැති පුතෙක්❤ අවිව වැස්ස , මරණය නොතකා රටට ආදරය කරපු 🇱🇰 ලේ බලකායෙන් තවත් යෝධ විරයෙක්❤
@upulyapa5085
Ай бұрын
සබෑ වීරයෝ අහිමි වූ අයට නිවන්සුව ලැබේවා
@ruwanalahapperuma1240
5 ай бұрын
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤️🙏
@InokaWasanti-tk2nw
4 ай бұрын
කදුළු එනවා අයියේ ඔයාලා විදලා තියෙන්නේ පුදුම දුකක් බුදුසරණයි ඔයාලා හැමෝටම ❤❤❤❤❤❤❤❤
@phmathew
5 ай бұрын
සුපිරි ❤️ ෆිල්ම් එකක් වගේ ❤️ ඩෝංගා ගේ තව වැඩසටහනක් ඕනා 🙏🏽
@DanushkaNilupul
4 ай бұрын
මරන්න බැරි මිනිහ ගලේ ගහලවත් මරන්න බෑ කියනව නේ හොදම උදාහරනෙ ❤
@rupikaDamayanthi-mu5sq
4 ай бұрын
ඔබ වැනි විරුවන් මේ රත්තරන් රට රැකලා දුන්න මේ සක්කිලි දේසපාලකයෝ අපේ රට වැනසුව ඔබට අපි ණය ගැති බුදුසරණයි
@rosedilaniabudhabi8776
5 ай бұрын
බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා ❤🙏
@ineshrandimal-z9o
3 ай бұрын
Sir oya hari lassnai e uniform ekata e wagema apita hena gamak🏅🏅
@surajsandakelum-hc7yt
5 ай бұрын
අයියෙ මේ චැනල් එකේ දිගටම මේ වගේ බේරිලා ආපු වීඩියෝම විතරක් දාන්නකො 🙏
@RBY-d2v
4 ай бұрын
Brave Man. Proud of you
@SanjeewaLakmal-z5j
Ай бұрын
කමන්ඩො කෙනෙක් කිය කිය කියනවානෙ ,තම සහොදරයා දාලා ඇවිත්,සියලුම රනවිරුවන් වැඩ්ඩො සියලු රනවිරුවන්ට නිදුක් නිරොගිබව ලැබෙවා
@Periya93
5 ай бұрын
Cpl Donga supiri charithayak.matath pina thibuna methuman ekka akama camp ake inna.athakota cpl kale.❤ respect
@ajithweerasekara4168
4 ай бұрын
මම හැමදාමත් ගොඩක් ආදරයි රනවිරැවන්ට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@osihemilton465
2 ай бұрын
😢😢මෙවා අහනකොට පිස්සු හෙදෙනවා
@vpns7425
4 ай бұрын
මිහිපිට දෙවිවරු.....❤️🙏🥺
@ChamilaChamila-y2i
Ай бұрын
මාමා ට බුදු සරණයි මාමෙ
@nilankamadhushan9881
3 ай бұрын
මමත් මරඩන්කෙනි...තාලයඩි...සොරම්පත්තු...ආලියාවලෙයි..හිටියෙ
@sirinathsrinath1669
5 ай бұрын
නීයම කොල්ලෙක් සුපිරි අදරෙයි . සිංහ ලෙ
@prabodashashi2102
5 ай бұрын
අපි හුස්ම ගන්නෙ රනවිරුවො නිසා 🔥❤🙏
@RanaveeraRanasinghe
5 ай бұрын
Onna okai aththa
@RanaveeraRanasinghe
5 ай бұрын
Welaathiyenne mewaa ahanna akek nehe dukai
@PiyalWickramarathna
4 ай бұрын
වීරෝධාර කමාන්ඩෝ විරුවනි,,කමාන්ඩෝ විරු ගල්ටා මැරූ කරුනාරත්න කියන පාහරයාගෙන් ප්‍රවේසම් වෙයල්ලා ,,උඹලා රටට වටිනවා ,,ජයවේවා දීර්ගායු වේවා
@dimuthumadushan7659
4 ай бұрын
තේරුම..
@dulabro845
3 ай бұрын
ඒ මොකක්ද ඒ සීන් එක
@SupunJayawardana-he1ec
5 ай бұрын
දාපු ගමන්ම බැලුවා ❤️
@malindafernando1963
5 ай бұрын
True luck. And a real Hero.
