සමන්තභද්‍රයන්ගේ තර්කය "බුද්ධාගමේ සම්මුති මරණයක් නෑ" - දුරුතු පොහොය දින දහම් සාකච්ඡාව 2024-01-25

  Рет қаралды 31,285

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

Пікірлер: 176
@sashramaya
@sashramaya 11 ай бұрын
"සසර කියන්නේ මේ මොහොත"-මොහොත සතුටින් ගතකිරීමේ අසිරිමත් දහම දේශණය 👉 kzbin.info/www/bejne/eKCVeIxrjtNpd9U
@nishaniadikari5653
@nishaniadikari5653 3 ай бұрын
🎉🎉🎉 මා දුටු ජීවමාන බුදුන් වහන්සේ ඔබ පමණයි🎉🎉🎉❤❤❤
@Flexible_Ketchup
@Flexible_Ketchup 10 ай бұрын
❤ පෙර භවයක පින් ඇති නිසයි මේ බණ අසන්නට දකින්නට ලැබෙන්නේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා..!🙏🙏🙏
@rojaraththanayaka2885
@rojaraththanayaka2885 10 ай бұрын
මෙ කාලකණ්ණි යා මානසික ලෙඩෙක්
@dimpalkimbulapitiya9377
@dimpalkimbulapitiya9377 11 ай бұрын
ඔබවහන්සේගේ දේශණයට සවන් දෙන විට මගේ සිත හිරු මෙන් බැබලෙනවා. පරනිර්වාණයට පත්වූ සිතක් මෙි සත්‍යයට 100% එකගයි. ඒ සමග එන සතුට......!
@rojaraththanayaka2885
@rojaraththanayaka2885 10 ай бұрын
සය් ගැට්රික් ලෙඩෙක්
@mallikairanganiranasinghe9569
@mallikairanganiranasinghe9569 11 ай бұрын
සමස්ත විශ්වය ට ම පොදු වූ අකාලික වූ එකම සත්‍යය අපට පෙන්වා දෙන්න ට, අප අතරට පහළ වූ තථාගතයාණන් වහන්ස, 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේ ට අප සැමගේ නමස්කාර ය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
@sanjeewabandara2953
@sanjeewabandara2953 11 ай бұрын
ආරිය සින්හල ජාතියට පන දෙන්න විශ්වයෙන් දායාද කල සමන්තභද්ද්‍රයන්ට අපගෙ නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ShehanPerera128
@ShehanPerera128 11 ай бұрын
අවුරුදු ගණනාවක් තිස්සේ නොතේරුණු දෙයක් තේරුම් ගත් මොහොත 22:35 ඔබ වහන්සේට ගොඩක් පින් ❤🙏💐
@pushpamala200
@pushpamala200 11 ай бұрын
සමන්තභද්‍ර නාමය විනාශ කල නොහැකිය.සදාකල් ජිවමානයි.🙏🙏🙏
@swarnalatharajapaksha379
@swarnalatharajapaksha379 11 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවණිය මුනින්ද්‍රයානන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@Kapiladissanayaka-e4q
@Kapiladissanayaka-e4q 11 ай бұрын
විද්‍යාව අවිද්‍යාව ලෙස දෙපයින් පාගා ගෙන ආලෝකය ඔස්සේ තර්කය වාදය විසුරුවා හරින❤❤❤❤දස බලධාරි ජගත් ගුරු අසිරිමත් විශ්විය ශ්‍රී සමන්ත භද්‍ර බුදුන් වහන්සේ සත්‍යයේ සලකුණ වන්නේය❤❤❤ ඔබටත් උන්වහන්සේගේ දේශනා ප්‍රාතිහාර්ය සමග එක්වන්න❤❤❤ශක්තිය ධෛර්ය ලැබේවා යැයි❤❤❤සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ෂධයේ සිට සදහන් කරමු❤❤❤ තෙරුවන් සරණයි❤❤❤
@kaushikaimeda4189
@kaushikaimeda4189 11 ай бұрын
ප්‍රායෝගික බවේ උපරිමය .❤
@PM-ui2ul
@PM-ui2ul 11 ай бұрын
සිරි සමන්තභද්‍ර සොඳුරු සුගතයන් වහන්සේගේ බුද්ධ සාසනයේම නිවන් මග වඩා ජීවිතේ සාර්ථක කර ගෙන සසර දුක කෙටිකර ගැනීමට ශක්තිය ලැබේවා.
@buluthotadhammapriyathero6421
@buluthotadhammapriyathero6421 10 ай бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
@rojaraththanayaka2885
@rojaraththanayaka2885 10 ай бұрын
මානසික ලෙඩෙක්
@Tmd1vo
@Tmd1vo 11 ай бұрын
🙏🙏, මුල ටික විතරයි බැලුවෙ, ලස්සන දෙයක් ඇහුනා, සියලු ආර්‍ය වරුන්ගේ හදවතේ ප්‍රත්‍යක්ෂය, හදවතට ඔප්පු කරගෙන ඉවර වීම. ❤️
@sumedhathejan4139
@sumedhathejan4139 11 ай бұрын
මේ මොහොත ගැන ඉතා නිරවුල්ව අප හට කියා දුන් බුදු හිම්යන්ට මම සැමදාම නමස්කාර කරම්.සාදු! සාදු!! සාදු!!!🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
@nayanavithanage2690
@nayanavithanage2690 11 ай бұрын
අකුසල ෙයන් පිරුනු සිත් ඇති මිනිසුන් වසන රටකට මුනිවර ෙයකු ෙනාවටි ❤️❤️❤️🙏🏿🙏🏿🙏🏿
@RathnaagaFoodsCeylon
@RathnaagaFoodsCeylon 11 ай бұрын
සැනසීම ,,, නිදහස ,,, නමං සමන්ත භද්‍රාය 🙏
@jayam1429
@jayam1429 11 ай бұрын
ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මනසට ඇහිලා මේ අවෛරී සුන්දර වචන , ඒ අයට කොහොම හරි ගොඩ යන්න පුලුවන් ... අපිට බුදුවරයෙක් පහළ වී ඇත !. 👏👏👏👏👏👏👏👏👏
@karunaaluvihare9340
@karunaaluvihare9340 10 ай бұрын
තෙරැවන් සරනින් නිදුක් නිරෝගී බව සහ දිර්ඝායුෂ සම්පත් ලැබේවා ඔබවහන්සේට .
@slback3934
@slback3934 11 ай бұрын
බොහොම සංතෝසයි ස්වාමීනවහන්ස කියන දේ හරියටම හරි ❤❤❤❤❤
@vijithakumara5137
@vijithakumara5137 11 ай бұрын
බිහෝම පින් සිද්ද වෙනවා අපේ සිත් සුවපත් කලාට
@kanthimangalika8431
@kanthimangalika8431 5 ай бұрын
Obai ramya sandakirana gana andakare නමස්කාර වේවා nidukanani
@hnaananda4899
@hnaananda4899 10 ай бұрын
Wonderful perfect ❤❤❤
@nadishaperera5162
@nadishaperera5162 11 ай бұрын
මහේ ආත්මය ගලවා ගත් ගුරුවරයා... සමන්තභද්‍රාය නමහා.! 🙏❤
@gangasiriwardhana
@gangasiriwardhana 10 ай бұрын
මගේ අවබෝධයත් ඒකයි.
@janaabandara2295
@janaabandara2295 11 ай бұрын
Harima pahadili unemi Sadu sadu sadu!!
@theparadiseutub
@theparadiseutub 11 ай бұрын
🙏සාදු.. සාදු... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chinthakanalinda2463
@chinthakanalinda2463 10 ай бұрын
තර්ක කර මිය යනවා නියතයි. අවබෝධ කරගැනීමට නොහැකි. යථාවාදී තතාකාරී තතාකාරී යථාවාදී නොවන ආස්වාදය විදිමින් අරිහත් වූ අමුතු දර්ශනයක්.මනස සුවපත් වෙත්වා. අනවබෝධය අවබෝධ වේවා. මිත්‍යා දෘෂ්ටිය දුරුවේවා.
@lakminithusharika3546
@lakminithusharika3546 11 ай бұрын
මෙය ඇසෙන්නේම නිදහස් වීම සදහාය.🙏🙏🙏
@nawatime_titha
@nawatime_titha 11 ай бұрын
තතාගත බුදුන් වහන්සේ විසින් මීට වසර 2500 කට වැඩසිට දහම මා වෙත දේශනාකල ඒ උතුම් අනුත්තර බුදු පියානන්ට මා ගේ නමස්කාරය වේවා.ඒ මග යන සැමට තෙරුවන් සරන වේවා...❤❤❤
@DayaKalansooriya-y8w
@DayaKalansooriya-y8w 10 ай бұрын
Namaskarawewa budu piyanani
@amilahashantechnology3597
@amilahashantechnology3597 11 ай бұрын
සාදු සාදු අපෙ හාවුදුරුවනේ 😊🤤
@nilminidissanayaka8325
@nilminidissanayaka8325 10 ай бұрын
Harima lassanay. Pehediliy.
@indraniwijesinghe1446
@indraniwijesinghe1446 11 ай бұрын
Goda dawasakin hodama danuwath kiririma k godak sathutuy.❤ namaskara karami muniduni
@aponsu4664
@aponsu4664 11 ай бұрын
Mage niwana mata labuna❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@vedioblog1111
@vedioblog1111 11 ай бұрын
🙏🙏🙏🙏ගෞරවනීය නමස්කාරය අපේ හාමුදුරුවනේ
@renukaleanage62
@renukaleanage62 11 ай бұрын
Yes it is very clear !!🙏🇸🇪❤️🌹
@Maren-r5r
@Maren-r5r 11 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏
@JagathPremalal-b2i
@JagathPremalal-b2i 11 ай бұрын
❤😂godak henauna godak dewal danagatha oba wahanseta neduk neerogee bawa pathanawa🙏🙏🙏
@krisnhokumar6651
@krisnhokumar6651 11 ай бұрын
Theruwan saranai
@buddhikanilmini4728
@buddhikanilmini4728 11 ай бұрын
මේ තර්කය science වලින් ඹප්පූ කරන්න බෑ.සමන්තභද්‍ර හිමි කී මොහොත ගැන තර්කය ගෞතම බුදුන් කාශ්‍යප බූදූන් ද කීවා වෙන වචන වලින්.. මාර ලස්සනයි ස්වාමීන් වහන්ස 🙏 කල විග්‍රහය ❤ පදාර්ථය මායාවක් 🙏🏽🙏🏽 ශුද්ධ නිර්වාණය පොළවට ගේන්න බෑ..අපි අහන්නේ පදාර්ථයේ නිවණ.. ගෞතමයන් පංචශීලය පැනවූයේ මනූ ලොවේ ආයූ වර්‍ණ අඩූ කාලයක් නිසා.. කාශ්‍යප බූදූන් ගේ ශාසනය ආයූ වර්‍ණ වැඩි ශාසනය ක්
@kumarisamarakkody461
@kumarisamarakkody461 11 ай бұрын
Maranasanna athdakimak thiyena mata oba wahansege deshana wala sathaya hodin watahenawa.
@slrameshrathnaweera
@slrameshrathnaweera 8 ай бұрын
Asama samai ❤❤❤❤❤❤❤❤
@prasadnayana6079
@prasadnayana6079 11 ай бұрын
මටත් තියෙන්නේ මේ තර්කය මයි හැබැයි මම ඒක අවබෝධය තුළින් ලබපු එකක් කාගෙන් වත් ඉගෙන ගෙන නෙවෙයි ඒක මෙහෙම නැවත අහන්න ලැබීම සතුටක්
@rapcap54
@rapcap54 11 ай бұрын
My lord❤
@damidu8008
@damidu8008 8 ай бұрын
දෙශනාවේ ලස්සන
@SHEHANDINAKSHARAJAPAKSHA
@SHEHANDINAKSHARAJAPAKSHA 10 ай бұрын
මන්ද මානසික දෙවියෙක් මම ඔබව අහනවා
@kumarakumara1001
@kumarakumara1001 11 ай бұрын
ලක්ෂයක් වාද ලක්ෂයක් තර්ක ගෙනාවත් ඔබවහන්සේ දිනුම් මුළු ලෝකයක් එක පැත්තට හිටියත් ඔබවහන්සේ දිනුම් ඒ අරහත් ධජය අත දරා සිටින මුනිදුන්ට සිරි සමන්තභද්‍ර කියමි ❤🙏🌼🙏
@rojaraththanayaka2885
@rojaraththanayaka2885 10 ай бұрын
මෝඩ මද මානසිකත්වය න් පෙලෙන සය්ගැට්රික් ලෙඩෙක් ගෙන් බන අහන ඔබලාගේ කාලය පව් නිර්මල බෝසතුන් අප ලොව් තුරා බුදු සමිදුන් ගේ චින්තනය පවා ඉතාමත් පහත් ආකාරයට කෙලෙසන මේ කාලකන්නි යාට අසූචි ගසා පන්නන්න බුද්ධිමතෙකු නැතිද මූ සම්ප්රප්පලාප දෙසනවා මොහු බුදුන් ට සමාන වෙන්න උත්සාහ දරන මානසික ලෙඩෙක්.....කාලකණ්ණි යා
@samanwaduge67
@samanwaduge67 11 ай бұрын
"මහ මුනිඳුන් අපරාජිතයි...අසමසමයි...ද්වීපදෝත්තමයි...!"
@RavindraMadushanka-bn1vc
@RavindraMadushanka-bn1vc 11 ай бұрын
උමංදාව
@charitha119
@charitha119 10 ай бұрын
❤😊😊😊❤
@lakminithusharika3546
@lakminithusharika3546 11 ай бұрын
🙏🙏🙏🙏🙏💚💚💚💚💚🌻🌻🌻🌻🌻
@Milroynishantha3261
@Milroynishantha3261 11 ай бұрын
🙏🇱🇰🌷💛🧡🌷 🌷🌷
@akilajayasooriya464
@akilajayasooriya464 11 ай бұрын
🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 3 ай бұрын
සිතුවිලි ලොවක..යන එන මෙම..අරමුණක... රාග ද්වේශ මෝහ..වට යන සිතුවිලිම... මමත්වයක බදා අල්ලා.. ගැටීමක.. විද්‍යාවෙන් මිදී යන බව නිවීමට.. සිතුවිලි මරණයක් වෙයි පිරිනිවීමක.. අරහත්.. බුද්ධ..වෙයි..චින්තන පෙරළියක
@malikanarangasange1908
@malikanarangasange1908 11 ай бұрын
gaburuma deshanayak 🎉🎉🎉 2 sarayak sawan dunna. 60%k pamanai therune 3 sarayath sawan yomu kala yuthui. Sadu. Sadu sadu
@dilanmihiranga1390
@dilanmihiranga1390 11 ай бұрын
🙏🙏❤️❤️🙏🙏❤️❤️
@m.d.thennakoon8033
@m.d.thennakoon8033 11 ай бұрын
❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Premathilaka-c5w
@Premathilaka-c5w 11 ай бұрын
මනසෙ මරණය ට සුදානම් වන්න පුළුවන් එ තුළින් නවත ත් උපදින්න අති වි නති ව යන වෙගය දැක ගන්න .අතුලත පවත්මක් අත ඔබ හට යන්න .
@RanathungaPradeep
@RanathungaPradeep 11 ай бұрын
💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏
@sampathjanaka8319
@sampathjanaka8319 11 ай бұрын
තවත් බුදුවරු කුමට දකින්නද? ❤
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 11 ай бұрын
Wishwaye Ati Ekama Sathya Deshana Asu Sawama Wasana wantayo ya ! SANDITTIKA AKALIKA Darmaya Shinuwanin Asa Obath Sita Niwaganna ! ANUSASANA Prsthiharya !
@dhammikasilva8135
@dhammikasilva8135 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@saryawati6313
@saryawati6313 11 ай бұрын
❤❤❤❤❤❤❤
@d.m.chandralatha
@d.m.chandralatha 11 ай бұрын
🙏❤🙏
@shiyamalieabeysinghe711
@shiyamalieabeysinghe711 11 ай бұрын
🙏
@bindu492
@bindu492 11 ай бұрын
චක්‍ර ප්‍රායෝගිකව දකින්න පුළුවන් .ඒව හරියට අදුන ගත්තම හැගීම් පාලනය පුරුදු කරන්න පුළුවන් කියල විශ්වාස කරන්න .
@ruwanjayawardana190
@ruwanjayawardana190 11 ай бұрын
සද් ධර්මය අතක්කාවචරයි.
@dharshinisuriyabandara4117
@dharshinisuriyabandara4117 11 ай бұрын
🙏🏼🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🏼🙏🏼🙏🏼
@pramilasiriwardhana7604
@pramilasiriwardhana7604 11 ай бұрын
මේ කරැණ මුලින්ම පෙන්නලා දුන්නෙ වාරියපොල ධම්මගවේශි හාමුදුරැවන් විසින් අපි දැනගත්තේ මිට හුගක් කලින්
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 11 ай бұрын
මමත්වය ශුන්‍ය වූ විට..මොළයේ දත්ත හිස් වූ විට.. නිවී යන ..සසර.. නිවන් ප්‍රක්ෂත්‍ය..මෙම මොහොතේ.. ජීවමාන බුද්ධ දේශනා අචල ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය තුලම.. ආත්ම පරිත්‍යාගය තුලම.. කාලයෙන් අවකාශයෙන් මිදී..යන.. සිතුවිලි මරණය. නැවත අරමුණු දිගේ නොයන සසල නොවන හිත..
@priyankaramadugalla3287
@priyankaramadugalla3287 11 ай бұрын
Goda dawaaakin ගැඹුරු kathawakata awe.
@desilva7219
@desilva7219 11 ай бұрын
Gouthama බුදුරජාණන් වහන්සේ gen passe Meyalu නැවතත් Me තර්කය ඉදිරිපත් kale.............. Ethakota samnthabadra himi Gouthama budunge shrawakayek Neweida.......?????? රහතන් වහන්සේලා me තර්ක pennala nadda ????....... Ane gon minisune ..... Numbalada අංගොඩ Gihilla බෙහෙත් Ganna😢😢😢😢
@dammikasenavirathna2826
@dammikasenavirathna2826 11 ай бұрын
පවු අපේ ගාව සම්පත
@desilva7219
@desilva7219 11 ай бұрын
@@dammikasenavirathna2826 Dan tikak රෝගය උත්සන්න wela wage me හිමි namage
@NayanaSamankumari-s1e
@NayanaSamankumari-s1e 11 ай бұрын
❤️💓💖💗💝💘💕💞❣️🌷🥀🌹🙏🙏🙏
@bhadrakanthi781
@bhadrakanthi781 11 ай бұрын
🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏
@manojsampath5450
@manojsampath5450 11 ай бұрын
ඹක මීට අවුරුදු 27 කට කලින් නක්කවත්ත් බුද්ධ පරායන හාමුදුරුවො කියලා පොත් වලත් ලියලා තියෙනවා
@DaraDara-un7bb
@DaraDara-un7bb 11 ай бұрын
ඔබවහන්සේගේ පහුගිය ඒකාකාරී දේශනා වලින් පස්සේ ඉන් ඔබ්බට දෙයක් ගෙන ආපු එක හොදයි..step by step ගෙන එන ලෙස ඉල්ලමි ...පියනැගීමට ශිඛරය වෙත..
@DilaniPriyanka-oh2qb
@DilaniPriyanka-oh2qb 11 ай бұрын
අපට සිංහ රාජ උත්‍තමයෙක් පහළ වී ඇත. සියලුම සිංහ හම් පොරව ගත් හිවල්ලු ඒවා ගළවා ගත යුතු කාලය එළඹ ඇත.
@dumindarathnayaka7238
@dumindarathnayaka7238 11 ай бұрын
Is there any enlighten monk at umandawa except Samantha badra himi
@wow2337
@wow2337 11 ай бұрын
මොකද්ද මේ. ඔහෙගෙ කතා කරන හැටි..ඒ...ඒ..ඒ....මාරයි..
@Premathilaka-c5w
@Premathilaka-c5w 10 ай бұрын
කාලයේ න්තොර අකාලිකවුතනකටය් මා යොමු වුනෙ මොහොත තුළ ඇති සුන්දර ත්වය දැකිමෙන් සුවපත් වුනෙ ව්වර කර දුන් තෙවැනි අස තුළ සදාතනිකය හමුවුනෙ සොබාදහම් න් ලබිඅතිදෙ සොබාදහමට දිය යුතුයි නෙ ...
@SanjeewaLiyanage-gt9wi
@SanjeewaLiyanage-gt9wi 11 ай бұрын
🍃😌
@bindu492
@bindu492 11 ай бұрын
Chakra hariyata allagana ne kawuruth .chakra ena Widiya ona kenekuta therum ganna puluwan .thrahak ksanikawa athiwenakota ,Eka enne muladara chakraye idala papuwe chakrayata .ilagata oluwe thiyana chakra awul wenawa ..meka kada athulen enakota therum ganna puluwan . Me chakra bhawitha karanna ona hagim waladi nosali Inna Eka iwasima purudu karanna .
@MalaniSomalatha-vp2ld
@MalaniSomalatha-vp2ld 4 ай бұрын
Mohotha sathutin stttemma Nivani
@priyankaramadugalla3287
@priyankaramadugalla3287 11 ай бұрын
Meke mulatika tiyana (deshane) vdo eka thiynawada
@Madhusanka_K.L.S.
@Madhusanka_K.L.S. 11 ай бұрын
ඒ ටික මේ වීඩියෝ එකේ අන්තර්ගතය.
@priyankaramadugalla3287
@priyankaramadugalla3287 11 ай бұрын
@@Madhusanka_K.L.S. eka mata peenawa man ahanne full ek nedda kiyala.
@sashramaya
@sashramaya 11 ай бұрын
@@priyankaramadugalla3287 දේශණය 👉 kzbin.info/www/bejne/eKCVeIxrjtNpd9U
@FOODbodyMIND
@FOODbodyMIND 10 ай бұрын
"තමුසේ" ඔන්න උඩගියා. බම්බුව
@suwagaming6085
@suwagaming6085 11 ай бұрын
1
@sugathrathnayake6689
@sugathrathnayake6689 11 ай бұрын
ජීවමාන බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤❤❤
@domijayawardena9495
@domijayawardena9495 11 ай бұрын
Buddhagamata sammuti Mahanayak ne tama namuth munisunta tiyenawa
@arun2002
@arun2002 11 ай бұрын
Hoore
@VikumRathnayaka-r7q
@VikumRathnayaka-r7q 10 ай бұрын
මේ හාමුදුරුවෝ කියන දේ තේරුණ අය මේ කියන දේ සංක්ෂිප්ත කරන්න පුළුවන් නම්. මේ හාමුදුරුවෝ ගේන තර්ක බුද්ධාගමේ නෑ.මේ කියන දේ බෞද්ධ නොවන අයටත් තේරෙනවා.හැබැයි මේ මාධ්‍යවේදියා මොනව අහනවද කියලවත් එයාට තේරෙන් නෑ.මේ අභිධර්මයද මොනවා ගැන කථා කරනවද කියල මේ සාධු කියල comment දාන අය කියන්න බලන්න. සමන්තභද්ර මැරෙන් නැත්තං පදාර්ථය නැතිවෙනවද නැද්ද අපැහැදිලි නේ.😊
@ranjithchandrasekera2304
@ranjithchandrasekera2304 10 ай бұрын
Patta horage hora ge wedi bana. Bath kana harak ahana prassna.
@wenuraruwan47
@wenuraruwan47 11 ай бұрын
ක්ෂණ සම්පත්තිය නේද හාමුදුරුවනේ🙏
@suneth8962
@suneth8962 11 ай бұрын
*** අංගොඩ යන්න ඔන්න මෙන්න ඉන්නේ *** බුදුහාමුදුරුවන්ට පින් සිද්ධ වෙන්න ඒ චීවරය දරාගෙන ඔක්කොම සැප විඳ විඳ ඒ බුදු දහමටම අගෞරව කරනවා... බුද්ධ දේශනාවට අනුව මහා සංඝරත්නය යනු කවුද කියලා විග්‍රහ කරන්නකෝ... මහා සංඝරත්නය විසින් කළ යුතු නොකළ යුතු දේවල් මොනවද කියලා පැහැදිලි කරලා දෙන්නකෝ... සිවුරක් දාගත්ත පමණින් මහණෙක් වෙන්නේ නැහැ.. මෝඩ ගොන් දායකයෝ වැන්දට අපිට ඔයා බිස්නස් කාරයෙක්. මගේ රත්තරන් බුදුහාමුදුරුවන්ගේ ධර්මය අහල රහත් වුණයි කියලා කියනවා , ඒ බුද්ධ ධර්මයටම අගෞරව කරනවා... *** අපේ රටේ මහා නායකවරු කොහෙද ඉන්නේ... පැවිද්දෙකුට සුදුසු නැති ව්‍යාපාරත් කරමින් බුද්ධ ධර්මයට මෙච්චර අගෞරව කරනවා මේ මහානායකවරු බලන් ඉන්නවද????? *****
@sampathjanaka8319
@sampathjanaka8319 11 ай бұрын
අපට බුදුකෙනෙක් සමන්තභද්‍ර ආයෙත් මෛත්‍රී බුදුන් හම්බ උනොත් මුකුත් අහගන්න නැහැ.ඔක්කොම සමන්තභද්‍ර ඔක්කොම කිව්වා.
@nawatime_titha
@nawatime_titha 11 ай бұрын
හැබැයි මට නම් පොඩි තර්කයක්...❤
@123sukhitha
@123sukhitha 11 ай бұрын
me pissawa ikmanatama badala dapiyaw....
@Premathilaka-c5w
@Premathilaka-c5w 10 ай бұрын
හදවත ක් තුළ වඩ සිට්ය එ බුද්ධ සක්තිය මතු උනෙ වීස්වයෙ අති අභිරහසනම් විස්මිත ය් නෙ විස්මිත ය් නෙ...
@himadumage5646
@himadumage5646 8 ай бұрын
ස්වාමීන් වහන්ස, සසර විද්‍යාවට අනුකූලයි. ශක්ති සංස්ථිති නියමය අනුව ශක්තිය විනාශ කරන්න බෑ නේද? පරිවර්තනය කරන්න විතරයි පුළුවන් . ඒකම තමයි බුදුහාමුදුරැවන් දේශනා කලෙත්. මැරෙන්නෑ පරිවර්තනය වෙවී ගමන්කරනවා. අවශ්‍ය නම් තව ගලපතෑකි.
@udithamakandugoda2784
@udithamakandugoda2784 11 ай бұрын
බුද්ධාගමේ සම්මුති මරණයක් නෑ. සිතිවිලි මරණයක් තියෙන්නෙ. මොහොත තමයි භවය. ගිය සිතිවිලි අතීත භවය වන අතර, එන සිතිවිලි පුනර්භවය යැයි කියනවා. ඒක එහෙමනම් රහත් වුවත් සිතිවිලි පවතින නිසා ස්කන්ධ පිරිනිවීමතෙක් පුනර්භවය පවතී. මොහොතනම් භවය ස්කන්ධ පිරිනිවීමතෙක් භවය පැවතුනේ කෙසේද? මොහොත තමයි භවය යන සුප්‍රීම් තර්කයට තර්කයක්. පිළිතුරු අවශ්‍යයි, ගැටීම් අනවශ්‍යයි. පිළිතුරු මත තව ඇසීමට ඇත. ❤️😊 සිතිවිලි මරණය පරමාර්ථ මරණය යැයි කියන නිසයි උඩ අදහස දැක්වූයේ😊
@sampathjanaka8319
@sampathjanaka8319 11 ай бұрын
රහතන් වහන්සේට සම්මුති භවය තියනවා.ඒකට අපි වගේ සිතින් බැදිල නැහැ.ඒක නිසා ඒකට භවය කියන්නේ නැහැ.භවයත් සිතත අතර චේන් එක් කැඩුනම ඒක භවය කියන්නේ නැහැ.කාලය හා අවකාශයෙන් නිදහස් වෙනවා.ඒක එකම වර්තමානයක්
@udithamakandugoda2784
@udithamakandugoda2784 11 ай бұрын
@@sampathjanaka8319 ඒකට මොකද්ද කියන්නෙ එහෙනම්?
@Premathilaka-c5w
@Premathilaka-c5w 11 ай бұрын
හදවත ක් තුළ වඩ සිට්ය එ බුද්ධ සක්තිය මතු උනෙ විස්වයෙ අති අභිරහසනම් විස්මිත ය්නෙ.වීස්මිතය්නෙ.
@anuradhaliyanage5208
@anuradhaliyanage5208 11 ай бұрын
ඇපොයි..මේව අහල ඔලුව කුරුවල් කරගන්නෙ, ඉහල නුවනක් ,අන් අයට නොතේරෙන ගැබුරු දහමක් අපිට තේරුම් ගන්න පුලුවන් කියල හිතන උන් තමයි..මට තවම පැහැදිලි නැත්තේ අවබෝදටට පත්වෙන හැටි ..නොමැරෙන මමෙක් ගැමනම් කියනව.. ඕරා එක බලන උපකරන තියනව බලාගන්න
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
OCCUPIED #shortssprintbrasil
0:37
Natan por Aí
Рет қаралды 131 МЛН
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.