ජේජු එයාර් සමාගමේ තවත් යානයක් මගීන් 161 සමග හදිසියේ ගොඩබස්වයි. | Jeju Airplane

  Рет қаралды 90,527

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 79
@user-no5vk5qy6c
@user-no5vk5qy6c 3 күн бұрын
ලෝ වාසි සියලුම දෙනා ආරක්ෂා කරත්වා තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏
@Sollozo1053
@Sollozo1053 3 күн бұрын
අනෙ මිනිස්සු බේරෙනවනං එච්චරයි 😢❤🎉
@RUSHDHAFAWAZ-xm8de
@RUSHDHAFAWAZ-xm8de 3 күн бұрын
😊
@OviniTrilishya
@OviniTrilishya 3 күн бұрын
ලංකාවේ උනානම් මේක ආන්ඩුවෙ වැරැද්දක් වෙනව
@dushandharmakeerthe6892
@dushandharmakeerthe6892 3 күн бұрын
අනේද කියන්නේ
@Suseema-dz4fz
@Suseema-dz4fz 3 күн бұрын
අනිවාර්යයෙන් ආන්ඩුවේ පලු අරිනවා අපේ මිනිස්සු එහෙමයි.හැම දේකටම ආන්ඩුව පලි.😮
@naughtytippy2683
@naughtytippy2683 3 күн бұрын
ආණ්ඩුවේ රාජපක්ෂලැයි වුනානම් ලපයගේ ගවරැල = මේක රාජපක්ෂ ලාගේ සාපයක් 🤣
@kckevin6416
@kckevin6416 3 күн бұрын
@@naughtytippy2683 thoo nam e wage harakek thama shuwar ekatama😂
@Ewjin-n2t
@Ewjin-n2t 3 күн бұрын
සියලුදෙනාටම දෙව් පිහිටයි ලෝකවාසී කිසිවකූටවත් අනතුරක් නොවේවා!අපේ එයා ලංකා එකට දෙවි පිහිටයි
@dedunu439
@dedunu439 18 сағат бұрын
කිසිම කෙනෙකුට අනතුරක් නොවේවා..
@imeshmadusanka5838
@imeshmadusanka5838 3 күн бұрын
සමකාලිනව නිශ්පාදන කරපු ගුවන් යන වල පොදුවෙ අපු අව්ලක් වගෙ නෙද
@KavinduCM
@KavinduCM 3 күн бұрын
*Maintaining cost cutting
@udithasandumina
@udithasandumina 3 күн бұрын
Boeing 737 wala
@tharakamuthumal8569
@tharakamuthumal8569 3 күн бұрын
ඔව් ඒ වගේ
@ajithkankanamgekankanamge6587
@ajithkankanamgekankanamge6587 3 күн бұрын
ඇමරිකාවේ බෝයීං කරුමයක්😢😢
@GopalSasidharan
@GopalSasidharan Күн бұрын
Seriously 😢
@dinuSL2824
@dinuSL2824 3 күн бұрын
එක්කො ගුවන් යානා හොද නෑ..ඒත් සමහර විට ඕකෙ engineer කෙනෙක්ට මොකක් හරි තරහකට මේක කරනවද කියලත් හිතෙනවා....
@NesharaThejan-hu4mp
@NesharaThejan-hu4mp 3 күн бұрын
ජේජු ටිකක සන්සුන් කරන්න .වැඩ නතර කර පරික්ෂා කරගන්න.මං කලක් ජීවත් උන රටක්.දුකයි ඇත්තටම.....❤❤❤❤
@Darsh-Shan
@Darsh-Shan 3 күн бұрын
Jeju mona ratatada adala??
@AJ-bj2uf
@AJ-bj2uf 2 күн бұрын
​@@Darsh-Shan Korea wata
@shamalperera4875
@shamalperera4875 2 күн бұрын
බෝයිං යානා හැමදාම කඩා වැටෙනවා..එක්කෝ මොකක් හරි දෝෂ ??😮😮😮😮,එයාබස් යානා හොදයි වගේ..?
