කි.මී 13 ක් යන්න දවස් 3ක් | $1000 Track | Entry 2 | Epi 2 | GUTDGrip

  Рет қаралды 56,120

GUTD Grip

GUTD Grip

Күн бұрын

#gutdgrip #4wd #australia
Hey Guys, here is our take 2 on $1000 track. We couldn’t reach the Coldstream hut on our first entry due a fallen tree across the track.
Let’s see if we can reach the destination this time.
We are starting our second day on the track and trying hard to get through endless mud holes. We got vehicle issues to deal with as well.

Пікірлер: 285
@road6025
@road6025 2 жыл бұрын
නොමිලේම අපිත් ඔයාලත් එක්ක එක්කන් යනවට පින්😍 ඔය සිකුරාදා ට දාන පැයේ ජිවිතේ අපිත් විදිනවා වගේ ..මේකත් සුපිරි ආ ජයවේවා!! #Gutdgrip සෙට් එකට♥♥
@WWE_wrestling_movements
@WWE_wrestling_movements 2 жыл бұрын
දානකම් බලාගෙන හිටපු අය මේ කොනට , well done sl boys 🇱🇰🇱🇰🇱🇰🥰
@ashithadilshan8725
@ashithadilshan8725 2 жыл бұрын
6ta chanl eka balala awa gaman 6.01t video eka dala 😁😹
@WWE_wrestling_movements
@WWE_wrestling_movements 2 жыл бұрын
@@ashithadilshan8725 mamath 🥰
@lidtechnologes8621
@lidtechnologes8621 2 жыл бұрын
ela
@sumuditha6602
@sumuditha6602 2 жыл бұрын
අනුරාද අයිය offroad seen එක හොදට අල්ලගෙන 😃😃 good luck අයියලා ❤️❤️❤️❤️❤️
@storiesfromdownunder
@storiesfromdownunder 2 жыл бұрын
සුපිරි මචං.. ඔක්කොටම වඩා ඕන ලෙඩකට අත්බේත් දැනං ඉන්න එක තමා වටින්නෙම. ජය ජය. මදුරංග මචං උඹේ උලුරු ගමන බලල මමත් ප්ලෑන් කරල තියෙන්නෙ ලබන අවුරුද්දෙ දවස් 14ක Road trip එකක්. මෙහෙ ඉන්න අයවත් inspire කරනවට පින්. ජය
@chamaljeewantha7738
@chamaljeewantha7738 2 жыл бұрын
Thank you so much for your hard work of making all these videos to entertain us❤. No one from Sri Lanka has done something like this before.. Mad love for the LEGENDARY team! Good Luck GUTD Grip!
@Piumal_Suchithra
@Piumal_Suchithra 2 жыл бұрын
වෙනදා වගෙම අදත් සුපිරි විඩියො එකක් .. මෙ වගෙ වටින අත්දැකිම් අපිත් එක්ක බෙදාගන්නවට හදවතින්ම ස්තුතිය . . පරිසමින් ඉන්න ජය වේවා❤❤❤
@jeevanamadusanka9256
@jeevanamadusanka9256 2 жыл бұрын
Apita petrol නැති unath තියෙනවා වගේ දැනෙනවා guys oyalage videos බලද්දී thanks 🙏pin oyalata.අපිට ganna හිතන්න වත් bari අත්දැකීම් ලබා denavata ජය වේවා බුදු සරණයි 🙏
@theekshana6716
@theekshana6716 2 жыл бұрын
සුපිරිම ❤ ලංකාවේ උන් වනඋද්‍යාන වල ගිහින් රවුමට මඩ විසිවෙන්න කරකවලා ගන්න ගොන් ආතලුයි මෙවායි දැක්කාම විලිලැජ්ජැවේ බැ උන් ගැන උන් හිතන්නේ ඒවා තමා Offroad කියලා 😅
@WWE_wrestling_movements
@WWE_wrestling_movements 2 жыл бұрын
හීනෙනුත් පේන #GUTD grip රෑට නිදාගන්නෙත් camping ගිහින් ඉන්නවා කියලා හිතාගෙන 🥰
@Tharindu_Viduranga
@Tharindu_Viduranga 2 жыл бұрын
මැටි කරකවන්නේ සකපෝරුවේ. Maduranga aiyata Kohen wachana enawada manda. සුපිරි ❤❤
@piumchathuranga8307
@piumchathuranga8307 2 жыл бұрын
