විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 14 | Sundara Udasana 14 | Deegoda Kumara

  Рет қаралды 16,337

සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa

සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa

Күн бұрын

Пікірлер: 458
@jrsathsarani82
@jrsathsarani82 5 ай бұрын
දීර්ඝායු වේවා පියානනි ඔබ තුමා ට නිදුක් නිරෝගි දීර්ඝායු ලැබේ තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏♥️♥🪔🪔🪔🪔🪔🌷🌷🌷🌷🌷🌷
@ch.rrajapaksha3041
@ch.rrajapaksha3041 5 ай бұрын
තෙරුවන් සරණයි දෙව් පියාණෙනි ඔබටත් හැමෝටමත් නීරෝගී සුවය සදාකාලික සතුට සැනසීම ප්‍රීතිය නිර්වාණ සුවය ප්‍රීතිය ලැබේවා ❤
@Kamal-o4h
@Kamal-o4h 5 ай бұрын
🎉🎉🎉 පින්වත් ගුරුපියාණන්ට සුදු අම්මට දෙව් සේවා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට දේව සේවා පවුලේ හැමෝටම තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
@mayurigamage3741
@mayurigamage3741 5 ай бұрын
විශ්වයේ ගුරුපියාණන්ට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි
@SusilaPriyani
@SusilaPriyani 5 ай бұрын
ගුරු පියානෙනි අද උදෑසනින්ම මට ලැබුන අපූරුම තෑග්ගකි මෙම දේශනාව. ප්‍රායෝගික වෙමි මේ මොහොතදීම. තෙරුවන් සරණයි. දෙවි පිහිටයි. 🙏🙏🙏❤️❤️❤️❤️💐💐💐💐💐
@isurufernando9674
@isurufernando9674 5 ай бұрын
අද දවස වීශ්වයේ ප්‍රේමණීය , සතුටු දායක සුන්දර දවසක් ම වේවා සියළු ම දෙනාට. ගුරු පියාණන් ගේ දිව්‍යමය විශ්ව ආශිර්වාදය ට බොහොම ස්තූතියි... ජේසු පිහිටයි 🙏🙏🙏🌼 තෙරුවන් සරණයි 🙏🙏🙏🌼🌹🌹🌹🌹🕊️🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻♥️♥️♥️🌞
@sujathagajanayake7748
@sujathagajanayake7748 5 ай бұрын
තෙරැවන් සරනින් ඔබතුමා මේ‍ලෝකසත්වයාට කරන යහපත වෙනුවෙන් මේ‍ භවයේදිම මාර්ග පල අවබෝධ වේ‍වා. 🙏🙏🙏🙏🙏🙏🙏
@malikasrilanka5328
@malikasrilanka5328 5 ай бұрын
හරිම අපූරු සුන්දර උදෑසනක් දිව්‍යමය ආශිර්වාදය බලයෙන් සිත සුවපත් වෙිවා මෙි සතියම අධිෂ්ඨාන බලය වැඩිවෙන සතියක්ම වෙිවා තෙරැවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏🥰🥰🥰🥰🌹🌹🌹🌻🌻🌻
@Galaxya05Galaxya05
@Galaxya05Galaxya05 5 ай бұрын
තෙරැවන් .සරනයි .🙏🙏🙏දෙවිපිහිටයි🙏🙏🙏කුමාර.මහතා.ඇතුළු .දෙවිසුව .පවුලේ .සියලුම .දෙනාට .💕💕🇰🇼🇰🇼
@MalanipathmalathaLeema
@MalanipathmalathaLeema 5 ай бұрын
ගුරුතුමනි ඔබටත් සුදු අම්මාටත් දෙව් සුව පහුලේ සැමටත් විශ්වයේ සියලු දෙනාටමත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාදු සාදු සාදු
@sumithrasilva3795
@sumithrasilva3795 5 ай бұрын
ස්තුති ස්තුති ස්තුති .🙏🙏🙏පියානනි.අපේ දිව්‍යමය පියානන්ට ,මෑණියන්ට නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ලැබෙනවා .සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි .
@nilukularathna8233
@nilukularathna8233 5 ай бұрын
දෙවි පියානන් සුදු අම්මා ඇතුළු දෙව්සුව දේසයේ සියලු දෙනාටමත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි
@sriyananayakkara9331
@sriyananayakkara9331 5 ай бұрын
ගුරු පියාණෙනි , ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏 දෙවි පිහිටයි !!! දිගාසිරි වේවා !! 🙏🌼🙏
@indrakumari5112
@indrakumari5112 5 ай бұрын
නමස්කාර වේවා පින්වත් ඔබතුමාට සුදු අම්මාට තෙරුවන් සරණයි .දින 7 විස්ව sakthiya සමග ..විස්ව මාතාවට ස්තුතිවන්ත වෙමි .🙏🙏🙏
@mmmmm-j1n
@mmmmm-j1n 5 ай бұрын
සියලු දෙනාටම තෙරුන් සරණ යි දෙවි පිහිටයි අප ගේ ගුරු පියාණනි මෑණියනි දීර්ඝායුෂ ලැබේ වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺♥️♥️
@priyangikaliyanage7240
@priyangikaliyanage7240 5 ай бұрын
ඉස්තුතියි සියලු දෙනාට යහපතක්ම වෙවා කුමාර මහතා ඇතුළු දෙව්සුව පඋලෙසියලු දෙනාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏
@RenukaNilmine-u2q
@RenukaNilmine-u2q 5 ай бұрын
තෙරුවන් සරණ්‍යි ගුරු පියානනි 🙏🙏🙏ඔබේතුමාට දිර්ග අයුෂ් ලබේවා නිදුක් නිරෝගි සුවයේ ලබේවා 🙏🙏🙏🙏🙏❤❤🇰🇼
@niluka-s6v
@niluka-s6v 5 ай бұрын
ලෝකයේ සියලුම දෙනා සුවපත් වේවා
@shanthijayamanna3255
@shanthijayamanna3255 5 ай бұрын
අනන්ත වු විශ්වය පුරා කම්පනය වන විශ්ව ශක්තියේ ආශිර්වාදයෙන් අපගේ ආදරණීය ගුරු පියානන්ට දීර්ගායුශ ලැබේවා 🙏🪷🙏🌹🙏🪻❤🌷❤️
@KumariHettiarachchi-oy4du
@KumariHettiarachchi-oy4du 5 ай бұрын
Guru piyanani sadu sadu sadu siyalu lookasathvayo suvapathweva obata budubava lebeeva teruvam sarani devipihirai obahama denatsma❤❤❤❤❤❤❤
@samarasubasinghe3271
@samarasubasinghe3271 5 ай бұрын
නමස්කාර වේවා!!! ගුරුපියානෙනි,යහපත් ජීවිතයකට ආශිර්වාද කරන ඔබතුමාට ස්තූතියි. දීර්ඝායුශ වේවා!!! ශක්තිය ,ධර්‍ය වර්ධනය වේවා!!! උත්තරීතර නිර්වාන සුවයෙන් සැනසෙත්වා.🙏🙏🙏තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!! 🙏🙏🙏
@kumududisanayake4683
@kumududisanayake4683 5 ай бұрын
ස්තුතියි මැතිදුනි. ලබාදුන් දිව්‍යමය ප්‍රේමයෙන් පිරි ආශිර්වාදය ට. තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබතුමාට දීර්ගායුෂ වේවා!!!🙏🙏🙏❤❤❤❤🙏🙏🙏
@lalithakwt6082
@lalithakwt6082 5 ай бұрын
ඔබතුමාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි.සියලු දෙනාටම යහපතක්ම වේවා.
@indrakumari5112
@indrakumari5112 5 ай бұрын
Ada සිට ලබන සිකුරාදා දක්වා ඔබතුමා සමග විස්ව මාතාවsamaga සිටිමි .🙏🙏❤❤
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 5 ай бұрын
නමෝ බුද්ධාය ❤❤❤ ගුරු පියාණන්ට මගේ නමස්කාර වේවා සාදු සාදු සාදු ස්තුතියි ❤❤❤soragune haldummulla
@mutukudagamini8774
@mutukudagamini8774 5 ай бұрын
සියලු සත්වයෝ නිදුක් වෙිවා නිරෝගී වෙිවා සුවපත් වෙිවා .එය අපගේ එකම පැතුමයි.🙏🙏🌻🌻
@padinirupasinghe1321
@padinirupasinghe1321 5 ай бұрын
දෙව්‍සුවදෙසයෙසැමට දිවියමයබලයෙන් සතුටත් නිරොගිසුවයලැබේ‍වාසුන්දරඋදැසනක්වේ‍වා
@sunilasurappulige3152
@sunilasurappulige3152 5 ай бұрын
තෙරැවන් සරණයි.... දෙවිපිහිටයි... ගැරැ පියාණනි ඔබතුමා ට. පිං ස්තූතියි. සබිබෙි .සත්වා භවන්තැ සුඛි සත්වා සියලු සත්වයෝ නිදුක් වෙත්වා ...නිරෝගී වෙත්වා... සුවපත් වෙත්වා....🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️😂. තෙරැවන් සරණයි....
@chandanisriyalathaperera2628
@chandanisriyalathaperera2628 5 ай бұрын
❤❤ ගුරු පියාණනි ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.විශ්වයෙ ආශිර්වාදය ඔබතුමාටත් ලොව වැසි සියලුම දෙනාටත් ලැබේවා.අද ආශිර්වාදය හරිම ආසාවෙන් බැලුවා සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි
@sandhyaethugalge1731
@sandhyaethugalge1731 5 ай бұрын
මේ මගේ තුන්වෙනි දවස විශ්වයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@chandralk-di2tr
@chandralk-di2tr 5 ай бұрын
ඔබ‍ට. සහ. සුදු අම්මාට දීර්ගායු වේවා. බ. ස. කුවේට්
@kumaridissanayake4095
@kumaridissanayake4095 5 ай бұрын
සුවපත් වේවා උතුමානෙනි ...ලොව සියලු සත්වයෝ සුවපත් වේවා ......
@ClarisseBrohier
@ClarisseBrohier 5 ай бұрын
Dew peyanani Oba Tumata Dergausa labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sonitasonita6030
@sonitasonita6030 5 ай бұрын
පින්වත් දෙවි පියානනි ඔබ තුමාට නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී සුවපත් භාවය වෙිවා අපටද ඔබ තුමාගේ ආසිර්වාදයෙන් සුවපත් භාවය වෙිවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි
@anurakiriella1801
@anurakiriella1801 5 ай бұрын
ගුරු පියානන්ට ස්තූති වේවා.නිරෝගි සම්පත්තිය දීර්ගායුස වේවා.
@shalanichandima641
@shalanichandima641 5 ай бұрын
lowa siyaluma denata yahapathama wewa theruwansaranai devipihitai devpiyanani obata deergau wewa🙏🙏🙏
@Latah-lo8tm
@Latah-lo8tm 5 ай бұрын
🙏🙏🙏ගුරු පියාණන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏සියළුම දෙනාට යහපතක්ම වේවා තෙරුවන් සරණයි
@ShriyaRanasinghe
@ShriyaRanasinghe 5 ай бұрын
Guru piyananee obathumata suwadayaka udasanak wewa..sudu amma athulu siyalu denatama theruwan Saranai Dewi pihitai.❤❤❤❤
@nilminidhammika1908
@nilminidhammika1908 5 ай бұрын
දෙවි පියාණෙනි ඔබට තෙරැවන් සරණයි 🙏 සයලු දෙවි පිහිටයි 🙏🙏🙏
@ramyawasantha6167
@ramyawasantha6167 5 ай бұрын
දිව්‍යමය පියාණන්ගේ ආශිර්වාදයම ලැබේවා සියළුම දෙනාගේ සිත් තුළ තදින්ම මේ දිව්‍යමය වචන සමග ඒකාත්ත වේවා සියළුම දෙනාට විශ්වයේ ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි පියාණනි 🙏🙏🙏🙏
@AnuraWickramasinghe-e1i
@AnuraWickramasinghe-e1i 5 ай бұрын
ඔබතුමාට දිර්ඝා යුස ලැබේවා තෙරුවන් සරණයි .
@dilankasanjeewa6864
@dilankasanjeewa6864 5 ай бұрын
Digayu wewa amen 🙏🙏
@niroshawitharana
@niroshawitharana 5 ай бұрын
නමස්කාරය වේවා පින්වත් දෙවි පියාණනි
@ChandaniPushpakumari-h6q
@ChandaniPushpakumari-h6q 5 ай бұрын
තෙරුවන් සරණයි සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය දිර්ගායුෂ ලැබේවා
@GayaniAhangamaVithanage-ft7ym
@GayaniAhangamaVithanage-ft7ym 5 ай бұрын
උතුම් වු දෙව්පියානනි ඔබතුමා ට බුදු බවම ලබෙවා ලැබෙවා ලැබෙවා ඔබතුමා කියලා දෙන මාර්ගය ගිහිල්ල ගොඩාක් දෙවල් ලබා ගත්ත කෙනෙක් මම හිතා ගන්නවත් බැ හරිම ආශ්චර්‍යයි ඔබතුමා ඉපු දිව්‍ය ශක්තියෙන් පොශනය වෙන මට දවසක්ම උනත්කැම නොගෙන වැඩ කරගන්න පුලුවන් ඔබතුමා කියලා දිපු මාර්ග යෙ යන ගමන් ගොඩක් දෙවල් අත්පත් කර ගත්ත සත්‍ය නොදැන අතර මන් වි සිටිය මට ඔබතුමා පිහිට උනා ඔබතුමා ට බොහොම පින් ඔබතුමා ට ත් සුදු අම්මටත් බුදු බවම ලැබෙවා❤❤❤❤❤❤ මම කුවෙති සෙවය කරන දැනට නිවාඩුවකට තුර්කිරටට ඇවිත් සිටින ගයානි ප්‍රියන්ත අහන්ගම විතානගෙ
@NelumHettiarachchi-rt2je
@NelumHettiarachchi-rt2je 5 ай бұрын
දෙව් පියාණනී , ඔබ වහන්සේ විසින් අප සියළුදෙනාටම ලබා දුන්නාවූ දින 7 ක පුහුණුව අපට ලබාදීමට මග පෙන්වූ උත්තරීතර විශ්වයටත් විශ්වයේ දිව්‍යයත්වයටත් ස්තුතිවේවා . නමස්කාර කරමි . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .🙏🙏🙏🙏🙏🙏
@anomapeththaperuma9561
@anomapeththaperuma9561 5 ай бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාටත් සුදු අම්මා ඇතුළු මෙම වැඩසටහන මෙහෙය වන ඔබ සැමටත් දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤️
@shanthibeligalagedara
@shanthibeligalagedara 5 ай бұрын
🙏🙏🙏🙏🙏ගුරුපියානෙනිබුදු බවම ලැබේවා තුනුරුවන්සරනයි 🙏 ස්තුති
@sandhyaethugalge1731
@sandhyaethugalge1731 5 ай бұрын
විශ්වයේ සිටින සියලුම දෙනාට තෙරුවන් සරණයි දේපිහිටයි
@wgmangalika4200
@wgmangalika4200 5 ай бұрын
තෙරුවන් සරණයි මාගේ ගුරු පියාණනි බොහොම ස්තුතියි
@angelashanthi-tf5gm
@angelashanthi-tf5gm 5 ай бұрын
විශ්ව මාතාවට ස්තුති වේවා මගෙ සියලුම බලාපොරොත්තු ඉස්ට වේවා ස්තුති විශ්ව මාතාවණී 🙏🙏🙏🙏🌹❤️💕
@gayaniranathunga8675
@gayaniranathunga8675 5 ай бұрын
ආදරණීය ගුරු පියාණනි ඔබට මාගේ නමස්කාරය වේවා !!! 🙏🙏🙏❤️❤️❤️
@sanathkarunanayaka2791
@sanathkarunanayaka2791 5 ай бұрын
බොහෝ ස්තූතියි . ස්තූතියි . නමස්කාර වේවා තෙරුවන් සරණයීගුරු පියාණනි.
@sandhyagamalath5161
@sandhyagamalath5161 5 ай бұрын
ගුරු.පියානනි අවුරුදු ගානක සිට වම් උකුල් සන්ඩිය සිට පාදාන්තය දක්වා තද වේදනාවකින් අවිදිමට අපහසු වෙන් වේදනා විඳිමි ඔබතුමාගේ දිව්‍යමය ශක්තියෙන් සුවපත් වේවා ඔබතුමාටත් සුදු අම්මටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාටත් තෙරුවන් සරණයි
@kalyanijayawardhana822
@kalyanijayawardhana822 5 ай бұрын
සමස්ත විශ්වයම මම යි ස්තූති යි ගුරු පියාණනි ඔබතුමා ගේ වටිනා ආශීර්වාද යට දීර්ඝ ආයුෂ ලැබේවා නිරෝගි සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 💎💎💎💎💎🎉🎉🎉🎉🎉
@Radhikagunsiri
@Radhikagunsiri 5 ай бұрын
ගුරු පියනන්ටත් සුදු අම්මටත් බුදු සරණයි දේවි පිහිටයි 🙏🙏🙏
@RupaRathnayake-hx9eb
@RupaRathnayake-hx9eb 5 ай бұрын
දෙව් පියාණනි මාගේ සියලු ලෙඩ දුක් කරදර දුරුවේවා
@shandishandi9585
@shandishandi9585 5 ай бұрын
🌹ස්තුතියි ගුරු පියාණනි තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීර්ගායු වේවා 🙏🙏🌹🌹
@asuraarachchigekamala4250
@asuraarachchigekamala4250 5 ай бұрын
යහපතක් සරනයි ඔබ තුමාට
@shamanirupa4380
@shamanirupa4380 5 ай бұрын
Theruwan saranai dewi පිහිටයි ගුරු piyanani සුදු අම්මාට dew සුව පවුලේ සැමට
@manjulaliyanage4575
@manjulaliyanage4575 5 ай бұрын
ආදරෙයි විශ්වය ඔබට ස්තූති වේවා ❤️❤️❤️
@Chandrakanthi_Kodikara
@Chandrakanthi_Kodikara 5 ай бұрын
සුබ උදැසනක් හිමිදිරි දවසක් වෙිවා සියලුම දෙනාටම නිදුක් නිරේගි සුබ දවසක් වෙිවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි
@thilankasumuduni5999
@thilankasumuduni5999 5 ай бұрын
❤❤❤❤ ආදරණීය වචන වලින් ඇමතීමට ආදරෙයි ගුරුතුමනි ,🙏
@malkanthihirimuthugoda8448
@malkanthihirimuthugoda8448 5 ай бұрын
❤️❤️❤️🌹🌹🌹 පියාණනි මගේ නමස්කාරය 🙏🙏🙏🙏
@dilrukshi1235
@dilrukshi1235 5 ай бұрын
නමස්කාර වේවා 🙏 නමස්කාර වෙවා 🙏 නමස්කාර වේවා 🙏 දෙවි පියානනි
@RangiriSanctuary8008
@RangiriSanctuary8008 5 ай бұрын
ස්තූතියි ගුරු පියාණනී. ඔබතුමන්ගේ උපදෙස් මත ජීවිතයම පිහිටුවා කටයුතු කරන්නට උපරිම උත්සාහය කරන්නෙමි. තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
@kusumapiyasena9537
@kusumapiyasena9537 5 ай бұрын
🙏🏻🙏🏻🙏🏻ගුරු පියාණනි මගේ නමස්කාර වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@shanthisagarika1734
@shanthisagarika1734 5 ай бұрын
දීගායූ වේවා ගුරු පියානෙනි ඔබ යන මග අපිද පසුපස පැමිනෙන්නෙමි. හරියට ධ්‍යායකට සම වැදුනා වගේ.. හිමින් හිමින් පිලිවෙලට ශාන්ත සුන්දර ගමනක් යනවා නේද ඩෙව් සුව පවුලේ අපි හැමෝම. සුවපත් වේවා.. තෙරුවන් සරනයි🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺
@SamanFofo-xg2fd
@SamanFofo-xg2fd 5 ай бұрын
සුන්දර.උදෑසනක්.තෙරැවන්සරණයි.දෙවිපිහිටයි.සියලුදෙනාටම🙏🙏🙏
@shaza8377
@shaza8377 5 ай бұрын
💫🪷 සැමට ප්‍රීතිමත් සුභ දවසක් වේවා! සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා!! ජීවිතය ජයග්‍රාහී වේවා!!! 🪷💫 සුන්දර උදෑසන අප වෙත ගෙන එන ගුරුපියාණන් ඇතුළු සියලු දෙනාට සහ උතුම් දිව්‍යත්වයට බොහෝම ස්තුතියි!✨😇🙏💛 ගුරුපියාණන්ට, සුදු අම්මාට සහ දෙවි සුව සංවිධානයේ සියලු දෙනාට සියලු යහපත, සියලු සාර්ථකත්වය ,සියලු ජය අත් වේවා! භව ගමන සුවපත් වේවා!! ප්‍රර්ථනා පරිදි උතුම් නිවන් අවබෝධයට පත් වේවා!!!🪔🪷💫 තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!! ✨😇🙏
@VajiraRishanthi
@VajiraRishanthi 5 ай бұрын
පියානනි මට මානසික නිදහස අවශ්‍යම වෙලාවක මේ වගේ වීඩියෝ එකක් දැක ගන්ඩ ලැබීම ගැන මම ගොඩාක් සතුටු වෙනවා.ඒ වගේම මට හරි ප්‍රයෝජනවත් වුණා අපගේ දේව සුව දේශයට තෙරුවන් සරණයි 🙏දෙවි පිහිටයි🙏🙏🙏
@dammikahaputhanthri868
@dammikahaputhanthri868 5 ай бұрын
දෙව්පීයානන්ට මාගේ නමස්කාර ය වේවා .!🙏🙏🙏🙏
@priyadarshanisilva1617
@priyadarshanisilva1617 5 ай бұрын
TERUWAN SARANAI DEWI PIHITAI DEWI PIYANAN SUDU AMMA SAHA DEWI SUWE PAULE SAMATA LABEWA 🙏🙏🙏💓💐💐💐💐💐
@l.pperera5959
@l.pperera5959 4 ай бұрын
🙏 🙏 🙏 ස්තුතියි දෙවිපියානනි සුන්දර උදෑසන ලබාදුන් විස්වයේ ආසිර්වාදය ලබාගැනිම සදහා වූ ඉතාමත් වට්නා පැහැදිලි කරදීමකි ඔබතුමාටත් සුදුඅම්මාටත් නිදුක් නිරෝගි සුව ලැබේවා පිං පිං සාදු සාදු කාර්‍යමන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුව පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔 LP පෙරේරා
@padmawati8896
@padmawati8896 5 ай бұрын
දෙව් සුව පියාණන් ටත් සුදු අම්මටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටමත් විශ්ව මාතාවන්ගේ පිහිටයි තෙරුවන් සරණයි බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි
@DineshSamaraweera
@DineshSamaraweera 5 ай бұрын
බොහෝ පිං උතුමානනි.. 🙏🙏🙏
@sandhyaethugalge1731
@sandhyaethugalge1731 5 ай бұрын
විශ්වයේ සිටින සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@anulaanula7845
@anulaanula7845 5 ай бұрын
Theruwan saranaei suba wudasank kumara mahathe dwususuwa pawula samatath maga pawula samatath loka wasi lanka wasi siyaluma dannatama oba tumaga asirwadaya labanawa maei ❤
@mskumuduni8982
@mskumuduni8982 5 ай бұрын
මගෙ පෙර පිනකට ම ඔබ තුමා මුන ගසේමෙන් මම මගෙ ජේවෙතය ගොඩක් වෙනසෙ කෙරේම් අර්හි කර ගර්හ්ත මෙන්ම අ එඩෙරෙයත් ඔබ තුමගෙ අ අඩ්‍යර්හ්මෙක ගමනෙ එඩෙරෙයට යමට වෙස්වය සමග මමඩ එකතු වේ ..අ වෙස්ව සක්තිය කෙසෙඩු කෙරෙයවකට යටත් නොවෙ එවසේම අති කර ගනෙමෙන් යහපත්ට පත් වෙනව...මගෙ අ බලඔරොත්‍ර්හු අ ඖරෙන්ම එටු වෙඅව ඩරුවන්ගෙ බලපොරොත්තු එටු වෙඅව..තරුවන් සරනෛ ඩවෙ පෙහෙටෛ..අ වෙස්ව සක්තිඩ ම හට ලබෙව....
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 5 ай бұрын
❤❤❤ ගුරු පියාණනි මගේ නමස්කාර වේවා සාදු සාදු සාදු ❤❤❤සියලු satwayo ලොව සුව පත් වේවා 💐💐💐 soragune haldummulla
@renukakarnan2639
@renukakarnan2639 5 ай бұрын
ගුරුතුමනි ඔබටත් සුදූ අම්මාටත් ,දෙව්සුව පව්ලේ සැමටත් තෙරුවන් සරනයි
@yakanch4814
@yakanch4814 5 ай бұрын
❤❤❤❤❤❤
@dayaniabeysingha4922
@dayaniabeysingha4922 5 ай бұрын
ම විශ්වයේ ආශීර්වාදය ලැබේවා
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 5 ай бұрын
දිවියත්තෙන් පිරි පින්බර ගුරු පියාණෙනි මගේ නමස්කාරය වේවා
@shyamaleemendis
@shyamaleemendis 5 ай бұрын
ඔබතුමාට දීර්ගායු වේවා......අනන්ත වූ ව්ශ්ව ශක්තියට ස්තුති වේවා......🎉
@sujathamary6364
@sujathamary6364 5 ай бұрын
පින්වත් ගුරු පියානනි ඔබතුමාගේ සත් දහම මුලු ලෝකයේම ප්‍රචලිත වේවා 🙏🙏🙏
@AnuHerath-sn6lm
@AnuHerath-sn6lm 5 ай бұрын
ඔබ තුමාටත් සුදු අම්මාටත් තෙරුවන් සරණයි.🙏🙏🙏💐💐💐
@thamarakumari6767
@thamarakumari6767 5 ай бұрын
දිව්‍යමය ප්‍රේමය ලොවපුරා පතුරුවා හරින , අපගේ ද හදවත් ඒ අසීමිත දිව්‍යමය ප්‍රේමයෙන් පුරවන ගුරු පියාණනි, ඔබට නිදුක් නීරෝගී වාසනාවන්ත ප්‍රීතියෙන් සාමයෙන් සැනසීමෙන් පිරුණු දවසක් වේවා! පාරමී සපුරා නිර්වාණ සුවයට පත්වේවා! 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
@kalpani-ub5dq
@kalpani-ub5dq 5 ай бұрын
ගුරුපියාණනි ඔබට මාගේ ගෞරව නමස්කාරය වේවා!!! අප පවුලේ සියළු දෙනා දැන් මේ වීඩියෝව අහනව. අපේ සිත් සුවපත් වෙනව. ප්‍රීතියෙන් පිරෙනව. අප ලබන මේ සුවය ඔබතුමාටත් ඔබතුමාගේ මේ මහා සත්කාරයට උපකාර කරන සියළු දෙවියන්ටත් මිනිසුන්ටත් ශක්තියක්ම වේවා!!! ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා!!! ලෝකයේ සියළු සත්වයෝ සුවපත් වේවා!!! දෙවි සුව දේශය සැමැතැන විහිදී පැතිරේවා!!! ලෝකය සුන්දර වේවා!!! ✨🙏
@tharindumax1902
@tharindumax1902 5 ай бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි පියානනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ranjanihettiarachchi-jw8bu
@ranjanihettiarachchi-jw8bu 5 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි dawephiti
@priyanthidesilva6665
@priyanthidesilva6665 5 ай бұрын
Wiswa mathawata anaka warayak sthuthi wawA sthuthi wawA sthuthi wawA maga siyaluma pathum itukara dunna maga adaraniya wiswamathawata anaka warayak sthuthi wawA sthuthi wawA sthuthi wawA
@champikakarunarathna6320
@champikakarunarathna6320 5 ай бұрын
අපෙ mahaththyo mata කියන්න දෙයක් ne mage හිස නමා නමස්කාර කරමි 🙏🙏🙏🌹🌹🌹💖
@HemaChandrika-r1l
@HemaChandrika-r1l 5 ай бұрын
ව්ශ්වය පුරා ගුරු පියානෙනි ඔබ තුමාගෙ දිව්‍යමය හඩ අසන සියලු දෙනාගේ සිත .කය සුවපත් වෙනවා.
@subadradissanayake531
@subadradissanayake531 5 ай бұрын
ඔබතුමාට නමස්කාර වේවා
@ChamikaDhilshan-o1f
@ChamikaDhilshan-o1f 5 ай бұрын
ගුරු පියානනී ඔබ තුමාට නමස්කාරය වේවා!❤❤සියලුම සත්‍යවයාටම ඔබ තුමාගේ පිහිට අරක්ෂව යහපත සතුට උදා වේවා!සියලුම මැනීයන්ගේ ඇස් පෙනෙවා! බව ගමන සාර්තක වේවා! තෙරුවන් සරණයි!දෙවි පිහිටයි!🙏🙏🎉🎉
@Gayan_Malinda
@Gayan_Malinda 4 ай бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷
@user-mh6kb1cn6m
@user-mh6kb1cn6m 5 ай бұрын
අපේ ගුරුපියාණන්ට නමස්කාරය වේවාසියලු දෙනාටම යහපතක්ම උදාවේවා සියලුම දෙනාට තෙරුවන් සරණයි දී පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@khdmakhdma7106
@khdmakhdma7106 5 ай бұрын
Vishwa mathawata sthuthi sthuthi sthuthi ❤❤❤❤🙏🙏🙏🙏💕💕💕🌻🌻🌻🙏🙏🙏🙏💕🌻🌻🙏🙏🙏🌻
@subhashinimadhuwanthi7871
@subhashinimadhuwanthi7871 5 ай бұрын
මේ දෙය හොඳින් අවබෝධ කරගන්නට උත්සාහ කරමි .ඔබතුමාට තෙරැවන් සරනයි
@ediriweerahemantha3898
@ediriweerahemantha3898 5 ай бұрын
ආයු බෝ වෙවා ඔබ තුමාට ස්තුති
විශ්ව නිර්මානාත්මක තරංග ආකර්ෂණයෙන් සියළු ජය.. | Sundara Udasana 35 | Deegoda Kumara
18:02
සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa
Рет қаралды 7 М.
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
නිහඬ තලය ස්පර්ශ කරමු (1)
27:54
සිහිය
Рет қаралды 13 М.
විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 11 | Sundara Udasana 11 | Deegoda Kumara
11:29
සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa
Рет қаралды 24 М.
Gayatri Mantra Meditation | Deegoda Kumara Guru Dev
23:01
Guru Dew Gee ගුරු දෙව් ගී
Рет қаралды 28 М.
විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 34 | Sundara Udasana 34 | Deegoda Kumara
17:40
සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa
Рет қаралды 8 М.
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН