මම හදපු12V Offgrid Solar Power පද්ධතිය - My Offgrid 12V Solar System

  Рет қаралды 108,842

GenKnowHub - Knowledge for Life

GenKnowHub - Knowledge for Life

Күн бұрын

Пікірлер: 216
@henry-2005-G
@henry-2005-G 2 жыл бұрын
මම 2011 වර්ෂයේ දී 260W සෝලර් පැනල කීපයක් භාවිතා කර Off Grid පද්දතියක් හැදුව . ඒ ගත්ත තීරණය ගැන අද මම සතුටු වෙනවා . විදුලිය විසංධි වුනා කියලා ප්‍රශ්නයක් නෑ .
@lahirulahiru9075
@lahirulahiru9075 2 жыл бұрын
ඔයාගෙ අත්දැකීම් කොහොමද අවුරුදු 11ට
@henry-2005-G
@henry-2005-G 2 жыл бұрын
@@lahirulahiru9075 මුලින්ම මම පාවිච්චි කලේ 1000w solar inverter and charging controller . Inverter එක Pure Shine Wave නොවුන නිසා LED bulbs , Wall Fans , DVR එක වැනි උපකරණ වල ක්‍රියාකාරිත්වය වෙනස් වුනා . ඉන්පසුව මම 1000W Pure Shine Wave Inverter පාවිච්චි කලා . ඉන්පසු මම එතෙක් පාවිච්චි කරපු 12V 200A වාහන බැටරි එක වෙනුවට 12V 200A Solar Deep Cycle battery එකක් සහ MPPT 1000W Pure Shine Wave Inverter එකක් සවිකලා. ඊට පස්සේ නම් කිසිම වෙනස් කමක් කලේ නෑ . නමුත් මම මගේ විදුලිය පරිභෝජනය නම් වැඩි කලා. කලින් මගෙ තිබුනේ CCTV system එක 16CH DVR එකයි 8 Camera . දැන් ඒවා සේරම අයින් කරල 16CH AHD DVR එකක් සහ 5MP Full Colour outdoor 16 CAMERA පැය 24/7 වැඩ . ( විශේෂ කැමරා වර්ගයක් . හැම කැමරා එකකම LED lights 4 ක් තියෙනවා . රෑ ට ඒ ලයිට් automatically on වෙනවා .කැමරා තියෙන ප්‍රදේශය දහවල් වගේ .තාම මේ කැමරා ලංකාවේ නෑ ) . ඊට අමතරව කලින් පාවිච්චි කරපු Fan පොඩි නිසා ඒවා ට අමතරව අලුතින් 18" High speed Fan 3ක් එකතු කලා . දරුවන් දෙදෙනා ගේ කාමර වල සිවිලිම වටේටම Multicolored LED strip lights දැම්මා . වහින දවස් ,ඉරු එළිය නැතිව යන දවස් වල ට Grid එකෙන් බැටරි එක චාර්ජ් වෙනවා . සෝලර් පැනල නම් කිසිම දවසක අමුතුවෙන් කියලා පිරිසුදු කිරීමක් කලේ නෑ .වෙන නම් කියන්න වෙන විශේෂ දෙයක් නෑ . මම දැන් සම්පූර්ණයෙන් ම 48V 5Kwh Off Grid එකක් කරන්න සූදානම් වෙනවා . 500w හෝ 600w සෝලර් පැනල , 5Kw Off grid Hybrid AIO Inverter එකක් සහ 48v 5Kwh Powerwall Battery system එකක් පාවිච්චි කරන්න ඉන්නේ .මේ Powerwall Battery system එක විශේෂ එකක් .මොකද දැනට ලෝකයේ සෝලර් පද්දතියක් සදහා භාවිතා කරන්නේ Lithium battery හෝ Lithium powerwall . ලංකාවේ ඉන්න එක්තරා ප්‍රසිද්ධ සමාගමේ තියෙන්නෙත් Lithium powerwall එකක් . නමුත් මම පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ lithium Powerwall වලට වඩා Performance ගොඩාක් වැඩි වෙනත් powerwall එකක් . කෙටි උදාහරණයක් ලෙස lithium Powerwall එකේ life cycle එක 5,000 -6,000 ක් වගේ නමුත් මම දාන්න ඉන්න එකෙ life cycle 20,000 වගේ . අවුරුදු දශකයක් හෝ ඊට වැඩ කාලයක් කිසිම කරදරයක් නැතිව විදුලිය පාවිච්චි කරන්න පුළුවන් .Tesla සහ ඉදිරියට පැමිණෙන electric vehicle වලට යොදා ගෙන / යොදා ගන්නේ එම බැටරි .
@henry-2005-G
@henry-2005-G 2 жыл бұрын
@Sihanada මම powerwall එක මිලදී ගන්නේ චීනයෙන් ,නිෂ්පාදනය කරන සමාගමෙන් . මිල USD 4,000/- ( ෂිපින් ගාස්තු සහ අනෙකුත් ගාස්තු හැර )
@henry-2005-G
@henry-2005-G 2 жыл бұрын
@Sihanada Ewage gana na .Mama wenath kramayakin araganne. Wade iwara karala sampurana visthara dennam .
@henry-2005-G
@henry-2005-G 2 жыл бұрын
@Sihanada Sure ,I will definitely do it . Please do note that the estimate is around LKR .3M plus .
@similapwitana6925
@similapwitana6925 2 жыл бұрын
මමත් එකක් මිලදී ගැනීමට සුදානම් . දැනුම ඇති කණ්ඩායමක් ගොඩනගාගෙන මෙය රටට සේවයක් ලෙස සිදු කරන්න ඔබට ශක්තිය ලැබේවා.
@roshansrimal6012
@roshansrimal6012 2 жыл бұрын
@@GenKnowHub keep it up bro,,i need to get one..?
@nuwanwijerathna5351
@nuwanwijerathna5351 2 жыл бұрын
If you like help me to make light 💡…
@henslykamal1233
@henslykamal1233 2 жыл бұрын
මේ ක්‍රමය දියුණු කර රටට පලදායී සේවාවක් ලබා දීමට ඔබට දිරිය ශක්තිය ලැබේවා !!
@jennyscotte8094
@jennyscotte8094 2 жыл бұрын
බොහොම වටින වැඩක් මෙය දියුණු කර ගෙන මේ රටටම යහපතක් කරන්න ලැබේවා. මෙහි වටිනාකමට ගෙවිිමක් සහිතව මේ සේවය ඔබගෙන් ලබා ගන්න මමත් කැමතියි.. තෙරැවන් සරණයි . ජයක්ම වේවා
@TheFlashmark
@TheFlashmark 2 жыл бұрын
ස්තුති, Solar panel, ඉන්වෙර්ටෙර්, Charging Controller, battery ගැන ට අමතරව භාවිතා කරන්න ඕනි wires මොනවද? change over, MCB , DC MCB , Fuse, Wiring කරන විදිය, පැනල සවි කරන විදිය, aluminumum railining සකස් කර ගන්න විදිය, අවශ්‍ය උපාංග ආදරයෙන් සවි කරන කරන විදිය තමා බොහෝ දෙනෙකුට දැන් තියෙන ප්‍රශ්න. Technician ල බොහෝ විට ඉතා අසාදාරන ගානක් ඉල්ලනවා installation සදහා. කව්රු හරි offgrid wiring වලට අවශ්‍ය උපාංග සහ සවි කරන හැටි ගැන video කරලා තියෙනවා නම් share කරන්න. ඔබට පුළුවන් නම් එවැනි video එකක් කරන්න බොහෝ දෙනෙකුට එය වැදගත් වේවි
@hjssrilanka
@hjssrilanka 2 ай бұрын
ඉතාහොඳින් පැහැදිලි කරා
@GenKnowHub
@GenKnowHub 2 ай бұрын
ඔබට ස්තුතිය
@note3files799
@note3files799 2 жыл бұрын
Supiri ❤ මේකෙ සර්කිට් ගැන නොදන්න කෙනෙක්ට උනත් තේරෙන්න විස්තරාත්මකව කියල දෙන්න පුලුවන් නම් වටිනවා
@ratawata-8032
@ratawata-8032 2 жыл бұрын
අන්න කාලෝචිත වැඩ...නියමයි
@similapwitana6925
@similapwitana6925 2 жыл бұрын
මෙම පද්දතිය සකස්කර අලෙවිකරන්න කටයුතු කරනවානම් කෙතරම් සේවයක් රටට කරන්න හැකිවේ්වි.එයට සුබ පතමි
@shyamaniliyanage4481
@shyamaniliyanage4481 2 жыл бұрын
හදලා විකුණනවා නම් මාත් ගන්නවා
@SHOPLANKA
@SHOPLANKA 2 жыл бұрын
mamath ekak aniva gannawa..
@asangamendis6105
@asangamendis6105 Жыл бұрын
මමත් සෙකන්ඩ් හැන්ඩ් පැනල සොයාගෙන මහන්සියක් දරලා හිරු හොඳින් ඇති වෙලාවක 300W 18Amp System එකක් ගහලා තියනවා, MC4 කනෙක්ටර්ස් අවශ්‍යම නෑ, සමහර MC4කනෙක්ට වල දොෂ තිබෙනවා හොඳට වයර් ටික අඹරලා හොඳට ටේප් ගැහුවත් ඇති, ඔබේ පද්ධතියේ වයර් පිරිලා ඕච්චර මොකටද බලන කෙනෙකුට අන්දොස්??? අනික ඔය DC Breker තියෙද්දි නැවත fuse මොකටද?? Solar controller එක PWM වර්ගය ඉතාම දුර්වලයි ආකාර්යක්ෂමයි, හැකිනම් MPPT එකක් සවිකරගන්න ඉතාමත් කාර්‍යක්ෂමයි සුර්ය අව්ව නැති වේලාවට වුවත් චාර්ජ් කරනවා, මගේ ඉන්වටරයෙන් අවුට් වෙන ලයින් එක over / under protecton එකක් හරහා changeover මැනුවල් switch එකකට දීලා අවශ්‍ය විදියට මාරු කිරීමෙන් කරන්ට් එක ගන්නවා 😁
@GenKnowHub
@GenKnowHub Жыл бұрын
ඔබේ අදහස් අගය කරමි.
@kasunpeiris8275
@kasunpeiris8275 2 жыл бұрын
This will be supportive for most of the uses... but let me share my experience with such systems. even at the moment I am running a 450Ahr (150Ahr *3) system at my place. 1. main problem is with batteries: Normally we use Automotive batteries for these kind of systems and it is totally a failure in the long run.. Such batteries are designed only for spontaneous current requirements and not for continuous current drawing scenarios such as Off grid Solar. Since the DOD and No of Cycles in Automotive batteries are very limited and hence even you use with low Loads this will be ended up in few months. this is what i am also currently experiencing. Alternative is Deep Cycle or LFP batteries. but those are comparatively expensive and not available for domestic use. 2. limitation of AC/DC loads due to 12V use: Normally 12V use only for very very low requirements. if you need high power output such as Blender / Fridge / MicroWave / Elec. Kettle; this power will not be sufficient enough. for such systems you may upgrade your system to 24V, 48V or 96V levels. higher the voltage higher the efficiency too.. as well as low stresses on batteries. 3. Output Wave Pattern: Pure Sinusoidal wave pattern is the requirement. but normally offline UPSs are only designed with modified sine wave which can not be used for appliances other than having switchmode power supplies. Hence use cases are only limited to few appliances. 4. Battery Charging System: recommended charging mechanism is 0.1C for most of the battery types. hence once you have frequent black outs special attention to be given for the charging current. otherwise it will greatly reduce the charging cycles of the battery. I have listed few and key concerns while selecting and installing a off grid system. mainly you need to think about your investment against the loads that you are going to connect and for how long that you expect to use such system... Thanks Greetings from KP.
@kasunpeiris8275
@kasunpeiris8275 2 жыл бұрын
@@GenKnowHub 👍👍
@jayasirij9311
@jayasirij9311 2 жыл бұрын
Very valuable conversation here. Thanks for educating the public.
@Skyline1986.
@Skyline1986. 2 жыл бұрын
Dear Kasun, thx for da valuable points highlighted, can u pls list out all da important features to be checked by a potential buyer who doesn't have a technical knowledge like u guys who wants buy for domestic purpose to operate A. 2 Split AC B. 2 Water Heaters for bathroom C. 2 Hot Water Kettles D. 1 Electric 2 burner cooker. E. Chargin an Electric Car. F. 1 Blender. G. 1 1kg Rice Cooker. H. 10 LED Bulbs. I. Water Motor. G. Back Up capacity to use additional appliances during a function @ home. Pls give a understandable summary of each feature.. Thx.
@kasunpeiris8275
@kasunpeiris8275 2 жыл бұрын
@@Skyline1986. let me come back to you soon.... you have a big power budget it seems... let me give some hints on that also... Rgs...
@madushikasilva7424
@madushikasilva7424 2 жыл бұрын
Super First Comment
@bluenaturesl7684
@bluenaturesl7684 2 жыл бұрын
Maru wadak aiya...suba pathum...apa rate thawath ran kendak oya...
@slreviewhub6222
@slreviewhub6222 2 жыл бұрын
නියමයි... හොදට විස්තර කරා... 👍
@Skyline1986.
@Skyline1986. 2 жыл бұрын
Brother, hamotama electronic skill eka naha ne, oyaa puluwn nam Offgrid Solar System 1k afford krnna puluwn ayata, system 1k hadala denna patan gannako, aparade natnam me skill eka tiyaagena, oyatath income 1k hoyanna puluwn, habai Lankawe solar companies wage natuwa honda after sales service 1k denna..
@chandramalkanthi571
@chandramalkanthi571 2 жыл бұрын
හොද උත්සාහ යක්.
@LKGeekTech
@LKGeekTech 2 жыл бұрын
supiri video eka. supiriyata wiring karala thiyenawa
@ros1420
@ros1420 2 жыл бұрын
Hema detama gasset gahana gota gahapanko gasset ekak rajaye ha paudgalika siyaluma ayatanavalata solar panel anivarya karala.sahanadai milata (sulu baddhakata)kemati nam geval valatat labadenna
@bandara0718859
@bandara0718859 2 жыл бұрын
නියමයි.
@samankumara167
@samankumara167 2 жыл бұрын
දැන් හොද අවස්තාවක් ඇවිත් තියනවා මේ වයසනයෙන් ගොඩ එන්න මේවා සක්‍රිය වේගන එනකොට ngo කාරයො මොකක් හරි ගේමක් ගහයි මේ මෝඩ 225 අල්ලගෙන
@sl.superboy172
@sl.superboy172 2 жыл бұрын
නියමයි නියමයි අයියේ ඒකනම් ගොඩක් වටිනවා
@sl.superboy172
@sl.superboy172 2 жыл бұрын
@@GenKnowHub welcome bro
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera 2 жыл бұрын
පට්ට. ස්තූතියි
@bntoursing
@bntoursing 2 жыл бұрын
How are you .my dear brother .i came to see your videos .excellent .nice sharing .its great work.watched all .god bless you my dear stay safe and healthy 🙏🙏stay connected
@canthydvs8170
@canthydvs8170 Жыл бұрын
Danuma shakthiya labewa rajayata na minissunge buddiya udata ganna unt puluwan ape salli hura Kanna vitharai jayawewa putha idiriyata yanna🙏🌷
@GenKnowHub
@GenKnowHub Жыл бұрын
ස්තුතියි
@lassanaloekaya
@lassanaloekaya 2 жыл бұрын
ගොඩක් වටිනවා
@DinithiWathsala-u9i
@DinithiWathsala-u9i 5 ай бұрын
හැකි ඉක්මනින් ගෙවල් වලට සවිකර na krmayak හදන්න ඔබට jay foon nambar eka danna apta විස්තර ටික ganna
@babyakka
@babyakka 2 жыл бұрын
Great job sir ❤️✌️
@rukavlogs
@rukavlogs 2 жыл бұрын
Superb bro
@wijekoonbanda880
@wijekoonbanda880 2 жыл бұрын
Honda wedak godak honday,ath piliwelak prisiduwak naha
@dzone5034
@dzone5034 2 жыл бұрын
kiyanna deyak ne akennma weddek
@dill2474
@dill2474 2 жыл бұрын
Aiya mara waddekne japane inna tibune
@UshanWijesekara
@UshanWijesekara 2 жыл бұрын
Basics idala kiyala dunna nun thawat hodai 1Basic concepts 2diagram 3setup process Wage video eka kala nun watinawa brother
@madebychandani4016
@madebychandani4016 2 жыл бұрын
මම අහලා තියෙනවා ලංකවේ solar panel එකක් දාගත්තාම අපි උත්පාදනයකරන විදුලිය ජාතික පද්දතියට එකතු කරන්න ඕනා, ඊටපස්සේ අපිට විදුලිය පුරුදු විදිහට අපට මණ්ඩලෙන් තමයි ලැබෙන්නේ කියලා. ඒ වගේම පළාතේ විදුලිය බිදවැටීමක් උනොත් අපිටත් විදුලිය නැතිව යනවා කියලා. මේක ගැන දාන්න කෙනෙක් උත්තරයක් දෙන්න please 🙏🙏
@dgamage2832
@dgamage2832 2 жыл бұрын
Betari ekak chaj karaganna. A.65 withara.
@Chathurangacc
@Chathurangacc Жыл бұрын
Gedara dc wiring karanna gaththu wire gena poddak kiyannako🎉🎉🎉
@GenKnowHub
@GenKnowHub Жыл бұрын
මේකට හරි නම් DC wire ගන්න ඕන. සේලාර්වලට වෙනම වයර් වර්ග තියෙනවා. ඒත් මම ලොකු වියදමක් යන නිසා කැලණි කේබල්වල පීවීසී වයර් තමයි දැම්මේ. හැබැයි දැන් අවුරුදු 3 ක් වෙනවා. අවුලක් වෙලා නැහැ.මොකද බල්බ් විතරනේ වැඩ කරන්නේ
@jphrboys1039
@jphrboys1039 Жыл бұрын
Good ❤❤❤❤❤👍👍👍👍
@GenKnowHub
@GenKnowHub Жыл бұрын
Thank you! Cheers!
@bimsarasamarasinghe7551
@bimsarasamarasinghe7551 Жыл бұрын
Ayye man gaawa 40w solar panel ekak thiyanwa eke voltage eka hariyata enawa habi ampier eka 0 kiyala pennanne Battery charge whenneth na Mokadda ekata karanna puluwan
@GenKnowHub
@GenKnowHub Жыл бұрын
වේල්ට් ගණන 12 ද? චාජ් කරන්න ගන්න බැටරියේ ඇම්පියර් කීයද? පැනල් එක වෝල්ට් 12 නම් ඒකෙන් ලැබෙන්න ඕන ඇම්පියර් 3.3 ක් විතර. නමුත් වෝල්ට් 12 බැටරියක් චාජ් කරන්න නම් වෝල්ට් 12 ට වැඩි වෝල්ට් එකක් දෙන්න ඕන. අනෙක බැටරියේ ඇම්පියර් එකෙන් සියයට දහයකවත් ඇම්පියර් එකක පැනල්වලින් ලැබෙන්න ඕන. ඔයා ළඟ තියෙන බැටරිය යූපීඑස් එකක් නම් ඒකේ ඇම්පියර් 7 - 8 ත් පමණ ප්‍රමාණයක් තියෙනවා. එතොකට ඒකෙන් 10% ක් කියන්නේ උපරිම ඇම්පයර් 1 ට අඩුයි. මේ පැනල් එකේ ඇම්පියර් ගාණ ප්‍රමාණවත් වුණත් වෝල්ටේජ් එක මදි. ඒකයි චාජ් වෙන්නේ නැත්තේ.
