No video

Aluthgamgoda Gnanaweera Himi - අලුත්ගම්ගොඩ ඥානවීර හිමි - නිවන් මාර්ගය පියවරෙන් පියවර

  Рет қаралды 12,751

Deeper Within ↔ ඇතුලාන්තයෙන්

Deeper Within ↔ ඇතුලාන්තයෙන්

Күн бұрын

විශ්වයේ ඇති ඉතා වටිනාම දැනුම් සම්බාරය බෞද්ධ දර්ශනයයි. එයින් ඉගැන්වෙන්නේ විශව නීතියයි. බෞද්ධ දර්ශනය, හුදෙක් බණ ලෙස නොව, ගැඹුරු විද්‍යත්මක ඉගැන්වීමක් ලෙස ඉගෙන ගනිමු. නිවන යනු කුමක්ද? නිවන අවශ්‍ය වන හේතුව ආදිය දෙස විද්‍යත්මක කෝණයකින් බලමු.
කර්මය විශ්වයේ ඇති තවත් ශක්තියක් ලෙස හදුනා ගන්න.
බුදුන් වහන්සේ බුදුදහම මගින් විශ්වයේ ස්වභාවය ඉතා මැනවින් පැහැදිලි කර ඇත. විශ්වයට ආරම්භයක් නැති බවත්, එය ප්‍රසාරනය වෙමින් හා සංකෝචනය වෙමින් සදාකල් පවතින බවත් සදහන්වේ. විශ්වයට සීමාවක් නැති බවද, අසීමිතව විහිදී ඇතිබවද ඉගැන්වේ. ලෝකය හට ගැනීම හෙවත් ආරම්භ වන සැටිත්, ලෝක විනාශය සිදුවී, ලෝකය අවසන් වන සැටිත්, ඒ අතරතුර ලෝකයක ජීවීන් හට ගැනීම සිදුවන ආකාරයත්, එම ජීවීන් පුනුරුප්පත්තිය ලෙස නැවත නැවත් ඉපදෙන ආකාරයත්, මෙසේ ඉපදෙන වාර ගනන සීමාවක් නැති බවත්, විශ්වයේ ජිවීන් අසීමිතව සිටින බවත් දේශනා කර ඇත.
ජීවීන්ගෙ ජීවිත පාලනයෙ කෙරෙන්නෙ කර්ම ශක්තිය මගින් බවද, හේතුඵල වශයෙන් ඔවුන්ට කර්ම විපාක ලැබෙන බවද සදහන් වේ. සියලු ජීවීන් සංසාරයේ පටිච්ච සමූපාදව අසීමිත වාර ගනනක් ඉපදෙමින්, මැරෙමින් භවයෙන් භවයට ගමන් කරන බවද, මේ ගමනේදී ඔවුන් ලබා නොමැති සැපක් නැතිබවද, ලබා නොමැති දුකක්ද නොමැති බවද ඉගැන්වේ.
ඒනිසාම, තවදුරටත් සැප පසුපස හබායමින් යලි යලිත් ජීවත්වීමේ ඇති අර්ථ ශුන්‍ය භාවය විස්තර කරනා බුදුවරුන්, නිවන මගින් මේ සසර චක්‍රයෙන් මිදෙන හැටි, ගැලවී යනහැටි කියාදෙයි.
#DeeperWithin
#AluthgamgodaGnanaweeraHimi
#අලුත්ගම්ගොඩඥානවීරහිමි
FB Page: / deeperwithinfb
----------------------------
Thank you!
----------------------------
email: deeperwithin101@gmail.com

Пікірлер: 41
@sepaligunathilaka480
@sepaligunathilaka480 2 ай бұрын
පැහැදිලි යි.ස්වාමීන් වහන්ස දේශනා විලාසය නිසා අවබෝධ ය වැඩි වුනා .ඔබ වහන්සේ ට උතුම් නිවනම අවබෝධ වේවා ! සාදු . සාදු ...සාදු ..සාදු
@hemalisiri5789
@hemalisiri5789 Жыл бұрын
ඔබවහන්සේගේ අත්දැකීම් සමගම දේශනා කරන නිසා අප හට එන අවබොධය හරිම වටිනවා ස්වාමීන්වහන්ස . ඔබවහන්සේ ඇතුළු සැමදෙනාටම තෙරුවන් සරණයි !
@Chathuraranasinghe418
@Chathuraranasinghe418 Жыл бұрын
මා ඇසූ ඒ උතුම් සද්ධර්මයට මාගේ කෘතඥපූර්වක නමස්කාරයම වේවා! සියල්ලෝම ඒ උත්තම අවබෝධයටම පත්වේවා!
@mallikaherath9426
@mallikaherath9426 Жыл бұрын
ස්වාබාව දහමෙි සුන්දරත්වය දැකගත හැක්කේ මෙම දේශනා වලින් පමනයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@roopaweerasinghe4759
@roopaweerasinghe4759 Жыл бұрын
🙏🙏🙏
@shanthidhammika8978
@shanthidhammika8978 Жыл бұрын
Ape pinata pahala wunu Obawahanseta theruwan Saranai! 🙏🙏🙏
@namarasinha5657
@namarasinha5657 Жыл бұрын
සාදු සාදු සාදු!!!!!🌔
@janithkumara5637
@janithkumara5637 Ай бұрын
අප අකමැති වුවත්, කල යුත්තේ මෙයයි.
@pushpikawickramasekara7485
@pushpikawickramasekara7485 Жыл бұрын
Pinwath kalyana mithrayan wahanse...! I worship you with most gratitude.! 🙏🙏🙏
@lakmalichathurangani786
@lakmalichathurangani786 Ай бұрын
🙏🙏🙏
@pushpikawickramasekara7485
@pushpikawickramasekara7485 Жыл бұрын
Such a wonderful & valuable daham explanation...!!! Pinwath kalyana mithrayan wahanse I respect & worship your kindness.. 🙏🙏🙏
@sajanifernando3097
@sajanifernando3097 3 ай бұрын
🙏🙏🙏🙏
@kusumhewapathirana478
@kusumhewapathirana478 4 ай бұрын
🙏
@hasipin6340
@hasipin6340 Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@ThenukaThenuka-mb8cu
@ThenukaThenuka-mb8cu 9 ай бұрын
❤🎉❤🎉❤🎉 තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු උතුම් වූ ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීමෙන් හැමදාම සතුටින් ඉන්නවා
@anomasilva5651
@anomasilva5651 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@ramachandraweerasekara7508
@ramachandraweerasekara7508 Жыл бұрын
සාදු සාදු සාදු
@user-gm3vm5ff5c
@user-gm3vm5ff5c 9 ай бұрын
Oba. Wahanseta. Namaskaraya. Veva budusaranay
@NimalWedagedara
@NimalWedagedara 4 ай бұрын
Namskera wave
@thiliniinesha2496
@thiliniinesha2496 Жыл бұрын
Theruwan saranai hamuduruwane..
@renukajay8044
@renukajay8044 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@upekshanillambe3031
@upekshanillambe3031 Жыл бұрын
🙏✨🙏✨🙏✨🙏✨🙏
@sumithbandara3960
@sumithbandara3960 Жыл бұрын
Saadhu saadhu saadhu 🌺🌺🌺🌹🌹🌹🙏🙏🙏
@ShamaliPushpakumari-xh9qb
@ShamaliPushpakumari-xh9qb 7 ай бұрын
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
@bandaraekanayake7301
@bandaraekanayake7301 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@kumudunimangalika6578
@kumudunimangalika6578 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumudunimangalika6578
@kumudunimangalika6578 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kanchanamadhawee6145
@kanchanamadhawee6145 Жыл бұрын
🌷🙏🙏🙏🙏🙏🙏🙏🌷
@namarasinha5657
@namarasinha5657 Жыл бұрын
එතකොට ඉපදිලා ඉන්නෙ විඥානයද
@shanthidhammika8978
@shanthidhammika8978 Жыл бұрын
Mata danena vidiyata, vinngnanayata danenne ipadila innawa kiyala wenna athi. Ema podi kale vignanayata anuwa.
@Chathuraranasinghe418
@Chathuraranasinghe418 Жыл бұрын
ඉපදීම කිහන්නෙ නාමරූප සහ රූපකලාප ප්‍රවාහයක හටගැනීමක් සහ එතන ජීවයක් පවතිනව නමුත් ඒ මම නෙවේ... වයසින් වැඩීමත් සමඟ භාෂාවට අනුව චිත්තරූප මත පදනම්ව සංඥාවන් වැඩීම් හේතු කොටගෙන මම කියනව සිතුවිල්ල හටගන්නව... විඥානය කියන්නෙ සිතුවිලි සමුදායක පැවැතීමක් විතරයි
@sandyamudannayake3539
@sandyamudannayake3539 Ай бұрын
🙏🙏🙏
@dushyantikettner1173
@dushyantikettner1173 4 ай бұрын
🙏🙏🙏
@raveeravee2534
@raveeravee2534 5 ай бұрын
🙏🙏🙏
@thusharidecostha1491
@thusharidecostha1491 Жыл бұрын
🙏🙏🙏
@udenisampath5806
@udenisampath5806 2 жыл бұрын
🙏🙏🙏
@nadira8407
@nadira8407 Жыл бұрын
🙏🙏🙏
@shihalriyancyfernando6318
@shihalriyancyfernando6318 Жыл бұрын
🙏🙏🙏
@sepalikahettiarachchilage
@sepalikahettiarachchilage Жыл бұрын
🙏🙏🙏
@ShashikaRash-1221
@ShashikaRash-1221 Жыл бұрын
🙏🙏🙏
@roopaweerasinghe4759
@roopaweerasinghe4759 Жыл бұрын
🙏🙏🙏
මෙයින් මාර්ගඵලයක් ලැබෙනවාමයි - Ven. Bambalapitiye Gñanaloka Thero
23:38
දිසිරුවන (-රූ සර මිණ) (Disiruwana)
Рет қаралды 59 М.
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 14 МЛН
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 16 МЛН
කොහෙද තියෙන්නේ සිත ? | Ven Aluthgamgoda Gnanaweera Thero
1:12:20
Кадр сыртындағы қызықтар | Келінжан
00:16