දුකම උරුමැත්ති 15

  Рет қаралды 25,749

Samaa Arachchi Official

Samaa Arachchi Official

Күн бұрын

Пікірлер: 97
@suvinianjala2672
@suvinianjala2672 2 жыл бұрын
අනේ අද උදේම දීලා කතාව 🥰 කතාව ගැනනම් ඉතින් කතා කරන්න දෙයක් නෑනේ ආය ඉතින් පට්ට ලස්සනයි කියන්නේ පට්ටම ලස්සනයි අක්කී🥰🥰🥰😘😘
@nilushikamadhuwanthi8629
@nilushikamadhuwanthi8629 2 жыл бұрын
අනේ තව කොටසක් දෙන්න බැරිද සුදු. .❤❤❤❤
@anomapriyanthi9222
@anomapriyanthi9222 2 жыл бұрын
ප්ලයිට් එකට නැගලාත් යන්නේ නැතුව ආපහු එයිද දන්නේ නැහැ අනේ දුකයි ඒ දෙන්නා එකතු කරන්න 🌷👍❤️😘
@ruwanihamid9604
@ruwanihamid9604 2 жыл бұрын
Ane akki kellai babai pau...gayanuth pau..2wa ekathu karamuko akke...lassanamakathawak akke mn asawen kiyawanawa oyage katha serama..ko apata ruduru sith dunne nane akkiyo kalekin...sithu babata monawa welada danne na...😥❤️❤️
@rithmiboyagoda4511
@rithmiboyagoda4511 2 жыл бұрын
අනේ අපොයී 🥺 පවුනේ අක්කේ 😢😢😢 මේ කතාව නම් වෙනස් ❤️ ආදරෙයි අක්කා
@pawanishashikala5239
@pawanishashikala5239 2 жыл бұрын
රුදුරු සිත් නැද්ද අක්කියෝ
@theroar_sl
@theroar_sl 2 жыл бұрын
කවදා හරි මේ දෙන්නා එකතු වෙයි නේද අක්කි... මං හිතන්නේ ශලිනි බොරුවට කිවුවේ කොල්ලෙක් හොයලා දුන්නා කියලා අම්මලා... තාත්තා එනකන් පුතාවත් බලාගෙන ඉදි ශලිනි... 😍❤️ අනේ අක්කි, ඔයාගේ කතා කියවන්න තියෙන ආසාවටමයි fb page එකටත් join වුණේ.. ඒත් කියවන්න ගත්ත කතා දෙකම මඟින් ඉවරයි.. දෙහදක නැවතුම , මාරුතයක ඔබ පැටලී ආවද.. මේ දෙකේම ටික ටික නේ තියෙන්නේ. අනේ අක්කි පුලුවන් නම් ඒ කතා දෙකත් මේ channel එකේම දාන්නකෝ... plz plz plz... හරිම ලස්සනයි ඒ කතා දෙකම... පොඩි කොටසක් කියෙව්වේ වුණත් මුලු හිතම හොරකන් කරලා මේ වෙනකොට. ප්ලීස් අක්කි මේකේ දානවද කතා දෙකම. ❤️❤️❤️ ආදරෙයි ඔයාට..
@ameeshahansamali1953
@ameeshahansamali1953 2 жыл бұрын
Lassanai akki kthawa♥️ ruduru sith denndda akkiyoo😥
@Sith-novel
@Sith-novel 2 жыл бұрын
අපේ පැත්තටත් එන්න යාලු ❤️❤️❤️
@hansaninew9936
@hansaninew9936 2 жыл бұрын
Papuwa pichchenawa etharam dukai ane. Harima lassanai kathawa
@vishmijayasingha4156
@vishmijayasingha4156 2 жыл бұрын
දුකායී 😭😭😭😭😭😭😭😭😭... අනේ මටනම් පුදුම දුකක් හිතට 😞
@shashinisaumya9980
@shashinisaumya9980 2 жыл бұрын
ගොඩ දවසකින් රුදුරු සිත් දුන්නේ නෑ නේද... බලන් ඉන්නවා කතාව දෙනකම්.😘
@samanthidilhani5274
@samanthidilhani5274 2 жыл бұрын
Lassanai.godak dukai.Man hithana widihata gayan apahu harila anawa.shalanith kiuwa boruwak badinda kenek hambauna kiyala.
@anushadilrukshi9905
@anushadilrukshi9905 2 жыл бұрын
Akki oyage katha godak kiyewwa mn . Pahugiya Katha hoya hoya kiyewwa. Eth mn kawadawath comment karala ne akkita. Adanm kiynnama hithuna oyta hithena dewal. Oyge katha godak hith walta sanwedi. Ewa kiyawala mn welawakata adanawa, hinwenwa , duk wenawa, samahara awsana walata sathutu wenWa. Kohoma unatha e katha okkoma mokakhari hoda deyak samajeta denawa. eka wedagath. Mata aththatama comment karanwata wada oyta thankyou kiynnai ona. Oyge weda athre me karana samaja sewayata. Thankyou soomuch akki. Issrahta thawath me wage liynna oyta shakthiya diriya lebewa. Oya koi rataka hitiytath sathutinma inna lebewa oyta. Dalada samidu pihitai .
@AmEe_ShA
@AmEe_ShA 2 жыл бұрын
අනෙ අක්කා රුදුරු සිත් එක දෙන් නැද්ද
@Sith-novel
@Sith-novel 2 жыл бұрын
අපේ පැත්තටත් එන්න යාලු ❤️❤️❤️
@AmEe_ShA
@AmEe_ShA 2 жыл бұрын
@@Sith-novel 😊❤️හා
@lalraymond1694
@lalraymond1694 2 жыл бұрын
අනේ අක්කියො අදම කතාව දෙන්නකො පුලාන්නම්,දවසකට කොටස් තුනක් වත් පුලාන්නම් දාම්නකො,ඒ කතාව කියවන්න අට්ට ආසයි අක්කි,ඒක ගොඩක් සංවේදි ලස්සන අද සමාජෙට ගැලපෙන කතාවක්↺✨
@Sith-novel
@Sith-novel 2 жыл бұрын
අපේ පැත්තටත් එන්න යාලු❤️❤️❤️
@hesh3310
@hesh3310 2 жыл бұрын
ප්‍රාතිහාර්යක් වේවා ......!!!!!!! 😭😭😭😭😭😭😭😭
@dehamisewmini9918
@dehamisewmini9918 2 жыл бұрын
🥺🥀
@mashemache3384
@mashemache3384 2 жыл бұрын
Aneee gayan kolla ynwda...apoiii ehmnm wena ekk na nada..eya ayema ei..aniwren ...kthw lassnai akkiyooo...prissmin .❤❤❤❤❤❤❤..ipg kots genkm bln innw
@mashi790
@mashi790 2 жыл бұрын
ලස්සනයි අක්කියො කතාව තවත් කොටසක් දෙන්නකො
@Sith-novel
@Sith-novel 2 жыл бұрын
අපේ පැත්තටත් එන්න යාලු ❤️❤️❤️
@iresharavihari5239
@iresharavihari5239 2 жыл бұрын
Anee ruduru sith liyanne nadda.
@t.p.g.roshankumara3340
@t.p.g.roshankumara3340 2 жыл бұрын
Suttai ne anee...thawa tikak dennakoo..adarei akka..ummaa❤❤❤🙏🙏🙏🙏😘😘😘
@mahindawidanagamage4727
@mahindawidanagamage4727 2 жыл бұрын
රාත්‍රිය වී ඔබ හිඳී නම් එළිය දී මා සඳක් වෙන්නම්... ගං දෑල වී ළඟ රැදේනම් දිය දහර වී ගලා යන්නම්... සයුරු රළ ලෙස ඔබ හිඳීනම් වෙරළ සේ මා නිසල වෙන්නම්... මං මලක් සේ සුවඳ දෙන්නම් ඒ සුවඳ විඳ දුර නොයයිනම්...
@Sith-novel
@Sith-novel 2 жыл бұрын
අපේ පැත්තටත් එන්න යාලු ❤️❤️❤️
@samarappuligepriyantha6581
@samarappuligepriyantha6581 2 жыл бұрын
අනේ අද දෙන්නකෝ කොටසක්😀මම මාරම ආසයි මේ කතාව කියවන්න ❤අක්කිට සුබ පතනවා ඉදිරි වැඩ කටයුතුවලට ❤️❤️❤️
@Sith-novel
@Sith-novel 2 жыл бұрын
අපේ පැත්තටත් එන්න යාලු ❤️❤️
@isiwarisanjana1437
@isiwarisanjana1437 2 жыл бұрын
Ane lassanai akke
@lakshmisafna6413
@lakshmisafna6413 2 жыл бұрын
Anee adnwnaa oyaa apiwaa. Maramaa lassnaii akkii 🥺🥺🥰🥰🥰
@chamariudani9334
@chamariudani9334 2 жыл бұрын
E dennawa ekathu krnna lassanai kthw
@Sandu4042
@Sandu4042 2 жыл бұрын
Lassnay akkiyo kathwa e wagema dukay ane
@nilanganila7658
@nilanganila7658 2 жыл бұрын
Lasshanai ගොඩක් මැණික
@rohinivasana2683
@rohinivasana2683 2 жыл бұрын
බුදු සරනයි නංගෝ හොද දෙයක් වෙයි කියලා හිතනවා බලමුකෝ... 🌹🌹🌹🌹🌹🌹
@Sith-novel
@Sith-novel 2 жыл бұрын
අපේ පැත්තටත් එන්න යාලු ❤️❤️
@nookiakwt3535
@nookiakwt3535 2 жыл бұрын
Lassanai godak kiyanna wahina na..
@chathuramanayaka5285
@chathuramanayaka5285 2 жыл бұрын
දැන්නම් කොල්ල ගැන දුකයි අප්පා....
@ShehaX
@ShehaX 2 жыл бұрын
කතාවනම් පට්ට ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@sandalisenaratne7014
@sandalisenaratne7014 2 жыл бұрын
Akki ada kotasanm mara kuthuhalayak tiyenne. Ane heta wenakn inna ba. Thawa epiyak dennkoooo pls .... ❤️❤️❤️
@hasheenauddin1601
@hasheenauddin1601 2 жыл бұрын
Lassanama lassanai akkoo
@lalraymond1694
@lalraymond1694 2 жыл бұрын
උදේට හැමදාම මේ කතාව කියවන්න ඕන නිසාම යූටියුබ් එන මං🌚✨
@maduwanthisandunika2904
@maduwanthisandunika2904 2 жыл бұрын
Anith katha deka denne nedda akke 😔 Lassanai kathawa 😊😊
@madhusaara9595
@madhusaara9595 2 жыл бұрын
Lassanai .hetath udema dannoooo
@anushkadep8815
@anushkadep8815 2 жыл бұрын
ලස්සනයි අක්කි කතාව 😍අනේ අනිත් කතා දෙන්න කවදා වගේ වෙයිද කියලා කියන්න පුලුවන්ද අක්කි අනේ 😔 ඒක විතරක් හරි කියන්නකො අනේ අක්කි 😔කවදා දුන්නත් ඒ වෙනකන් බලන් ඉන්නවා ජීවිත කාලෙම හරි 🙄තව කොච්චර කල් ඉවසන්න වෙයිද කියලා විතරක් හරි කියන්න පුලුවන්ද 😘මගේ අක්කියෝ
@Sith-novel
@Sith-novel 2 жыл бұрын
අපේ පැත්තටත් එන්න යාලු ❤️❤️❤️
@charunimadushani370
@charunimadushani370 2 жыл бұрын
Ane අනිත් කොටසත් දාන්නකෝ හිත පොඩ්ඩක් හදා ගන්න 😊🤔🤔🤔🤔
@Sith-novel
@Sith-novel 2 жыл бұрын
අපේ පැත්තටත් එන්න යාලු ❤️❤️
@shehaniliyanage3227
@shehaniliyanage3227 2 жыл бұрын
Dukai lassanai
@cheshanionelga8336
@cheshanionelga8336 2 жыл бұрын
Lassanai akkiyo 💖
@gayanikumara1551
@gayanikumara1551 2 жыл бұрын
Aneeee Mona weida deiynee.. dukaii.. chuttaine kathwa akki Asawa wadi nisada mnda
@pawanishashikala5239
@pawanishashikala5239 2 жыл бұрын
අනෙ අක්කි එ දෙන්නව එකතු කරලා කොටසක් ලියමුකෝ🥺🥺😘
@dineshadinesha340
@dineshadinesha340 2 жыл бұрын
අඩන්නෙ නැතුව ඉදල ඉලග කොටස බලන්නකො.
@shimchan7920
@shimchan7920 2 жыл бұрын
ඔව් අක්කි එ් දෙන්නව එකතු කරල එකක් ලියන්නකෝ
@pawanishashikala5239
@pawanishashikala5239 2 жыл бұрын
හාකො🥺
@pawanishashikala5239
@pawanishashikala5239 2 жыл бұрын
@@dineshadinesha340 හ්ම් හාකො🥺
@umkaushi77
@umkaushi77 2 жыл бұрын
Anee adawnaw oya apiw, marm lassanai akki❤
@ireshamaduwanthirathnayaka3543
@ireshamaduwanthirathnayaka3543 2 жыл бұрын
අනේ අක්කි,ගයාන් අත්තටම යයිද ?අනෙ අර දෙන්න පවු අක්කි...ගයාන්ට යන්න දෙන්න එපා අක්කි
@nadeeshaprasangi1303
@nadeeshaprasangi1303 2 жыл бұрын
EDA car ekata da gatta diary dekata mokakda une aneee eke monahari etinee😊
@tharutharu7272
@tharutharu7272 2 жыл бұрын
kolla paw habayi
@sandyadissanayaka339
@sandyadissanayaka339 2 жыл бұрын
Aiyooo kolla yawanna epaaaa....
@Gaming_DuliYa
@Gaming_DuliYa 2 жыл бұрын
අක්කියෝ නොබිදෙන යදීම් 52 කෝ
@hashishenu4776
@hashishenu4776 2 жыл бұрын
Lassaanaaaiii
@thivainandayansa9602
@thivainandayansa9602 2 жыл бұрын
👍👍👍👍👍👍🔥🔥🔥🔥🔥🔥
@අහින්සකආදරේ-ෆ1ර
@අහින්සකආදරේ-ෆ1ර 2 жыл бұрын
lssni akkiyoo .. 😖😎😘
@kadnakandhara1451
@kadnakandhara1451 2 жыл бұрын
අනේ 😭😭😭😭😭😭
@wmkumari5137
@wmkumari5137 2 жыл бұрын
Aneee akkii.. NOBIDENA YADIIM ekee ithuru tik dennkko....🥺
@buddhinibavindya5362
@buddhinibavindya5362 2 жыл бұрын
අනේ දෙයියනේ මේ මොකක්ද මේ වෙන්නේ😬
@Sith-novel
@Sith-novel 2 жыл бұрын
අපේ පැත්තටත් එන්න යාලු ❤️
@visharawickramasinghe4787
@visharawickramasinghe4787 2 жыл бұрын
❤❤❤❤
@amvr215
@amvr215 2 жыл бұрын
Ane 😭😭😭😭😭😭😭
@asankajayarathna7580
@asankajayarathna7580 2 жыл бұрын
Akkiyo thawa kotasak dennako.iwasillak ne
@shashikaladilrukshi4240
@shashikaladilrukshi4240 2 жыл бұрын
Aiyo akki me mkd wenne deviyane.😭😭😭😭😭😭
@rashminawodya5166
@rashminawodya5166 2 жыл бұрын
අනේ තව කොටසක් 😭❤️❤️❤️
@Sith-novel
@Sith-novel 2 жыл бұрын
අපේ පැත්තටත් එන්න යාලු ❤️❤️❤️
@DD-vi6tx
@DD-vi6tx 2 жыл бұрын
Aiyo ai akkiyo mehema une.pau kella.kella boruwak neda kiuwe
@mohamednazar1584
@mohamednazar1584 2 жыл бұрын
💖💖💖👍
@thilininadisha4778
@thilininadisha4778 2 жыл бұрын
Ane kolli kellai akathu wenne nadda ane ahema karanne apa Air pot akata hari awith inne ona
@dilshipraboda1506
@dilshipraboda1506 2 жыл бұрын
😭😭😭😭😭😭😭🥺🥺🤧🤧🤧
@nadee7940
@nadee7940 2 жыл бұрын
රුදුරු සිත් නැද්ද අක්කා
@shashikalavidarshani6198
@shashikalavidarshani6198 2 жыл бұрын
A unatabgayanta anukampa hitanna epa mara dadi hithak thiyenne. Kellata mona sepa dunnat wedak ne. Chethana අයහපත් nam
@globallanka1198
@globallanka1198 2 жыл бұрын
🥺🥺🥺🥺
@indikaprasad2941
@indikaprasad2941 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@lakeeshasewmini6269
@lakeeshasewmini6269 2 жыл бұрын
Ayyo wen karannepa🙁
@warunalasantha8772
@warunalasantha8772 2 жыл бұрын
Ane akki paune denna ekathu karamu neda
@mohamdijas9379
@mohamdijas9379 2 жыл бұрын
Me katawa tawa tiyenawada nettam iwaraida danna kenek kiyanna balanna
@anganabulathgama1788
@anganabulathgama1788 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@sonaliekanayake4083
@sonaliekanayake4083 2 жыл бұрын
Akki....❤🙏ane shalaniwai patiyawai thani karanna epa..🙏❤. gayan gawata e dennawath ganna kiyannakoo🙏....shalani ara wage msg ekak damme gayan dukin lankawen yawanna bari nisa neda akki...🥺dan chutta chutta oya hithana widiha therenawa hode...🤗❤🌹
@rashinishashikala944
@rashinishashikala944 2 жыл бұрын
❤️❤️
@erangadinesh8454
@erangadinesh8454 2 жыл бұрын
😂😂😂😂😂😂😂😂
@kavinduudayanga5918
@kavinduudayanga5918 2 жыл бұрын
Akki gayanwa rata yawanna apa akki shalani pau oya shalani boru kiyanna atte gayan ara ganiwa ataharala shalani soyana awi kiyala akki plsssss gayanwai shalaniwai akatu karanna ara melowa aliya dakala nati chuti patiya pau akki
@lasanthiiilasanthi3035
@lasanthiiilasanthi3035 2 жыл бұрын
16 oni
@kumuduranasinghe6352
@kumuduranasinghe6352 2 жыл бұрын
Ane me mokada une gayanwa yawanna epa . Ane shalani dala thiyna msg eka boru eyata kiyta wath wena knk marry karana be eya e tharam gayanta adarei . 🤨🤨
@kasunprasad6131
@kasunprasad6131 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@lasanthiiilasanthi3035
@lasanthiiilasanthi3035 2 жыл бұрын
16 oni
@Eshni_Kihansa
@Eshni_Kihansa 2 жыл бұрын
❤️❤️❤️
දුකම උරුමැත්ති 16
8:07
Samaa Arachchi Official
Рет қаралды 29 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 31 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Симбочка Пимпочка
Рет қаралды 4,6 МЛН
Интересно, какой он был в молодости
01:00
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 3,6 МЛН
ඈ මලකි කඩුපුල් 26
10:16
Rithu novels
Рет қаралды 10 М.
මුදලට හුවමාරු වූ අහින්සකාවී 6
14:51
Samaa Arachchi Official
Рет қаралды 230 М.
දුකම උරුමැත්ති 17
12:01
Samaa Arachchi Official
Рет қаралды 34 М.
නොකියාම වූ විවාහය|keti katha|කෙටි කතාවක්|නව කතා|novel book|adara kathawak
19:10
Online Library - ඔන්ලයින් පුස්තකාලය
Рет қаралды 8 М.
Napuraa | Chapter 01 | නපුරා | 01 දිගහැරුම
10:33
Sith Arana (සිත් අරණ) Keti Katha By Tharu Fernando
Рет қаралды 44 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 31 МЛН