රු.1500න් ඔබේ කාමරයේ බිමට අනගි නිමාවක්.

  Рет қаралды 876,799

hedotharanga

hedotharanga

3 жыл бұрын

තවම ගෙබිම ටයිල් කරගන්න බැරිඋන අය‌ට විකල්පයක්.

Пікірлер: 2 200
@kumarakumara6841
@kumarakumara6841 Жыл бұрын
ඔබ තුමා අතහදා බලපු ක්‍ර්‍රමය මුදලට විකුනන් නැතුව රටේ සියලු දෙනාටම නොමිලේ බෙදා දීමට තරම් ඔබ කරුනිකවීම මම අගය.කරනවා ලංකාවේ සියලුම ජනතාව වෙනුවෙන් ......ඔබ නිහතමානී අවන්ක හදවත්ක් ඇති මහත්මයෙක්.... ...ස්තුතිය ...
@hedotharanga
@hedotharanga Жыл бұрын
බොහොම ස්තුතියි!
@lakshrimadushani8669
@lakshrimadushani8669 3 жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි .අපිත් ඉක්මනින් කරනවා .මහත්තයාට ගොඩක් පින් .සියලු දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා
@hedotharanga
@hedotharanga 3 жыл бұрын
බොහොම ස්තුතියි!
@sarojinisirimalwatta6310
@sarojinisirimalwatta6310 2 жыл бұрын
තිබෙන අයට ද්වේශ කරන්න ,ඒ අයගේ දේ සොරාගන්න හිතන්නේ නැතිව දරුවන් සමග ඔබ ලෝකයටම හොඳ සංකල්පයක් දුන්නා . ලස්සනයි ,හිතන්න පුලුවන් මිනිසාට අලුත්ම දේ සොයා ගන්න පුලුවන් .මේ දරුවන් දවසක අති විසිස්ට යන් වේව් .
@hedotharanga
@hedotharanga 2 жыл бұрын
බොහොම ස්තුතියි සරෝජනී.
@rajunishshanka327
@rajunishshanka327 3 жыл бұрын
නිියම වැඩක් , හොඳ මනුස්සයෙක් 👌 තවත් අලංකාරය වැඩිකරගන්න තමන්ට කැමති වෙනස්කම් එක්කරගන්න, සිමෙන්ති කොලය වෙනුවට එවැනි ගනකම් සහිත පාට කොල, රූප කොල යොදා ගන්න පුළුවන් , අවශ්‍යනම් තරු, මල්, වගේ හැඩතල කපල අලවන්නත් පුළුවන් , එතුමා කියල දුන්නේ අඩුම වියදම් ක්‍රමය, පස්සෙ සල්ලි තියෙන දවසක ගලවලා ටයිල් කරගන්න තෙක් දූවිලි ගොඩේ ඉන්නවට වඩා නරකද... ? 90% ක් බොරු වීඩියෝ ගොඩේ හොඳ චේතනාවෙන් කල වැඩක් , බුදුසරණයි!
@hedotharanga
@hedotharanga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඉදිරිපත් කල අදහස් වලට. මමත් ඒ අදහස් ඹලුවට ගත්තා ආයෙත් යමක් කරද්දි භාවිතයට ගන්න.
@steshaniranasingha4831
@steshaniranasingha4831 3 жыл бұрын
@@hedotharanga අැත්තටම ඒමත් කරන්න පුළුවන්ද.වෙන මල් තියන කොල දාලත්?
@hedotharanga
@hedotharanga 3 жыл бұрын
@@steshaniranasingha4831 ඹව් පුලුවනි ඇත්තටම. මල් තියනෙ ඝණකම කඩදාසි හොයාගන්න ඹ්නෙ. පාටපාට ඒෆෝ කොල වලිනුත් කරන්න පුලුවනි.
@ramyakodithuwakku1509
@ramyakodithuwakku1509 3 жыл бұрын
ගම් එකේ නම මොකද්ද
@nishanthaart2355
@nishanthaart2355 2 жыл бұрын
@@ramyakodithuwakku1509 matat danagann oni
@lalith9415
@lalith9415 3 жыл бұрын
අප රැස්කල සියළු පිං මෙම දරුවන්ගේ සියළුම ඉෂ්ටකාමී දෙවිවරුන් ට අනූමොදන් වෙත්වා සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා.
@hedotharanga
@hedotharanga 3 жыл бұрын
බොහෝම ස්තුතියි!
@indranisubasinha6267
@indranisubasinha6267 3 жыл бұрын
ටයිල්කලා වගේ කෑලි කෑලි වෙන් වෙන්ව ලස්සනට පේනව නේද. වැඩේනම් සුපර් ❤මෙන්න ලංකාවෙ වැඩ්ඩො❤ස්තූතියි ඔයාලට !!"දීර්ගායුෂ!! !!!තෙරුවන්සරනයි !!
@hedotharanga
@hedotharanga 3 жыл бұрын
හොද අදහසක්. බොහොම ස්තුතියි!
@hemalkottegoda2486
@hemalkottegoda2486 3 жыл бұрын
00very good
@dilumsampath7129
@dilumsampath7129 3 жыл бұрын
Cdc çvg
@muhammedshifas7177
@muhammedshifas7177 3 жыл бұрын
හොද අදහසක් .👌👌 මෙම අදහස පෙලිස් කරපු පෙළවක පුලුවන්ද?
@gehannissanka1252
@gehannissanka1252 2 жыл бұрын
Godk hodi
@chathurangasampath7577
@chathurangasampath7577 2 жыл бұрын
ඔබේ නිවස වෙනස්ම තැනක් වගේ ඉස්සරහ බිත්තියෙ තියෙන කටුමැටි බිත්තියෙ ස්වරූපය හරිම ලස්සනයි මේ අදහස ගොඩක් වටිනව. ජය වේවා..
