ගමිපහ මැතිවරණයේ අවසන් විනාඩිය/මාධ්‍යයේ නොදුටු දසුන්/16 සන්සුන් වෙද්දී 03 නටපුනැටිල්ලක්/

  Рет қаралды 73,956

ADARATA NEWS

ADARATA NEWS

Күн бұрын

Пікірлер: 772
@SunilDesilva-ye4tf
@SunilDesilva-ye4tf 10 сағат бұрын
ඇත්තටම මේ වෙනස පෙන්නුවට ගොඩක් ස්තුතියි ❤
@iresha-kl5si
@iresha-kl5si 12 сағат бұрын
ඒක තමා අපි npp එකෙන් බලාපොරොත්තු උන වෙනස.👍 respect
@aroshpriyanga7191
@aroshpriyanga7191 2 сағат бұрын
@anuramanpitiya3418
@anuramanpitiya3418 9 сағат бұрын
❤❤ වෙනස පැහැදිලිව දුටුවා උගත් සහ නූගත් දේශපාලනය , . අපි දැන් මේ රට නිවරදි දිසාවට ගමන් කරවමු.❤❤❤
@madikagunasekara9538
@madikagunasekara9538 11 сағат бұрын
රතිඤ්ඤාපත්තු කරලා පරිසරය විනාශ නොකරපු එකම ජනාධිපතිවරණය හා මහ මැතිවරණය මේකද කොහෙද...😊😊😊 එකෙන්ම respect...🎉🎉🎉🎉🎉
@aassddssddd2591
@aassddssddd2591 10 сағат бұрын
Parisaraya wagemai API satun Gena hitanna ona pau Ayala hari bayai hema wargayema satun bayai akama loku pinak ape janadipati tumata ❤
@aassddssddd2591
@aassddssddd2591 10 сағат бұрын
Metana innema bebadu set aka
@nimeshdilshan4735
@nimeshdilshan4735 7 сағат бұрын
​@@aassddssddd2591❤
@ranjithhoragolla4355
@ranjithhoragolla4355 11 сағат бұрын
සජබ මහඑවුන්ට කියන්නේ රට හදන්න ඉස්සරවෙලා විනය හදාගනිල්ලා
@rohansameera4374
@rohansameera4374 8 сағат бұрын
MONA PAAYODA MUN ? AMU HARAK, KISIMA WINAYAK NA
@දැනුම-ච1ද
@දැනුම-ච1ද 8 сағат бұрын
සම්පූර්ණ ඇත්ත
@user-Dhanu.
@user-Dhanu. 6 сағат бұрын
උන්ගේ නැත්තේම ඒක 😂😂😂
@galaxykuw3637
@galaxykuw3637 4 сағат бұрын
Sampurna aththa unge maha eun wagema thama unge wahalluth.malimqwe aya aadarshayata aran munta jeewath wenna barida.
@galaxykuw3637
@galaxykuw3637 4 сағат бұрын
Harakunta koheda molayak kisima winayak nathi gon ralak untama hari giya unge wahallu tikane wade.kagahapiyau Parliament eke inna wenne balu kukko wage munta .balannako
@indraNilmini-ex8bt
@indraNilmini-ex8bt 11 сағат бұрын
උගත් කම සහ නුගත්කම අතර වෙනස
@sadunlakshantha9881
@sadunlakshantha9881 10 сағат бұрын
Ugath kamaath newei buddiyak ne huttalage
@mddamendadamenda
@mddamendadamenda 10 сағат бұрын
akanma😂😂😂😂
@galaxykuw3637
@galaxykuw3637 4 сағат бұрын
Wahallunta thamath therum ganna baha wenasa.ape janadipathi thumata keekaru pirisak thama inneth .a nisane ethuma kiyana de pilipadinne .
@jayhill1796
@jayhill1796 Сағат бұрын
තනිකර ඇත්ත.
@asokapremalal
@asokapremalal 11 сағат бұрын
වැරදිලවත් ගව සම්පත් දිනුවනම් අපි ඉවරයි.
@r.adikaram30
@r.adikaram30 9 сағат бұрын
මෙවර ඉල් පෝයට රටේ ජනතාව ජාතී ආගම් බලන්නේ නැතුව ලොකු පුණ්‍ය කර්මයක් කලානේ. ඒ ගවයින් වැඩිම ප්‍රමාණයක් නිදහස් කරලා ලබන ආත්මයටත් පිනක් රැස් කරගත්තා
@amiladhanushka
@amiladhanushka 9 сағат бұрын
ඇත්තමයි
@HemendrashirajrasikaWickramasi
@HemendrashirajrasikaWickramasi 11 сағат бұрын
නූගත්කමයි බුද්ධිමත්කමයි හොඳින් පැහැදිලිව පේන දර්ශනයක් මෙවැනි මන්ද මානසිකත්වයත් තියෙන මිනිස්සුන්ට රටක පාලනය බාර දුන්නා කොහොම වෙයිද මාලිමාවට හදවතින්ම සුබ පතනවා
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 10 сағат бұрын
එයාලට ඉන්නෙ එයාල වගේම මන්ද බුද්දික ටිකක් තමයි 😂
@Kumari-fm9ps
@Kumari-fm9ps 8 сағат бұрын
Unutth ekai unge mmaha. Unutth. Ekai sri mukaya kiya gaththe gu muukayata.
@warunilakmini-v2j
@warunilakmini-v2j 11 сағат бұрын
ලක්ෂ 7ක්‌ ගත්ත මිනිහගේ පැත්ත සද්ද නෑ 30000ක්‌ ගත්ත එව්වෝ නොදකින් මුන් 😂😂
@vishakahitibandara1812
@vishakahitibandara1812 10 сағат бұрын
😂
@buddhikachamal9398
@buddhikachamal9398 10 сағат бұрын
😂
@nimaliperera9457
@nimaliperera9457 10 сағат бұрын
අනේද කියන්නේ ..... නොදකින් ....සජබේ ගොං....😂😂 ❤❤❤❤ මාලිමාවට ...
@ranjanipadmalatha6438
@ranjanipadmalatha6438 10 сағат бұрын
කියලා වැඩක් නැ. රෙකෝඩ් තියපු මිනිස්සු පැත්තක. රට ආයේ මුන්ට ගියා නම්. රට ඉතුරු ටිකත් ඉවරයි
@abhishekthenuwara571
@abhishekthenuwara571 9 сағат бұрын
සජබ හෙන ගොබ්බය්
@manoriellawala8709
@manoriellawala8709 12 сағат бұрын
පිලිකුල් සහගත හැසිරීම්. සමගි ජනබලවේගය මේ පහත් මානසිකත්වයෙන් මිදිය යුතුයි. npp එකෙන් ඉගෙන ගත යුතුයි.
@prasathdharmadasa1559
@prasathdharmadasa1559 10 сағат бұрын
❤❤❤
@IndraniJayalath-i8z
@IndraniJayalath-i8z 9 сағат бұрын
Pau pin Ginny wage kagahanawa Moda haththa
@manawasinghebandara7221
@manawasinghebandara7221 9 сағат бұрын
සජබ නායකත්වයේ අවුල
@Kumari-fm9ps
@Kumari-fm9ps 8 сағат бұрын
Munge vinaya haada gannna ona rata hadanna. Issara
@a.r5510
@a.r5510 11 сағат бұрын
පිරුනු කළේ දිය නොසැලේ , අඩු කළේ දිය සෙලවේ .
@Apa-boy-official
@Apa-boy-official 12 сағат бұрын
මුන් දිනුවනම් එහෙම කොහොම හැසිරෙයිද?
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 11 сағат бұрын
Amma pa bam
@AshokaPerera-m8v
@AshokaPerera-m8v 11 сағат бұрын
එහෙනම් අපිට වෙනම හම්බ කරන්න වෙනවා මුන්ගේ ජය සමරන්න...😂😂
@chamindawanninayaka5566
@chamindawanninayaka5566 11 сағат бұрын
හරක් පට්ටියක්.
@asekaperera.9377
@asekaperera.9377 8 сағат бұрын
අර ටියුෂන් ගුරා 😂😂😂
@galaxykuw3637
@galaxykuw3637 4 сағат бұрын
Appe kiyala wadak naha a gana nam. Mun kagahuwata wadak naha ape malimawatai balaya thiyenne dan
@DineshMadanayake
@DineshMadanayake 11 сағат бұрын
ඇත්තටම ගොඩක් සතුටුයි විනයගරුක බව ❤
@DilankaPradadini
@DilankaPradadini 11 сағат бұрын
මෙයාලා මහ මැතිවරණය දිනුවනම් අද රටේ තත්ත්වය කොහොම වෙයිද
@wgmkarunarathna7337
@wgmkarunarathna7337 9 сағат бұрын
Singhayagey Nariyagey Wenasa Singahayata Namaskara Karay Nari Nakayata Nari Rela HOO U TIYAY
@jinadasabangamuwage3980
@jinadasabangamuwage3980 11 сағат бұрын
අන්ත පරාජයක් ලබලත් සමරන විදිය අපේ රටේ අධ්‍යාපනයේ තරම .ඇගපත වැඩුනට බුද්ධිය නෑ නේද .සජියටම ගැලපෙන සෙට් එකක්...
@JayathilakaHerathmudiyanselage
@JayathilakaHerathmudiyanselage 9 сағат бұрын
මුන් දිනුවනම් ඉදල හමාරයි මාලිමාවෙන් වත් යමක් ඉගන ගනිල්ල
@edirisinghekarawita3107
@edirisinghekarawita3107 10 сағат бұрын
කොහොමද වැඩේ..😂😂😂 මෙන්න මේ නිසයි උගත් බුද්ධිමත් පිරිසක් සමග අපි මාළිමාව බලයට ගෙනාවෙ...විනය ගරුක ශීලාචාර සමාජයක් බිහිකිරීම අපේ එකම බලාපොරොත්තුව...විනය නැති තැනක දියුණුවක් නෑ.
@Nimesh_Yasasmin_7654
@Nimesh_Yasasmin_7654 9 сағат бұрын
අපි බලාපොරොත්තු වූ වෙනස මේකයි...respect NPP👍👍
@NandaDasanayaka-y6v
@NandaDasanayaka-y6v 12 сағат бұрын
ඔන්න ඕකයි වෙනස.මානසික මට්ටමේ අඩුකම තමා සජබෙ
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 11 сағат бұрын
Aniwa
@indikakarunarathna6401
@indikakarunarathna6401 11 сағат бұрын
මහ එකා වගේම තමයි අනිත් උන් ටිකත්...🤣🤣🤣🤣🤣
@meenugurusinghe5
@meenugurusinghe5 10 сағат бұрын
මහ එකාට මොලේ තියෙද බන් ඉතින් මූ පැටව් ගැන කියෝනව
@earthlove1310
@earthlove1310 10 сағат бұрын
රෙස්පෙක්ට් මහින්ද ජයසිංහ සහෝ....! නායකයෝ නම් ඔබලාමය!
@hkindika3374
@hkindika3374 11 сағат бұрын
මේ දර්ශන දුටු විට පරණ කතාවක් මතක් වෙනවා. කෙටියෙන් සටහන් කරනවානම්, මිදි යුෂ (වයින්) අශ්වයාට බොන්න දුන්නම ඒක බීලා ඌ ඉස්තාලයේ නිහඬව ඉන්නවා. ඒ මිදි රොඩුවලට වතුර කලවම් කර බූරුවන්ට දුන්නම උන් වයින් බිව්වා යයි සිතා කෑගසනවා. මෙතනත් ඒ වගේ නේද ? ලංකාවෙන්ම වැඩිම මනාප ලැබූ පක්ෂයේ ආධාරකරුවන් නිහඬව සිටියදී අනූ නවයෙන් ගොඩ ගිය පිරිස මෝඩ ආකාරයට ඔල්වරසන් දෙනවා. රට හා ජනතාව වෙනස් විය යුතු තැන්.... ඔබේ විමසුමට.......
@chandrikasudarshani3701
@chandrikasudarshani3701 10 сағат бұрын
💯💯💯
@මධුවා
@මධුවා 10 сағат бұрын
💯💯💯💯💯💯💯❤❤❤❤💯💯💯💯💯💯🧭🧭🧭🧭
@technotricks4298
@technotricks4298 9 сағат бұрын
ඇත්ත තමඊ
@sudathathukorala9954
@sudathathukorala9954 5 сағат бұрын
මීට ත් අන්ත ගොබ්බ රැළක් අපි දැක්කා ජන්ද 32 කින් දිනපු කලුතර ජන්දදායකයන් ගෙන් 😢😢😢
@sayumadu6375
@sayumadu6375 11 сағат бұрын
අපොයි මුන් දිනුවා නම් සතියක් ඇඳිරිනීතිය.😢
@manojsanjeewa8669
@manojsanjeewa8669 10 сағат бұрын
සජබේ චන්දෙ ඉල්ලපු එවුනුත් එකයි චන්දෙ දීපු එවුනුත් එකයි උන්ට ඕනේ රටේ ජයග්‍රහණ නෙමේ පුද්ගලික ජයග්‍රහණ විතරයි
@kfonseka4724
@kfonseka4724 10 сағат бұрын
sahathika attha
@inokarathnayaka9018
@inokarathnayaka9018 7 сағат бұрын
Sahatika atha
@AravindaPrabath-y5n
@AravindaPrabath-y5n 10 сағат бұрын
උගතුන්ගෙ හා නූගතුන්ගෙ වෙනස... npp එක සහ npp පාක්ශිකයන් දෙස බලාවත් ඉගෙන ගන්න.... 🥲💔 Respect NPP.. ❤️‍🩹😍🙏
@nilukagunawardhana3335
@nilukagunawardhana3335 8 сағат бұрын
සජබෙට ජන්දේ දුන්නෙ රටේ ඉන්න පිස්සෝ ටික කියලා ක්‍රියාවෙන් ඔප්පු කල මොහොතක්......😂😂
@nandanirajakaruna5698
@nandanirajakaruna5698 10 сағат бұрын
නූගත්කම හා බුද්ධිමත්කම අතර වෙනස.... අද සිට අත්විදින්න පුළුවන් .... NPP ❤👍
@sujathahettiarachchi7335
@sujathahettiarachchi7335 11 сағат бұрын
මාලිමාවෙන් යමක් ඉගෙනගනිල්ල
@AIAttanayake
@AIAttanayake 7 сағат бұрын
නියමයි. අනූර කුමර දිසානායක ජනාධිපතිවරයාට ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා.
@ramanibalasuriya
@ramanibalasuriya 7 сағат бұрын
මුල් පුටුවේ ගුණාත්මක බව, හික්මීම, බුද්ධිය, වැදගත්කම තමයි පහළ දක්වා ගලායන්නේ. මේ ඒ සඳහා එක් උදාහරණයක් පමණයි !
@Nssss72
@Nssss72 7 сағат бұрын
ඔබතුමාට ස්තූතියි මහජනතාවට මේවා පෙන්නුවට
@ashokawithanage8216
@ashokawithanage8216 11 сағат бұрын
බත් කන හා තණකොළ කන අයගේ වෙනස....තව දිනුවානම් කොහොම තියෙයෙද...😂
@ChandraniKodithuwakku-t7p
@ChandraniKodithuwakku-t7p 9 сағат бұрын
මේවා දකින කොට මුන්ට චන්දය දීපු උන්ට ලැඡ්ඡාවේ රෙද්දෙත් සුළු දිය පහනුනම් පුදුමයි.
@LakminiPushpakumari
@LakminiPushpakumari 5 сағат бұрын
ඇත්තට ම මගෙ චන්දය ගැන ගොඩාක් සතුටුයි ආඩම්බරයි මාලිමාව විනය අති විෂිෂ්ටයි
@ifthi.opinion
@ifthi.opinion 10 сағат бұрын
මේවා දකිනකොට හිනා යනවා....මේ විපක්ෂයේ මන්ත්‍රීවරු පව් 😢😢
@ashanthiprabhashini5149
@ashanthiprabhashini5149 10 сағат бұрын
මහින්ද ජයසිංහ සහොදරයා දකිද්දි මට කතාවක් මතක් උනා. මගේ අප්පච්චි අහින්සක ගොවියෙක්. දවසක් මහින්ද සහොදරයා ආපු රැස්වීමකට මගෙ අප්පච්චි ගිහින් එනකොට එයාට ඒ කාලේ unp පක්ශෙක කට්ටියක් අප්පචිචිට මිටියකින් පිටට ඔලුවට ගහලා ගිහින් තිබුනා. අනේ එදත් අපි කිවුවා අප්පචිචිට දැන්වත් දේශපාලනේ නතර කරන්න කියලා. මොකද අපිට එයාව වටින නිසා. ඒත් එයාලට සත පහක්වත් ලාබයක් නැතුව අපි දන්න දවසේ ඉදන් පක්ශේ වෙනුවෙන් දුක් වින්දා. අද එයාලගේ හීනේ අපේ අනාගතේ වෙනුවෙන් එයාලා හැබැ කරගත්තා.. ❤❤❤
@WasanthaSirimal-i7g
@WasanthaSirimal-i7g 4 сағат бұрын
පැරදිලත් මෙහෙම නම්😢උන් දින්නනම්‍ ජනතාවට මෙදා පාරත් අබසරණයි😢
@hambanthota4608
@hambanthota4608 9 сағат бұрын
මේක තමයි අපි අත්දකින සැබෑ වෙනස
@chamindawanninayaka5566
@chamindawanninayaka5566 11 сағат бұрын
හැදිච්චකම සහ නැහැදිච්චකම අතර වෙනස
@KumaraCinemaShop31
@KumaraCinemaShop31 10 сағат бұрын
අනිත් පක්ෂ දැන්වත් මාලිමාව ආදර්ශයට ගනිල්ලා නැත්නම් උබලට පැවැත්මක් නෑ ❤👍
@NiviDabare-z7d
@NiviDabare-z7d 10 сағат бұрын
ගොඩක් අය මාලිමාවේ හැසිරීම් වලට ගොඩක් කැමැත්තෙන් හිටියා.
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb 11 сағат бұрын
මුන් අතුගාල දැම්ම හොද වෙලාවට. නැතුව ගියා නං රතිඤ්ඤා පත්තු කරලම පරිසරය විනාශ කරල දානව.
@niroshannithya1221
@niroshannithya1221 10 сағат бұрын
sjb චන්ද දුන්න අය ලැජ්ජා වෙන්න ඕනා
@user-ig7rd6bb6l
@user-ig7rd6bb6l 9 сағат бұрын
අනිවාර්‍යෙන්ම
@ranjiniweerasinghe4063
@ranjiniweerasinghe4063 3 сағат бұрын
ලැජ්ජාව තියනව නම් මුන්ට ඡන්දය දෙයිද සහෝදරය
@imeshmadusanka3872
@imeshmadusanka3872 11 сағат бұрын
මාලිමාවෙ විනය රටටම අාදර්ශයක්
@maleesa-gj1rl
@maleesa-gj1rl 9 сағат бұрын
වැඩ්ඩෝ කවදාවත් රගන්නේ නැත..💕💕💕
@SHAAMUSIC26
@SHAAMUSIC26 11 сағат бұрын
පිරුනු කලේ දියනොසැලේ❤
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 11 сағат бұрын
Definitely
@prasathdharmadasa1559
@prasathdharmadasa1559 9 сағат бұрын
❤❤❤
@kamalpriyashantha6339
@kamalpriyashantha6339 11 сағат бұрын
ලොක්කා වගේමතමා සොක්කොත්
@UpaliSanadeeraarchchilaga
@UpaliSanadeeraarchchilaga 11 сағат бұрын
සජිත් කට්ටිය හොදට දිනුමක් ගත්තා නම් රට ඉවරයි
@chandrikasenanayake6413
@chandrikasenanayake6413 8 сағат бұрын
දිනුවේ කවුද කියලා තේරුම් ගන්න බැරුව පඹගාලක පැටලුනු මං ....🤣🤣🤣
@kanthilatha7276
@kanthilatha7276 30 минут бұрын
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@gaminividanage9649
@gaminividanage9649 11 сағат бұрын
දිනුවානම් කොහොමට සිටිද ඔකනිසාතමයි අපි වෙනස් උනේ
@kingphone8251
@kingphone8251 11 сағат бұрын
මාලිමාව (සතගුණවත් ) සජබේ (ඌරූ කොටුවක් ) සමකල නොහැක
@MohamedAmhar-k9b
@MohamedAmhar-k9b 11 сағат бұрын
රටම දිනලත් අපි
@tharushithathsarani-nc4ke
@tharushithathsarani-nc4ke 10 сағат бұрын
ඒක තමයි අපි ලබපු වෙනස
@ranjithchandrasekara-k6x
@ranjithchandrasekara-k6x 11 сағат бұрын
වෙනස. උං නම් කවදාවත් හැදෙන්නෙ නැහැ. අං වල්ග සහ කුර සමගම කවදහරි මැරිල යයි. පව් කියලත් හිතෙනව. හැබැයි ගොං ආතල් දකිනකොට පුංචි ජොලියකුත් දැනෙනවා.
@shiromawijekoon1057
@shiromawijekoon1057 11 сағат бұрын
ජොලී ම තමයි මුන් වගේ මීහරක්..😂😂😂. ඒක ඉතින් නායකයගෙ හැටියට ගෝලයො...
@lankacool9116
@lankacool9116 11 сағат бұрын
තුන්දෙනාගේ වහල්ලු වගේද මාලිමාව වෙනස මෙකයි ලබන සැරේ මෙය වෙනස් කරමු ..
@hccreations5478
@hccreations5478 8 сағат бұрын
අපෝ මුන් ආන්ඩුවක් එහෙම දින්නා නම් පෙලපාලි ගිහින් ඉවරයක් නැති වෙයී.😢
@champaperera8487
@champaperera8487 6 сағат бұрын
කියලා වැඩක් නැහැ
@martinluther2911
@martinluther2911 11 сағат бұрын
ටෙලිෆෝනයේ ගව සම්පත අතට රට භාරදුන්නානම් හය්යෝ...
@මධුවා
@මධුවා 10 сағат бұрын
දැක්කාම හිරිකිතයි😢 සිලින්ඩර් ටෙලිෆෝන් ඉතුරු එන්ද ටිකටත් කෙලෝ ගත්ත එහෙනම්😂 ගූ යන්න පරාද වෙලත් තාමත් රඟනව😂
@uniform5982
@uniform5982 8 сағат бұрын
දීපු ඡන්ද ය ගැන ආඩම්බර හිතෙනවා හැම අතින්ම
@DamayanthiDolewaththa-rl6bt
@DamayanthiDolewaththa-rl6bt 10 сағат бұрын
චන්දේ ඉල්ලපු අය වගේමයි දිපු අයත්.දෙපැත්තේම...කොහොමද වෙනස
@hildachar
@hildachar 8 сағат бұрын
මාලිමාව දිනලත් සන්වරය බලන්න.සජබේ පරාද වෙලත් කැ ගහනවා මාලිමාව ඉහලින් දිනලත් හදවතේ පුිතිය රදවාගන ඉන්න ලස්සන.නායකයා හොදනම් එ වගේ තමයි සේරම.
@AnuraASD
@AnuraASD 8 сағат бұрын
පැරදිලත් මුන් මෙහේමනම් මාලිමාවෙ අය වගේ දිනුවනම් කොහෝම රගයිද බං.
@chineedissa8299
@chineedissa8299 7 сағат бұрын
උගත් නූගත් අතර වෙනස අපි කෑමති එකයි මාලිමාව ට
@padminiliyanage7945
@padminiliyanage7945 11 сағат бұрын
මොලේ පශ්චාත් භාගයේ පිහිටා ඇත
@asiridisanayaka5006
@asiridisanayaka5006 8 сағат бұрын
නූගත්කමෙයි, උගත්කමෙයි වෙනස දැක්කාම කණගාටුවක් දැනෙන්නේ නැද්ද ?වෙනස් කරමු .
@MalishaWithanage
@MalishaWithanage 10 сағат бұрын
🧭❤️❤️ අපේ එවුන් ........
@AlesliVijeysekara
@AlesliVijeysekara 12 сағат бұрын
වෙනස......මාළීමාව.. සන්සුන්.... සජබ....කෑමොර....
@nimalabeysekara6743
@nimalabeysekara6743 8 сағат бұрын
මහින්ද ජයසිංහ මහතාට අපගේ උත්තමාචාරය
@seniorslexpat6903
@seniorslexpat6903 2 сағат бұрын
දේශපාලන ජයග්‍රහණය සැමරීමේ වෙනස වෙනුවෙන් මාලිමාව❤ තෝරා ගත් ගම්පහ ආසනයේ ජනතාවට ජාතියේ ප්‍රණාමය👍
@SurenDhananjaya
@SurenDhananjaya 9 сағат бұрын
ඉතින් ඇයි බනින්නෙ ඔච්චර විපතක් කරගෙන අමාරුවෙන් තුනක් ගත්තම කොච්චර සතුටු වෙන්න ඕනද 🥲😕💔
@kavishkaadithya2541
@kavishkaadithya2541 11 сағат бұрын
ලැජ්ජයි සජබ.විශිෂ්ඨයි මාලිමාව
@danushkakumara9101
@danushkakumara9101 11 сағат бұрын
උගත් බුද්දිමත් කම හා නූගත් ගවගැති බාවයෙ වෙනස 🧭🧭🧭❤️❤️❤️💪
@AjithRathnayaka-bt7qw
@AjithRathnayaka-bt7qw 4 сағат бұрын
බලය ආවනං කොහොම තියෙයිද
@nilanthimoremada3098
@nilanthimoremada3098 11 сағат бұрын
කටු කන උන්ගෙ සද්දෙ.
@PriyankaBandara-iv1lv
@PriyankaBandara-iv1lv 10 сағат бұрын
මිදි යුෂ බොන අයයි මිදි රොටු වලදන අයයි අතර වෙනස....😂😂😂😂😂😂😂😂😂😂😂😂
@NihalFernando-h4i
@NihalFernando-h4i 9 сағат бұрын
සජබේ ඉන්නෙ ගොන් වස්සො කියලා මෙතනින් හොදට පේනවා😂😂😂 මහා එකත් එකයි ඌගෙ පැටවුත් එකයි😂🤪😜 මාලිමාවෙ ආසන 16ක් ඇවිල්ලත් මීක් නැහැ ඒ තමයි සදාචාරය විනය සහ හික්මීම රෙස්පට් 🫡🫡🫡 ❤❤❤
@HasthikaBandara-un7xs
@HasthikaBandara-un7xs 7 сағат бұрын
උගතුන් සහ නූගතුත් අතර වෙනස❤️
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 11 сағат бұрын
ඒකනේ කියන්නෙ පිරුණු කළේ දිය නොසැලේ 🧭🧭🧭💖💖💖
@ShanthaKumara-zj8th
@ShanthaKumara-zj8th 10 сағат бұрын
ඔන්න ඔිකයි වෙනස අපි ඒකයි npp එකට වැඩකෙරුවෙ.
@nkl_sl
@nkl_sl 10 сағат бұрын
අශ්වයන් සහ කොටල්‍රවන්
@SunilPeiris-u7t
@SunilPeiris-u7t 10 сағат бұрын
SJB.එකට විතරක් නෙමෙයි සියලුම දෙසපාලන පක්ෂවලටම NPP.එකෙන් ඉගෙන ගන්න බොහෝ පාඩම් ඇත. රට වෙනස්වෙම්න් යන වේගයටම අප අපත් වෙනස්විය යුතුමයි.
@LionalRanpala
@LionalRanpala 7 сағат бұрын
අනුර සහෝදරයා ඇතුළු සියලුම සහෝදරයන්ට විශ්වයේ ආශිර්වාදය ලැබේවා
@Nell-g8c
@Nell-g8c 10 сағат бұрын
මට ඇහෙන්නෙ කලිසම නැතුවට.. ජයවේවා.. කියලා 🤣🤣🤣
@emilatukorala3720
@emilatukorala3720 9 сағат бұрын
😁😁😁👍
@Tharushika-m4e
@Tharushika-m4e 8 сағат бұрын
,අනුරට සංදර්ශන ගාපු උන් බලපල්ලා සජබෙ තමා නියම සංදර්ශන පෙන්නන්නේ 😂😂😂 ..ඒ කෑ ගහන එවුන් මේව බලලා ශේප් එකේ යනවා 😂😂😂
@ThanujaDk-ft2qf
@ThanujaDk-ft2qf 8 сағат бұрын
පිරුණු කලේ දිය නොසැලේ.අඩු කල කලගෙඩි ටික කැළතෙන හැටි පේනවනෙ.
@uthpalaherath2828
@uthpalaherath2828 8 сағат бұрын
❤️💜💚❣️🩵💛💖පිරුනු කළේ දිය නොසැලේ❤️💜💚🩵💛💖
@piyalweerakoon673
@piyalweerakoon673 8 сағат бұрын
මේවා මහජනතාවට ජනමාධ්‍ය තුළින් පෙන්වන්න එතකොට ඔය මන්ත්‍රී 40 ත් නෑ.
@chamaliranasinghe
@chamaliranasinghe 11 сағат бұрын
මෙන්න මේ හැසිරීම් ගැන නම් අප්‍රසන්නයි ..ඒකමයි ජනතාවට මෙච්චර කල් රට කරපු දේශපාලන රටාව දේශපාලකයො අප්පිරියම වු⁣නේ ..තවත් මෙයාල විසින්ම මෙයාල සමාජයට හිසරදයක් බව පැහැදිලිවම පෙන්නුම් කරනවා ... මාලිමාවෙන් දැන්වත් ඉගෙන ගන්න සමාජයට ආදර්ශමත් විදියට හැසිරෙන්න සහ ජනතාවගේ ආදරයට ගෞරවයට ලක්වෙන විදියට ජීවිත් වෙන්න ...
@dhammikarunarathna9006
@dhammikarunarathna9006 6 сағат бұрын
බත් පැකට් , හාල් , සල්ලි ගත්ත එවුන් වෙන්නැති නටන්නේ.
@ChandrawansaKumaragama
@ChandrawansaKumaragama 10 сағат бұрын
විනය කියන දේ නීතියෙන්ම හදන්ඩ බැහැ.ඇඟෙනුත් එන්ඩ ඕන.
@comicjokesinfospotter6369
@comicjokesinfospotter6369 9 сағат бұрын
මේ රටේ මිනිස්සු හරියටම ඇත්ත වටහාගෙන ඡන්දෙ පාවිච්චි කෙරුවා.තුනක් ඇවිත් ඔහෝම නම් බලේ ගත්ත නම් කොහෝමද.
@sepaliambagasthanne5860
@sepaliambagasthanne5860 11 сағат бұрын
කැතයි මෙහෙම උඩ පැන්නම්.මාලිමාවේ විනය ඉගෙනගන්න
@RadleyLowrance
@RadleyLowrance 4 сағат бұрын
ජාතික ජන ජනපල වේගේ වෙනසයි පිස්සන්ගෙ වෙනසයි පේනවා හොඳටම. නිහතමානීව සතුට වින්දා.
@ushanweerasinghe4482
@ushanweerasinghe4482 7 сағат бұрын
දිනලත් සතුට සමරන්නේ නැති අපි
@kumarijayarathna3552
@kumarijayarathna3552 3 сағат бұрын
අපි බලාපොරොත්තු උන වෙනස ජාතික ජනබල වේගය විසින් පෙන්නුවා ජය වේවා මාලිමාවට
@ASHEN_ONLINE-Bhathiya_Ashen
@ASHEN_ONLINE-Bhathiya_Ashen 3 сағат бұрын
සජබය්යො කියන්නෙ නිකන්ද ඉතින් 😂
@hewagejayantha8965
@hewagejayantha8965 3 сағат бұрын
මුන් දින්නානම් පාර්ලිමේන්තුවත් මේ වගේ වෙනවාමයි සොබාදහම වැඩ පටන්ගෙන හමාරයි අනාගතේදී ලස්සන සුපිරි රටක් 👍
@akilagamage5927
@akilagamage5927 8 сағат бұрын
ගව රැල.
@janakawijekoon-fk2er
@janakawijekoon-fk2er 8 сағат бұрын
පිරුණු කළේ දිය නොසැලේ...ගව රැල
@kanishkaindunil3011
@kanishkaindunil3011 5 сағат бұрын
අලුත් උනත් වැටෙන පැත්ත අනුව වෙනස් වෙන විදිය ලැජ්ජයි... Respect NPP ❤❤❤
@anjalinadeeka8819
@anjalinadeeka8819 8 сағат бұрын
මුන්ට් ආන්ඩුව ගියා නම් ඉවරයි රට එකනි අපි මාලිමාවට දුන්නෙ උගත් කමයි නිගත් කමයි මෙ
@ramiru_vip
@ramiru_vip 8 сағат бұрын
අශ්වයො මිදි යුෂ බීල සන්සුන්ව ඉද්දි...ඒ මිදි යුෂ අරන් ඉතිරි රොඩු ටික තලල ගත්ත යුෂ කොටළුවො බීල පුළුවන් තරම් කෑ ගහල උඩ පනිනවළු...ඒ වගේ තමයි😂
PIZZA or CHICKEN // Left or Right Challenge
00:18
Hungry FAM
Рет қаралды 16 МЛН
Happy birthday to you by Secret Vlog
00:12
Secret Vlog
Рет қаралды 6 МЛН
PIZZA or CHICKEN // Left or Right Challenge
00:18
Hungry FAM
Рет қаралды 16 МЛН