මුණිවර දහම 16 | මනස අතහරින විටයි සතුට දැනෙන්නේ | Ven Aluthgamgoda Gnanaweera Thero

  Рет қаралды 11,702

Nihada Arana Meditation Center

Nihada Arana Meditation Center

Күн бұрын

තාවෝ දහම ඇසුරින් - ප්‍රේමය
| Ven Aluthgamgoda Gnanaweera Thero
Nihanda Arana’ - නිහඬ අරණ - is a meditation centre tucked away in the serene woodlands of Peradeniya, Nillamba, Sri Lanka. It is an oasis for those who seek to practice the path of Dhamma in a peaceful setting. Nestled in the blissful tranquility of nature, the hermitage provides an environment for all lay and monastic community to explore the ultimate universal truth. You may come from all walks of life; Buddhist, Christian, Catholic, Hindu or Muslim, but at ‘Nihanda Arana’ you are just one - a ‘Truth Seeker’.
Contact us: (+94) 0701 306 948 | (+94) 0773 343 914
Follow Nihada Arana
නිහඬ අරණ ෆේස්බුක් නිල පිටුව (Official Facebook page) :
/ nihadaaranao​. .
පේරාදෙණිය නිල්ලඹ හි පිහිටා ඇති "නිහඬ අරණ" හන්තාන කඳු වලල්ල මැදි කොට සොබාදහමේ සුන්දරත්වය තුල පිහිටා ඇති භාවනා මද්‍යස්ථානයකි. මෙම භාවනා මද්‍යස්ථානය සියලු ගිහි හා පැවිදි ප්‍රජාවන්ට අවසාන විශ්වීය සත්‍යය ගවේෂණය කිරීමට අවශ්‍ය ධර්මය සහ පරිසරය සපයයි. නිහඬ අරණ වෙත කිසිඳු බේදයකින් තොරව සෑම තරාතිරමකම අයට පැමිණිය හැක. ඔබ බෞද්ධ, ක්‍රිස්තියානි, කතෝලික, හින්දු හෝ මුස්ලිම් විය හැකි නමුත් ‘නිහඬ අරණ’ තුල ඔබ හා අප සියල්ලෝම "සත්‍ය ගවේෂකයෝ" පමණි.
Nihanda Arana’ - නිහඬ අරණ - is a meditation centre tucked away in the serene woodlands of Peradeniya, Nillamba, Sri Lanka. It is an oasis for those who seek to practice the path of Dhamma in a peaceful setting. Nestled in the blissful tranquility of nature, the hermitage provides an environment for all lay and monastic community to explore the ultimate universal truth. You may come from all walks of life; Buddhist, Christian, Catholic, Hindu or Muslim, but at ‘Nihanda Arana’ you are just one - a ‘Truth Seeker’.
Contact us: (+94) 0701 306 948 | (+94) 0773 343 914
Follow Nihada Arana
නිහඬ අරණ ෆේස්බුක් නිල පිටුව (Official Facebook page) :
/ nihadaaranaofficial

Пікірлер: 53
@creativeproductsbyevo
@creativeproductsbyevo 3 жыл бұрын
🙏 සම්පූර්ණ ඇත්ත ඔබවහන්සේ දේශනා කරන්න දෙය ...හදවත විවර වු අයෙකුගේ අත්දැකීම එයම යී ..සත්‍ය කි..ඔබ වහන්සේ🙏🙏🙏 සුවපත් වේවා 🙏 ...
@gemunujayasinghe618
@gemunujayasinghe618 3 жыл бұрын
ගැඹුරු , පිවිතුරු දහම් කරුණු ඉතාමත් සරල සහ සුගම ලෙසට ඔබවහන්සේ දේශනා කළා . ඉතාමත් අර්ථවත් ධර්ම දේශනාවක් . ඔබවහන්සේට මාගේ ශීර්ෂ ප්‍රණාමය .
@amilakarunasena1268
@amilakarunasena1268 Жыл бұрын
සත්‍යයක්මයි මේ දේශනාව . දැනගෙන හිටියෙ නැහැ . ඒත් ගස්, හුලග, වලාකුළු , වතුර , මේ දේවල් එක්ක පුදුම සමීප බවක් තියෙන්නෙ . මම ගස් අතගානවා, කතා කරනවා , ආදරෙයි කියනවා. මට හිතෙන්නේ ගසුත් මාත් එක්ක කතා කරනවා කියලා . පාලුවක් නෑ මොන වෙලාවක තනියෙන් හිටියටත් . මම ගුරුවරියක් ඕස්ට්‍රේලියාවේ ඉන්න .ගොඩක් වෙලාවට පාඩමකට මුලින් වැඩි සූදානමක් නැති වුනාම මම ඒක හොදින්ම කරනවා . දැන් තේරෙනවා ඒක වෙන හැටි හරි වටිනවා මේ දේශනාව . ඔබ වහන්සේට ගොඩක් පින් .🙏🙏🙏🙏💐💐
@ranjanihms0912
@ranjanihms0912 7 ай бұрын
ඒ ගැන විස්තර කරන්න පුලුවන්ද. මම දෙයක් කරන්න කලින් ගොඩක් හිතනවා.ඒක හිතට වදයක්
@dinushaananda9290
@dinushaananda9290 6 ай бұрын
Harima ලස්සන situvili
@user-kq8yv5kq3t
@user-kq8yv5kq3t Ай бұрын
ඔබවහාන්සේ දෙශනාව සත්‍ය යයි මට ලොකු ලෝන් එකක් ගෙවන්න සිද්දඋනා එය හිතින් අතහැර එය ගෙවිමෙ අරමුණ ඇතිව මගෙ ව්‍යාපාරය කරගෙන ගියා මා නොදැනුවත්වම ⁣ගෙවා අවසන් කලා. ධර්ම මාර්ගය පහදා දෙන ඔබ වහන්සේට නිර්වාන සුවයම ලැබේ වා
@prasadikasewwandhi4322
@prasadikasewwandhi4322 2 жыл бұрын
🙏🙏🙏 නමස්කාර වේවා ස්වාමීන් වහන්ස.සාදූ සාදු
@dalsiperera5060
@dalsiperera5060 3 жыл бұрын
🙏🙏🙏 එහෙමයි ස්වාමීන් වහන්ස . මේ දේශණාමය කුසලය ඔබ වහන්සේටත් ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් සුව අවබෝධය පිණිසම හේතු වේවා . තෙරුවන් සරණයි !!!
@pushpikawickramasekara7485
@pushpikawickramasekara7485 Жыл бұрын
Pinwath kalyana mithrayan wahansa I worship you with most gratitude .. 🙏🙏🙏
@thusarapahalawattha6354
@thusarapahalawattha6354 3 жыл бұрын
සාදු !සාදු !සාදු 🌷🌷🌷🌷
@sarangawelgama9492
@sarangawelgama9492 3 жыл бұрын
Oba wahanseta deergayu wewa!
@lalitharupasinghe4173
@lalitharupasinghe4173 Жыл бұрын
සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස .. ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වෙිවා ... තෙරුවන් සරණයි ... 🏔️🏔️🏔️🏔️🏔️
@kanthikwt3527
@kanthikwt3527 3 жыл бұрын
Namaskarawewa sadu sadu sadu
@muthubandara8702
@muthubandara8702 4 ай бұрын
උතුම් මුනිවරයානෙනි අනන්ත වාරයක් වන්දනිය උත්තම නමස්කාරය ම වෙවා සුවපත් නිරොගි බවම වෙවා ❤❤❤🎉🎉🎉
@anomasilva5651
@anomasilva5651 3 жыл бұрын
සාදු සාදු හිමියනි ❤🙏🙏 සත්‍යයක් මයි..
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 2 жыл бұрын
2022 02 14...K.S.A පින්වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
@janakarajapaksha7934
@janakarajapaksha7934 3 жыл бұрын
Sadu Sadu sadu
@manasibasu3055
@manasibasu3055 3 ай бұрын
🙏🙏🙏
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 9 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@kanthikwt3527
@kanthikwt3527 3 жыл бұрын
Swameen wahansa matath me vidiyatamawna pissuwage heduna
@shaniathapaththu4578
@shaniathapaththu4578 3 жыл бұрын
Teruwan saranai oba wahanseta niduk nirogi bawaya lebewa...bohoma pin gawrawaniya swamin wahansa oba wahanseta ..🙏🙏🙏🙏🙏💐💐💐
@SachinDilshanFernando
@SachinDilshanFernando Жыл бұрын
♥️🙏
@moonsky7927
@moonsky7927 3 жыл бұрын
ස්තුති වේවා 🙏🙏🙏
@Tmd1vo
@Tmd1vo 3 жыл бұрын
Very beautiful ( practical experinces)
@thilinigunawardana947
@thilinigunawardana947 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shehansl2602
@shehansl2602 3 жыл бұрын
❤️🙏
@user-ed6bi4wu8w
@user-ed6bi4wu8w 4 ай бұрын
😮
@priyadarshanabandara5279
@priyadarshanabandara5279 3 жыл бұрын
Sadu sadu
@kalyanithilakarathna107
@kalyanithilakarathna107 3 жыл бұрын
🙏🙏🙏
@subadarasiriwardana6482
@subadarasiriwardana6482 3 жыл бұрын
👍👍
@kanchanajayawardana6639
@kanchanajayawardana6639 3 жыл бұрын
🌷🌷🌷🌷😊🌷🌷🌷🌷
@TheSenitha2008
@TheSenitha2008 3 жыл бұрын
🌼🌼🌼🙏🙏🙏
@nipunagnp
@nipunagnp 3 жыл бұрын
🙏
@anushaweerasinghe-jh3fb
@anushaweerasinghe-jh3fb 17 сағат бұрын
Mata me දේවල් එකදිගට අහගෙන ඉද්දි හිත වෙනස් වෙනවා බණ වලට විතරම හිත යොමු කරගන්න කොහොමද
@lifeturne9073
@lifeturne9073 3 жыл бұрын
මේ මොහොත තුල සිහියෙන් සිටීමෙන් මේ තත්ත්වයට ලගාවීමට පුලුවන් ද?
@gayanchandika6459
@gayanchandika6459 2 жыл бұрын
Definitely
@lininiathugalpura6984
@lininiathugalpura6984 10 ай бұрын
ස්වාමින්වහාන්සේ කොහෙද වැඩසිටින්නේ පින්වතුනේ . මට මේ භාවනා වැඩසටහන්වලට සම්බන්ද වෙන්න අවශයි කියන්නකෝ කවුරු හරි
@mallikaperera6720
@mallikaperera6720 3 жыл бұрын
!!!
@padminisilva7853
@padminisilva7853 3 жыл бұрын
සාදු සාදු සාදු !!!
@kusumhewapathirana478
@kusumhewapathirana478 5 ай бұрын
🙏
@deepalokahimi8535
@deepalokahimi8535 Жыл бұрын
Sadu sadu sadu sadu
@thusarapahalawattha6354
@thusarapahalawattha6354 3 жыл бұрын
🌹🌹🌹💓
@ayanthiperera243
@ayanthiperera243 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@jesuswithyou51
@jesuswithyou51 2 жыл бұрын
🙏🙏🙏
@Erandi870
@Erandi870 2 жыл бұрын
🙏🙏🙏
@kushanrandimamaheepala
@kushanrandimamaheepala 2 жыл бұрын
🙏🙏🙏🙏
@kaveeshatharundi4245
@kaveeshatharundi4245 3 жыл бұрын
🙏🙏🙏🙏
@sajnajayalath8602
@sajnajayalath8602 3 жыл бұрын
🙏
@chandigunasinghe1696
@chandigunasinghe1696 3 жыл бұрын
🙏🙏🙏
@mangalikagunawardana5360
@mangalikagunawardana5360 3 жыл бұрын
Sadu.sadu sadu🙏🙏🌹🌷
@chandigunasinghe1696
@chandigunasinghe1696 3 жыл бұрын
🙏🙏🙏
@tempsilva3014
@tempsilva3014 3 жыл бұрын
Sadusadusaf
@fernandoupuli7589
@fernandoupuli7589 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 36 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 19 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 19 МЛН
දුක හටගන්නේ කොහොමද? | Ven Aluthgamgoda Gnanaweera Thero
1:08:41
ශ්‍රද්ධාවන්තයන්ට ලැබෙන අනිසංස - Ven. Koralayagama Saranathissa Thero
45:24
Koralayagama saranathissa thero's - ධර්ම දේශනා
Рет қаралды 25 М.
Aluthgamgoda Gnanaweera Thero - ශුන්‍යතාවය සරළව
1:44:35
Nihada Arana Meditation Center
Рет қаралды 26 М.
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 36 МЛН