@kandeupul9414
5 ай бұрын
කුරුස හංදියේ අපි හිටියේ 7 Slli. පෙර පිනකට තහයි ජීවිතේ බෙිරුනේ. වෙත්තිලයි කර්නි වලින් තමයි ලයින් එක කැඩුවෙි. තුවාල උනු කෙනෙක්වත් ගේන්න බැරිවුනා.😢
@NiroshanWijekoon-g9z
5 ай бұрын
Katawa denna sanjeewa mallita kata karanna.. commando SF kiyala beemak ne.yuddeta mona aurin oba daayaka wunat obat Mata poojaneeya wieuwek...
@GayanKuamra
5 ай бұрын
වනැසට එන්න ❤ රටටම කියන්න 🎉
@amithfonseka6337
5 ай бұрын
Oya thama inne 7slli da
@kandeupul9414
5 ай бұрын
1994 සිට 2016 දක්වා
@nishshankaudaya7346
5 ай бұрын
අයියෙ ai oya chanal දෙකක් කරන්නේ .අපේ හදවතේ තියෙන්නේ වනස tv.පොඩ්ඩක් පැහැදිලි කරන්න සංජීව අයියෙ
@warunaravinathmahathanthri7454
4 ай бұрын
Brave Commando soldiers. My respect Sri Lanka Army
@GajathIlangarathna
5 ай бұрын
අලිමංකඩ 2000 සටන තව ඕනේ..
@MewanPravishka
5 ай бұрын
මේ තමා බල ගමන් ක්මෙන්ට් එක පස්සේ දෙන්නම්..❤
@susimafernando4584
5 ай бұрын
හරිම පුදුමයි. ආදරේ කරනවා සදහටම.❤❤❤
@charithbasooriya8476
3 ай бұрын
Sadhaa Naya gethiii apii meyalata 😢 supirii viruvio ❤❤🔥🔥
@cookwithmadhuwa8623
5 ай бұрын
ඔය කියන චොපර් එක කාඩා වැටුනේ අපේ ගමට දොරමඩලාව කියන අපෙ ගමට අපි පොඩී එතකොට 🥹😞
@ChamathPriyankara-e4t
5 ай бұрын
Oua plit eka wetune ape game werawewata. Antanew 47yanaya Apu ókkama meruna
@Bruh-ys3sx
4 ай бұрын
@@ChamathPriyankara-e4tbodies ehema thibunada soldiers lage ?
@Chamaraupamal
4 ай бұрын
මමත් එතනින් බෙරැන කෙනෙක් එතනින් මගේ වම් ඇටේට වෙඩි වැදුනා දැන් රබර් ඇටයක් දාාගෙන ඉන්නේ සතුටුයි අපි රට වෙනුවෙන් මගේ වම් ඇටේ පාවා දුන්නා ජයවේ ලංකා මැණි මගේ ❤
@SamiraSamarasinghe
4 ай бұрын
😂😂
@janakapriyantha6713
4 ай бұрын
දිර්ගායුෂ ලැබේවා 💕💕💕💕බුදුසරණයි 💕💕
@warunasadaruwan6686
2 ай бұрын
Adarei wanesa godaak. Puluwannam commando lara kiyala sar kenek innawa etumage wedasatahanak karanna. Den wisramikai etuma. Yakekma tama commando lara
@NilushsPriyadarshani
5 ай бұрын
Ane kalin programme eka balanna parakku una.ada nm kalinma balanawa. Budusaranai siyaluma viruwanta.adarei wenasa😊
@thegreatnessguide5741
5 ай бұрын
එම ප්ලයිට් එකේ යන්න ඉඳලා ඔය කැෂු වලට නිසා බේරුණු කෙනෙක් තමයි මම
@NiroshanWijekoon-g9z
5 ай бұрын
Denna kataawa..
@sampathmaduranga8848
8 күн бұрын
පින් එක ගලවපු බෝම්බේ අතේ තියාගන පිල් රෙසන් එක බැදගත්ත විදිය කියන්නකෝ
@suranganirosh7637
5 ай бұрын
Budu saranai.dergayusha labava.❤❤🙏🙏🙏🌷⭐👍
@nelumdeniyanirmalanishanth5986
6 күн бұрын
අමරෙ මාමේ අපිට ඔයා ගැන ආඩම්බරයි.
@hasiniwijesinghe2393
Ай бұрын
❤❤❤❤ බුදු සරණයි සර් 🙏
@sanpathwijayasingha5726
9 күн бұрын
අපිට වෙචිිචදෙවල් ගැන කියන්ඩ.කඳුලුමදි සේරමමලා තනියමආවා.සනීපවුනාම.අපිට.සැලකුවෙිි බල්ලන්ටවාගේ.
@Tk_DiLsHaN
2 ай бұрын
Film එකක් බැලුවා වගේ ❤❤❤❤
@chanaplace2891
5 ай бұрын
බුදුසරණයි ඔබට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PubuduUdayanga-o5l
4 ай бұрын
Cpl- narangoda uththamacharaya awi❤❤❤❤
@SahanDileesha
4 ай бұрын
Respect sr💞💞🥺
@ravindrasomaweera8620
5 ай бұрын
මම ඉන්න තැනට 60 මෝටර් එක වැටුණේ ඒක බ්ලාස්ට් වෙනකොට මම නිකන් උඩ ගිහින් වැටුනා මම හිටියෙ ඉවරයි කියලා ඒත් විනාඩි 20ක් විතර මාව මොන්ගල් වෙලා හිටියේ මට කකුලට පොඩිම ඩැමේජ් එකක් විතරයි අනිත් 3 දෙනා ගන්න දෙයක් නැහැ
34:04
වෙඩි පිට වෙඩි කා ගවි ගනනක් පයින් ආ කමාන්ඩෝ රැටීගේ බිහිසුණු මතකය @wanesatv
WANESA TV
Рет қаралды 89 М.
32:12
SF වැල්ලා නොකී බිහිසුණු කතාව | WANESA VLOG
WANESA VLOG
Рет қаралды 96 М.
00:28
Une nouvelle voiture pour Noël 🥹
Nicocapone
Рет қаралды 9 МЛН
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 120 МЛН
00:38
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
00:21
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
Two More French
Рет қаралды 42 МЛН
26:23
කොටි කටේ චොපර් 5ක් සමග කල දිගුදුර මෙහෙයුම ගැන කියන කමාන්ඩෝ ගුණේ ගේ බිහිසුණු කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 201 М.
37:39
විරුවන් 101ක් ගුවනේදී මියගිය පළමු ඇවුරෝ ගුවන් අනතුරින් දිවි බේරාගත් විරුවකුගේ කතාව @WANESAVLOG
WANESA VLOG
Рет қаралды 27 М.
30:15
SF එකේ රියල්ම වැඩකරු මංජුල සෝමසිරි | උන්ගේ බඩු උදුරා උන්ටම ගැහැව්වා | WANESA TV
WANESA TV
Рет қаралды 870 М.
29:21
කංචිකුඩිආරු කොටි කදවුර අත්පත්කරගත් STF මෙහෙයුම @WANESAVLOG
WANESA VLOG
Рет қаралды 34 М.
31:18
කිලිනොච්චි සටන් බිමෙන් ඇහෙන මවිල් කෙලින් වෙන කතාවක් | WANESA VLOG
WANESA VLOG
Рет қаралды 114 М.
23:58
ද්වන්ධ සටනකින් පසු වල්මත්ව වෙනත් රටකින් මතු වූ විරුවා | WANESA VLOG
WANESA VLOG
Рет қаралды 42 М.
43:03
කොටින්ගේ ඉහමොළ රත්වෙන්න නෙලූ SF යකාගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 125 М.
15:06
🧿#PhysicsTalks--වසර 20ක් රහසිගතව ප්‍රගුණ කල අංගම්පොර ශිල්පයේ වටිනාම දේවල් රටට කියූ අපූරු ගෝලයා
PhysicsTalks
Рет қаралды 105 М.
27:07
කොටි කටේ දින 15ක් අතරමංව ජීවිතය බේරාගත් විරුවකුගේ කතාව | WANESA VLOG
WANESA VLOG
Рет қаралды 104 М.
29:52
මේක බොරු කිවුවොත් දැන් සිවුරු අරිනවා | kagama sirinanda himi #kagamasirinandathero
NelhasaLanka
Рет қаралды 59 М.
00:28
Une nouvelle voiture pour Noël 🥹
Nicocapone
Рет қаралды 9 МЛН