කි.මී 13 ක් යන්න දවස් 3ක් | $1000 Track | Entry 2 | Epi 1 | GUTDGrip

  Рет қаралды 91,513

GUTD Grip

GUTD Grip

Күн бұрын

#gutdgrip #4wd #offroad
Hey Guys, here is our take 2 on $1000 track. We couldn’t reach the Coldstream hut on our first entry due a fallen tree across the track.
Let’s see if we can reach the destination this time.

Пікірлер: 349
@judeashan4567
@judeashan4567 2 жыл бұрын
ලංකාවේ සිංහ පැටව් තුන් දෙනෙක් කැන්ගරැවන්ගේ රටේ යද්දි තියන ගැම්ම පට්ට සුපිරි කියන්නේ සුපරි පරි ඉතිරි තමයි ............. ජය වේවා ...........
@daysofkrishan9195
@daysofkrishan9195 2 жыл бұрын
අපේ ගෙදර කට්ටිය අයියට කියන්නේ අර එරෙන කොල්ලා නේද කියලා😂😂😂 පරිස්සමෙන් අයියා❤
@mihiransandeepa8871
@mihiransandeepa8871 2 жыл бұрын
😂😂😂😂
@pawanthajayarathna3925
@pawanthajayarathna3925 2 жыл бұрын
ammo bn hik geuna dekka gamn
@prasanchamika2674
@prasanchamika2674 2 жыл бұрын
Paw yako
@damsithahettiarachchi8854
@damsithahettiarachchi8854 2 жыл бұрын
🤣🤣
@Aiassistant1002
@Aiassistant1002 2 жыл бұрын
😂😂 උබත් TV එකේ දාලා බලනවද
@damithkarunasena6536
@damithkarunasena6536 2 жыл бұрын
එකෙන්ම සුපිරි, අපි ගියා වගේ තමයි. වීඩියෝ කරන්න දෙන කට්ටට Respect එකෙන්ම. කියන්න වචන නෑ, ස්තුතියි යාලුවා
@road6025
@road6025 2 жыл бұрын
පැයක් වත් ඔනේ අයියේ දවස් 6 ක් ඉන්න බෑ😥 අතන මඩවලින් දාද්දී අර පැට්‍රෝල් එක ආපු ගම්ම අපිත එතන හිටියා වගේ සතුටක් ආවේ 😍 #GUTDGRIP ❤️
@sashikahimaruwan2911
@sashikahimaruwan2911 2 жыл бұрын
සිරවටම ඈ💪😍
@bigdog3295
@bigdog3295 2 жыл бұрын
අලුත් member ෆට්ට ප්ලේට් එක පරිස්සම් වෙන්න මොකක් හරි බලල කරල දුන්නනම් හොදා එයාගෙ හිතටත් හොදයිනෙ අනික ඒ වාහනෙ condition මරු වෙනදා වගේමයි video එක මරු 😍
@sashithdilshan9711
@sashithdilshan9711 2 жыл бұрын
අම්මෝ අති සුපිරියක් මඩවලවල් ටිකනම් නියමයි . ඒ ස්කිල්නම් මරු මොනවා උනත් වාහනේ සීරෙද්දි ඩැමේජ් වෙද්දී අවුල් . එහෙම කියලා නොගිහින් බෑනේ පුලුවන් තරම් පරිස්සමෙන් යමු. අලුත් අයියත් මරු මදුරංග අයිය හදපු වන්ඩි ගැන අහන්න දෙයක් නෑ . ඩැමේජ් වෙච්ච ඉක්මනින් හදාගමු . අලුත් එක ඉක්මනට ඕනේ
@hasanthasupun6272
@hasanthasupun6272 2 жыл бұрын
අනුරාධට විහිලුකලාට එලකොල්ලෙක්නෙ එකෙන්ම වාහනය ගත්ත. දැන් බලන්යද්දි ලන්තාවෙ සේරම වගේ ඉන්නෙ ඕස්ට්‍රෙිලියවෙනෙ. අපි දැන් තනිවෙනවා. ඊලග එකේ තියෙන්නෙ වාහන ⁣කැඩෙන ඒවද අපරාදේ වාහන ටික. ඒත් අපට බලනකොටනම් ලස්සනයි. ඔයාලගෙ මහන්සිය තමා ඉතිං. එහෙනම් ඡයෙන් ඡයම වේවා මචංලා..........
@randilgayashan7605
@randilgayashan7605 2 жыл бұрын
අයියලගෙ කලින් වීඩියෝ වලින් වීඩියෝ 70ක් විතර සතියෙන් එකදිගටම බලල ඉවර කරා . මෙ 1000$ ට්‍රැක් එකත් පිස්සු හැදෙන ට්‍රැක් එකක් තමා .වීඩියෝ එක කොච්චර දිග උනත් කමක් නෑ කොට කරන්නෙපා අයියෙ .පැයක් එකහමාරක් දාල දෙන්නකො වැඩිය කපන්නෙ නැතුව පුළුවන් නම් .රෙන්ඩින් එකයි වීඩියෝ කරන හදන එකයිත් ට්‍රැක් එකෙ කන කට්ට වගේම එකක් කියල දන්නව.හැබැයි ඔයාලගෙ ඒ මහන්සියෙන් කරන වීඩියෝ එක බලල තමා අපි සතුටු වෙන්නේ . එහෙනම් ජය වේවා පරිස්සමෙන් ඉන්න බුදු සරනයි ඔක්කොටම ..ඊලග වීඩියෝ එක ඉක්මනට ඕනෙ . 😊😍❤️🙏🔥
@pasindulakshitha5934
@pasindulakshitha5934 2 жыл бұрын
සුපිරියක් බෝයිස්😍❤ Next එකට නම් සතියක් අදින්න එපා අයියේ අපිව අවුස්සලා😂 At least 1hr wath denn😋
@araanwm3870
@araanwm3870 2 жыл бұрын
මෙනක නම් Locker තමා...උට මතකම නැ locker on කරන්න.. අලුත් කොල්ලාත් වැඩ්ඩා ❤️
@piumchathuranga8307
@piumchathuranga8307 2 жыл бұрын
වචන නෑ අයියේ perfect video series එකම.. ආසාවෙන් ම බලන channel එක තමා මගේ❤️ අපිට offroad මේනියාව බෝ කරල ඔයාලා සතුටින් ඉන්නකෝ 🥲 බුදු සරණයි Gutd grip !! ❤️❤️❤️❤️❤️❤️❤️
@chanu5217
@chanu5217 2 жыл бұрын
ඊලග වීඩියේ එකනම් පිස්සුවක්ම වෙයි.. පට්ට බ්‍රෝ
@traveler9352
@traveler9352 2 жыл бұрын
සුපිරි පාරක් නේ ඒක ඒත් මදුරන්ග අයියගෙ වාහනෙ damage උන එකට පට්ට අවුල් ...කමක් නෑ ඔය වගෙ ගමන් යන්නනෙ ඕක හැදුවෙ..එල පරිස්සමෙන් 🌹🌹🌹🌹❤️❤️❤️
@Piumal_Suchithra
@Piumal_Suchithra 2 жыл бұрын
වෙනදා වගෙම ඉතින් ගැම්මක් තමා 😍 සුපිරි ....❤❤❤ජය වේවා ❤❤❤❤
@miyurumalshan4463
@miyurumalshan4463 2 жыл бұрын
සුපිරි🔥 ලගදි තමයි channel එක දැක්කේ සේරම ටික බැලුවා ඉස්සරහටත් කරන් යන්න නියමයි ❤
@KesharaKavindaBandaranayake123
@KesharaKavindaBandaranayake123 2 жыл бұрын
සතියට video 2k වත් ඕන.. Epi ekak පැය 1.30 ත් ඕන 😌
@arunasahasakara5148
@arunasahasakara5148 2 жыл бұрын
33:41 පහරක්.❤️ 34:05 අති පාහරක් ❤️🙂👍
@shehancc7602
@shehancc7602 2 жыл бұрын
අනුරාධ අයිය වගේ අයියගෙන්ම පෙට්‍රල් එකක් අරන් රව්ම් ගහන්න මාර ආසාවක් තියනව 😁♥️
@Prabhath_J
@Prabhath_J 2 жыл бұрын
Cool video as always.. Thumbs up And watched your second ever video for the second time I guess to remind myself of few technical things. That was a very good insightful video too.
@nimeshlakruwan3740
@nimeshlakruwan3740 2 жыл бұрын
මම Friday ගෙදර එන්නේ ඔයාලගේ විඩීයෝ එක බලන්න බලාගෙන එච්චර ඇඩික් වෙලා තියෙන්නේ මේකට 😇😇😇
@hasithasenevirathne4917
@hasithasenevirathne4917 2 жыл бұрын
video eka danakan dawasama youtube eka refresh kara kara hitiye, asama offroad channel eka apeh lankawe aiyala tika aderi ❣
@sajithrukshan4969
@sajithrukshan4969 2 жыл бұрын
Supiri aupiri brothers....mewatane real mada kema kyna...Thank you..superb
@teampatrol61
@teampatrol61 2 жыл бұрын
Patta Eth Short වැඩි පැය 1 හමාරක් වත් ඕනේ ilaga එක
@linodhesandu001
@linodhesandu001 2 жыл бұрын
Supiri video eka brothers ammo meenaka ayya thami ayya 🤣🤣🤣🤣🤣🤣 kohehri gihin hiraunahama adapaaan gaanawa 🤣🤣
@pasiya9878
@pasiya9878 2 жыл бұрын
Can't wait to see the next episode🔥🔥 Superb and Thank you Maduranga aiya and team❤ #Gutdgrip 🔥❤
@buddhikaneel7930
@buddhikaneel7930 2 жыл бұрын
ඉතුරු ටිකත් ඉක්මට දාන්නකෝ.... දවස් හයක් බලන් ඉන්න බෑ අයියෝ.....
@ruwanchathuranga540
@ruwanchathuranga540 2 жыл бұрын
Nice video! this is one of my favourite channel in YT land 🖤 Waiting for next one 👀
@avishkaadithya5582
@avishkaadithya5582 2 жыл бұрын
ඔක්කොම සුපිරි වීඩියෝ කරලා පට්ට සප් එකක් දෙන අක්කාටත් ගොඩක් ස්තූතියි සුපිරි ඔයාලා නම් 💯😍😍😍
@sanjeewaabeysinha1102
@sanjeewaabeysinha1102 2 жыл бұрын
ම්ම් මරු ඊලග එක තවත් රසවත් ..ජය වේවා
@gayanthilina1600
@gayanthilina1600 2 жыл бұрын
සුපිරිම වැඩ්ඩෝ set එකක් තමයි ඔයාලා 👍👍👍❤️
@chamikasandaruwan243
@chamikasandaruwan243 2 жыл бұрын
hamadama wage supiriyak thamai.... jaya wewa... 🤩
@kasunesys
@kasunesys Жыл бұрын
සුපිරි 😍 ජය වේවා හැමෝටම💜️ පරිස්සමින්
@dulanjanwimarshana3960
@dulanjanwimarshana3960 2 жыл бұрын
මේ වැස්සෙ බලන්න දෙයක් නැතුව හිටියෙ තෑන්ක්ස් මචන් 💚💚💚💚
@rohanwarnakulasooriya7346
@rohanwarnakulasooriya7346 2 жыл бұрын
👍 නියම ඕෆ් රෝඩ්
@videogarageaselarathnayake
@videogarageaselarathnayake 2 жыл бұрын
සුපිරි... කට්ටියම පරිස්සමෙන්....බුදු සරණයි ...
@daniruperera
@daniruperera 2 жыл бұрын
ආයෙත් මදුරංග අයුයගෙ wagon එකෙන් tracks කරන්න idea එකක් නැද්ද 🥺😔 ඒක තමා මට patrol පිස්සුව හදපු වාහනේ ❤️❤️ y61 රජ්ජුරුවෝ 🖤❤️
@naveenjayathilaka3931
@naveenjayathilaka3931 2 жыл бұрын
අම්මෝ මේකනං පිස්සුක් හොඳේ..😍👌❤️❤️
@dumindutharaka99
@dumindutharaka99 2 жыл бұрын
Ayyla ge video quality 1k nm superb🔥❤️.. Sehenn mahanci wela lassnt videos krnwa..
@sameeramihiranga7124
@sameeramihiranga7124 2 жыл бұрын
සුපිරි මදුරන්ග අයිය අනිත් එකත් ඉක්මට දාන්න අයියල පිදින්ච්වෙලා ඉන්නෙ මෙල්බන් ද අයියෙ
@movietv6934
@movietv6934 2 жыл бұрын
සුපිරි එපිසෝඩ් එක සහෝ. ඒත් වීඩියෝ එක දිග මදි හොදේ අඩුම පැය එකහමාරක් වත් තියන එපිසෝඩ් දෙන්න බ්රෝ. සීන්ස් කටි කරන්න එපා රියල් ලයිෆ් එක්ස්පීරියන්ස් එකම කලින් එපිසෝඩ් වල වගේ දෙන්න. Drive Safe❤️❤️
@dkdanushka8378
@dkdanushka8378 2 жыл бұрын
නියමයි ජයවේව.අනිත් EP එකත් ඉක්මනින් දාමු නෙත....❤
@chathurangaprabath641
@chathurangaprabath641 2 жыл бұрын
අන්තිමට next episode එකෙ කෑලි දාන්න එපා අයියෙ. ඇයි කියල අහන්න එපා දාන්න එපා. දැන් ඉතින් ඒක දානකන් ඉවසිල්ලක් නෑනෙ 😣😣❤️❤️ පරිස්සමෙන් කට්ටියම. අපිට මේවා පෙන්නන ඔයාලට පිං. අපේ කැමරාමන් සිරිනි අක්කාට ගොඩක් තැන්ක්ස් ඈ. ❤️❤️
@daminduwaragoda1370
@daminduwaragoda1370 2 жыл бұрын
every week you make us happy, thank you so much maduranga ayya and also menaka ayya and sirini akka,we love GUTD Grip
@Yomal_yolz
@Yomal_yolz 2 жыл бұрын
අර අනුරාද කියන dail එක 33:24 time point එකේ ආපු විදිය මරු හැබැයි😂😂😂😂😂 මම හිතුවෙ lockers නැතුව එද්දි ඊලග episode එකේදි තමයි එලියට ගන්නෙ කියල😂
@sasinbosilu2637
@sasinbosilu2637 2 жыл бұрын
wahane repair(build)karana video ekak dennako. kalekin nee neh ayya.
@sashikahimaruwan2911
@sashikahimaruwan2911 2 жыл бұрын
පරිස්සමට අයියේ... ජය වේවා. 😍😍✊💪
@gayanathmadushan8490
@gayanathmadushan8490 2 жыл бұрын
අනේ මදුරන්ග අයියෙ වීඩියෝ දිග උනාට කමක් නෑ එඩිට් නැතුව හරි පුලුවන් ඉක්මනට වීඩියෝ එක දාන්න..ආදරෙයි හැමොටම අපිට වීඩියෝ එකක් දෙන්න කරන කැපකිරීම් වලට..👍👍👍
@sajithniroshan4308
@sajithniroshan4308 2 жыл бұрын
Our 4×4 heroes ජය වේවා!!! If adventure experience Gutd Drip 🧡💯💥👍🙏 🇦🇺
@andrewcecil3012
@andrewcecil3012 2 жыл бұрын
Wow wonderful episode. Excited for the next episode
@nimalkarunathilaka6236
@nimalkarunathilaka6236 2 жыл бұрын
Oya marai aa super Anith episode ekaikmanataone
@ravindusamarakoon5338
@ravindusamarakoon5338 2 жыл бұрын
Superb video aiya 👌🔥😍 waiting for the next video 😍😍
@amilavikasithakandambi2527
@amilavikasithakandambi2527 2 жыл бұрын
ඊළඟ episode එකේ හෙන බීෂනයක් වෙලා වගේ.මධුරංගගේ වහනේ බර වැඩි නිසද මන්දා පැද්දෙනවා. මුල් creak crossing එක කරනකොට ගඟ හරහා තිබ්බ ලී දෙක වාහනය යට හිර උනානං තමයි බලාගන්න තිබ්බේ වැඩේ .
@kavinduhiran6742
@kavinduhiran6742 2 жыл бұрын
සුපිරි සැපක්🔥 පරිස්සමින් ❤️
@tharindup
@tharindup 2 жыл бұрын
නියමයි මචන්..පොඩි ප්‍රශ්නයක් තියෙනවා..සත්තු නැද්ද බන් ඕවයේ ..
@dushanthadayal7612
@dushanthadayal7612 2 жыл бұрын
ජයවේවා ජයවේවා ජයවේවා .👍👍👍👍👍👍👍👍
@අවිශ්කමදුශාන්
@අවිශ්කමදුශාන් 2 жыл бұрын
පිස්සු හැදිලා අයෙත් හැදෙනවා 😍😍😍😍
@TheWalker9009
@TheWalker9009 2 жыл бұрын
ඒකනං ඇඟ හිරිවැටෙන ට්‍රැක් එකක්, ඊලඟ ටිකේනං කලන්තෙත් හැදෙයි වගේ .සුපිරි මචන්ලා❤️❤️❤️
@harshaniinimankada7730
@harshaniinimankada7730 Жыл бұрын
හරිම සුන්දර යි.
@woodwork6155
@woodwork6155 2 жыл бұрын
Mara athal aaa marai niyamai. Parissamata budusarani
@senuda8340
@senuda8340 2 жыл бұрын
Vedio eka danakan balan hitiye aiye. Supiri hode 😊❤️
@harshanapv
@harshanapv 2 жыл бұрын
amboo hondama hariya nxt episode ekeneee brothers.... ikmanata daandooo
@Diaryofcoocking
@Diaryofcoocking 2 жыл бұрын
Next එකත් ඉක්මනට දාන්නෝ😘🤠
@lk1bunny734
@lk1bunny734 2 жыл бұрын
දවසම මග බලන් හිටියේ..❤️🙂
@rasanjanapraboda438
@rasanjanapraboda438 2 жыл бұрын
අපිත් ගියා 1000 ඩොලර් එකේ ඔයාලත් එක්ක ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sachithdaulagala6685
@sachithdaulagala6685 2 жыл бұрын
සුපිරි ජය වේවා 👍👍
@imeshsakalasooriya647
@imeshsakalasooriya647 2 жыл бұрын
මේ video ටික නම් පිස්සුවක් තනිකර ❤
@damithhasantha5470
@damithhasantha5470 2 жыл бұрын
Ekanum maruu...ithuru tikath puluwannum tikak kalin dannooo😍😍😍😍
@shiwanthawaththewa5053
@shiwanthawaththewa5053 2 жыл бұрын
ඉක්මනට ........💪♥️
@nilukamadushan3837
@nilukamadushan3837 2 жыл бұрын
next එක ඉක්මනට ඔනේඑ
@sithumlakmal227
@sithumlakmal227 2 жыл бұрын
Anurada bro apu widiya fatta aya aya baluwa e tika goda uda 😂🔥✌️
@SLDK758
@SLDK758 2 жыл бұрын
Yeooo🥰 GUTD@42 nn දකින්නත් ආසයි
@manidunipun4346
@manidunipun4346 2 жыл бұрын
ඒක නන් පිස්සුවක් 🤩 අර ලී පාලම් වාහනක් ගන්න shure කියල කොහොමද අයියේ දැනගන්නේ සෑහෙන කාලයක් අත ඇරලත් තියන නිසා🤔
@teshanrowel9491
@teshanrowel9491 2 жыл бұрын
Maru ayye Gamanata jaya veva ❤️💪
@maheshdidulantha6873
@maheshdidulantha6873 2 жыл бұрын
Eknm paharak.. ithuru tik ita wada rasawath wei wage hebei 😊😍❤💪
@sachithradinal341
@sachithradinal341 2 жыл бұрын
33:20 යකෙක් වෙන්න ඉදලා අම්මාගෙ කිමට nissan patrol එකක් උනාම 😈❤️😁
@kalanarashmika2763
@kalanarashmika2763 2 жыл бұрын
Beginning of another best video series😍🔥 GUTD GRIP 😍🔥
@chanukaromesh1275
@chanukaromesh1275 2 жыл бұрын
ඒ දෙන කමාන්ඩ් ටික හරියට ෆලෝ කරල වැඩේ ගොඩ දා ගන්න දා ගැනිල්ල නම් ඉතින් ආයේ වචන නෑ ❤ good luck boys
@Aiassistant1002
@Aiassistant1002 2 жыл бұрын
අදත් සුපිරියක් 🖤
@tharindujayasinghe3179
@tharindujayasinghe3179 2 жыл бұрын
First comment aka ada magen.. Supiriyak wewaa...😍😍😍
@TravelofDream
@TravelofDream 2 жыл бұрын
නෙක්ස්ට් එපිසෝඩ් ට්‍රෙලර් දාන්න එපා මචන්..ඉවසන්න ඉන්න අමරුයි.
@YasasJaya9
@YasasJaya9 Жыл бұрын
Great video, Thank you!
@pradeeppitiyegedera4101
@pradeeppitiyegedera4101 2 жыл бұрын
This is heavenly for 4wd lovers, mud ,bush, cracking fire with lots of love , laugh and travel. Couldn't get any better.
@thushann
@thushann 2 жыл бұрын
14:38 😂💔 පව් අඩේ. 33:34 😂💔 අම්මො ඒ ආතල් එක.. උඩ ගිහිල්ල ආවෙ
@rasikagayan8173
@rasikagayan8173 2 жыл бұрын
ඔයත් එක්ක රවුමක් යන්න අසයි කොහෙද පිනක්😮😮😮
@harshananirmal4995
@harshananirmal4995 2 жыл бұрын
Maru video eka asawe ba🥰🥰🥰🥰🥰🥰
@surangaweerasinghe9004
@surangaweerasinghe9004 2 жыл бұрын
ade machan patta honde ithuru tikath oni
@sapumalasannka1762
@sapumalasannka1762 2 жыл бұрын
මරු maduranga හිරෙන එකට protection sticker අලවන්න බැරිද?😁
@linodhesandu001
@linodhesandu001 2 жыл бұрын
Dan ethkota ayye vaahane Engine Bay ekta mud ehema giyahama Turbo ekta hari oya raser walta ehema prashnyak nadda ? 🤔🤔🤔🤔
@navodyajayasinghe480
@navodyajayasinghe480 2 жыл бұрын
Adee patta 3 denek ine nisa Gammta yana puluwan dan next episode eka ikmnta one eka thmai maruma ❤❤❤🤩🤩🤩🤩🤩😍❤❤❤❤❤adaleiii Ykuuu🤩🤩❤
@kavindugayashan8455
@kavindugayashan8455 Жыл бұрын
ayyooo mul hariye wahana gattu widiya tanikara waradiy
@ajithpallawala2177
@ajithpallawala2177 2 жыл бұрын
නියමයි,,👍👍👍👍👍😁🍾
@pawanthajayarathna3925
@pawanthajayarathna3925 2 жыл бұрын
meka dekkama pudum sathutak ooi enne.ai danne.me experience ekta patta asai
@malindumalaka
@malindumalaka 2 жыл бұрын
ගැම්මක් තමයී බ්‍රෝ 🔥🤍
@hiranyasulochana4116
@hiranyasulochana4116 2 жыл бұрын
Please upload next video ASAP because cant wait anothe 6 days 🥺🥺 Next one will be thrilling i guess 😋🔥
@isuruudara7999
@isuruudara7999 2 жыл бұрын
Metal mudguard ekata wada hodata rubber guard eka hai kala මදුරංග අයියා😅 ❤❤❤❤
@dhanushkalakmal7944
@dhanushkalakmal7944 2 жыл бұрын
සුපිරියක් තමා ඉතින්. 😍
@TharunBboy
@TharunBboy 8 ай бұрын
Wahane nm gaththa yanna palawene gamanta yanna hoda thanak kiyan yanko❤
@indulaudam3078
@indulaudam3078 2 жыл бұрын
Ammooh maru පිම්ම මඩ වලේ 🤩♥️
@-eyathekkaman195
@-eyathekkaman195 2 жыл бұрын
මේකනම් පිස්සුවක් ❤
@hwakilasrimantha5395
@hwakilasrimantha5395 2 жыл бұрын
Maru ayie ❤️👍 elaga eka ikmanin Denna 😘
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН
කැබිලිත්ත වන්දනා(Kabiliththa Wandana)
17:43
A Journey with a 4dr5
Рет қаралды 190 М.
Off-road Baja Tour | Camping | Hulangala | Karagasthenna ft @Ceylonsolohiker & @ridewithkolilk
1:01:51
Man Saranna මං සරන්නා
Рет қаралды 385 М.