මං 16න් බැන්දා 21ක් දාලා | දැන් වයස 91යි | වී කොටද්දි විලිරුදා ආවා ළමයා උපන්නේ නින්දෙන්

  Рет қаралды 73,644

Secrets of Nature

Secrets of Nature

Күн бұрын

Пікірлер: 271
@padminikyriakou6359
@padminikyriakou6359 Күн бұрын
හරිම වාසනා වන්ත අම්ම කෙනක් දරුවන් ට බොහොම පින් ඒ අම්මව හොඳට බලා ගන්න නිසා අම්මා ඇතුළු සැමට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා .❤❤
@RaniGunasekara-c9d
@RaniGunasekara-c9d Ай бұрын
හරිම වාසනාවන් ත අම්මා කෙනෙක් දීර්ඝායුෂ ලැබේවා❤❤❤❤
@deepikand5722
@deepikand5722 Ай бұрын
ඇත්තටම දැක්කත් හිත පිරෙනවා හදවතට මාර සතුටක් දැනෙනවා මේ වගේ රත්තරන් අම්මලා මුණ පුරා හිනා වේගෙන හරි සැහැල්ලුවෙන් ඉන්න එකෙන්ම තේරෙනවා එයාට කොච්චර ආදරෙන් සලකනවා දෙයාගේ දරුවන් මුණු පුරන් හැමෝම කියලා අනේ හැම අම්ම කෙනෙක්ටම හැම තාත්ත කෙනෙක්ටම මේ වගේ ඉන්න ලැබේවා ආසා හිතෙනවා එයා හරි සැහැල්ලුවෙන් බොහෝම සතුටින් ඒවා කතා කරනවා අනේ ඒ රත්තරන් අම්මට නිදුක් නිරෝගී භාවය ලැබී තව තවත් කාලයක් ජීවත් වෙන්නට වාසනාව ලැබේවා උතුම් වූ තෙරුවන් සරණම ලැබේවා ජයසිරි මහා බෝ සමිඳුන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා❤❤❤❤
@SakuWanigasekra
@SakuWanigasekra Ай бұрын
හරිම වාසනාවන්ත අම්මා කෙනෙක් දීර්ඝ ආයුෂ අම්මේ ඔබට ❤❤
@nimalikariyawasam2356
@nimalikariyawasam2356 Ай бұрын
දරුවන්ගේ වැරදි නොකියන ලේලිලා හොඳයි කියන හොඳම අම්මෙක් ඔයාට නීරෝගී සුවය පතනවා අම්මේ
@nuwansandeepa2020
@nuwansandeepa2020 Ай бұрын
මට හිතෙන්නෙ එයාගෙ නැන්දම්මගෙන් ලැබුනු දායාදයක්
@SumaMahapitiya
@SumaMahapitiya 28 күн бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤
@Sadalirajapaksha
@Sadalirajapaksha 28 күн бұрын
Ehema aya dakinnat asai
@nimalikariyawasam2356
@nimalikariyawasam2356 28 күн бұрын
@Sadalirajapaksha ඔව්නෙහ් වයසට ගියාම බහුතරයක් අම්මලා දරුවන්ගේ දොස් දකිනවා ඇයි දන්නෑ. මට නම් එහෙම වෙලා නෑ. ඒත් සමාජයේ දකිනවා
@Prema-d7i
@Prema-d7i 27 күн бұрын
Ammata budusaranai deergaau weewa
@MasonParker-h3w
@MasonParker-h3w Ай бұрын
හරිම හොද ආච්චි කෙනෙක් 91ට මේවගේ ඉන්න පුලුවන් කියන්නේ.....🫡 good health
@kamanthipriyadarshani5837
@kamanthipriyadarshani5837 8 күн бұрын
🙏🏻❤ Thiruvananthapuram
@sampaththushara3594
@sampaththushara3594 Ай бұрын
ආච්චිගේ හිනාව තමයි නිරෝගී කමේ රහස.බුදුසරනයි!❤
@WasanthiHenarath
@WasanthiHenarath Ай бұрын
හරි සීදේවි පාටයි දිර්ඝ ආයුෂ අම්මා ඔයාට මල්ලි ඔයාට ස්තූතියි මේ කරන සේවයට තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි ❤
@dilrukshl
@dilrukshl Ай бұрын
අනේ ඒ අම්මා හරිම පිං පාටයි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@irinduakash8767
@irinduakash8767 Ай бұрын
මේ වගේ වාසනාවන්ත අම්මලව දැක්කත් සංතෝෂයි.😘නිදුක් නීරෝගි වාසනාවන්ත සුභ අනාගතයක්😌දීර්ඝායු වේවා!🙏
@kwkw7563
@kwkw7563 Ай бұрын
අනේ හරිම ෂතුටුයි මේ අාච්චි අම්මා අනුරාධමහත්තයා හරිම හොදට කතාව හරිම හොදයි හිනාව හරිම ලෂ්ෂනයි තවත් අනේධ්ර්ඝ අායුෂම ලැබේවා
@masonmatt9117
@masonmatt9117 27 күн бұрын
හරිම ආදරණීය පිලිසදරක්. ඒවගේම ගොඩාක් වටින අතීත විස්තර අපිදන්නෙ නැති ගොඩාක් දේවල් මේ පිලිසදරෙන් දැනගත්තා. දෙන්නම තකට තක කතා කරනවා. හරිම ආදරේ හිතෙනවා. ගොඩාක් ස්තූතියි මෙහෙම පිලිසදරක්, වැඩසටහන් ගෙන එනවට.. ❤❤👍🤗
@chaandinimoon-zj8ho
@chaandinimoon-zj8ho Ай бұрын
හරිම හොද.අමිමා.කෙනෙක්.. නිදුක් නිරොගි සූවය ලැබෙනවා ❤❤❤
@sriyakanthirathnalatha1403
@sriyakanthirathnalatha1403 Ай бұрын
ඉතාම පිංවන්න අම්මා කෙනෙක් දීර්ගායූ වේවා .. නිදුක් නිරෝගී වේවා බුදුසරණයි ❤❤❤
@chandukal3680
@chandukal3680 7 күн бұрын
හරිම ලස්සනට ඒ මිනිස්සුන්ට දොඩමළු වෙන ආකාරය අගය කළ යුතුය .හැම මාධ්‍යවේදීන්ටම මෙි හැකියාව නැහැ .⁣සුබ පැතුම් ඔබ තුමාට
@Lata-hs7tt
@Lata-hs7tt Ай бұрын
හරිම වාසනාවන්ත ආච්චි අම්මා කෙනෙක් බුදුසරණයි ❤❤❤❤
@rajithaweerasinghe5144
@rajithaweerasinghe5144 28 күн бұрын
ඔබ ඒ දෙමව්පියන්ට අමතන විදිය හරිම ප්‍රසන්සනීයයි. ඔවුන්ගේ හදවතට දැනෙන්න කතා කරනවා .
@WahakulaVinayadharanie
@WahakulaVinayadharanie Ай бұрын
දැකීමත් සතුටක් නිදුක් නීරෝගී දීර්ඝායුම වේවා අම්මාට තෙරුවන් සරණයි
@asankarathnayaka3395
@asankarathnayaka3395 Ай бұрын
අනේ දීර්ඝායුෂ වේවා අම්මේ.. කෙලවර සුගතිගාමී වේවා..! අනුරාධ අයියා, මේ තමයි නියම vlog. උදේම බලන්නෙ ඔයාගෙ මේ සුන්දර වැඩසටහන් පෙළ. ස්වීඩනය වගේ දුරු රටක වෙසෙන අපට පුදුමාකාර මානසික සංතුෂ්ඨියක් මේ ලෙස ලබා දීම ගැන ඔබට බොහොම පින්..! ජය වේවා ..!
@thusharicfrenando8858
@thusharicfrenando8858 6 күн бұрын
ආදරනීය අම්මා කෙනෙක්.ඒවගේම ඉතාම සුන්දර කතා බහක්..ආසාවෙන් බැලුවා.සොයුර ඔබට බොහෝම ස්තූතියී .අම්මාට දීර්ඝ ආයූ වේවා .🙏🙏🙏
@mpliliwathi948
@mpliliwathi948 22 күн бұрын
ඒ දැනෙන් නැත්තෙ දරුව හම්බ වෙනකන්ම ඉස්සර අමිමල වැඩකරනව එකයි දැන් ඉන්න අමිමල කාල දවසෙම නිදි ඉතින් දරුව වැඩෙනව ගන්නෙ කපල ඉතින් පිබූරියො වගෙ කනව නිදියනව ඇත්ත නෙද අමිමා බුදු සරණයි අමිමා නිරොගිව ඉන්න ❤❤❤🙏🙏🙏🙏🙏🙏
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 29 күн бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 දෙවි රැකවරණයි 🙏🙏🙏🙏 අම්මට..හරිම පින්වන්තයි අම්මේ..අම්මට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා අම්මේ..බුදු සරණයි 🙏🙏🙏🙏
@kalyanirohini1738
@kalyanirohini1738 Ай бұрын
අනේ හරිම ෂෝක්, සිරියාව උතුරනවා, කාගෙත් හොදමයි කියන්නේ, තවත් දවසක් කතා කරන්න කෝ, ඉස්සර ජීවත් උනේ කොහොමද? නැන්දම්මා ලේලීලා එක්ක සතූටින් ඉන්න රහස මොකක්ද? ඒවා එහෙම, දීර්ඝායුෂ ලැබේවා අම්මේ,!!එයා දන්නේ නෑ මේවා ලෝකයක් බලනවා කියලා 😊
@anomaanoma4385
@anomaanoma4385 29 күн бұрын
අම්මා ඔයාට බුදුසරණ යී දළදා සමිඳු ගේ පිහිටයි දීර්ඝායුෂ ලැබේවා ❤❤
@RaniRani-oq8fy
@RaniRani-oq8fy 23 күн бұрын
මෙ මේ උතුම් පිං වත් අම්මාට තිස්තුන් කෝටියක් දෙවියන් රැකදෙවා නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝ යු ලැබෙවා බුදු සරණයි 🙏🙏🙏❤❤❤
@priyadarshanikumari2641
@priyadarshanikumari2641 Ай бұрын
හරිම සන්තෝසයි,වාසනාවන්ත රත්තරන් මිනිස්සු,දිිිර්ඝායු වෙවාාා අමිමට,❤,ස්තුති අනුරාධ මහතානෙනි ,මෙිිවගේ ගුණ යහපත් මිනිසුන් සොයා යනවාට,
@nilushinilushi5707
@nilushinilushi5707 29 күн бұрын
උතුම් ආච්චි අම්මා කෙනෙක් තෙරුවන් සරණින් 🙏දෙවිපිහිටෙන් 🙏🤲ආච්චිඅම්මාට නීරෝගී සුව දීර්ඝායුෂ ලැබී හැමදාම ජිවිතේ සතුටින් ඉන්න ආශිර්වාද ලැබේවා !!!🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹
@LathaLatha-uo9to
@LathaLatha-uo9to 24 күн бұрын
666
@SamsungA03s-r6q
@SamsungA03s-r6q Ай бұрын
අනේ වාසනාවන් අම්මේ නිදුක් නීරෝගී වේවා 🙏❤❤❤❤
@herathchandra4082
@herathchandra4082 29 күн бұрын
හරිම පින්වත් අම්මෙක් නිරෝගී suvayama lebeva අම්මෙ obata❤
@aththanayake6896
@aththanayake6896 2 күн бұрын
උතුම් තෙරුවන් සරනයි පින් වත් ආච්චි අම්මාට නිදුක් නිරෝගි සුව දිිර්ඝායුස ම ලැබේවා උතුම් නිර්වාණ සම්පත්තියෙන්ම සැනසිම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@indranigamage6137
@indranigamage6137 29 күн бұрын
අපේ අම්මට දරුවන් අට දෙනයි.නිඹුල්ලු දෙදෙනෙක් ඇතුළුව.ඉන් හත් දෙනෙක්ම උපන්නෙ ගෙදර.දැනට වයස 98යි.මේ වගේම පුංචියි.ආඩම්බරයි මමත් අපේ අම්මා ගැන.
@asankakumara6661
@asankakumara6661 Ай бұрын
පැය බාගයක් හිටගෙන හිටිය එකම මදැයි මේ වයසට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ❤❤
@MigaraGayan
@MigaraGayan Ай бұрын
හරිම ලස්සනයි අනුරාධ අයියෙ අම්මටත් බුදු සරනයි ❤❤❤
@hasinisaranga6856
@hasinisaranga6856 25 күн бұрын
Budusaranay.ammata.nirigiwewa..
@gcvdfgggghh5273
@gcvdfgggghh5273 Ай бұрын
හරිම සතුටුයි රත්තරන් අම්මේ තව තවත් දිර්ගයුෂ ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@DewdiMishaya
@DewdiMishaya 27 күн бұрын
අමිමාට නිදුක් නිරෝගි සුවය ලැබෙවා❤🙏🙏🙏
@tharangagunarathna3525
@tharangagunarathna3525 29 күн бұрын
තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි නිදුක් නීරෝගී සුව දීර්ඝ අායුෂ ලැබේවා අම්මේ 🙏🙏🙏
@nilanthidhamika768
@nilanthidhamika768 20 күн бұрын
හරිම පින්වන්ත අම්මා කෙනෙක්.දීර්ගායුශ ලැබේවා 🙏 තෙරුවන් සරනයි
@indrawathealawattha3071
@indrawathealawattha3071 9 күн бұрын
හරිම වාසනාවන්ත අම්මකෙනෙක් හිනාව රටක් වටිනව තව කාලයක් ජීවත් වීමට දීර්ඝායු ලැබේවා ❤❤
@NalikaNalikapriyadarsane-rz4pe
@NalikaNalikapriyadarsane-rz4pe 6 күн бұрын
හරිම ආසයි දැක්කම ආචිචි අමිමා බූදූ සරණයී දීර්ඝායුෂ ලැබේ වා
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f Ай бұрын
වාසනාවන්ත අම්මා කෙනෙක්..
@lionsgymkuwait8291
@lionsgymkuwait8291 24 күн бұрын
හරිම ලස්සන කතාබහක්.වටිනාම දේ අනුරාධ මහතමයගෙ කතා විලාශය.
@raskaandinu6675
@raskaandinu6675 11 күн бұрын
යේසුපිහිටයි අමිමා දෙච ආසිරිවද නිරතුරුවම ලැබෙිවා Aman 🙏🙏🙏 සතුටින් ඉන්න ආදරේයි 🙏යේසුපිහිටයි
@NR.PrincessWorld
@NR.PrincessWorld 29 күн бұрын
හරිම වාසනාවන්ත අම්මා කෙනෙක් මගේ අම්මා වගේ❤😊😊😅 😊
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 Ай бұрын
දීර්ඝායුෂ ලැබේවා ආත්තම්මාට ❤❤❤
@sisirasamarasuriya8442
@sisirasamarasuriya8442 19 күн бұрын
ඔබතුමියට නිදුක් නීරෝගී සුවය .දීර්ඝායුෂ ලැබේවා .....තෙරුවන් සරණයි ...දෙවි පිහිටයි
@Ravi56774
@Ravi56774 26 күн бұрын
පිංවත් අම්මට දීර්ඝායුෂ ලැබේවා
@priyanthiivon4699
@priyanthiivon4699 Ай бұрын
Ane anurada mhathma obata godak pin me wage video genawata budu saranai jesu පිහිටයි
@T.S.HatharasinghaThilini
@T.S.HatharasinghaThilini Ай бұрын
නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා අම්මේ......❤❤❤❤❤
@rohinimal2655
@rohinimal2655 20 күн бұрын
අනේ හරිම පින්වන්ත අම්මා කෙනෙක් ආසාවෙන් බැලුවේ nodekkata b ගොඩාක් ආදරය හිතෙනවා ❤❤❤ තූනුරුවන් සරණයි දීර්ඝයු වේවා අම්මේ❤❤❤❤
@MarimaMatiyam-e9w
@MarimaMatiyam-e9w 25 күн бұрын
Ammata deergayusa neerooge suwaya labaawa penwath amma kanak budusaranai
@shyamaliepa3154
@shyamaliepa3154 Ай бұрын
තේරුවන් සරනයි අමිමාට දිර්ගඅායුෂ ලේබේවා
@nimalgunatunga961
@nimalgunatunga961 29 күн бұрын
පවු.අමිමා .මාර.සන්තොසයෙන් ඉන්නේ .බුදුසරණයි .අමිමට මම අන්නාසිගල
@SriyaniLatha-w3r
@SriyaniLatha-w3r 4 күн бұрын
Budusaranai tistunkotiyak deviyange pihita araksawa lebewa nirogi sampata lebewa 👏👏👏👏👏👏👏👏👏👏👏
@user-ky6qw6jh9h
@user-ky6qw6jh9h Ай бұрын
අනුරාද මහත්තයා තැනට ගැලපෙන හැටියට කතා කරන්න දන්නවා.
@KalanaNuwan-h8w
@KalanaNuwan-h8w Ай бұрын
ජන වහර හොඳට දන්නවා පරිසර වේදියෙක් වුනා ට.....ඉස්සර පරිසර සැරිසර බලනකොට ජරි ආසාවෙන් අහනවා...බලනවා....ඒ කාලෙ අපි පොඩි...හැබයි අපි වයසට ගිහිල්ලත් එතුමා තාමත් වෙනසක් නෑ....කීර්ති පැස්කුවල් වගේ
@shamshamly409
@shamshamly409 29 күн бұрын
Budusaranai ammata ❤❤❤❤❤
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 26 күн бұрын
තෙරුවන් ආශිර්වාද වේවා අත්තම්මා ට ගොඩක් ආදරෙයි
@rashmidharmarathna4411
@rashmidharmarathna4411 Ай бұрын
දීර්ඝායුෂ අත්තම්මේ...බුදු සරණයි ❤️
@nibbanasamadi
@nibbanasamadi 7 күн бұрын
නිදුක් නිරෝගී සුවපත්භාවයම ලැබේවා පින්වත් අම්මට ! තෙරුවන් සරණයි !🙏❤️
@maheshisenavirathna3638
@maheshisenavirathna3638 Ай бұрын
අනේ මගෙ අත්තම්මා මතක් උනා❤ බුදු සරනයි අත්තම්මෙ❤
@AshenHirushan-s6w
@AshenHirushan-s6w Ай бұрын
අනේ ආසයි මෙහෙම බලන්න අපිටත්හිටියනම් මේ වගෙහොද පවුලට ආදරේ අත්තම්මා කෙනෙක්.s.p
@chulanisamarakone1242
@chulanisamarakone1242 27 күн бұрын
so proud Amma ❤❤ god bless and long life ❤️❤️🙏🙏🇭🇰🇭🇰🇭🇰
@PriyangikaSanjeewani-c6z
@PriyangikaSanjeewani-c6z 29 күн бұрын
Harima hoda acchi amma kenek budu saranai hinawama athi ithin thawath diirga kalayak jeevith wewaa kiya hadawathinma parthana karanawa ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@mcsanath5959
@mcsanath5959 Ай бұрын
අපේ දේවා ඕනම කෙනෙක් එක්ක භාෂාව හසුරවා කතා කරන්නෙ උපරිම හපනෙක්. සිරියාවන්ත ආත්අම්මා කෙනෙක් තෙරුවන් සරණයි.
@shetrashetra2106
@shetrashetra2106 25 күн бұрын
Amma akka katha karana oyath A ammagema puthek vage Vasanavan srilankavata me vage lassana minissu.
@xage7064
@xage7064 4 күн бұрын
Ammae oyata niduk nirogi derga ausha partana karami hoda ammaek attammaek 😍🙏🙏🌹🌹♥️♥️wada satahan iderie pat kala putae oyatat bohoma istuti dennatama dalda samidu pihitai 😍🙏🙏🌹🌹♥️♥️🇱🇰
@abeethawijerathne2
@abeethawijerathne2 Ай бұрын
Budusaranai, devi pihitai, deergayusha niduk nirogee kama labewa.. meeta wada api monawa parthana karanawa erenna, hari priyamanapa katha bahak.. kalekin ahuna.. 😍😍
@suwarnamallika164
@suwarnamallika164 Күн бұрын
අම්මේ වයස කියන්නේ ඉලක්කමක් පමණයි අපේ ආයුෂත් අරගෙන ඉන්නතෙරුවන් සරණයි
@sanddayakumari
@sanddayakumari 2 сағат бұрын
❤❤❤❤❤harima adaraniya ane ahagana inna puluwan siriyawanththakama hinawa budusaranai parissamin math neluwe
@sriyakumari4314
@sriyakumari4314 Ай бұрын
දෙවැනි comments එක ....ඉඳගෙන කතා කරන්න epaya....මමත් ආදරෙයි ....bs
@hfv2751
@hfv2751 Ай бұрын
Aiyyo video aka ewara wena ksmms hita gena wadi wela katha karanna puluwan neda Luck amma❤❤❤❤❤ Dirgau wewa..amme❤🙏🙏🙏🇦🇪
@DineshaGamage-hg1bj
@DineshaGamage-hg1bj 28 күн бұрын
තෙරුවන් සරනයි ආච්චි අම්මේ...දිර්ඝායුස ලැබේවා....
@kanthidissanayake5581
@kanthidissanayake5581 Ай бұрын
වාසනාවන්ත අම්මා තෙරුවන් සරනයි
@namiskitchen3426
@namiskitchen3426 27 күн бұрын
91 wealth konde❤ Wow ! Deergausha Amme🙏🙏
@itadvisorunit2544
@itadvisorunit2544 24 күн бұрын
දීර්ගායු වේවා ආච්චියේ❤❤❤❤
@renukakaranappulige
@renukakaranappulige 18 күн бұрын
Ane harima wasanawantha amma kenek niduk nirogee suwa labewa.uthum nirwanayama labewa❤
@sujaniliyanage2052
@sujaniliyanage2052 24 күн бұрын
Mage achchi amma vagemai.96 k indala thamai eya apivadala giye.achchi amme oyata dirgayushama wewa!!!❤❤❤
@swarnalatharuwanpura8433
@swarnalatharuwanpura8433 Ай бұрын
Ane.harima.asawen.baluwa.video.eka.hoda.karuna.wantha.amma.budu.saranai.❤.
@djin64068
@djin64068 27 күн бұрын
Good health and long life with ❤️and hugs. You are truly a sweet lady. Theruwan saranaai
@user-on2tc5og2d
@user-on2tc5og2d 25 күн бұрын
Ane amme oyata niduk nirogi deeghyu Sampath labewaa ❤❤❤❤
@KuKuwait-y9f
@KuKuwait-y9f 19 күн бұрын
Hoda ammek hadawathimma kathawa mara sathutak dirgausa labewa budusaranai 🙏 ♥ ❤
@nuwansandeepa2020
@nuwansandeepa2020 Ай бұрын
සීදේවී ආච්චියෙක්❤❤❤❤
@AshanthiPerera-c9q
@AshanthiPerera-c9q 29 күн бұрын
සතුන් ඉන්න නිසාමයි ඒ අම්ම ඔච්චර ලස්සනට නිරෝගි සුවයෙන් ඉන්නෙ
@kaveeshanirukshi3977
@kaveeshanirukshi3977 Ай бұрын
මා කල යම් පිනක් වේනම් ඒ පිනේ බලයෙන් දීර්ඝායු සම්පත්තිය මේ අත්තමට ලැබේවා
@RUSHANISILVA
@RUSHANISILVA Ай бұрын
Ane hari sathutuei dakkama.harima suruyawanthai..adarei amma..oyatath jesu pihtai
@anjeltina1456
@anjeltina1456 27 күн бұрын
Ane wasanawan niroogeekama budusaranai tawa ayusa wadiwewa❤
@shanthidhammika8978
@shanthidhammika8978 15 күн бұрын
තෙරුවන් සරණයි!🙏🙏🙏
@srilanka8562
@srilanka8562 17 күн бұрын
Beautiful lady theruwan saranai wish u along life ❤❤❤
@NaliniManika
@NaliniManika 26 күн бұрын
බුඋු සරනයි කිරි අමිමාට මගේ කිරි අමිමා වගේ❤❤❤❤
@sprodrigo146
@sprodrigo146 Ай бұрын
ඒ අම්මව හිටෝගෙනම 29:48 කතාව කලා ❤ අම්මට තව තවත් දිර්ඝ ආයු වේවා❤මේ අනුරාධ මොනවද ඹයා නොදන්නේ පොඩ්ඩක් කියන්නකෝ 😂... ලස්සන කතාබහක් හැමදාම කියනවා වගේ අනුරාධගේ දැනුම් සම්භාරය හා මුඛරි කතා විලාසයත් නිසා වෙලාව යනවා තේරෙන්නේ නැහැ ❤
@sirohi4513
@sirohi4513 27 күн бұрын
සතුටින් ඉන්න අම්මෙ බුදු සරණයි ❤
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 14 күн бұрын
Pinwantha අම්ම❤❤❤budu saranai
@jayathilakadahanayaka3380
@jayathilakadahanayaka3380 28 күн бұрын
අනේ මගෙ රත්තරං මැණික බුදුවෙන්න වස්තුවෙ...
@suwarnakanthi6759
@suwarnakanthi6759 24 күн бұрын
Amma godak pin wanthia Amma lassanata hinawanawa budu saranaia ammata sadu sadu sadu
@dilanperera973
@dilanperera973 Ай бұрын
Budusaranai Anurada sahodaraya tath A ammatath🙏🙏❤️❤️
@EreshaPathirana
@EreshaPathirana Күн бұрын
Niduk Nirogi suwaya labewa Amme wasanawak❤
@neelkusum3760
@neelkusum3760 Ай бұрын
අම්මාට බුදුසරණයි.❤❤❤❤
@prlindraniprlindrani2090
@prlindraniprlindrani2090 6 күн бұрын
වාසනා වන් ඒ අම්මා නිදුක් නිරෝගී සුව ලැබේවා
@SriyaniMettananda-gn8me
@SriyaniMettananda-gn8me Ай бұрын
Harima wasa na wantha Amma kaneyk 😄😄budau Sarani 🙏🙏🙏
@thakshisenani3075
@thakshisenani3075 27 күн бұрын
Wasanawanththa amma kenek..theruwan saranai ❤❤❤❤❤❤❤
@Sadalirajapaksha
@Sadalirajapaksha 28 күн бұрын
❤❤❤❤🎉🎉🎉dergausa adaraniya achchi amme budusaranai
@pereralakmal-mp6mo
@pereralakmal-mp6mo Ай бұрын
තෙරුවන් සරණයි...!
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН