Sri Lanka Elle :_ Deegoda Kumara දිගොඩ කුමාර මැතිතුමා ඉදිරිපත් කරන ලද විශ්ව සමාදී බාවනාව.

  Рет қаралды 75,112

ශ්‍රී ලංකා එල්ලේ ක්‍රීඩාව

ශ්‍රී ලංකා එල්ලේ ක්‍රීඩාව

Күн бұрын

දිගොඩ කුමාර මැතිතුමා ඉදිරිපත් කරන ලද විශ්ව සමාදී බාවනාව...නිරෝගී දිවියකට,නිරෝගී දිවියක් අපේක්ෂා කරන අයට සහ රෝගයන්ගෙන් පෙළෙමින් සිටින අයට
වසර දහස් ගනනක ඈත අතිතයක් ලංකා ඉතිහාසයට හිමිකමක් ඇත්තසේමමෙම දුප්ප්ත අයවලුන් ක්‍රීඩාකරනු ලබන එල්ලේ ක්‍රීඩාව ඒ හා සමාන ඈත අතිතයක් හිමි බව අප අමතක නොකල යුතය. එහෙත් ඈත අප මුතන් මිත්තන් අතිතයක සිට කීඩා කළද එහි කිසිදු සටහනක් වර්ථමානය හා සමානවම සටහන් නොකිරිම සිදුවි ඇති බව අප මනාව වටහා ගත යුතුය.එය මේ වන විට මා විසින් www.srilankaelle.com වෙබ් පිටුව හරහාද සිදුකර ඇති අතර තව දුරටත් එය ඉටුකරමින් සිටිමි
එයින් පටන් ගත්තු මෙය වර්තමානය වෙන විට "රටේ සංවර්ධනයට මගේ දායකත්වය" පිළීබදව රටේ සිටින ඕනෑම අයෙකුගෙන් එල්ලේ ක්‍රීඩාවට පමණක් නොව එයින් මදක් ඉදිරියට ගොස් අදහස් හා යෝජනාවන් ලබා ගැනීමට කටයුතු කර ඇත....එල්ලේ ක්‍රීඩාව මෙන්ම ඒ සදහා කෘෂිකර්මාන්තය..ආයුර්වේදය. රටේ ඉතිහාසය;;;දේශීය වෙදකම... දේශපාලනය....මනස දියුණූකර ගැනීම... නව නිපැයුම් ...අධ්‍යාපනය ..දේශීය කර්මාන්ත....රටේ සෙෘඛ්‍යය..පරිසර දූෂණය ස්භාධර්මය රැකගැනීම දේශීය ශාක මෙන්ම බෙහෙත් පැලැටි පිළීබදව...ආහාර සහ ජලය වැනි රටේ සංවර්ධනයට මගේ අදහස ඔබටත් ඉදිරිපත් කල හැක අපේ සිහින පාර්ලිමේන්තුව ඔබත් එහි කොටස් කරුවෙකු වශයෙන් අදහස් ඉදිරිපත් කරන්නට මෙයන් ආරාධනා කර සිටිමි....මෙය සබ්ස්ක්‍රයිබ් කර නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන මෙන්ද බෙල් අයිකනය ක්ලික් කිරීමෙන් මම දමන වීඩියෝ පට එසැනින් නැරඹීමේ හැකියාවක්ද ඔබට ලැබෙනු ඇත...එසේම ඔබගේ අදහස් දමලා කොමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා... ස්තුතියි ....විමසන්න දුරකතන අංක 0718669451.
සම්පූර්ණ විඩියෝ පටය www.srilankaelle.com වෙබ් පිටුව වෙතින්
Web Page : www.srilankaell... Web Page
Watch more videos: www.youtube.co.... Watch more videos
Like us on Facebook: www.facebook.c.... Like us on Facebook
Follow us via Tweeter: / media Follow us via Tweeter
Web Page Kangen Water : www.kangenwater... Web Page Kangen
Blogs Kangen : kangenwatersril....... Blogs Kangen
Blogs Elle : srilankaelle3..... Blogs Elle
Wikipedia Elle : si.wikipedia.o...%... Wikipedia Elle :
Wikipedia All Elle and Kangen : si.wikipedia.o...%... Wikipedia Elle and Kangen
Wikipedia Kangen_Water:- si.wikipedia.o...%... Kangen_Water
VISIT , SEE AND READ ALL WHICH I WRITE
Face book - Sri Lanka Elle ,Elle Paper
E mail _- sssjsilva@yahoo.com,ellesrilanka@mail.com
Telephone number - +94718669451
www.KZbin.com Sri Lanka elle
Sport of Sri Lanka elle it was pastime game more than thousands of years ago.and Sri Lanka national sport in year between 1970 -1990.which was introduced by our ancestors in Sri Lanka more Than two thousand years ago.But now it was operated few district such as Colombo,Gampaha and Putthalam.All elle players' and supporters in these District dedicated their time for elle.
We made a First Facebook Profile and first elle magazine and also internet YOUTIBE Profile for elle videos to see for all Sri Lankan people in all over the world .
All Sri Lankan must be visit and must help for future development of Sri Lanka elle.we are doing our responsible for sport of Sri Lanka elle. You must also contribute it will be your responsible for future development.
We made a videos' photos and all elle details ,special event
VISIT AND SEE
Face book - Sri Lanka Elle ,Sri Lanka Elle Paper
E mail _- sssjsilva@yahoo.com & ellesrilanka@mail.com
Telephone number - +94718669451
www.KZbin.com Sri Lanka elle
.............If you like please share all your friends and make a friend request also ............
SRI LANKA ELLE F/B Sri Lanka Elle,S Jude Silva..Tel :- +94718669451

Пікірлер: 295
@thilakalatha3706
@thilakalatha3706 2 ай бұрын
💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ නමස්කාර වේවා තෙරුවන් සරණයි!!! සාදු සාදු සාදු!!!
@anurakiriella1801
@anurakiriella1801 5 ай бұрын
ගුරු පියානනි ඔබතුමාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි.
@user-yq1wi3sz4e
@user-yq1wi3sz4e 5 ай бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි අපේ ගුරුපියානන්ට දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️
@phvitharana9591
@phvitharana9591 5 ай бұрын
ඔබ තුමාට නිරොගි සම්පත් ලබා දිර්ගායු වෙවා
@sirimasirima5665
@sirimasirima5665 5 ай бұрын
තෙරැවන් සරනයි දෙව්පිහිටයි ඔබතුමාට ගොඩක් පින් බොහොම ස්තුතිති
@user-bx8zc7wi6j
@user-bx8zc7wi6j 4 ай бұрын
ස්තුතියි පියාණනි, ස්තුතියි ඔබතුමාට, සුදු අම්මාද් නිදුක් නීරොගි වෙවා🎉🙏🙏🙏❤❤❤
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 4 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට දෙව්සුව දේශයේම පිහිටයි🤲🤲🤲🙏🏼🙏🏼🙏🏼
@harshanirathnayaka1194
@harshanirathnayaka1194 5 ай бұрын
කුමාර මාමා සුදු අමිමා ඇතුළු දෙවිසුව පවුලේ සැමට දිර්ඝයුෂ ලැබේවා 🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@DonDulip
@DonDulip 5 ай бұрын
Thank you 🙏🏽 very much for Sharing this video
@sandhyaethugalge1731
@sandhyaethugalge1731 5 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි සෑම සියලු දෙනාටම
@saralam.a4695
@saralam.a4695 5 ай бұрын
බොහොම පිං ඔබතුමාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි දීඝායුවේවා🙏🙏🙏 විශ්ව මාතාවට ස්තූතියි ///🙏
@appuhamigesumanawathi3112
@appuhamigesumanawathi3112 2 ай бұрын
ගුරු පියාණනි විශ්ව දෙවිදානනී ඔබවහන්සෙට මාගෙ නමස්කාරය වෙවා සාදු සාදු සාදු බුදු සරණයි දෙවිපිහිටයි
@ChandraCha-tk4cx
@ChandraCha-tk4cx Ай бұрын
උතුම් දෙවි පියනන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ඔබතුමා සුදු අම්මා ඇතුලු දෙවිසුව පවුලේ සියලු දෙනාටත් ලෝකවාසි සියලු දෙනායත් නිදුක් නීරෝගි සුවය ලැබේවා 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷තෙරුවන්සරනයි දෙවිපිහිටයි
@kkww4218
@kkww4218 3 ай бұрын
ආදරණීය විශ්ව මාතාවගේ පිහිට ආශිර්වාදය අපගේ ගුරුපියාණන් ඇතුළු ලක්වාසී ලෝකවාසී සියලු සත්වයාටම ලැබේවා ගොඩාක් ස්තුතියි ගුරු පියාණන්ට
@user-ym8ze9em5r
@user-ym8ze9em5r 5 ай бұрын
🎉🎉🎉 තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුපියාණන්ට
@ambanadakuna7958
@ambanadakuna7958 Ай бұрын
හරිම සතුටුයි. ස්තුතියි ඔබතුමාට තෙරුවන්සරණයි දෙවිපිහිටයි. 🙏🙏🙏❤️
@DecikaSamarasinghe
@DecikaSamarasinghe 2 ай бұрын
මගෙ පියාණනි සමස්ත විස්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි මගේ නිවසට සතුට සාමය ප්රිතිය ගෙන දුන්නට නමස්කාර වේවා පියනානි මගේ කෙන්සි දුව හොද දුවක් කලාට සතුටෙන් සමයෙන් දවස ගෙවනවා දෙව් පියාණනි ඔබ‍ට බුදු බව
@sumithrasilva3795
@sumithrasilva3795 5 ай бұрын
උතුම් දෙව්පියානන්ට,නිදුක් නීරෝගි සුවයෙන් දීර්ඝායුෂ ලැබෙනවා .පියානනි ,මෙ අවස්ථාවෙදී මටත් නොදනිම නින්දට පත්වුනෙමි.සියලුම දෙනාට ,ව්ශ්වයේ අසීමිත ආකර්ශනය ලබා ගන්නවාමෛ.තෙරුවන් සරනයි දෙවි පිහිටෛ .🙏🙏🙏🙏🙏🙏විශ්වයට ස්තුති ...🙏🙏🙏🙏
@mallikagiithani2914
@mallikagiithani2914 3 ай бұрын
ඔබ තුමා දෙන ඔවදන් වලින් බුද්ධ ධර්මය විශය පොෂණය කර රටේ දරුවන් බලගන්වනවා .
@nadeewalisundara
@nadeewalisundara 5 ай бұрын
Theruwan saranai devpihitai piyanani sudu amma karyamandala samat niduk nirogi suwapat bawayama lebewa.❤❤❤❤
@k.r.priyadarshanie
@k.r.priyadarshanie 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏දීර්ඝ ආයු වේවා පියාණනි ,,,🙏🙏🙏🙏❤️❤️❤️❤️
@suwarnalathakk7881
@suwarnalathakk7881 29 күн бұрын
Rojndofjckyofkkckgoridogvcuuroihkvkofkgnvkflkmbkjglglljlklllllklkkkkiflgkcnvkxjvjgvbgkghb❤❤❤❤❤❤
@AmayaValantino-jm8fx
@AmayaValantino-jm8fx 3 ай бұрын
අද මේ මොහොතේ මා සුව කල මහා දෙවි පියාණන් ට ස් තුතූ 🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹❤️❤️❤️
@sunilasurappulige3152
@sunilasurappulige3152 25 күн бұрын
තෙරැවන් සරණයි.... දෙවිපිහිටයි....🙏🙏🙏. සාදු... සාදු..... සාදු...... ගැරැ පියාණනි ඔබතුමා ට. ...බොහෝ පිං ස්තූතියි. දිර්ගායුෂ. චිරජිවිතය. ලැබෙිවා....🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️😂. තෙරැවන් සරණයි....
@indranih.p9013
@indranih.p9013 3 ай бұрын
ස්තුතී ස්තුතී ස්තුතී ස්තුතී ස්තුතී ස්තුතී ස්තුතී තෙරුවන්සරනයි බුදුසරනයි ...නීරෝගි සුවයි...
@GGg-e8y
@GGg-e8y 20 күн бұрын
සදු සදු සදු දෙව්පිහිටයි ගුරුපියානනි ඔබ සැමොටම තෙරුවන් සරනයි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ❤
@sandhya5756
@sandhya5756 5 ай бұрын
Sadu sadu sadu Apage gurupiyanani pathuranna sath dahama lowa wata Lokawasi siyaluma denata theruwansaranai deviphitai 🙏🙏🙏
@hapuwanagedomamariemangali5162
@hapuwanagedomamariemangali5162 5 ай бұрын
Teruvan saranai jesupihitai 🙏 🙏 🙏 🙏
@samanthihettiarachchige1485
@samanthihettiarachchige1485 5 ай бұрын
අපේ ආදරනීය ප්‍රේමනීය පියානනි දීගායු වේවා පියානනි
@JayaGamage633
@JayaGamage633 6 ай бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් දෙවි පියාණන්ට සුදු අම්මාට දෙව් සුව පවුලේ සැමදෙනාටම ලක්වාසී ලෝකවාසී සැමට පින්බර දවසක් වේවා නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 නමස්කාර වේවා පින්වත් දෙවි පියාණන්ට
@sumithradevi6682
@sumithradevi6682 5 ай бұрын
තෙරුවණ් සරණයි අපේ පිංවත් කුමාර මතාට
@ranawakaarachchi9794
@ranawakaarachchi9794 Ай бұрын
💐💐💐💐💐💐♥️♥️♥️🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා රත්නත්‍රයේ පිහිටයි 🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි.
@saleeveryone8201
@saleeveryone8201 5 ай бұрын
දීර්ඝායුෂම ලැබේනවාමයි
@nelumasenadheera6054
@nelumasenadheera6054 5 ай бұрын
තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏🙏🙏
@user-dg6dk7my9k
@user-dg6dk7my9k 5 ай бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි. සියළුම දෙනාට නිරෝගී සුවය ලැබේවා 👍👍👍🙏🙏🙏
@Chandrakanthi_Kodikara
@Chandrakanthi_Kodikara 6 ай бұрын
ස්තුති තෙරුවන් සරනයි දෙව් පිහිටයි සියලුම දෙනාට
@SugeevaMibidukula-ne1no
@SugeevaMibidukula-ne1no 5 ай бұрын
🪔🍁🌻🌈️🌼😘🌹😘🌼🌼🌈️🌻🌻🍁🪔🪔🍁🌻🌻🌼😘🌹🌼🌈️🌻🌻🍁🪔
@samanthikumari3281
@samanthikumari3281 5 ай бұрын
තෙරුවන් සරණයි !දිර්ඝායු වේවා !🙏🙏🙏
@udariisuri1207
@udariisuri1207 5 ай бұрын
මගේ රැකියාව මුහුදු යෑම නිසා ප්‍රාණගාත වෙනවා මගෙ අතින් සමාවෙන්න ගුරුපියාණෙනි බුදුසරණයි සාදු සාදු සාදු 🙏🙏🙏 මට මෙවැනි වැඩ කිරීමට අවශ්‍යය විශ්වශක්තිය ලැබේවා
@NayaniMadumali-gc4xu
@NayaniMadumali-gc4xu Ай бұрын
😢
@jayanthimallika2148
@jayanthimallika2148 Ай бұрын
😊❤❤❤😊
@vishakaetipola2770
@vishakaetipola2770 Ай бұрын
ඔබට එයින් වැළකී වෙනත් රැකියාවක් කිරීමට හැකි වේවා. විශ්ව මාතාවට ස්තූතියි.
@vishakaetipola2770
@vishakaetipola2770 Ай бұрын
කුමාර මහතාණෙනි. විශ්ව ශක්තිය මාහට හිමි කොටස මා වෙත ලංවේව කිවොත් හොඳ නැද්ද..තෙරුවන් සරණයි
@udariisuri1207
@udariisuri1207 Ай бұрын
සාදු සාදු සාදු බුදුසරණයි 🙏🙏🙏ඔබතුමාව සහ දෙව්සුව පවුලේ සියලුදෙනාටම බුදුසරණයි සාදු සාදු සාදු
@anulaekanayaka3056
@anulaekanayaka3056 5 ай бұрын
දීර්ඝායු ලැබේවා ගුරු පියාණනි ඔබතුමාට .තෙරුවන් සරණයි .
@saleeveryone8201
@saleeveryone8201 5 ай бұрын
පතන්නාවු බෝදියකින් එක්තරා බෝදියකට පැමින උතුම් වු නිවන සාත් සාත් කර ගැනීමට මේ පිං හේතු වාසනා වේවා . මම කතරගම රනසිංහ හෙට්ටි ආරච්චි
@kamanthipriyadarshani5837
@kamanthipriyadarshani5837 5 ай бұрын
🙏🏻
@karunabolin8566
@karunabolin8566 5 ай бұрын
Terovan saranai devipihitai pinvat grotomneni stuti karanva dewsove suduammtat stuti kranva sialomdentama 🎉🎉🙏🏻🌞🙏🏻🌞🌻🙏🏻🌺🌷💐🌹🙏🏻
@gunawathiwannigama4107
@gunawathiwannigama4107 5 ай бұрын
තෙරුවන් සරනයි දෙවිපිහිටයි ආයුබෝවේවා
@thamarawong1825
@thamarawong1825 5 ай бұрын
Ape Uthum Dew Piyananta Uthum Sudu ammata Api Denage Namaskaraya wewa Niduk Nirogi Suwa Dirgausa Labewa ikman bawayakadi Uthum Nirwana Suwayam Labewa Esema Wewa Ape pinwath Daruwanta Esema Wewa Uthum piyanange Uthum Asiri wadaya piri Uthum Watina Bawanawen Apiwa Suwa Path kalata Godakm pin Dew Piyanani Uthum Asiri Wadayen Siyalum Sathwayo suwa path wewa Esema Wewa Theruwan Saranai Davi Pihitai 🙏🙏🙏♥️♥️🎉🎉🎉
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 Ай бұрын
තෙරුවන් සරණයි දෙව්‍ පිහිටයි ගුරුපියානෙනි දිර්ඝායුස ලැබේවා ❤❤️💙🙏කුමාර මැතිදුනි ❤
@yasorajapaksha542
@yasorajapaksha542 5 ай бұрын
Theruwn saranai devi pihitai
@wasanthawasantha3380
@wasanthawasantha3380 3 ай бұрын
සාදු සාදු සාදු 🙏 ස්තූතියි අපගේ් පින්වත් ගෞරවනීය ගුරු දේවයනී ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ප්‍රාර්ථනා කරමි🙏 ....සියලූම දෙනාට යහපතක්ම වේවා👏 තෙරුවන්සරනයි 🙏
@Latah-lo8tm
@Latah-lo8tm 5 ай бұрын
තෙරුවන් සරණයි ගුරු තුමණි 🙏🙏🙏
@dorinperera6124
@dorinperera6124 6 ай бұрын
🙏🙏🙏🙏🙏
@ranjanisuneetha5143
@ranjanisuneetha5143 5 ай бұрын
දෙව් පියානනී ඔබතුමා අපිට ලබා දෙන ශක්තියට බෙහෙවින්ම ස්තුතියි මම එය 2019 ඉදල අත් දකිනවා මම වෙලාගෙන සිටි අදුරු ශක්තීන් ඉවත් උනා මට දැන් දැනෙන්නේ පුදුම ශක්තියක් ඔබතුමාට තෙරුවන් සරනයි
@chandraweerasinghe8513
@chandraweerasinghe8513 3 ай бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි ඔබතුමාව මා හට මුණගැසූ සහ ඔබ තුමාගේ හඬට මගේ සමන් යොමු කළ මේ විශ්ව මාතාවට ස්තුති වේවා .සර්ව බලධාරී විශ්ව මාතාවනි ඔබතුමියට ස්තූති වේවා .සියලු සත්‍යයෝ නිදුක්ඛෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා
@karunaratnayake7562
@karunaratnayake7562 3 ай бұрын
Taruwansaranai davipihitai obatumata 🌹 istuti ❤
@ChandrikaLatha-iw9ht
@ChandrikaLatha-iw9ht 5 ай бұрын
Chandrika latha theruwan saranai devi pihitai pewanane sadu
@ranieindrane3521
@ranieindrane3521 2 ай бұрын
Piyanani obawhansege dwiyame saktiye balayen siyalu sathwayo niduk wemva nirogi wemva suwapath wemva dukin midemva teruwan sarani dewiphitai👏👏👏
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 6 ай бұрын
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි
@Sandaruperera953
@Sandaruperera953 Ай бұрын
ගුරුපියාණනි ඒ ලබා ගන්නා විශ්ව බලය සුවපත් භාවය අන් උතුම්🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
@shiromivithanawickramage1644
@shiromivithanawickramage1644 5 ай бұрын
Budu saranai devi phitai àppaçchi ❤❤❤❤🎉🎉🎉🎉
@ShriyaniJayalath-nm9gt
@ShriyaniJayalath-nm9gt 5 ай бұрын
තෙරුවන් සරනයි ඔබවහන්සෙට
@karunabolin8566
@karunabolin8566 5 ай бұрын
Sobadavsak veva ape pinvat grotomneni suduammtat dewsove sialomdentama stuti kranva pinvat obtomta stuti trvan saranai devipihitai 🙏🏻💐🙏🏻💐🙏🌺🙏🌷🌞💕🙏🏻☺️💐🙏💐🌞🌷😊❤️💐
@susilawarnakulasuriya3983
@susilawarnakulasuriya3983 4 күн бұрын
දිව්‍ය්ශත්තියෙ ආලෝකය ආශිර්වාදය ලැබේවා ගුරුතුමානන් ට 🙏🙏🙏
@chandrajayasinghe7855
@chandrajayasinghe7855 3 ай бұрын
අපිට දෙන ශක්තිය ඔබ අප සැමටම ශක්තියක් වෙිවා
@keerthiwannigama3760
@keerthiwannigama3760 5 ай бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් දෙවි පියාණන්ට සුදු අම්මාට දෙව් සුව පවුලේ සැමදෙනාටම ලක්වාසී ලෝකවාසී සැමට නිරෝගී සුවපත් බව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා.
@raveeravee781
@raveeravee781 3 ай бұрын
❤️‍🔥💗❤️‍🔥💗❤️‍🔥💗❤️‍🔥💗❤️‍🔥💗❤️‍🔥💗
@sumithradevi6682
@sumithradevi6682 5 ай бұрын
තෙරුවණ් සරණයි ඔබතුමාට 🙏🙏🙏
@janithaharin9817
@janithaharin9817 5 ай бұрын
Theruen saranai Davipihitai
@user-gm5uq1lz3k
@user-gm5uq1lz3k 17 күн бұрын
ඔබතුමාට නිර්වානහයමෙබවයේදීමඅත්පත්වෙවා සාදු සාදු සාදු සාදු නමස්කාර වෙවා 😂❤❤❤
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 5 ай бұрын
Teruvan saranai ona tumata Devipihitai stutiy
@ruthfernando6168
@ruthfernando6168 5 ай бұрын
Wishwayata sthuthi wewa . Eeye rathriye mage pita konde wedanawa suwa kerima nisa.🙏
@kumariwanasinha1366
@kumariwanasinha1366 4 ай бұрын
Theruwan saranai dewi pihitai oba samata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😍
@pubudiniper5301
@pubudiniper5301 5 ай бұрын
Theruwan saranaii🙏🪷🌏 🪷🙏siyaluma dewirakawaranaii...kumara Rishi thumata degasirima wewaa. 🌴🌼🌴🐦🙏🌏🙏🌤️😊🐦🌴
@iranganirathnayaka4746
@iranganirathnayaka4746 3 ай бұрын
ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ ඔබ තුමාගේ ආසිර්වාදයෙන් මුලු ලෝකයම සිටින සියලුම දෙනාගේ සිත් සුව පත් වෙවා ❣️ තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹
@lalithakwt6082
@lalithakwt6082 Ай бұрын
ඔබතුමාටත් ස්තුතියි බොහෝ පින් සිදු වේවා
@manjulajayasinghe3070
@manjulajayasinghe3070 5 ай бұрын
සුවපත් වේවා 🙏🙏🙏
@KamaniKarunathilake
@KamaniKarunathilake 5 ай бұрын
Guru peyanananta budusaranye dewepehetay 23:33
@HKCPriyadarshani-kp2qu
@HKCPriyadarshani-kp2qu 5 ай бұрын
Theruwan saranaie devipihitaie devi piya na ni
@thilakalatha3706
@thilakalatha3706 5 ай бұрын
🙏🙏🙏💐💐💐❤️❤️❤️
@NimalRanasingha-uq8no
@NimalRanasingha-uq8no 4 күн бұрын
නමස්කාර වේවා මාගේ අත යි නකුල යි සුව වේවා සාදු සාදු සාදු
@susilawarnakulasuriya3983
@susilawarnakulasuriya3983 5 күн бұрын
දිව්‍ය්ශත්තියෙ ආලෝකය ආශිර්වාදය සැමටම ලැබේවා 🙏🙏🙏
@chandikapriyani4801
@chandikapriyani4801 5 ай бұрын
🙏🙏🙏🙏🧡
@iroshimanel2407
@iroshimanel2407 2 ай бұрын
නිදුක් නිරෝගි දීර්ගයු සම්පත්තිය ලැබේවා ඔබතුමාට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺❤❤
@DecikaSamarasinghe
@DecikaSamarasinghe 2 ай бұрын
තෙරුවන් සරණයි උතමනනි ඔබ‍ට දීර්ගායු
@lathadissana8552
@lathadissana8552 4 ай бұрын
තේරුවන් සරණයි ඔබ තුමාට
@kumarikumari9824
@kumarikumari9824 5 ай бұрын
Jesu.pihitai. ❤.❤..❤.❤.❤
@karunabolin8566
@karunabolin8566 3 ай бұрын
Lassana odasanak veva pinvat grotomneni suduammtat dewsove sialomdentama stuti kranva pinvat obtomta sadu sadu terovan saranai devipihitai 💐🌺💐🌺🙏🏻🌞🌼🙏🏻🙏🌞🌺🌹🙏🌼🌞💐🌺😊🙏
@madushankumara-ox7ml
@madushankumara-ox7ml 6 ай бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤❤❤❤❤❤❤❤
@r.a.nadeekadharshani7250
@r.a.nadeekadharshani7250 4 ай бұрын
❤❤budusaranai devipihitai ❤❤
@usumanadashausumanadasha
@usumanadashausumanadasha 3 ай бұрын
ගුරු පියාණනි ඔබ‍ට ස්තුතියි
@ramyawasantha6167
@ramyawasantha6167 5 ай бұрын
දීර්ඝායු බෝ වේවා පියාණනි 🙏🙏🙏🙏
@priyanthiranasinha383
@priyanthiranasinha383 5 ай бұрын
🙏🌺🌺🌺🌺🌺🌺👋🌹🌹🌹🌹🌹🙏
@manelpremadasa1389
@manelpremadasa1389 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@user-bx8zc7wi6j
@user-bx8zc7wi6j 3 ай бұрын
මෙය මගේ අවසාන භවයයි විශ්ව මාතාවනි මා සබ්බ සබ්බං පහාය ගමනීයං කරන්න ළඟයි. මට එය දැනෙනවා වගේ ගුරු පියාටද එය දැනෙනවා ඇති මට සතුටුයි ඔහුගේ දහම භාවනා අනුව සිතසුව කොට නිරුදධ කොට විශ්වයටම එක්වෙනවා මගේ ගුරු පියාට බුදු බල යම🎉🎉 ලැබේවා 🎉❤❤❤❤ 30:08 🎉🎉🎉🎉❤❤❤❤🎉
@GangaGamage
@GangaGamage 3 ай бұрын
❤️🙏🙏පින්වත් මාගේ ගුරු පියාණනි මාගේ නමස්කාරය වේවා 🙏
@miranisomasinghe1480
@miranisomasinghe1480 5 ай бұрын
🙂🎉🙏🏻
@chamilajayamini575
@chamilajayamini575 5 ай бұрын
ආදරණීය විශ්වය විශ්මිතයි 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@NilukaAluthgama
@NilukaAluthgama 2 ай бұрын
❤❤❤❤❤🙏🙏🙏🦋🦋🦋 ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 තෙරුවන් සරණයි... දෙවි පිහිටයි...
@nishanthibandara6058
@nishanthibandara6058 Ай бұрын
ගුරැ පියානෙනි ඔබට කියා ගැනිමට නොහැකි තරන් පින් අපිවගෙ අසරනයන් හට පිහිට පතනවාට අපටත් යමිකිසි පිනක්ම තිබෙනවා මෙවැනි දෙ දැක බලාගෙන ඔබගෙන් පිහිට ලබා ගැනිමට
@ShanikaMadhu-fq3jp
@ShanikaMadhu-fq3jp 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤
@user-jz4gy3ky7e
@user-jz4gy3ky7e 18 күн бұрын
Mama.nithrama.bala.poroththu.una.bawNawa Mata.ada.thama.lebune Dewi.piyananth.frasansawewa amen.oba.thumata the.dewi.pihitai
@user-bx8zc7wi6j
@user-bx8zc7wi6j 3 ай бұрын
සතුටුයි _ සතුටුයි අපේ ගුරු පියා නිදහස ල ලැබීම ඉන සතුටුයි හදවත පිරී සතුට දෝර ගලනවා වේදනා රිදුම් මොකුත් දැනෙන්නේ නැහැ. ඒ සියල්ල අමතතව ගිහිල්ලා විශ්ව බලය එයසුව කළ ඔබට ස්තුතියි විශව මෑණියෙනි පියාණනි ඔබගේ භාවනා විශෝධනය කොට මා ලෙඩ සුව කර ගන්නවා බොහොම සතුතියි මේ සඳහා අප ක හුරු කළා නියමු කළ අපේ ගුරු පියාණනට මගේපුණ ම 10:54 😮ය වන්දනීය ආචාරය ඔබට නිදුක් නිරෝගි දිරිය බලය ව්වි දෙව් බලය පතනවා තෙරුවන් සරණයි🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
@pathmawathiebandaralage7729
@pathmawathiebandaralage7729 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷
@KamaniKarunathilake
@KamaniKarunathilake 5 ай бұрын
Gurupeyananta teruwan saranay
@sriyanimalkanthi7623
@sriyanimalkanthi7623 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤
@user-mh6kb1cn6m
@user-mh6kb1cn6m 3 ай бұрын
සියලූම දෙනා සුවපත් වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumarikumari9824
@kumarikumari9824 5 ай бұрын
Jesu.pihitai. ❤
@user-ce9pw2pq4w
@user-ce9pw2pq4w 3 ай бұрын
Viswaya saktiya asirwadaya niraturuwama labewa sudu sadu sadu bohoma pin oba tumata 🙏🙏🙏
@nilminiperera6869
@nilminiperera6869 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@susilawarnakulasuriya3983
@susilawarnakulasuriya3983 5 күн бұрын
පරම ශත්තයෙ ශත්තයානනි නමස්කාර වේවා 🙏🙏🙏
@susilawarnakulasuriya3983
@susilawarnakulasuriya3983 3 күн бұрын
පරම ශත්ත්‍ය් යෙ ආත්මයානනි නමස්කාර වේවා 🙏🙏🙏
විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 5 | Sundara Udasana 5 | Deegoda Kumara
9:49
සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa
Рет қаралды 65 М.
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 16 МЛН
Now it’s my turn ! 😂🥹 @danilisboom  #tiktok #elsarca
00:20
Elsa Arca
Рет қаралды 12 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 26 МЛН
විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 8 | Sundara Udasana 8 | Deegoda Kumara
10:19
සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa
Рет қаралды 37 М.
විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 6 | Sundara Udasana 6 | Deegoda Kumara
9:00
සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa
Рет қаралды 26 М.
විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 4 | Sundara Udasana 4 | Deegoda Kumara
3:39
සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa
Рет қаралды 15 М.
විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 7 | Sundara Udasana 7 | Deegoda Kumara
7:43
සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa
Рет қаралды 17 М.
Mind Body Healing Meditation..| Deegoda kumara Gurudev | Prat 2
14:11
Guru Dew Gee ගුරු දෙව් ගී
Рет қаралды 10 М.
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 16 МЛН