කඩවසම් හින්දි නළුවා සිංහලෙන් ආදරය ඉල්ලයි| එයා දීපිකා පදුකෝන්ගෙ සහෝදරියක්| Exclusive Interview|

  Рет қаралды 232,379

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

Пікірлер: 390
@tharindumadushan1823
@tharindumadushan1823 Ай бұрын
අපෙ ලංකාවේ ලොකු ටෝක් දෙන සමහර නිළියන්ට වඩා...මෙයාලා ගොඩාක් සංවරයි වගේ❤❤❤✌️💪✌️
@KawyaGeethanjali
@KawyaGeethanjali Ай бұрын
අපේ හිතේ ඇඳිලා තීන මහා මායා දේවියගේ රූපයට සමානම වගේ නිළියක් ඒ චරිතයට තෝරාගෙන..ඒ ගැන ගොඩක් සතුටුයි..අනිත් චරිතත් හරිම ලස්සනයි..
@anuakurtiya
@anuakurtiya Ай бұрын
මේ කට්ටිය සිංහල හරි උනන්දුවෙන් කත කරනව ලස්සනට ♥️ඒත් අපේ අය සිංහල කතාවක රගපාල ටිකක් උඩට ආවම කැඩිච්ච ඉංග්‍රීසි වලින් කතාව 🥲
@BuildYourPcBYP
@BuildYourPcBYP 27 күн бұрын
😂😂😂😂😂
@mmnandawathi
@mmnandawathi 24 күн бұрын
👍👍👍👍❤️❤️❤️
@SunilBandara-x3r
@SunilBandara-x3r Ай бұрын
බාගෙට ඇදන් නටන උන්ට වඩා බලන්න කොයි තරම් ලස්සනද .පිලිවෙලට ඇදන් හරිම සංවරයි❤ respect all❤
@dfgyyujgsdgjoij2516
@dfgyyujgsdgjoij2516 Ай бұрын
ලංකාවේ ඉන්නෙ නිලියොද බන් දාර ගොන්නුනෙ
@Personvhilh
@Personvhilh Ай бұрын
අනෙ මෝඩ මිනිහා උනුත් එහෙම තමා
@nayanadayasilee4993
@nayanadayasilee4993 Ай бұрын
ඇත්තෙන්ම මටත් දැක්ක ගමන්ම හිතුනෙ ඒකමයි අපේ බොහෝ දෙනෙක් දක්ෂතාවය වෙනුවට ශරීරය පෙන්වනවා
@Rose-xo8mx
@Rose-xo8mx Ай бұрын
එයාල බාගෙට අඳිනවා මේකට ඇඳන් ඇවිත් නැති උනාට
@gimhaninawodya1135
@gimhaninawodya1135 Ай бұрын
​@@Rose-xo8mxOw😂
@sadathraka9472
@sadathraka9472 Ай бұрын
කට්ටියම"ලස්සනයි"චාම් සoවරයි"හරිම"අඩන්බරයි" ඉන්දියාව"අපේ"අසල්වැසි"රට"අපිත්"ඉන්දියාවට"ආදරේයි" අපේ සම්බුදු"පියාගේ"ජන්ම"භූමිය"ඉන්දියාව"වත්සලා"ඇය බලන්න නිහඩව හිටිය ලස්සන"අනිත් අයටතැන දිලා"කතා කරන්න"හරේනද්‍ර"මල්ලි"ඔයාටත්"හැමෝටමත්"ස්තුතියි" බුදුසරණයි" ජයවේවා"💕💕ආදරේයි 💕💕🙏
@chethikaedirisooriya3819
@chethikaedirisooriya3819 Ай бұрын
👍🙏❤️
@piyasomapalliyaguruge886
@piyasomapalliyaguruge886 Ай бұрын
හරිම ලස්සන වැඩසටහනක්! අපේ අසල්වැසි රට ඉන්දියාව. දයාබර නලු නිලියනි, ඔබට අප ගැන දැනුනු හෘදයාංගම හැඟීම ඔබේ රටට ගොස් ඔබේ ජනතාවත් සමඟ බෙදා ගන්න! අපේ ආදාරය ඔබ සැමට!❤
@Anusha-z3b
@Anusha-z3b Ай бұрын
හරිම විනීතව ඇදුම් ඇදල ඉන්නවා ගොඩක්ම ලස්සනයි හරිම වැදගත් වැඩසටහන ක්‌ ස්තුතියි 🥰🥰🥰
@KawyaGeethanjali
@KawyaGeethanjali Ай бұрын
චරිත 4 ම ලස්සන යි...හොඳ ගැලපීමක්..❤❤❤ කවුරු මොනා කිවුවත් ඉන්දියාවේ නළු නිලියන්ට ආවේණික ලස්සනක් තීනවා...❤❤❤
@ruwanthiwathsala593
@ruwanthiwathsala593 Ай бұрын
ඇත්තටම බිම්බාදේවි හෙවත් යශෝධරා,කදිර දිව්‍යරාජ,ගෞතම බුද්ධ මාතා යන ෆිල්ම් සියල්ලටම ගෙන්වූ නලු නිලියන් බොහොම සංවර,ලස්සන ,නිහතමානී දක්ෂ පිරිසක්..ඒ තෝරාගැනීම් ඉතා සාර්ථකයි❤👌
@user-px7rk7vq3g
@user-px7rk7vq3g Ай бұрын
සන්වර ඇදුමිඇදලා හරිම ලස්සනි❤❤❤❤❤
@Yeah_boy641
@Yeah_boy641 16 күн бұрын
Yashodarat inn kena e charithet galapenne na 😑🤌
@wasala2744
@wasala2744 Ай бұрын
චරිතවලටම .ගැලපෙන පිරිසක් .. බොහොම ස්තූති හරේන්ද්‍ර මහත්මා වැඩසටහන කලාට...
@SharmaineJayatilleke
@SharmaineJayatilleke 26 күн бұрын
Eya jesus ta ragapannath hodaine😅
@NishadiMuthumani
@NishadiMuthumani 29 күн бұрын
අද බැලුවා හරිම ලස්සනයි .එයාලා හරිම ලස්සනයි .නියමයි.❤
@KumuduBandara-v7i
@KumuduBandara-v7i Ай бұрын
හදවතින්ම ආඩම්බර යි හරේන්ද්‍ර මහත්තයො ඒ වගේම oll actor s very good thanku very much everybody ❤❤❤so nice
@songmusicprabash1856
@songmusicprabash1856 Ай бұрын
ඇත්තටම එයාලා හරිම සරලයි දක්ෂයි බොරැ ශෝ නෑ රගපෑම ගැන හැමදාම අධ්‍යනය කරනවා ඉගෙනගන්න ව සියලුම භාශාවන් සමග හරේන්ද්‍ර මහතා බොහොමත්ම ස්තුතියි ❤❤
@amaliahinsa6355
@amaliahinsa6355 Ай бұрын
හරිම ලස්සනයි සේරම වැදගත්කම හොදට තියෙනවා හරේන්ද්‍ර සර් අපිට මේ අයව මේ විදියට හදුන්වා දුන් එකට ගොඩාක් ස්තූති 🙏🙏
@ramanipahalagamaarachchi6226
@ramanipahalagamaarachchi6226 Ай бұрын
♦️හුඟක් සුන්දර වැඩසටහනක් ස්තුතියි හරෙන්ද්‍ර ඔබට❤❤
@gkssepalika4917
@gkssepalika4917 Ай бұрын
හරිම උත්තරීතර චරිත මෙවා මේ චරිත රගපාන්න න්ම් අපේ රටේ කවුරුත් නෑ ඉන්දියානු අය ගෙන්වලා කරපු එක තමා හොදම එයාල හැම අතින්ම ගැලපෙනවා මාරම ලස්සනයි එයාලා දැකපු නැති අය ඉන්න නිසා ෆිල්ම් එකේ වටිනාකම වැඩියි ❤
@DiliniWaliweriya
@DiliniWaliweriya Ай бұрын
❤❤True❤️👍
@thejanudesilva1599
@thejanudesilva1599 Ай бұрын
🙏❤️🙏
@NikshelaDewamuni
@NikshelaDewamuni Ай бұрын
@sandhyawasanthi1955
@sandhyawasanthi1955 Ай бұрын
Yes absolutely u r right
@Dawi-qd2xv
@Dawi-qd2xv Ай бұрын
අපෙ කට්ටිය මෙ වගෙ වැඩ සටහනකට ආවනම් හෙළුව පෙන්න බාගෙට ඇදූම් ඇදගෙන එන්නෙ බලන්න මෙයාලගේ පිලිවල ලස්සන වැදගත්කම එයාල දන්නවා සැබෑ ජීවිතයේ ඉන්න ඕන විදිය
@Newman_22-l4e
@Newman_22-l4e Ай бұрын
මෙයාලා ආවා තිලකවර්ධන කිරිබත්ගොඩ ඓකට හරිම ලස්සනයි මෙ අක්කලා දෙන්නයි අයියයි මෙ ප්‍රජාපතී ගෝතමී දේවියට ඉන්න අක්කා ඓක්ක photo ත් ගත්ත මං😍❤️
@ruwinigunasekara3786
@ruwinigunasekara3786 Ай бұрын
@කාන්ති_72
@කාන්ති_72 21 күн бұрын
ෂා😊😊❤
@S.I.K-A4T
@S.I.K-A4T Ай бұрын
ලෝකෙටම අවශ්‍ය මේවගේ බැඳීමක් නොවේද...ජාති..ආගම්..කුල බේද නැති ලස්සන සහෝදර බැඳීම් මේ ලෝකේ මොනතරම් ලස්සන කරනවද....
@kirulutharupathi3102
@kirulutharupathi3102 29 күн бұрын
Anivaren
@AshokaMunasina
@AshokaMunasina Ай бұрын
හරිම ආඩම්බරයි මේ නිළියො ගැන සන්වර වරබව ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉 අපේ අය නම් නිරුවතින්නෙ මාධ්‍යය ඉදිරියට ඇවිල්ලා හුරතල් වෙවි පච හදන්නේ දැන් මංගල ඇදූමත් නිරුවත් වෙලා වගේ
@isurujeewanka428
@isurujeewanka428 Ай бұрын
මාරම ලස්සනයි ෆිල්ම් එක සුපිරි ❤ හැමදාම ද කින මුනවල් නොවේ යි .එක නිසා ෆිල්ම් එක ලස්සනක් ❤👍👊🥰🙏
@sriyanioman2845
@sriyanioman2845 Ай бұрын
හරිම ලස්සනයි නිහතමාන වැඩසටහනක් ජයවේවා බුදු සරණයි සියලුදෙනාටම
@kapilaweerasinghe7246
@kapilaweerasinghe7246 Ай бұрын
Ape un wage da,ඇඳුම charm ,karhawa, වැදගත්කම harima ලස්සනයි ,
@damithedirisingha6885
@damithedirisingha6885 Ай бұрын
එයාලගේ සංස්කෘතිය එයාල ආරක්ෂා කරනව අපේ අයට අගයක් නෑනෙ අපේ දේ ගැන.හැමෝම නෙවෙයි 🙂
@nadeekaranasinge1661
@nadeekaranasinge1661 27 күн бұрын
අපේ රටේ නිළියන්ටත් මේ වගේ ලස්සනට පිළිවෙලට අඳින්න පුළුවන් නම් කොච්චර හොඳද?
@roshnikariyawasam8975
@roshnikariyawasam8975 Ай бұрын
සුන්දර විනීත චරිත ටිකක් හරිම ආදරණීයයි❤❤❤❤❤❤
@Shanus_Stories
@Shanus_Stories Ай бұрын
හරිම නිහතමානී පිරිසක්... බොහොම ස්තූතියි මාමේ... ❤❤
@dhammikasenanayaka9065
@dhammikasenanayaka9065 Ай бұрын
හොද අයවගේ පේනවා .සංවරයි .අහිංසකයි. හරිම දක්ශයි. කොහොමත් කලාවේ උපත භාරතයනේ ❤❤ මෙරේ බොහොත් බොහොත් පෙයාර් හේ....ලස්සන වැඩසටහනක් තැන්ක් යූ හරේන්ද්‍ර අයියා❤❤
@pawanshanivlogs96
@pawanshanivlogs96 Ай бұрын
දවසක මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහත්තයා ගෙන්නන්න. මැයි මාර ප්‍රසංගය ගැන එයාගේන්ම විස්තර අහන්න ආසාවෙන් ඉන්නේ. Please
@NadeeshaWeerasinghe-g9v
@NadeeshaWeerasinghe-g9v Ай бұрын
Aniwa
@Nimesh-157
@Nimesh-157 Ай бұрын
ඔව් හොදම අදහසක් ඒක හැමෝටම වැදගත් වීඩියො එකක් වෙයි
@lanipatrina2775
@lanipatrina2775 Ай бұрын
ලස්සන වැඩසටහන හරි ආශාවෙන් බැලුව හරීන්ද්‍ර මහත්මාට ගොඩක් ස්තුතියි සහභාගි වූ සැමට ශ්‍රී දළදා සමිදු පිහිටයි !!💕💕💕💐💐💐👌👌👌
@threesisters870
@threesisters870 Ай бұрын
හරිම ලස්සනයි ❤ Respect these actors! I want to say you all are lovely and intelligent. They have done their part from the heart. Even though I am not related to media still, I have that wish from my childhood, to be a character of a film like this. තෙරුවන් සරණයි හැමොටම 🌷❤
@DaramaSujatha-wz6pk
@DaramaSujatha-wz6pk Ай бұрын
රගපෑම හා අවබෝධය දෙකක් . ඒ දෙපැත්ත දකිමින් රස විඳින්න. .... දහම නිවීමට පමණි . සතුට ... ආශ්වාදය පිණිසයි .
@menkeyindrawathi6220
@menkeyindrawathi6220 28 күн бұрын
අපේ ලංකාවේ නළු නිළියන්ට ප්‍රෝග්‍රෑම් එකට ඉන්දියාවට යන්න කිව්වනම් කතා දෙකක් නෑ හෙළුවෙන්ම තමයි ඉන්නෙ හැබැයි ඔක්කොම නෙමෙයි සමහරක් 😂😂
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm Ай бұрын
සුභ පතනවා හැමොටම හරේන්ද්‍ර අයියෙ ඔයාටත් සුභ පතනවා බුදු සරණයි ඔයාලට ආදරෙයි හැමොටම 🙏🇱🇰👍🌹❤️
@ChammikaDilrukshi
@ChammikaDilrukshi Ай бұрын
Very Highly respect you all. Beautiful precious moment. Thank you Harendra.❤❤❤❤❤❤Exactly this is a remarkable programme. 👍💐💐💐💐💐
@upalislk6553
@upalislk6553 Ай бұрын
❤❤ brother what a great time was this thank you so much for bringing us this programme 🇱🇰🇱🇰🇱🇰🇱🇰
@PasinduLiyanage-j4z
@PasinduLiyanage-j4z Ай бұрын
ඔතන අපේ නිලියො ටිකක් හිටියනම් උන්ගෙ ඇගෙන් හතරෙන් තුනක් එලියෙ . Western posh නෙ අපෙ අය
@lahiruprabhashwara7721
@lahiruprabhashwara7721 Ай бұрын
Sira bn😂😂😂😂😂
@rasikanilmini9195
@rasikanilmini9195 Ай бұрын
අනිවාර්යයෙන්ම
@sarangawalimuni4955
@sarangawalimuni4955 Ай бұрын
Posh is such an outdated word no one really use it
@RajendramMalini
@RajendramMalini Ай бұрын
🫣🫣🫣🫣🫣
@pasindujayawardane1742
@pasindujayawardane1742 Ай бұрын
සමහර අවයව රෙදි පුපුරගෙන එළියට පනින්න ඔන්න මෙන්න😅
@BothejuSama-u3u
@BothejuSama-u3u Ай бұрын
ඇත්තටම මේ නිළියන්ගේ තියෙන සංවරකම අපේ උන් ආවනම් බාගෙට හෙළුවෙන් ඇවිත් ෂෝ සෝ ෂෝ තමා
@DilhaniLasika
@DilhaniLasika 16 күн бұрын
ඇත්තටම මටත් හිතුනේ අපේ නිලියෝ ඉන්දියාවේ ගියානම් අමුතුවෙන්න හදලා අමු හෙලුවෙන් යයි ඒත් බලන්න මෙයාලා හරිම ලස්සනයි ආදරේ හිතෙනවා හරි වැදගත් විදියට සන්වරව ඇදගෙන ඉන්නවා ❤❤❤🙏🙏🙏🙏🙏 මේ වැඩසටහන අපේ රටේ සමහරක් නිලියන්ට ආදර්ෂමත් නියමයි හරින්ද්‍ර අයියේ
@sriyaniliyanapathirana137
@sriyaniliyanapathirana137 Ай бұрын
හරිම නිහතමානී සුන්දර පිරිසක් සංවරව ඇඳුම් ඇඳ ඉන්නව ඔබ සැමට ස්තුතියි හොඳ තෝරා ගැනීමක් හරේන්ද්‍ර ඔයාට ස්තුතියි.