මේ Video ආයෙ දෙතුන් පාර බැලෙන ඒව...😍❤️❤️ ආසාවෙන්ම බලන channel එක මගේ ❤️ බුදු සරණයි GUTD Grip ❤️
@marinemindsl
@marinemindsl 2 жыл бұрын
නියමයි අයියේ... අනුරාධ අයියා මුල් ටිකේ අවුල් වෙලා හිටියාට පස්සේ ටික ටික වැඩේට enter වෙලා.... ඊළඟ ටික බලන්න තව සතියක් ඉන්න එක තමා අවුල්ම... 😪😪😪
@chulangagamage9954
@chulangagamage9954 2 жыл бұрын
Off road නම් ඉතින් GUTD සෙට් එක තම්‍යි ජයෙන් ජයම වේවා❤❤❤
@nishantharaka6243
@nishantharaka6243 2 жыл бұрын
Dinesh aiyage video ela balala awa witharai🥰❤️❤️ supiri
@sithumruwantha5744
@sithumruwantha5744 2 жыл бұрын
Aluthen apu kolla patta bn uge driving patta brooooo
@mad-manu
@mad-manu 2 жыл бұрын
next level youtube channel........ keepitup guys........
@dulanjanasandaruwan814
@dulanjanasandaruwan814 2 жыл бұрын
හැමදාම වගේ අදත් සුපිරියක් තමයි...ජය වේවා ඔක්කෝටම...පරිස්සමින්❤️❤️❤️❤️
@hasithasenevirathne4917
@hasithasenevirathne4917 2 жыл бұрын
Aiyala trip supiri best offroad channel❤
@SLDK758
@SLDK758 2 жыл бұрын
Yeooo🥰 අනුරාධ ත් සුපිරි...
@sankamadumadu9243
@sankamadumadu9243 2 жыл бұрын
මේනක ශක්තිවන්තයා.මධුරංග මොළකාරයා.දෙන්නගේ එකතුවීම සුපිරි තමයි
@sashithdilshan9711
@sashithdilshan9711 2 жыл бұрын
Aws aws 🥰 නියමයි අයියලා අද ගමනත් සුපිරි . බලාගෙන ඉන්නෙ අලුත් එපිසෝඩ් එක අනකම් good luck
@jnkchannel8384
@jnkchannel8384 2 жыл бұрын
ඔයලගෙ යලු බ්‍රෝ එල.. මිනිහගෙ ඇඟ්ඒම තියෙනව මඩෙන් ගොඩ එන ටෙක්නික් එක... 👍👍👍👍
@daniruperera
@daniruperera 2 жыл бұрын
Tv series එකක් වගේ episodes දාන එක පට්ට ❤🖤
@bhathilamadushan2358
@bhathilamadushan2358 2 жыл бұрын
හැමදාම වගේ අදත් සුපිරියක් ❤️
@janakasupun7639
@janakasupun7639 2 жыл бұрын
හැම වීඩියෝ එකක්ම බලනවා බුදු සරණයි. දිගටම කරගෙන යන්න බුදු සරණයි 💝
@naveenjayathilaka3931
@naveenjayathilaka3931 2 жыл бұрын
Patrol වලට යා නොහැකි තැනක් නැත කියල තමා කියන්න තියෙන්නේ 😌😅👌 මේකනම් පිස්සුවක් 😍👌
@mahimadewmina4625
@mahimadewmina4625 2 жыл бұрын
bat ekenuth ghala wicket pollenuth cricket gahamuu maduranga ayye.jaya veva bosala tiktamaa
@mahimadewmina4625
@mahimadewmina4625 2 жыл бұрын
😂😂😂
@buddhikaneel7930
@buddhikaneel7930 2 жыл бұрын
කියන්න වචන නෑ අයියේ ඔයාලා ගැන. ඔයාලා යන ගමට වගේම මහන්සියක් වෙනවා වීඩියෝ කරන්න... ඔයාලගේ මහනසිය වගේම අපි ගෙනත් හිතලා අපිටත් උපරිම සතුටක් රසවින්දයක් දෙනවා. ඔයාලා සේරටම බුදු සරණයි ❤️❣️👌🤏
@premathileke
@premathileke 2 жыл бұрын
No worries most of the time just because you both built these rigs from the scratch, assement & execution ya'll do (most of the time😊) aaaand the fact you both are good mechanics + Good friends (bingo!) Anuradha had us at HELLO !! All the best all of you always excited to watch keep up everything you do sense of humour😂😂 ...be safe jayawewa!!!
@katumaaris
@katumaaris 2 жыл бұрын
ආදරෙයි හැමදාම වගේ ඔයාල එක්ක ❤❤🌸
@damithsandaruwan5095
@damithsandaruwan5095 2 жыл бұрын
හම්මෝ පට්ටම feeling එකක් එනවා සුපිරි ❤❤❤❤
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 2 жыл бұрын
Wow.. Ada video ekak awa.. 👍👍.. thanks .issralama balala imuko.. 😊😊👍👍👍
@achiya_yt2171
@achiya_yt2171 2 жыл бұрын
Supiri ayya oyage video hemadama balanawa patta
@kasunyasanka6578
@kasunyasanka6578 2 жыл бұрын
me series ekanm pattanm series ekak aaa 😍😍😍😍😍😍😎😎
@kalanarashmika2763
@kalanarashmika2763 2 жыл бұрын
1 hour😋.... Superb maduranga ayya... GUTD GRIP 😍🔥
@teampatrol61
@teampatrol61 2 жыл бұрын
අනුරාධ අය්යත් මරු නේද, හොඳට Drive කරනවා, අදත් හොඳම තැනින් නේ නතර කරේ 😒 Video එක patta Aa, Next Level Good Luck 🤞
@sajithrukshan4969
@sajithrukshan4969 2 жыл бұрын
No words....Supirima Experience ekak lankawe hitiyth apith ohe innw wge...Thank you brothers...
@rahulahimi8133
@rahulahimi8133 2 жыл бұрын
බුදුසරණයි අයියෙ හැම වීඩියෝ එකක්ම ආසාවෙන් ⁣බැලුව පරිස්සමෙන් ❤️❤️ #GUTDGRIP
@thamirahettiarachchi207
@thamirahettiarachchi207 2 жыл бұрын
Anurada aiya oya pissuwakne 😍 🔥
@buddhikaneel7930
@buddhikaneel7930 2 жыл бұрын
ඔයාලා යාම හැම ගමනක්ම කරන කියන හැමදේම හරියන්න ඕනේ අයියේ....❤️❤️❤️ අපිත් ඔයාලා එක්ක ගියා වගේ... කියනඩ වචන නෑ.
@ykgaming7754
@ykgaming7754 2 жыл бұрын
හැමදාම වගේ අදත් සුපිරි
@කවිදුචතුරංග-ච6ත
@කවිදුචතුරංග-ච6ත 2 жыл бұрын
රීලඟ Episode එක බලන්න සතියක් ඉන්න ඕනද 😌 හෙටම දැම්මනම් හරි 😋 මේකනම් පිස්සුවක් 💗
@tilansp3920
@tilansp3920 2 жыл бұрын
Well done boys ❤💪
@Lahiru_Kithmina
@Lahiru_Kithmina 2 жыл бұрын
බලන් ඉදිය ඉදිය මේදැන් කරන්ට්ගියා මේක film එකක් නිසා pc එකෙන්ම තමා ✌️❤️
@shanmaduranga6126
@shanmaduranga6126 2 жыл бұрын
ඒක නම් සුපිරියක් ❤️
@chanakapriyadarshana2767
@chanakapriyadarshana2767 2 жыл бұрын
Well done guys
@videogarageaselarathnayake
@videogarageaselarathnayake 2 жыл бұрын
ජය වේවා ඔක්කෝටම...පරිස්සමින්......
@අවිශ්කමදුශාන්
@අවිශ්කමදුශාන් 2 жыл бұрын
😍 ඔයාල නම් පිස්සුවක් අහ් ❤️
@nadeekarathnayake8412
@nadeekarathnayake8412 2 жыл бұрын
Asaven balana hitapu video ekk..👍😁
@THOZ__________
@THOZ__________ 2 жыл бұрын
සුපිරියක් තමා.උබලා.සෙට් එකටම ජය වේවා පරිස්සමෙන් 💓💓
@dulanjanwimarshana3960
@dulanjanwimarshana3960 2 жыл бұрын
නියමයි ඉක්මනට වීඩියෝ එකක් දාපු එක ❤❤❤
@tharindup
@tharindup 2 жыл бұрын
නියමයි මචන්..keep it up..
@charukamaduwantha7350
@charukamaduwantha7350 2 жыл бұрын
Off Road යක්කූ ටික. ආසාවෙන් බලන් ඉදියේ video එක එනකන්. අනිත් එකත් ඉකමනින් 👹🔥❤️
@ishanayantha7925
@ishanayantha7925 2 жыл бұрын
I really appreciate the efforts you are making video for us maduranga aiye, and the experience you will gain will definitely be useful for us one day. 🧡🖤
@Tharindu_Viduranga
@Tharindu_Viduranga 2 жыл бұрын
Video ekak danakam Balam Hitiye. ❤️❤️
@dineshmadushanka6953
@dineshmadushanka6953 2 жыл бұрын
ගයිඩ් කරගෙන සෙට් එකම පරිස්සමෙන් වැඩේ ගොඩ දානව ජය වේවා ❤️💪
@navogaming6140
@navogaming6140 2 жыл бұрын
අයියේ වාහනේක බ්‍රීත ලයින් එකේ හෝස් එක එයා ක්ලීනර් එකට හයිකරාට අව්ලක් නැද්ද
@pawanthajayarathna3925
@pawanthajayarathna3925 2 жыл бұрын
wahanawala performence gena katha karanna deyak ne ithin...truck set ekak 😍
@Reaperr35
@Reaperr35 2 жыл бұрын
Proud to be a Sri lankan🔥🦁 GUTD❤
@naveendissanayake6074
@naveendissanayake6074 2 жыл бұрын
Thankyou very much for the dedication you give because of us.. admire it a lot..
@dushanthadayal7612
@dushanthadayal7612 2 жыл бұрын
නියමයිනේ 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@lidtechnologes8621
@lidtechnologes8621 2 жыл бұрын
meka nekan TV series ekak k wagei .good luck .
@thanujalakshan6749
@thanujalakshan6749 2 жыл бұрын
ammoh supiriyak adath 😍🌝✨
@dhanushabandara3814
@dhanushabandara3814 2 жыл бұрын
Ado supiri ma episode ekak🥺 ❤️
@ashannimal9091
@ashannimal9091 2 жыл бұрын
Aiye එක patta
@damonsalvatore6725
@damonsalvatore6725 2 жыл бұрын
ගොඩද මඩද ඕනෙ වෙදකමක් නෙහ් 😅❤️🔥😍
@tiraandwathsala
@tiraandwathsala 2 жыл бұрын
Video Eka enakn balan hitiye aiye gammck 🙈💖🔥
@arunamahesh2022
@arunamahesh2022 2 жыл бұрын
අනුරාද අයියගෙ driver නන් සුපිරි ❤️🔥
@linodhesandu001
@linodhesandu001 2 жыл бұрын
Superb thanks brothers❤❤❤
@manojgamage9216
@manojgamage9216 2 жыл бұрын
Superb 👍
@traveler9352
@traveler9352 2 жыл бұрын
Adeh ela ela balanooo👌👌👌🌹🌹❤️❤️
@lasiruramanayaka473
@lasiruramanayaka473 2 жыл бұрын
Dennm video ekk ne kynne kewe ne wage thama aiye ❤️😍
@n80sr5
@n80sr5 2 жыл бұрын
Gaad dang dude!!! that some going ha? 😮 🚙💨💯🫣
@vimathpathirana6201
@vimathpathirana6201 2 жыл бұрын
Epi 3 eka enne kawadada ?
@manojpriyankara1364
@manojpriyankara1364 2 жыл бұрын
Good luck bro ❤❤
@slpahalapitiya5741
@slpahalapitiya5741 2 жыл бұрын
Tv serious එකක් වගේ ...ඉක්මනට ඊලග එක දියන් බ්‍රෝ..
@ashano9743
@ashano9743 2 жыл бұрын
Well job...
@gallemobile3629
@gallemobile3629 2 жыл бұрын
supiri oi..💪💪💪
@nishantharaka6243
@nishantharaka6243 2 жыл бұрын
Wahane gena nm duka hithuna😬 koma unath supiri 😇❤️
@nuwanganhewa2037
@nuwanganhewa2037 2 жыл бұрын
Madhuranga eelanga episode 1 enakam balan innee.... Mekanam pissuwak kiyanne nikan newei..😊😄
@manojabeysinghe7783
@manojabeysinghe7783 8 ай бұрын
වැඩේ ඉවර වෙලා වාහන ටික හෝදන video එකක් ඕනා 😁
@jayashanmanodya
@jayashanmanodya 2 жыл бұрын
31:45 සකපෝරුව 😁
@daminduwaragoda1370
@daminduwaragoda1370 2 жыл бұрын
superb ayye
@Merrickjesmilan
@Merrickjesmilan 2 жыл бұрын
හරිම ආසාවෙන් යන trip එකක්❤😍😍😍
@SamanthilakKumara
@SamanthilakKumara 8 ай бұрын
Hari sathutui sri lankawa kollo pitarata indan karana wada gana
@sumithdissanayakasumithdis2203
@sumithdissanayakasumithdis2203 2 жыл бұрын
Ada karadara wadi dawasak neda ayye. Mama hamadama video balanawa. Kattiyatama budu saranay .
@shanwimukthi7336
@shanwimukthi7336 2 жыл бұрын
ඊලඟ කොටස තවත් රසවත්😋❤️
@Basuru...
@Basuru... 2 жыл бұрын
වීඩියෝ එක දානකන් බලාගෙන හිටියෙ 😊👣
@sameeramihiranga7124
@sameeramihiranga7124 2 жыл бұрын
අයියෙ ඉයෙ විඩියෝ එක මම 📺 එකෙ දාල බැලුවෙ අපෙ අමිමත් බැලුව අමිම අහනව අර මඩ තලනවද කියල 🙊 ඉලග විඩියෝ එක සිකුරාදා දට කලින් පුළුවන් නමි දාන්න මදුරංග අයිය ❤
@n80sr5
@n80sr5 2 жыл бұрын
13.23 - යකෝ!!! වල එහේම්ම ම ඉස්සා 😝😂
@nadund1
@nadund1 2 жыл бұрын
Patta ❤️👍
@imeshsakalasooriya647
@imeshsakalasooriya647 2 жыл бұрын
video ekak danakl balagena hitye ❤
@Wonderful-SriLanka
@Wonderful-SriLanka 2 жыл бұрын
සුපිරි ...👊👊👊❤
@hasithamadhushan7487
@hasithamadhushan7487 2 жыл бұрын
Niyamai a....
@shiwanthawaththewa5053
@shiwanthawaththewa5053 2 жыл бұрын
අදත් ඉතින් මරූ තමයි ♥️👍🙏
@Mrchala12
@Mrchala12 8 ай бұрын
Ammoo maru❤❤❤❤❤
@chamod8969
@chamod8969 2 жыл бұрын
Next episode Eka ikmanta one 🤘
@amilavikasithakandambi2527
@amilavikasithakandambi2527 2 жыл бұрын
Punch උන tyre එක හදන හැටි කරපු vedio එකක් දන්න අපිට
@madhurapmbb9758
@madhurapmbb9758 2 жыл бұрын
thank you very much ayye...
@dihanthenura5330
@dihanthenura5330 2 жыл бұрын
පට්ට ආතල් එකක් ආහ් ඒකනම් ❤️
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Rathkele Pathana | රත්කැලේ පතන
13:55
Hiking Lovers
Рет қаралды 1,7 М.
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН