පිනිදි - 4
8:57
21 күн бұрын
පිනිදි - 3
12:15
28 күн бұрын
පිනිදි -  02
11:32
28 күн бұрын
ළබැඳි සේයා
14:36
07 වෙනියා.
1:18
6 ай бұрын
හසඟනා - අවසානය
20:15
හසඟනා - 23/ 24 / 25
18:49
හසඟනා - 20 - 21- 21
31:45
හසඟනා - 17-18-19
27:34
11 ай бұрын
හසඟනා 14-15-16
18:53
11 ай бұрын
හසඟනා - 13
10:20
Жыл бұрын
හසඟනා - 12
7:29
Жыл бұрын
හසඟනා - 11
10:22
Жыл бұрын
හසඟනා - 11
12:02
Жыл бұрын
හසඟනා - 10
9:23
Жыл бұрын
හසඟනා - 09
9:31
Жыл бұрын
හසඟනා - 08
10:22
Жыл бұрын
හසඟනා 7
7:56
Жыл бұрын
හසඟනා = 06
5:45
Жыл бұрын
හසඟනා - 05
11:24
Жыл бұрын
හසඟනා - 04
9:22
Жыл бұрын
හසඟනා - 03
6:55
Жыл бұрын
හසඟනා - 02
13:19
Жыл бұрын
Пікірлер
@SusanthaKumara-v1k
@SusanthaKumara-v1k 6 сағат бұрын
ලස්සනම ලස්සනයි කතාව ❤❤❤❤❤❤❤
@AyodhyaSandamini
@AyodhyaSandamini 7 сағат бұрын
අම්මෝ මේ කතාව කියවලා දවස් ගාණක් යනකම් ඒ ශොක් එකෙන් හිටියෙ .හරියට කන්න බොන්නවත් බැරුව 🥺 sad ending එකකින් ඉවර උනත් කියන්න වචන නෑ මාරම ලස්සනයි..අන්තිම ටික කියෙව්වෙ කදුලු බිබී අනේව් 😫💔 කියවපු කතා වලින් ගොඩක්ම හිතට කා වැදිච්ච කතාවක් මේක මට නම් 💕
@RenooRanoi
@RenooRanoi 7 сағат бұрын
Godak sathutui harima lassanai asawen rasa winda thenks
@dinushapiumali7704
@dinushapiumali7704 Күн бұрын
🥰
@WasanthaDisanayaka-y5q
@WasanthaDisanayaka-y5q Күн бұрын
Ane deweni kotasak dennako
@ThushariDamayanthi-m6x
@ThushariDamayanthi-m6x 3 күн бұрын
❤❤❤
@ShriyaniChandrika-et2px
@ShriyaniChandrika-et2px 3 күн бұрын
😊❤❤❤
@GanganiKumarasinghe-oq9fi
@GanganiKumarasinghe-oq9fi 3 күн бұрын
අනේ මේ කතාවේ 15 ඉදන් නැද්ද ,😢
@TandSmusic..100
@TandSmusic..100 3 күн бұрын
මේ කතාව කියවන්න නෙවෙයිද දැම්මේ.fast වැඩිනේ යනවා මේක.
@dushaladarshani
@dushaladarshani 4 күн бұрын
Godaaak lassanai❤
@buddhikaharshanee886
@buddhikaharshanee886 4 күн бұрын
කතාව හරි ම ලස්සනයි ❤
@HasiniPrabhashiNawodya
@HasiniPrabhashiNawodya 4 күн бұрын
❤✨
@ChandikaCooray
@ChandikaCooray 4 күн бұрын
කතාව හරිම ලස්සනයි....කලින් comment නොකළත් දැන්නම් comment කරන්නම ඕනෙ කියලා හිතුවා....කතාව ගලා යන ආකාරය කදිමයි.....කොතරම් නපුරු කෙනෙක් ලෙස පෙනී හිටියත් ආකේශ්ගේ නියම ප්‍රේමණීය ස්වරූපය දැන් දැන් එළියට එනවා...ඒත් එයාගේ රට ඉන්න පෙම්වතිය ආවම මොකද වෙන්නේ....?
@piyumiwathsala6792
@piyumiwathsala6792 4 күн бұрын
හරිම ලස්සන කතාවක් අක්කි.....ගොඩක් කාලෙකින් ඔයාගේ කතා කියවන්නේ...හරිම ආසයි ඔයා ලියන විදියට...දිගටම කතා දෙන්න අක්කි...අපි බලන් ඉන්නවා...❤❤
@tirashadewrangi1514
@tirashadewrangi1514 4 күн бұрын
අනේ මේකෙ ඉතුරු කොටස් දෙන්නකෝ😢
@nethupamasenadee8669
@nethupamasenadee8669 4 күн бұрын
15 වෙනි කොටසෙ ඉදල ඉතිරි ටික නෑනෙ.ආයෙ 66 ඉදලනෙ තියෙන්නෙ
@nilukagunawardhana3335
@nilukagunawardhana3335 4 күн бұрын
හරිම ලස්සනයි තව කතාවක් පටන් ගන්නකෝ ..❤❤❤
@W-ok1wc
@W-ok1wc 5 күн бұрын
Lassanaiii💕💕💕💕💕
@galagedaragdhs8017
@galagedaragdhs8017 5 күн бұрын
හරිම ලස්සනයි හරිම ආසාවෙන් බලනවා
@NiranjaleHathurusinha
@NiranjaleHathurusinha 5 күн бұрын
මේ කතාව කෝ😢😢
@NishaniShalika
@NishaniShalika 5 күн бұрын
ගොඩාක්ම ගොඩාක් ලස්සන වෙනස් විදිහේ ආදර්ශමත් කතාවක්.හිතට දැනෙන්න තාත්විකව ලියලා තියෙනවා.මුලින්ම අඩ අඩ කතාව කියෙව්වේ.ඊට පස්සේ පපුව ගැහි ගැහී කතාව කියෙව්වේ.හොද අවසානයක් දීලා කතාව ඉවර කලාට ගොඩක් ස්තූතියි.❤❤❤❤ මේ වගේ කතා තවත් දෙන්න අපිට කියවන්න
@SehasnaNethmi-u2d
@SehasnaNethmi-u2d 5 күн бұрын
Marama lassana kathavak 💕
@ErangiSajeewani
@ErangiSajeewani 5 күн бұрын
Ane harima lassanai.thawath me wage lassana katha liyanna
@AnneNirosha-v2e
@AnneNirosha-v2e 5 күн бұрын
Harima lassanai kathawe❤❤
@PradeepaAbeywickrama
@PradeepaAbeywickrama 5 күн бұрын
lassasnai kathawa
@chandanijayasundara8970
@chandanijayasundara8970 6 күн бұрын
හරිම ලස්සනයි ලස්සනයි කථාව නම් බුදු සරණයි
@KumariKekulandara
@KumariKekulandara 6 күн бұрын
Lassanai..❤❤
@PriyanthaRajapaksha-ot5mo
@PriyanthaRajapaksha-ot5mo 6 күн бұрын
හරිම ලස්සනයි මැණික කතාව ආදරෙයි පැටියෝ ඔයාට ආයෙමත් ලස්සන කතාවක් ඉක්මනින් දෙන්න වස්තු ❤❤❤❤❤🎉🎉🎉🎉
@nilushiindika674
@nilushiindika674 6 күн бұрын
ලස්සනයි අවසානය බලාපොරොත්තු විදිහට ම
@nilushiindika674
@nilushiindika674 6 күн бұрын
මට දැනෙන දෙයක් නම් මේ කතා වෙන්.. පිනිදි ගේ අයියා අකේෂ් ගේ නංගි ට ආදරේ කරලා ඇති ඒ කොල්ලා කෙල්ල ට තිබ්බ ආදරේ නිසා ම වරද පිළිගන්න ඇති. පව් එහෙම උනොත්. අනේ හරි විදිහට කතා ව ඉවර කරන්න හොදේ. සාදාර්ණයක් දෙන්න.
@Shanika-b1e
@Shanika-b1e 6 күн бұрын
Harima lassana kathawak thanks
@WasanaPriyanjali
@WasanaPriyanjali 6 күн бұрын
Goooooooodak lassanai ❤❤❤❤❤❤❤thanks a lot
@nethminiabeygunawardana2555
@nethminiabeygunawardana2555 6 күн бұрын
Katawa harima lassanai
@RuwanLakmal-s9q
@RuwanLakmal-s9q 7 күн бұрын
Ma me mulukathawama kiyau athara harimalassani thawath kathawak denna
@SurangiSagarika
@SurangiSagarika 7 күн бұрын
හරිම ලස්සනට අවසන් වුන කතාවක්,
@sameerasameera4424
@sameerasameera4424 7 күн бұрын
Super ❤❤
@deepalchaminda8588
@deepalchaminda8588 7 күн бұрын
Superb ❤❤❤❤❤❤
@MalkanthiMarasinghe
@MalkanthiMarasinghe 7 күн бұрын
ඇත්තටම මාර ලස්සනයි.මෙහෙම කියෙව්ව පළවෙනි කතාව...ආරම්භය වගේම මැද අවසානයත් ගලපලා ලස්සනට ලියලා.කොච්චර ලස්සන ද කියනවා නම් හැමදාම කොටස් දානකම් බලන් ඉදියා.තව තවත් ලස්සන කතා ලියන්න අදහස් සිතුවිලි එක්ක සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... 🫂❤️‍🩹
@PoornimaWeerasinghe-b2s
@PoornimaWeerasinghe-b2s 7 күн бұрын
කියන්න වවචන නැහැ හරිම ලස්සනයි ❤️
@gayanpushpakumara7754
@gayanpushpakumara7754 7 күн бұрын
කතාව හරිම ලස්සනයි ❤මේ වගේ ලස්සන කතා තවත් ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා❤
@RanjeewaniJayasingha
@RanjeewaniJayasingha 7 күн бұрын
ලස්සනයි තවත් ලස්සන කතා ලියන්න ඉක්මනට❤❤❤❤