@pushpadayangani6404
@pushpadayangani6404 Жыл бұрын
සැබැම නිර්මාන කරැවෙක් ස්තුතියි
@chandanagunathilaka4665
@chandanagunathilaka4665 3 жыл бұрын
100% සතුටු වෙන්න පුළුවන් අත් හදා බැලීමක්. හැබැයි මේ ක්‍රමය පොලොව මතුපිටට වඩා බිත්ති හැඩ කරන්න යොදා ගන්න පුළුවන් කියලා හිතෙනවා. මෙවැනි අත් හදා බැලීමක් අනිත් අයත් එක්ක බෙදා ගැනීම වඩාත් වටිනවා. ඒ වගේම ඔබ‍ට ස්තුති වන්ත වෙනවා
@harleyinteriordesigners
@harleyinteriordesigners 3 жыл бұрын
Mamath eekama hithuwa wall design ekakata nam kiyaapu widiha...
@nuwanperera7403
@nuwanperera7403 3 жыл бұрын
මමත් දැක්කේ ගමන් හිතුවා... බිත්තිය මෙන තත්වෙ තියෙන ඔනිද කියන ප්‍රශ්නය 👉
@hedotharanga
@hedotharanga 3 жыл бұрын
බොහෝම ස්තුතියි!
@hedotharanga
@hedotharanga 3 жыл бұрын
මම තායිලන්තෙ ඉන්නකාලෙ මැටි බිත්තියක පත්තරපිටු අලවල පේන්ට් කළා. ඒ මීට අවුරුදු 10කට විතර කලින්. මම ඒ කාමරේ ඉන්නතාක් කල් ඒක මොකුත්ම උනේ නැහැ. කැමතිනම් උත්සාහ කරල බලන්න. පොත් වලට පිටකොල දාන බ්‍රවුන් පේපර් කඩදාසිත් වැඩේට ගැලපෙනවා. කෙම්ෆික්ස් ගම් වලට එකට එකක් වතුර දාල අලවන්න. ඉස්සෙල්ල නොපෙනෙන තැනක අඩි තුන හතරක් කරල බලන්න. සාර්ථක උනෝතින් මටත් දැනුම් දෙන්න. මගේ වීඩියෝ එක බැලුවට ස්තුතියි.
@liyanageliyanagel973
@liyanageliyanagel973 3 жыл бұрын
ඔයාට හොද.අදහසක්.අවනෙ...බිත්තිවලට.හොදානෙද.
@BuBoooBi
@BuBoooBi 3 жыл бұрын
ලස්සන වැඩක් .ගෙදරකට අවශ්‍ය වෙන්නෙ පිරිසිදුකම සහ පිලිවෙල.හැමෝටම සල්ලි නෑ ලොකු දේවල් කරන්න.ඇත්තටම මේක ප්‍රයෝජනවත් වැඩක්.
@hedotharanga
@hedotharanga 3 жыл бұрын
බොහොම ස්තුතියි!
@layanaljayathunga2054
@layanaljayathunga2054 3 жыл бұрын
@@hedotharanga his
@lahirujanaka8548
@lahirujanaka8548 3 жыл бұрын
Nice werck
@hedotharanga
@hedotharanga 3 жыл бұрын
@@lahirujanaka8548 බොහොම ස්තුතියි!
@wijesena3118
@wijesena3118 3 жыл бұрын
මොනවාද ගම් වර්ගය
@Sriyang
@Sriyang 3 жыл бұрын
දස දහස් ගනන් U TUBE channel අතරින් අති සාර්ථක, විශිෂ්ට ඉදිරිපත් කිරීමක් සහිත channel එකක්... ඔබ‍ට ජයෙන් ජය !!!!
@hedotharanga
@hedotharanga 3 жыл бұрын
බොහොම ස්තුතියි!
@avintharavishan4206
@avintharavishan4206 3 жыл бұрын
ඒක නම් ඇත්ත
@Sugatho
@Sugatho 2 жыл бұрын
Athama hodadayak
@dharmapriyagunasekera3700
@dharmapriyagunasekera3700 2 жыл бұрын
Mokadda gapu game vargaya ,Hoda wadak
@sachindraudawatte7419
@sachindraudawatte7419 2 жыл бұрын
@@avintharavishan4206 j
@wahalawatteanandagunathila4861
@wahalawatteanandagunathila4861 3 жыл бұрын
අනර්ඝ අදහසක් ලොකු මිනුස්සුන්ට කෙසේ වෙතත් අසරණ මිනිස්සුන්ට මේක හුඟක් හොඳ ක්‍රමයක් තව තවත් හොඳ පර්යේෂණ කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා. එක ම එක මිනිහෙක් විතරක් මෝඩ කමෙන්ට් එකක් දාලා තියෙනවා හරි කණගාටුයි එවැනි සියක් ආවත් දාහක් ආවත් ඔබ නොනැවතී ඉදිරියට යන්න ජය වේවා..
@miuz4733
@miuz4733 3 жыл бұрын
කව්ද බන් එක දාලා තියෙන පකයා අර පුස් කලා කියලා දාලා තියෙන එකද?
@wahalawatteanandagunathila4861
@wahalawatteanandagunathila4861 3 жыл бұрын
@@miuz4733 රතුපාට රවුමක S අකුර තියෙනවා
@miuz4733
@miuz4733 3 жыл бұрын
@@wahalawatteanandagunathila4861 මට තේරුනේ නැ
@wahalawatteanandagunathila4861
@wahalawatteanandagunathila4861 3 жыл бұрын
@@miuz4733 කමෙන්ට්ස් පල්ලෙහාට බලාගෙන යන්න රතු රවුමක් ඇතුලේ s අකුරක් ඇති.
@miuz4733
@miuz4733 3 жыл бұрын
හරි හරි මම දැක්කා ඔය වගේ නොවැදාගත් මිනිස්සු ඉන්නවා ඒ මුන්ගේ වැරද්දක් නෙවෙයි උන් ජීවත් වෙන පරිසරේ වැරද්දක් පොඩි මනුස්සයෙක් ලොකු දෙයක් කරලා පෙන්නුවාම එකේ මොකක් හරි වැරද්දක් හොයනවා.. ඔන්න ඕකයි සමාජේ තත්වේ
@pandukasamarasekara5340
@pandukasamarasekara5340 3 жыл бұрын
ඉතාමත්ම සාර්ථක ඉදිරිපත් කිරීමක්.සියල්ල ඉතා හොදින් අවබෝධකරදීමේ කුසලතාවයක් ඔබට තියෙනවා .තවත් මෙවැනි ඉදිරිපත් කිරීම් බලාපොරොත්තු වෙනවා.ඔබට ජයවේවා !
@hedotharanga
@hedotharanga 3 жыл бұрын
බොහොම ස්තුතියි!
@shanidulaniy6673
@shanidulaniy6673 3 жыл бұрын
වැඩ කරුවෙක්. ලංකාවේ ඉන්න waddo ❤
@hedotharanga
@hedotharanga 3 жыл бұрын
බොහෝම ස්තුතියි!
@Caminago
@Caminago 2 жыл бұрын
නියමයි, සාම්ප්‍රදායික ක්‍රමවලින් බැහැර වෙලා මේ විදියට අලූතින් හිතලා අලුත් විදිහට අත්හදා බැලීම් කරන්න ඕන.. නියමයි මහත්මයා.. බුදු සරණයි...
@hedotharanga
@hedotharanga 2 жыл бұрын
බොහොම ස්තුතියි!
@indunilrathnayake4753
@indunilrathnayake4753 Жыл бұрын
ඔබ තුමාට බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි. Yahapathakma වේවා.
@hedotharanga
@hedotharanga Жыл бұрын
බොහොම ස්තුතියි!
@anudezoysa4285
@anudezoysa4285 3 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්.. ගොඩක් සාර්ථක උත්සාහයක්.. ඒ ඒ වගේම කියල දෙන විදිහත් ගොඩක් පැහැදිලියි.. ඒ අත්දැකීම ඒ ආකාරයෙන්ම දෙන එකට ගොඩක් ස්තූතියි .. ඔබට ජයෙන්.. ජය.. 😊😊
@hedotharanga
@hedotharanga 3 жыл бұрын
බොහොම ස්තුතියි!
@dilansampath9861
@dilansampath9861 2 жыл бұрын
මගේ ගේ තාම හදන්ඩ පටන් අරන් නෑ.ඒත් මේක බැලුවම හිතාගත්තෙ සිමෙන්ති බෑග් එකක්වත් විසිකරන්නෑ කියලා.ජයවේවා💪❣️
@hedotharanga
@hedotharanga 2 жыл бұрын
බොහොම ස්තුතියි!
@hirukaputha
@hirukaputha 2 жыл бұрын
ඒකාකාරී සාම්ප්‍රදායික දේවලින් බැහැරව අළුත් අදහසක් ක්‍රියාත්මක කිරීම අත් හදා බැලීම තවත් අයෙක් සමඟ එම අත්දැකීම් බෙදාගැනීම බොහොමත්ම වටිනවා..ස්තූතියි ඔබට මහත්මයාණෙනි 🙏
@hedotharanga
@hedotharanga 2 жыл бұрын
බොහොම ස්තුතියි!
@u.g.wijesiri160
@u.g.wijesiri160 2 жыл бұрын
ඔබගේ උත්සාහය ගැන අපි ආඩම්බර වෙනවා. Good job.
@hedotharanga
@hedotharanga 2 жыл бұрын
බොහොම ස්තුතියි!
@chamilaranathunga9775
@chamilaranathunga9775 3 жыл бұрын
ගොඩක් සාර්ථක උත්සාහයක්, සුපිරි. ඔබට ජය..!!
@hedotharanga
@hedotharanga 3 жыл бұрын
බොහොම ස්තුතියි!
@lakshikaswarnamali5328
@lakshikaswarnamali5328 3 жыл бұрын
Well explained. Wonderful idea. 💫 good luck father and son
@hedotharanga
@hedotharanga 3 жыл бұрын
Thank you very much!
@nipunnavodya7503
@nipunnavodya7503 3 жыл бұрын
ඔබතුමා ඉතාමත් දක්ෂ පුද්ගලයෙක් අංකල් .ජය වේවා💪
@hedotharanga
@hedotharanga 3 жыл бұрын
බොහොම ස්තුතියි පුතා!
@leelarathnaweerasingha3634
@leelarathnaweerasingha3634 3 жыл бұрын
අති සාර්තක ඉදිරි පත් කිරීමක්.... තවත් මේ වගේ දේවල් කිරීමට ශක්තිය ධයිරිය ලැබේවා....👌👌
@hedotharanga
@hedotharanga 3 жыл бұрын
බොහොම ස්තුතියි!
@Sugatho
@Sugatho 2 жыл бұрын
@@hedotharanga 👌👌👌
@prasannagunawardana5323
@prasannagunawardana5323 9 ай бұрын
Excellent , ඉතාම හොද වැඩක්. ලොබ කමක් නැතිව , තනිව හම්බ කරගන්න පුලුවන් කම තියෙද්දි තමන් හොයාගත් දැනුම පව්ලම එක්වෙලා සමාජය බෙදලා තියෙනවා. Thank you .
@kumarasajith77
@kumarasajith77 Жыл бұрын
හැම දෙයක්ම පිටරටින් එනකල් කට බලියන් ඉන්න‍ෙ නැතිව දේශීය නව නිපැයුමක් හදුන්වාදුන් ඔබතුමාට ස්තූතියි. මෙය තවත් දියුණු කරන්න. මට හිතෙන විදිහට Wall Carpeting එකක් විදිහටනම් මේක 5 Star Hotel එකකටත් ගැලපෙනවා.
@showdy-00
@showdy-00 3 жыл бұрын
අපේ දේවල් අගයක් නැති උන් අන්ලයික් කරලා , කුහකයෝ
@hedotharanga
@hedotharanga 3 жыл бұрын
හැමෝටම හැමදේම අගේ නැහැනේ. බොහොම ස්තුතියි!
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 3 жыл бұрын
ඒ ඔව් මොන මිනිස්සු ද මන්දා
@chathuraviddyadeepa246
@chathuraviddyadeepa246 3 жыл бұрын
බොහොම වටින වැදගත් video 1ක්.. ඒ වගේම වැදගත් වැඩක්.. ජය වේවා ඔබතුමාට.. ස්තූතී.. මේවගේ හරවත් අර්තවත් වැඩක් කලාට..
@hedotharanga
@hedotharanga 3 жыл бұрын
බොහොම ස්තුතියි!
@wipulapathirana8220
@wipulapathirana8220 2 жыл бұрын
නියමයි.තවදුරටත් මෙහෙම නර්මාන කරන්න සක්තිය ලැබේවා .........බුදු සරණයි පවුලේ හැමොටම
@hedotharanga
@hedotharanga 2 жыл бұрын
බොහොම ස්තුතියි!
@suvarnalatharanahawa4667
@suvarnalatharanahawa4667 3 жыл бұрын
ඉතාමත් වටිනා vidio එකක් ඔබට thanks
@hedotharanga
@hedotharanga 3 жыл бұрын
බොහෝම ස්තුතියි!
@nirmaleemendis7288
@nirmaleemendis7288 3 жыл бұрын
හරිම ලස්සනයි ගොඩක් ස්තුතියි මේ වගේ දෙයක් දැනුවත් කළාට ජය වේවා
@hedotharanga
@hedotharanga 3 жыл бұрын
බොහොම ස්තුතියි!
@shynits7784
@shynits7784 2 жыл бұрын
හරීම වටින වැඩක්...මං අනිවාර්යෙන්ම කරනවා....ස්තූතියි...ගොඩක්...ඔබතුමාට ස්තූතියි නැවතත්....
@hedotharanga
@hedotharanga 2 жыл бұрын
බොහොම ස්තුතියි
@saraniekalpana7004
@saraniekalpana7004 3 жыл бұрын
හොඳ නිර්මානාත්මක අදහසක්. ආදර්ශමත්!
@hedotharanga
@hedotharanga 3 жыл бұрын
බොහොම ස්තුතියි!
@nihalrupasingha6764
@nihalrupasingha6764 2 жыл бұрын
තෙරුවන් සරණයි , හොඳකලාවක් , හොඳ නිමාවක් තන්ගේමදෙයක් අනික , ලංකාවේ අපේ දෙයක් .
@hedotharanga
@hedotharanga 2 жыл бұрын
බොහොම ස්තුතියි!
@jcpworld5752
@jcpworld5752 3 жыл бұрын
ඇත්තටම හොඳම හොඳ අදහසක් .👌 ජය වේවා ඔයාලට .
@hedotharanga
@hedotharanga 3 жыл бұрын
බොහෝම ස්තුතියි!
@lalpremasiri7880
@lalpremasiri7880 2 жыл бұрын
Excellent Innovation....! Thank you...!
@hedotharanga
@hedotharanga 2 жыл бұрын
Thank you very much!
@vchanel6
@vchanel6 2 жыл бұрын
ගොඩක් වටින ප්‍රයෝජනවත් වීඩියෝ එකක්...ඇත්තටම මේක හොද ක්‍රමයක්...දියුණුවෙන් දියුණුවටම පත් වෙන්න ඕන...❤️🥰
@hedotharanga
@hedotharanga 2 жыл бұрын
‌බොහොම ස්තුතියි!
@you-cz1uj
@you-cz1uj 3 жыл бұрын
සුපිරි වැඩක්,ජයවේවා 👍
@hedotharanga
@hedotharanga 3 жыл бұрын
බොහෝම ස්තුතියි!
@ashokajayawickrama3228
@ashokajayawickrama3228 2 жыл бұрын
හරිම අගෙයි ...පුතේ ඔයාට ත් සුබ පතනවා .අලුතින් දෙයක් හිතල...නිර්මාණශීලී අදහස් අගය කරමු..තව තවත් නිර්මාණ ශක්තිය දියුණු වේවා ..
@hedotharanga
@hedotharanga 2 жыл бұрын
බොහොම ස්තුතියි!
@dynamite9615
@dynamite9615 3 жыл бұрын
බොහොම වටින අදහසක්...ගොඩක් ස්තූතියි ඔබතුමාට
@hedotharanga
@hedotharanga 3 жыл бұрын
බෙහොම ස්තුතියි!
@sasikalamadurangi
@sasikalamadurangi 2 жыл бұрын
මේ ක්‍රමය සාර්තකයි.මන් කරා කාමරේකටයි පඩි පෙලටයි.කාටවත් හොයා ගන්නවත් බැරි උනා ක්‍රමය.වතුරට පෙගුනත් ගැලවෙන්නෙ නෑ.වේලුනාම හරි යනව.වැක්ස් නොකරත් අව්ලක් නෑ.ඔබ තුමාට බොහොම ස්තුතියි.
@dilansampath9861
@dilansampath9861 2 жыл бұрын
Dan kochchara kalayakda
@hedotharanga
@hedotharanga 2 жыл бұрын
බොහොම ස්තුතියි!
@dewmialwis9461
@dewmialwis9461 2 жыл бұрын
Ane oya gatta gam wargei wax wargei mt kiynn puluwand Math meka krnn hithan inne
@hedotharanga
@hedotharanga 2 жыл бұрын
@@dewmialwis9461 කෙම්ෆික්ස් / බයින්ඩර් කියල හදුන්වන ලී අලවන්න ගන්න කිරිපාට ගම් එක. සිමෙන්ති පොළොවෙ ගාන වැක්ස්.
@latalatakuwait756
@latalatakuwait756 3 жыл бұрын
ඇත්තටම ලස්සනයි ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි
@hedotharanga
@hedotharanga 3 жыл бұрын
බොහොම ස්තුතියි!
@miuz4733
@miuz4733 3 жыл бұрын
👌👌👌👌👌👌 ඔබ‍ට ජයේන් ජය ජයවේවා!!!
@hedotharanga
@hedotharanga 3 жыл бұрын
බොහෝම ස්තුතියි!
@hiru6353
@hiru6353 3 жыл бұрын
ඉතා අනර්ඝ නිර්මාණයක්. බොහෝ දෙනාට වැදගත් වේවි. ඉදිරියටත් මෙවන් නිර්මාණ ඉදිරිපත් කිරීමට ශක්තිය, ධෛර්‍යය ලැබේවා... !!!🙏
@maneeshawijesingha1885
@maneeshawijesingha1885 3 жыл бұрын
hi
@hedotharanga
@hedotharanga 3 жыл бұрын
බෙහොම ස්තුතියි!
@hedotharanga
@hedotharanga 3 жыл бұрын
@@maneeshawijesingha1885 Hi!
@komarkomar8497
@komarkomar8497 Жыл бұрын
ගොඩක් ලස්සනයි ,මෙවැනිම තවත් නිර්මාණ කරන්න ශක්තිය වැඩි වෙිවා නිරෝගී වෙත්වා බුදු සරණයි පවුලේ සියලුම දෙනාට
@hedotharanga
@hedotharanga Жыл бұрын
බොහොම ස්තුතියි.
@mssuranga6511
@mssuranga6511 2 жыл бұрын
සුබපතනවා දක්ෂයෙක් ඔබ නොසිතු නිර්මාණයක් 🔥🔥🔥🔥💙❤🙋
@hedotharanga
@hedotharanga 2 жыл бұрын
බොහොම ස්තුතියි!
@chamindabandara9631
@chamindabandara9631 3 жыл бұрын
GOOD VIDEO, THANKS.
@hedotharanga
@hedotharanga 3 жыл бұрын
Thank you very much!
@sudathkumaraweerakkody5588
@sudathkumaraweerakkody5588 2 жыл бұрын
මේ වැඩේනම් නියමයි මාත් කරලා බලන්න ඕනි තවත් අලුත් අදහස් එක්ක ඔබ දියුණුවෙන් දියුණුවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජය වේවා 👍❤️
@hedotharanga
@hedotharanga 2 жыл бұрын
බොහොම ස්තුතියි!
@GSGodaliyadda
@GSGodaliyadda Жыл бұрын
හරිම හොඳ ඉදිරිපත් කිරීමක්...ගොඩාක් අයට මේක උදව් වෙයි...බුදුසරණයි
@hedotharanga
@hedotharanga Жыл бұрын
බොහොම ස්තුතියි!
@madarabuddhini8406
@madarabuddhini8406 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වටින විඩියෝ එකක් Great Experience....😊
@hedotharanga
@hedotharanga 3 жыл бұрын
බොහොම ස්තුතියි!
@chandrabanduni9142
@chandrabanduni9142 3 жыл бұрын
@@hedotharanga my
@dineshcharles4237
@dineshcharles4237 2 жыл бұрын
Superb uncle fantastic honestly well done
@anelien2586
@anelien2586 2 жыл бұрын
මරු වැඩ්ඩොනේ බලං ගියාම ඉන්නෙ ♥✨ subscribed
@hedotharanga
@hedotharanga 2 жыл бұрын
බොහොම ස්තුතියි
@damithwasantha1359
@damithwasantha1359 2 жыл бұрын
අැත්තටම කියනවනම් වැදගත් වැඩක් ...දැන් දුප්පත් අයටත් ටයිල් පොලොවක් ස්තුතියි ඔබට..දැනුවත් කලාට..good jodu 👍👍👍👍👍🤝🤝🤝🤝🤝♥️♥️♥️
@hedotharanga
@hedotharanga 2 жыл бұрын
බොහොම ස්තුතියි!
@ayeshadilani4334
@ayeshadilani4334 Жыл бұрын
මගේ කාමරේටත් ඔහොම කරන්න ඕන.හොද අදහසක් .ඔබ තුමාට හුගාක් ස්තූතියි ♥️
@harshanijayamini7071
@harshanijayamini7071 2 жыл бұрын
ගොඩාක් ස්තූතී සර් ❤
@hedotharanga
@hedotharanga 2 жыл бұрын
බොහොම ස්තුතියි!
@rajeevsiriwardena3936
@rajeevsiriwardena3936 3 жыл бұрын
Superb, thanks friend !
@hedotharanga
@hedotharanga 3 жыл бұрын
Thank you too!
@nayanasumanadasa3730
@nayanasumanadasa3730 2 жыл бұрын
A wonderful idea 💡 well done 👍🏽 wishing you good luck for the future 🙏🏽From 🇬🇧
@hedotharanga
@hedotharanga 2 жыл бұрын
Thank you very much Nayana.
@arsh351
@arsh351 2 жыл бұрын
👍 Thank you sir. Keep it up with the most importance
@hedotharanga
@hedotharanga 2 жыл бұрын
Thank you very much!
@madawamg6353
@madawamg6353 3 жыл бұрын
ඉතාම හොද උත්සහයක් - සිය පවුලටම තෙරුවන් සරණයි
@hedotharanga
@hedotharanga 3 жыл бұрын
බොහොම ස්තුතියි!
@ishannethsara4600
@ishannethsara4600 2 жыл бұрын
හොද වීඩියෝ එකක්.❤ඇත්තටම වැඩේ ලස්සනයි
@hedotharanga
@hedotharanga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඉෂාන්.
@anjalivijayange392
@anjalivijayange392 2 жыл бұрын
හුගක් වටිනා අදහසක්..අඩුවියදමකින්...කරගන්න පුලුවන් නිසා... ස්තුතියි ගොඩක්
@hedotharanga
@hedotharanga 2 жыл бұрын
බොහොම ස්තුතියි!
@latalatakuwait756
@latalatakuwait756 3 жыл бұрын
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි
@hedotharanga
@hedotharanga 2 жыл бұрын
බොහොම ස්තුතියි!
@bcrkumara2549
@bcrkumara2549 3 жыл бұрын
නොදන්න දෙයක් කියලා දුන්නට ඉස්තුයි ඔයාටත් පුතාටත් දෙන්නටම තෙරුවන් සරණයි
@hedotharanga
@hedotharanga 3 жыл бұрын
බොහොම ස්තුතියි!
@sithmakatharunuvan402
@sithmakatharunuvan402 3 жыл бұрын
නියමයි අංකල්. සුපිරි වැඩක්. ජය වේවා
@hedotharanga
@hedotharanga 3 жыл бұрын
බොහොම ස්තුතියි පුතා!
@nirmalapamala7784
@nirmalapamala7784 2 жыл бұрын
ස්තුතියි බොහෝම වටිනවා තෙරුවන් සරණයි
@hedotharanga
@hedotharanga 2 жыл бұрын
බොහොම ස්තුතියි!
@kumarimadu9851
@kumarimadu9851 3 жыл бұрын
ගොඩක් වටිනවා .mavani video tavath genna ශක්තිය ලැබේවා
@hedotharanga
@hedotharanga 3 жыл бұрын
බොහොම ස්තුතියි!
@dilankasewmal5487
@dilankasewmal5487 3 жыл бұрын
වැඩේ නියමයි...ජය වේවා...🙏
@hedotharanga
@hedotharanga 3 жыл бұрын
බොහොම ස්තුතියි!
@bandulaudeni2626
@bandulaudeni2626 3 жыл бұрын
Fantastic. Good job. But it is better to use glouse to privent skin irritation due to chemical ingress.
@hedotharanga
@hedotharanga 3 жыл бұрын
Thank you very much. Yes, I agree with you, it's better to use protective gears anyway.
@kanchanalansakara3
@kanchanalansakara3 3 жыл бұрын
අලුත් දෙයක් .... ඔබට තිදෙනාටම ජය වේවා ..🙏
@hedotharanga
@hedotharanga 3 жыл бұрын
බොහොම ස්තුතියි!
@rajikasudarshani1018
@rajikasudarshani1018 2 жыл бұрын
ගොඩක් වටින අදහසක් මමත් මේ විදියට කරන්න හිතුව ස්තූතියි ඔබට
@hedotharanga
@hedotharanga 2 жыл бұрын
බොහොම ස්තුතියි!
@dilkinimesha6151
@dilkinimesha6151 2 жыл бұрын
කියලා වැඩක් නෑ.. ඔයා නම් සුපිරි වැඩ්ඩෙක්.කපරාරු නොකල බිත්තියකට අදහසක් දෙන්නකෝ..
@hedotharanga
@hedotharanga 2 жыл бұрын
අදහස 01. මේ විදියටම කරන්න පුලවනි. අදහස 02. හුඹස් මැටි තාචිචි 10, සිමෙන්ති තාචිචි 01, කෙම්ෆික්ස් ගම් ලීටර් 5-10 (පදම අනුව) වතුරත් එකතුකරල කළවමි කරල බිත්තියේ අතින් ගාන්න. (අත සීරෙනවා වගේ නම් රබර් ග්ලවුස් භාවිතකරන්නා) හොදටම ලස්සනයි. ඒ පාටට දිල්කියි ගෙදර අනිත් අයයි කැමති නමි පේන්ට් කරන්න ඕනෙත් නැහැ.
@slasylum3192
@slasylum3192 2 жыл бұрын
ලස්සන වැඩක් ගොඩක් වටිනවා ❤
@hedotharanga
@hedotharanga 2 жыл бұрын
බොහොම ස්තුතියි!
@geeganageariyawathe7956
@geeganageariyawathe7956 Жыл бұрын
Excellent. U are a patriotic. Good luck and all the success to u all son.Budusaranai.
@nimalkajayakody8320
@nimalkajayakody8320 7 ай бұрын
සුපිරියි වැඩේ ❤ඔබේ සිය පවුලටම ජයේන් ජය වේවා🙏🏾🇱🇰💐
@prasannawijerathna1125
@prasannawijerathna1125 2 жыл бұрын
නිහතමානි කමින් හිතාගන්න පුලුවන් කොච්චර අවභෝදයක් තියන උගත් කෙනෙක්ද කියල
@hedotharanga
@hedotharanga 2 жыл бұрын
බොහොම ස්තුතියි!
@bingunuthsika.2009
@bingunuthsika.2009 2 жыл бұрын
66666years
@purna8906
@purna8906 3 жыл бұрын
ටයිල් කර්මාන්තෙටත් කෙලියා අපෙ හාමුදුරුවනෙ..ජය වේවා ඔබතුමාට
@avintharavishan4206
@avintharavishan4206 3 жыл бұрын
අපේ දෙයක් මේක. ඉවත දාන දේවල් වලින් හදන්නේ
@purna8906
@purna8906 3 жыл бұрын
@@avintharavishan4206 සුපිරි වැඩක් මමත් කරල බලනවා...
@avintharavishan4206
@avintharavishan4206 3 жыл бұрын
@@purna8906 එලම
@hedotharanga
@hedotharanga 3 жыл бұрын
බොහොම ස්තුතියි!
@janeiuae5751
@janeiuae5751 2 жыл бұрын
ගොඩාක් වටිනවා ස්තුතියි ඔබට යහපතක්ම වෙවා
@hedotharanga
@hedotharanga 2 жыл бұрын
බොහොම ස්තුතියි!
@chamindawijesinghe6418
@chamindawijesinghe6418 3 жыл бұрын
Thank You Danuwath karata. Hondai. Jaya Weawaa.......!!!
@hedotharanga
@hedotharanga 3 жыл бұрын
බොහොම ස්තුතියි!
@thestory07
@thestory07 2 жыл бұрын
epoxy resin එක උඩින් දැම්මොත් ගොඩක් සාර්ථක වෙයි කල්පැවැත්ම අතින්
@hedotharanga
@hedotharanga 2 жыл бұрын
අනිවාර්යයෙන්ම. ඒ උනාට වියදම ගැටලුවක් වේවි නේද?
@user-kv8sl9xy6c
@user-kv8sl9xy6c 2 жыл бұрын
ඒකනම් අති සාර්ථක සොයාගැනීමක්... තෙරුවන් සරණයි ඔබ සැමටම..ගොඩක් සතුටුයි... කොහෙද මේ.
@hedotharanga
@hedotharanga 2 жыл бұрын
මේ කිතුල්ගල කිටුටුව හාමුදුරුවනේ. ඔබ වහන්සේට පිං කොමෙන්ට් කළාට.
@tharakawimalasena3990
@tharakawimalasena3990 3 жыл бұрын
ගොඩක් හොදට පැහැදිලි කරනවා,ජයෙන් ජය වේවා
@hedotharanga
@hedotharanga 3 жыл бұрын
බොහොම ස්තුතියි!
@saneethasiriwardhana3127
@saneethasiriwardhana3127 2 жыл бұрын
බොහොමත්ම ස්තූතියි ඔබතුමාට.
@hedotharanga
@hedotharanga 2 жыл бұрын
බොහොම ස්තුතියි!
@sandundilshan1789
@sandundilshan1789 2 жыл бұрын
සුපිරි වැඩක් මටත් ආසයි කාරල බලන්න..බුදුසරණයි....
@janithbandara7634
@janithbandara7634 2 жыл бұрын
ෆයau DX p did d
@hedotharanga
@hedotharanga 2 жыл бұрын
කරල බලන්න. බොහොම ස්තුතියි!
@mateykith2012
@mateykith2012 2 жыл бұрын
මම ගොඩක් වෙලාවට යූ ටියුබ් එකේ අලුත් දෙවල් බලනවා.. දැනුමට යමක් එකතු කරගන්න.. කෙමෙන්ට් එකක් දාන්නේ නම් බොහොම කලාතුරකින්.. ඔබ තුමාත් දරුවන් දෙදෙනාත් කල මේ විශිෂ්ඨ අත්හදා බැලීම ගැන මට බොහොම සතුටුයි... ඇත්තටම මම මේක කරන්න උත්සාහ කරනවා.. ❤️❤️❤️ සියලු වැඩ කටයුතු සාර්තක වෙවායි සුබ පතනවා... පුලුවන් නම් මට මේ ගම් එකේ නම රිප්ලයි එකක් දාන්න.❤️❤️
@hedotharanga
@hedotharanga 2 жыл бұрын
කෙම්ෆික්ස් / බයින්ඩර් කියල හදුන්වන ලී අලවන්න ගන්න සුදපාට ගම්එක. බොහොම ස්තුතියි!
@KumariNanda-pt4ep
@KumariNanda-pt4ep 3 жыл бұрын
හරිම අපූරුයි තෙරුවන් සරණයි
@hedotharanga
@hedotharanga 3 жыл бұрын
බොහොම ස්තුතියි!
@miulamiula328
@miulamiula328 2 жыл бұрын
ගොඩක් hoda video akak obatuma හොඳට පැහැදිලි කිරීමක් kara ගොඩක් stutei නිදුක් නිරෝගී wawa
@hedotharanga
@hedotharanga 2 жыл бұрын
බොහොම ස්තුතියි!
@dilshanchamika8101
@dilshanchamika8101 3 жыл бұрын
Good luck father and son ❤️❤️❤️
@hedotharanga
@hedotharanga 3 жыл бұрын
Thank you verymuch!
@sadeeshkumar8878
@sadeeshkumar8878 3 жыл бұрын
පුතා දක්ශයි. සුබ පැතුම්.
@hedotharanga
@hedotharanga 3 жыл бұрын
බොහොම ස්තුතියි!
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 3 жыл бұрын
හැම කෙනාටම සල්ලි නැහැනේ.video එක ඉතාමත් වටිනවා .ස්තුතියි ඔබට
@hedotharanga
@hedotharanga 3 жыл бұрын
බොහොම ස්තුතියි!
@ilangikeerthiratne831
@ilangikeerthiratne831 3 жыл бұрын
හොඳ අදහසක්...ස්තූතියි ඔබට
@hedotharanga
@hedotharanga 3 жыл бұрын
බොහොම ස්තුතියි!
@prasannabandara1596
@prasannabandara1596 3 жыл бұрын
හරිම වටිනවා. ඔබට බොහොම ස්තුතියි . තෙරුවන් සරණයි .
@hedotharanga
@hedotharanga 3 жыл бұрын
බොහොම ස්තුතියි!
@dhanushdhanushka2489
@dhanushdhanushka2489 2 жыл бұрын
නියමයි අගයන්න ඕන වැඩක්.⭐️⭐️⭐️⭐️⭐️
@hedotharanga
@hedotharanga 2 жыл бұрын
බොහොම ස්තුතියි!
@ajanthaherath2987
@ajanthaherath2987 2 жыл бұрын
ඇත්තටම ලස්සන වැඩක් බොහොම වටිනවා ඔබට ජය ❤️
@hedotharanga
@hedotharanga 2 жыл бұрын
බොහොම ස්තුතියි!
@lionelweewalage1646
@lionelweewalage1646 3 ай бұрын
ඔයාටත් පූතාටත් තවත් කෙනෙක් දැක්කා ඔබගේ උත්සහය සාර්ථක බවත් මට පැහැදිලි වුණා මමත් දැනට විදේශ ගතව ඉන්නේ ඔබගේ අදහස මමත් තෝරා ගත්තා ඔබ සියලූම දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ස්තුතියි
@dumindarukshan9108
@dumindarukshan9108 3 жыл бұрын
නියමයි අගනා නිපැයුමක් 👍👍අපි ටයිල් අල්ලන්න විදියක් නෑ කිය කිය ඉන්නේ බොරුවටනේ ☺️ ස්තුතියි ඔබ‍ට 👍👍👍👍
@hedotharanga
@hedotharanga 3 жыл бұрын
ඔව් වියදම් අඩුවෙන් ලස්සන ගෙවල් හදන්න පුලුවනි. බොහෝම ස්තුතියි!
@ireshadasanthi6124
@ireshadasanthi6124 2 жыл бұрын
නියම වැඩක්.... ජයවේවා....
@hedotharanga
@hedotharanga 2 жыл бұрын
බොහොම ස්තුතියි
@seriyapehebiya9059
@seriyapehebiya9059 3 жыл бұрын
Bohoma hoda wadak duppatage hitawata niyamai 👍👌👌👌👍👍👍👌👌💕thanks
@hedotharanga
@hedotharanga 3 жыл бұрын
බොහොම ස්තුතියි!
@rukmalasitha802
@rukmalasitha802 3 жыл бұрын
සුපිරි වැඩක්... දැන් කොහොමද ඒ නිර්මාණය කරපු පොලවෙ තත්වය... වතුර හැලුනොත් ඔරොත්තු දෙනවද? තවත් මෙවැනි දේ කරන්නට හැකි වේවා ...
@hedotharanga
@hedotharanga 3 жыл бұрын
බොහොම ස්තුතියි! තවම හොදටම තියෙනවා. වැක්ස් කරල නිසා වතුර අල්ලන්නේ නැහැ.
@wdilshan
@wdilshan 3 жыл бұрын
ලස්සන හොද අලුත් වැඩක්
@hedotharanga
@hedotharanga 3 жыл бұрын
බොහොම ස්තුතියි!
@shakeer615
@shakeer615 3 жыл бұрын
This idea great for wall as design idea and urban homes . Thanks for your sharing your idea
@hedotharanga
@hedotharanga 3 жыл бұрын
Sure. Thank you very much!
@hedotharanga
@hedotharanga 3 жыл бұрын
මම තායිලන්තයේදී මැටි බිත්තියක පත්තර කොල අලවල තීන්ත ගෑව සාර්ථකයි.
@historysrilanka342
@historysrilanka342 3 жыл бұрын
බොහොම ස්තුතියි සුපිරි අදහසක්
@hedotharanga
@hedotharanga 3 жыл бұрын
බොහොම ස්තුතියි
@rajeensuriyawansa999
@rajeensuriyawansa999 3 жыл бұрын
වෝහ්...මහත්තයා ඔයාගෙ වැඩේ නම් පුදුමයි. මමත් හිතනවා නිදන කාමරේකට කිසි ප්‍රශ්ණයක් නොවෙයි කියලා.ලී බඩු එහා මෙහා ඇදීමේදී පරිස්සම් වුනොත් බිම නිතර හෝදන්නෙ නැත්නම් ප්‍රශ්ණයක් වෙන එකක් නෑ. මහත්තයා හරි ලස්සනට හැම කරුණක්ම කියා දුන්න පිළිවෙලට ඉතාම කැමතියි. මේ වගේ තව අලුත් දේ හිතන්න. එහෙම අය අඩුයි. ඔබට ජයම වේවා මහත්මයා 🙏❤️❤️
@hedotharanga
@hedotharanga 3 жыл бұрын
බොහොම ස්තුතියි!
你们会选择哪一辆呢#short #angel #clown
00:20
Super Beauty team
Рет қаралды 17 МЛН
I wish I could change THIS fast! 🤣
00:33
America's Got Talent
Рет қаралды 115 МЛН
КАРМАНЧИК 2 СЕЗОН 7 СЕРИЯ ФИНАЛ
21:37
Inter Production
Рет қаралды 517 М.
ROCK PAPER SCISSOR! (55 MLN SUBS!) feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
තනියම සිමෙන්ති මදිමු
7:28
Wada Bima / වැඩ බිම
Рет қаралды 25 М.
你们会选择哪一辆呢#short #angel #clown
00:20
Super Beauty team
Рет қаралды 17 МЛН