මහා කැලෑවක් මැද්දෙ අවුරුදු 150ක් පරණ ගෙදර දිවිගෙවන වනරැජිණ|The story of the queen of a great forest

  Рет қаралды 2,555,929

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

Пікірлер: 4 300
@this.2.234
@this.2.234 3 жыл бұрын
ආනේ 🥺🧡🍃 දැන් ඉතින් අපේ අය මේක හොයන් ගිහින් විනාශ කරන්න නම් එපා. 🙏 🌟ස්වාභාදමට ආලකම් තියෙන මිනිස්සු මම ආස කරන ජීවිතයක්... මිනිසුන්ගෙන් ඈත්ව ස්වභාදහමට කිට්ටු වෙලා ආධ්‍යාත්මික සුව විදින්නටද පිනක් ඕන.
@ggdk2808
@ggdk2808 3 жыл бұрын
😁
@nalaka885
@nalaka885 3 жыл бұрын
අම්මෝ මේ දැන් මේකට කෙළ හලන පෙරේතයෝ කොච්චර මේක බලනවා ඇතිද? හරෙන්ද්‍ර මහතා මේ youtube video එකෙන් ඇයට වෙන සමාජ බලපෑම ගැන පසුව ඇයත් එක්ක youtube වීඩියෝ එකක් කරනවා නම් හොඳයි.
@pasidudilanka4498
@pasidudilanka4498 3 жыл бұрын
🤣🤣
@kumaribandara2442
@kumaribandara2442 3 жыл бұрын
ඇත්තටම මේක පෙන්නුවේ අපරාදෙ. දැන් හොර තක්කඩි ඔක්කොම යයි මේක විනාශ කරන්න
@thanuproduction
@thanuproduction 3 жыл бұрын
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu...
@chandanikaluarachchi9437
@chandanikaluarachchi9437 3 жыл бұрын
මේ ව්ශ්වයට ණය නැති ගැහැනියක්..අපි ජීවිතය විදවනවා..ඒ අම්මයි දුවයි ජීවිතය විදිනවා..බොහෝ හරවත් සාකච්ඡාවක්..ස්තුතියි හරීන්ද්‍ර!!!!
@thanuproduction
@thanuproduction 3 жыл бұрын
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu...
@mounika1972
@mounika1972 3 жыл бұрын
සත්තකින්ම
@piumihansamalini1990
@piumihansamalini1990 3 жыл бұрын
kzbin.info/www/bejne/oZzRqJuObNeHotk වනාන්තරයෙන් මතු උන අමුතු රුව
@relaxing5900
@relaxing5900 3 жыл бұрын
👍
@UNBOUNDWALKERS
@UNBOUNDWALKERS 3 жыл бұрын
❤️🇱🇰 මේ වගේ රටක ජීවත් වෙන්න පිං කරල තියෙන්න ඕනෙ. ඇත්තටම ඒක බොහෝම සුන්දර ගමනක්. වනය මැදින් යන ගමන. ඒ සුන්දරත්වය විදින්න අපේ ඇස් පින් කරල තියෙනව. ලෝකෙ කොහේ හිටියත් ශ්‍රී ලාංකියයන් විදියට අපි මේ පුණ්‍යය භූමියේ හිමිකරුවන්.
@anushadilhari9687
@anushadilhari9687 3 жыл бұрын
මෙතරම් සුන්දර ගැගැණියක් දයාදර මවක් නිදොස් අදරයක් මිහිකතේ දියණියක් විවෘත මුව වතක් දහම දැන නොව දැකගත් ප්‍රඥා සිතක් සොයා ගිය හරි තැනක් දැකීම ම පින්කමක් ..
@alokaranasinghe1052
@alokaranasinghe1052 3 жыл бұрын
'නිල් කැටෙි වගේ වතූර ටික තිබිබෙි ' කියලා කියන උපමාව,⁣ අද ඇත්තටම දැක ගන්න පුළුවන් උනා. හරිම ලස්සන යි.❤️‍🔥💐
@damayanthijayarathna2376
@damayanthijayarathna2376 3 жыл бұрын
හරිම ලස්සනයි ...තෙරුවණ් සරණයි ..අම්මට සහ දුවට.❤❤
@NadeekaSeneviratne
@NadeekaSeneviratne 9 ай бұрын
මන් කලින් දැකලා තියනවා නිල්පාට සහ ක්ලියර් වතුර ළිඳක්. වතුර උතුරලා යනව.. අතින් වතුර ගන්න පුළුවන්.. ❤
@Thisisme918
@Thisisme918 8 ай бұрын
මෙතරම් නිල පට වතුර දැක්කේ Switzerland වල විතරයි . ඒ රටේ හැමතැනම දියපරවල්වල පාරවල් අයිනේ පවා මේ වගේ නිල පාටයි වතුර. ලංකාවේ තියනවා කියල දැකලවත් තිබුනේ නැහැ. බලන්න අපේ පරිසරය ස්වභාවයට ඉඩ දුන්නම කොයි තරම් ලස්සනද ? ස්වභාවයෙන්ම පිරිසිදු කරන හැටි බලන්න. හරිම අපුරු වැඩ සටහනක්. හැබැයි මට නම් රෑ වෙද්දී මේ ගෙදර ගැන හිත ගන්නවත් බහ. මේ තරුණ ළමය මේ ගෙදර කොහොමද ඉන්නේ? එයාලට ටව්න් එකක් ලඟ පතක තියෙනවද? දුව බැඳලා ගියාම අම්ම තනියෙන්ද ඉන්න යන්නේ? හරි පුදුම අභීත ජීවිත.
@kanchanabulumulle8776
@kanchanabulumulle8776 3 жыл бұрын
ශෙයා කරන්න හිතුවත් කරන්නේ නැහැ මේ අයගේ ආරක්ෂාව ගැන හිතලා. ඔබගේ වීරිය අගය කරමි. ඔබලාට තෙරුවන් සරණයි!
@pasindudeshan9608
@pasindudeshan9608 3 жыл бұрын
කාලකන්නි මිනිස්සුන්ගේ ඇහැක්නම් නොගැටේවා🙏 අම්මටයි දෝණිටයි බුදුසරණයි ! ❤️
@priyantharajasekara1668
@priyantharajasekara1668 3 жыл бұрын
Magee hitha kiweth aka thaniyen innee kiyala suddayak danna gihin ayalata karadarayak wath wevida a tharam kalakanni innee
@KAUSHI.9999
@KAUSHI.9999 3 жыл бұрын
Anna denatamath media eken gihin iwarai
@kaushimadushika7491
@kaushimadushika7491 2 жыл бұрын
Ane oyala 2 ta karadarayk nowewa...
@wasanthanelumpathwila9748
@wasanthanelumpathwila9748 Ай бұрын
සියලු දෙවියන්ගේ පිහිටයි !
@maheshmarakkala444
@maheshmarakkala444 3 жыл бұрын
අනේ හරිම ලස්සන පරිසරයක්.මේක තව අවුරුදු දහස් ගනක් රෑකදේවා කියා ප්‍රර්ථනා කරනවා.බුදුසරණයි එතුමියටත් දුවටත් .
@piumihansamalini1990
@piumihansamalini1990 3 жыл бұрын
kzbin.info/www/bejne/oZzRqJuObNeHotk වනාන්තරයෙන් මතු උන අමුතු රුව
@UNBOUNDWALKERS
@UNBOUNDWALKERS 3 жыл бұрын
❤️🇱🇰 මේ වගේ රටක ජීවත් වෙන්න පිං කරල තියෙන්න ඕනෙ. ඇත්තටම ඒක බොහෝම සුන්දර ගමනක්. වනය මැදින් යන ගමන. ඒ සුන්දරත්වය විදින්න අපේ ඇස් පින් කරල තියෙනව. ලෝකෙ කොහේ හිටියත් ශ්‍රී ලාංකියයන් විදියට අපි මේ පුණ්‍යය භූමියේ හිමිකරුවන්.
@ishanpriyadarshana2477
@ishanpriyadarshana2477 3 жыл бұрын
මේවගේ තැනක ජිවත් වෙන්න මම පට්ටම ආසයි ..ඒකත් පිනක් තියෙන්න ඕන .අපිට ඒ පින නෑ කියලා හිතලා හිත හදා ගන්නවා.බුදු සරණයි අක්කට
@thanuproduction
@thanuproduction 3 жыл бұрын
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu...
@helaya007
@helaya007 3 жыл бұрын
ලස්සනයි බොහොම ඉස්තුතියි වීඩියෝවට. ඇයට බල්ලෝ කීප දෙනෙක් සිටිනවා ආරක්ෂාවට ඒක බොහොම හොඳයි සිතනවා මේ අවස්ථාවේදී අනිත් එක ඇය හරිම strong personality සහ leadership ගති තියෙන සිංහල ගැහනියෙකුයි
@denukasamithhansajasirimew7702
@denukasamithhansajasirimew7702 3 жыл бұрын
මීරිගම🥺 ඉදලත් මෙහෙම තැනක් ගැන අහැව්වෙත් අද 😍මෙච්චර කල් ආරක්ෂා වෙලා තිබ්බ වගේ දිගටම තිබ්බොත් ඇති 😍❤️
@piumihansamalini1990
@piumihansamalini1990 3 жыл бұрын
kzbin.info/www/bejne/oZzRqJuObNeHotk වනාන්තර වලින් මතු වන අමුතුම රූප
@kaveeshadeneth9844
@kaveeshadeneth9844 3 жыл бұрын
😌😌😌😌😌😌😌
@supunthisara8027
@supunthisara8027 3 жыл бұрын
ඒකනේ අනේ.
@thewmidisara
@thewmidisara 2 ай бұрын
ඒකනම් ඇත්ත ❤මාරම ලස්සන තැන් තියෙනවනෙ මීරිගමත් ♥️
@tharukanuwan6383
@tharukanuwan6383 3 жыл бұрын
මෙච්චරම පරිසරයට ආදරේ කරන කෙනෙක් දකින්න ලැබෙන එකත් වාසනාවක් ❤️
@thanuproduction
@thanuproduction 3 жыл бұрын
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu...
@mangalikakusumtika9839
@mangalikakusumtika9839 3 жыл бұрын
මෙච්චරම පරිසරයට ආදරෙ කරන කෙනෙක් දැකගන්න ලැබිලත් ආපෙ වාසනාව පරිස්සමින් ඉන්න බුදු සරණයි ❤️❤️
@mounika1972
@mounika1972 3 жыл бұрын
සහතිකම ඇත්ත
@thushanekanayake1783
@thushanekanayake1783 3 жыл бұрын
ලංකාවේ ගොන් පරිසරවේදියෝ ඉන්නවා. ගඟක ඔය වල් මැද්දෙ තියෙන වැලි ටික ගොඩ දාන්න දෙන්නේ නෑ චුට්ටක් වැස්ස ගමන් වතුර පිටාර ගලලා ගංවතුර දලා මිනිසුන්ගේ දේපල වගාවන් විනාශ වෙනවා. ගංගා ඇළ දොළවල වැලි පිරිලා ගංගාවල් ඒක හින්දා ගංගාවල් ඔය වල් අවලස්සන වෙලා. මේ වගේ ගොන් මිනිස්සු හිතන්නේ මම තමයි පොර කියලා. මේ මිනිස්සුන්ගේ මෝඩකම . එහෙනම් ඉතින් පරිසරයට ආදරේ කරනවා කියලා ඔයාලා රෙදි අඳින්නත් එපා මොකද නූල් හදන්න ගන්නේ පුළුන්. ඒ වගේම පරිසරයට ආදරේ කරනවා කියලා ඔයාලා කෑම කන්නත් එපා ඇත්තටම මනෝ වෛද්‍යවරයකුට පෙන්වා නම් හොඳයි. අහිංසක ගෑනු දරුවෑ ගේ ජීවිතය වෙනස කරන්නෙ නැතුව. මේ වගේ ඒවා හොඳයි කියන්නේ ඔයාලටත් ඇත්තටම මානසික ප්‍රශ්නයක්
@piumihansamalini1990
@piumihansamalini1990 3 жыл бұрын
kzbin.info/www/bejne/oZzRqJuObNeHotk වනාන්තරයෙන් මතු උන අමුතු රුව
@mahindapremachandra6144
@mahindapremachandra6144 3 жыл бұрын
ඉතාමත්ම ශ්‍රේෂ්ඨ දුර්ලභ කාන්තවක්, ඔබතුමිය මේ ලෝකයට සම්පතක් ආදර්ශයක්
@piumihansamalini1990
@piumihansamalini1990 3 жыл бұрын
kzbin.info/www/bejne/oZzRqJuObNeHotk වනාන්තරයෙන් මතු උන අමුතු රුව
@thushanekanayake1783
@thushanekanayake1783 3 жыл бұрын
ලංකාවේ ගොන් පරිසරවේදියෝ ඉන්නවා. ගඟක ඔය වල් මැද්දෙ තියෙන වැලි ටික ගොඩ දාන්න දෙන්නේ නෑ චුට්ටක් වැස්ස ගමන් වතුර පිටාර ගලලා ගංවතුර දලා මිනිසුන්ගේ දේපල වගාවන් විනාශ වෙනවා. ගංගා ඇළ දොළවල වැලි පිරිලා ගංගාවල් ඒක හින්දා ගංගාවල් ඔය වල් අවලස්සන වෙලා. මේ වගේ ගොන් මිනිස්සු හිතන්නේ මම තමයි පොර කියලා. මේ මිනිස්සුන්ගේ මෝඩකම . එහෙනම් ඉතින් පරිසරයට ආදරේ කරනවා කියලා ඔයාලා රෙදි අඳින්නත් එපා මොකද නූල් හදන්න ගන්නේ පුළුන්. ඒ වගේම පරිසරයට ආදරේ කරනවා කියලා ඔයාලා කෑම කන්නත් එපා ඇත්තටම මනෝ වෛද්‍යවරයකුට පෙන්වා නම් හොඳයි. අහිංසක ගෑනු දරුවෑ ගේ ජීවිතය විනස කරන්නෙ නැතුව
@r.dhammapali778
@r.dhammapali778 8 ай бұрын
මේ reply එක දාල තියෙන මෝඩයෝ....???? ඔබගේ මොලේ chek කර ගන්න...😢
@PadminiWalpola
@PadminiWalpola 7 ай бұрын
😅​@@thushanekanayake1783
@SujeewaSamanmalee-cu5pj
@SujeewaSamanmalee-cu5pj 9 күн бұрын
මේ රටේ ඉන්න මත් රකුසන් හා වෙනත් අසහනකාරයින් මේ අයව විනාශ කරාවි..නිර්භීත කාන්තාවක්..තරුණ දුවෙකුත් එක්ක..ඉන්න එකම හිතාගන්න බැහැ...මින් පස්සේ මේ අයගේ සතුට කවදා වෙනකල් තියේද ?දෙවියන් රකිත්වා..සොබා දහම රකිත්වා! මිනිසුන් නම් රකීවි කියලා හිතන්නවත් බැහැ...මේ තැන පෙන්නුවේ අපරාදේ නිවේදකතුමා..
@isuruudayanga2737
@isuruudayanga2737 3 жыл бұрын
හීනෙකින්වත් නොහිතපු කතාවක් අද නෙත ගැටුනේ මට.කාර්‍යබහුල ජීවිතයෙන් මිදිලා හුදෙකලාව කලාව කරගත් කළාකාරිණියට සහ දියණියට දීර්ඝායුෂ ලැබේවා..
@hemanthajayasekara5695
@hemanthajayasekara5695 3 жыл бұрын
අදින් පස්සේ කව්ද මේ දෙන්නාට ආරක්ෂාව සලසන්නේ. හැම දේම ලස්සනයි .මේ වැඩසටහන මිනිස්සු අතරට ගියාට පස්සේ .මිනිස්සු වගේම මේක නොමිනිස්සුත් බලනවා.,,,,??
@gayanidissanayake1407
@gayanidissanayake1407 3 жыл бұрын
Sampurna aththa. Meka noda innai thibbe. Aparade methana media walata open kale.
@pk8172
@pk8172 3 жыл бұрын
Ou❤
@11uthika
@11uthika 3 жыл бұрын
ඒක තමා මමත් දකින්නෙ හරිම භයානකයි
@rashi7690
@rashi7690 3 жыл бұрын
මටත් හිතුනේ ඒකමයි
@mikeschoiceone6632
@mikeschoiceone6632 3 жыл бұрын
Yes, could be
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 3 жыл бұрын
ඒ දුවටත් කවදා හෝ පරිසරයට ආදරේ කරන ගුණගරුක මහත්මයෙක් යුග දිවියට ලැබේවා .තෙරුවන් ගුණ බලයෙන් සියලු දෙවි රැකවරනින් විශ්ව ශක්ති බලයෙන් ඒ සිය පවුල ආරක්ෂා කරත්වා ..
@gayanijayaweera3891
@gayanijayaweera3891 3 жыл бұрын
බුදුසරණයි dannatama
@dilaninuwara3587
@dilaninuwara3587 3 жыл бұрын
Sadu sadu sadu
@lokakoshaya-.1510
@lokakoshaya-.1510 3 жыл бұрын
කෝටි 200ක කුඩු සල්ලි පිච්චිලා🤯 kzbin.info/www/bejne/pHyqhXSprcaIbK8
@malgahagamagedarmapala1414
@malgahagamagedarmapala1414 3 жыл бұрын
🇸🇦🙏🙏🙏🌺🌺🌺
@musicsudda
@musicsudda 3 жыл бұрын
@@dilaninuwara3587 සාදු කියන්නෙ ඇයි
@nethugaming6792
@nethugaming6792 3 жыл бұрын
හිත නිවන වැඩසටහක් ,හරිම ලස්සනයි ,පරිසරයට ආදරේ කරන මේ ආදරණීය අම්මාටත්,දුවටත් දිර්ඝායුශ ලැබේවා ! 💕💕
@theekshanakarunarathna6234
@theekshanakarunarathna6234 3 жыл бұрын
ඉන්දියාවේ ගස් වවන කාන්තාවන්ට රාජ්‍ය සම්මාන දීලා ඇගයීම් දෙද්දි. ඇයි දළදා හාමුදුරුවනේ අපේ රටේ මිනිසුන්ට මේ දිරිය මෑණීයන්ට ඇගයීමක් දෙන්න බැරි.ආදරෙයි මෑණීයනී,දියණියනි.තෙරැවන් සරනයි .සියලු රුක් දෙවි දේවාතියන් රැකදේවා.😍😍😘😘
@chathurangaarawinda5589
@chathurangaarawinda5589 2 жыл бұрын
ඒ තමයි තාමත් කලු සුද්දො ඉන්නවා කියලා කියන්නේ
@ChamindaChithru
@ChamindaChithru 6 ай бұрын
සම්මාන දෙන්න ඉන්න උන් මේ ගස් ටිකට කෙළියේ නැති උනොත් ඇති
@munirathnejayatilake5284
@munirathnejayatilake5284 3 жыл бұрын
මණු ලොව තුල සුරපුර ට අපව රැගනෙ යෑම සඳහා වෙනදා මෙන්ම අදත් හරීන්ද්‍ර පුතාට බොහොම පිං . මිහි පිට දෙවඟනන් වන කාවින්ද්‍ය සහ දයාබර දුවනියටත් තෙරුවන් සරණින් සුව සෙත වේවා !!!
@piumihansamalini1990
@piumihansamalini1990 3 жыл бұрын
kzbin.info/www/bejne/oZzRqJuObNeHotk වනාන්තරයෙන් මතු උන අමුතු රුව
@Gossip_Suppa
@Gossip_Suppa 3 жыл бұрын
මේ ව්ශ්වයට ණය නැති ගැහැනියක්..අපි ජීවිතය විදවනවා..ඒ අම්මයි දුවයි ජීවිතය විදිනවා..බොහෝ හරවත් සාකච්ඡාවක්..ස්තුතියි හරීන්ද්‍ර
@shanswali
@shanswali 3 жыл бұрын
ඇයනම් වන දෙවඟනක්ම තමයි. වීඩියෝ එක දැක්කම මෙච්චර හිතට නිදහසක් දැනෙනවනම් ඒ පරිසරේ ජීවත්වෙන ඔවුන් කොයිතරම් මානසික නිදහසකින් ජීවත් වෙනව ඇද්ද. ඔබ වැන්නවුන් තමයි සැබෑවටම දේවත්වයට සුදුසු මිනිස්සු. ❤️❤️❤️❤️❤️ අනික හරීන්ද්‍ර අයියා ඔයාගෙ වීඩියෝ වල වෙලාවනම් මදි හොඳේ. අඩු තරමින් පැයක්වත් වීඩියෝ එක දාන්න්කො❤️❤️
@dushanmadu6379
@dushanmadu6379 3 жыл бұрын
මේ අම්මටයි දෝනියටයි දෙන්න පුලුවන් වටිනාකම වචන වලින් ලියාගන්න අමරුයි...පරිසරයට ආදරේ සුරන්ගානාවියො...💜💙🙏
@hewanaarachchigesumanasena513
@hewanaarachchigesumanasena513 3 жыл бұрын
මමත් මුඩු තේ ඉඩමක් සරුසාර කැළයක් බවට පත් කළා. පර්චස් 22 යි. හරිම සුන්දරයි. විවිධ කුරුල්ලන්, සර්පයන්, දඩුවැල් මී මැස්සන් ඒ කැළය තුළ ඇතිවුනා. වටපිට හැමෝම බැන්නා කැළෑව සුද්ධ කරන්නේ නැහැ කියලා.
@WathuduraLalitha
@WathuduraLalitha 5 ай бұрын
කල්
@outofreach3720
@outofreach3720 3 жыл бұрын
ලංකාවේ ඉන්න මිනිස්සුයි, දේශපාලුවොයි මතක් වෙනකොට හිතට වේදනාකාරී හැඟීමක් ආවා.. හරේන්ද්‍ර මේක KZbin දාල ඔයා වරදක් තමා කලේ මචං..😥😥😥
@lahiruranga131
@lahiruranga131 3 жыл бұрын
Atta. Ahinsaka ayata Inna denna
@KAUSHI.9999
@KAUSHI.9999 3 жыл бұрын
Aniwaryenma
@ayomapriyadarshani9222
@ayomapriyadarshani9222 3 жыл бұрын
Ow eka hari
@dilinimadushani5373
@dilinimadushani5373 3 жыл бұрын
Mmm...
@janakanuwan3171
@janakanuwan3171 3 жыл бұрын
Aniwaryenma...mewage dewal danna epa.mokada me aya katath karadara nokara me tharam kalayak lassanata jiwath una..
@nimmisithara5554
@nimmisithara5554 3 жыл бұрын
ඇත්තටම හිතා ගන්න බෑ අපේ රටේ මේ වගේ මිනිස්සු ජීවත් වෙනවා කියලා හරිම වටිනවා ඇත්තටම ස්වභාදහමට ආදරේ කරන මිනිස්සු ඉන්න එක ගැන හරිම සතුටුයි 😊😊
@geesaamarasinghe9923
@geesaamarasinghe9923 3 жыл бұрын
Innawa mage thaththath meh wge
@Athimale_Janaka
@Athimale_Janaka 2 жыл бұрын
kzbin.info/www/bejne/roKnpn2bhryLn7M 😁🙏
@kalingageamila
@kalingageamila 2 жыл бұрын
Let's Love Environment.
@kalingageamila
@kalingageamila 2 жыл бұрын
Please tell me.
@chandimasampath3386
@chandimasampath3386 2 жыл бұрын
සොබාදහමේ ආශීර්වාදය ඔයාට සහ පවුලෙ සියලුම දෙනාට ලැබෙන බව සත්‍යක් ඔයාලට තෙරුවන් සරණයි.!!!
@skyline2008
@skyline2008 3 жыл бұрын
තැනේ නම නොකියන්න තිබුණා. සූන්දරම දිව්‍යලෝකයක්! ස්තූතියි හරේන්ද්‍ර සහෝදරයා!
@thakshilasewwandiyoutube
@thakshilasewwandiyoutube 3 жыл бұрын
ගැහැණු අපට හරි ආඩම්බරයි.නිහතමානී,වාසනාවන්ත,ශක්තිමත් දෙපළක්.ඒ සුන්දර හැගීම විදින්න දවසක් ඇත්නම්...
@pasidudilanka4498
@pasidudilanka4498 3 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣
@thanuproduction
@thanuproduction 3 жыл бұрын
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu...
@tharu3515
@tharu3515 3 жыл бұрын
ඇයි මල්ලී අම්ම මතක් උනාද
@thushanekanayake1783
@thushanekanayake1783 3 жыл бұрын
ලංකාවේ ගොන් පරිසරවේදියෝ ඉන්නවා. ගඟක ඔය වල් මැද්දෙ තියෙන වැලි ටික ගොඩ දාන්න දෙන්නේ නෑ චුට්ටක් වැස්ස ගමන් වතුර පිටාර ගලලා ගංවතුර දලා මිනිසුන්ගේ දේපල වගාවන් විනාශ වෙනවා. ගංගා ඇළ දොළවල වැලි පිරිලා ගංගාවල් ඒක හින්දා ගංගාවල් ඔය වල් අවලස්සන වෙලා. මේ වගේ ගොන් මිනිස්සු හිතන්නේ මම තමයි පොර කියලා. මේ මිනිස්සුන්ගේ මෝඩකම . එහෙනම් ඉතින් පරිසරයට ආදරේ කරනවා කියලා ඔයාලා රෙදි අඳින්නත් එපා මොකද නූල් හදන්න ගන්නේ පුළුන්. ඒ වගේම පරිසරයට ආදරේ කරනවා කියලා ඔයාලා කෑම කන්නත් එපා ඇත්තටම මනෝ වෛද්‍යවරයකුට පෙන්වා නම් හොඳයි. අහිංසක ගෑනු දරුවෑ ගේ ජීවිතය වෙනස කරන්නෙ නැතුව
@piumihansamalini1990
@piumihansamalini1990 3 жыл бұрын
kzbin.info/www/bejne/oZzRqJuObNeHotk වනාන්තරයෙන් මතු උන අමුතු රුව
@Anna-jf1rc
@Anna-jf1rc 3 жыл бұрын
මේ බිමේදී කාටවත්ම කරදරයක් කරන්න බෑ මෙයාලට ! ඒක සත්‍යයි ☺️☺️
@Kidsforyou.srilanka
@Kidsforyou.srilanka 3 жыл бұрын
🤗 🤗 🤗 kzbin.info/www/bejne/bKfCiX-afcl_jK8
@chamaradhanushka7300
@chamaradhanushka7300 3 жыл бұрын
ඇයි ඒ.විස්තර දන්නවා නම් කියන්ඩකො ආසයි දැන ගන්ඩ
@petaofficial4452
@petaofficial4452 3 жыл бұрын
වැද්දෝ ලෙෆ්ට් 😂
@Julian_1990
@Julian_1990 3 жыл бұрын
ඇයි රාවණ අප්පච්චි සිකුරිටිද 🤣
@abcd19898
@abcd19898 2 жыл бұрын
ඔව් අනිවාර්යයෙන් 🙏
@Bhagi677
@Bhagi677 9 ай бұрын
සොබාදහම විසින්ම ඒ අම්මයි දුවයි රැකදේවා.බුදු සරණයි ❤
@sanjulasandeepani1323
@sanjulasandeepani1323 3 жыл бұрын
අනේ හරිම ලස්සනයි.නිල් පාට වතුර ටික.ස්වභාවික පරිසරයේ සරලව ජීවත්වෙන දෙන්නෙක්.අගේකරන්නම වටින් ආදර්ශමත් ගැහැණියක් 😍❤️🙏
@piumihansamalini1990
@piumihansamalini1990 3 жыл бұрын
kzbin.info/www/bejne/oZzRqJuObNeHotk වනාන්තරයෙන් මතු උන අමුතු රුව
@UNBOUNDWALKERS
@UNBOUNDWALKERS 3 жыл бұрын
❤️🇱🇰 මේ වගේ රටක ජීවත් වෙන්න පිං කරල තියෙන්න ඕනෙ. ඇත්තටම ඒක බොහෝම සුන්දර ගමනක්. වනය මැදින් යන ගමන. ඒ සුන්දරත්වය විදින්න අපේ ඇස් පින් කරල තියෙනව. ලෝකෙ කොහේ හිටියත් ශ්‍රී ලාංකියයන් විදියට අපි මේ පුණ්‍යය භූමියේ හිමිකරුවන්.
@rajithachamika1258
@rajithachamika1258 3 жыл бұрын
නොබෙල් තෑග්ග දෙන්න වටින කාන්තාවක් ❤️
@andrewjaz5246
@andrewjaz5246 3 жыл бұрын
ඔහ්හ් නැතිව, නැතිව.නෝබල්, ගොබල්..ඔක්කොම
@hiruhiru2600
@hiruhiru2600 3 жыл бұрын
Aniwaremma
@hasithadesilva2324
@hasithadesilva2324 3 жыл бұрын
@@hiruhiru2600 oo
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 жыл бұрын
@@andrewjaz5246 gobbaya
@andrewjaz5246
@andrewjaz5246 2 жыл бұрын
@@Bruh-ys3sxඇයි තෝ කැලේට යන්නේ නැත්තේ? පල, පල, පල පල කැලේට. කාලකන්නි
@zawathuwan2380
@zawathuwan2380 3 жыл бұрын
අපි හැමොම ඇයට ආරාක්ශාව ලැබෙවායි ප්‍රාර්ථනා කරමු, ලොකයාගෙන් සැගව සිටි ඇයට ඉදිරියටත් සතුටින් ඉන්ඩ ලැබේවා ❤️❤️❤️ හරෙන්ද්‍ර සහොදරයා ස්තුති ❤
@sadasuji9984
@sadasuji9984 3 жыл бұрын
අනෙ තව තිබුනානම් කියල හිතුන..මේකට තමයි ජිවිතෙ විඳිනව කියන්නෙ..හැබැයි ගෙදර අඳුරටනම් මන් ආස නැ...ඒත් මේ සරළ නිස්කලංක බවට ගොඩාක් ආසයි.. අම්මෝ ඒ වතුර...ඔබ දෙදෙනාටම විශ්වමෑනියන්ගෙ ආරක්ෂාව නිරතුරු ලැබේවා..තෙරුවන් සරණයි...❤️
@damiyacreations2558
@damiyacreations2558 3 жыл бұрын
පාපකාරී දේශපාලන කළවැද්දන්ගේ ඇස්වලට නොගැටේවා...!!!☝❤️
@sumudukumari7986
@sumudukumari7986 3 жыл бұрын
Ane aththamai
@thakshilasandeepani2936
@thakshilasandeepani2936 2 жыл бұрын
Appe ou
@k.gchandrikapriyadarshani4808
@k.gchandrikapriyadarshani4808 3 жыл бұрын
හරිම ලස්සන තැනක්.වනරැජින කිවා වගෙ දිව්‍ය ලොකයක් තමා.මමත් ගෙදර අදුරට නම් අකමැති.නමුත් ස්වභාව දහම රකින්නා ස්වභාව දහම විසින්ම ආරක්ශා කරාවි.ඇය ඇත්තටම වන රැජිනකි.🙏🙏🙏
@lokakoshaya-.1510
@lokakoshaya-.1510 3 жыл бұрын
කෝටි 200ක කුඩු සල්ලි පිච්චිලා🤯 kzbin.info/www/bejne/pHyqhXSprcaIbK8
@minurasasanka1549
@minurasasanka1549 3 жыл бұрын
@@lokakoshaya-.1510 ambo ambo maru akah
@priyantharajasekara1668
@priyantharajasekara1668 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@noosha2477
@noosha2477 3 жыл бұрын
වතුර ටික නිල් කැටේට පුදුම සුවදායක පරිසරයක්💚💚💙💙 වැදගත්, බුද්දිමත්, දක්ෂයෙක් හරේන්ද්‍ර මහත්මයා තෙරුවන් සරනයි හැමෝටම !!
@piumihansamalini1990
@piumihansamalini1990 3 жыл бұрын
kzbin.info/www/bejne/oZzRqJuObNeHotk වනාන්තර වලින් මතු වන අමුතුම රූප
@UNBOUNDWALKERS
@UNBOUNDWALKERS 3 жыл бұрын
❤️🇱🇰 මේ වගේ රටක ජීවත් වෙන්න පිං කරල තියෙන්න ඕනෙ. ඇත්තටම ඒක බොහෝම සුන්දර ගමනක්. වනය මැදින් යන ගමන. ඒ සුන්දරත්වය විදින්න අපේ ඇස් පින් කරල තියෙනව. ලෝකෙ කොහේ හිටියත් ශ්‍රී ලාංකියයන් විදියට අපි මේ පුණ්‍යය භූමියේ හිමිකරුවන්.
@Kidsforyou.srilanka
@Kidsforyou.srilanka 3 жыл бұрын
🤗 🤗 🤗 kzbin.info/www/bejne/bKfCiX-afcl_jK8
@hirurajapaksha3317
@hirurajapaksha3317 3 жыл бұрын
මීරිගම ස්ටේෂන් එකේදී මේ මිස් ගොඩාක් දැකලා තියෙනවා... තෙරුවන් සරණයි
@udayafantasy7796
@udayafantasy7796 3 жыл бұрын
මගේ ජීවිතේ දැකපු ලස්සනම පරිසර හිතකාමී චරිතය....පුදුම වාසනවන්ත ජීවිතයක් .....නිදුක් වේවා ......! නීරෝගී වේවා ....!❤️❤️❤️
@jananidilshani6224
@jananidilshani6224 3 жыл бұрын
හීනයක් දකිනවා කියලයි මට හිතෙන්නේ.. ඒ තරම් පියකරුයි මේ දසුන🥺❤️.. ඔබතුමාගේ ඇස් පින් කරලා මේ දේවල් දකින්න.. අනේ සදාකල් රැකේවා මේ උතුම් පින් බිම 🙏🙏
@piumihansamalini1990
@piumihansamalini1990 3 жыл бұрын
kzbin.info/www/bejne/oZzRqJuObNeHotk වනාන්තරයෙන් මතු උන අමුතු රුව
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ 3 жыл бұрын
නිල් තටාකය තමා හිතාගන්න බැරි.හරිම ලස්සනයි ඒ වතුර ටික.💙💙💙
@piumihansamalini1990
@piumihansamalini1990 3 жыл бұрын
kzbin.info/www/bejne/oZzRqJuObNeHotk වනාන්තර වලින් මතු වන අමුතුම රූප
@UNBOUNDWALKERS
@UNBOUNDWALKERS 3 жыл бұрын
❤️🇱🇰 මේ වගේ රටක ජීවත් වෙන්න පිං කරල තියෙන්න ඕනෙ. ඇත්තටම ඒක බොහෝම සුන්දර ගමනක්. වනය මැදින් යන ගමන. ඒ සුන්දරත්වය විදින්න අපේ ඇස් පින් කරල තියෙනව. ලෝකෙ කොහේ හිටියත් ශ්‍රී ලාංකියයන් විදියට අපි මේ පුණ්‍යය භූමියේ හිමිකරුවන්.
@kumudinidesilva4035
@kumudinidesilva4035 3 жыл бұрын
Totally agree. What a breathtaking place!
@shanthisanjeewani5956
@shanthisanjeewani5956 3 жыл бұрын
@@piumihansamalini1990 ගොඩාක් අගයකරනවා වටිනවා ආඩම්බරයක් ආදරෙයි හැමදාමත් නිරතුරුවම ඔබ හද්දෙනාත් වනයත් සතුනුත් ආරක්ශා වේවා තෙරුවන් සරණයි දෙවියන්ගේ පිහිටයි සැමටම .❤❤❤❤❤❤❤❤
@shanthisanjeewani5956
@shanthisanjeewani5956 3 жыл бұрын
ආත් වැරදීමක් ඔය පියුමිගේ නම එකතුවෙලා තියෙන්නේ මට සමාව්වෙන් හැමෝම .
@K.GINDIKA-v9h
@K.GINDIKA-v9h 9 ай бұрын
ඇත්තටම මට මේක බලද්දි ඇඩුනා ඒ අම්මයි දුවයි සොබා ධර්මයෙන්ම ආරක්ෂා කරල දෙන්න තෙරුවන් සරණයි 🙏♥️♥️
@Ushankbudd
@Ushankbudd 3 жыл бұрын
මම සහ මගේ මව පියා දැනට ජීවත් වෙන නිවසට බොහෝ සමානයි.මෙතරම්ම පැරණි නැතත් වයස අවුරුදු 108ක් පමණ පරණයි ,😊❤මෑතක් වෙනකන් අපි නෑවෙ මේ වගේම පෙනුම තියන වතුර ඉතා පැහැදිලි පරණ ලිඳෙන්.නඩත්තු කිරීම සෑම වසර එක හමාරකටම පාරක් වගෙ කරන්න අවශ්යයි
@piumihansamalini1990
@piumihansamalini1990 3 жыл бұрын
kzbin.info/www/bejne/oZzRqJuObNeHotk වනාන්තර වලින් මතු වන අමුතුම රූප
@maheshikamadushangani8896
@maheshikamadushangani8896 3 жыл бұрын
0l uoru
@C-Vlogs_Official
@C-Vlogs_Official 3 жыл бұрын
koheda inne oyala
@hashinipulasinghe7303
@hashinipulasinghe7303 3 жыл бұрын
වාසනාවන්ත කෙනෙක් ඔයා මම මෙහෙම ඉන්න ආස උනත් ඉන්න විදිහක් නෑ කොළබ ඉන්නේ
@wasanthajayasinghe6284
@wasanthajayasinghe6284 2 жыл бұрын
@@maheshikamadushangani8896 h
@ashasomawansa
@ashasomawansa 3 жыл бұрын
ඔබතුමියත් දුවත් හුරතලුන් ටිකටත් තෙරැවන් සරණයි.දෙවි පිහිටයි. ලෝක සත්වයන්ට ලබා දෙන ඔක්සිජන් වලට ගොඩක් පින්. මාගේ ගෞරවාද කෘතඥතාවය පුද කරමි.
@rukmalgunasekara3447
@rukmalgunasekara3447 Жыл бұрын
කාලකණ්නි පව්කාරයින්ගේ ඇස නොගැටේවා.
@amilaperera466
@amilaperera466 3 жыл бұрын
හරේන්ද්‍ර ජයලාල් අත තියන හැම දේම ලස්සනයි තෙරුවන් සරනයි තව තවත් ශක්තිය දහිර්‍ය වාසනාව නිරන්තරයෙන්ම ලැබේවා
@thanuproduction
@thanuproduction 3 жыл бұрын
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu...
@amilaperera466
@amilaperera466 3 жыл бұрын
මොකද්ද කිව්වෙ මටද කිව්වෙ මොකද්ද මම කරන්න ඕනෙ
@srinathpumalidayananda2297
@srinathpumalidayananda2297 3 жыл бұрын
ඇත්ත ..👍
@piumihansamalini1990
@piumihansamalini1990 3 жыл бұрын
kzbin.info/www/bejne/oZzRqJuObNeHotk වනාන්තරයෙන් මතු උන අමුතු රුව
@piumihansamalini1990
@piumihansamalini1990 3 жыл бұрын
kzbin.info/www/bejne/oZzRqJuObNeHotk වනාන්තර වලින් මතු වන අමුතුම රූප
@neyashawijerathne2678
@neyashawijerathne2678 3 жыл бұрын
"සොබාදහමට ආදරය කරන මේ මිනිසුන් රටක් වටිනවා " අගය කරනවා මේ වැඩසටහ 💚🤍 Respect
@kasunsenanayake.official
@kasunsenanayake.official 3 жыл бұрын
පෝන්, ලැප්ටොප්,ටීවී අස්සෙ හිරවෙලා ඉන්න සමාජයක මේවගෙ ආදරණීය මිනිසුන් ගැන අහන්නත් ලැබීම වාසනාවක් 🔥🖤
@Sankajayashansrilanka
@Sankajayashansrilanka 3 жыл бұрын
Aniwaren ❤❤❤
@sadunpushpakumara815
@sadunpushpakumara815 3 жыл бұрын
Aniwarayanma❤️
@lakminisilva9682
@lakminisilva9682 3 жыл бұрын
Dakke nadda ara kella athe iphone ekak thibuna? Potta Kasun
@sunandaruwan2955
@sunandaruwan2955 3 жыл бұрын
Rree
@AmilaNiroshan-u2q
@AmilaNiroshan-u2q 9 ай бұрын
Uba oya kiyapu phone lap hinda tamai api loke dakinne ara kellagawath tiyenne I phone ekak
@tahaniakshara1550
@tahaniakshara1550 3 жыл бұрын
🌿ගස් වර්ග ගැන කියපු එකයි. ඇය සහ දුව පමණක් කැළෑවක් මැද්දෙ තනියම ඉන්නවා කියපු එකයි වැඩිය හොඳ දෙයක් නෙමේ. මම හිතනවා ඔවුන්ට ප්‍රමාණවත් තරම් ආරක්ෂාව තියෙනවා ඇති කියලා. මේ වැඩසටහනින් පසුව ඔවුන් පෙරටත් වඩා අවධානමක. මේ වැඩසටහනින්ම මේ ගැන වගකීම ගත්තනම් වටිනවා.
@sachirasameera234
@sachirasameera234 3 жыл бұрын
Aniwarenma..
@maduhanz5531
@maduhanz5531 3 жыл бұрын
ඒක මටත් හිතුනා...🥲
@annfrancis9080
@annfrancis9080 3 жыл бұрын
එක මටත් හිතුණා
@sithushakya4576
@sithushakya4576 3 жыл бұрын
ඔව්
@ranminiwij6047
@ranminiwij6047 3 жыл бұрын
So true ! It’s a matter of time some psychopath is knocking on door! I’m surprised she’s not concerned about the safety issues… considering the crime rates in Sri Lanka!
@sashijayakodi1448
@sashijayakodi1448 3 жыл бұрын
අනේ ලස්සන...🥺🌿🌄 මේක දිකවියලෝකයක්ම තමයි....❤️ මේ දිවියලෝකෙ දෙවියොම ආරක්ෂා කරන්න ඕනී....😇🙏
@praneethgokula6585
@praneethgokula6585 2 жыл бұрын
🤝
@sujeewakodithuwakku5680
@sujeewakodithuwakku5680 3 жыл бұрын
පුදුමාකාර ලස්සන පරිසරයක්...👍👍👍👍 මෙහෙම බැලුවත් හිතට සිසිලක් දැනෙනවා🍂☘🌺🌱🌴🍂🌳⚘💐🌿🌻🍃
@KusumaUdahagedara
@KusumaUdahagedara 8 ай бұрын
නනනග
@KusumaUdahagedara
@KusumaUdahagedara 8 ай бұрын
ග ⁣ො න න වග⁣ෙ
@chathurisiribaddana6392
@chathurisiribaddana6392 3 жыл бұрын
මට නම් තියෙන බය මේ දෙන්නට සොර සතුරන්ගෙන් කරදරවෙයිද කියලයි.අම්මයි දුවයි විතරක් ඉන්නබව නොකීවනම් හොදයි කියල හිතුනා.මේ කාලේ හරිම භයානකයි.ඔව්න්ගේ නිදහස නැතිවෙයිද මන්දා.වැඩසටහන නම් ලස්සනයි.පරිස්සමෙන්
@nishadikasawwandi5654
@nishadikasawwandi5654 3 жыл бұрын
Matath hethune okamai
@nela4201
@nela4201 3 жыл бұрын
Math hirhuwa
@vehiclevidiyo909
@vehiclevidiyo909 3 жыл бұрын
අන්න ඒ දේනම් මටත් හිතුන.
@Zainjp1
@Zainjp1 3 жыл бұрын
Amazing Naturel forest beautiful ambiance she is a inspiration women Almighty Allha granted her and Dughter to Jenna guid right path Ameen!!! (Much love god bless you all )
@vinithavinitha5866
@vinithavinitha5866 3 жыл бұрын
Ane ow mewa danne hoda ne ape rate inne maha jara minissu me ammatai duwatai karadarayak karaida danne ne pau
@shirleyperera5679
@shirleyperera5679 3 жыл бұрын
දුවට බොහොම පිං ස්වාධාහමට‍ ගරු කරන මව්පියන්ගේ ගතිපෑවතුම් ආරක්ෂා කරමින් එහි විශිෂ්ටත්වය වට්නාකම් පෑදිළි අවබෝධය අපේ දුදරුවන්ගේ අවධානයට යොමුවේවා.
@Kidsforyou.srilanka
@Kidsforyou.srilanka 3 жыл бұрын
🤗 🤗 🤗 kzbin.info/www/bejne/bKfCiX-afcl_jK8
@anuradapathum6474
@anuradapathum6474 3 жыл бұрын
ච🙏
@cnmuthukumarana9118
@cnmuthukumarana9118 3 жыл бұрын
ගොඩක් පින් කරපු කෙනෙක් ඒ එන හුලන් ටික වටපිටාව වතුර ටික දැක්කත් හිත නිවෙනවා 🤗🧘👼❤️
@peonybluebell8385
@peonybluebell8385 3 жыл бұрын
Meyalanam program eka krl yai me minissu thaniyama innawa kiyapu ekanam sudusu na..
@shyamaperera6229
@shyamaperera6229 Жыл бұрын
ශා මාරම හොද සහෝදරීයක්..මමත් හරීම ආසායි.. අනේ හින්සා කරන්න එපා..ගහ කොලට ,සතා සිව්පාවට ආදරය කරන්න ..අපි හුස්ම ගන්න පහසුකරනම දේ..තියෙනව ..මොනතරම් සතුටක් වගේම සුන්දරද..අක්කේ ඔයාටත් දූටත් ජේසුපිහිටයි 🙏 හරීන්ද්‍ර ඔයාට ත් ජේසුපිහිටයි මෙවැනි හොද ආදර්ශමත් වීඩියෝ එකකින් දැනුවත් කරාට ස්තූති ❤️❤️❤️❤️🙏🙏 ජේසුපිහිටයි සියලු දෙනාට ...
@MaheshNawaratne
@MaheshNawaratne 3 жыл бұрын
ගහට කොළට සතා සීපාවාට අසීමිතව ආදරය කරන මිනිස්සු ඉතාමත් විරල කාලයක ඔබගේ අධිෂ්ඨානය ශක්තිමත්. ඔබ වැනි කෙනෙක් මිතුරියක වීම අප ලද භාග්‍යයක් සහ සම්පතක්..❤️💐
@sandhyaaberatne4059
@sandhyaaberatne4059 3 жыл бұрын
ඔබේ ලිවීමේ රස වින්දට ඔබතුල සිටින මිහිලිය බදු මව හැදින්නෙමි, ඔබට නිරන්කර දිරිය ශක්තිය නිදුක් නීරෝගී වාසනාව පතමි
@ජීවිතයටජයවේවා
@ජීවිතයටජයවේවා 3 жыл бұрын
සුපිරිම ප්ලේස් එකක්. ඒ උනාට මේ වගේ තැන් පෙන්නන්න එපා. මේ වගේ තැන් දැකපු ගමන් හොටෙල් හදන්න හිතෙන එවුන් ඉන්නවා.
@hiransilva2594
@hiransilva2594 3 жыл бұрын
Yeas you're very correct...👍👍
@kumaripalika9872
@kumaripalika9872 3 жыл бұрын
ඔව් ඔව් ඒකනම් ඇත්ත මෙයාලාටත් අනතුරක් වෙන්න ඉඩ තියෙනවා ..
@thanuproduction
@thanuproduction 3 жыл бұрын
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu...
@threeshaperera6194
@threeshaperera6194 3 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣
@threeshaperera6194
@threeshaperera6194 3 жыл бұрын
Ow ow...balen aithi kara ganna un inna ratak sriiiiii lankaawa
@AKkusal
@AKkusal 9 ай бұрын
මොන ප්‍රශ්නයක් අවත් ...මුලු රටම මෙයාල එක්ක හිටගන්න ඔනේ...❤අරගල කරන්න ඔනේ මෙ දෙවල් රැකගන්න .... අදරෙයි... අම්මෙ ඔයට... ❤ඇත්තටම මේ තමයි ලක් මැණියන්ගේ දරුවෝ....❤
@kawindyasajani98
@kawindyasajani98 3 жыл бұрын
මගේ රටේ මෙහෙම වටින සම්පතක් තියෙනවා කියලා දැක්ක එකම හරිම සතුටුයි. මගේ රටේ අනාගත පරම්පරාවට හුස්ම ගන්න රටක් ඉතුරු වේවි කියලා හිතුනා මේක දැක්කාම. පරාර්ථකාමී සතුටක් අත්වින්දා. අපේ කියන හැඟීමක් ඇති උනා. 🌳 ❤ 🌎
@kalumkumara7421
@kalumkumara7421 3 жыл бұрын
👀 👃 👄
@odaraamandi5972
@odaraamandi5972 2 жыл бұрын
"R/ @@kalumkumara7421 r aftershAve t Aziz! Tv I'm e p
@odaraamandi5972
@odaraamandi5972 2 жыл бұрын
"R/ @@kalumkumara7421 r aftershAve t Aziz! Tv I'm e p
@vijesirijayakodi8436
@vijesirijayakodi8436 3 жыл бұрын
ලොවක් නලවනා දිරියකාන්තාවන් වශයෙන් අසම සම අදර්ශමත් දුර්ලබ චරිතයක්. බ්‍යද්දජනයාට නිදහස් චින්චනයක් තුල හරි අවබෝයකින් හුදකලා නිදහස් නිවහල් ජීවිත අගෙයි ඉතා දුර්ලබ චරිතයකි දැනුවත්කිරිමට ස්තුතියි
@nipulnalinda6013
@nipulnalinda6013 3 жыл бұрын
ස්බාදහම වගේ ශක්තිමත් මිනිස්සුන් ගේ නිහඩතාවය. හුදකලාව. නිදහස. භාවනාව .සිතෙසතුට මෙ හැම දෙම මම දැක්කා.මහත්මා ඔබට පිං
@AchiniMadushika-qc6fj
@AchiniMadushika-qc6fj 3 ай бұрын
අපේ රටේ මෙහෙම කෙනෙක් ඉන්න එකත් රටට ආඩම්බරයක්,,,,බුදුසරණයි ඔයාලට ඔනිම දෙකදි සොබාදහම ඉන්න එක විස්වාසයි....❤
@deepikapriyadarshani6450
@deepikapriyadarshani6450 3 жыл бұрын
මොන කරුමෙකට මේවා ප්‍ර්සිද්ධ කරනවද මන්දා ..කැලෙත් ඉවරයි සත්තුත් ඉවරයි.අම්මයි දුවයි ඉදලත් ඉවරයි...අනේ දෙයියනේ මට නම් බයයි.උදව් කරන්න මේ අයට සහ මේ පරිසරයට
@leenasfernando4488
@leenasfernando4488 3 жыл бұрын
මතකයේ ලියවුණු මිතුරියක් , 89 අපි උපුල් සර් ගේ ජයනි ආයතනයේ සිංහල පන්තියේ සමරුසටහන්.අවුරුදු තිහක් දැක්කේ නැහැ මාත් 90 ඉදන් පිටරටක ,❤️🙏
@sandakelumlakmal7276
@sandakelumlakmal7276 3 жыл бұрын
මිහිපිට ජීවනාලය රකිනවාට අක්කට ගොඩක් පින්..තෙරුවන් සරණයි!..🙏🥰
@romeshikaparis5245
@romeshikaparis5245 3 жыл бұрын
ඇත්තටම හරිම ලස්සන ලංකාව මෙහෙම තැන් තියෙනවද කියලා හිතෙනවා මේ දේවල් ආරක්ෂා කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා
@nalaka885
@nalaka885 3 жыл бұрын
"මෙම පරිසරය විනාස කිරීමට සිතන කිසිවකුගේ අරමුණු ඉටු නො වේවා...!!"
@rukshandezoysa6171
@rukshandezoysa6171 3 жыл бұрын
👍
@InokasudammiGunasingha
@InokasudammiGunasingha 6 ай бұрын
❤❤❤
@Pramuditharajpksha
@Pramuditharajpksha 3 жыл бұрын
ඇත්තටම මමත් ආසයි මේ වගේ සමාජෙන් ඈතට වෙලා ඔය වගේ ගෙදරක තනියම ජිවත් වෙන්න... mobile phones නැති, electricity නැති ජීවතයක්
@tharuneth4488
@tharuneth4488 3 жыл бұрын
කැලේට බය නැති නිසංසල පරිසරයක ජීවත් වන සුන්දර ගැහැනියක්. වාසනාවන්ත ජීවිතයක් 👍තව මොනවාදෝ ටිකක් ඉතිරි උනා වගේ දැනුනා හරීන්ද්‍ර
@piumihansamalini1990
@piumihansamalini1990 3 жыл бұрын
kzbin.info/www/bejne/oZzRqJuObNeHotk වනාන්තර වලින් මතු වන අමුතුම රූප
@erandijayasekara4788
@erandijayasekara4788 29 күн бұрын
සොබාදහම ආරක්ෂකරන්නම් සොබාදහමවිසින්ම ආරක්ෂකරනවා හරිම ලස්සනයි තෙරුවන් සරණයි ඔයාලට ❤❤❤🙏🙏🙏
@sameerafernando6759
@sameerafernando6759 3 жыл бұрын
ඇත්තටම මේ ලන්කාවේ මුදලට හැමදේම විකිනෙන වෙලාවේ, මිස් ජයශේකර වගෙ අය ඉන්නවා කිව්වමත් පුදුමයි, ඇත්තෙන්ම ඔබ තුමිය වගෙ අය මේ ලෝකයට ගොඩක් වටිනවා ඔබ තුමියට ගොඩක් ස්තුතියි මේ වගේ මහ පොලව ආරක්ෂා කරන වට, ඒ වගේම ඔබ තුමියගේ ඉදිරි කටයුතුවලට ධෛර්යය ලැබේවා.🙏💗💗
@chanakabandara7357
@chanakabandara7357 3 жыл бұрын
ආදර්ශමත් කතාවක් කාන්තාවක් මෙහෙමවත් වටිනා මිනිසුන් ලංකාවෙ තාමත් සිටීම ආඩම්බරයක් ඔබ හා ඔබේ දියණියට තෙරුවන් සරණයි මෙවැනි දේ හොයලා මාධ්‍ය වාර්තා කරන හරේන්ද්‍ර මහතාට ගොඩක් ස්තුතියි ගොඩක් පින් හරිම සතුටුයි සුන්දරයි
@wishubandara2205
@wishubandara2205 3 жыл бұрын
ඒ භූමියේදි මේ දෙන්නට කරදරයක් කරන්න කාටවත් බෑ.🙂❤️
@sadaruwansenanayaka6152
@sadaruwansenanayaka6152 3 жыл бұрын
matath e wishwase awa
@lakminisilva9682
@lakminisilva9682 3 жыл бұрын
Karamuda?
@tennakomkunara1693
@tennakomkunara1693 9 ай бұрын
Ou eka hari deviyo innawa
@malshasenarathna1745
@malshasenarathna1745 Ай бұрын
ලස්සන කතා බහක් ලස්සන වචන ලස්සන සිතුවිලි ලස්සන කාන්තාවක් පරිසරයට ආදරේ කරන ඒ වගේ කාන්තාවක් මේ විදියට ඉදිරිපත් කරපු වැඩසටහන දිහා බලන් හිටියේ මාරම ආසාවෙන් බුදු සරණයි හැමදාමත් ඔය සතුට සදාකල් පවතීවා!!
@ayeshateacher8227
@ayeshateacher8227 3 жыл бұрын
අපේ ගෙදර පරිසරයත් මේ වගේ තමයි.. ටිකක් වෙනස්.. දොළක් වෙනුවට ඇලක් තියෙන්නේ .. හරිම සතුටුයි ඔබ තුමිය ගැන.. නිරහංකාර චරිත ඔහොම තමයි.. සොභා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ..😍
@nalakasampath2329
@nalakasampath2329 3 жыл бұрын
Oyath vidio ekak danna api asai balanna
@piumihansamalini1990
@piumihansamalini1990 3 жыл бұрын
kzbin.info/www/bejne/oZzRqJuObNeHotk වනාන්තරයෙන් මතු උන අමුතු රුව
@piumihansamalini1990
@piumihansamalini1990 3 жыл бұрын
kzbin.info/www/bejne/oZzRqJuObNeHotk වනාන්තර වලින් මතු වන අමුතුම රූප
@UNBOUNDWALKERS
@UNBOUNDWALKERS 3 жыл бұрын
❤️🇱🇰 මේ වගේ රටක ජීවත් වෙන්න පිං කරල තියෙන්න ඕනෙ. ඇත්තටම ඒක බොහෝම සුන්දර ගමනක්. වනය මැදින් යන ගමන. ඒ සුන්දරත්වය විදින්න අපේ ඇස් පින් කරල තියෙනව. ලෝකෙ කොහේ හිටියත් ශ්‍රී ලාංකියයන් විදියට අපි මේ පුණ්‍යය භූමියේ හිමිකරුවන්.
@nela4201
@nela4201 3 жыл бұрын
@@lokakoshaya-.1510 pichchilanam alu tika aran kapanko. Hamathanama magulak danne
@wekanayake4176
@wekanayake4176 3 жыл бұрын
එකම පාසලේ අකුරු කළ දයාබර සොයුරියක් මේ විදියට දකින්නට ලැබීම මහත් සතුටක්..❤️
@dilanisamanmali1233
@dilanisamanmali1233 3 жыл бұрын
මේ කතාව ඇත්තම ද එයාගේ පියා බහුවිවාහක ද..කතා පොතක් වගේ මේ ආදරණීය චරිතය
@Hasinisuwini18
@Hasinisuwini18 3 жыл бұрын
Hi..
@nalanisenarathna8407
@nalanisenarathna8407 3 жыл бұрын
අනේ හරීන් ගොඩක් පින්. මේ වැඩසටහනට ගෙනාවාට. ඈට කෝටි සංඛ්‍යාත වාරයක් පින්. වස්තුවක්. කියන්න වචන නැහැ මේ විඳීම. 🌹🌹🌹
@anushasudarshani8213
@anushasudarshani8213 8 ай бұрын
අනේ හරිම සතුටුයී....කදුලුත් ආවා... සතුටට..මෙ සොබාදහම රැකේවා....විශ්වමාතාවගේ පිහිට ලැබේවා ....තෙරුවන් සරණයි!!! අම්මටත් දුවටත්....එ නිවසේ සියලූම සතුන්ටත් සියලූම ආරක්ෂා ව ආශිර්වාද ය ලැබේවා...❤❤❤❤
@udenirasika6658
@udenirasika6658 3 жыл бұрын
කන්දේ ගම මහතා මේ වැඩ සටහන දැක්කානම් සතුටු වෙයි.මොකද ඒ මහතා කියන අරමුන මේක තමයි.ඔහු ටිකක් හෝ සතුටු වෙයි.🌺🌺🌺
@piumihansamalini1990
@piumihansamalini1990 3 жыл бұрын
kzbin.info/www/bejne/oZzRqJuObNeHotk වනාන්තරයෙන් මතු උන අමුතු රුව
@tamasha4
@tamasha4 3 жыл бұрын
මිනිසුන් දහස් ගණනකට ජීවය,ප්‍රාණ වායුව ලබා දෙන ඔබතුමියට අනේක වාරයක් පින්.. දීර්ඝායුෂ ලැබේවා! 🙏💐❤️
@mihikalamadhushani7950
@mihikalamadhushani7950 3 жыл бұрын
ශක්තිමත් මවක්...❤️ වැඩසටහන ඉදිරිපත් කරන ආකාරය ඉතාමත් සිත්ගන්නා සුලුයි...👍
@thanuproduction
@thanuproduction 3 жыл бұрын
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu...
@ajithcandana3844
@ajithcandana3844 2 жыл бұрын
හරිම ලස්සන වැඩසටහන නොහොබිනා අයට මෙය නොපෙනේවා අම්මටයි දුවටයි දලදා හාමුදුරුවන්ගෙ පිහිටයි
@dinushikakrishanthi2574
@dinushikakrishanthi2574 3 жыл бұрын
මීරිගමට ආඩම්බරයක්‌ 💖💖💖 වන රැජින ඔබ 💚💚💚 වන රැජිනියගේ පවුලේ සැමටත්, හරේන්ද්‍ර අයියාටත් බුදුසරණයි... 🙏🙏🙏
@Banukathimira1122..
@Banukathimira1122.. 3 жыл бұрын
👍
@erandaharshana4902
@erandaharshana4902 3 жыл бұрын
මුනගැහිලා නැති උනාට ලේ ඥාති☺️
@Hasinisuwini18
@Hasinisuwini18 3 жыл бұрын
Mirigama kaluaggala kohe hariyeda me?
@pereraperera2186
@pereraperera2186 2 жыл бұрын
Meyata kauruwatha monawatha karannee na desapalana haiya eyata tiyenawa meya kalayak mahinda gawa weda kare
@hettiarachchi232
@hettiarachchi232 3 жыл бұрын
අම්මට දුවට සතරවම් දෙව් රජවරුන්ගෙම ආරක්ෂාව ලැබේවා..💖💖💖💖
@piumihansamalini1990
@piumihansamalini1990 3 жыл бұрын
kzbin.info/www/bejne/oZzRqJuObNeHotk වනාන්තරයෙන් මතු උන අමුතු රුව
@wijayanthimala561
@wijayanthimala561 2 жыл бұрын
Bohoma pin oyala dennata.
@wasanalakmaligunawardana
@wasanalakmaligunawardana 2 жыл бұрын
සොබාදහම රකින ඔබව සොබාදහම විසින්ම රකිනවා නියතයි.අපි ගන්න හුස්මක් ගානෙ ඔබ වැනි පරිසර හිතකාමී මිනිසුන් නිදුක් නීරෝගීව මේ ලක්මව සුවපත් කරවන්නට චිරාත් කාලයක් වැජඹිය යුතුයි.එය එසේ වේවා .! සැමට තෙරුවනේ අනන්ත ආශිර්වාදය ලැබේවා ...!
@මනංකල්පිතලෝකය
@මනංකල්පිතලෝකය 3 жыл бұрын
මොකක් හරි හේතුවක් ඇති මේ හැමදේකටම ... හුගක් සතුටුයි මේ කරලා තියෙන දේට පරිසරය ගැන පල්හැලි ලියන වුන් අතරේ ක්රියාවෙන් මේ කරන දේ ගැන
@ruwanrohitha948
@ruwanrohitha948 2 жыл бұрын
ඇයගේ මේ උත්සාහය නිසා වට පිටාව ඉන්න ඔබට ඇය පිරිසිදු හුස්ම ලබා දෙනවා. අහල පහල ඉන්න ඔබ ඇය පණ මෙන් ආදරයෙන් රැක ගන්න. ඔබට පින්..
@sarangamalkanthi1813
@sarangamalkanthi1813 3 жыл бұрын
මේ ඉඩම ඔබෙන් පසුව,දිගටම පවත්වාගෙන ගෙන යාමට ඔබෙ දුවට, ඉන්පසු දුවටත් පරන්පරවක් රෑගෙන යාමට හැකි වේවා.
@piumihansamalini1990
@piumihansamalini1990 3 жыл бұрын
kzbin.info/www/bejne/oZzRqJuObNeHotk වනාන්තර වලින් මතු වන අමුතුම රූප
@Kidsforyou.srilanka
@Kidsforyou.srilanka 3 жыл бұрын
🤗 🤗 🤗 kzbin.info/www/bejne/bKfCiX-afcl_jK8
@chris1114
@chris1114 3 жыл бұрын
දැන් ඉතින් සේරම ඉවරයි, අපේ දේශපාලුවො ටික ඕකට ගේම දෙනව.
@thanuproduction
@thanuproduction 3 жыл бұрын
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu...
@srimamangalika9684
@srimamangalika9684 3 жыл бұрын
ඒක නම් ඇත්ත
@chathuranidharshika7532
@chathuranidharshika7532 3 жыл бұрын
පිස්සු අනේ මුන්ට.කැලෑව පෙන්නුවෙ හොදකට නෙමෙයි. ඒකත් ඉවරයි
@thiwanthikulasekara7624
@thiwanthikulasekara7624 3 жыл бұрын
මම අතිශයින්ම ප්‍රිය කරන ජීවිතයක් ඔබතුමිය සහ දරුවා ගෙවනබව පසක්වුවා.. මගෙත් සිහිනය මෙයමයි.. තෙරුවන් සරණයි ❤️
@nimanthiwm7876
@nimanthiwm7876 Жыл бұрын
mamat 😊🙏
@SunilShantha-s4g
@SunilShantha-s4g 6 ай бұрын
ඇත්තෙන්ම හරිම ආදර්ශමත් කතාවක් ඇගයීමක් කරන්න ඕනේ ජීවිත දෙකක් මුළු රටට ආදර්ශයක් ජයවේවා ජයවේවා ඔබට theruwan saranayi
@Mr.Bhashi
@Mr.Bhashi 3 жыл бұрын
කියන වචනයක් වචනයක් ගානෙම හරිම ලස්සනයි.අහගෙන ඉන්න ඇත්තටම ආසයි.අම්මටයි දුවටයි තෙරැවන් සරණයි ❤️❤️
@sahanmanju1142
@sahanmanju1142 3 жыл бұрын
ලස්සනම ශොට් එක නිල් වතුර පිරුනු නිල් තටාකය.....
@piumihansamalini1990
@piumihansamalini1990 3 жыл бұрын
kzbin.info/www/bejne/oZzRqJuObNeHotk වනාන්තරයෙන් මතු උන අමුතු රුව
@dinoz9009
@dinoz9009 3 жыл бұрын
ස්වාභාධර්මයට ආදරය කරන සැබෑ මිනිසුන් . Respect 💚
@yasiruvidunitha4299
@yasiruvidunitha4299 2 жыл бұрын
ශ්‍රී ලංකා ජනමාධ්‍ය පදනමේ ඔබ ඉගෙන ගත්තා මට මතකයි ඔබ ලස්සන අකුරින් පර්යේෂණ නිබන්ධනය ලියා තිබුණ ස්වභාවික පරිසරයට ආදරය කිරීම අගය කරනවා ඔබට හා දුවට ජය සතුට ප්‍රාර්ථනා කරනවා හරේන්ද්‍ර මහතාට ස්තූතියි මේ වීඩියෝ එක හොදට ඉදිරිපත් කළාට
@thanu7733
@thanu7733 3 жыл бұрын
හරිම ලස්සන පරිසරයක් 😍මමත් ආසයි මේ වගේ කැලේකින් වටවෙලා තියන ගෙදරක නිදහසේ ජීවත් වෙන්න 😍❤️ ඒ උනාට ගෙදර ඇතුලේ අඳුරටනන් කැමති නෑ මම, හොල්මන් හැඟීමක් එනවා 🥺🥺 එක එක්කෙනාගේ කැමැත්තනේ ඉතින් 🥰
@anupushpakumara36
@anupushpakumara36 3 жыл бұрын
හොල්මන් වලට බයයි නේද ඔයා.
@kavishkahasaranga790
@kavishkahasaranga790 3 жыл бұрын
Harima lassani ane oyalwa parisarayama rakiwa...budu sarani
@malshanprathapasinghe4378
@malshanprathapasinghe4378 3 жыл бұрын
මාර වාසනාවන්තයි මේ පවුල 🌳💚 මේ වගෙ ගහ කොල එක්ක ජීවත් වෙන්න ලැබෙන්න💚.ගස් වල සද්දෙ,දොලවල් සද්දෙ , රැහයියන්ගෙ සද්දෙ,කන් දෙකට හිතට මාර සැනසීමක්..ඇස් වලට උනත් ඒක මාරයි..💚🌳😍
@NipunNipun-s2d
@NipunNipun-s2d 9 ай бұрын
Oyala dennata karadara Karanna katawth behe soba darmaya oylwa araksa karanawa ❤❤. Adarei. H
@sunilxcode
@sunilxcode 3 жыл бұрын
සුන්ඳර වන රජ දහනක මැවෙනා සුන්ඳර සිතුවිලි දලුලනවා.... පලිඟුවන් දිය දහරා ගලා හැලෙනා පරිසරයේ සිත දිදුලනවා... සොබාදම් දෙවඟන පරිසරයෙ විකසිත වෙනවා... මේ රන් දෙරණ ඔබ වන් අය​ රැකදෙනවා...
@priyadharshanasureka6072
@priyadharshanasureka6072 3 жыл бұрын
ලස්සන සොදුරූ නිල්වන් වනලැහැබ දැක....සොයුරානනේ ඔබගෙතූ කවි සුවද මල....එක් කර පොකුරකට එකතුව මමත් අද....පුද දෙමූ ආදරෙන් තුතියක් ලෙසින් සොද..../......බුදුසරණයි
@piumihansamalini1990
@piumihansamalini1990 3 жыл бұрын
kzbin.info/www/bejne/oZzRqJuObNeHotk වනාන්තරයෙන් මතු උන අමුතු රුව
@අනුහ්තාමාඉතිම්
@අනුහ්තාමාඉතිම් 3 жыл бұрын
හරින්ද්‍ර අයියේ වටිනා වැඩසටහනක්...අම්මයි දුවයි එකතු වෙලා කරන කැපකිරිම වටිනවා.විනාශවන රටේ මෙහෙම දෙයක් හරි තියන එක වටිනවා...බුදු සරනයි සියලුදෙනාටම....
@kasunmadulal2542
@kasunmadulal2542 3 жыл бұрын
හරේන්ද්‍ර අයියේ,මේ වැඩසටහන මම සම්පුර්ණයෙන් ම ඇහුවා,වැඩසටහන සර්වසම්පුර්ණ සවොම බැලිය යුතුම වැඩසටහනක්.... ස්වභාවධර්මය ආදරය සෙනෙහස ජාතීන් අතර විශ්වාසය බැදීම පාරම්පරික වටිනාකම සියල්ලෙන් ම පරිපුර්ණ යි.. Special Thank you නිල්මිණි අක්කා මේවගේ පරිසරයක්💚💛💙 රැකගැනීම සම්බන්ධ ව 😍
@pramodhahansika3311
@pramodhahansika3311 3 жыл бұрын
පොල්ගහවෙල - අලව්ව .. අපි දකිනවා ඒ කුඹුක් ගස් ඇත්තටම හොද දෙයක් 😊❤ ස්තූතියි !
@piumihansamalini1990
@piumihansamalini1990 3 жыл бұрын
kzbin.info/www/bejne/oZzRqJuObNeHotk වනාන්තර වලින් මතු වන අමුතුම රූප
@shanu4551
@shanu4551 3 жыл бұрын
කියන්න වචන නෑ ඒ අම්මගෙ පරිසරයට තියන ආදරේ වගේමයි එයාගෙත් ආදරණීය බව..❤🙏
@shanu4551
@shanu4551 3 жыл бұрын
@RANGA s BRO 😃
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
🔴 LIVE | Siyatha News | 12.00 PM | 12 - 01 - 2025
Siyatha News
Рет қаралды 1,4 М.