@upekshasathsarani4785
@upekshasathsarani4785 2 жыл бұрын
Apita ekak sawi karala denna obata puluwanda.obata gewimak kara.apita me pilibada danumak naha
@life-back-to-nature
@life-back-to-nature 2 жыл бұрын
good work 👌
@dill2474
@dill2474 2 жыл бұрын
Aiya panal line ekata dc spd ekak danna 10mm wire ekakin erth karanna akunuwalin arassawata
@nirmalaperera1620
@nirmalaperera1620 2 жыл бұрын
Obagen labagatha hakida
@KiriwanegedaraNimesha
@KiriwanegedaraNimesha 9 ай бұрын
මගේ 10amh power controller ekata,onima battery ekak set karanna puluwanda
@GenKnowHub
@GenKnowHub 9 ай бұрын
මේක හරහා යවන්න පුළුවන් උපරිම ධාරාව ඇම්පියර් 10 නිසා උපරිම ඇම්පියර් 100 ක බැටරියක් සම්බන්ධ කරන්න පුළුවන්. හැබැයි ඒක ප්‍රා⁣යෝගික නෑ. ඒ නිසා ඇම්පියර් 100ට අඩු එකක් තමයි හරියන්නේ.
@venithanimnajith9767
@venithanimnajith9767 2 жыл бұрын
meke thiyana full wiering eka kotas vashyen hari giagram ekakin vage pahadili karala dennako plz
@venithanimnajith9767
@venithanimnajith9767 2 жыл бұрын
@@GenKnowHub ok diagram ekak ne
@malannalindafernando2782
@malannalindafernando2782 2 жыл бұрын
Good bro
@mayasirlanka3642
@mayasirlanka3642 2 жыл бұрын
මටත් සෝලා පැනල් ඵකක් ඹන කියක් වනවද නල ලිදක් තියනවා ඒෙකන් සෝලා පැනල් ඵකෙන් වතුර ගන්න පුලුවන්ද
@tmtthilak1535
@tmtthilak1535 2 жыл бұрын
පැනල් දෙකක් සීරියස් කරලා ඒකටම තවත් panel එකක් pararal කරන්න පුලුවන්ද ඒ කියන්නේ panel තුනක් 540W
@sanjsysnissanka8319
@sanjsysnissanka8319 2 жыл бұрын
Hybrid inverter ekata mppt control unit eka magin direct denna puluwan neda, e nisa 1kw ups ekekata e widiyata power direct denna hadanna puluwan da
@npherath2571
@npherath2571 2 жыл бұрын
Mila di ganne kohomada
@presannakumarage4847
@presannakumarage4847 2 жыл бұрын
Panel hoyagann puluwn kohenda. Sadarana millata.
@wickramaranaweera3754
@wickramaranaweera3754 2 жыл бұрын
,ඔයාගෙ දුරකතනඅංක ය ලබාදෙන්ඩ.
@nalinpriyadarshana6496
@nalinpriyadarshana6496 2 жыл бұрын
APITATH EKAK HADALA DENAWADA ...please
@chiranaattygalle2003
@chiranaattygalle2003 2 жыл бұрын
good application
@dammikabandara5215
@dammikabandara5215 2 жыл бұрын
Aiya mn laga panel ekak thiyanawa eth chag control ekek naha ganna aduwata thanak kiyanna...
@nimmiburhan7206
@nimmiburhan7206 2 жыл бұрын
Can you help us how much it coast how to connect you
@apelakbima4755
@apelakbima4755 2 жыл бұрын
Hi video good video video fans 👍
@dinekdharmapala8678
@dinekdharmapala8678 2 жыл бұрын
Viyadama kiyak wageda
@Skyline1986.
@Skyline1986. 2 жыл бұрын
Offgrid solar system 1k fix krnna, rajaye approval one nadda bro?
@janakasanjeewa5383
@janakasanjeewa5383 2 жыл бұрын
How much for cost to get it done for 3 bedroom house?Thanks
@sheneshdewmina1352
@sheneshdewmina1352 Жыл бұрын
අයියේ මගේ සෝලා කන්ටොල් එකේ බැටරිය 12 v ක එකක් පැනල් එක නම් 20.8 v වගේ සාමාන්‍ය එනවා 12 v බල්බ් පටි 3 තියේනවා පැයක් වගේ තමා ලයිට් එක දාන්න පුලුවන් උපරිම ඉට පස්සේ බැටරියේන් කොන්ටොල් එක මාර විදියට කරන්ට් එක ගන්නවා නේ එකට මොකද කරන්නෙ ..
@sheneshdewmina1352
@sheneshdewmina1352 Жыл бұрын
12 v ka බයිසිකල් බැටරියක් තාමා තියෙන්නෙ
@LASANTHAKALPAGE
@LASANTHAKALPAGE 2 жыл бұрын
den keeyak wäge yaida pånal ekakata
@PaaraDige_පාරදිගේ
@PaaraDige_පාරදිගේ 2 жыл бұрын
ela ....
@ianroshendrafernando3804
@ianroshendrafernando3804 2 жыл бұрын
මෙය සාදා ගැනිමට මා දන්නේ නෑ. හැකිද මෙවැනි දෙයක් මාහට සාදා දෙන්න..
@ianroshendrafernando3804
@ianroshendrafernando3804 2 жыл бұрын
එවල ගනම් තියෙන්නේ මිනිසෞන්ව හුරන් කන්න.අන්න එකයි.
@upulpathirana4395
@upulpathirana4395 2 жыл бұрын
Monawa nathath niyamay
@priyandias8475
@priyandias8475 2 жыл бұрын
Obathumawa sambanda karaganna vidihak thibenawada?
@B.G.Yasirusampath
@B.G.Yasirusampath 2 жыл бұрын
Panel එකෙන් එන ampire එක multimeter eken මනින්නේ කොහොමද අයියේ.. Multimeter එක amp mode එකට දාලා panel එක series connect කරන්න ඕනද.... නැත්නම් battery යක් වගේ charge වෙන්න දාලා ද amp එක මනින්න ඕන ද ...? 🙂
@B.G.Yasirusampath
@B.G.Yasirusampath 2 жыл бұрын
@@GenKnowHubbattery එකක් වගේ දෙයක් charge වෙන්න දාලා ද panel එක multimeter එකත් එක්ක series කරන්න ඕන.. 🙂
@senkadagala5634
@senkadagala5634 2 жыл бұрын
Solar panal ekak kiyada gannawanam
@Fais316
@Fais316 2 жыл бұрын
Nice
@pathumfernando2562
@pathumfernando2562 2 жыл бұрын
(Vmp)34.5v (voc)43.5v එන පැනල් එකෙන් charging control එක හරහා 12v battery එකක් charge කරද්දී ඉක්මනට charging control එක පිච්චෙන්න පුලුවන් ද (වෝල්ටේජ් එක ගොඩක් අඩු කරන නිසා )
@pathumfernando2562
@pathumfernando2562 2 жыл бұрын
@@GenKnowHub thanks 👍👍
@mihirangadesilva6024
@mihirangadesilva6024 2 жыл бұрын
oya la wagi aya ratata sampath. aragala karo nevi oyalai ona.prasanayk awama akata wesadum oni.gewal kadana minussu pujala marana jvp diaspora un nevi.athatama meka prachalitha karana
@GenKnowHub
@GenKnowHub Жыл бұрын
ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි. ඇත්තටම මටත් ඕන කළේ ඒ කාලේ ආපු ප්‍රශ්නවලට විසඳුම් හොයලා අනෙක් අයටත් ඒ ගැන කියන්න. ඉතින් ඒක සෑහෙන දුරකට සාර්ථක වුණා කියලා හිතෙනවා.
@anushadill7488
@anushadill7488 2 жыл бұрын
150W inveter eka ape gedara plug ekakata gahala gedara sawikarala thiyena bulb paththu karanna puluwanda
@anushadill7488
@anushadill7488 2 жыл бұрын
@@GenKnowHubvery thanks
@Amarathunga-i7k
@Amarathunga-i7k 2 жыл бұрын
ඕනෙම විදුලි උපකරණ යක් වැඩ කරනවා d ඕකෙන්
@Kane-j6o
@Kane-j6o 11 ай бұрын
Be 300w wadiya
@socialreals3356
@socialreals3356 16 күн бұрын
මේකට අරගත්ත වයර් මොනවද කියලා කියන්න පුලුවන්ද . පැනල් එකට අරන් තියෙන එකයි . අවුට්පුට් වලට අරන් තියෙන වයර් එකයි
@GenKnowHub
@GenKnowHub 16 күн бұрын
මේවට වැඩි මිලිමීටර් ගණනක් තියෙන dc wire ගන්න ඕන. ඒවාට සෑහෙන මුදලක් වැයවෙන නිසා මම ගත්තේ ඇම්පියර් 15 වයර්. Charge controller එකේ ඉඳන් බැටරිවලට නම් dc battery wire දාලා තියෙන්නේ. වාහන spare parrts කඩවල තියෙනවා.
@socialreals3356
@socialreals3356 16 күн бұрын
@@GenKnowHub මොනවා කියලද ඉල්ලන්න ඕනේ . මගේ ලග 20w panel එකක් තියෙනවා ඒකට හරියන battery එක මොකක්ද . 35Ah battery එකක් හරියනවද . අනිත් එක 10A controler එකක් ඇති ද .
@SDN89503
@SDN89503 2 жыл бұрын
වෙළඳ පොලට නිකුත් කරන්න ව්‍යාපාරය ක් ලෙස ලොකු සේවයක් වෙයි ලන්කාවෙ හැමෝටම
@SDN89503
@SDN89503 2 жыл бұрын
@@GenKnowHub අනේ ඉතින් පිටරටවල ඉන්න අපෙන් මොනවා හරි උදව්වක් ඕනෙ නම් කියන්න .එහෙම වෙළඳ පොලට නිකුත් කලිත් අපිවත් දැනුවත් කරන්න අපිටත් ගන්න පුලුවන් .ස්තූතියි ඔබතුමාට
@akilaakila6857
@akilaakila6857 2 жыл бұрын
oya sol panel eke mila ganan kohomada?
@kalanagimhana4626
@kalanagimhana4626 2 жыл бұрын
Oka hadanna kochchara Vitara viyadamak yanavada.
@kalanagimhana4626
@kalanagimhana4626 2 жыл бұрын
@@GenKnowHub eka thama. Thanks
@srinishasrinisha4530
@srinishasrinisha4530 Жыл бұрын
100W mono solar panal price
@GenKnowHub
@GenKnowHub Жыл бұрын
Mono ඒවා නම් poly ඒවාට වඩා ගණන් ඇති. මෑතදී නම් මම ඇත්තටම මේවායේ ගණන් සොයා බැලුවේ නැහැ.
@ruksampath
@ruksampath 2 жыл бұрын
GROWATT hybrid inverter ekak gannavanam hoda output eka 24v da 48v da. 5kw system ekak buld karanavanam ganna one solar panels wala WATT gana kiyada? Please help
@ruksampath
@ruksampath 2 жыл бұрын
Thank you so much for explanation
@Kane-j6o
@Kane-j6o 11 ай бұрын
Solar panel 585w6 battery 100ah 4i oni mppt 100a charge controller ekai
@re.jeewankumara6832
@re.jeewankumara6832 2 жыл бұрын
අපේ නිවසටත් සවි කර ගත හැකිද
@MadMax-zx3zx
@MadMax-zx3zx 2 жыл бұрын
Mela keeyada
@kamalhusein6688
@kamalhusein6688 2 жыл бұрын
Oyata kiyak giyada 100w solar panel ekai battery ekai charge controller ekatai
@Kane-j6o
@Kane-j6o 10 ай бұрын
Dan ganan panel ekkma 20000i anika charge controller pwm hoda ne mppt thama hoda eth milen adikai
@දහම්දහම්-ග7ල
@දහම්දහම්-ග7ල 2 жыл бұрын
මගේ ගාව තියෙන පැනල් එක අවවට පිච්චිලා දුඹුරු පාට වෙලා හදාගන්න ක්‍රමයක් නැද්ද
@surajchamikara4293
@surajchamikara4293 Жыл бұрын
මේ වගේ පද්ධතියක් හදාගන්න කීයක් වගේ වියදම් වෙනවද
@seelansathiyakeerthy16
@seelansathiyakeerthy16 2 жыл бұрын
How much solar panel only
@apelakbima4755
@apelakbima4755 2 жыл бұрын
Good video fans 👍
@senadheeraabeyasinghe2170
@senadheeraabeyasinghe2170 2 жыл бұрын
ස්තූති සහෝදරයා. මට දැනගන්න ඕනේ සී ඊ බි විදුලිය නැතිව සාමාන්යෙන් බල්බ් සෙට් එක විතරක්, නැතිනම් ෆ්රිජ් වගේ එකක් 100% සෝලාර් වලින්ම 24පැයම දුවන්න හදා ගන්න පුලුවන්ද කියලා..
@Kane-j6o
@Kane-j6o Жыл бұрын
Puluwan battery backup time wadi krnna
@nirmalaperera1620
@nirmalaperera1620 2 жыл бұрын
Wisthara tikak
@shirandanialgama5251
@shirandanialgama5251 2 жыл бұрын
I need it.how can I buy it?
@sudarshanabandara1533
@sudarshanabandara1533 2 жыл бұрын
Matat ekak oni ganan kohomada
@niroshanirathnayaka2096
@niroshanirathnayaka2096 Жыл бұрын
Solar panel වල price කොහොමද ma දවස් වල
@GenKnowHub
@GenKnowHub Жыл бұрын
න් නම් ගණන්. මං හිතන්නේ වොට් 150 එකක් 20000 ක් වත් වෙයි.
@kamalhusein6688
@kamalhusein6688 2 жыл бұрын
used 100w solar panel eka hodada pawichchi kranna anika eken Amperege eka aluth eka wagema enawada
@Kane-j6o
@Kane-j6o 10 ай бұрын
Hodai check karala ganna
@supunsanjeewa9476
@supunsanjeewa9476 2 жыл бұрын
Solar panel එකකින් UPS battery එකක් චාර්ජ් කරන්න පාවිච්චි කරනව ඒත් battery හොඳටම චාර්ජ් වෙන්නෙ නෑ(solar panel 18 (max 21v) 3Amp) මොකක් වෙන්න ඇතිද හේතුව?
@supunsanjeewa9476
@supunsanjeewa9476 2 жыл бұрын
@@GenKnowHub ඔවු pwm charge controler එකක්
@supunsanjeewa9476
@supunsanjeewa9476 2 жыл бұрын
@@GenKnowHub ampere ගාන check කරේ නම් නෑ Multimeter එකෙන් බෑ නේද උපකරණයකට ගන්න ampere ගාන විතරනෙ ඒකෙන් මනින්න පුලුවන්
@balapitiyaliyanageyasithal4610
@balapitiyaliyanageyasithal4610 2 жыл бұрын
Ups eke battery out eken loku battery ekak charge krnna ba . Wenama charger ekak use krnna.
@thushanilleperuma9620
@thushanilleperuma9620 2 жыл бұрын
මට solar off grid එකට උදවිිවක් ඔිින.නිවසේ ප්‍රධාන විදුලි පද්ධතිය ට සමිිබන්ධ කිරිිමෙිිදි change over switch එකෙන් විදුලි බිදවැටිමකදි solar offgrid system එකට automatically change වෙන්නෙ කොහොමද වයරින් එක කරන්නෙ..මම dpdt AC relay එකක් යොදා ගෙන මෙිි වැඩෙ කරන්න වයරින් එක කරන විදිය පැහැදිලි කර දෙනවද.
@abeykoongayantrika7428
@abeykoongayantrika7428 2 жыл бұрын
Dc බල්බ් සවිකරගන්න සුදුසු කුමන වයරින් වයර් ද? Ac වයරින් වයර් අවුලක් නැද්ද? ගැළපෙන ස්විච මොනවාද? සෑම බල්බයකටම මුල සිට වෙන වෙනම වයර් යා යුතුද? Thanks ඔබගේ මේ සත් කාර්ය ට.
@abeykoongayantrika7428
@abeykoongayantrika7428 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. මේ වැඩේ කරන්න යද්දි ගොඩක් ගැටලු මතුවෙනව උපදෙස් නිසි උපදෙසක් ගන්න කනෙක් නැහැ. ඔබට ගොඩක් ස්තුතියි. Fb innawada? Kumama naminda?
@abeykoongayantrika7428
@abeykoongayantrika7428 2 жыл бұрын
මම අද මේ වයරින් එකගහන ගමන්
@RJK1980
@RJK1980 2 жыл бұрын
How much?
@ashanranga8835
@ashanranga8835 2 жыл бұрын
Aiya sola panel eka gaththe kohenda.kiyak unada
@ashanranga8835
@ashanranga8835 2 жыл бұрын
@@GenKnowHub thanks aiya man balannam
@bhanukarathnayaka3550
@bhanukarathnayaka3550 2 жыл бұрын
අඩුම වියදම කීයක් යනවද
@samsonperera9872
@samsonperera9872 2 жыл бұрын
EXCELLENT
@dgamage2832
@dgamage2832 2 жыл бұрын
Very good
@indeepaherath6920
@indeepaherath6920 2 жыл бұрын
අයියෙ ඕක හදන්ඩ කියක් විතර යනවද?
@kinglion7291
@kinglion7291 2 жыл бұрын
Mata me vage adala ganna puluvanda kolla
@kinglion7291
@kinglion7291 2 жыл бұрын
Thanx kolla
@malmika3026
@malmika3026 2 жыл бұрын
current eka giya welawata inverter eka on karala db ekata denne changeover ekak harahada?
@malmika3026
@malmika3026 2 жыл бұрын
@@GenKnowHub eka hadana hati kiyala dennako
@Kane-j6o
@Kane-j6o 11 ай бұрын
Manual change over ekk hoda auto ganna epa delay unoth inverter eke yanawa anika square wave modified sine wave walata epa use karanna saddayak enawa
@nakandalagenakandala7762
@nakandalagenakandala7762 2 жыл бұрын
Mekata keeyak giyada ?
12v off-grid solar panal system | solar panal sinhala /12v to 220v hybrid inverter /ups inverter
24:03
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
my first solar system  Hybrid battery
29:38
Tech Boomer
Рет қаралды 67 М.
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН