සදහම් චාරිකාව 13 - පුජ්‍ය සිරි සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ - (2024-01-25) | ITN

  Рет қаралды 28,347

ITN Buddhist

ITN Buddhist

Күн бұрын

#ITN #ITNSriLanka #ITNBuddhist #SithaNiwanaBudhuBana
ITN ON SOCIAL
Follow on Facebook: / itnsrilanka
Follow on Twitter: / itnsrilanka
Subscribe on KZbin: bit.ly/SubscribeITNSriLanka
© 2024 by Independent Television Network.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network.

Пікірлер: 371
@slraju3874
@slraju3874 5 ай бұрын
ඉතාමත් ප්‍රායෝගික බුද්ධිමත් දේශනාවක් 🙏🙏 ඒ වගේම හොද නිවෙදකයෙක් ...
@willwitt8591
@willwitt8591 5 ай бұрын
අම්මාප්?? මොන බොරුද කොල්ලො.. දෙයක් කියන කොට බලාපිය ඉස්සෙල්ලා මේ කියන දේවල් වල බුද්ධ දර්ශනය තියනවාද කියාල .. කිසිම වැඩක් නෑ.. ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීමක් නොකරන මේ උණන්සේ කියන්නේ වැදි බන කියන එක ඔප්පු උනා
@dankane2963
@dankane2963 5 ай бұрын
කොල්ලො අම්මා පවා මතක් කර ද්වේෂයෙන් මෝහයෙන් බනින අතර පොට්ටනිය බොරු රහත් බව කියාගෙන බුද්ධ ධායර්ශනයේ රහතන් වහන්සේ කියන එක බොහොම බාල්දු තත්වයකට දානවා. එකෙන් එයා වාසි ගන්නවා.
@mythbuster4712
@mythbuster4712 5 ай бұрын
මේ පොට්ටනිය ග් එක කොමෙන්ට් හංගලා
@polytech7862
@polytech7862 5 ай бұрын
අන්න පොට්ටනිය බය වෙලා කොල්ලොන් ව බ්ලොක් කරලා උගේ පුතෙල සෙට් එක එක්ක සිවුර අස්සෙන් තපුලනවා 😂
@Sn2008hewa
@Sn2008hewa 5 ай бұрын
උන් වහන්සේ කියන්නෙ ඉතා ගැඹුරැ ධර්ම කාරණා ටිකක්.ඒ කාරණා ඉතා දීර්ඝ ලෙස විග්‍රහ කරනවා දේශනා වලදි. සම්මා දිට්ඨි සච්ච ගවේසී ලොව් තුරැ සුව විමුක්තියට මාවත රහතකු වන මග අවබෝධයට මග ආදී වශයෙන් ඇති දේශනා මාලා මුල සිට පිලිවෙලට ශ්‍රවනය කරන්න. සතුටින්,නිදහසේ ඡීවත් වන්න අවශ්‍ය සියල්ල ඔබට ඇසේවී.
@dankane2963
@dankane2963 5 ай бұрын
හක් හක්. රහතෙකු වන මග මදැයි 😂. එහ් කෙසේ වෙතත් හොර රහත් කම ඔටුන්නක් වගේ දාගෙන නටන්නෙ. කොල්ලො මුණාඤ්ඤසේ ආරය අෂ්ටාංගික මාර්ගය වැඩීමක් වත් නැති චීවර ධාරීයෙක් ඔප්පු උනා අම්මා පවා මතක් කර ද්වේෂයෙන් මෝහයෙන් මිනිසුන්ට බනිනවා කොල්ලො. ලෝභ දොස මෝහ ඇති අය රහත් නෑ කොල්ලො ❤❤ ආදරෙයි කොලුවෝ 🙏🙏🙏🙏
@dankane2963
@dankane2963 5 ай бұрын
කොල්ලො අම්මා පවා මතක් කර ද්වේෂයෙන් මෝහයෙන් බනින අතර පොට්ටනිය බොරු රහත් බව කියාගෙන බුද්ධ ධායර්ශනයේ රහතන් වහන්සේ කියන එක බොහොම බාල්දු තත්වයකට දානවා. එකෙන් එයා වාසි ගන්නවා.
@polytech7862
@polytech7862 5 ай бұрын
සම්මා දිට්ටිය කෙසේ වෙතත් අම්මා දිෂ්ටිය නම් තියනවා. ද්වේෂ සහගතව එක කරනවා
@dankane2963
@dankane2963 5 ай бұрын
එහ් වටිනාපොට්ටනි ධර්මේ අහලා තමා අව්ලොකේෂ්වර බුදු උනේ , විෂ් ව බුද්ධ රහත් උනේ. පිටිදූවේ සිරිධම්ම බුදු වෙලා සමන්ත භද්‍ර උනේ.. යසයි කොල්ලො!!!😢
@kasunchamara7497
@kasunchamara7497 5 ай бұрын
විමුක්තියට මාවත දේශනා ටික නෑ බ්‍රෝ.... ඔයා ගාව තියේද
@user-lu2ns1hg3k
@user-lu2ns1hg3k 4 ай бұрын
❤❤❤ විශ්ව චාරිකාව සතුටින් නොඇලි නොබැදි තරණය කරමු❤❤❤ පෘථිවියට සත්‍යයේ පණිවිඩය විසුරුවා හරිමින් හිස් අතින් ස්වභාව ධර්මයේ රිද්මයට එක්වෙමු❤❤❤ ඒ සදහා දසබලධාරි ජගත්ගුරු දීපදෝත්තම ශ්‍රී සමන්ත භද්‍ර ජීවමාන ඛුදුන් වහන්සේ සමග පියනගමු ❤❤❤ භාගයවතුන් වහන්සේට ❤සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ෂධයේ සිට අප නමස්කාර කරමු ❤❤❤❤අපගේ නමස්කාරය වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 5 ай бұрын
අද කල තරුණයන්..වෙනුවෙන්මය.... ආර්ථිකමය සමාජමය ආධ්‍යාත්මීය.. දියුණුව ලබා ගත යුතුය. බිඳ වැටීමට දුක් නොවන්න.. අහිමි වීම..ගැන දුක් නොවන්න.. ඉපදීමේ සිටම.. අහිමි වීම්..පමණයි.. වයසට යෑම ලෙඩවීම මරණය ඉදිරියේ.. ශක්තිමත් වෙන්න.. ජීවමාන බුද්ධ දේශනා හදින්ම ශ්‍රවණය තුලම...
@willwitt8591
@willwitt8591 5 ай бұрын
කොලුවෝ උන්නාන්සේ ආර්යා අෂ්ටාංගික මාර්ගය වැඩීමක් නැහැ. මීත්‍රීය කරුණාව වෙනුවට ද්වේශය මෝහය . අපි දැක්කා අම්මා පවා මතක් කර පරිභව කරන හැටි මිනිසුන්ට ද්වේශය මෝහය උපරිම පංචස්කන්ධය කොල්ලො. 😢. හොර රහත් කමකුත් අරගෙන. ඔප්පු උනා රහත් නෑ කියාල.
@slback3934
@slback3934 5 ай бұрын
ස්වාමීනවහන්ස බොහොම සංතෝසයි ❤❤❤❤❤
@mythbuster4712
@mythbuster4712 5 ай бұрын
කොල්ලො අම්මා පවා මතක් කර ද්වේෂයෙන් මෝහයෙන් බනින අතර පොට්ටනිය බොරු රහත් බව කියාගෙන බුද්ධ ධායර්ශනයේ රහතන් වහන්සේ කියන එක බොහොම බාල්දු තත්වයකට දානවා. එකෙන් එයා වාසි ගන්නවා.
@polytech7862
@polytech7862 5 ай бұрын
මොකටද.. කෙලින බොරු වලට ,?
@slback3934
@slback3934 5 ай бұрын
@@polytech7862 එහෙනම් ඔයා ඇත්ත කියන්නකො අපටත් දැන ගන්න
@nayanavithanage2690
@nayanavithanage2690 5 ай бұрын
සදා කාලික නිවිම සැනසිම සියග්ෙලා්ම ලගම ඇති එකම සත්්‍ය දහම🙏🏿🙏🏿🙏🏿
@willwitt8591
@willwitt8591 5 ай бұрын
මොන. නිවන් ගැනද කියන්නේ පොට්ටනි ය නිවන් මගක ඉගියක් වත් දැකපු නැති කෙනෙක් කියලා ඔප්පු උනා. ආරය අෂ්ටාංගික මාර්ගය වැඩීමක් නැහැ කොල්ලො
@neviltec4687
@neviltec4687 5 ай бұрын
ඔබ වහන්සේ කියන ක්‍රමය ලංකාවේ ඉන්න නිගන්ටයන්ට කොච්චර කිව්වත් අහන්නෙ නෑ හාමුදුරුවනේ ..ජානවලින් එන ගතියක් ඒ නිඝන්ට ගතිය.
@mythbuster4712
@mythbuster4712 5 ай бұрын
නිගණ්ඨ වෙන්නේ මේයා
@mythbuster4712
@mythbuster4712 5 ай бұрын
කොල්ලො අම්මා පවා මතක් කර ද්වේෂයෙන් මෝහයෙන් බනින අතර පොට්ටනිය බොරු රහත් බව කියාගෙන බුද්ධ ධායර්ශනයේ රහතන් වහන්සේ කියන එක බොහොම හෑල්ලු තත්වයකට දානවා. එකෙන් එයා වාසි ගන්නවා. රහත් නෑ ඔප්පු උනා ලොබ දෝස මෝහ සහිත පංචස්කන්ධය ක් බව ඔප්පු උනා කොල්ලො
@mythbuster4712
@mythbuster4712 5 ай бұрын
නෙවිල් කොල්ලා නිකන් මොකෝ matrix වල වගේ එනදගෙන . පොට්ටනිය ද ඔය අඳුම අන්ඳුවේ
@surangagunasekara1331
@surangagunasekara1331 4 ай бұрын
Nigantayaa thamai othana kaha redda andagena inne. Oya kiyanne waradi Bana ahapuwama siya divi haani karagannawa kiyala. Balahang mekage bana ahapu keedenek marunada, marenna haduwada kiyala. Mama kiyana de ahuwe nathi unaata kamak nehe. Me lokkama methana kiyanne.
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 5 ай бұрын
ඔබවහන්සේ හරිම ප්‍රායෝගික දහමක් මේ කියන්නේ. හැම පෝය දිනයක්ම එනකල් බලාගෙන ඉන්නේ මේ දේශනාව අහන්නයි. මේ වැඩසටහන මෙහෙයවන තරුණ නිවේදකයාටත් බොහෝම සතුතියි. ඔහු ඉතාම දක්ෂව සූක්ෂම ලෙස ස්වාමීන් වහන්සේ සමඟ ප්‍රශ්න සාකච්ඡා කරනවා. තෙරුවන් සරණයි.
@dankane2963
@dankane2963 5 ай бұрын
අහ් මේ පොට්ටනිය ගේ අශේන් කොල්ලා . හෙම උන්මන්ද වීඩියෝ එකකකම පොට්ටනිය ට පක්ෂව ඔහේ මොනවා හරි ලියන කොළුවෙක් මේයා.
@dankane2963
@dankane2963 5 ай бұрын
මේ පොට්ටනි ධර්මේ . ආර්යා අෂ්ටාංගික මාර්ගය වැඩීමක් නැහැ. පොට්ටනිය දන්න බුද්ධ දර්ශනයක් නෑ
@sumedhathejan4139
@sumedhathejan4139 5 ай бұрын
ඔබ වහන්සේ දේශනා කරන දේ හරියටම හරි.මුනින්දායාණන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා.🙏🙏🙏❤❤❤
@rasikalokuge8301
@rasikalokuge8301 5 ай бұрын
Aththamai
@user-hx1sv4bq4d
@user-hx1sv4bq4d 5 ай бұрын
සියලුම මිනිසුන් ගෙ ගලවුම් කරුව ඔබ ය්.මුලු වි ස්වයම නිර්මාණය කලෙ ඔබ ය්.මෙ වි ස්වයෙ පවතින මහ ගසත් ඔබ ය්.සිතු පතු දෙ ලබ දෙන කප්. රු කත් ඔබ ය්.
@willwitt8591
@willwitt8591 5 ай бұрын
මුන් මෝඩයො මුන් මේ පොඩි බිලිකොල්ලක් දැම්මාම එක අල්ලන් හතර වටේ.. 😅
@willwitt8591
@willwitt8591 5 ай бұрын
උන්වහන්සේගේ ගැළවීමේ දේශනා තියනවා අහන්න ඕනද කොල්ලො 🙏🙏🙏
@user-hx1sv4bq4d
@user-hx1sv4bq4d 5 ай бұрын
මම උන්වහන්සේගේ දෙසනාඅහුවෙඅදනෙවෙය්.ව්මුක්තිය මාවත වඩසටහනටගියා.කව් හකි යාව ආවා.
@willwitt8591
@willwitt8591 5 ай бұрын
නියමයි කොල්ලො පොට්ටනි බුද්ධ ගේ හස් කම්. කොල්ලාට කව් හැකියාව දුන්නු මුනිදු 🙏🙏🙏🙏🙏
@nimeshprabath3201
@nimeshprabath3201 5 ай бұрын
ITN ගොඩක් ස්තුති මේවගේ හරවත් දේ ගෙනල්ලා අපේ රටේ මිනිසුන්ගේ රාමු බිදලා ඇත්ත විදිහට අනාගතය කරා යෑමට දරන උත්සහයට❤
@user-mv8dh5xv2u
@user-mv8dh5xv2u 5 ай бұрын
😂😂😂😂😂😂
@anushiranaraja7092
@anushiranaraja7092 4 ай бұрын
@JADeepa-oe9gs
@JADeepa-oe9gs 5 ай бұрын
නමස්කාර වේවා මුනින්ද්‍රයානනි ඉතා වටිනා දේශනාවක් 🌹🙏🌸🌼🌷🌹🙏🌸🌼🌷🌹🙏🌸🌼🌷🌹🙏🌸🌼🌷
@sellachathura9501
@sellachathura9501 5 ай бұрын
මුට කියල පුකෙ ඇරගනින් .. පට්ට සැපක් දැනෙයි බැල්ලි උම්බට
@rojaraththanayaka2885
@rojaraththanayaka2885 5 ай бұрын
නැමිලා ඇරගනින් 😅😅😅😅😅
@NiyomiAbeysinghe-tt5ft
@NiyomiAbeysinghe-tt5ft 5 ай бұрын
නමස්කාර වේවා! 🙏🙏🙏🙏🙏🙏
@mythbuster4712
@mythbuster4712 5 ай бұрын
පොට්ටනි මුනිඳු පිහිටයි කොල්ලො 🙏🙏🙏🙏🙏🙏🙏
@PrasadChandana-fv2fo
@PrasadChandana-fv2fo 5 ай бұрын
මේ වගේ ප්‍රායෝගික දේශනා කොයිතරම් වටිනවද.මටත් හරියටම හරි මේ කතා
@polytech7862
@polytech7862 5 ай бұрын
ප්‍රසාද් කොල්ලො බුද්ධ ධර්මේ පොඩ්ඩක් ඉගෙන ගමු
@dimpalkimbulapitiya9377
@dimpalkimbulapitiya9377 5 ай бұрын
හැම කෙනෙකුටම ඉතාම පුයෝජනවත් පුායෝගික දේශණයක්. සාදු කියල ගෙදර යන එකක් නෙවෙි. නිවෙිදකයා හොද සහයෝගයක් දුන්න.
@willwitt8591
@willwitt8591 5 ай бұрын
මොන කවුද කියන්නේ . කොල්ලො මුනන්නන්සේ හොර රහත් කම ඔටුණන්ක් වගේ දාගෙන නටනවා. කොලම කියන්න මුන් වහන්සේ ගේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීමක් තියනවාද ? නෑ නේද. ? ඉතින් පොට්ටනිය වෙනස් වෙන්නේ කොහොමද ඔය පොට්ටනි මුනිදු ගති නැති කර ගන්න බැහැ ඒව නැතිවෙන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීමක් කරන්න ඕන කොල්ලො මේයා ගේ ඒව මුකුත් නෑ.. අම්මා පවා මතක් කර ද්වේෂයෙන් මෝහයෙන් මිනිසුන්ට බනින හැටි දැක්කේ නැද්ද
@tharindusandamal1980
@tharindusandamal1980 5 ай бұрын
ITN ඇත්තටම හොද + ධර්ම දේශනාවක් . තෙරැවන් සරණයි
@dankane2963
@dankane2963 5 ай бұрын
අහ් දැකලා පුරුදුයි
@dankane2963
@dankane2963 5 ай бұрын
පොට්ටනිය ගේ චැනල් එකේ නයට කමෙන්ටු ගහන කෙනෙක්
@DilaniPriyanka-oh2qb
@DilaniPriyanka-oh2qb 5 ай бұрын
අයිතිහාසික සාකච්ඡාවක් වේවි. මේ විශ්වයේම උන්වහන්සේ පමණයි මෙවන් දේශනාවක් කරන්නේ. නිවේදක ඔබතුමාට ද මේ දහම අවබෝධ වේවා.
@nayanavithanage2690
@nayanavithanage2690 5 ай бұрын
🙏🏿🙏🏿🙏🏿❤️❤️❤️
@user-bv8yw8lc5v
@user-bv8yw8lc5v 5 ай бұрын
ජීවිතේ මෙතන ❤️
@polytech7862
@polytech7862 4 ай бұрын
කොල්ලා දන්නවද පොට්ටඅෂ්ටික මාර්ගය පොට්ටනිය ගේ .. hallo කොල්ලො!!! එක තමා 1. සම්ම දිෂ්ටි 2. සම්මා ගොන්කල්ප 3.සම්මා වාචාල 4. සම්ම ක්මන්ත්‍රණ ,,5. සම්මා ගොවිජීව 6. ...
@jagathnanayakkara4769
@jagathnanayakkara4769 5 ай бұрын
Sanpurana atha ape hamuduruwane 🙏
@udaradilan9313
@udaradilan9313 5 ай бұрын
Theruwan saranai ape හාමුදුරුවෝ 🙏
@mythbuster4712
@mythbuster4712 5 ай бұрын
උන්මත්තක ස්වභාවයක් කොල්ලො
@user-bz3ob4kb1s
@user-bz3ob4kb1s 5 ай бұрын
Hadawetha budunta නමස්කාර වේවා ❤❤❤
@Inside25
@Inside25 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@hariththilindra5779
@hariththilindra5779 5 ай бұрын
මේ සාකච්ඡාව එනකන් මම බලන් හිටියේ❤
@w.prenurenu9262
@w.prenurenu9262 5 ай бұрын
Api obawahansee
@polytech7862
@polytech7862 5 ай бұрын
ද්වේෂ මෝහ පිරුණු පොට්ටනි ධර්මේ අහන්න එපා
@polytech7862
@polytech7862 5 ай бұрын
බුද්ධ ධර්මේ අහන්න කරුණාව මෛත්‍රිය
@polytech7862
@polytech7862 4 ай бұрын
පොට්ටනිය ආර්යා අෂ්ටාංගික මාර්ගය වැඩීමක් නැහැ
@polytech7862
@polytech7862 4 ай бұрын
කොල්ලා දන්නවද පොට්ටඅෂ්ටික මාර්ගය පොට්ටනිය ගේ .. hallo කොල්ලො!!! එක තමා 1. සම්ම දිෂ්ටි 2. සම්මා ගොන්කල්ප 3.සම්මා වාචාල 4. සම්ම ක්මන්ත්‍රණ ,,5. සම්මා ගොවිජීව 6. ...
@anushiranaraja7092
@anushiranaraja7092 5 ай бұрын
@sl..5746
@sl..5746 5 ай бұрын
Suvamin vahansa නිසා මා jeevitet හදා gatte Attatama kiuvot මං hema මොහොතෙම සතුටින් ඕන කරදර ප්‍රශ්න මං සතුටින් visada ගන්නේ උන් වහන්සේ ගේ ධර්මය දේශනා අහන්න හරිම vedagat අපේ jeevita valata
@mythbuster4712
@mythbuster4712 5 ай бұрын
පොට්ටනිය ගේ කොළු ගැටව් ටිපර් වෙලා කුණුහරුප අමෝරාගෙන එන්නේ 😆
@rohithanishshanka5589
@rohithanishshanka5589 5 ай бұрын
🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 සුපිරි
@padmadahanayake8768
@padmadahanayake8768 5 ай бұрын
Listening over and over again.... Saadu...saadu 🙏🙏🙏🙏🌹🌹🌹🌹
@dankane2963
@dankane2963 5 ай бұрын
මේ තවකෙනෙක් . නෑ නෑ රහත් කම බොරුවට දාගෙන නටන එකෙක් ට වඩා තව වසලයෙක් නෑ
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 5 ай бұрын
Wishwaye Ati Ekama Sathya Deshana ! SANDITTIKA AKALIKA Darmaya Shinuwanin.Asa Obath Sita Niwaganna
@user-sq3lc6ek1t
@user-sq3lc6ek1t 5 ай бұрын
මේ වටින දහම හැම දෙනාටම අසන්නට වාසනාව ලැබෙනව නම් කොච්චර වටිනවද
@dankane2963
@dankane2963 5 ай бұрын
මොකෝ බොරු කියන්නේ .. නෑ නෑ හොර රහත් කම් දාගෙන නටන අයට වඩා වාසලයෝ තව නෑ
@dankane2963
@dankane2963 5 ай бұрын
අනිවා කොල්ලො එහ් වටිනාපොට්ටනි ධර්මේ අහලා තමා අව්ලොකේෂ්වර බුදු උනේ , විෂ් ව බුද්ධ රහත් උනේ. පිටිදූවේ සිරිධම්ම බුදු වෙලා සමන්ත භද්‍ර උනේ.. යසයි කොල්ලො!!!😢
@naturetravel7936
@naturetravel7936 5 ай бұрын
me swaamin wahansege desana ape rate minisunta therunoth ratama goda
@shashika407
@shashika407 5 ай бұрын
❤❤❤❤.ආදරෙයි ආදරෙයි අහස වගේ
@mythbuster4712
@mythbuster4712 5 ай бұрын
ආදරෙයි පැලෙන්න කොල්ලො ❤️❤️❤️ පොට්ටනි බුද්ධ පිහිටයි
@manojperera7116
@manojperera7116 5 ай бұрын
වටිනා සංවාදයක්
@mythbuster4712
@mythbuster4712 5 ай бұрын
මොන බුද්ධ දර්ශනයේ නාම මාත්‍රයක් නෑ මේ පොට්ටනි ධර්මේ
@user-xc7cn6ql2s
@user-xc7cn6ql2s 5 ай бұрын
Obhawahanseta deergausha lebeewa🙏🙏🙏🙏🙏🙏
@jagathnanayakkara4769
@jagathnanayakkara4769 5 ай бұрын
🙏🙏🙏
@jayam1429
@jayam1429 5 ай бұрын
ඉතාමත් වටිනා අද කාලයට ගැලපෙන , දාර්ශනික සාකච්ඡාවක් ... බොහොම ස්තූති itn නාලිකාවට.... නමස්කාරය වේවා ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට .... 👏👏👏👏👏👏👏👏👏👏
@dankane2963
@dankane2963 5 ай бұрын
අහ් ජයම නයට කොම්මෙන් දැන එක පොට්ටනිය ට
@mythbuster4712
@mythbuster4712 5 ай бұрын
පොට්ටනිය ගේ කොළු ගැටව් ටිපර් වෙලා කුණුහරුප අමෝරාගෙන එන්නේ 😆
@MPR-ni9zu
@MPR-ni9zu 5 ай бұрын
❤❤❤❤❤❤❤❤
@nishanthakumara9555
@nishanthakumara9555 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@user-xx3ce5oq4d
@user-xx3ce5oq4d 5 ай бұрын
❤❤❤❤🙏🙏🙏🙏
@mythbuster4712
@mythbuster4712 5 ай бұрын
ආදරෙයි කොල්ලො .. පොට්ටනි මුනිදු පිහිටයි කොල්ලො 🙏🙏🙏🙏🙏🙏
@PM-ui2ul
@PM-ui2ul 5 ай бұрын
සිරි සමන්තභද්‍ර බුදු හාමුදුරුවෝ කවදාක්වත් බැන්නේ නැහැ, වැරදි දෙයක් හදාගන්ඩ කියලා පෙන්නුවා විතරයි. මට ඇඬෙන්නත් බැනල තියෙනවා මන් ළඟ තිබ්බ වැරදි වලට. මං ඒවා හොඳට අහගෙන ඉඳලා හදාගත්ත. ගෞතම බුදුහාමුදුරුවෝ මනුෂ්‍යයෙක් විදියට ඉපදුණේ මවකගේ කුසින්. අද ඉන්නවා දැක්කොත් දකින්නේ පිළිමයක් විදිය නෙමේ මනුෂ්‍යයෙක් විදියට. ගෞතම බුදුහාමුදුරුවෝ අද මනුෂ්‍යයෙක් විදියට දැක්කොත් කොහොමද අඳුරගන්නේ කියලා හිතල බලන්න. ගෞතම බුදු හාමුදුරුවෝ දේශනා කළේ දුක නිවා ගන්න විදිය. සිරි සමන්තභද්‍ර බුදුහාමුදුරුවෝ කියන දේ කරහම දුක නිවෙනවද කියල බලන්ඩ, එහෙනම් ඒ තමයි අද වැඩ ඉන්න බුදුහාමුදුරුවෝ. දේශනා අහල සේරම දුක නිවුනනම් ඒ තමයි නිවන් අවබෝධ කරා කියන්නේ. ආයේ කවදාක්වත් දුකක් නෑ.
@ccsl6890
@ccsl6890 5 ай бұрын
Ohoma Yamuko. niwana kesewethath Nirayanam Shuwar😂😂😂😂
@samankolambage9783
@samankolambage9783 5 ай бұрын
@PM-ui2ul
@PM-ui2ul 5 ай бұрын
niraye thamai inne yamayata kohomada gema denne kiyala balanna
@piyadhasapathirana
@piyadhasapathirana 5 ай бұрын
අම්මප
@nadeshesudesh5522
@nadeshesudesh5522 5 ай бұрын
🤣🤣🤣🤣🤣
@padmadahanayake8768
@padmadahanayake8768 5 ай бұрын
Saadu..saadu..🙏🙏🙏🙏🌹🌹🌹🌹
@user-ec2ym4je4c
@user-ec2ym4je4c 5 ай бұрын
Theruwan saranaii 🙏🙏
@cyrilkarawgodagedon4327
@cyrilkarawgodagedon4327 5 ай бұрын
🙏🌞🙏🌞🙏🌞🙏🌞🙏🌞🙏🌞🙏🌞🙏⭐️🇱🇰🇱🇰🇱🇰
@KanthiPushpa-nm5fg
@KanthiPushpa-nm5fg 5 ай бұрын
🙏🙏🙏🙏
@gardisumanapala5592
@gardisumanapala5592 5 ай бұрын
I'm agry with borth of you...
@deepaniwilladdaragamage3343
@deepaniwilladdaragamage3343 5 ай бұрын
Teruwan saranai
@user-yk8xt7nw6w
@user-yk8xt7nw6w 4 ай бұрын
Very good 100 time good ❤
@user-tg2er2ge3f
@user-tg2er2ge3f 5 ай бұрын
❤❤❤❤❤
@dilanmihiranga1390
@dilanmihiranga1390 5 ай бұрын
❤️❤️🙏🙏❤️❤️🙏🙏
@vasanthajayasekera9408
@vasanthajayasekera9408 5 ай бұрын
SADU SADU SADU🙏🙏🙏
@sri7935
@sri7935 5 ай бұрын
❤❤❤
@RavindraMadushanka-bn1vc
@RavindraMadushanka-bn1vc 5 ай бұрын
🙏
@pradeepikaroshini8749
@pradeepikaroshini8749 4 ай бұрын
Matath hariyata hari❤❤
@ranjiththilakarathna
@ranjiththilakarathna 5 ай бұрын
සමහර
@user-ec2ym4je4c
@user-ec2ym4je4c 5 ай бұрын
Sthuthi oba whanseta🙏🙏
@nayanavithanage2690
@nayanavithanage2690 5 ай бұрын
🙏🏿🙏🏿🙏🏿❤❤❤
@user-jv5hz2im4k
@user-jv5hz2im4k 5 ай бұрын
නිගන්ටයින් නිශ්පාදනය කරන යන්ත්‍ර ය😮😮
@nilupasanjeewani1273
@nilupasanjeewani1273 5 ай бұрын
🙏🙏🙏🙏🙏
@sheni6004
@sheni6004 5 ай бұрын
💛💛💛💛💛💛
@Ruwan_Kalinga_official
@Ruwan_Kalinga_official 5 ай бұрын
තෙරුවන් ඔබවහන්සේට🙏🙏🙏
@polytech7862
@polytech7862 5 ай бұрын
පොට්ටනි මුනිදු පිහිටයි කොල්ලො 🙏🙏🙏
@Ruwan_Kalinga_official
@Ruwan_Kalinga_official 5 ай бұрын
@@polytech7862 උන්වහන්සේගෙ අභ්‍යන්තර ජීවිතය මට වැඩක් නෑ ජීවිතය වැදගත් දෙයක් කියල දුන්නොත් මම ඒකට ගරු කරනවා🙏
@polytech7862
@polytech7862 5 ай бұрын
අභ්‍යන්තර ජීවිතෙන් අපිටත් වැඩක් නෑ කොල්ලො වැදගත් වෙන්නේ පොටත්නි ධර්මේ බුද්ධ දර්ශනය විකෘති කරනවද රටේ මිනිසුන්ගේ මානසික තත්ව විකුර්ති කරනවද. අවලොකේශවරල බිහි වෙනවද , විශ්ව බුද්ධි ලා බිහිවෙනවද මිනිසුන්ව රවටනවද කියන එක. ඔවදන් එක එක අයගේ වෙනස් . එහ් වුණාට බුද්ධ පුත්‍රයෙක් කතා කරන්න ඕන බුද්ධ දර්ශනය තුළ තියන දේවල් . ඕනේ ඕනේ ඔවදන් දීලා මිනිසුන් ගේ ඔළු කුරුවල් කරන එකට , බුද්ධ දර්ශනය තව දුරටත් සමාජයෙන් අතු ගැවෙන කතා වලට කොල්ලො අපි විරුද්ධයි .. පොට්ටනි බුද්ධ පිහිටයි කොල්ලො 🙏🙏🙏🙏🙏
@dankane2963
@dankane2963 5 ай бұрын
අභ්‍යන්තර ජීවිතයෙන් අපිටත් වැඩක් නෑ කොල්ලො.
@dankane2963
@dankane2963 5 ай бұрын
වැදගත් වෙන්නේ මේ කියන දේවල් වලින් බුද්ධ දර්ශනයට හානියක් වෙනවද නැද්ද කියන එක,
@shehanwelgama
@shehanwelgama 5 ай бұрын
watina adahaas godak
@saseendraudayakumara4763
@saseendraudayakumara4763 5 ай бұрын
🙏🙏🙏💖💖💖
@mythbuster4712
@mythbuster4712 5 ай бұрын
අහ් මේ ඉන්නේ පොත්තනියහේ පිති කෙනෙක්
@isharainutube
@isharainutube 5 ай бұрын
🙏🏼🙏🏼🙏🏼🇱🇰💯
@chamilawijesinghe8580
@chamilawijesinghe8580 5 ай бұрын
🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹
@user-it2nw6nn4v
@user-it2nw6nn4v 5 ай бұрын
ITN ekata wiruddavath katauthu karanna wenava..jathima madya dahama winasa karana undalata support...channel gu godak
@realworldwith
@realworldwith 5 ай бұрын
Bududahama vinasakaranawa.ITN EAKATH iwarai.
@dankane2963
@dankane2963 5 ай бұрын
අනිවාර්යෙන් පොට්ටනිය හොර රහත් කම ඔටුන්නක් වගේ දාගෙන නටන ව itn එක ඒවට උඩ ගෙඩි දෙනවා. රහත් නෑ ඔප්පු උනා අම්මා පවා මතක් කරලා බනිනවා ද්වේෂයෙන් මෝහයෙන්. ලෝභ දොස මෝහ ඇති අය රහත් නෑ
@LasithaSandaruwan-lp1le
@LasithaSandaruwan-lp1le 5 ай бұрын
Nugath miniha 😅
@mythbuster4712
@mythbuster4712 5 ай бұрын
සඳරුවන් කොල්ලො දැන් කොල්ලා උගත් නම් කියන්න බලන්න පොට්ටනිය ගැන කියපු දේවල් වැරදි කොහෙද ? ආදරෙයි කොල්ලො 😍🥰 කැමතියි ඉගෙන ගන්න උගත් කොලුවා ගෙන්. ඔන්න අවස්ථාව .. පොට්ටනි මූ ඉදි පිහිටයි කොල්ලො 🙏🙏🙏❤️❤️
@NiroshaniAbeykoon
@NiroshaniAbeykoon 22 күн бұрын
ඔබ වහන්සේ තමයි සත්‍ය
@sajnajayalath8602
@sajnajayalath8602 5 ай бұрын
'madyastha bawa' jeewithayata sama tanakadeema wadagath wenawa.hodama kramaya eyayi.🙏
@sadewpahasara6076
@sadewpahasara6076 5 ай бұрын
ව්ශිශ්ටයි අපේ හාමුදුරුවනේ
@thilakerohan4978
@thilakerohan4978 5 ай бұрын
උන්වහන්සේ මනුලොවට පහල වු මහා ප්‍රඥාවේ සලකුණ .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-it2nw6nn4v
@user-it2nw6nn4v 5 ай бұрын
😂
@sriyahewagehewage6456
@sriyahewagehewage6456 5 ай бұрын
Mandabuddhikayanta hondai
@user-fx7hx3yp3q
@user-fx7hx3yp3q 5 ай бұрын
Ane palayan gobbaya umba mokekda ban . Genunanawabalan inna ekek ne umba​@@sriyahewagehewage6456
@mythbuster4712
@mythbuster4712 5 ай бұрын
හ් මෙන්න අපේ පොට්ටනිය ගේ ගෙදර බලු රාළහාමි.. ආදරෙයි කොල්ලො පොට්ටනි මුනිදු පිහිටයි 🙏🙏🙏🙏🙏
@mythbuster4712
@mythbuster4712 5 ай бұрын
අහ් මේ ඉන්නේ චාමර කොල්ලා
@kamaniariyathilaka6985
@kamaniariyathilaka6985 5 ай бұрын
ලස්සනට ජීවත් වෙන්න මග සැලසූ සලසන දේශනා . නමස්කාර වේවා.
@polytech7862
@polytech7862 5 ай бұрын
අන්න අවලෝකේෂ්වට තත් බුදු වෙලා පොට්ටනිය වගේ
@uf8259
@uf8259 5 ай бұрын
මං හැම පෝයටම ආසාවෙන් බලනවා.... හිතට දුකකුත් එනවා පූජා කාරයෙක් මේ හාමුදුරුවන්ගෙ වැඩසටහන නවත්තයිද කියල
@polytech7862
@polytech7862 5 ай бұрын
ඔයාව හොඳට දන්නවා උමඬව ච්න්නෙල් එකේ බොරුවට කොමෙන්ට් දාන එකෙක්
@rojaraththanayaka2885
@rojaraththanayaka2885 5 ай бұрын
කාලකණ්ණි යා බුදු දහම විකෘති කරමින් සමාජ වෙනතක යවනවා 😢
@uf8259
@uf8259 5 ай бұрын
@@rojaraththanayaka2885 අබ තෙල් පූජාවක් කරමුද එහෙනම්...... ලෝකය ඉස්සරහට යනකොට පස්සට යන රටක අපිට ඉතුරු අබතෙල් පූජාවල් විතරනෙ
@uf8259
@uf8259 5 ай бұрын
@@polytech7862 බොරුවට කොමෙන්ට් දානවයි ඇත්තට කොමෙන්ට් දානවයි කියන්නෙ මොකක්ද
@virajkasun5850
@virajkasun5850 5 ай бұрын
ලoකාවේ ඕනෑම හොද කෙනෙක්ගේ වටිනාකම, ගුණ, සත්‍ය මිනිසුන්ට අවබෝධ වන්නේ ඒ පුද්ගලයා මෙලොව හැර ගියාට පසුවයි. නමුත් ජීවමාන කාලයේ ගතයුතු සියලු දැනුම හා අධ්‍යාත්මික දැනුම ලබා ගැනීමට අප උත්සුක විය යුතුය.
@suniljayanthaekanayake3085
@suniljayanthaekanayake3085 5 ай бұрын
💛🧡❤️🌷🙏😇
@shdarshanawanasinha1968
@shdarshanawanasinha1968 5 ай бұрын
Ane aitien karaye mita wediya hoda hamuduruwo innawa mun budunta garahanwa
@user-zq4tz1ef7w
@user-zq4tz1ef7w 2 ай бұрын
ලද දෙයින් සතුටුවන හුගක් මිනිස්සු දන්නෙ නෑ තමුන් නිවන් දැකලා බව.වැඩියත් නැති නැත්තෙත් නැති තත්වයක්.
@nalakarathnayaka2549
@nalakarathnayaka2549 5 ай бұрын
මිනිස්සු කොයිතරම් ගරහනවද මේ ස්වාමීන් වහන්සේට... නමුත් තමන්ගේ ජීවිත වලට ඈදා ගත හැකි කිතරම් දේ මේ වචන තුල තියෙනවාද ඒවා කොතරම් ප්‍රායෝගික ද...❤
@dankane2963
@dankane2963 5 ай бұрын
කියමු බලන්න එකක් දෙකක් තම තමන් ගේ නෑන පමණින් නේ ලෝකේ තේරුම් ගන්නේ කොල්ලා කියන්න බලන්න එහෙනම් පොට්ටනි ධර්මේ ඔය දකින බුද්ධ දර්ශනය තුළ ඇති ජීවිතයට ආන්ද ගත්තු ඒවයි න් කීපයක්. කෝ බලන්න අහ් ඉතින් කියන්න .. ?
@rojaraththanayaka2885
@rojaraththanayaka2885 5 ай бұрын
කාලකණ්ණි යා බුදු දහම විකෘති කරමින් සමාජ වෙනතක යවනවා 😮
@kumaraekanayake3787
@kumaraekanayake3787 5 ай бұрын
කාට කෙසේ වෙතත් මට නම් හරියටම හරි 🙏🙏🙏
@dananjayawanigasekara8377
@dananjayawanigasekara8377 5 ай бұрын
මටත්
@arunalife4194
@arunalife4194 5 ай бұрын
Aniwa
@palle.gedara6033
@palle.gedara6033 5 ай бұрын
ඇත්තටම sathyata මුහුණ දෙන්න වටිනා desanavak
@Sn2008hewa
@Sn2008hewa 5 ай бұрын
මටත්
@mchethiyakarunarathna224
@mchethiyakarunarathna224 5 ай бұрын
මටත්❤
@chamidhusandheep2615
@chamidhusandheep2615 5 ай бұрын
ගොඩක් ලස්සනයි very good සමන්ත අයියේ😅😂
@amilahashantechnology3597
@amilahashantechnology3597 5 ай бұрын
ලෝක්කගෙ ටෝක් ටික නම් මරු, පොහොට්ටුවට රෙදි නැතුව කඩේ යන එක තමයි දූක 🥲
@MalanivijerathnaKodagoda-qx5xx
@MalanivijerathnaKodagoda-qx5xx 5 ай бұрын
Oba mulinma deiyo budun soyana gaman samanaya diunuwa laga karaganna. Ewita deiyo budun munagasewi. Pasuwa artikaya labewi.
@shanjalavidhanthi-fk1lj
@shanjalavidhanthi-fk1lj 5 ай бұрын
මේ comments දැක්කම හරිම සතුටුයි👍👍👍👍👍
@user-fj2uq6ho7p
@user-fj2uq6ho7p 5 ай бұрын
😊♥️💖💗💝❣️💓💘💕💞🌹🥀💐🙏🙏🙏
@shamithshiwantha3614
@shamithshiwantha3614 5 ай бұрын
Itn aka ay mehema rate minissunta karanne
@dharshinisuriyabandara4117
@dharshinisuriyabandara4117 5 ай бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌸🙏🏼🌸🌸🌸🌸🌸🌸🙏🏼🙏🏼🙏🏼🙏🏼🌸
@essentialessential8968
@essentialessential8968 5 ай бұрын
මුටත්ලගදිමහම්බ.ෙව්යිබුදුදහමටකරනඅපහසවලට
@rojaraththanayaka2885
@rojaraththanayaka2885 5 ай бұрын
කාලකණ්ණි යා බුදු දහම විකෘති කරමින් සමාජ වෙනතක යවනවා 😮
@willwitt8591
@willwitt8591 5 ай бұрын
උන්නාන්සේ ට බනින්න එපා කොල්ලො
@mythbuster4712
@mythbuster4712 5 ай бұрын
එක නම් ඇත්ත කොල්ලො 😞
@sugathfrenando8782
@sugathfrenando8782 5 ай бұрын
Atta katava dan tiyana kramayata
@sarathweerasinghe8260
@sarathweerasinghe8260 5 ай бұрын
ආගමට ගරහන ආගම විනාශ කරන්න කටයුතු කරන පුද්ගලයන් බව දැන දැනත් බොරු බණ කියන මෙවන් අය නාළිකාවලට ගෙන්වා මෙවන් වැඩසටහන් කරන අයටත් ඉදිරියේදී දඩුවම් දියු යුතුයි.
@user-zq4tz1ef7w
@user-zq4tz1ef7w 2 ай бұрын
හාමුදුරුවන් කියන්නෙ වවන්න ඕනා කන්න.ගෙවල් හදන්න ඕනා පදිංචි වෙන්න.ඒ වගේම හින්සනය අසාදාරනය පිටුදකින්න ඕනා සාමයෙන් ජීවත් වෙන්න.
@sugathjayantha9704
@sugathjayantha9704 5 ай бұрын
Horek kaha paata reddak porawa gaththata dahama rakinna be.....
@sumanawathielekamlage8378
@sumanawathielekamlage8378 5 ай бұрын
බුදු පියානන්. වහන් ෙස් ෙග්. බුද්ධත්වයට. අපහාස කරන ෙමාහු. තවත් සාකචිචා වලට ෙග්න්න පිස්සුද?
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 5 ай бұрын
හරියට හරි!!!🤔😔☸️🤔😔☸️👍🙏🙏🙏
@rojaraththanayaka2885
@rojaraththanayaka2885 5 ай бұрын
මේකා දහම විකෘති කරලා ඩොලර් සොයන කාලකණ්ණි තොපි තවමත් මුන්ගේ වැදි බන අහනවද 😅😅
@willwitt8591
@willwitt8591 5 ай бұрын
ඔව් පොට්ටනි බුද්ධ ගේ ධර්සහනේ ඇවිල්ලා පොට්ටනි ධර්මේ. එක ඇහුවම කොළු ගැටව් අම්ම්මන්ඩ් ලා ටිපරි වෙනවා . පේන්නේ නැද්ද අවලොකේශවරා.. මේ පොට්ටනිය ගේ ද්වේෂ මෝහ මාන්න මූලික බන අහලා විකෘති වෙලා තියන හැටි. මුඤ්ඤ්ඤසෙන්ගේ බන වල සැසදීම හරියට තියනවා එතනින් මිනිසුන්ගේ මාන්නය වැඩි කරනවා. ලෝභ ද්වේෂ මෝහ උල්පතක් හදන විදිය ට තම මේ උන්නාන්සේ බන කියන්නේ. මොකද එයා කියන්නේ එයා කරන හිතන විදිය. එකට සාධර්මය කියලා ලේබල් ගහන එක තමා වැරදි. බුද්ධ දර්ශනයේ කරුණාව මෛත්‍රිය වෙනුවට ද්වේශය මෝහය උළුප්පල එකට බුද්ධ ධර්මේ කියන ලේබල් ගහල හොර රහත් කම ඔටුන්නක් වගේ දාගෙන නටලා. 😢
@polytech7862
@polytech7862 5 ай бұрын
අන්න පොට්ටනි මුනිදු බයවෙලා බ්ලොක් කරලා කොමෙන්ට් පොට්ටනි බුද්ධ ගේ චැනල් එකේ 😂
@surangabuddika-ev1ck
@surangabuddika-ev1ck 5 ай бұрын
Apith ehemai mahaththayo
@dkulatunga1148
@dkulatunga1148 5 ай бұрын
නිගන්ටයන්ගෙන් බණ අසා නිවනට යන නුතන අබව්දයෝ...
@sanjaleejayakody7560
@sanjaleejayakody7560 4 ай бұрын
Meka yanne keeyatada itn eke
@dulanagunawrdana3552
@dulanagunawrdana3552 5 ай бұрын
මාලිමාවට ජයවෙිවා.❤❤❤❤❤❤
@mythbuster4712
@mythbuster4712 5 ай бұрын
පොට්ටනිය සහ ලපය දෙන්නම කරන්නේ එකම දේ එකෙක් බුද්ධ දර්ශනය කනවා අනික රට කනවා
@vasanthajayasekera9408
@vasanthajayasekera9408 5 ай бұрын
Great toke 👍 SADU sADU SADU 🙏🏻🙏🏻🙏🏻
@mythbuster4712
@mythbuster4712 5 ай бұрын
පොට්ටනිය ගේ කොළු ගැටව් ටිපර් වෙලා කුණුහරුප අමෝරාගෙන එන්නේ 😆
@supunwijekoon3780
@supunwijekoon3780 5 ай бұрын
Welendaneni... Umandawe badu wikunana.... Welendaneni... Moona dala pilima hadana.... Budu una bawa thaman kiyana.... WELENDANENI.... (MOO THAMA SASANE KEWE)
@Chathuwithana95
@Chathuwithana95 5 ай бұрын
පළුදු වූ ඉරි තැලුනු මැණිකක්
@user-be9rv8xi9m
@user-be9rv8xi9m 4 ай бұрын
ඔයත් ඒ වගේ නේ තේරුම් ගත්තෙ දැන්ද මැණික ❤
@user-be9rv8xi9m
@user-be9rv8xi9m 4 ай бұрын
නිල් මැණික chathu ❤❤withana 1995
@MrKeetaya
@MrKeetaya 5 ай бұрын
නයිටීන් එක මේ තක්කඩි ගණගෙඩියාට තැන දෙන්නේ මොටද කියා රට්ටු දන්නවා.
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 101 МЛН
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 13 МЛН
Каха и суп
00:39
К-Media
Рет қаралды 5 МЛН
Auckland හි පැවති සදහම් දේශනාව
1:40:16
Siri Sadaham Ashramaya
Рет қаралды 16 М.
අවබෝධයට මග 76 |  සිත දමනය
1:00:58
Siri Sadaham Ashramaya
Рет қаралды 135 М.
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 101 МЛН