සීතල ගෙබිමකට මැට්ටෙන් කල ටයිල් ‌(ටෙරා කොටා) Tera cotta.

  Рет қаралды 12,925

hedotharanga

hedotharanga

2 жыл бұрын

ටෙරා කොටා කියන්නේ මැටිවලින් හදපු ටයිල් එකක්. ස්වභාවික පෙනුමකුත් සිසිලසකුත් ගෙන දෙන ටෙරා කොටා ගෙබිම සදහා හොද ගැලපීමක්. ටෙරාකොටා අලුතෙන්ම අල්ලන් ඉන්න අය සමග මගේ අත්දැකීම බෙදා හදා ගන්න හිතුනේ ටෙරා කොටා අල්ලන එක ටයිල් අල්ලනවට වඩා වෙනස් අත් දැකීමක් වූ නිසා.
Music by, Ruka

Пікірлер: 69
@nadeerawitharana3225
@nadeerawitharana3225 2 жыл бұрын
බොහෝම ස්තුති , එකම විඩියෝ එකක් ටෙරාකොටා සමිබන්දව
@hedotharanga
@hedotharanga 2 жыл бұрын
බොහොම ස්තුතියි.
@WNFDraco
@WNFDraco 2 жыл бұрын
Watina video ekak 😊💪🏼
@hedotharanga
@hedotharanga 2 жыл бұрын
බොහොම ස්තුතියි.
@KosalaUshani
@KosalaUshani 3 ай бұрын
Thanks
@sashikaeranjan2325
@sashikaeranjan2325 Жыл бұрын
Teracota allala eke ethuru kotasa video ekak danna barida ..?
@DineshPrasannaBS
@DineshPrasannaBS Жыл бұрын
💟💟💟
@janakasamantha2727
@janakasamantha2727 2 жыл бұрын
👍👍👍
@hedotharanga
@hedotharanga 2 жыл бұрын
බොහොම ස්තුතියි!
@suchithrasuchithra7974
@suchithrasuchithra7974 Жыл бұрын
Koheda ganna tiyenne terakota
@mohamedismail1802
@mohamedismail1802 8 ай бұрын
Rooftop එකට අල්ලන්න පුලුවන්ද waterproof වෙන්න
@dinukanuwan3007
@dinukanuwan3007 10 ай бұрын
Tera kota adiyak allanna kiyada
@nilanthikarawithage3305
@nilanthikarawithage3305 Жыл бұрын
Me tail eka gedara ethulata allanna sudusuda
@darshanasandaruwan-li6to
@darshanasandaruwan-li6to 5 ай бұрын
Grout karanne kohomada.
@harshanidevindhya-jt1ui
@harshanidevindhya-jt1ui 11 ай бұрын
මේක අල්ලපුහම mob karanna puluwanda
@shanthanuwan1032
@shanthanuwan1032 Жыл бұрын
Salayakatada oya allanne
@sumiya.6059
@sumiya.6059 Жыл бұрын
අපි නම් අල්ලන්නේ ටයිල් එක වතුරේ පොගවලයි නැත්නම් ඉක්මනින් වෙලිලා ටයිල් එක බොල් වෙනවා ...
@rush2999
@rush2999 Жыл бұрын
Terracota wax karnwa da selar karnwa da?
@hedotharanga
@hedotharanga Жыл бұрын
මම නම් වැක්ස් තමයි කලේ.
@agelessdatsunb3106
@agelessdatsunb3106 Жыл бұрын
කොන්ක්‍රිට් පොලවට කිලිමන්ම අල්ලන්න බැරිද
@sandyahettiarachchi3285
@sandyahettiarachchi3285 2 жыл бұрын
Teracota varandah ekakata galapenawada
@hedotharanga
@hedotharanga 2 жыл бұрын
Ow, galapenawa.
@sandyahettiarachchi3285
@sandyahettiarachchi3285 2 жыл бұрын
Sthuthiii ikman pilithuruwalata 🙏🏼
@wickramamaduranga5346
@wickramamaduranga5346 Жыл бұрын
Meka kalayak yanakota kakul walata harenawada.
@hedotharanga
@hedotharanga Жыл бұрын
එහෙම වෙනවා හැබැයි අවුරුදු බරගානක් යනවා.
@asankakumara8921
@asankakumara8921 Жыл бұрын
Teracotta graout karana video 1nadda
@hedotharanga
@hedotharanga Жыл бұрын
තියෙනවා ලගදිම දාන්නම්.
@sarathsarath1037
@sarathsarath1037 Жыл бұрын
Oya tera kotha ගන්නේ kohenda
@hedotharanga
@hedotharanga Жыл бұрын
Maharagama රජරට ටයිල්ස්. DSI එකේ තියෙන්නේ.
@user-pq8fu2ni8x
@user-pq8fu2ni8x 10 ай бұрын
Terracotta tiles ganna company num ekak ewanna puluwanda
@k.p.ishanchathurika7766
@k.p.ishanchathurika7766 9 ай бұрын
DSI company 1e tiyenawa factory 1k Anuradhapura
@eagleeye2861
@eagleeye2861 Жыл бұрын
මේවාගෙ හරිහමන් නිමාවකුත් නෑ ගානනම් හරි ඉහළයි. අල්ලන්න ගියහම වැඩත් වැඩියි.
@hedotharanga
@hedotharanga Жыл бұрын
ඔව් නිමාවේ අඩුපාඩු ‌තියෙන නිසා වැඩ වැඩියි. ලෙවල් එකටම අල්ලන්න හරිම අමාරුයි. ඉරවල් කෙලින්ම තියන්නත් අපහසුයි තමයි.
@manelpremarathna1286
@manelpremarathna1286 Жыл бұрын
අපි ටෙරාකොටා අල්ලල අවුරුදු 20 ක් විතර වෙනව. දැන් ඒව හම යන්න පටන් අරන් මොකද කරන්නෙ.
@thilanvimukthi5822
@thilanvimukthi5822 11 ай бұрын
kzbin.info/www/bejne/q3a4kJSHndN4pdE
@sandyahettiarachchi3285
@sandyahettiarachchi3285 2 жыл бұрын
Kohenda mewa ganda puluwan. Mila ganan kohomada
@hedotharanga
@hedotharanga 2 жыл бұрын
Rajarata tiles, DSI maharagama. Nawalath thiyenawa. Katayak 155.
@nilangadilruksha3697
@nilangadilruksha3697 2 жыл бұрын
10x12 කාමරයකට ටෙරා කොටා අල්ලන්න මුලු වියදම කීයක් යනවද
@hedotharanga
@hedotharanga 2 жыл бұрын
කාමටයේ වර්ග අඩි 120යි. මේකට ටයිල් 100 ක් විතර යනවා (ඔබ කැමති කුස්තූර පරතරය අනුව මේක වෙනස් වෙනවා) එතකොට ඒ ටිකට යනවා රුපියල් 18600. වැඩ කුලියත් යනවා 20,000 ක් විතර. සිමෙන්ති කොළපුත් සිමෙන්ති කොට්ටකයට ආසන්නව යාවි. වැලි ටිකකුත් ඕනෙ වෙනවා රුපියල් 40,000 කින් විතර කරගන්න පුලුවන් වේවි පොළව හොදට කොන්ක්‍රීට් කරලනම්.
@sandyahettiarachchi3285
@sandyahettiarachchi3285 2 жыл бұрын
Obalage tel no eka denda puluwan nam vatinawa 🙏🏼
@hedotharanga
@hedotharanga 2 жыл бұрын
077 354 5985
@nawasmohamee6733
@nawasmohamee6733 Жыл бұрын
Terakota aniwaren waren peganna one 😄
@hedotharanga
@hedotharanga Жыл бұрын
ඔව් බොහොම ස්තුතියි!
@nadeerawitharana3225
@nadeerawitharana3225 2 жыл бұрын
ඉලග විඩියෝ එක 😌
@hedotharanga
@hedotharanga 2 жыл бұрын
ළගදිම දාන්නම්.
@achaladililini8560
@achaladililini8560 2 жыл бұрын
Tera cota ekaka diga palala kohomada, Dan miath 160 k wageda
@hedotharanga
@hedotharanga 2 жыл бұрын
අඩියෙ අඩියෙ. මම ගන්න කොට මිල එකසිය පනස් පහයි.
@user-it2vg2zw5i
@user-it2vg2zw5i 11 ай бұрын
නම්බර් එකක් නැද්ද
@shanisewwandi
@shanisewwandi Жыл бұрын
ඔයාලා කොහෙද location ?
@hedotharanga
@hedotharanga Жыл бұрын
කිතුල්ගල
@sumiya.6059
@sumiya.6059 Жыл бұрын
රජරට ටයිල් එකේ නම්බර් එක දෙන්න පුලුවන්ද..
@hedotharanga
@hedotharanga Жыл бұрын
0114 815 423
@lahirulakmal7961
@lahirulakmal7961 2 жыл бұрын
කීයද මේ කැටයක්
@hedotharanga
@hedotharanga 2 жыл бұрын
මම ගන්නකොට රුපියල් 155 යි.
@senadhisampath3683
@senadhisampath3683 Жыл бұрын
දැන් ටෙරාකොටා ටයිල් කැටයක මිල කීයක් වගෙ වෙනවද
@hedotharanga
@hedotharanga Жыл бұрын
මම ගන්න කොට නම් රුපියල් 155යි දැන්නම් කීයද කියල හරියටම දන්නනේ නැහැ. රජරට ටයිල් එකට කෝල් එකක් දීල දැනගන්න පුලුවන් වේවි.
@rajitharodrigo8801
@rajitharodrigo8801 Жыл бұрын
Roof top ekaka rasne adu karaganna puluwan da meka nikan eluwoth
@loveandpeacemagictricksrev5031
@loveandpeacemagictricksrev5031 2 жыл бұрын
කෝප්පයක් පිඟානක් බිම වැටුනොත් ටයිල් එකත් ඉවරයි නේද.. 🤔🤔
@hedotharanga
@hedotharanga 2 жыл бұрын
නැහැ , එහෙම කැඩෙන්නේ නම් නැහැ. මේක සෙරමික් වලටත් වැඩිය ශක්තිමත්.
@kithmalgeeganage7805
@kithmalgeeganage7805 Жыл бұрын
බලු කූඩුවක බිමට මේක ගැලපෙනවද??
@hedotharanga
@hedotharanga Жыл бұрын
ටිකක් සීතලයි. වැක්ස් නොකලොත් හොදින් සොදන්න අමාරුවෙයි කියලයි මට හිතෙන්නේ.
@kithmalgeeganage7805
@kithmalgeeganage7805 Жыл бұрын
මට ඔබ තුමාගේ දුරකතන අංකය දෙන්න පුලුවන්ද..
@hedotharanga
@hedotharanga Жыл бұрын
@@kithmalgeeganage7805 077 35 45 985.
@manjulaprabath5791
@manjulaprabath5791 Жыл бұрын
රජරට ටයිල් එකෙනම්බර් එක දෙන්නකො
@hedotharanga
@hedotharanga Жыл бұрын
011 481 5423
@kotabakmavillageecoresort442
@kotabakmavillageecoresort442 2 жыл бұрын
මේ ටයිල් අල්ලන අයගේ කන්ටැක් නම්බර් එකක් ගන්න පුලුවන්ද
@hedotharanga
@hedotharanga 2 жыл бұрын
ටයිල් කරන අය හැමෝම මෙවත් අල්ලනවා.
@buddikamahesh569
@buddikamahesh569 Жыл бұрын
පෝන් නම්බරේ දෙන්න
@hedotharanga
@hedotharanga Жыл бұрын
077 35 45 985
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 60 МЛН
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 173 МЛН
تجربة أغرب توصيلة شحن ضد القطع تماما
00:56
صدام العزي
Рет қаралды 58 МЛН
World famous Dankotuwa Terracotta products in Sri Lanka
9:52
SEE-THROUGH THE KING OF DEEP CLEANING
Рет қаралды 1,5 М.
PROMIX CLAY PLASTER (Low cost Plastering)
19:51
PROMIX
Рет қаралды 65 М.
How to Build a Roof
26:37
Homebuilding & Renovating
Рет қаралды 923 М.
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 60 МЛН