රටම වශීකළ විස්මිත සුරංගනා මාළිගාවේ ඇතුලට යමු|සීතල කඳුයායේ ඉහලින්ම දෙව්ලොවක වැජඹෙන තනි රැජිණගේ කතාව

  Рет қаралды 1,767,514

Harindra Jayalal

Harindra Jayalal

2 жыл бұрын

ශ්‍රී ලංකා රූප රාජිණයක වූ දම්මි ගොඩමුන්නේගේ සුරංගනා ගෙදර ඇත්ත පැත්ත /Life story of Dhammi Godamunne
#fairytale_house#dhammi#kandy#

Пікірлер: 3 300
@HarindraJayalal
@HarindraJayalal 2 жыл бұрын
මේ වැඩසටහන වෙත යොමු කර තිබෙන ප්‍රතිචාර දුටුවහම හිතට පුදුමාකාර සැනසීමක් වගේම ඒ ප්‍රතිචාර දැක්වූ පිරිස් ගැන පුදුමාකාර ගෞරවයක් ඇතිවෙනවා. තව කෙනෙකුගේ සතුට දැක සතුටුවන්නට.. සුන්දර දෙයක් සුන්දර දෙස දකින්නට.. ඒ සුන්දරබව අගය කරන්නට තරම් සොඳුරු හිත් තවමත් අප අතර තිබීම මොනතරම් භාග්‍යයක්ද? ඒ නිසාම මෙය නරඹා සතුටින් ලයික් කරන..කමෙන්ට් කරන ඔබට ආදරණීය ස්තුතියක් පළකරන්නට මට හිතුණා.. ඔබට යහපත් සහ සුවපත් අනාගතයක් පතමි❤️❤️❤️🙏🙏🙏
@shiranisilber2623
@shiranisilber2623 2 жыл бұрын
Ape harinda මහතා ta mage hadapiri ප්‍රණාමය!!!!!!!!❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shiromadamayanthi1356
@shiromadamayanthi1356 2 жыл бұрын
අනේ ඔව් මොකද අපි අපේ මව්බිමෙන් වෙනත් රටක සේවය කරනවා ඉතින් ඔබගේ වැඩසටහන් ඉඩක් ලැබුණු ගමන් බලනවා ඒකෙන් තමා මගෙ හිතෙ තියෙන මහන්සි ය duk bara widawa නැති කරගන්නේ පොඩ්ඩක් හරි හිත හැදෙන්නේ ඔබගේ වැඩසටහන් බලලා බොහොම ස්තුති ගොඩක් පින් අ වගේම ඔබ ඇතුළු ව ඔබගේ ගෙදර ඔබගේ ආදරණීය යන් සියලුම දෙනාට බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂා ලැබේවා තව තවත් මෙවැනිම අර්ථවත් වැඩ සටහන් කරන්න සක්තිය දහිරිය නොඅඩුව ලැබේවා ❤️❤️❤️❤️
@mahindrakarunanayake8233
@mahindrakarunanayake8233 2 жыл бұрын
❤️❤️❤️👍👍👍🌹🌹🌹😍😍😍😍🙏🙏🙏
@lilidesilva5163
@lilidesilva5163 2 жыл бұрын
Attamai Harendra godak thanks Oyatath, "Budu Saranai "🙏
@user-yi7cg8wi8j
@user-yi7cg8wi8j 2 жыл бұрын
kzbin.info/www/bejne/hmfHY4Fvl5KojdE තත්පර 5කට ඔක්සිජන් පෘතුවියෙන් අතුරුදන් වෙනවා
@kavindyaliyanage2298
@kavindyaliyanage2298 2 жыл бұрын
ඇස්වහක්නම් වදින්න එපා ඒ සුරංගනා ලෝකෙට.. 🙏 එතුමියගේ කැපවීම, සරල බව ඉහලින්ම අගය කරනවා.. තෙරුවන් සරණයි 🙏❤️❤️❤️❤️
@amarakumariherath4635
@amarakumariherath4635 2 жыл бұрын
අපේ රටේ හැටියට .. නිලියක් ..ස්වාමියා අහිමි ලස්සන කාන්තාවක් ..ජීවිතයට විදවන්න ඉඩ නොදී බුද්ධිමත්ව එය හසුරුවා ඇති ආකාරය ප්‍රසංසනීයයි අමරණීයයි..ඔබ පින් ඇති දෙව්දුවක් ...
@EasyCraft2
@EasyCraft2 2 жыл бұрын
එයා කතා කරන්නෙ හරිම බුද්ධිමත්ව...හැමෝටම ගරු කරල,වැදගත්කම දීල.. පරිසරයට ආදරේ කරන්න මිනිස්සුන්ගෙ හිත් හරිම ලස්සනයි💚
@kumaregoda3926
@kumaregoda3926 Жыл бұрын
An e lassah nai bs
@chandraathukorala3442
@chandraathukorala3442 2 жыл бұрын
මේකනම් පෙර පිනක්..සහ පෙර ආත්මෙක දිව්‍යලෝකෙක ඉන්න ඇති. වාසනාවන්...අපේ ලංකාවෙ හැම කාන්තාවකටම මෙහෙම ඉන්න වාසනාව ලැබේවා !
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 2 жыл бұрын
@@walkukula5115 shik..dakke nathinam kiyanna epa ban..hithena de wal kamak
@walkukula5115
@walkukula5115 2 жыл бұрын
@@gunathilakapradeepa2555 ane ban ubala wage harak
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 2 жыл бұрын
@@walkukula5115 ubalage gedara un wage kiyala hamoma maninna epa ..lankawe ..ewasana gaanu one tharam innawa..balu ganu passe giya kaala kanni..hama ganiwama eka mimmen maninawa...pauw kara kamai..pinai patala ganna epa..kooti dekak inna ratak lankawa...
@walkukula5115
@walkukula5115 2 жыл бұрын
@@gunathilakapradeepa2555 ane ponna pako thope ammata hukanna kari pakaya thope amma wage wate huththa alla ekiyak eki tho eka dannawada thope ammath ehemane kariya ekith wesa belliyekne
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 2 жыл бұрын
@@walkukula5115 mage amma wate nogiya nisa wena ammalata mama garu karanawa ube gedara un wate yana nisa uba ganunta agili dik karanawa....uba e kaanthawa gaththanam vitharak kiyapiya..ponnaya..uba..aye katha wadak na..
@michico76
@michico76 2 жыл бұрын
ඇයත් ලස්සනයි ඇයගෙ විමානයත් ලස්සනයි. ගිය ආත්මයෙ දිව්‍යලෝකයක ඉන්න ඇති. ඇයගෙ තේජස දැක්කම එහෙම හිතෙනවා. පෙර පිං තමයි. උතුම් දළදා සමිඳු පිහිටයි ඔබතුමියටත් හරින්ද්‍ර මහත්මයටත් 🙏
@deepthifernando2219
@deepthifernando2219 2 жыл бұрын
Ekagai🤗
@michico76
@michico76 2 жыл бұрын
@@deepthifernando2219 😊🙏✌️
@malikanarangasange1908
@malikanarangasange1908 2 жыл бұрын
Ayage nirmana anuwa Eyage ilaga bawaya sakas karan bawak mata hagi yanawa.
@michico76
@michico76 2 жыл бұрын
@@malikanarangasange1908 ඒ නිර්මාණශීලි හැකියාව එන්නෙත් පෙර පිනකට 😊🙏
@DrugRunners
@DrugRunners 2 жыл бұрын
@@deepthifernando2219 පුළුවන්නම් මාව සබ්ස්ක්රයිබ් කරන්න.අනේ මට උදව්වක් දෙන්න.ඉරිසියාකාරයන්ට වැදෙන්නhh
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
පුදුම තරම් ලස්සනයි. ස්තූතියි අපිටත් බලන්න සැලැස්වූවාට😊
@nandaniwijesinha7419
@nandaniwijesinha7419 2 жыл бұрын
Ow oyage gedara lasssnai
@pebathsanjeewa3566
@pebathsanjeewa3566 2 жыл бұрын
ඔයාගේ විඩියො මන් බලනවා නැන්දේ ඔයාගේ ගෙදර ත් ලස්සනයි
@rasikadammayanthi3960
@rasikadammayanthi3960 2 жыл бұрын
ඇත්තටම දිව්‍යලෝකෙකට අරන්ගියා වගේ.
@tharushibandara892
@tharushibandara892 19 күн бұрын
Oyage gdr wge thama nandi
@nilanthalakmal1738
@nilanthalakmal1738 2 жыл бұрын
ලංකාවෙ මෙහෙම තැනක් තියෙනවද කියලත් හිතාගන්න බැ.. එ තරම්ම පුදුමාකාරයි.. හිත සුවපත් කරනවා මෙ පරිසරය දැක්කමත්..🌞😍🙏
@user-kn3fr2ec6v
@user-kn3fr2ec6v 2 жыл бұрын
වලව්ව කියන එක හිතේවත් හැඟීමක් නෑ හරිම නිහතමානී ඒකයි මේ දියුණුවේ රහස තෙරුවන් සරණයි ඔබතුමියට
@sandaru2700
@sandaru2700 2 жыл бұрын
👍
@dhanushadesilva1290
@dhanushadesilva1290 2 жыл бұрын
හිත අවුලෙන් තිබුණ වෙලාවේ මේ වැඩසටහන බැලුවේ දැන්නම් හිත මාරම අමුතු හැගීමකින් ගොඩාක් ලස්සනයි
@user-oz3jn2gw2n
@user-oz3jn2gw2n 2 жыл бұрын
සුරංගනා ලෝකයකට ගියා වගේ ඇත්තම දැනුනේ.... මේ වගේ වැඩසටහනක් ගෙන ආව ඔබ දෙපලටම ස්තූතියි ..
@dinushawijerathna8547
@dinushawijerathna8547 2 жыл бұрын
ඇය නම් සොබාදහමේ අපූරූ නිර්මානයක්..එයාගේ සිතුවිලි පුදුම ලස්සනයි
@nilnethu6702
@nilnethu6702 2 жыл бұрын
දැකලා නැත්නම් බලා ගන්න සුරංගනා ලෝකෙක ජීවත් වෙන සුරංගනාවියක් පණ පිටින් 😍 සුර කුමාරයෙක් සමග සොදුරු කතා බහක 😍❤️ මහන්සිය අගය කරන්න ඕනෙ ඔබතුමියගෙ ❤️
@janakaliyanapathirana8881
@janakaliyanapathirana8881 2 жыл бұрын
බොරු busy මිනිසුන්ට ආදරණීය අත්දැකීමක්.. ඔබතුමියට තවත් ශක්තිය ලැබේවා! හරෙන්ද්‍රටත් ස්තුතියි.
@kumudumanju4007
@kumudumanju4007 2 жыл бұрын
Theruwan saranai 🌹 oba thumiyatath harendara ayyatath 🌼
@nelumfernando3845
@nelumfernando3845 2 жыл бұрын
Nice listening to you,I'm also a woman like you who does all the house work by myself .I'm also a garden lover like you.👍👍
@user-yi7cg8wi8j
@user-yi7cg8wi8j 2 жыл бұрын
kzbin.info/www/bejne/hmfHY4Fvl5KojdE තත්පර 5කට ඔක්සිජන් පෘතුවියෙන් අතුරුදන් වෙනවා
@anudelthalawa8093
@anudelthalawa8093 2 жыл бұрын
මාතලේ මටත් ඔබගේ මේ කතාව ආඩම්බරයක් ආදර්ශයක්...සෑම ගැහැණියක්ම කියවිය යුතුයි ඔබතුමියගේ කතාව 🙏🙏🙏🙏.. මගේ ජීවිත කාලයේ කියවූ ලස්සනම සුන්දරම කතාව..
@kusumdias5070
@kusumdias5070 2 жыл бұрын
ඉතාමත් ලස්සනයි.ස්විස්ටර්ලන්තයේ තියන ගෙයක් වගේ. අපේ රටේ කාන්තා වන්ට හොදම ආදර්ශයක් ඔබ තුමිය.පිටු ගණනාවක් ලියන්න පුලුවන්. ඔබ තුමිය ගැනත් මෙ අලංකාර නිවස ගැනත්. ඔබට බොහොම ස්තූතියි.
@Helasiri
@Helasiri 2 ай бұрын
හරින්ද්‍ර මහත්මයා ට බොහොම ස්තුතියි මේ වැඩ සටහන ගෙනාවාට. ඒ වගේම ඔබ තුමියටත් නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි දෙවි රැකවරණයි... ❤❤❤🎉🎉🎉🌟🌟🌟🙏
@SamsungAs-od9fk
@SamsungAs-od9fk 2 жыл бұрын
ඇත්තටම දැක්කත් හරිම සතුටුයි.ගොඩාක් පින්වන්තයි. මතු ආත්ම වලත් මේ වගේම ජීවත් වෙන්න ලෑබේවා. දෙන්නටම බුදුසරණයි.
@deepaniroshani7907
@deepaniroshani7907 2 жыл бұрын
ශ්හ්හ්ස්ක්ම්ස්
@champarathnayakarathnayaka7206
@champarathnayakarathnayaka7206 2 жыл бұрын
මල් වල සුන්දරත්වය තරමටම ඇයත් ඇගේ කතා විලාශයත් ජීවිතය පිළිබඳව දරණ අවබෝධයත් ලස්සනයි.
@shaniwickramasinghe6878
@shaniwickramasinghe6878 Ай бұрын
මිහිපිට සුරංගනා ලෝකය මේ..වීඩියෝ එකකින් වුනත් මෙහෙම දෙයක් ලංකාවේ දකින්නට මේ ඇස් පින් කරලා තියෙනවා..මේ මලින් පිරුණු දිව්‍ය ලෝකය තව තවත් ලස්සන කරන්නට ඔබ තුමියට ශක්තිය ධෙර්‍යය ලැබේවා..!🙏❤️
@thisaridivyanjalee6551
@thisaridivyanjalee6551 2 жыл бұрын
මෙතුමිය සහ එම හිත නිවන ගෙඋයන ඇත්තටම දැක ගන්න තිබුනනම් කියලා හිතුනා ❤ ඒ වගේම හිතට ලොකු ශක්තියක් එතුමියගේ කතාව
@lankavithanage2478
@lankavithanage2478 2 жыл бұрын
හැම ගහක් කොලයක් මලක්ම සතුටින් ජිවත් වෙනවා.ඇය දෙන ආදරේ විදමින්..💞❣️💗💖🧡
@pradeeplakruwan8973
@pradeeplakruwan8973 2 жыл бұрын
මම දැකපු ලස්සනම ගෙදර .. සුන්දර පරිසරයක්.
@peterpeter9347
@peterpeter9347 2 жыл бұрын
මව,කාන්තාව ,ගෘහණිය කියන වචනවල නියම අරුතක් එක්කල නියම චරිතයක් ..... ජය පතනවා ඔබ තුමියට
@nilanthaweththasingha1160
@nilanthaweththasingha1160 2 жыл бұрын
වලව් පැලැන්තිය වුණත් ඉහළ මනුෂ්‍යත්වයක් ඇති අද පරම්පරාවේ කාන්තාවන්ට ලොකු ආදර්ශයක් ගොඩමුන්න මැතිණිය ඒ වලව්වට එනකොට අන්ධකාරයක් තිබුනා කිව්වා එම අන්ධකාරය නැතිකර ආලෝකමත් කර ඇත .හරින්ද්‍ර මහත්තයා කරන ලස්සන වැඩ සටහනකි ස්තුතියි
@black2.464
@black2.464 2 жыл бұрын
සිරාවට මෙච්චර ලස්සන තැන් අපේ රටේ තියන එක ගැන පට්ට ආඩම්බරයි ඇහට පට්ට සනීපයක් දකිනකොටත් එතකොට ඇත්තටම ගියානම් කොහොම තියෙයිද
@mallikamendis1430
@mallikamendis1430 2 жыл бұрын
Kanthawanta. Dunnu. Pankvidaya. Bohoms wadsgath. Godamunna. Mahathmiya. Obata. Godariyak. Thank u. Tunuruwan. Saranai. Mam. Danata. Sitinne. Kenyawa
@deepaniroshani7907
@deepaniroshani7907 2 жыл бұрын
අපි
@theekshanatube
@theekshanatube 2 жыл бұрын
@@mallikamendis1430 kenyawe mko karanne
@DrugRunners
@DrugRunners 2 жыл бұрын
පුළුවන්නම් මාව සබ්ස්ක්රයිබ් කරන්න.අනේ මට උදව්වක් දෙන්න.ඉරිසියාකාරයන්ට වැදෙන්නll
@DrugRunners
@DrugRunners 2 жыл бұрын
@@mallikamendis1430 පුළුවන්නම් මාව සබ්ස්ක්රයිබ් කරන්න.අනේ මට උදව්වක් දෙන්න.ඉරිසියාකාරයන්ට වැදෙන්නiu
@nimaliliyanage4613
@nimaliliyanage4613 2 жыл бұрын
සාධූ සාධූ සාධූ මහා සංඝරත්නයට ඔබ තුමියගෙ අතින්ම දානය පිලියෙල කලා කිවුව හරිම සතුයුයි . ඒපින මමද අනුමෝදං වෙනව.
@nilukasanjeewani7273
@nilukasanjeewani7273 2 ай бұрын
එතුමිය හරිම පිළිවෙල ඉතාමත් කඩිසර කෙනෙක් බව පේනවා පරිසරයට ආදරය කරන එතුමියගේ හිතත් ගොඩක් ලස්සනයි ඉතාමත් සුන්දර ගෙවත්තක් වගේම ඉතාමත් සුන්දර වලව්වක් දැකීමත් සතුටුයි
@sammaniweerakoon573
@sammaniweerakoon573 2 жыл бұрын
සුරංගනා ලෝකයක් 🌼🌼❤️❤️ මේ වැඩසටහන අපිට පෙන්නන්න කටයුතු කරපු හරේන්ද්‍ර මැතිතුමාටත් ගොඩක් පින් 🌼🌼🌼🌼 මේ මල් දකිනකොට හිත පිරිසිදු වෙනවා...අනේ මේ ගෙදරට ගිහින් බලන්න හිතෙනවා 😍😍😍😍😍
@piyaseelirajapaksha7661
@piyaseelirajapaksha7661 2 жыл бұрын
මිහිබට සුරන්ගනා ලෝකය ....හරිම ලස්සනයි ,ඔබතුමිය දිව්‍යලෝකයෙන් ආපු දෙව්දුවක් ...තෙරුවන් සරණයි !දලදා සමිදු පිහිටයි !!!
@ravinathabeyrathna7414
@ravinathabeyrathna7414 2 жыл бұрын
මාර රෙස්පෙක්ට් අම්මා කෙනෙක්...තෙරුවසරණයි අම්මේ...🥰😍 හරේන්ද්‍ර අයියේ ඔයා තරම් ලස්සනට වැඩසටහන් කරන කෙනෙක් මම මේ ලංකාවේ දැකලා නැ..තෙරුවන්සරණයි අයියා 🙏
@thanujasandungama3983
@thanujasandungama3983 2 жыл бұрын
හරිම ලස්සනයි Mrs.ගොඩමුන්නේ .. ❤ ගොඩමුන්නේ වළව්ව ගැන අහලා තිබ්බට මෙච්චර ලස්සනයි කියලා අදයි දන්නේ නුවර ඉදලාත් 😍😍
@nirupapunchihewa8214
@nirupapunchihewa8214 2 ай бұрын
ඒකාන්ත වශයෙන්ම පෙර ආත්මයක දිව්‍ය තලයක ඉඳලා ආපු කෙනෙක්. යහපත්, බුද්ධිමත්, වැදගත්, ගුණවත් කාන්තාවක්. තෙරුවන් සරණයි ඔබතුමියට. 🙏🙏🙏🙏🙏🙏🙏
@gayanchamara5953
@gayanchamara5953 2 жыл бұрын
මෙවැනි තැනක ඉපදෙන්න වගේම සුන්දර හදවත් ඇති අවංක අදරණිය නිහතමානී මිනිසුන් හමුවන්න මට වසනාව ලැබෙවා 🙏 ❤
@tharinduwijerathne4373
@tharinduwijerathne4373 2 жыл бұрын
මට එකසැරේම මතක්වුනේ පොඩි කාලෙ බලපු හිමකුමරිය කියන සුරංඟනා කතාව. ඒකෙ ඉන්නව වසන්තයේ කුමරිය කියල කෙනෙක්. ඇයගේ උද්‍යානය වගේ. නිරෝගී සුව ලැබේවා මෙතුමියට ❤️❤️❤️
@maudimithendra786
@maudimithendra786 2 жыл бұрын
👍
@sitharamadhushani1601
@sitharamadhushani1601 2 жыл бұрын
ගොඩක් ස්තූතියි .
@dinushijayanka2571
@dinushijayanka2571 2 жыл бұрын
Yes🥰🥰🥰
@lakshanisenarathne2527
@lakshanisenarathne2527 2 жыл бұрын
Yes 😍❤💕💕💕
@j.w.8764
@j.w.8764 Ай бұрын
Matath mathak wenne eka
@upeksha9950
@upeksha9950 2 жыл бұрын
යශොදරා දෙවි කාලෙ උත්තමාවියක් මෙතුමිය පෙර පින් බලයෙන් සනසෙන්වා නිරන්තරයෙන් ❤❤❤
@fathimarameesha9792
@fathimarameesha9792 2 жыл бұрын
ඇත්තටම ඔබතුමිය ගැන කියන්න වචන නෑ මගේ මවගෙන් පසු දුටු සුන්දර නිහතමානී ආදරනීය කාන්තාවක් දීර්ඝ ආයුශ ලැබේවා ජේසු සමිදුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා .🙏❤
@nawo1945
@nawo1945 2 жыл бұрын
අපි මෙතන සුරංගනා ලෝකයක් දැක්කට...ඒ ලෝකෙ හදන්න ඔබතුමී කොච්චර මහන්සි වෙන්න ඇත්ද...🥺 අගය කරනව ඔබතුමීව...❤️
@madushaniayesha3666
@madushaniayesha3666 2 жыл бұрын
ඒ මහත්මිය ඔය සුරංගනා ලෝකය හදන්න කොච්චර මහන්සි වෙන්න ඇතිද?. වැරදිම හොයන්න එපා 😡😡😡😡😡😡😡😡😠😠😠😠😠😠😠😠
@devikakarunathilaka3823
@devikakarunathilaka3823 2 жыл бұрын
හිතට සැහැල්ලුවක් දැනුනා
@lukeoutcold4828
@lukeoutcold4828 2 жыл бұрын
@@md-zr5nm Ub hama comment ekakama criticize kara kara reply karanwa. Ubt manasika prashnayakda?
@madushaniayesha3666
@madushaniayesha3666 2 жыл бұрын
වැරදි හෙවුවෙ නැත්නම් දුක හිතෙන Comment දාන්නේ මොකද
@lukeoutcold4828
@lukeoutcold4828 2 жыл бұрын
@@md-zr5nm koheda mn pahath wachanayak katha karala thiyenne?😂🤦. Thaman me jeewithe monawath accomplish karagena nathi wunata methana anith ayage dewal criticize karanda epa.
@ishanimalsha6490
@ishanimalsha6490 2 жыл бұрын
අන්ලයික් කරලා තියෙන්නේ අනිවාර්යයෙන් ඉරිසියාකාරයෝ .මාරම ලස්සන ගෙයක්.😍😍😍😍
@maithrisilva8985
@maithrisilva8985 2 жыл бұрын
Na anlike karanna atte a kale hodaniliyo hitiya kiyanava ne akata vennati a kalet ohoma aya hitiya
@sinharamudaligesamanperera
@sinharamudaligesamanperera 2 жыл бұрын
Unlike කරන අය කොහෙත් ඉන්නවා .... ඊර්ෂ්‍යාව නිසා ..
@jayaweera9360
@jayaweera9360 2 жыл бұрын
Unlike - 600 ක් - ඒ ගැනත් විමසා බැලිය යුතුයි.
@nileshademel3605
@nileshademel3605 2 жыл бұрын
@@jayaweera9360 - ! Samadhi
@DrugRunners
@DrugRunners 2 жыл бұрын
පුළුවන්නම් මාව සබ්ස්ක්රයිබ් කරන්න.අනේ මට උදව්වක් දෙන්න.ඉරිසියාකාරයන්ට වැදෙන්නjj
@anjusamarakon8
@anjusamarakon8 2 жыл бұрын
මේ වගේ ඒවාට unlike කරන අය නම්..අපායේ ජීවත් වෙන්න ආස අය වෙන්න ඇති..නැත්තම් මේ වගේ දේවල් වලට unlike කරයිද..මේ වගේ දේවල් දකින්නත් අපේ ඇස් පිං කරලා තියෙනවා ❤❤🙏
@nilukagunasekara3068
@nilukagunasekara3068 2 жыл бұрын
හරිම ලස්සනයි ,හරිම ගෞරවනීය පනිවිඩයක් සමස්ථ කාන්තාවන්ටම.තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයයි නීරෝගී සුවයයි දීර්ඝ ආයුශයි ලැබේවා ඔබ තුමියට .
@madhusharamanayaka9802
@madhusharamanayaka9802 2 жыл бұрын
සොබාදහමට ආදරය කරන ඇයගේ පෙර පින් බලය තමයි මේ අපි ඇස් වලින් දකින්නේ..තෙරුවන් සරණයි දීර්ඝායු ලැබේවා ඔබතුමියට !!!..❤️❤️❤️🙏🙏🙏🙏🌻🌻🌻🌹🌹🌹❤️❤️❤️
@sampathchaminda5162
@sampathchaminda5162 2 жыл бұрын
,
@DrugRunners
@DrugRunners 2 жыл бұрын
පුළුවන්නම් මාව සබ්ස්ක්රයිබ් කරන්න.අනේ මට උදව්වක් දෙන්න.ඉරිසියාකාරයන්ට වැදෙන්නkk
@madhusharamanayaka9802
@madhusharamanayaka9802 2 жыл бұрын
@@md-zr5nm පරිසරය, වගේම තමන්ගෙ නිවස ලස්සනට තියාගන්න එක..කලාවත් එක්ක ජීවත් වෙන එක,ලස්සන අදහස් පිරුණු හදවත් තියෙන එක ගහට කොලට ආදරය කරන එක සොබාදහම ට අයිති දෙයක් තමයි සහෝදරිය..කෙනෙක් ගේ සතුට දැකල සතුටු වෙන්න බලන්න..ඒකයි වටින්නෙ..🌻
@ShashShash9
@ShashShash9 2 жыл бұрын
කොලඹ ඉන්න , මේක් අප් පුරෝගෙන, පාටි දාගෙන , ඉන්න විචූරන නෝන ලා එක්ක ගත්තම ඔබතුමිය ඉතා ආදර්ශයක්
@inseeabesingha1985
@inseeabesingha1985 2 жыл бұрын
ධම්මිකා මෙහෙම දකින්න ලැබුනු එකත් සතුටුයි ..අපි දෙන්නා හෝඩියේ ඉදලා පාසලෙන් අයින් වෙනතුරු අපි එකට හිටියේ.. ඇය කවදත් සුන්දරයි ..❤ ආදරෙයි ධම්මී..🌷💋
@manelfernando8583
@manelfernando8583 Жыл бұрын
1:12
@padmahemalatha3252
@padmahemalatha3252 8 ай бұрын
කාන්තාවන් වන අපිට ලොකු ආදර්ශයක්
@user-wt4zm2yn3z
@user-wt4zm2yn3z 2 ай бұрын
Hi
@prasadikahatharasinghe3910
@prasadikahatharasinghe3910 2 жыл бұрын
ආදර්ශවත් කාන්තාවක් ඇය..ඇයගෙන් අපේ ජීවිතයට ගත යුතු දේ බොහෝ ඇත..🙏🙏
@C424c424
@C424c424 2 жыл бұрын
ඇයගේ දෑතට දෙවි රැකවරණය ලැබේවා කියල තමයි ප්‍රාර්ථනා කරන්න තියන්නෙ
@shanakamadushan7016
@shanakamadushan7016 2 жыл бұрын
Unbelievable 💜 ගෙදර දැක්කම පිස්සු හැදෙනවා... 💯❤️
@sitamama2543
@sitamama2543 2 жыл бұрын
Lassana.Hadawathak.
@NilanthaPushpaKumara-zs6zp
@NilanthaPushpaKumara-zs6zp 3 ай бұрын
මෙච්චර කාලෙකට බලපු ලස්සන වැඩසටහන ...... මාර මෝටිවේෂන් එකක් ආවා......
@lakminiwajiramali5147
@lakminiwajiramali5147 Ай бұрын
ලංකාවේ මේ කාලයේ පින්වන්ත සහ වාසනාවන්තම කාන්තාව කියලා මට හිතෙන්නේ 😍 පෙර පින්❤
@MrBuddhikah
@MrBuddhikah 2 жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විශිෂ්ඨ ගැහැණියක්....අපි හැමෝටම ආදර්ශයක් ...motivation එකක්...ඔබතුමියට නිදුක් නීරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේවා...!!!
@geethmasenuri6077
@geethmasenuri6077 2 жыл бұрын
මම වෙන වැඩසටහනකින් මෙතුමිය ගැන ගොඩක් විස්තර දැනගත්තා නමුත් ආයෙත් මේ වැඩසටහන බලනවා..ඒ තරම් සුන්දරයි මේ නිවස මෙතුමිය .තෙරැවන් සරණයි ජේසු පිහිටයි .🙏❤❤❤❤
@chamilanilni7078
@chamilanilni7078 2 жыл бұрын
කියන්න කෝ ඒ වැඩසටහන මොකක්ද කියලා plz
@madukasubashine3141
@madukasubashine3141 2 жыл бұрын
Nilame youtube channel 1
@shiranisilber2623
@shiranisilber2623 2 жыл бұрын
Me mune sriyawa wagema gemudala sriyawen pirila mata awith බලන්න asi lankawata awith oba thumiyata siyalu Devipihiti!!!! 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤
@malajayasinghe7372
@malajayasinghe7372 2 жыл бұрын
හරීම අගෙයි හරීම ආඩමිබරයී සුන්දරම වලවිවක්
@chamilamadhurangani6658
@chamilamadhurangani6658 2 жыл бұрын
මාත් බැලුවා . නිළමේ යූ ටියුබ් චැනල් එකෙන්. ඒත් මේකත් බලනවා..
@soyzabrobro6523
@soyzabrobro6523 2 жыл бұрын
දිව්‍යලෝකයම තමයි ..💐💐 ඔබ තුමියට දීර්ගායුශ ලැබේවා . තෙරුවන් සරනයි ❤️❤️💐💐
@dilshannilupul1484
@dilshannilupul1484 Жыл бұрын
මාරම ලස්සනයි ආය ඉතිම් ගිය දිව්‍යලොකෝ මොන වගේද ඇහුවොත් මේ ගෙදර පෙන්නුවනම් හරි..
@nandaniathulathmudali8188
@nandaniathulathmudali8188 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි හරේන්ද්‍ර මහත්මාට මෙවැනි සොඳුරු තැන් අපිට දකින්න සලස්වනවට. ඒ වගේම දම්මි මහත්මියටත් ගොඩාක් ස්තූතියි. තෙරුවන් සරණයි!!!
@tharudil277
@tharudil277 2 жыл бұрын
ලංකාව වගේ රටක සල්ලි කාරයෝ ගෙදර වැඩ කරන මිනිස්සුන්ට සලකන කැත විදිය හැටියට මේ ගෙදර වැඩ කරන සේවකයෝ නම් හරිම වාසනවන්තයි සන්සාරෙන් එතර වෙනකම්ම මට විශ්වාසයී මේ පින්වත ජීවිතේම අත්විදින්න ලැබෙන්න ඕනේ
@kusumsamaranayake8414
@kusumsamaranayake8414 2 жыл бұрын
ඇය ඉතා නිර්භීත කාන්තාවක් .. තරුණ වයසේදී සැමියා මිය ගිය ත් සුරූපි ඇය වැදගත් විදියට ජීවත් වීම අපි අගය කළ යුතුයි .ඇය කාන්තාවන්ට ආදර්ශයක් . තෙරුවන් සරණයි !
@prasadmahaduwa2101
@prasadmahaduwa2101 2 жыл бұрын
හරිම සුන්දරයි , ඔබතුමිය දැන් ඉන්න නිළියන් ගැන කියපු කථාව හරියටම හරි....,
@maleeshahasanthi6370
@maleeshahasanthi6370 2 жыл бұрын
හරිම ලස්සනයි මේ වගේ තැන් වලට ගිහින් කරන මේ වැඩසටහන.ඉන්න හිතෙන තැනක් ස්වර්ගය වගේ... ගෙදර හිදන් හිටියත් හිත පිරිලා ☺️☺️☺️🥰🥰🥰
@NENATH11
@NENATH11 2 жыл бұрын
හරිම ලස්සනයි. සුරංගනා ලෝකෙකට ගියා වගේ. ඔබ අඟය කල යුතු කාන්තාවක්. ගැහැනියකට ගෙයක් දිව්‍යලෝකයක් කරන්න පුලුවන් කියන්නෙ මේක. අනික මම අහපු ලස්සනම දේ ඔබට ජංගම දුරකතන භාවිතයක් නෑ කියන එක. ජීවිතේ විදවන මිනිස්සු අතරේ ජීවිතේ විදින ගැහැණියක්. හරිම සතුටුයි
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
🌼🌼🌼
@nilnethu6702
@nilnethu6702 2 жыл бұрын
සුරංගනා ලෝකෙකට ගියා වගේ ලස්සනයි ❤️
@sapnasassarani9966
@sapnasassarani9966 21 күн бұрын
සුරංගනා කතා වල තියන මාලිගාවක් වගේ ❤❤❤❤❤.හරි ම ලස්සනයි .කියා ගන්න බෑ. දැක්කහ ම හිත පිරෙනවා...
@dinushamadumali4735
@dinushamadumali4735 2 жыл бұрын
ආදරණිය චරිතයක් ආදරණිය අලංකාර නිවසක් සුන්දර සාකච්ඡාවක් අපූරුයි ❤❤❤❤❤❤❤❤
@u.d.nuwansameerasameera4583
@u.d.nuwansameerasameera4583 2 жыл бұрын
ගිය අාත්මවලදි දං දීපු කාන්තාවක්..ඉතාම සතුටුයි.හරේන්ද්‍ර මහත්මයටත් ගොඩක් ස්තූති .තෙරුවන් සරණයි.
@salmasirilanka6146
@salmasirilanka6146 2 жыл бұрын
හරේන්ද්‍ර ඔබතුමාට ගොඩක් ස්තුතියි මේ වගේ සුන්දර හුරුබුහුටි පරිසරයක් නැරබීම සදහා කටයුතු කරාට ගොඩක් ස්තුතියි ගොඩක් ලස්සනයි ඔබතුමියටත් ගොඩක් ස්තුතියි ගොඩක් දීර්ඝායුෂ ලැබේවා ජය වේවා ඔබතුමියගේ මහතාටත් අජරාමර නිවන් සුව ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏 හොඳ වැදගත් ආදර්ශයක් ලොවට හඳුන්වා දුන් ඔබට මාගේ ආදරණීය සුභ පැතුම් 🙏♥️💕🇱🇰💐💐💐
@nocopyrightvideomyeye19
@nocopyrightvideomyeye19 2 жыл бұрын
ඔබනම් සැබැවින්ම රැජිනක් බොහොම ලස්සනයි ඔබේ දැතේ නිර්මාන දළදා සමිදු පිහිටයි ඔබට
@madushankashanka2679
@madushankashanka2679 2 жыл бұрын
හරිම ලස්සන ගෙදරක්...හරිම පිලිවෙලයි..ඔබ තුමියට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා...
@shara003
@shara003 2 жыл бұрын
මම මගේ ජීවිතෙට දැක්ක ලස්සනම ගෙදර..😍😍 සුරංගනා ලෝකයක් ඇස් දෙකෙන් දැක්කා වගේ..🥺❤️
@Anonymous-tz5zg
@Anonymous-tz5zg 2 жыл бұрын
සුරංගනා කතාවකට ගැළපෙන ගෙයක්😇❤️
@inokaperera3168
@inokaperera3168 2 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි 👌💚 මිහිපිට ඇති දිව්‍ය ලෝකයක්...❤️💚
@himalirathnaweera4281
@himalirathnaweera4281 7 ай бұрын
දෙව්ලොව සිටපැමිණි දෙව්දුවක්ම තමයි.ලංකාවේ වාසනාවන්තම ගැහැණිය ඔබ වෙන්න ඇති.❤හරේන්ද්‍ර අංකල්...ආදරේම චරිතයක්.❤
@nathalimatharaarachchi4029
@nathalimatharaarachchi4029 2 жыл бұрын
පතිරූප දේසවාසෝච.. වාසනාවට වඩා උත්සහය සහ ආකල්ප 💗මං දැක්ක ලස්සනම ගෙදර(සුරගනගෙ ලෝකය)💗
@C424c424
@C424c424 2 жыл бұрын
රැජින ඇයයි ඇගේ රාජ්ජේ ..😁😁❤❤❤❤👍👍
@pcboom2897
@pcboom2897 2 жыл бұрын
ඔහේ හැම එකටම comment dada yanone halo
@sunny201112
@sunny201112 2 жыл бұрын
හරිම ලස්සනයි . සුරංගනා ලෝකයකට ගියා වගේ.ඇය හරිම නිරහංකාරයි.සියලුම කාන්තාවන්ට ආදර්ශයක්....
@pothakamahima8826
@pothakamahima8826 2 жыл бұрын
පෙර කරන ලද පින් බලයට ජීවමාන උදාහරණයක් .ඇය සොබාදහමේම කොටසක් වගේ.හැසිරීම කතා බහ සකස් වූ සිතක ප්‍රතිඵල .⁣ජීවිතය සුන්දර කර ගන්න අපිට අවාචික ව දුන් වටිනා පණිවිඩ කොතෙක් ද?මේ වීඩි⁣යෝව මම දැන් කිහිප වරක් බැලුවා .ඒ හැම වෙලේම සිතට දැනෙන සතුට අපමණයි.
@ranifernando7485
@ranifernando7485 2 жыл бұрын
මට මතක් උනා ප්‍රංශයේ වර්සෙල්ස් මාලිගාව.ආසයි ඔබතුමියගේ අලංකාර වලවිව බලන්න
@chanakaruwan8045
@chanakaruwan8045 2 жыл бұрын
සත්තකින්ම සුරංගනා ලොවක්..... රැජිනියනි ඔබතුමියට බුදු සරණයි...
@enokagodakanda6993
@enokagodakanda6993 2 жыл бұрын
I am very happy about you dhami
@shirominichandrathilaka8364
@shirominichandrathilaka8364 2 жыл бұрын
වැඩසටහන පමනක් නෙවෙයි,ඒ අතර කියැවෙන හොද පුරුදු පවා අපට ගොඩක් වටිනවා...(කිරි,සීනි කතාව )ඇය ආදර්ශමත් කාන්තාවක්..දෙපලටම බුදු සරණයි.
@chamikanadee7995
@chamikanadee7995 2 ай бұрын
අනේ එකම එක තප්පරයක් ඒ ගෙදර ජිවත් වෙන්න තිබ්බනම්... ඒ පරිසරය... එයා ගොඩාක් පිං කරපු කෙනෙක්.. සුරංගනා ලොකේ ඉන්න සුරංගනාවියක්.. ඒ ගෙදර ලස්සන ❤❤❤❤❤
@kanchanadsilva2580
@kanchanadsilva2580 2 жыл бұрын
හරිම නිහතමානී හදවත අලංකාර ලස්සන සිතුවිලි තිබෙන කාන්තාවක්.නිවසේ ලස්සනට වඩා මම නම් දැක්කේ ඇගේ ඒ අව්‍යාජ ලස්සනයි 😍😍😘😘
@isharalokugamage
@isharalokugamage 2 жыл бұрын
මට හිතෙනවා...රට ලෝකෙ සුන්දර වෙන්නෙ තමන් ඉන්න තැන සුන්දර කර ගත්ත මිනිස්සුන්ගෙන්.... ඒ මිනිස්සුන්ගෙ හිතත් සොඳුරුයි... ගතත් සොඳුරුයි........ ඇත්තටම " පතිරූප දේස වාසෝච " කියන බුදු වදන සනාථ කරන ජීවමාන සාක්ෂිය.❤️
@kithuminicooray4430
@kithuminicooray4430 2 жыл бұрын
ලස්සනම ලස්සනයි...ඇත්තටම සුරංගනා ලෝකයක් වගේ 😍😍😍😍😍
@janithmadhushan3468
@janithmadhushan3468 2 жыл бұрын
Nice 😊
@karona..8265
@karona..8265 2 жыл бұрын
ලස්සනම ලස්සනයි ඇත්තටමසුරංගනා ලෝකයක් වගේ ඔබ තූමියටන් දීර්ඝායුෂ ලැබේවා බුදුසරනයි ඔබ තූමාටන් හරින්ද සර් ගොඩක් ස්තුතියි හැමෝටම සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
@kusumahettiwaththa2517
@kusumahettiwaththa2517 2 жыл бұрын
ඉතාමත් සුන්දර කාන්තාවක් .සුරංගනා ලෝකයෙන් ආව සුරංගනාවියක්ද ඔබ.පරිසරය ,නිවස පුංචි සුරංගනා ලෝකයක්,බුදුසරණයි !!!..
@ShashikalaEdirisinghe-xc5dk
@ShashikalaEdirisinghe-xc5dk 2 күн бұрын
මම දෙවෙනි වතාවට මෙි වැඩසටහන බලන්නෙ ගොඩක් ලස්සනයි ❤
@rohanasenevirathna4137
@rohanasenevirathna4137 2 жыл бұрын
එක වචනයකින් කිවුවොත් නුබ සැබෑ ගැහැනියක් නුවනැති🇱🇰🌾❤❤❤❤❤
@malaniwickramasinghe4140
@malaniwickramasinghe4140 2 жыл бұрын
පලමුව හරේන්ද්‍ර මහත්මයට ස්තුති එතුමියට ත් .ගොඩක් ස්තුති නිහතමානී ත්වයට ගරු කරනවා .ඔබ හොඳ ආදර්ශයක් බුදු සරනයි
@nmamarakoon774
@nmamarakoon774 2 жыл бұрын
ඔබ තුමියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා....සමස්ථ සියලුම කාන්තාවන්ට ඔබතුමිය වටිනා ආදර්ශයක්...මමත් සොබාදහමට ගොඩක් ආදරෙයි...සොබාදහම මගෙ ජීවිතේ කොටසක්...ඔබ තුමියගෙ නිවස සහ පරිසරය දැකලා මට කියන්න බැරි තරම් සතුටක් ඇතිවුනා...මේ සියල්ල සිත නිවන භාවනාවක්...තෙරුවන් සරණයි...
@editsin3084
@editsin3084 2 жыл бұрын
පුදුම ලස්සනක් අනේ ගෙදර, කතා වල තියෙන ගෙයක් වගේ 😘 බලන්න එන්න ආසයි ඇස් දෙකෙන්ම ❤️..... ඒ වගේම කියන්න ඕනි එතුමියගේ උපදෙස් වලට බොහොම ස්තුතියි 🙏🙏🙏
@WorldDeck
@WorldDeck 2 жыл бұрын
මාර ලස්සනයි .ගොඩමුන්න වලව්ව.අද තමයි දැක්කේ..මාරම ලස්සනයි .thank you ...
@tharushigimhani4234
@tharushigimhani4234 2 жыл бұрын
මේක නම් පුදුමයි ☺️ දිරිය කාන්තාවක් 🌹 හරිම ලස්සනයි 😍
@nimu8022
@nimu8022 2 жыл бұрын
අනේ මාරම ලස්සනයි සුරන්ගනා ලෝකයක්ම තමා මම දැකපු ලස්සනම ගෙදර අනේ ඔබ තුම්‍ කොච්චර නම් මහන්සියක් වෙන්න ඇද්ද මේ සුරන්ගනා ලෝකේ මවන්න ස්තූති මේ සූරන්ගනා මාලිගාව පෙන්නුවට❤️❤️❤️❤️🙏😍😍😍😍😍🤗🤗🤗
@nethuama2084
@nethuama2084 2 жыл бұрын
පුදුම ලස්සනයි ❤❤❤❤❤❤❤❤ මිහිපිට සුරපුරයක්😍 ස්තූතියි හරේන්ද්‍ර අයියේ මේ වැඩසටහන අරගෙන ආවට🙏
@sunethrakumari6623
@sunethrakumari6623 Жыл бұрын
Etthamai. Godak suba pathanwa oba thumiyata
@nilukajayasooriya9586
@nilukajayasooriya9586 2 жыл бұрын
ආදර්ශමත් කාන්තාවක්.. we respect you.....ලස්සන කතා බහක් හරේන්ද්‍ර..... good luck..... පරිස්සමින් ඉන්න..... 🎊️🎊️🎊️🎀🎀🎀🎀
@tharushiwandana8430
@tharushiwandana8430 2 жыл бұрын
මාළිගාවක් වගේ.....හරිම සුන්දරයි.ලොකූ...ගෙවල්ම ඕන්නෑ,ඉන්න පොඩි ගෙදර හරි මෙහෙම දිව්‍යලෝකයක් කරගන්ඩ බලන්න ඕනේ අපි....🥰🥰🥰🌹🌹🌹
@user-qm7ge2gt1f
@user-qm7ge2gt1f 2 жыл бұрын
Oyta thiyenne lassana namak..tharushi wandana..
@tharushiwandana8430
@tharushiwandana8430 2 жыл бұрын
@@user-qm7ge2gt1f oyage Namath lassanai ane....thanx.....🥰🥰🥰
@sl1627
@sl1627 2 жыл бұрын
හරිම ලස්සනයි...පාඩම් කරන්න නියම පරිසරයක් මේක....❤❤❤
@chamalikaushalya6389
@chamalikaushalya6389 Ай бұрын
කියන්න වචන නැහැ වෙන ගෑණු අය නම් වෙන වෙන දේවල් වලට යොමු වෙනවා. නමුත් මෙතුමිය අගයන්න ඕන කෙනෙක්. සමාජයට හොඳ ආදර්ශ ගැහැණියක් මවක් බිරිඳක් බුදු සරණයි ඔබතුමියට
@Jeradwilarachchi1984
@Jeradwilarachchi1984 2 жыл бұрын
සුරංගනා කතාවක් රූගත කිරීමක් අතරතුර ලද විවේකයකදී වගේ...... 🌹❤️🌹❤️☺️🍁🍂🌾🌺🌼🌺 ලස්සනයි .... අගෙයි.... ආඩම්බරයි .....
@dhammikarangamuwa1074
@dhammikarangamuwa1074 2 жыл бұрын
හරිම ලස්සනයි.තාත්විකයි.එතුමිය සමග චිඩියෝවක් නැවත කරන්න.
@uvinitha150
@uvinitha150 2 жыл бұрын
හුගාක් පින් කරපු අම්මා කෙනෙක් . ජීවිතේට ගන්න දේවල් හුගාක් තියෙනවා දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමියට💛💞
@kumarajayathissa4431
@kumarajayathissa4431 2 жыл бұрын
Thanks Harendra aye apita me thanakata akkan giyata good luck .
@bsenawirathna6908
@bsenawirathna6908 2 жыл бұрын
ස්තුතියි හරේන්ද්‍ර අපේ මනස සුවපත් කළාට ,හරිම ආදර්ශමත් කාන්තාවක් ඇය.❤❤❤👍👍👍💐💐💐තෙරුවන් සරණයි !
@lochanawickramarachchi4388
@lochanawickramarachchi4388 2 жыл бұрын
හරිම ලස්සනයි ඔබ තුමියත් ලස්සනයි ගෙදර හරිම ලස්සනයි. ද්‍ර්ගාඋශ ප්‍රාර්තනා කරනවා තෙරුවන් සරනඉ ❤️❤️🙏🙏
@user-tg1in6xf9i
@user-tg1in6xf9i 2 жыл бұрын
ඉවර වෙනකම් බලපු 1ම video 1 තමයි මේක.online clz 1කවත් මෙපමණ අවධානයකින් ඉදලා නෑ.සුරංගනා ලෝකයක් වගේ.ගොඩක් ආස හිතෙනවා.වර්තමානේ ජීවත් වන සුරංගනාවියනි,ඔබ තුමියට බුදු සරණයි!!!.❤️❤️❤️
@udithasooriyaarachchi9335
@udithasooriyaarachchi9335 2 жыл бұрын
ඔබ හරිම ලස්සනට සුන්දරව කරනවා ඒ සාකාච්ඡාව...ඇයත් හරිම සුන්දරම කාන්තාවක්.. වාසනාවන්....🧡❤🧡❤🌷🌷
@sachiniayeshika3084
@sachiniayeshika3084 2 жыл бұрын
දිව්‍ය විමානයක්..... ඇය දේවතාවියක්...🖤 ලස්සන හිත් තියන තැන් කොහොමත් දිව්‍ය ලෝකයක්. ❤️
@nprupasinghe6474
@nprupasinghe6474 2 жыл бұрын
ඉතා ප්‍රසන්න කාන්තාවක් සේම ඇය අතිශය සොඳුරු පරිසරයක් මැවූ නිර්මාණනාරියකි.👍👍👍👍👍👍
Khóa ly biệt
01:00
Đào Nguyễn Ánh - Hữu Hưng
Рет қаралды 20 МЛН
Must-have gadget for every toilet! 🤩 #gadget
00:27
GiGaZoom
Рет қаралды 11 МЛН
I wish I could change THIS fast! 🤣
00:33
America's Got Talent
Рет қаралды 66 МЛН
හද්දා මඟුල දන්නවාද......? මෙන්න හද්දා මඟුලක හැටි. (luxurious wedding of ancient Ceylon)
4:41
අවුල්හැරය with නලීන් ගොඩගන්දෙණිය
Рет қаралды 30 М.
කාන්චනාගේ අලුත්ම ආරංචිය මෙන්න.
11:15
තරුණ දම් සභාව TV
Рет қаралды 582 М.