@PremaLatha-k7l
@PremaLatha-k7l 20 күн бұрын
හරිම සුන්දරයිආදරනීයයි.ගවුරවනීයයි.හරේන්ද්‍ර මහත්මයා.ඉතාම නිරහංකාර යවුවනයන් පිරිසක්.එයාල කොච්චර ගරුසරු ඇතිව කතාබහ කරනවාද.හරිම සතුටුයි.❤❤❤
@s.sithuminisithumini4206
@s.sithuminisithumini4206 Ай бұрын
අපෙ ලංකාවෙි අයව අපිට ගොඩක් වටිනවා තමයි ඒත් අපෙ ලංකාවෙි නළු නිළියන් ගොඩක් දුරට හරි අාඩමිබරයි සමහර අය ගොඩක් හිතට අරගත්ත අය ඉන්නවා ඒයාලට මුදලක් ලැබෙනවා තමයි ඒයාලගෙ මහන්සියට ඒත් ඒයාලා බැබලෙන්නෙ තරැවක් බවට පත් වෙන්නෙ පෙු්ක්ෂක රසික රසිකාවියන් නිසයි ඒත් සමහර අය ඉන්නවා රසික රසිකාවියන්ට හිනාවක් වත් වෙන්නෙ නැති ඒත් බලන්න මෙි ඉන්දිය නළු නිළියන්ගෙ නැචුරල් කම වගෙම නිහතමානි කම ඒ වගෙම සංවර අැදුම මෙිකප් ගොඩක් ගාගෙනත් නැ ලස්සන හදවත් ටිකක් ඒ කොහොම වුනත් අපෙ රටෙත් හොද නිහතමානි නළු නිළියන් ගොඩක් ඉන්නවා ❤❤❤❤මම කිවිව අාඩමිබර අයත් ඉන්නවා වැඩිපුරම😢
@theonesl9063
@theonesl9063 Ай бұрын
මේ Film එක ගොඩාක්ම ජනප්‍රිය වෙයි ඉන්දියාවේ මේකේ දෙබස් හින්දිවලිනුත් දැමිමනමි. මොකද හින්දි නලු නිලියෝ ලංකාවේ කරපු නිසා
@Djs-t6f
@Djs-t6f 5 күн бұрын
😂
@lathajayasingha1422
@lathajayasingha1422 Ай бұрын
හරින්ද්‍ර මල්ලි ඔයාට ගොඩක් ගොඩාක් ස්තූතියි මේ වගේ සුන්දර හමුවක් අපිට පෙන්නුවට..❤❤
@bhagyawd388
@bhagyawd388 Ай бұрын
I watched the movie twice. It's beautiful! 'Gauthama Buddha Matha' is a divine character very dear to our hearts. You all did a great job portraying, appreciate you all🤍 You all are very blessed! As always outstanding work by our Professor Sunil Ariyarathna. Much respect!🤍
@dinuSL2824
@dinuSL2824 Ай бұрын
19:32 Queen Mahamaya Devi look like Sara Ali Khan❤❤
@LakmaliWijethilaka
@LakmaliWijethilaka 25 күн бұрын
හරිම ලස්සනයි .. ආඩම්බර නැති හරිම නිහතමානි අය ..❤❤❤❤❤👌👌👌🙏🙏
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 Ай бұрын
විජය කුමාරතුංග ගේ හිනාව ටිකක් තියෙනවා ..ලස්සනයි
@smithowsome
@smithowsome Ай бұрын
ඇත්තම කියනවනම් ඉන්දියන් කට්ටියට කැමති නැහැ හැබයි මේ ඇවිත් ඉන්න නලුවයි නිලියො තුන්දෙනා ගෙ ලස්සන ඇදුම් ඒ විනිතකම ඇදුන් පැලදුම් හැසිරිම හරිම නිහතමානි හදවතින්ම සුබ පතනවා බාගෙට හෙලිවැලි නැති බොරු ශො නැති නියම මිනිස්සු දක්ශයි ඔක්කොම perfect හරින්ද ඔබෙ වැඩසටහන් බලනවා ලොබ නැතුව ලස්සනයි අද ගොඩාක් ලස්සනයි මෙ වැඩසටහන ඔක්කොම බැලුවා කරන්න ගිය වැඩෙත් අමතක උනා all the best ❤🙏
@sahasmiA
@sahasmiA Ай бұрын
කරන්න ගිය දේ කරාද ඉතින්
@gimhaninawodya1135
@gimhaninawodya1135 Ай бұрын
​@@sahasmiA😂😂
@pinky5958
@pinky5958 Ай бұрын
I'm looking forward to watch this movie from Utube. Love these type of movies. Thank you Harindra 🙏 love from UK ❤
@cb-jz9kb
@cb-jz9kb Ай бұрын
ඉන්දියාවෙ නිළියන්ගෙ ඇදුමෙ ඉඳලා මාර පිළිවෙළක් තියෙන්නේ ඒත් අපෙ රටේ නිළියෝ මාර ලොකු කමින් ඉන්නෙ එක එක ක්‍රීම් වර්ග ගාලා මූණවල් විකෘති වෙලා ඇඟවල් එල්ලෙනවා ටයර් එලියට පැනලා 🤮🤮ලොකු කමනම් තියෙනවා 😂😂😂
@apetv3828
@apetv3828 Ай бұрын
දන්න විදියට සිංහල කතා කරන්න..ගත්ත උත්සාහය...ලාංකික අපි අගය කරන්නෙමු.... जितना आप जानते हैं सिंहली बोलने का प्रयास किया गया है..हमारे दिल की गहराइयों से...हम श्रीलंकाई लोगों की सराहना करते हैं...सभी को प्यार ❤️ 🇮🇳
@pasindujayawardane1742
@pasindujayawardane1742 Ай бұрын
ආත්මි අක්කා මෙතන හිටියනම්🤔🤔🤔🙈🙈🙈🙈 ඔහ්හ් ගායිස්...ම්ම්. අහ්හ්... බේසිකලි....යූ නෝ වට් 🙈🙈🙈
@Erandi-r1s
@Erandi-r1s Ай бұрын
සිරා ඇක්චුවලි මට ඩයලොග් ඩොන්ට් රෙමෙම්බර් 😂
@sunethrabandara2123
@sunethrabandara2123 Ай бұрын
Im really happy to watch this program beautiful inside n outside Understanding between two countries languages
@panto7417
@panto7417 Ай бұрын
Anee oya film eka shoot karanakota apith giya❤❤ marama lassanai.nilushi pawanya ehm hitiya .harima ලස්සනයි❤..අනුරාධපුරයේ fresco hozel eke shooting thibune❤❤
@Erandi-r1s
@Erandi-r1s Ай бұрын
අපෙ නීලියො කිය්ලා හිත ඉන්න ගෑනූ ආවානම් කතා කරන්නවත් දන්නෙ නෑනෙ සිංහල😅
@kanti7069
@kanti7069 Ай бұрын
Ane ethen harema lassanai godak Adarei sathutui me ayawa mehema dakedde wathlala harendra sir bohoma sthuti dergau lebewa jayama wewa bohoma sthuti ❤❤❤❤❤❤❤❤❤❤
@sanjupathirana172
@sanjupathirana172 Ай бұрын
Special thanks to mr sunil ariyarathna. Introduced new faces in sinhala cinema. And beautiful lady's ❤. Thanks even shareing our beautiful culture's,traditional, language. It's so nice to seeing u guy's in harendra ayya video channel. Thank u so much harendar ayya . ❤🙏 🧿 . God bless 💐🪷
@champaheenkende5252
@champaheenkende5252 Ай бұрын
Eyaalage lassana...❤❤❤thnx Harendra
@Nimmi-d2o
@Nimmi-d2o Ай бұрын
What a beautiful interview ❤
@anulankacool5756
@anulankacool5756 Ай бұрын
අපේ නිලියෝ ඉන්නේ යට ඇදුම් ඇදගන සමහරක් අය පිළිවෙලට අදින අය ඉන්නවා
@sujaniherath3105
@sujaniherath3105 Ай бұрын
wow dear you all are beautiful & speaking our language well .we love you all & may God bless you all .thank you❤❤❤.
@channasanjeewa9535
@channasanjeewa9535 Ай бұрын
හරිම ලස්සනයි හරිම සංවරයි ස්තුතියි හරෙන්ද්‍ර මල්ලි
@ChandrikaBandarathilaka
@ChandrikaBandarathilaka 29 күн бұрын
Kotharam lassanada meyalage.ekamuthu kama àpata adarsayak.api okkoma minissu.❤❤❤❤❤❤❤
@KumuduKwi23
@KumuduKwi23 Ай бұрын
Aththatama oyala godak hoda ayalage ratata gihin kiyanna ape rata ape aya ape agama budda and all werry werry good kiyala❤❤❤❤❤ adarei😊😊😊🎉🎉🎉 oyalata
@nethugisaranya209
@nethugisaranya209 Ай бұрын
Wow! Respect to the indian's actor and actresses ❤
@susilwijekoon2359
@susilwijekoon2359 Ай бұрын
අපේ රටේ උන් දැන් 😂 ගොඩක් කැමති හෙළුවෙන් ඉන්න I'm Respect This All 👀🧿❤💎💙💛🇱🇰🌟✌🪔🌻🙏
@Sanchare0.
@Sanchare0. Ай бұрын
It's a very loving and beautiful program 👏🏿💐💐❤ They are very nice and friendly.
@namalwithanage7269
@namalwithanage7269 Ай бұрын
Harima lassana harima cham vedagath pirisak ❤❤❤ budusaranai semadenatama 🙏🙏🙏
@UdazAchintha
@UdazAchintha Ай бұрын
මේ කෙල්ලේක් සෙට් කර ගන්න ඕනි 😑
@princygamage4171
@princygamage4171 Ай бұрын
We Respect all of you and sooo beautiful ❤️❤️❤️❤️
@seelaganegoda9077
@seelaganegoda9077 Ай бұрын
හරීම ලස්සනයි ඇඳුම් හරීම සංවරයි..
@ChandimaRuwani-zj5mx
@ChandimaRuwani-zj5mx Ай бұрын
ඇදුම්වල පිලිවෙල ❤❤❤ හරිම ලස්සනයි
@bhagyawd388
@bhagyawd388 Ай бұрын
Elegant & mature body language. Actresses portraying 'Prajapathi Gothami', and 'Devi Mahamaya' are very calm. Everyone is lovely. Good casting✨
@SL-jm2by
@SL-jm2by Ай бұрын
Yes
@akarshafernando4649
@akarshafernando4649 28 күн бұрын
Nice program ❤❤
@KumaraPakilan
@KumaraPakilan Ай бұрын
Harendra ayyage manussakama nisa වැඩේ lassanata thiyenava❤❤❤❤
@KamaniLianarachchi
@KamaniLianarachchi Ай бұрын
ලංකාවේ මළ මගු ල් වගේ ද උන් ආවා නම් අමු හෙළු වෙන් නටන එක තාම කරන්නේ
@amashadananjani4390
@amashadananjani4390 Ай бұрын
Man mage ratata vagema India valata harima asai. Mage hithe podi kale indan hindi valata lolu kamaththak thiyenne. Godak aya indiavata kamathi na. Habai man hithanne ape sri lanka valata indiaven ganna hoda deval adatath thiyaneva. Me avilla inna hamoma harima dcipline. Ape lankave ayata ganna godak deval thiyaneva. Thank you harindra ayya meyalage hama deyakma sarthaka venna kiyala wish karanava. I love india and all of you❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Dilghfya
@Dilghfya 21 күн бұрын
මාත් ගොඩක් කැමති ඒ වෙන මොකුත් නිසා නෙමේ මේ ලොකේ එක්තරා කාලෙක තියන අති සුන්දරම සියලු බුදුරජාණන් වහන්සේලාගේ පින් බිම....❤❤
@yashirajapaksha6753
@yashirajapaksha6753 Ай бұрын
යශෝධරා දේවිය ගෙ චරිතය නිරූපණය කරන කෙනා Kylie Jenner වගේ
@wasantha-br3cb
@wasantha-br3cb Ай бұрын
Kaily jenner kzbin.info/www/bejne/ZpCrmoWLiJ6LatUsi=VUuJgM6Xtc-Qtw8qkzbin.info/www/bejne/ZpCrmoWLiJ6LatUsi=VUuJgM6Xtc-Qtw8q
@dhammidissanayake5966
@dhammidissanayake5966 3 күн бұрын
Harima lassanata katha karanawa eyala ❤❤❤💐💐
@audreysithara3919
@audreysithara3919 Ай бұрын
Harima sangwarawa hesirena widiha Saha endum pawa harima sangwarai,ape niliyanta me diha balalawath hesirena heti wineethawa andinaheti igena ganna de thiyanawa,bageta endagena posh wenna tellent ekenj janapriya wena ekai wada 😂 ,👍harendra sahodaraya I obe wedasatahan harima piliwalai,harima asawen balanne👍👍👍♥️♥️🙏God bless you 🙏 19:08
@ciaoapi
@ciaoapi Ай бұрын
හරිම ලස්සන වැඩසටහනක් 👍👍
@IndraManike-r6m
@IndraManike-r6m 18 күн бұрын
Film ekath harima lassanai❤
@kasunipannila2015
@kasunipannila2015 Ай бұрын
නළුවා ජේසුගෙ චරිතෙට ගැලපෙනවා
@yashirajapaksha6753
@yashirajapaksha6753 Ай бұрын
Oww
@krishamali5148
@krishamali5148 Ай бұрын
මටත් ඒකමයි හිතුනේ.රිතික් රෝශන් වගේ.
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV Ай бұрын
😊😊😊😊 yes 👍 that is real true 🤗🤗🤗🤗💙🧚🧚
@melanineye
@melanineye Ай бұрын
Matath hithuna❤
@Lakshan-b3y
@Lakshan-b3y 5 күн бұрын
බෑනෙ ඇන ගහල එල්ලන්න අමාරුයිනේ 😅
@kristarajapaksha4522
@kristarajapaksha4522 Ай бұрын
Ape un awanam bageta okkoma pennagena enne aswaryath ehema hrima lassanata adinawa etaram lassana kenek ta khomada adiinna puluwan
@amabey68
@amabey68 25 күн бұрын
දෙරටේ සබඳතා වර්ධනයට ගොඩක් හොදයි 👍 ආදරේයි ලස්සන වැඩ සටහන❤❤❤
@Antel1986
@Antel1986 Ай бұрын
Mama giya film eka balanna.harima lassanai meyalage actress❤❤
@MadushaGamage-n6n
@MadushaGamage-n6n Ай бұрын
Aththatama adumen pawa mara sanwarakamak... respect karanna one me nihathamanikamata.. ❤❤❤❤
@DiwyanjaleeKahawaththa
@DiwyanjaleeKahawaththa Ай бұрын
You all are very friendly✨❤️
@smithrajapaksa7820
@smithrajapaksa7820 Ай бұрын
අපේ අය වගේ බාගෙට ගලවගෙන නැහැ සම්ප්‍රදායික ඉංදියා ලංකා වගේ.
@Dilghfya
@Dilghfya 21 күн бұрын
අර ලංකාවේ ටයර් පැනපු බාගෙට ඇඳන් දඟලන ගොන් ගෑනු වගේද...ඉන්දියාවේ කට්ටිය මේ කාලෙත් මෙච්චර ලස්සන නම් මීට වසර 2500 කට කලින් හිටපු අයගේ ලස්සන කොතරම් චමත්කාර ඇත්ද...සිදුහත් කුමරු ඇතුලු ඒ පිරිස මොන තරම් ලස්සන ප්‍රිය ඇතිද 🎉❤
@VanojaSewmali
@VanojaSewmali 16 күн бұрын
Ape niliyanta ohoma vadasatahanak thibboth ivarai indiyave Aya sanvarai ban🥰🥰🥰🥰❤❤❤❤
@Rmd289
@Rmd289 Ай бұрын
වැඩි කතා එපා...සුපිරි.💖💖💖💖💖💖💖💖💖💖
@Sachini-d3j
@Sachini-d3j Ай бұрын
අද බැලුව ෆිල්ම් එක හරිම ලස්සනයි ❤️🥰
@කාන්ති_72
@කාන්ති_72 21 күн бұрын
අැත්තටම මමත් බලන්න යන්න ඕනේ එහෙනම්😊😊❤❤❤
@user-tharuka-g8d
@user-tharuka-g8d Ай бұрын
Menna lankawe lasanai kiyala hitan inna badu balala hadiyan meka tamai lassna kiyanne ape lankawe minisu nounata lankawe unata wada sanwarakama ❤
@skvithanage1977
@skvithanage1977 26 күн бұрын
හරින්ද අයියාගේ වීඩියෝ එකක් එනකම් බලා ඉන්න මම වගේ තව අය ඉන්නවද.🩷👈
@madushamethashara1950
@madushamethashara1950 Ай бұрын
හරි ම ලස්සනයි ❤❤❤❤❤ගොඩක් ආදරය
@sagarikasilva7204
@sagarikasilva7204 Ай бұрын
ඇත්තටම හරිම වාසනාවන්ත පිරිසක්
@manjulademoore9348
@manjulademoore9348 Ай бұрын
Ane..... darling. Hrema sundarai. MAY God bless you all always. 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 ❤❤❤❤❤❤❤❤MAY ALLAH BLESS YOU ALL Always been ❤
@ChandrikaKularathna
@ChandrikaKularathna Ай бұрын
We definitely go to see your film. Because you all are very kind . I love it
@sudanapoli6016
@sudanapoli6016 26 күн бұрын
Budusaranai shavodarya ❤❤❤❤
බෙස්ටී | Bestie - ‪@Lochi‬
18:14
Lochi
Рет қаралды 1,5 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Derana Closeup Music Video Awards 2024 | TV Derana
2:55:54
TV Derana
Рет қаралды 105 М.