KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ගම්වලින් පන්නපු වනඅලි එකතු වුණු තැන "අපි යොමු කළේ එතනට නෙමෙයි නමුත් එතනට ගියා" සුවිශේෂී දර්ශන මෙන්න
3:42
බි.ක අශේන් කළු සල්ලි සුදු කරනවා උෂාන් මිනිසුන්ගේ දුක විකුණගෙන කනවා
18:50
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Une nouvelle voiture pour Noël 🥹
00:28
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
ජැක්ෂන් මහ ලොකු පොරක්ද එහෙම කිව්වද කියලා සුදා අතුරුගිරිය පොලිසියේ O.I.C ගෙන් කෙලින්ම අසයි
Рет қаралды 104,781
Facebook
Twitter
Жүктеу
1
Жазылу 666 М.
Sudaa Creation
Күн бұрын
Пікірлер: 1 100
@WonderBites-D
4 сағат бұрын
අනිවාර්යයෙන්ම. තරහ ඕන නෑ කා එක්කවත්. අපි මැරෙන මිනිස්සු. සුදාගේ ඒ වචනයට රෙස්පෙක්ට් ❤
@LathaLatha-fz4tz
3 сағат бұрын
අනිවරෙන්
@Nirmalarose-c9k
3 сағат бұрын
අනිවාර්යයෙන්ම
@iranganisilva9009
4 сағат бұрын
අපි දැක්කා ජැක්සන් ගෙ දුව අඩමින් විඩියෝ එකක කියනවා අපිට මෙහෙම කරනවා නම් සාමාන්‍ය මිනිස්සුන්ට කොහොම කරයි ද වගෙ අදහසක්. ඒකියන්නේ එයාල හිතන් ඉන්නේ එයාල සාමාන්‍ය මිනිස්සු නෙමෙයි කියලා. අපිට නම් එයාලා අති සාමාන්‍ය මිනිස්සු . ඒ කිඋව ලොකු කතාවත් එක්ක මේ රටේ මොලයක් තියන ඕනම කෙනෙක් ට තේරෙනවා සිවිල් ඇදුමෙන් සිටි පොලිස් නිලදාරින් හැදුනුම් පත ඉල්ලුවම මාදවී ගේ සැමියා හැසිරෙන්න ඇත්තේ කොහොමද කියලා. දැන් බබාල. එයාල හිතාගෙන ඉන්නේ ලංකාවේ මිනිස්සු ඔක්කොම එයාලව අදුර ගෙන ගරු කරන්න ඕනා කියල. කවුද එයාලා. නලුවෝ නිලියෝ නේද? අපිටනම් එච්චරයි . තමන් ට බැහැ අන්ට වටිනා කම් දෙන්න. ඒක දෙන්න ඕනා පරි බාහිරව ඉන්න මිනිස්සු . මේ රටේ මිනිස්සු සමහරක් මීට ඉහත නම් නලු නිලි වන්දනාවේ ගියා. දැන් ඒ සම හරක් නැහැ. ඒකනේ මෙවර චන්දෙන් පයින් ගහලා එලෙවුවේ.
@padmanichandra5404
4 сағат бұрын
Pp
@NalikaAwanthi
4 сағат бұрын
Hariyatama hari kathawa
@sagarikavithanage7553
4 сағат бұрын
Aneda kiyanne un hitan inne unge paula බකිංහැම් maligawe un kiyala 😂😂😂😂
@shamaranaveera9857
4 сағат бұрын
නියම කතාව 👍 අපිට කියන්න දෙයක් ඉතිරි කරලා නැහැ ❤👍
@td7768
4 сағат бұрын
Respect
@waidyarathnan.m6077
5 сағат бұрын
මාධවි නම් කලේ රගපෑමක්. ඒක හොදට පෙනවා
@DineshaRanasinghe-h4t
5 сағат бұрын
Police ta giya eka ලොකු case එකක් 🤭🤭🤭 උසාවි යන්න පුළුවන් ළමයා ta kiri දෙන්න ඕන na athakota 😀
@ShrekLove678
4 сағат бұрын
Ow anduwata eka kandulak awe na
@sheshasriwick6644
4 сағат бұрын
අනිවාරියෙං.
@tharangadilrukshibulathsln2656
4 сағат бұрын
ඔවු දරැවා ඉපදුන දවස් 18 අවුරැදු 18 කිවුව මරැ අම්මා ....පහුගිය ටිකේ පිරිත් කියන්න ආවේ නැ තමන්ගේ අම්මව හැල්ලුවට ලක් කරපු දුවනේ
@thushanibotheju4096
3 сағат бұрын
Eya kohomath karanne ragapana ekane😂😂
@sriyani4567
6 сағат бұрын
නලුවන් නිලියන් රැගපෑමි ඔවා
@WimalSamarathunga
5 сағат бұрын
ඔය කසුන් කියන කෙනා දැක්කම කුඩ්ඩෙක්ගෙ මුහුණක් වගේ තියෙන්නෙ ඒකෙන් පොලිසිය රැවටුනාද දන්නෙ නැ.
@achalasudershi9535
5 сағат бұрын
ඌ කුඩ්ඩෙක් වගේ තමයි පෙන්නේ
@DineshaRanasinghe-h4t
5 сағат бұрын
Malabe .... kottawa හොරකම් wadi නිසා civil police dala තියෙන්නේ Police වැරදි na
@chitrarathnayaka3395
5 сағат бұрын
පච්ච කොටාගෙන ගන්ජ කාරයො පාතාල කාරයො වගෙ හිටියම ඔක තමා වෙන්නෙ ගොන් හැත්ත
@WasanthaGunasekara-je8cp
5 сағат бұрын
රැවුල වවපු එවුන් ව කුණ්ඩලිය වගේ පෙන්වා නම් අනුර සහෝදරයවත් පෙළන්නේ එහෙමද?
@td7768
3 сағат бұрын
Aniwarayen 😂😂
@user-zn7ib3jo5r
6 сағат бұрын
ජැක්සන් පොරක්ද කියලා අහන එකෙ වරද මොකද්ද සමහර අයට ජැක්සන් පොරක් උනාට තවත් අයට එහෙම නොවන්න පුළුවන් ජැක්සන්ගෙ පවුලෙ අය කියලා විශෙෂයක් මොකටද අනිත් අය වගෙම අනන්‍යතාවය පෙන්නුවා නං හරිනෙ . කොහොමත් ඉතිං පොලිසි වලට තියෙන වැඩ අධික නිසා පැයක් දෙකක් යනවා ඒක සාමාන්‍යයි අනෙ මන්ද මෙ මිනිසුන්ට වෙන වැඩ නැද්ද තියෙන ලොකුකම තමයි
@NiroshaNirosha-u6f
5 сағат бұрын
අනේ මන්දා බලෙන් පොරක් වෙන්න හදනවනේ 😢
@wimaladasapunchihewa3823
5 сағат бұрын
හැදුනුම්පත දුන්නේ තමන් කවුද කියල දැනගන්න.ඉතින් එය ගෙදර දාලා ආවේ එය අරගෙන එන්න කියල බිරිදටකියන්නම් කිවා නම් කෙටියෙන් පුශ්නය විසදාගන්න තිබුනා.
@Sadalirajapaksha
5 сағат бұрын
Atta a essra hitiye Lokui kiala hitana ayata konda namuwe dan ne
@CeylonChilloutLounge
5 сағат бұрын
❤❤❤
@sriyalathakadahapola6366
5 сағат бұрын
එහෙම කියන්න එපා පොලීසිය ජරා යක්කු ඉන්නෙ . මගෙ බෑනව මිරිහාන පොලීසියෙන් අරගෙන අනන්‍යතාවය තහවුරු කලත් යන්න දීල නෑ රෑ එලිවෙනකම් කුඩුවට දාල උදේ තමා යන්න දීල තියෙන්නෙ . කිසිම වරදක් නැතිව ගොඩක් අය එතනට ගෙනත් තිබුනලු . අපි අසරණ දුප්පත් මිනිස්සු නිසා මේවගේ මාධ්‍යවලට කතාකරන්න දන්නෙ නැහැ .මාධවී ල හරි මේව එලිකරන එක ලොකු දෙයක් .
@kennethwarnarathna3286
6 сағат бұрын
ප්‍රසිද්ධ චරිත කීයල හිතන බහෝ අයගේත් නිහතමානී ගති නෑ. කවුරු හරි මේ විදීයට ප්‍රශ්ණ කලාම ලොකු පාට් එකෙන් කථා කරනව . කාටත් කේන්ති යන්න ඇති. ඒත් පොලීසියේ තක්කඩි හැසිරීම් ද තවම අඩු වෙලා නෑ. සමහරු හිතනව මේව දේශපාලන ගේම් කියල රාජපක්ෂ ප්ලෑන් කියලත් කියනව ඕන කෙනෙක් ට ඕන දෙයක් හිතන්න පුළුවන්. නමුත් සත්‍ය කුමක්ද යන්න තීරණය කරන්න මේ ව නොදැක්ක ජනතාව ට බැහැ.
@abhayasenarathyapa7701
5 сағат бұрын
ඒක හරි මූත් හෙන පඩිය ... ඒත් අතුරුගිරියේ පොලිසියෙ කතාව බොහෝ දූශිතය්...
@vasantharanasinghe8155
4 сағат бұрын
මේ කේස් එක දැක්කම උද්දික ප්‍රේමරත්නගේ නාට්ටිය මතක්වෙන්නේ මට විතරද😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@sriyamunasinghe2602
4 сағат бұрын
Me too
@anjalakarunarathna5144
4 сағат бұрын
Me too from cyprus
@ashokawijetunga5131
3 сағат бұрын
මෙික නාටකයන් සමහර විට පිටපත නාමල් ගෙ විය ගත හැක
@udaperera9945
3 сағат бұрын
ඇයි රාජිත ගේ කිඹුල් නාට්‍යය.
@NilanthiHerAth-w9m
3 сағат бұрын
Ai mata 😂
@PriyaDezoyas
5 сағат бұрын
අනිවාර්යෙන්ම පොලිසියට කැමරා හයි කරන්න ඕනේ එතකොට කිසිම කෙනෙකුට බොරු කියනවයි කියලා කියන්න බෑ
@shehanchathura21
4 сағат бұрын
Aththa. Lankawe police walata body cam denna ona ikmanata
@hasankachamara0
4 сағат бұрын
එහෙම දාගෙන හැමෝම යයිද ඒවටත් හේතු හදන උන් ඉන්නේ
@shanifenadu1333
4 сағат бұрын
Aniwa
@kdroshan3302
3 сағат бұрын
එක මරු
@rachelperaud1945
2 сағат бұрын
ඇමෙරිකාවේ නම් කැමරාව තියෙන්නෙ ඉස්සරහ පොකට් එකේ. දෙපර්ශ්වයෙන් කිසි කෙනෙකුට බෑ අනිකාට ඇගිල්ල දිගු කරන්න .
@මංගලපෝරුඅෂ්ඨක
5 сағат бұрын
Oic මහත්තයා කියන දෙය අවංකයි කියල හිතෙනවා.කසුන් පොඩි පාට් එකක් දාන්න ඇතිද කියල හිතෙනවා.
@TheCoolchamax
3 сағат бұрын
Dan me anduwa ekka natanna bari nisa awankai 😂😂😂nattan balaganna thibba policiya gana.
@anojad7275
2 сағат бұрын
වැරැද්ද කරපු පොලීසිය කියයිද මම/ අපි මෙහෙම කිව්වා මෙහෙම කරා කියලා.. අතයටින් ගන්න ට්රැෆික්කාරයා කියයිද මම පොඩි ගානක් ඉල්ලුවා කියලා..
@dissanwickrama8943
Сағат бұрын
පාට් දැම්මා කියල එහෙම මිනිසුන්ට ගහන්න බැ පොලිසිය හංගිලා හිටියේ කොටි ඉන්නකොට ම
@ude3333
Сағат бұрын
😂😂
@roshanigamage58
Сағат бұрын
Ohoma ahuwama kawruth awankai thamai...😂
@dylanliyanage
6 сағат бұрын
ලංකාවේ පොලීසියේ පොලිස් නිලධාරින්ගෙන් සිදුවන විවිධ අකටයුතුකම් නතර කරන්න නම් පිටරට වගේ එයාලට body worn camera එකක් දීමෙන් ලංකාවේ පොලිස් නිලධාරීන්ගේ විනය යම්තාක් දුරකට පාලනය කරගන්න පුළුවන් කියා මම සිතමි...
@sakuntharanaweera2457
6 сағат бұрын
මම කියන්නෙත් ඕකමයි.. මීට කලින් මම ඔයා කියන එකම හැමතැනම කිව්වා.. body cam තිබ්බා නම් මේ කිසි ප්‍රශ්නයක් නෑ.. Edit :- මේක සමාජ කතිකාවතක් ඇතිකරන තෙක් සමාජගත කල යුතුයි..
@Udara1122
6 сағат бұрын
අජිත් මහතා මේගැන කතාකලා
@sakuntharanaweera2457
6 сағат бұрын
@@Udara1122 කව්ද අජිත් කියන්නෙ ?? මොනවද එයා කිව්වෙ ??
@SHAAMUSIC26
4 сағат бұрын
@@sakuntharanaweera2457අජිත් ධර්මපාල මහතා. පොලිසිය දේශපාලනයෙන් මුදාගැනීමේ සංවිධානය .
@mohameduwais6291
3 сағат бұрын
@@Udara1122 ශ්‍රී ලංකා පොලීස් දෙපාර්තමේන්තුව යුක්තිගරුක සාධාරණ පොලිස් දෙපාර්තමේන්තුවක් කිරිම සඳහා සටන් කරන දේශප්‍රේමී අජිත් ධර්මපාල මැතිතුමාවන අතර එංගලන්තයේ ඉඳිමින් දේශපාලනයෙන් සහ හොර තක්කඩි මිනිමරු පොලිස් නිලධාරීන්ගෙන් පොලිස් දෙපාර්තමේන්තුව මුදවා ගන්නා පෙර ගමන් කරුවාය.
@rangajeewa1039
5 сағат бұрын
මමන්ඩිගෙ නම කියලා පොලිසියට ලොකු සින් දාන්න ගිහිල්ලා 😂😂 ගෑනු රැගිලි😂 මේ දවස් වල ට්‍රෙන්ඩින් 1
@SahanJayasinghe-hd5co
4 сағат бұрын
❤❤❤❤
@gayanrathnayake6220
4 сағат бұрын
@@rangajeewa1039 👍👍👍👍👍👍👍
@JJK451
3 сағат бұрын
හරියටම හරි 😂
@kanthimanamperi6543
3 сағат бұрын
මටත් ඒකම හිතුනා.
@anulabathi6088
2 сағат бұрын
Hmm hemoma kiyanne eka thamai 😂
@arisena-t2i
5 сағат бұрын
මහින්ද රාජපක්ෂ බුදුරජාණන් වහන්සේගේ ඥාතියෙකු කියලා සොයාගත් බැවින් ජැක්සන් ඇන්තනී සැබෑ පොරක් ලෙස සැලකීමේ වරදක් නැත.
@renoldahelen7863
5 сағат бұрын
😂😂😂
@NimeshTharuka-t8p
5 сағат бұрын
තුට්ටුදෙකේ කතා නොකියා පලයං පිංපියා.
@lalgalabada262
5 сағат бұрын
@@NimeshTharuka-t8pඑහෙම කියන්න එපා. එතුමා ගේ තර්කය නිවැදියි කියලා හිතෙනවා. මුළු ලෝකයක් අවමානයට වට්ටපු පොරක් නේ. අනික එයාල කොහොමත් පොරවල් විදිහට තමයි කතා කරන්නේ.?
@NimeshTharuka-t8p
5 сағат бұрын
@lalgalabada262 මහින්ද විතරක් නෙමෙයි, පරම්පරා ගානක් අතීතෙට ගිහින් බැලුවොත් හැමෝම නෑයෝ තමයි. පස්සෙ එක එක හේතු නිසා මහද්වීප වලට බෙදිලාගිහින් රටවල් විදිහට වෙන්උනාට සියලු මානවයන්ගේ සම්බන්ධතාවයක් තියෙනවා.
@sagarikasandamali9476
5 сағат бұрын
😂😂😂😂😂😂
@Malith-o7c
Сағат бұрын
මාධවී, සහ කසුන් ඇතුළු සියලු පුරවැසියෝ රටේ සාමාන්‍ය මිනිස්සු. මේ සිද්දියේදී මේ අය මාධ්‍ය ඉදිරියේ කතා කරන දේවල් රටේ මින්ස්සු අනුමත කරන්නේ නැහැ. මොකද අපිට මෙහෙම සලකන වනම් අනිත් සාමාන්‍ය මින්ස්සුන්ට කොහොම සලකයි ද මෙයාල වගේ අනවශ්‍ය වාක්‍ය මින් පස්සේ යොදා නොගත්තොත් හොදයි කවුරු කවුරුත්. දැන් රටේ හැමෝම සාමාන්‍ය මිනිස්සු. මේ වෙලාවේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක උනා කියනවා මේ ප්‍රදේශයේ. එතකොට හැමෝටම එකම නීතිය.
@ranjiniweerasinghe4063
2 сағат бұрын
ලෝකයම දන්න writer කෙනෙක් ලු. (එයාමයි media ඇවිත් කිව්වෙ ) මම දන්න නැත්තෙ 🤫🤔🫣
@කැසට්සිංදු
Сағат бұрын
@@ranjiniweerasinghe4063 මම අද නිවුස් වලින් දන්නේ ඔහු writer kenek kiyala
@flipw6569
56 минут бұрын
@jayanthadesilva1640
56 минут бұрын
ඒකනේ ජනප්‍රිය ලේඛකයකු බව කිව්වා අහල වත් නැහැ නේ
@chintasamaranayake933
39 минут бұрын
මටත් හිතුනා ඒක ලෝකෙම දන්න රයිටර් කෙනෙක්ලු හරිම පණ්ඩිතයෙක් අපි නම් දන්නෑ ඔය රයිටර්ව අපි එදා තමයි දැක්කෙ
@chintasamaranayake933
38 минут бұрын
ලංකාවේ විතරක් නෙමේ ලෝකෙම එයාව ප්‍රසිද්ධයි කියලා කිව්වා අපි නම් දැක්කෙත් එදයි.කවුද මේ ඇමරිකාවේවත් නැති ලෝක ප්‍රසිද්ධ writer කියලා
@sakuntharajith3975
5 сағат бұрын
ජැක්සන් පවුල කියන්නේ නම් කරුමයක් තමයි.
@sagarikavithanage7553
4 сағат бұрын
Mata oya කාලකණ්ණි puwala penna ba tuk witarak
@sheshasriwick6644
4 сағат бұрын
ඔව් ...අපි දන්නවා ඕව ප්ලෑන්.
@sheshasriwick6644
4 сағат бұрын
ඔව් ...අපි දන්නවා ඕව ප්ලෑන්.
@himawarihana9412
4 сағат бұрын
අනිවා
@td7768
3 сағат бұрын
Ow sapayak 😂
@SenaniDesilva-sq2mj
3 сағат бұрын
ඇත්තටම ඒ නිලධාරීන් තුන්දෙනාට ස්ථාන මාරුවීම් දීපු එක මටනම් පේන්නේ වැරැද්දක්.එහෙම ස්ථාන මාරුවීම් දෙන්න ගියොත් කොහොමද පොලිසිය රාජකාරියක් කරන්නේ.ලංකාව ඉන්න අනිත් මිනිස්සුත් ඔය වගේ හැසිරුනොත් ඔහොම අත්අඩංගුවට ගත්තා කියලා.ඒ රාජකාරී කරපු හැමෝටම ස්ථාන මාරුවීම් දෙනවද....ස්ථාන මාරුවීම් දීල පොලිසිය පැත්තෙන් කරගත්තෙ ලොකු වරදක්.මොකද කරන්නේ පොරක් නොමැති පොරක් නැති සාමාන්‍ය මිනිස්සුන්ට මොකක්ද කරන්නේ.
@gayanrathnayake6220
4 сағат бұрын
ඔය පවුලේ උදවිය හිටියේ එදා ඉදලම පොලවට අඩ් 10 විතර උඩින්,රාජපක්ෂලාගේ පවර් එක අරගෙන,කොහොම උනත් ඔය පොර ටෝක් නොදී බේර ගන්න තිබුනා මේක,සාමකාමීව,ඒත් උන, උන ,ඒක සනීප කරන්න අමාරුයි,
@SahanJayasinghe-hd5co
4 сағат бұрын
අනිවාර්යෙන්ම මටත් එහෙම හිතෙනවා❤
@rpq3192
4 сағат бұрын
දැන් රටේ තියෙන එකම ප්‍රශ්නේ ජැක්ශන් පවුලේ බෑනා කෙනෙක් පොලිසියට ගෙනිච්ච එක.
@SahanJayasinghe-hd5co
4 сағат бұрын
❤❤❤
@sujeewagamage4839
3 сағат бұрын
අනේද කියන්නෙ
@thushanibotheju4096
3 сағат бұрын
Wikara😂😂
@nipunmax
2 сағат бұрын
උඹට ගංජා දාල බොරුවට අල්ලන් යන පොලිස් කාරයෙක් මුණ ගැසේවා
@Ibornalone-cu9gm
47 минут бұрын
මල සමයං
@h.ravindracaldera4524
5 сағат бұрын
ඔය යකා ජැක්සන්ගෙ පවර් එක හිතේ තියන් පංපෝරි ගහන්න ඇති ලොකු ටෝක් දාන්න ගිහින් කෙලවගෙන වගේ පේන්නෙ
@flipw6569
56 минут бұрын
@Sankari-f3v
6 сағат бұрын
දේශපාලන රැකවරණය ඉල්ලිමේ පළමු පියවර ලෙස පොලිස් පැමිණිල්ලක් කරා වෙන්න පුලුවන්
@RenukaPreysdarshni
5 сағат бұрын
Deshpalane rakawal denna mun mokkunda
@harshanirajapaksha9284
5 сағат бұрын
එතකොට පොලිසියෙ අයත් චරිතයක් කරනවා කියලද කියන්නෙ 😂
@waidyarathnan.m6077
5 сағат бұрын
විය හැකියි
@nilanthinilanthi1474
5 сағат бұрын
මාත් හිතුවේ ඕක තමයි එයා කියනවා අපිට පාඩුවේ ඉන්න දෙන්න අපිට යන්න වෙන රටක් නෑ කියලා 😂😂😂
@rachelperaud1945
2 сағат бұрын
නෑ ඔයාල වැරදියි. පොලිසියෙන් වරදක් වුනා කියල එහෙම සරනාගාත ඉල්ලන්න බෑ රටවල් වල.
@AsankaShammi-t6j
6 сағат бұрын
අනේ ජැකාගෙ නල්ල මලේ දුව කහ මලෙන් නාලද කුමාරිහාමි 😂😂
@vvmedia6276
5 сағат бұрын
ඇයි උඹේ ගෑනි කහ වතුරෙන් නාලද වෙස්සිගෙ පුතෝ
@SahanJayasinghe-hd5co
5 сағат бұрын
❤🎉
@sagarikavithanage7553
4 сағат бұрын
Ane ow 😂😂😂😂😂😂
@dewmiakarsha5582
2 сағат бұрын
Aneda kiyannee😂
@flipw6569
55 минут бұрын
ME NADUWA DENNA ONA NAMAL BABY TA.. KALIN PEDAPU WAHANE HINDA SADARANE KARALA DEI
@GangaGamage
6 сағат бұрын
මටනම් ඊයේ ම හිතුව මදාවි ගැනිගේ බොරුව රගනවා කියලා ඉකිගා අඩන විදියට බොරු තනි කොට මහින්ද ගේ පවුලනේ අපහාසයක්. අපේ ජනාධිපති තුමාට මඩ ගහන්න නෑ මම ඊයේ ම හිතුන බොරු කියලා 🤣🤣
@danieaviles576
5 сағат бұрын
Oww meya raguwa ☝️etana boruwata ☹️
@anujakarunaratne7262
5 сағат бұрын
එයා හොද රගපැමක් කලේ. ජැක්සන්ට මගේ නම් සත පහක respect එකක් නැහැ මොකද බුදුහාමුදුරැවන්ටත් නිග්‍රහ කල නිසා!
@renoldahelen7863
5 сағат бұрын
😂😂
@PGNawarathna-q1l
5 сағат бұрын
Nodakin vitarak
@SahanJayasinghe-hd5co
5 сағат бұрын
❤❤❤❤❤@@anujakarunaratne7262
@AM-cv5nk
5 сағат бұрын
මේක ලොකු ප්‍රශ්නයක්ද අපේ රටේ හැටියට ?මට තේරෙන්නේ නෑ ඇයි මේ පවුලට විතරක් ලොකු මාධ්‍ය සාකච්ඡා
@nilanthinilanthi1474
4 сағат бұрын
කියලා වැඩක් නෑ 😂😂😂
@SahanJayasinghe-hd5co
4 сағат бұрын
උන් ඇවිත් තියෙන්නේ අලි කෙන්❤ ගිය ගමන් උන්ගේ වැඩ කෙරෙන්ඩ ඕනෙ නැත්නම් බනිනවා
@sagarikavithanage7553
4 сағат бұрын
Eki illlane awadane balli
@ramaniwickramasinghe6373
4 сағат бұрын
නිතිඥ මහත්මය පැහැදිලිව නොකිව්වට, පුරවැසියෙකුට පොලිස් නිළධාරියෙකු ගැන සැකයක් ඇතිඋනොත් ඔහුගේ හැඳුනුම්පත ඉල්ලා සිටීමේ අයිතියය එම පුරවැසියාට තිබිය යුතුයි.
@cdilhani9147
11 минут бұрын
අනිවාර්යයෙන් .අපේ ගෙදර සිවින් පිට ඇවිත් ප්‍රශ්න කරන්න ගත්තාම මම අයි ඩි එක ඉල්ලුවා.එයාලා දුන්නා අයි ඩ් එක දුන්නා මට.
@sajeewanifernando8823
5 сағат бұрын
Police ඇල්ලුවානම් ජැක්සන් ගේ නම ගම කෙරුවාව කියලා නිසානේ එහෙම අහුවා කියන්නේ. මොකටද ජැකාව ඇදලා ගත්තේ.ID එක ගෙනත් පෙන්නුවානම් ඉවරනේ. ඒ කොල්ලත් පාතාලේ එකෙක් වගේ. මේවා High lite කරන්න එපා.පීචන් .
@SahanJayasinghe-hd5co
4 сағат бұрын
අනිවාර්යෙන් පොලිසියට පාට් එක දාන්න ගිහිල්ලා❤
@td7768
3 сағат бұрын
Ekenma😊
@WathsalaSawarnamali-el3hc
3 сағат бұрын
ඒක ඇත්ත එයාගෙන් දෙන්න බැරි දෙයක් ඉල්ලලා නෑනෙ
@NadeekaDinesh-j6n
2 сағат бұрын
කුඩ්ඩෙක් වගේ
@sunithafernando7638
6 сағат бұрын
මාධවීට ඕක ඇති අවුරුද්දක් කතා කරන්න .අතේ පොඩි සීරීමක් තියෙන්නේ .මාධවීගේ මනුස්සයා පන්ඩිතකම් කියවන්න යන්න ඇති ,නැත්නම් නිකන් අත් අඩංගුවට ගන්නවද?ඔය දෙන්න කොහොමත් කැමති මිනිස්සුන්ගේ අවදානය ගන්න.මේ දවස්වල මාධවී 😂😂😂
@sakuntharanaweera2457
6 сағат бұрын
නෑ නෑ අපි අදුරන කොල්ලෙක්වත් අරන් තිබ්බා ඊයෙ රෑ id තිබ්බෙ නෑ කියලා.. බොරුවක් වෙන්න බෑ ඕක.. කුමන්ත්‍රණයක් කියලයි මට හිතෙන්නෙ.. පොලිස්පති, මාද්‍යප්‍රකාශක වගේ අයව ඉදන් අලුත් කරන නිසා, අලුතින් පත් වෙන අයට ප්‍රශ්න එන්න තමයි මේ game එක යන්නෙ කියලා මට හිතෙන්නෙ..
@Ghostshaddow
6 сағат бұрын
Gannava bn ehema three wheel watema yanava dan 😂
@PrashaniPereraY
6 сағат бұрын
හැදුනුම්පතක් නැත්නම් අල්ලගෙන යන්න බලය තියෙනව කිය්ල දන්නෙ නැද්ද? නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවේ කිය්ලා අහල නැද්ද?
@ruthperera3589
6 сағат бұрын
Oic Dan baba wela😂😂😂😂😂😂
@sandhanisandhani1048
6 сағат бұрын
කොහොමත් පොලිසිය මේ වගෙ ජරා වැඩ කරනවා.යකෝ අයිඩි එක කඩේටත් අරන් යන්න ඕනද. මුන් ඔය තරම් හරියට නීතිය රකින පොලිසියක්ද
@ntrohitha3770
2 сағат бұрын
සුදා අයියා ඔයා මේ කරන වැඩ වලටනම් උත්තමචාරය,,ඒ වගේම රටේ ජනප්‍රිය අයට විතරක් නෙමෙයි,අපි වගේ සාමන්නය මිනිසුන්ටත් උපකාර කලොත් මාර වටිනව,අපි ගොඩක් වෙලාවට අසරන වෙන අවස්ථා තියෙනවා 👍👍👍👍
@nadeeshaeranga4262
45 минут бұрын
මේක තනිකර රගපැමක් නිතිය කාටත් පොදුයි.මම මේ නිඩියෝ එක වගෙම අනිත් වේඩියෝ එක බැලුවා එකෙන් තෙරෙනවා පොලිසියට අසත්‍ය චෝදනාවක් කරනවා කියලා.මෙයාලා හිතන්නේ කලින් ආන්ඩුව වගේ කියලා මේ ආන්ඩුව අපි පත් කරේ නිවරදි ආන්ඩුවක් දැන් ඉස්සර වගෙ සෙල්ලම් බැ.....මේ විඩියෝ වලින්ම තේරෙනවා මොක්ද ඇත්ත මොකද මොක්ද බොරු කියලා සුදා අයියා ඔයට ගොඩක් ස්තුති මේ වගේ දේවල් වලට මේ වදියට පිලිතුරු ලබා දෙනවට❤️❤️❤️
@LakshanIndrajith-t1h
23 минут бұрын
Hariyatama kiyanna baha.meyala boru kiyanawada nadda danne naha eth policeye inna godak niladarin balu wada karanawa
@G.M.SSantha
5 сағат бұрын
.මේ කසුන් කියන්නෙ පොරක්ද ඔකාවත් ඩ්වොස් කරයි ලගදිම
@SahanJayasinghe-hd5co
4 сағат бұрын
කියල වැඩක් නෑ❤
@jayanthawalallawita-ct4nm
4 сағат бұрын
නාමල් පලමු බැනා
@ranjithnimal566
4 сағат бұрын
😊😊😊😊
@td7768
3 сағат бұрын
Ow aniwarayen 😅😅😅
@bdjda-mb8io
3 сағат бұрын
😂ow
@donamie2808
2 сағат бұрын
මමනන් නිතරම ඕනෙම පොලිස් නිලධාරියෙකුට කතාකරන්නෙ වැදගත් විදිහට. හේතුව ඔව්න් අපේ ආරක්ෂාව වෙනුවෙන් කරන විශාල මෙහෙවරට. හැබැයි මට රුවිතෙට කතාකලොත් මමත් අටපට්ටමක් විදිහට තමයි කතාකරන්නෙ. පොලිස් නිලධාරියෙක්තුල උපරිම සංවරයක් නැත්තන් සමාජ සංවරයක් බලාපොරොත්තුවෙන්න බෑ. පොලි නිලධාරීන් හිතාගතයුතුයි ඔව්න්ගේ යැපීම වෙනුවෙන් වියදම් දරන්නෙ මහජනතාවගෙ දහඩිය මහන්සියෙන් උපයන මුදල් බව. එනිසා ඔව්න් මහජනතාවට පිලිතුරු දීමට බැදී සිටියුතුයි. මහජන බලය පාර්ලිමේන්තු බලයටත් වඩා උසස්.
@cloudnine3454
2 сағат бұрын
ගොඩක් comments වල තිබ්බා අතුරුගිරියේ පොලිසියේ ඉන්නේ මහා ජරා සෙට් එකක් කියලා , සුදා අයියේ එක ගැනත් පොඩ්ඩක් හොයලා බලන්න
@ramaniwickramasinghe6373
4 сағат бұрын
පුනරුදයට පොලීසියක් අවශ්‍ය කර තිබේ. "තෝ ජේවීපී නේද නැගපිය ජීප් එකට", මේ පුනරුදය යුගයට පෙර කාලයකදී පොලීසිය විසින් මහමග ගිය රටේ තරුණපරපුරට සoග්‍රහ කිරීමට පෙර ආමන්ත්‍රණය කල අයුරුය. එම යුගය සිහිගන්වන්නක් ඊයේ රාත්‍රියේද වාර්තා විය. එම සිද්ධියට මුහුණ දුන්නේ මෙරට කීර්තිමත් කලාකරුවෙකුවූ ජැක්සන් ඇන්තනී මහතාගේ පවුලේ කෙනෙකු නිසා එය ජනතා අවධානයට ලක් වෙමින් පවතී. සාමාන්‍ය පුරවැසියෙකු වී නම් ඔහුගේ ඉරණම එදා ජවිපෙ තරුණයෙකුගේ ඉරණමකට සමානවිය හැක. වාසනාවකට අද මගින් මග CCTV කැමරා පද්ධතීන් ඇති නිසා යම් සිදුවීමක හෝඩුවාවක් හඳුනාගත හැකි මුත් පොලීසි තුල සිදුවන්නේ කුමක් දැයි සොයාගත නොහැක. එදා ජවිපෙ සහෝදරවරු හා ඒ නමින් කිසිත් නොදන්න වුන් පවා නිකරුණේ පොලීසී තුල කෲර වද බන්ධනයන්ට ලක්වූ අයුරු හා අතුරුදහන් වූ ආකාරය අද ආණ්ඩුකරන ජවිපෙ නායකයින්ට අමුතුවෙන් කියාදිය යුතු නැත. දේශපාලනිය කරණය වී සිටින බහුතරයක් පොලිස් නිළධාරීන් විසින් පොලීසි තුල ගොරක දඩමස් කරන ආකාරය ඔවුනට ඇන,ඇන කියා දිය යුතු නැත, පොලිස්පතිවරයෙකු පත්කල පමණින් හෝ අපරාධපරීක්ෂණ නිළධාරීන් අලුත්කල පමණින් දඩයමට හුරුකර සිටින ජාවාරම සිය රාජකාරිය කරගත් බහුතර පොලිස් නිළධාරීන් අලුත් වන්නේ නැත. ඔවුන් නිසා අවoක කීර්තිමත් පොලිස් නිළධාරීන් පවා තමරාජකාරිය පිළිබඳව කලකිරීසිටින වග වරින් වර මාධ්‍යයන්ද වාර්තාකර තිබුනි. එනිසාම පොලීසිතුල ම්ලේච්චලෙස දරුණු මර්ධනයන්ට මුහුණදී තම පක්ෂය වෙනුවෙන් දිවිපිදූ දස දහස් ගණන් ජවිපෙ තරුණ තරුණියන්ගේ නාමයෙන්, යලි එවැනි අඳුරු යුගයක් ඇති නොවන්නට ඔවුන්ගේ නමින්ම පිහිටුවාගත් ජවිපෙ ප්‍රධාන මේ ආණ්ඩුව මගින් සෑම පොලිස් ස්ථානයකම CCTV කැමරා පද්ධතීන් සවිකර ශ්‍රී ලoකා පොලීසිය ජනතාවගේ විශ්වාසදායී සේවා ස්ථානයක් බවට පත්කිරීමට පියවර ගතයුතුය.
@smhs3313
3 сағат бұрын
ඔක්කොම කුනු බේරෙ වැවට වගේ . දැන් හැම කෙනාම අරක කරන්න මේකකරන්න අරම කරන්න කිය කිය වද දෙනව. අනේ මන්ද ඔය කියන හැම එකම කියන ඉක්මනින් කරන්න බැ කියල මමනම් විස්වාස කරන්නෙ.
@nishanthifernando6748
2 сағат бұрын
කොහොමටත් ඇන්තනී පවුල කොහේ ගියත් මොනවා කලත් රගපෑම ඇත්ත ජිවිතය හොදටම කරන පවුලක් ඇත්ත දන්නෝ දනීති මාස 18 ක ලමයෙක් ඉන්නෙ මාධවිට විතරද ලංකාවේ පොලිසිය හරි කියන්නෙ නැහැ නමුත් මොකක් හරි පොඩි දෙයක් වෙන්න ඇති මේයාලා එක මේගා නාට්‍යක් කර ගෙන මිට වඩා කලාකරුවන් සාහිත්‍යකරුවන් ලංකාවේ නැද්ද මේයාල ප්‍රසිද්ධිය රදවාගන්න කාලේන කාලේට නාට්‍ය රගපෑමක යෙදෙනවා හිරු ටිවි ලොකුවට දැම්මා මේයාලා නාමල් එක්ක එකතුවේලා ගහන ගේමක් ඇන්තනී පවුල එච්චර වැදගත් කරන්න උත්සාහ කරන්න එපා මේරටේ මිට වඩා ප්‍රශ්ණ තියනවා
@kuruppuarachchiw4160
Сағат бұрын
දින 18ක්
@chamilathilakarathna2479
5 сағат бұрын
කඩේ යන්න ලංකාවේ කවුරුවත් ID අරගන යන්නෙ නෑ.මීට වඩා ප්‍රැක්ටිකලි වෙන්න තිබුන . දැන් පොලිසිය බොරු කියයි. ලංකාවේ පොලිසිය ගැන කතා කරල වැඩක් නෑ
@cdilhani9147
10 минут бұрын
ඇත්ත
@Raveendra-e2z
2 сағат бұрын
ජැක්සන් ගේ දුව කොහොමත් ගූ හත් පොලේ ගාගන්න හරි දක්ශයි, අප්‍රසන්න චරිත එයාලා එයාලට වැඩිය පොරවල්ලා නෑ කියලා හිතන් ඉන්නේ, බෑනෑ දැක්කම පේනවා පාතාල කාරයෙක් කියලා, පොලීසිය ට පොරටෝක් දාන්න ඇති , පොලීසිය ත් ගේම ඉල්ලන්න ඇති, කොහොමත් රගන්න දන්නඅයනේ, කොහෝම හරි බබාට කිරි දෙනවා කියලත් රට දැනුවත් කලා
@gihansamarakoon
6 сағат бұрын
අපි දන්න ආකාරයට ඕ. අයි. සී.මහතා හොද නිලධාරීයෙකි .
@WasanthaGunasekara-je8cp
5 сағат бұрын
දන්න අාකාරයටනේ සාදන්නට අාකාරයකුත් අතින් නේද?
@inokaperera1
4 сағат бұрын
ඔය කතාව සාපේක්ෂයි නේද මහින්ද යුද්දේ දිනලත් කණ්ඩායමක් ඔහුට කැමතියි වූවත් එක්තරා කණ්ඩායමක් අකමැතියි.
@mohameduwais6291
3 сағат бұрын
@gihansamarakoon අද හොඳවන පොලිස් ස්ථානාධිපති හෙට ඔබට නරක්වන්න වැඩි ප්‍රමාදයක් නොමැති අතර ඔය නිළ ඇඳුමින් සැරසුණු ගොඩක් උදවිය උන්ගේ අවස්ථාවාදි ආත්මාර්ථකාමී පුද්ගලික වාසි ලාබ ප්‍රයෝජන සඳහා මනුෂ්‍යත්වය මානව ධර්මය කළගුණ අමතක කරන අයබව සිහියේ රඳවාගත යුතු අතර පැණි වරකාටත් හෙණ වදිනවා කියන වදන මතක්කර ගනිමින් සමහරවිට ඔබගේ පුද්ගලික වාසි ලාබ ප්‍රයෝජන සඳහා සුදුහුණු ගාන උත්සහ කරන ඕ.අයි.සිගෙන් ඔබටද අයුක්ති අසාධාරණ යක් සිදුවන මොහොතක ඔබට පිහිටවන්න කවූරුත් ඉදිරිපත් නොවෙනබව සිතා මහජනතාවගේ සාධාරණයගෙන සවන්දි සහයෝගයදිම බුද්ධිගෝචර ක්‍රියාවකි
@mohameduwais6291
3 сағат бұрын
@@inokaperera1මහින්දයා යුද්ධයෙන් අත්පත් කළ රත්‍රං කිලෝ හයදාස් ගණන සහ ඊලම් බැංකුවේ ධනය භාණ්ඩාගාරයට භාරනොදි මාටියා ගහමින් සුප්රබෝගිව ජීවත්වූ අතර යුද්ධය ජයග්‍රහණය කළේය ආරක්ෂක හමුදාව සහ යුද්ධයට නායකත්වය දුන් එඩිතර නිර්භීත විරෝධාර සරත් ෆොන්සේකා මැතිඳුන්වනබව සිහියේ තබාගත යුතු අතර මහින්දයා කාපට්ටෙක ඉඹමින් රණවිරුවන්ගේ යුධ ජයග්‍රහණය මංකොල්ල කමින් රටේ මහජනතාව අන්දවා රවටා මුළා කර හොරා කාලා කොමිස් කෙලලා මාටියා ගහලා මංකොල්ල කාලා මිනි මරා බලයෙන් මත්වි ආදායම් උත්පාදන නොමැති සංවර්ධන කරමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ඉදිරියේ ණය කරමින් බංකොලොත්වි මහින්දයා ඇතුළු පොදු පෙරමුණ නොහොත් පොහොට්ටුව සහ උන්ගේ හෙන්චයියන් ප්රකෝටිපතියන්වුණා හැර මහින්දයා කොරපු ලබ්බක් නැහැ
@ema.6024
5 сағат бұрын
නීතියට උඩින් කිසිවකු නැත මමද නීතියට යටත් මීට අනුර කුමාර දිසානායක
@Arrow-2002
Сағат бұрын
පොලිසියෙ සමහරක් නීතියට උඩින් ඉන්නෙ හැබැයි 😹
@stfshan2166
Сағат бұрын
හැදුණුම්පත නොමැතිනම් සැකපිට අත්අඩංගුවට ගැනීමට හැකියාව ඇති අතර රතු ආණ්ඩුව යටතේ ජැක්සන් ගේ නෙමෙයි නාමල්ටත් එක සමානයි. මාධවී😂
@cdilhani9147
13 минут бұрын
ලංකාවේ දැන් හදිසි නිතිය නැති නිසා යන හැම තැනම අයි ඩි එක අරන් යන්න ඕනේ නැ
@ThilinaDushantha-t3x
5 сағат бұрын
ජැක්සන්ට සිහිය යනකොට එකෙක් සිහිය ආවනම් තව බෑනෙක් 😂😂😂😂😂😂
@SahanJayasinghe-hd5co
4 сағат бұрын
❤❤❤❤
@tharushameedum5411
3 сағат бұрын
අමෝ ඒක 😂😂😂
@ThilinaDushantha-t3x
3 сағат бұрын
@tharushameedum5411 හා නැද්ද කියහන්කො බං 😁😁
@NilanthiHerAth-w9m
2 сағат бұрын
😎
@thamarakumarikumari5161
2 сағат бұрын
3 වෙනි බෑනා නම්.. රගපාන්න.. දන්නෙම නෑ
@gamage-o1j
5 сағат бұрын
අත්දුත් අතුරුගිරිය පොලිසිය අන්ත දූෂිත තැනක් මොන නිලධාරි පැමිණියth දූෂිතකම නැතිවුණේ නැහැ උතුරුගිරියඅතුරුගිරියේ ගම්වාසීන්ගෙන් තොරතුරු විමසුවොත් සහතිකයක් ලබාදෙයි.
@dinushapanagoda4978
5 сағат бұрын
කතා කරලා වැඩක් නෑ
@SudarPiya
6 сағат бұрын
නාමල් රාජපක්ෂ ලා ට කඩෙ ගියපු මාධවී වත්සලා ඇන්තනී මේ කතාවේ කොටස් වහන් කරලා කතා කරන්නත් පුළුවන් සමහර විට
@PereraPerera-e1j
6 сағат бұрын
TOPI WAGA AMNINTA LODIYA POWALA. PUKATA PAIN GHLA GU WALKATA TALLU KARANNA ONI
@SudarPiya
5 сағат бұрын
@PereraPerera-e1j ඇයි කුඩ්ඩෝන්ට පාතාලයේ උන්ට දේශපාලුවන්ට ඉඩ හදලා දේන්නද නීතිය ට ඇගිලි දික් කරන ගොඩක් උන් තමන්ගේ වැරදි සාධාරණය කරන්න ගොඩාක් දේවල් කියනවා රටේ පොදු නීතියේ දී ඔය කොයි එකත් පොරක් නෙමෙයි නීති ගරුක සමාජයක් වෙනුවෙන් සහයෝගය දෙන්න පුළුවන් තමන් නිවැරදි නම්
@SahanJayasinghe-hd5co
4 сағат бұрын
මිනිස්සු ඕන තරම් පොලිසි වල රස්තියාදු වෙනවා පොලිසි වලටත් ගොඩක් වැඩ තියෙනවා උන් කියන්නේ උන් ගිය ගමන් උන්ට විශේෂ අවධානය යොමු කරලා උන්ගේ වැඩේ කරන්ඩ කියලා උන් නළු නිළියො නිසා හැම කෙනෙක්ම උන්ට වැඳ වැටෙන්න ඕනේ කියලා හිතාගෙන ඉන්නේ ඔවුන්ට ඔහොම තමයි කරන්ඩ ඕනි ඇයි මොකාටද මෙතන රිදිලා තියෙන්නේ
@kotuwilaranjani262
4 сағат бұрын
ස්තුතියි සුදා, කැපවීමෙන් වගකීමෙන් සමාජ මාධ්‍ය හරහා දැනුවත් කිරීමේ ගැන.
@Janicreation2022
5 сағат бұрын
බෑනල ගොඩක් නෙ මොන බෑනද කියල දැනගන්න වෙන්න බැරිද😂😂😂
@SahanJayasinghe-hd5co
4 сағат бұрын
අනිවාර්යෙන්ම🎉
@PathmasiriLal-bb5uj
4 сағат бұрын
නාමල් නෙමෙයි ද @@SahanJayasinghe-hd5co
@kushanisenanayaka8699
4 сағат бұрын
Hammo eka 😂
@Janicreation2022
4 сағат бұрын
@@SahanJayasinghe-hd5co ♥️
@sagarikavithanage7553
4 сағат бұрын
😂😂😂😂😂😂😂😂😂
@Kaveeshadilashan
6 сағат бұрын
අවුරුදු 20 වෙන්න ලගයි තාමත් පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ ආයතනට බැරි උනා 2005 ඉදන් උඩ අයට ID කාඩ් එකවත් දෙන්න 🥲👍 අවුරුද්දක කලින් අහද්දිත් කිව්වෙ තැපැල් කරල තියෙන්නෙ කියල ඒත් අදටත් නැ 🥲 ප්‍රධාන කාර්යාලයට ගිහිල්ලා සල්ලි දුන්නොත්නම් දවසින් දෙනවලු නමුත් අපි ඉස්කොලෙ යනකොටම සල්ලි දුන්නා 💔 හරිම අසාධාරණයක් ඒක 😢
@slkdramahub9081
5 сағат бұрын
Oya 2005 da bro
@Kaveeshadilashan
5 сағат бұрын
@slkdramahub9081 ඔව් බන් 🥲 කිසිම Online වැඩක් කරගන්න බැ ID කාඩ් එක නැතුව 💔
@logicalexperts
5 сағат бұрын
Very true. My son's ID is still pending 😢
@Kaveeshadilashan
5 сағат бұрын
@@logicalexperts ඔව් අනෙ එ ගැන කිසිම කෙනෙක් කතා කරන්නෑනෙ 💔 අනික අවුරුදු 5 විතර යනකල් කාඩ් එකක් දෙන්න බැයිද එ දෙපාර්තමේන්තුවට 🥲
@ParamiNethsarani-xo5wh
5 сағат бұрын
Oww 2005 apitth nh ID ek..😢😢
@Kirialla
5 сағат бұрын
පාතාලය නැති කරන්න අනිවාර්යෙන්ම පොලිස් නිලධාරීන්ට කිසිවෙකුගෙ තරාතිරම නොබලා වැඩ කටයුතු කිරීමට ඔවුන්ට අවස්ථාව ලබා දිය යුතුය.
@padmanichandra5404
4 сағат бұрын
0
@tharakasandaruwan2451
5 сағат бұрын
කාගෙවත් පැත්තක් ගන්නෑ.කසුන් කියන්නේ අතී පන්ඩිතයෙක්....දන්නෝ දනිතී.සාහිත්‍ය කියලා කයීය ගහ ගහ පම්පෝරි ගහන එකෙක්.
@chintasamaranayake933
28 минут бұрын
හරියට හරි ඔහුගේ කතාවෙන්ම ඒක තේරුනා යාල් ලෝක ප්‍රසිද්ධයි කිව්වා අපි බැලුවා කවුද මේ කියලා ලෝක ප්රසිද්ධාය සාහිත්‍ය කාරයා
@LochanaAriyarathna
4 сағат бұрын
මම දවසක් බීල හන්දියේ ඉන්නකොට පොලිසියෙන් (ජංගම රතථයෙන්) මාව ප්‍රශ්න කලා. මම කිව්ව මම ගමනක් යන්න බස් එකක් එනකන් ඉන්නෙ, කියල.පස්සෙ මාවත් දාගෙන පොලිසියෙන් අපේ ගෙදරට (ඉතාම ලඟ) ඇවිල්ල මගේ බිරිඳට මාව බාරදීල පොලිසිය ගියා. (මම බිරිඳත් සමඟ ඔරොප්පු වෙලා හිටියෙ)
@sriyanigamage9859
4 сағат бұрын
සුද්දා අයියා ta ගොඩාක් thanks ma හැමෝටම එක වගේම සලකන එකට ❤🙏🇮🇱
@Govigammanya
3 сағат бұрын
ජැක්සන් පොරක්ද? අවුරුදු 30ක යුද්ධය වෙනුවෙන් ඇස් ලේ මස් දන් දීපු, අදටත් දුක් විදින ඒ කොල්ලෝ ඇරේන්න මේ රටේ පොරවල් නෑ. ඇයි අවුල්ද ජැක්සන් පොරක් නෙවෙයි.
@RamiRami-e3u
2 сағат бұрын
නිදන් හොරෙක්නෙ ජැක්සන්
@Arrow-2002
2 сағат бұрын
යුද්දෙ කරපු අය විතරද පොරවල්? ගුරුවරු, ඩොක්ටර්ලා, ඉංජිනේරුවො වගේ අය පොරවල් නෙමෙයිද?
@Govigammanya
Сағат бұрын
@@Arrow-2002 ඒයාලට වෙනම ගරු කිරිම කියවවා
@radical1455
3 сағат бұрын
ඇත්තටම මේ කාරනය ගැන රජය පරීක්ෂා කල යුතුයි...අගතියට පත් අය පවසන අකාරය ඉතා පිලිකුල් සහ එය බරපතල අපරාධයක්..ඒ තත්වයට මූණ දී අත් දැකීම් ලබපු අයයි එය දන්නේ.. මෙික වරදක්... දඬුවම් කල යුතු වරදක් ..
@srineethagamage6821
5 сағат бұрын
රගපාන මිනිස්සු හිතාගෙන ඉන්නේ ඒ ගොල්ලෝ පොරවල් කියලා එහෙම එකක් නැහැ එයාලාගේ ජීවන මාර්ගය හොදින් කරගෙන යනවා ඒක තව කෙනෙකුට අඩියක් ගහලා ජොලියෙන් ඉන්නවා වගේ කාගේ හරි රගපෑමක් පොඩි වෙලාවක් ඒ දිහා බලලා විනෝදෙන් ඉන්නවා එච්චරයි
@SahanJayasinghe-hd5co
4 сағат бұрын
නෑ උන් මේ රටේ ජාතික වස්තුලුනේ
@KumariBulu
5 сағат бұрын
පෝලිසිය ට පොර ටොක් දෙන්න ඇති . පොලිස් නිලදාරි න් ජැක්සන් පොරක්ද කියලා අහන්නත් ඇති. එතන ලොකු ගැටලුවක් නම් පේන්න නැ. පොලිස් නිලධාරීන් ද මනුෂ්‍ය යොය. ❤
@sachinikalpana6150
5 сағат бұрын
ඔව් උ නිකම් කතා කරන විදිහටත් දෙන්න හිතෙනවා.. අමු පන්ඩිතයෙක්
@RanilMalaviarachchi
5 сағат бұрын
ලොකු කතා දාන්න ඈති අපරාදෙ duty officers ලව transfer කළේ ඇයි අරගොල්ලෝ නලුවෝ නිසා ද?
@sunethpathirage219
5 сағат бұрын
මුන් කොහොමත් ජැක්සන් උප ජනාධිපති වගේනෙ හිතුවෙ අනික මේ පවුලම උද්දච්ච අය ඒකයි ප්‍රශ්නෙ ඔය හීනැටිගල කියන මිනිහ ගැන මිනිස්සු දන්නෙ මේ පවුලට එකතු වුනාට පස්සෙ ඉතින් මට පේනව ඒ පවුලෙ අයටත් වඩා මෙයා ජැක්සන් ගැන කියවනව
@kapilaranasinghe3761
5 сағат бұрын
ඔය ගොන්තඩිය පොරටෝක් දාන්න ඇති මම ජැක්සන්ගෙ බෑන කියල.
@SahanJayasinghe-hd5co
4 сағат бұрын
@sunet❤❤❤❤hpathirage219
@piyalyasarathna7207
Сағат бұрын
පොලිසිය තාම හැදිලා නැ පරන පුරුදු තියනවා මොනවා හරි කෙල වුනහම පොලිසිය අය හරිම විනිතයි මටනම් හිතෙනවා පොලිසිය එවැනි හැසිරීමක් වෙලා ඇති කියලා කිසිම විනයක් නැ කතා කරන්න දන්නේ නැ
@SunethreDisanayaka
5 минут бұрын
Samahara police නිලධාරීන් ලඟ නරුම ගති තියෙන්නේ. පොඩි එකාට උඩ පැන පැන තලන්නේ.
@chandinilanjana1704
6 сағат бұрын
Police officer ගෙ කථාව ඇහුවම තේරුනේ ජැක්සන් ඇන්තනී මහතගෙ පවුලෙ සම්බන්දයක් තියෙන බව දන්නෙ නැහැ කියල... ඒකෙන් තේරෙන්නෙ නිකන්ම නිකන් පුරවැසියෙක් උනානම් පොළිසියෙන් කොහොම සලකයිද කියල.
@DineshaRanasinghe-h4t
5 сағат бұрын
සමහර මිනිස්සු ta නළු නිළියන් වැඩක් na අපේ තාත්තා gen ahuwath කියයි කවුද a කියලා ලෝකේ ma danna amitha bachcha wa eka flight eke ළඟ wadi wela giya rathan ටාටා adunane na A කතාව amitha bachan kiyana vedio ekak තියනවා Oya කසුන් kiyana ekata පෙන්නලා දෙන්න
@hotelnoor8539
5 сағат бұрын
ඇන්තනි ජැක්සන් නෙවෙයි මයිකල් ජැක්සන් වුනත් එකයි නිතිය පොදුයි දැන් තියන ආන්ඩුවෙිි ලොකු පෙොඩි බෙිිද නැහැ හැමෝ්ම සමානයි නළු නිලියන්ට සැලියුටිි ගහන්නද කියන්නේ අනිත් එක ඔය සිද්ධිය මාද්දය හරහා ලෝකෙටම කියන්න ඔිිනිද
@iranganisilva9009
4 сағат бұрын
අයියෝ මොකක්ද ඔය වහල් කම .ඔක්කොම ලන්කාවේ පුරඑඇසියෝ විතරක් තමෛ. එයාලගෙ රැකියාව කලාව එච්චරයි . දැන්වත් ඔය පර ගැති බාවෙන් මිදෙන්න....වහල්ලු වෙලා මේ රටේ සම හරක් මිනිස්සු නාට්‍ය කාරයින්ට.
@MahindaRattnakumara
4 сағат бұрын
දැන් 'නිධන්' කියලා කිව්වට ඉස්සර අපි ඒකට කිව්වෙ 'දැයට කිරුළ' කියලා! 😅
@SahanJayasinghe-hd5co
4 сағат бұрын
❤❤❤❤
@sepaliambagasthanne5860
2 сағат бұрын
අනිවාර්යයෙන් පොලීසියට ලොකු සීන් දාන්න ඇති
@pupudoprasanna2352
Сағат бұрын
නාමල් බේබිව මතක් වෙලා නේහ්..
@pupudoprasanna2352
Сағат бұрын
හදිසි වැටලීමක් නම් ඉතින් අහන්න දෙයක් නෑ.. ID ඉල්ලනවම තමයි ✅✅ ඒකට energy's අරගෙන කට ගහලා වැඩක් නෑ... 👍🏾
@chandrikagajanayaka8904
5 сағат бұрын
හැම වෙලේම ඒකපාර්ශ්වික වෙන්න එපා කියනවා , ඉතින් ඒවගේ ජැක්සන්ට කැමති , අකමැති දෙකෙන්ම ඇති ජැක්සන්ව ඔක්කොමලා අදහන්න ඕනෙ කියලා නැහැනෙ 😏 ජැක්සන් පොරක්ද කියලා අහන එක තහනම් ද 😁
@sachinikalpana6150
5 сағат бұрын
ඔව් මම දනිනේ නැ .. මාති jackson ට පොඩි කාලේ ඉදන් කැමති නැ.. ඒ මනුස්සයා ඇත්තටම පෙන්නන තරම් පොරක් නෙවෙයි.. මගෙන් ඇහුවොත් මම කියන්නෙත් මේ ටිකමයි
@SahanJayasinghe-hd5co
4 сағат бұрын
@s❤❤❤❤achinikalpana6150
@ThamaraKumari-ye1ej
6 сағат бұрын
හැබැයි අපිනම් කඩේ යනකොට i d eka අරන් යන්නෙ නෑ
@ishankahansamali8324
5 сағат бұрын
ඉස්සර කඩේට වාහනේ යන්නෙ නෑනේ නේද ?අනිවාර්යයෙන්ම හැදුනුම්පත ඕන
@nlaki5960
5 сағат бұрын
@@ishankahansamali8324wahane gihin nane . Issraha kadeta ne gihin thiynne
@JhonaHerath
2 сағат бұрын
Issra giyata Dan yanna apa😢Dan bayanakai😢
@anujakarunaratne7262
5 сағат бұрын
අපි ඉන්න මේ රටෙත් හැදුනම්පත අරං යා යුතුමයි!!! නැතිනම් පොලිසියට ගෙනත් පෙන්විය යුතුයි!!
@WikkramashinhalageChithra
5 сағат бұрын
වැරැද්දක් සිදුව් ඇති නිසා නම් තමයි ස්තාන මාරුවීම් ලබා දී ඇත්තේ . පොලිසිය කාරුණිකව වැදගත් විදිහට වැඩ කරන මහත්වරු ඉන්නා අතර සමහරක් අය ඉන්නවා නිලඇදුම දාගෙන වැරදි කරන .
@amaliyadipita6906
2 сағат бұрын
පොලිසියට CCTV / body camera තියෙනවනම් සාමාන්‍ය ජනතාවට, නලු නිලියන්ට සහ පොලීසියටත් හොදයි.
@ipathirana801
5 сағат бұрын
ඕවා ,,බොරු,,කොහේ හරි රටකට ගිහින් ,,දේශපාලන රැකවරණ ය ඉල්ලන්න,,,මූලික පියවර ,,තමයි ඔය😂😂😂😂 ,,,අපි ඉතාලියේ ,,මෙහේ පොලිසිය ඉල්ලන්නේ ත්,,ඔය වගේ ,ලියවිල්ලක් තමයි ,,,,😂😂😂
@Puppygyat
5 сағат бұрын
මචං උඹල තේරෙනද අනිත් ඕන තේරෙන්නේ ඒකයි ප්‍රශ්නේ 👌
@pradeepkumara301
5 сағат бұрын
සියල්ලටම ඉහළින් නීතිය තියෙන්නේ,ඒත් තුන්දෙනාම ස්ථාන මාරු කළේ ඇයි?
@Utubenil
51 минут бұрын
කව්රු උනත් තමන්ට ගෞරවය ලබාගන්න රටේ ගෞරවනීය ලෙස හැසිරෙන්නට ඕන මාධවී දරුවා හම්බ වෙන්න ඉන්නකොට බඩ එලියේ දාගෙන මහ කැත පොටෝස් දාල තිබුණා යූ ටියුබ් එකේ. ගැහැණියගෙ සන්වරකම තාම අපේ රටේ අගයනවා.
@imeshmadusanka3872
5 сағат бұрын
ජැක්සන් අැන්තනි ජේෂ්ඨ කලාකරුවෙක්
@gaminipriyantha8256
3 сағат бұрын
හොද වැඩේ පොලිසියට පාර්ට් දාන්න ගියාට
@malinda460
6 сағат бұрын
මෙහෙමයි සුදා අයියා.........අපි ඔක්කොම මැරෙන මිනිස්සු කියලා.....ආපහු රාජපක්ශලා පස්සේ යනව එහෙම නෙවෙයි හරිද මොකද ......ඇට නැති දිවනේ...අනිත්මේදී කියයී.........පරිබව කරා ඒත් අපි යාලුවෝ කියලා
@rukmalherath8633
5 сағат бұрын
Niyama kathawa
@rangapradeep4035
5 сағат бұрын
සුදාද ..,බෙට්ට දිවෙන් ගනියි...😂😂
@nilanthinilanthi1474
4 сағат бұрын
අනිවාර්යෙන් 😔සුදාත් දෙපැත්ට😢😢😂😂😂
@RamiRami-e3u
2 сағат бұрын
සුදත් මෙව බොරැ ජැක්සන් ගෙ බැන නටනවා වැඩියි
@SriyaniWickramasingha-px7oc
5 сағат бұрын
අරක්කු බෝතලේට අසාදාරනකම් කරා පොලීසිය අපි ඉවසගත්තා මම නම් පොලීසිය විස්වාස කරන්නෙ නෑ
@ChandanaKumara-oj9lb
21 минут бұрын
ඇත්තටම ඕක වෙන්ඩ ඇත්තේ කසුන් ඒ කියන තැන ඉන්ඩ ඇති පොලිසියෙන් ආවා.ඇවිත් චෙක් කරා එතකොට කසුන් පොලිසියත් එක්ක ඇර ගත්තා.ආවේ සාමන්‍ය තනතුරුවල නිලධාරින් වෙන්ඩ ඇති.මිනිහගේ පවර්ස් පෙන්නන්ඩ ඇති.එ අවට මිනිස්සුන් ඉන්න ඇති.පොලිසියට අපහාස වෙන විදිහට මිනිහා කතා කරපු නිසා අරගෙන යන්ඩ ඇති.මොකද පොලිසියේ ආපු අයට ලැජ්ජාවක් වෙන නිසා.ඒ එකක්.අනික තමයි ඊයේ පොලිස්පති මෙහෙයුම වෙන්ඩ ඇති.ඒ නිසා උදේට මෙහෙයුමේ වාර්තාව දෙන්ඩ ඕන නිසා ගෙදර ඉස්සරහා ඉන්න උන් හිටන් අරගෙන ගිහින් සැකපිට දාලා ඇප දෙනවා.නැත්නම මෙහෙයුමේ පුගතියක් නැ. ඒකනේ oic මහත්තයා කිව්වේ පැයක් ඇතුලත යවනවා කියලා.මෙකත් එහෙම කරන්ඩ ගියපු වැඩක්. කසුන් ගේම ඉල්ලපු නිසා වැඩේ දුරදිග ගියා.සුදා මහත්තයෝ ඔයා අමිල මහත්තයාගෙන් ඇහුවානේ නිල ඇදුමින් ඉන්න පොලිස් නිලධාරියෙකුගෙන් නිල හැදුනුමිපත ඉල්ලන්ඩ සිවිල් ජනතාවට අයිතියක් නැද්ද කියලා.එතුමා එකට හරි උත්තරයක් දුන්නේ.මම දන්න විදිහට නමි නිල ඇදුමින් හරි සිවිල් ඇදුමින් හරි කමක් නැ එම නිලධාරියා එම පොලිස් ස්ථානයේ හෝ වෙනත් කාර්යංශයක රාජකාරි කරන බව දනිමින් හෝ මිට පෙර මුණගැසි තිබේනම සිවිල් පුරවැසියා විසින් පොලිස් නිලධාරියාගේ හැදුනුම්පත පෙන්වන ලෙසට ඉල්ලා සිටියහොත් එය පෙන්වා නොසිටිමට නිලධාරියාට අයිතියක් ඇත.ඒ වගේම කිසිදු දිනක සිවිල් හෝ නිල ඇදුමින් සිටින පොලිස් නිලධාරියා දැකලා තිබ්බේ නැත්නමි සිව්ල් පුරවැසියාට ඔහුගෙන් නිල හැදුනුමිපත පෙන්වන ලෙසට ඉල්ලීමක් කරන්ඩ පුළුවන්.මොකද අපරාධ කරැවන් පොලිස් නිල ඇදුමින් සැරසි මන්කෝලකෑම් හෝ අපරාධ කරන්ඩ පුළුවන්.
@mrdabba
6 сағат бұрын
මෑ මල්ගේ කස්ටිය, පවුලම රංගන ශිල්පීන්
@priyankanilmini1777
Сағат бұрын
ඔය පොලීසියේ එව්වො ඔහොමයි.අපිවගේ පොඩි මිනිස්සුන්ට ඔහොම උනානම් තබේකට ගනන් ගන්නෙනෑ.
@mashiholmes1406
4 сағат бұрын
There are two sides of a story! සුදා මධ්‍යස්ථව කතා කිරීම අගය කරනවා
@PathmasiriJayathilaka
Сағат бұрын
සුපිරි චරිතයක් සුදා😍
@angeloangilino1026
Сағат бұрын
හොද වේලාවට නාමල් අයියාට බලය නැත්තේ oic ත් සොරි තමයි 😅
@rmwrathnayaka
Сағат бұрын
අනිවර්යෙන්ම කියලා තියෙනවා.. පොලිසිය ගැන අහන්න දෙයක් නෑ.. ඔය කීව දේ වෙලා තියෙනවා.. පොලිසිය හිතන් ඉන්නේ මේ රටේ නීතිය උන්ගේ බූදලයක් කරලා ලියලා දීලා කියලා.. ඒ තරම් කසඩයි පොලිසිය .. අපි හිතුව පරන් උන් විතරයි එහෙනම කියලා.. නෑ අලුතෙන්ම බැදුනු අවුරුදු 18- 20 උන් ඊටත් එහා ජරා සත්තු.. මට නම් කල කිරුනම රාජයේ අයතනය පොලිසිය...
@senuthnonis7451
3 сағат бұрын
අනේ මේ කසුන් කියන්නේ පුතා ලා දෙන්න ටත් වඩා මාමණ්ඩිගේ ගැම්ම ගත්ත එකෙක්. අම්මා කෙනෙක් ට රෙදි හෝදලා නාගන්න ගියත් පැයක් යනවා. ඔය කියන විදියට දරුවෙක් හෙම්බත් වෙලා කලන්තේ දානවද පැයට. උපන්නට පස්සේ ම කීරි පොවලා නෑ වගේ. උන්ට සැප වාහන තියෙන්නේ. දරුවාව අරන් අක්කා කියන කෙනාට එයාව වාහනේ තියාගෙන ඉන්න දීලා මිනිහා ලගට ගියානම් හෙනද. ඔවා රගපෑම්.
@SenarathnaSingappuli
3 сағат бұрын
පොලීසිය කරපු කරන දේවල් ඇහුව බැලුවම ඇත්තක් කිව්වත් පිළි ගන්න කොහෙත්ම බෑ මතකයි ද ගංජා දාලා කොල්ලො කීප දෙනෙක් මාට්ටු කරන්න ගියා
@nipunmax
2 сағат бұрын
Hariyata hari
@TharunMihiranga-zo2qg
5 сағат бұрын
හැදුනුම් පත රෙජිස්ට්‍රාර් කරලා දැනට අවුරුදු 2 ක් වෙනවා.කොලේ විතරයි .කාඩ්පතක් තවම නැහැ .ඒ නිසා ලයිසන් එක හදන්න බැහැ.😢😢😢😢
@KithsiriKalum
5 сағат бұрын
සමහර විට ඇතිවුන වචන හුවමාරැවක් නිසා වෙන්න පුලුවන්
@poshpoise7746
2 сағат бұрын
ජැක්සන් පවුල, ට මයි , සියලු ප්‍රශ්න.. ලංකාවේ නලු නිළියන්ට ඉන්නේ , ජැක්සන්ල විතරමද? නොදන්න කමට ඇහුවේ...😂
@kanakkachandralal
2 сағат бұрын
The most recommended channel. All the best Sudaa❤
@sakuntharanaweera2457
6 сағат бұрын
මේක බොරුවක් වෙන්න බෑ.. අපි දන්න කෙනෙක්වත් පොලිසියෙන් අරන් ගිහින් තිබ්බා ඊයෙ රෑ ඒ මනුස්සයා කඩේට ගියපු වෙලේ id එක ලග නෑ කියලා.. ඒ හරියෙ තව කෙනෙක්වත් police අය අරන් ගිහින් තිබ්බා කොන්ඩෙ කපලා salon එකෙන් එලියට එද්දි.. පව්ලෙ අය id ගෙනිහින් පෙන්නුවාම කිව්වලු දැන් arrest කරලා ඉවරයි, දැන් id පෙන්නලා වැඩක් නෑ කියලා.. කරුනාකරලා මේ ගැනත් හොයලා බලන්න..
@DineshaRanasinghe-h4t
5 сағат бұрын
Oya kohenda Colombo civil police dala thiyanne හොරකම් wadi නිසා
@ramanifernando9939
4 сағат бұрын
ලග කඩෙට යන්න හැදුනුම් පත අපි නම් ගෙනියන්නෙ නැ 😂
@rachelperaud1945
2 сағат бұрын
අනේද කියන්නෙ . එහෙනම් අපි ඒකත් අරන් යමු කක්කුස්සියට යද්දිත්. බැරි වෙලාවත් ගෙදර ගෑනි ඇහුවොත්??
@MalkanthiBandaranayake-k8x
4 сағат бұрын
Thank❤you❤suda❤putha❤❤❤
@DayaNanda-vw6ko
3 сағат бұрын
පොලිසියේ රාජකාරිය හරි වෙන්න පුළුවන් නමුත් ගේ ළඟ තියෙන කඩේ පොලිසියට තිබුණා ගෙදර ගිහිල්ලා බලන්න
@Govigammanya
2 сағат бұрын
@@DayaNanda-vw6ko ගෙදර යන්න අවශ්‍ය නෑ පොලිසිය
@LasanthaMunasingha
6 сағат бұрын
ඇයි ජැක්සන් ඇන්තනී ගෙ පවුලේ කෙනෙක් නම් සැක සහිතයි නම් එයා පරික්ෂා කරන්න බැරි නීතියක් රටේ තියනවාද ?
@RanjithMallawage-dv9vy
4 сағат бұрын
සුදන්ත අය්යා ඹය කියන සිදිය වගෙ සිදියක් අතුරුගිරිය පොරේ කියන ඉස්තානේ වයක අයියා කේනෙකුටත් වුනා ඒ මනුස්සයට නොසෑහෙන පරුෂ වචනයෙන්ඔය ට්‍රීවිල් එකේ ඉන්න තුන්දෙනා බැනලා තිබ්බා ඔය අතුරුගිරිය පොලීසියමයිමීට මාස පහකට ඉස්සෙල්ලාඒ මනුස්සයා සෑහෙන අහිංසක මනුස්සයෙක්
@nishanthifernando6748
2 сағат бұрын
මට හිතෙනීනෙත් මේයාලා වෙන රටකට පනින්න ගේමක් ගහනවා ලොකේටම පෙන්නන්න හදනවා දේශපාලන රැකවරණ ඕනා කියලා වේන රටකට පනින්න හදන්නෙ මොකද මේයාලා දන්නවා මාලිමාව රජය එක්ක රාජපක්ෂ පරමිපරාව එක්ක නැටුව නැටුම් බැහැ කියලා කුමාරිට තේරුණා රාජපක්ෂ, රනිල් පරදිනවා හිතුවා සජිත් දිනුවා කියලා සජිත් ලගට පැන්නා ලොකු කුට්ටියක් බලාගෙන එක හරිගියේ නැහැ ජැක්සන් මැරුනට පස්සේ වැජඹෙන්න ක්‍රමයක් නැහැ හිතුවා හොදම දේ රටේ එයාලට කරදරයී කියලා.දේශපාලන රැකවරණය අරගෙන පිට රටකට පනින්න ගේමක් එකනේ මාධවි උවමනාවෙන්ම හයියේන් කියන්නෙ "අපිට අපේ පාඩුවේ ජිවත්වෙන්න ඉඩ දෙන්න " කියලා මේක හොදට පැලැන් කරලා ගහපු ගේමක් අර අරන් ගිය පොලිසිය දෙන්නත් මේයාලාගේම නළුවෝ දෙනෙක් නැත්නම් ඔය පොඩි දෙයකට හිරු ටිවි ඕච්චර උඩපනිද මේක.ගියේ හිරු ටිවි විතරයි
@sriyanigamage5880
2 сағат бұрын
වසරේ හොදම රඟපෑමටත් හොදම නිළියට්සත් හිමි සම්මානය මදාවි අන්තන්ය් 🤣🤣🤣🤣. දිනාගනී නළුවට කසුන් හීන්ළටිගල දිනාගනී.😅😅😅
@Thathroo
5 сағат бұрын
උන් තුන් දෙනා මීඩියා එකට deepu voice cut එක ඔහොම නම් police yata කියපුවා kohoma අද්ද😅
@waidyarathnan.m6077
5 сағат бұрын
මටත් හිතුනා ඕක
@pawsitivee
4 сағат бұрын
මටත් හිතුනා ඕක
@Dayapalagamege
38 минут бұрын
ජැක්සන් රටට වටිනා චරිතයක්
@BrotherLife-p3g
5 сағат бұрын
කුමාරි අක්කාගේ රෙදි ගැලෙව්වා නේද කාලයක් 😂
@thalathawickramasinghe4906
3 сағат бұрын
Thank you for this ❤️
@sunasilan6260
6 сағат бұрын
සුදා.ඹයා.මාර.පොරක්..ඇත්තටම.ඉසයි.බයයි.වටිනා.වැඩ.කොටසක්.කරන්නෙ❤❤❤❤
@ShreyaArijit-d9q
54 минут бұрын
සමහරුදාන කනෙන්ට්ස් දැක්කම කලකිරෙනවා... උඹලඕනි මගුලක් නටාගනිල්ල...මේකටජැක්සන් ඇන්තනීගේ නම ගාවගන්න එපා.🙏අපේ රටට ඒ තරම් නිර්මාණ බිහිකරපු කලාකරුවෙක්ට අපහස කරන්න තරම් සක්කිලි වෙන්න එපා බන්..
@nishamanelgarden6391
15 минут бұрын
A kathaw hariytm hari mamath kmthi na jaksnt baninwat ape jakshan despalkyek cisiht dakla na ape dakla thiyene athmage daksha thawy ha rangnyai a nisa out baninwat kmthi naha akt mamnam thasinm virudai
@shivanthasalgado1138
5 сағат бұрын
ස්තුතියි සුදා
@NadeekaDinesh-j6n
2 сағат бұрын
මෙයා ජැක්සන්ගේ පවර් එක අරන් ඉන්නේ....ජැක්සන් කෝටි ගානක් හොරකන් කරපු කෙනෙක්....මාධව් නාමල් රාජපක්ෂලාගේ පවර් එක පෙන්නනෙ .... ජැක්සන් අවුරුද්දක් ජාතික රෝහලේ තියගෙන හිටියේ ICU කී දෙනෙක් මැරුනද.... ආර්ත්මාර්තකාමිකමි මිනිස්සු ..දේශපාලන ලොකුකම ...උන්ගේ....
@TharinduEdiriweera-v3j
5 сағат бұрын
කොහොමත් පොලිසියේ සමහර අයට ම්නිස්සුන්ට කතා කරන්න දන්නේ නැහැ යුනිසෙෆ් උශ්නේ තියෙනවා ම්නිස්සු පොලිසි කුඩු කරන්නේ ඒක තමයි ආසන්නම සිද්ධිය කුරුණෑගල නාරම්මල පොලිසි කුඩු කලා ම්නිස්සු ඇන්තනි පවුල ගැනත් කොහොමත් ම්නිස්සුන්ට පැහැදීමක් නැහැ
3:42
ගම්වලින් පන්නපු වනඅලි එකතු වුණු තැන "අපි යොමු කළේ එතනට නෙමෙයි නමුත් එතනට ගියා" සුවිශේෂී දර්ශන මෙන්න
Ada Derana
Рет қаралды 80 М.
18:50
බි.ක අශේන් කළු සල්ලි සුදු කරනවා උෂාන් මිනිසුන්ගේ දුක විකුණගෙන කනවා
Sudaa Studio
Рет қаралды 41 М.
25:51
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
00:19
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
Симбочка Пимпочка
Рет қаралды 6 МЛН
00:28
Une nouvelle voiture pour Noël 🥹
Nicocapone
Рет қаралды 9 МЛН
00:53
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
超人不会飞
Рет қаралды 16 МЛН
19:47
Backside | Episode 10 - (2024-12-22) | ITN
ITN Sri Lanka
Рет қаралды 19 М.
15:49
ජනාධිපතිගේ මව රජයේ රෝහලේ ඉන්න එක තව ලෙඩෙකුට කරන අසාධාරණයක්
Sudaa Creation
Рет қаралды 47 М.
11:45
SPA යන්න බයවෙන්න ඕනි නෑ පොලීසියට පනින්න බෑ අපිත් යන්නයි හදන්නේ | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 12 М.
24:31
Kade - Wasthi Productions
Wasthi Productions "වස්ති"
Рет қаралды 705 М.
BTV LIVE
Islamic Wazaif Online
Рет қаралды 11 М.
11:52
හිර ගෙදර දුමින්ද සිල්වාට තනි ඇටෑච් බාත්රූම් එක්ක සුපිරි පහසුකම් ලබාදෙන්නේ කවුද ? | SUDAA CREATION
Sudaa Creation
Рет қаралды 59 М.
21:37
Recondition Kella || EPISODE 38 || රීකන්ඩිශන් කෙල්ල || 22nd December 2024
Swarnavahini TV
Рет қаралды 20 М.
37:17
හිරු සවස 6.55 ප්‍රධාන ප්රවෘත්ති විකාශය - Hiru TV NEWS 6:55 PM LIVE | 2024-12-22 | Hiru News
Hiru News
Рет қаралды 65 М.
13:09
ජනාධිපතිගේ මව අනුරාධපුර රජයේ රෝහලේ අනේ මන්ද අනුර ඔයා කවදාවත් හැදෙන්නෑ
Sudaa Creation
Рет қаралды 280 М.
14:16
සුබ ආරංචි එන්න ගත්තාම වැල නොකැඩි එන්නේ | රට ගැන තවත් සුබ ආරංචියක් | ඇහුවොත් සතුටු හිතෙනවා සත්තයි
News Center
Рет қаралды 6 М.
25:51
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.