ශ්‍රී ගෞතම සම්බුද්ධ දීර්ඝ කතා මාලාව - 15 වන දිග හැරුම (Sri Gauthama Sambuddha long episode - 15)

  Рет қаралды 243,950

Sinhala Tube

Sinhala Tube

Күн бұрын

Пікірлер: 191
@chanakajayanathperera6951
@chanakajayanathperera6951 Жыл бұрын
උතුම් වූ බුද්ධ රත්නයට,ධර්ම රත්නයට,ආර්ය මහා සංඝ රත්නයට මම නමස්කාර කරමි.. මාගේ නමස්කාරය වේවා....!🙏🙏🙏ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස,මම ඔබ වහන්සේ සරණ යමි..නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නය සරණ යමි..අෂ්ඨ ආර්ය පුද්ගල මහා සංඝ රත්නයේ සරණ යමි .....🙏🙏🙏සාධු...සාධු... සාධු ....!!!🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌼
@sinhalatube9006
@sinhalatube9006 Жыл бұрын
සාධු...සාධු... සාධු ....!!!
@WasanaGitarani
@WasanaGitarani Жыл бұрын
​@@sinhalatube90061:04:55 1:05:00
@rohiniwithanawithana7876
@rohiniwithanawithana7876 10 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ..🙏🙏🙏🙏
@JayawathiLiyanage-wd7hi
@JayawathiLiyanage-wd7hi 10 ай бұрын
😮
@malikaoman5378
@malikaoman5378 9 ай бұрын
😊😊😊😊
@sadarathnasadarathna867
@sadarathnasadarathna867 10 ай бұрын
ජීවිත කාලයේදී මා දුටු සුන්දරාත්මකම වටිනාම රූ සටහන් වලින් සැදුම් ලද අති උත්තරීතරම බුද්ධ කතා වස්තු මලාව කීවොත් නිවැරැදියි ,!!
@mallikadamayanthi2670
@mallikadamayanthi2670 10 ай бұрын
මට පෙන්නේ ත් ජීවමාන බුදු පියා නන් වහන්සේ ලෙස ඔහු නම් නිවන් දකින්න ම ඕන බුදුන් දැක 🙏
@priyankamanel1253
@priyankamanel1253 9 ай бұрын
බුදුන්ගේ චරිතයට පණ පෙවීමට තරම් වාසනාවන්තයෙක් මොහු.. 🕊️🙏🏻🌸
@gangamadushani7833
@gangamadushani7833 9 ай бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏
@hashanjayawardana2793
@hashanjayawardana2793 Жыл бұрын
ජීවමාන සිද්ධාර්ථ කුමරු ලෙස මට පේන්නේ. ඔබ දෙව්ලොව උපන්න ඕනෙ ඒ චරිතයට පන පොවන මිනිසානනි.ඔබත් මතු බුදුන් දැක නිවනින් සැනෙසෙත්වා! 🙏🙏🙏😥😥😥😥
@drl495
@drl495 Жыл бұрын
Ow❤
@nimashaekanayake5886
@nimashaekanayake5886 Жыл бұрын
Meyage me tharam lassanak apita penawanam mage louthura samma sambudu piyanan kochchara lassana athida... 🙏🙏🙏
@RiyalPodda-u9p
@RiyalPodda-u9p Жыл бұрын
සත්තකින්ම එය එසෙම සිදුවේව්...❤❤❤
@Nimasha217
@Nimasha217 10 ай бұрын
Esema siduwewaa..e pinenma niwan labathwa🙏🙏🙏🙏🙏😌😌
@PheoniX850
@PheoniX850 7 ай бұрын
එය එසේම වේවා!!!!
@herathniroshan1117
@herathniroshan1117 Жыл бұрын
යශෝදරා දේවිය ඉතා උතුම් තරැණියක්
@SakiSakeena-l2y
@SakiSakeena-l2y 5 ай бұрын
Owww සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@NelumLanka
@NelumLanka Жыл бұрын
බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් සියලු සත්ත්වයෝ නිවන් දකිත්වා
@supunharshana8410
@supunharshana8410 Жыл бұрын
Himashu soni ඔබට සිධාර්ත කුමරුගෙ චරිතයට පන පෙව්වට බොහොම පින් 🙏🙏🙏
@a.h.gallage367
@a.h.gallage367 Жыл бұрын
සිද්ධාර්ථයන් යනු මෙලොව පහල වූ ශ්‍රේෂ්ඨතම පුද්ගලයා ඔහු හා සමකල හැක්කෙක් නොමැත 🙏
@ashelpasindu4142
@ashelpasindu4142 Жыл бұрын
ඇත්ත ☸️🙏 හැබැයි නි .කා ගෙදර පැත්තෙ ආවෙ නෑ😂
@a.h.gallage367
@a.h.gallage367 Жыл бұрын
@@ashelpasindu4142 එතන වෙනයි මෙතන වෙනයි
@nilminimadhushanishani6190
@nilminimadhushanishani6190 Жыл бұрын
අප තතාගත සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@chandrakoumari8581
@chandrakoumari8581 2 жыл бұрын
හරිම ආසාවෙන් භක්තියෙන් බලනව. සාධූ 🙏 , සාධූ 🙏 , සාධූ 🙏 . නමෝ භුද්දාය ☸️☸️☸️ 🙏🙏🙏
@vasanthivasanthi5041
@vasanthivasanthi5041 Жыл бұрын
අමා මැනි සමිමා සමිබුදු පියාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා මේ කාතාව බලාන්න ඉඞාක් ලබා දුන්නාට භෝඞාක් පින් තේරැවන් සරණයි
@thamaraweerasekara7742
@thamaraweerasekara7742 11 ай бұрын
අපි වෙනුවෙන් මෙපමණ කැප කිරිමක් .....කතාව බලන හැම විටම අඩ අඩා බලන්නේ
@BulkOne
@BulkOne 6 ай бұрын
තිලෝගුරු අමා මෑණි සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා..🌷🌼🙏 බුදු සරණයි...!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️☸️☸️☸️☸️☸️☸️❤️☸️☸️☸️ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදු සසුන බැබලේවා බුදු සසුන බැබලේවා,බුදු සසුන බැබලේවා...!!! සාදු සාදු සාදු සාදු සාදු❤❤❤❤
@ShamaShama-c1u
@ShamaShama-c1u Жыл бұрын
මටනම් මේ කතාව බලන්න බැ අඩන්නැතුව 😢😢😢😢 මගේ බුදු පියානන්🙏🙏🙏🙏🙏
@NEST10SD
@NEST10SD 2 жыл бұрын
ඔබට බොහොම පින් මේ කතාංගය විකාශනය කිරීම පිළිබඳව 🙏
@ramaniliyanage2240
@ramaniliyanage2240 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏.ලොවිතුරා සමිමාසමිබුදුන් රජුන්ට.නමස්කාරවෙිවා ..ලොවසතට.ධර්මය.වැටහේවා.මතක.අවදිකරන.සැමදෙන.බුදුන් රකිවා🙏🙏🙏🙏🙏
@lankalanka7765
@lankalanka7765 7 ай бұрын
සාදූ සාදූ සාදූ අපේගේ බෝ සතණාන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thephoneshop3370
@thephoneshop3370 Жыл бұрын
කඳුළු එන එක නවත්වා ගන්න අමාරුයි .. බුදු සරණයි ....
@DisnaGeethanjali-mh9nt
@DisnaGeethanjali-mh9nt Жыл бұрын
Ow matat ehamai
@kawibaba2638
@kawibaba2638 8 ай бұрын
Mm ou 🙏🙏🙏🥺
@nuwanmadu8173
@nuwanmadu8173 7 ай бұрын
Mama hithuwe mata witharai kiyala...❤❤
@dihanlakmina9229
@dihanlakmina9229 4 ай бұрын
මං යකෙක් වගේ කෙන්ති යන කෙනෙක්. ඒත් මටත් ඇඩෙනවා 😢🙏
@RASEEKADEEPANI-ov4gh
@RASEEKADEEPANI-ov4gh 10 ай бұрын
Prajapati. Maniyan. Utum. Mawak. 🙏🙏🙏🙏🙏
@සුජාතා-ට1ග
@සුජාතා-ට1ග 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️
@s.s.mahanama3984
@s.s.mahanama3984 Жыл бұрын
සත්‍යය සත්‍යය ලෙසින් . වටිනා අනර්ග ඉදිරි පත් කිරීම ක්. සියලුම ම රන්ගන සිල්පීන් හට කෘතහස්ත ප්‍රනාමය .
@LahiruSampath-eq4uh
@LahiruSampath-eq4uh Жыл бұрын
Louthura samma සම්බුද්ධ rajannan wahanseta නමස්කාර වේවා උතුම් budu rajanan wahanse sarana yami 🙏🙏🙏
@sriyanidunhingala8609
@sriyanidunhingala8609 2 жыл бұрын
සාදු සාදු සාදු. හරිම. ආසාවෙන්. බලනවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@k.a.d.udayakuruppu964
@k.a.d.udayakuruppu964 2 жыл бұрын
සාදු සාදු සාදු ............අප පිංවන්තයි , බුද්දෝපත්ති කාලයක ඉපදීමත්..............
@budusaranai3711
@budusaranai3711 Жыл бұрын
හරිම අර්ථවත් කතාවක් ධර්ම මාර්ගයට හිත යොමු කර ගැනිමට ගොඩාක් උපකාර වෙනවා 🙏🙏🙏
@SadaruwanPradeep-q1e
@SadaruwanPradeep-q1e 9 ай бұрын
හැමෝටම නිවන් නිවන් අවබෝධ වේවා!
@මැණික්මැණික්
@මැණික්මැණික් 2 жыл бұрын
🙏🙏🌹🌹🌹🌹 නමෝ 🙏🙏🙏🙏🙏🙏🙏 බුද්දාය 🌹🌹🙏🙏🙏🌹👌👌👌 මගේ උතුම් 🙏🙏🌹🌹🌹🙏🙏 සම්මා 🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏 සම්බුදු 🙏🌹🌹🌹🌹🌹 රජාණන් 🙏🙏🙏🌹🌹🌹🌹 වහන්සේට 🙏🙏🙏🌹🌹🌹 නමස් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹 කාර්ය වේවා 🌹🌹🙏🙏🙏🙏🌹🌹🌹🌹
@TheLastPrince336
@TheLastPrince336 Жыл бұрын
යශෝදරා උත්තමාවියගේ ඒ අසීමිත කැප කිරීම වෙන කිසිදු ස්ත්‍රියකට සම කල නොහැකි.🙏❤🙏
@dewminvishwajith
@dewminvishwajith Жыл бұрын
Aththatm me kathav thulanm yasodr deviy dakinkot uthum uttamaviyak. Atha aththa jivithe dakinkota dukath hithanav 😢
@dewminvishwajith
@dewminvishwajith Жыл бұрын
Atha me kathavanm mar dsensimk . Sithat.
@dewminvishwajith
@dewminvishwajith Жыл бұрын
Aththa jivithe kohom unath me kathavnm hithat denenav thadinm a ragapan hemom amai.
@TheLastPrince336
@TheLastPrince336 Жыл бұрын
@@dewminvishwajith aththatama athth😊
@ShaveenPriyanjana
@ShaveenPriyanjana Жыл бұрын
බුද්දත්වයෙන් පසූ ඉතිරි කොටස් ටිකත් ඉක්මනට දෙන්නකෝ🥺❤️❤️❤️🙏🙏🙏ගොඩක් පින්
@KumariKumari-m9u
@KumariKumari-m9u 7 күн бұрын
මම.අසවෙන්.බලපු.එකම.කතව.කිපරක්.බැලුවද..මටනම.එපවෙන්නැ.දැනුන්.බලනවා..බුදු.වහන්සෙ..අයෙ.වඩිනවනම්.කියලා.හිතන.වර.අනන්තයි🙏🙏🙏🙏🙏🙏සාදු.සාදු
@sitharasitharadisanayaka1432
@sitharasitharadisanayaka1432 2 жыл бұрын
වඩිනු මැන නිදුකාණනි.. 🙏🙏🙏🙏
@hirudil2787
@hirudil2787 Жыл бұрын
මාගෙ බුදුපියාණන් වහන්සේට මාගේ ජීවිතය පූජා කරමි ..🙏🙏🙏🙏.පූජා වේවා🙏🙏🙏.පිං ඇත්තෝ දකිත්වා🙏🙏🙏
@maleekabahrain5407
@maleekabahrain5407 Жыл бұрын
යශෝදරා දේවියගේ ඒ අසීමිත කැප කිරීම වෙන කිසිදු ස්ත්‍රීයකට සම කල නොහැක ❤🙏🙏🙏🙏
@SakiSakeena-l2y
@SakiSakeena-l2y 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sajikashashi7050
@sajikashashi7050 Жыл бұрын
Wadinu mana nidukaneni 🙏🙏🙏🙏🙏🙏🙏 Pinwath yasodara matawani obata mage namaskaraya wewa🙏🙏🙏 🙏🙏🙏🌷🌷🌹🌹🙏🙏🙏🙏
@siriyakanthi5520
@siriyakanthi5520 8 күн бұрын
බුදු ගුණ අනන්තයි අනන්ත බුදුගුණ බලයේන් සියලූ සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඔබ අප සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි
@siriyakanthi5520
@siriyakanthi5520 8 күн бұрын
සම්මා සම්බුදු සරණයි පිංවත් ඔබ තුමාට 🎉
@yamuna4041
@yamuna4041 2 жыл бұрын
තෙරුවන්.සරණයි.🙏🙏🙏🌻🌻🌻
@lankacool1108
@lankacool1108 2 жыл бұрын
අනේ හිතට ලෝකු සතුටක්..18 .නැද්ද.පැමිනිනතේක් ඉවසිල්ලක් නැතුව බලා සිටිනවා..🙏🙏🙏🙏🙏
@thakshilarathnayaka5434
@thakshilarathnayaka5434 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@سياني-ل7ن
@سياني-ل7ن Жыл бұрын
මේ කතාව balnakot ඉන්නේ කොහෙද kiylaeth මතක නැ. A tarmt අසාවෙන් බලනවා.
@asankakumari2747
@asankakumari2747 2 жыл бұрын
ගොඩක් පින්🙏
@woodwork6155
@woodwork6155 2 жыл бұрын
Sadhu sadhu sadhu sadhu sadhu sadhu budusarani
@qtrdoh8869
@qtrdoh8869 2 жыл бұрын
සිතටපුදුමසහනයක්.සාදු.සාදු.සාදු
@thishani.imansha2722
@thishani.imansha2722 2 жыл бұрын
සාදූ...සාදූ...සාදූ...!!!🙏🙏🙏
@sadunkumara6030
@sadunkumara6030 2 жыл бұрын
🙏🙏🙏
@slJOKER-br9oi
@slJOKER-br9oi 2 жыл бұрын
බුදු හිමියනේ ඔබ වහන්සේ මෙදා සිටියානම්.... 🙏🙏🙏😔😔😔😔
@RenuRenu-tp9yf
@RenuRenu-tp9yf Жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏
@vasanthivasanthi5041
@vasanthivasanthi5041 Жыл бұрын
සාදු සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා
@kuwaitline9478
@kuwaitline9478 Жыл бұрын
සාදු සාදු සාදු තෙරැවන් සරනයි
@IndikaDamayanthi-f7h
@IndikaDamayanthi-f7h 27 күн бұрын
උතුම් වූ බුද්ධ රත්නයට ධර්ම රත්නයට මාගේ නමස්කාරය වේවා
@DhanushkaSanjiwa-b5y
@DhanushkaSanjiwa-b5y 4 ай бұрын
Jiwitha kaletama dekka lassanama lassana watina kathwak. Eththamai me katha puwatha dakwana obatath ranganaya dakwana oba siyalu denatath siya dahaswarayak pinsidda wenawa bhudhun deka niwan dakinna oini oba siyalu denama. !!!...🙏🙏🙏. Eththamai api bhudhun wahanse siyasin dekka men denuna. Eduna then hodaaa thibuna. Maaagee bhudhupiyananta mage danda namas karaya wewa. 🙏🙏🙏🙏. Upadina upadina seema aathmabhawayakama uthum bhauddhayeku wiima ipadewaaaaaa. 🙏🙏🙏🙏🙏🙏
@SewwandikaLakmali
@SewwandikaLakmali Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏 සැමටම සෙත සැලසේවා...🙏
@kelanithissa7334
@kelanithissa7334 2 жыл бұрын
සාධු සාධු සාධු මාගේ නමස්කාරය වේවා
@rutv2116
@rutv2116 Жыл бұрын
Siddhartha kumaruge charithayata pana powana himansu oba uthum pin eththeki .🙏🙏
@HarshaniDinusha-w1t
@HarshaniDinusha-w1t 11 ай бұрын
Mage namaskarya wewa
@kaushidisanayaka973
@kaushidisanayaka973 Жыл бұрын
තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sadunikwt7504
@sadunikwt7504 23 күн бұрын
සාදු සාදු සාදු බුදුසරණයි 🙏🙏🙏
@හිතනිවනබුදුබණ
@හිතනිවනබුදුබණ 2 жыл бұрын
Sadu sadu sadu... 🙏🌸🌼💓💐💞🌟
@dammikakarapalagoda3468
@dammikakarapalagoda3468 9 ай бұрын
සිද්ධාර්ථ කුමරැගේච චරිතය රගපාන නළුවාගේ සෞම්‍යකම පෞරෂත්වය දකින කොට සිද්ධාර්ථ කුමරැ හැබැහින් දුටුවා වගේ හිතට දැනෙනවා. ඒ නිස්කලංක පරිසරය ඇත්තටම ඒ කාලේ ජිවතවෙනවා වගේ මට දැනෙන්නෙ. යශෝධරා දේවියගේ චරිතයත් කොයිතරමි නමි උතුමිද? අපි වෙනුවෙන් කොයිතරමි දුක් වින්දාද සිද්ධාර්ථ බෝසතා⁣ණෝ. හරියට මගේ ඇස්වලට කදුළු එනවා. මෙි සසර ගමන නතර කර ගත් දවසට තමා අපිත් සැනසිම ලබන්නේ . මෙි චිතුපටය අපිට බලන්න කැපකරිමි කළ සියළු දෙනාට තෙරැවන් සරණයිි
@subapriyanthi
@subapriyanthi 14 күн бұрын
🙏🙏🙏
@ayodhyadarshani
@ayodhyadarshani 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@blabala867
@blabala867 Жыл бұрын
අපිට නිවන කොච්චර දුරද කියලා හිතෙනවා🙏
@ruwannandana1222
@ruwannandana1222 Жыл бұрын
Yashodara mathawage uthum adarayata .mage namaskaraya wewa.
@amilairoshana2163
@amilairoshana2163 6 ай бұрын
දෙවෙනි බුදුන්, චරිතයට පන පොවන්නා 🙏🙏🙏
@kalyanisrilanka9173
@kalyanisrilanka9173 2 жыл бұрын
Mage.budu.peyanan.wahanseta.mage.utum.namaskarsya.wewa
@priyadarshani7569
@priyadarshani7569 2 жыл бұрын
Sadu sadu sadu
@RanganaweerasinhaWeerasinha
@RanganaweerasinhaWeerasinha 8 ай бұрын
සාදු සාදු බොහෝ පිං සිද්ද වේවා❤❤❤❤❤❤
@MadhumalimadhushikaChamini
@MadhumalimadhushikaChamini Ай бұрын
අනේ මන් මේ කතාවේ ඔක්කොම බලන්න ගොඩාක් ආසාවෙන් ඉද්දී අහම්බෙන් දැක්කේ ගොඩක් කොටස් තියනවා කියලා අනේ අපිට බලන්න අවස්ථාව හදලා දුන්න ඔයාලට ගොඩක් පින්❤🙏
@luckyfernando6498
@luckyfernando6498 2 жыл бұрын
🙏🙏🙏
@navodadilrukshi7912
@navodadilrukshi7912 8 ай бұрын
ලොව් තුරා අමා මෑණි බුදුපියාණන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා..සාධූ ,සාධූ ,සාධූ
@visalvisal9192
@visalvisal9192 2 жыл бұрын
නැවත වඩිනු මැන නිදුකානනේ
@rasangahansamali
@rasangahansamali 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@komarik4660
@komarik4660 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ThimalAsiri
@ThimalAsiri 10 ай бұрын
Anee ekalee mamath hitiyanamm
@shanikaMaduwanthi-k2n
@shanikaMaduwanthi-k2n 8 күн бұрын
හරිම අාසාවෙන් අාය අාය බලන කතාවක්❤ අායෙත් බුදු කෙනෙක් ඉපදෙනවානම්😢❤
@gayanwijesinghe3202
@gayanwijesinghe3202 7 ай бұрын
හරිම සංවෙදි හිතක් බවට පත් වුනා මෙය දකිද්දි🙏🙏🙏
@nilminikumari5566
@nilminikumari5566 11 ай бұрын
සාදු සාදු සාදු ....🙏🙏🙏🙏
@sew7749
@sew7749 Жыл бұрын
බුද්ධත්වයෙන් පසු කොටස් ටිකත් ඉක්මන්න් දාන්න 🙏🙏
@seelawanniaracchi2213
@seelawanniaracchi2213 2 жыл бұрын
Puduma sansimak samata teruwan saranai
@shehanimalshika4313
@shehanimalshika4313 6 ай бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
@PriyankaGunasingha
@PriyankaGunasingha 10 күн бұрын
Me kathawa baluwata Madi .thawa thawa balanna hithenawa.
@dianydiany5026
@dianydiany5026 2 жыл бұрын
අනේ මම මේ තුන් පාරට බලන්නේ 🙏🙏🙏🙏
@charunirathnayaka9573
@charunirathnayaka9573 Жыл бұрын
Man 7weni parata
@gaminiabeyasekera6478
@gaminiabeyasekera6478 2 жыл бұрын
🙏🙏🙏🏼
@OmanOman8890-l2d
@OmanOman8890-l2d 2 күн бұрын
කදුළු එන එක නැවතා ගත නොහැක 🙏🌹🌹
@tharidutharidu6535
@tharidutharidu6535 2 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏
@muscatoman8164
@muscatoman8164 2 жыл бұрын
Budu Budu Budu❤❤ No one in the world.🙏🙏
@nissankaweerasinghe4795
@nissankaweerasinghe4795 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Priya84.
@Priya84. 2 жыл бұрын
🙏🙏🙏🙏🏼❤️
@kantikantii433
@kantikantii433 Жыл бұрын
Mahamuniwarayanan wahanseta mage namaskaraya wawa sadu sadu sadu
@Kamila-z3c
@Kamila-z3c 8 күн бұрын
Sadu.sadu.sadu🙏🙏🙏🙏♥️♥️🌺🌺🌺
@samansaranga3828
@samansaranga3828 7 ай бұрын
අප ආදරය ලෙස අද දකින්නේ කුමක්ද..සැබැ ප්‍රෙමය නම් මෙයයි..එක් ස්පර්ශයක් එක් වචනයකින් අල්පමාත්‍ර ස්නෙහයක් ඇතිවිම සංසාර පුරාවටම අත්නොහැර පැමිනෙන මෙවන් සෙනෙහසක් විශ්වාසයක් බැදිමක් යලි කවදා නම් දැකිය හැකි වේද..😢😢😢😢
@disnashanthi3037
@disnashanthi3037 2 күн бұрын
Aeththatama ape budu hamudhuruwo me loketa pahala una eka me wage katha malawakin hari deka genima loku sathutak wagema dukak ada ada thama balanne
@LakshaniFernrasindiando
@LakshaniFernrasindiando 3 ай бұрын
❤️
@lakshithamadura7035
@lakshithamadura7035 Жыл бұрын
🙏sadu sadu
@musicy5686
@musicy5686 2 жыл бұрын
🥺ආයිත් ඒ කතාව TV එකේ පෙන්නන්නකෝ
@sinhalatube9006
@sinhalatube9006 2 жыл бұрын
ඉතිම් මෙහෙම බලන්නකො. කොහොම බැලුවත් ඒ කතාවමනේ
@sahaniperera3
@sahaniperera3 Жыл бұрын
​@@sinhalatube9006 ituru episode uth upload karanna. Godak pinsiduwenawa. 🙏🙏🙏
@charunirathnayaka9573
@charunirathnayaka9573 Жыл бұрын
බුද්ධත්වයෙන් පසු කොටස් ඉක්මනින් දෙන්න.බුදු සරනයි
@sachisanathsanjeewadisanay6883
@sachisanathsanjeewadisanay6883 2 жыл бұрын
💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏
@LalithIndika-t3t
@LalithIndika-t3t Жыл бұрын
🌷🙏🙏🙏🌷
@SCFERADYTV1411
@SCFERADYTV1411 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@subashininilusha1120
@subashininilusha1120 7 ай бұрын
Ane 18 oni 🥺🙏🙏🙏🙏
@chithradamayanthi2832
@chithradamayanthi2832 Жыл бұрын
👍👍👍
@mirissemalgeanurasiri3521
@mirissemalgeanurasiri3521 2 жыл бұрын
අනිත් කොටස ඉක්මනින් දන්න
@SithumAnuhas-nk2uh
@SithumAnuhas-nk2uh 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
යශෝදරාගේ කුටියට වැඩි බුදුරදුන් 🙏
3:39
Modern හාමුදුරුවෝ
Рет қаралды 593 М.
Lakai Sikai - Polmure | ලකයි සිකයි - පොල්මුරේ 🥥🌴😅
14:29
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН