my first solar system Hybrid battery

  Рет қаралды 64,975

Tech Boomer

Tech Boomer

2 жыл бұрын

BMS Leacher - • DIY Home made BMS | LI...
Tech boomer 💥 group -
/ 3023499437779849
අපේ අනිත් චැනල් එක -
/ @repairlife

Пікірлер: 210
@Achindu_Madushan
@Achindu_Madushan 2 жыл бұрын
ගොඩ කාලෙකින්... ගැම්මක් තමයි.super👌👌❤️❤️♥️♥️♥️💙💙💙💙🥰🥰
@kodithuwakkubanduprema4918
@kodithuwakkubanduprema4918 Жыл бұрын
ඉතාමත් හොඳට පැහැදිලිව කියලා දෙනවා පුතා ඔයාට ගොඩක් පින්,ස්තුතියි
@allinone8076.
@allinone8076. 2 жыл бұрын
බැටරි ගැන ගොඩක් දේවල් දැනගත්තා හැමදාමත් ආදරෙයි tech boom 💕💕
@vishva8kumara
@vishva8kumara 2 жыл бұрын
I started with a UPS, added a 3Wheel battery. Now on VRLA. I'm planning to use an Arduino for this. In switching batteries, I use automotive relays. I got a couple of Toyota Denso starter relays. Those can handle a very high current for a truch starter motor. As the changeover from grid power to back-up power, I drive two 30A relays with a 500mA 12V power adapter circuit N/O to grid and N/C to inverter/UPS, I also put a relay inside the inverter kept turned off by same 12V adapter.
@dhanukarukshan4321
@dhanukarukshan4321 2 жыл бұрын
නියමයි. මේ කාලෙ පට්ට වැදගත් දෙයක්.
@maheshbalasooriya7570
@maheshbalasooriya7570 2 жыл бұрын
Oyage video eka niyamai ……..bro…………all the best
@epiclaugh-jp
@epiclaugh-jp 2 жыл бұрын
Highly appreciate your work kollo.!
@heshankavishka2276
@heshankavishka2276 2 жыл бұрын
Superb බ්‍රදර් ❤️
@experimentslk5291
@experimentslk5291 2 жыл бұрын
Excellent brother ....good luck
@rashmika_404
@rashmika_404 2 жыл бұрын
නියමයි sir නියමයි සුපිරි වැඩක් ,විඩියෝ එකක් , අර ඉන්වටර් එක හදන විඩියෝ එක කරන්න sir, ස්තුතියි !
@subodhakeshan1639
@subodhakeshan1639 2 жыл бұрын
ගැම්මක් තමා සගෝ.. ඊලග එකත් ඉක්මනින් ඕනි.. ❤❤💪
@chrishantha.perera
@chrishantha.perera 2 жыл бұрын
Very good explanation Subscribed 👍
@kasunchandana1785
@kasunchandana1785 2 жыл бұрын
Video eka supiri 😍😍😍😍
@aeesolutions
@aeesolutions 2 жыл бұрын
NiMH බැටරි module එකක් නිතර භාවිතා කරනව නම් lower limit එක 6.5V වගේ තියා ගන්න එක හොඳයි. මේ බැටරි වල full charge වෙන අවස්ථාව lead-acid ,Lithium -ion බැටරි වලට වඩා වෙනස්. ඒක delta V,delta t අගය detect කර ගැනීමෙන් සිදුවනවා. මේ වගේ උපකරණ වලට යන වියදම් වැඩි නිසා මේ video එකෙ පෙන්වා දෙන සරල විදිය බොහොමයක් දෙනාට වැදගත් වේවි . Over Charge විතරක් නොවේ over discharge වීමෙනුත් module එකක් ඉදිමෙන්නට පුලුවන්,electrolyte කාන්දු වෙන්නත් පුලුවන් terminals වලින්.කාලයක් යනකොට capacity එක අඩු වෙලා ,internal resistance වැඩි වෙනවා.ඉතින් මේ දුර්වල module ඉක්මනින්ම full charge wenawa.අපි එම බැටරි module charge වෙන එකෙන් ඉවත් කලේ නැතිනම් රත් වෙලා ඉදිමෙන්නට ගන්නවා. එක තමා මේ බැටරි module compress කරල තියෙන්නේ. Compress කරල 8.5V වලින් CC mode එකේ charge කරගන්නත් පුලුවන්. Constant current එකකින් cutoff voltage 8.5V වගේ charge කර ගන්න පුලුවන් නම් හොඳයි . DIY project එකකට එකතු කරන්න පුලුවන් ලේසිම safety feature එක තමා temperature sensors. Over temperature ගියාම cutoff වෙන්න circuit එකක් එකතු කරන්න පුලුවන් Car එකක මේ බැටරි module වල capacity එක මුළුමනින්ම භාවිතා කරන්නේ නෑ. එහෙම කරන්නේ බැටරි එකේ ආයුකාලය වැඩි කරගන්න . ඒවගේම battery management unit එකක් හා temperature sensors තියෙනවා බැටරි pack එක safe region එකේ තබාගන්න. රත්වෙන බැටරි එක සිසිල් කරගන්න blower fan එකකුත් අන්තර්ගත වෙනවා.Car එකට සාපේක්ෂව කුඩා current එකකින් වැඩකරන මේ වාගේ project එකකට නම් fan එකක් අවශ්‍ය නෑ .Temperature sensors bypass කරපුවාම තමා බැටරි පුපුරායන්නෙ. අවසන් වශයෙන් එක බැටරි වල හැටියට ඒවා භාවිතා කිරීමේදී කලයුතු දේවල් තියෙනවා.ඒවා අනුගමනය කරනව නම් කිසිම බැටරි එකකට බය වෙන්න ඕනෑ නෑ .
@innovators
@innovators 2 жыл бұрын
😚😚😚😍
@a.c.dilshan59
@a.c.dilshan59 Жыл бұрын
supirima waddek ..all clear
@hashansenarathna5624
@hashansenarathna5624 2 жыл бұрын
Video ekanam niyamai bro
@BhanukaJayananda
@BhanukaJayananda 2 жыл бұрын
Goda dala ne hybrid battry.good luck
@Nature-in-World
@Nature-in-World Жыл бұрын
Thanks for your valuable information.❤️👍
@sadirasujayana985
@sadirasujayana985 2 жыл бұрын
ගොඩක් ස්තුතියි යාලුවා
@hiransirisena4310
@hiransirisena4310 2 жыл бұрын
Supiri ❤️🔥
@kavindulakshan4641
@kavindulakshan4641 2 жыл бұрын
නියමයි 👌
@isuriwijesekare8316
@isuriwijesekare8316 2 жыл бұрын
ඇල්කලයි නෙවෙ අල්කලි වීඩියෝ එක සුපිරි ගොඩක් දේවල් දැන් ගත්තා
@maheshbalasooriya7570
@maheshbalasooriya7570 2 жыл бұрын
Good job bro
@lasithshamendradesilva1588
@lasithshamendradesilva1588 2 жыл бұрын
supiri wadak ayye 👌👌👍
@mohamednusky3949
@mohamednusky3949 2 жыл бұрын
Superb bro
@madurapasan9680
@madurapasan9680 Жыл бұрын
Wedone sir
@innovators
@innovators 2 жыл бұрын
හම් එක ගැන හිතන්න එපා ලයිට් ගියා UPS power එකෙන් රෙකොඩ් කරේ 😢😢😢😢 සරල සොලා සිස්ටම් එක සහ බැටරි ගැන තවත් විස්තර - kzbin.info/www/bejne/mKq8aZ14mdx2gaM හයිබ්‍රිඩ් බැටරි ගැන විස්තර - www.hybrids.co.nz/battery-specs/
@sadirasujayana985
@sadirasujayana985 2 жыл бұрын
Hybrid battery ගැන තියෙන website eke link එක දන්නකෝ
@tech8823
@tech8823 2 жыл бұрын
ඉන්වර්ට යුනිට් එක හදන එක හැනත් වීඩියෝ එක්ක් අනිවාර්යයෙන්ම දාන්න ඕන.💪❤️👊
@-nuwaraahasayata
@-nuwaraahasayata Жыл бұрын
අඩ්ඩෙහ් මල්ලී
@bgcharuka1400
@bgcharuka1400 2 жыл бұрын
inverter එකක් හදන විඩියො එක දාන්නකො
@sg-dl3wz
@sg-dl3wz 2 жыл бұрын
එල.. Lithium battery charger pcb ekath ona okmanata
@987Asanka
@987Asanka 2 жыл бұрын
niyamai inveter eka hadana eka one
@EVILALIENEDURANGA
@EVILALIENEDURANGA 2 жыл бұрын
wow ayya
@ravishkasiriwardhana9528
@ravishkasiriwardhana9528 2 жыл бұрын
90ah car battery ekak 100w solar ekak magin charge karanna uthsaha kara . mppt charging controller ekaking . 13.8 wage witharai change wenne ? battery eka "need change " kiyala penwanawa (light colour white) battery eka full wenne .
@jayantha4
@jayantha4 Жыл бұрын
Thanks for your explanation. Your practical knowledge is excellent. Just a kind comment to improve the use of English. Don’t say serious, the correct word is serial.
@hassansaleem9860
@hassansaleem9860 2 жыл бұрын
Hi, what is the circuit breaker u have used. Ac or dc circuit breaker. Pls give details
@creativehimasha2007
@creativehimasha2007 2 жыл бұрын
inveter eka hadana video ekath danna Me thiyena Hybride battery waling e-bike battery set ekak hadana pulluwanda e ganath video ekak danna
@pamodmanodya7471
@pamodmanodya7471 2 жыл бұрын
kalekin sago
@vithanagenabadawa9109
@vithanagenabadawa9109 2 жыл бұрын
In vater video oneee,🙏🙏🙏👍👍
@madusankasuriupperuma9901
@madusankasuriupperuma9901 Жыл бұрын
Mage treeweel ekata oya kali 4k dala teyenne, ekata charging 16, dee off wenna kramayak hada ganna puluwanda
@nadikaudayakantha1587
@nadikaudayakantha1587 Жыл бұрын
Good job .....Kohomada charger ekka hoya ganne?
@madhushaviraj9824
@madhushaviraj9824 2 жыл бұрын
Thank u
@virajkumarage2158
@virajkumarage2158 Жыл бұрын
12v 24v ups walata sambanda karanne kohomada saha ewa charge karana widiya kiya dunnannam wedgath.mokada weradi widiyata charge kaloth loku damage ekak wena nisa..
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera 2 жыл бұрын
A to Z ම කියලා තියනවා වැඩේ පට්ට..!! බඩු නෑනේ. ඉන්වටර් එකත් ඔ්නි
@innovators
@innovators 2 жыл бұрын
aniwarenma
@KalugageGunanandaHimiනමෝබුද්ධා
@KalugageGunanandaHimiනමෝබුද්ධා 2 жыл бұрын
👍👍👍👍👍
@pramodasasanka5691
@pramodasasanka5691 2 жыл бұрын
12v inverter එක ඕනි❤
@jcikm1124
@jcikm1124 2 жыл бұрын
Pwm charger control ekata hybrid battery set karanna puluwanda.
@jvdotcomwithjanulajanuli9920
@jvdotcomwithjanulajanuli9920 2 жыл бұрын
Inverter එක හදන විදිය දාන්නකෝ
@kasunchandana1785
@kasunchandana1785 2 жыл бұрын
Mekata solar panel ekak wenuwata ups ekaka transformer ekak dala dc 14.5 deela battery eka charge karoth aulak weida
@ruwantharanga4113
@ruwantharanga4113 2 жыл бұрын
Mppt charge ekakin hybrid battery ekak charge karanna puluwanda ekata sola walimma in eka denna onada
@lahiruprageeth8555
@lahiruprageeth8555 2 жыл бұрын
Relay eka vibrat wenawane aiya . 9v input kare . 8.4 cutoff thibbe .visadumak kiyannako
@kasunprasanna172
@kasunprasanna172 2 жыл бұрын
Haibrith bettriy palu dekkata me pennapu solar charge eka hariyanawada
@GEMINGVADDA
@GEMINGVADDA 2 жыл бұрын
Mama 1👍
@suneethakumari609
@suneethakumari609 2 жыл бұрын
Hybrid sampurna pack ekakin ampier kiyak withara hadaganna puluwanda
@dineshliyanage5202
@dineshliyanage5202 Жыл бұрын
Calcium battery ganath kiyala denna puluwanda
@dill2474
@dill2474 2 жыл бұрын
Aiya me modul ekaka amp kiyak tiyenawada modul eka atule bms tiyenawada
@wowcricket0515
@wowcricket0515 2 жыл бұрын
Brother me battery 2ka solar controller ekakta set karot weda karanna beri wewida
@SLBlackPanther
@SLBlackPanther 2 жыл бұрын
series karala charge karanna ona voltage eka mokadda ? 16.8 enawa nam 16.8 da denna one oka charge karanna ?
@pramodlakshan88
@pramodlakshan88 2 жыл бұрын
Inverter hadana video eka danna...
@nimuthudanthanarayana7060
@nimuthudanthanarayana7060 2 жыл бұрын
inverter eke video eka one brdh
@uniqueone1677
@uniqueone1677 2 жыл бұрын
👍👍
@dilrukosanda1396
@dilrukosanda1396 2 жыл бұрын
අයියෙ අර අයිය අන්තිමටම පෙන්නපු කඩෙන් ගන්න තියෙන solar charger controller එක අයිය හදපු circuit එක විදියමද නැත්නම් අයිය හදපු circuit එකෙයි ඒ controller එකෙයි අතර වෙනසක් තියෙනවද? පොඩ්ඩක් කියන්නකෝ
@bimsarasamarasinghe7551
@bimsarasamarasinghe7551 Жыл бұрын
Ayye man gaawa 40w solar panel ekak thiyanwa eke voltage eka hariyata enawa habi ampier eka 0 kiyala pennanne Battery charge whenneth na Mokadda ekata karanna puluwan
@charukaranasingha3181
@charukaranasingha3181 2 жыл бұрын
♥️♥️
@For_the-love_of_physics
@For_the-love_of_physics 2 жыл бұрын
13:35 hadana widiha one
@dilrukosanda1396
@dilrukosanda1396 2 жыл бұрын
අයියෙ අර capacitors වල voltage එක කීයද?
@tecka6449
@tecka6449 2 жыл бұрын
inverter eke . Video ekak danna
@donalupendra2618
@donalupendra2618 2 жыл бұрын
Hybrid battery eken ena voltage eka 12v walata harawaganne kohomda aiye?
@jcikm1124
@jcikm1124 2 жыл бұрын
Hybrid battery charger ekak hadana vidiha kiyala denawada.
@avishkanirmana4291
@avishkanirmana4291 6 ай бұрын
❤️❤️❤️❤️
@senujtx9941
@senujtx9941 2 жыл бұрын
ayye oya kohomada electric gana igena gaththe ?
@isuriwijesekare8316
@isuriwijesekare8316 2 жыл бұрын
ඉන්වටර් එක ඔනාමයි
@tharinduwimukthi8403
@tharinduwimukthi8403 2 жыл бұрын
Battary eka 8v charge una gaman auto cutoff wenawa. Voltage mokuth Adjust karanna be.
@asanga911
@asanga911 2 жыл бұрын
Ups ඒකක් 12v dc ups එකක් කරගන්න පුලුවන්ද පුලුවන්නම් කරන විදිහ දාන්න
@thissajaya559
@thissajaya559 2 жыл бұрын
👍
@janakafonseka895
@janakafonseka895 Жыл бұрын
මෙකේ තියෙන විදිහට charging indicate රතු led එක රිලේ එක on අවස්ථවෙදිත් battare එකේ voltage එකෙන් දිගටම පත්තු වෙනවා නෙද?
@newl.k.d6653
@newl.k.d6653 13 күн бұрын
Pwm chager aken volt 16k ganna ba neda 15v walin cut off wenawa
@shasikanilangani2132
@shasikanilangani2132 6 ай бұрын
inverter, එක ඕන
@ramikaperera
@ramikaperera 2 жыл бұрын
battery pack eka hadana video ekak dnnako
@ranjithdissanayake3564
@ranjithdissanayake3564 Жыл бұрын
🙏
@nilushapriyadarshani5721
@nilushapriyadarshani5721 2 жыл бұрын
Hybrids battery charging circuit ekak dannako
@sitharadananjaya2370
@sitharadananjaya2370 2 жыл бұрын
20w 18v panel dekak samantharawa dala Solar controller ekakim 12v 9 battery k charge wenne na hethuwa ai loku udauwak.
@EzView
@EzView 2 жыл бұрын
choper ekata multi vibrator ekak gahanna C828 daala. AC 230V ganna puluwan. PWM current control madi MPPT yanna puluwannam watinawa.
@innovators
@innovators 2 жыл бұрын
awasane mama oya hama dema kyanawa sampurnemma balnna
@nilusithara8310
@nilusithara8310 Жыл бұрын
Battry cell kohenda hoyagatte
@chandrasirichandrasiri900
@chandrasirichandrasiri900 2 жыл бұрын
හයිබුිඩි බැටරි වොල්ටි තාවය පැහදිලිකරන්න.
@bhathilamadushan2358
@bhathilamadushan2358 2 жыл бұрын
Inverter eka video ekak danna bosa plz
@imalsandaruwan3939
@imalsandaruwan3939 2 жыл бұрын
18v. Akai 17.2v solar penal 2k akata karanna puluwanda
@samanthapathirage2754
@samanthapathirage2754 2 жыл бұрын
invetar sarkit eka kohomada hadanne
@dilrukosanda1396
@dilrukosanda1396 2 жыл бұрын
Inventer එක ඕනෙ
@myforex1101
@myforex1101 2 жыл бұрын
Hybrid battery ganna thiyanna kohenda?
@cs-cardserver583
@cs-cardserver583 2 жыл бұрын
How to buy this reconditioning battery
@abeykoonsarath3335
@abeykoonsarath3335 2 жыл бұрын
🤙🇱🇰👍
@jayantha4
@jayantha4 Жыл бұрын
😮the correct term is serial and not serious.
@innovators
@innovators Жыл бұрын
www.allaboutcircuits.com/textbook/direct-current/chpt-5/what-are-series-and-parallel-circuits/#:~:text=What%20are%20Series%20and%20Parallel,same%20voltage%20across%20each%20component.
@kavishkasl9820
@kavishkasl9820 2 жыл бұрын
නුවර used Hybrid battry ගන්න තැනක් කියන්නකෝ plz reply krnna
@Tentashion
@Tentashion 2 жыл бұрын
මේක ලොකු කරල හදල Computer එකකට වගේ දෙන්න පුලුවන්ද?...මේ Batterys අලුතෙන් ගන්න තැන් තියෙනවද?
@c-techacademy1205
@c-techacademy1205 2 жыл бұрын
Capacitor voltage eka kiyada
@Ayeshdesilva
@Ayeshdesilva Жыл бұрын
Hybrid battery shell thiyenawa da ganna puluwann kohenda
@tutugaming6329
@tutugaming6329 2 жыл бұрын
ado
@sureshmadushanka627
@sureshmadushanka627 Жыл бұрын
hybrid බැටරියක් 15 v චාජ් කිරිමට w කියක පැනල් එකක් ඔනේද
@mailsisuru
@mailsisuru 2 жыл бұрын
මම SAKO 3kw inverter එකක් ගන්න ඉන්නේ. ඒකට මේක connect කරන්න පුලුවන්ද? 24v ඕන. 200Ah වගේ එකක් හදල දෙන කෙනෙක් දාන්නේ නැද්ද? electric වැඩ කරන්න බයයි.
@travelwithgomez5623
@travelwithgomez5623 2 жыл бұрын
Inverter eka oona hadana widiha
HYBRID BATTERY SOLAR OFF GRID SYSTEM -සිංහලෙන්
20:25
Lakshan Usgoda
Рет қаралды 46 М.
Off grid Solar system | hybrid inverter installation guide
11:52
I wish I could change THIS fast! 🤣
00:33
America's Got Talent
Рет қаралды 91 МЛН
Пробую самое сладкое вещество во Вселенной
00:41
How to Replace a Hybrid Battery in a Prius (Upgraded Battery)
39:59
Cheap 160w 2.1 Amplifier 40w X 4 SUBWOOFER
14:09
Tech Boomer
Рет қаралды 8 М.
Tutorial: Solar Panel Protection in Series and Parallel
16:25
Off-Grid Garage
Рет қаралды 774 М.
Hybrid Battery Repair
35:20
CHARITHA SANJEEWA
Рет қаралды 10 М.
ПОКУПКА ТЕЛЕФОНА С АВИТО?🤭
1:00
Корнеич
Рет қаралды 3,4 МЛН
Secret Wireless charger 😱 #shorts
0:28
Mr DegrEE
Рет қаралды 2,4 МЛН
iPhone 16 с инновационным аккумулятором
0:45
ÉЖИ АКСЁНОВ
Рет қаралды 906 М.
Неразрушаемый смартфон
1:00
Status
Рет қаралды 2,2 МЛН