@softenglish8424
@softenglish8424 3 күн бұрын
මේ බොයින් යානා වල තාක්ෂණික ගැටලු තියෙනවා
@neelaranjani4768
@neelaranjani4768 3 күн бұрын
Guwanen yana kesema kenakuta .anathurak nomawawa!!!! Mulu lokayama janathawa araksha karathwa .❤❤❤❤🎉🎉🎉
@sudanapoli6016
@sudanapoli6016 3 күн бұрын
Good news ❤❤❤
@ruwankumara179
@ruwankumara179 3 күн бұрын
මට හිතෙනො මේ අනතුරු ඔක්කොම එකිනෙකට සම්බන්ද කවුරු හරි ගේමක් ගහනොද කියලා
@SanukiVihansa
@SanukiVihansa 3 күн бұрын
😂මාත් කොරියා ඉන්නෙ ලංකාවට යන්නත් බයයි මෙහෙ ප්ලයිට් වල මෙව බලද්දි😢
@DjCoin-sr4cv
@DjCoin-sr4cv 2 күн бұрын
😂
@tharakamuthumal8569
@tharakamuthumal8569 2 күн бұрын
baya wenna epa patiyo tika dawasakin owa replace karai..
@Bianconeronero
@Bianconeronero 2 күн бұрын
Parissamin waren ekama viswasen
@Officialmafia2.0
@Officialmafia2.0 3 күн бұрын
Boeing සමාගම හරියට එයාලගේ airplane experiment කරන්නේ නැ normally 8 or 10 years යනවනේ new version එකක් release කරන්න🤨මුන් 4 or 5 years වලින් new version එවනෝ😂 එක්කෝ එවගේ engine or landing system එකේ අවුලක් නැත්නම් internal systems වල problems😅ගුවන් මගින්ගේ killing machine එකක් දැන් Boeing company එක😪
@ranmaperera3443
@ranmaperera3443 3 күн бұрын
ඕක ලන්කාවෙ උනා නම් අනුරගෙ අපලයක් කියයි
@Heyworld-y7m
@Heyworld-y7m 3 күн бұрын
😂😂
@sajanimadhushani3269
@sajanimadhushani3269 2 күн бұрын
Ow ithin eka aththane
@ConfusedElephant-qm8re
@ConfusedElephant-qm8re 3 күн бұрын
Good work
@NatureNest76
@NatureNest76 3 күн бұрын
බෝයිං වල මයි හැමදාම අවුල්
@00800.
@00800. 3 күн бұрын
Boeing කිව්වම ටිකක් chinese ගතියක් තියෙනවා neh 😂 ඒක නිසා වෙන්න ඇති
@chamidu5705
@chamidu5705 3 күн бұрын
America boss
@KavinduCM
@KavinduCM 3 күн бұрын
ලොකේ මගී ගුවන්‍ යානා හදන ප්‍රදානම සමාගම් 02, USA - BOEING Frnc,grmn - AIRBUS ඒ 2න් බහුලම BOEING. ඉතින් ගුවනේ තියෙන බහුතර ප්ලේන් බොයින් උනාම, crash වෙන්න වැඩිම සම්බාවිතාව තියෙන්නේත් ඒකමයි.
@oshadaalahakoon4471
@oshadaalahakoon4471 3 күн бұрын
ඒ උනාට ලෝකේ හොදම ගුවන් සේවාවන් පාවිච්චි කරන්නේ Airbus sri lankakan එකෙත් තියෙන්නේ Airbus එකේ ඒවා Airbus flight වල සාමාන්‍යයෙන් මෙහෙම ප්‍රශ්න වෙනවා අඩුයි මෑතකාලයේ ගොඩක් බොයින් වල මෙහෙම ප්‍රශ්න උනා නේ​@@KavinduCM
@NatureNest76
@NatureNest76 3 күн бұрын
@@KavinduCM ස්තුතියි ❤️
@NawaMax
@NawaMax 2 күн бұрын
ගුවනින් සිදුකරන ප්‍රවාහන කටයුතු වෙනුවට අධිවේගී දුම්රිය ප්‍රවාහන කටයුතු කෙරෙහි ප්‍රවිශ්ඨ වීමට සියලු රටවල් අවධානය යොමු කර තිබෙනවා. දුම්රිය ප්‍රවාහනය ඉතා කාලෝචිත අඩුවියදම් පිරිමැසුම් දායක ඉතා ආරක්ෂාකාරී ප්‍රවාහන ක්‍රමයක් ලෙස පිළිගැනේ.
@Lankamrt
@Lankamrt 3 күн бұрын
අම්මෝ ජේජු එපෝ😢😂😂
@indikadeshapriya1375
@indikadeshapriya1375 3 күн бұрын
බෝයින් 737 අවුල් වගේ හැම එකක්ම
@SupunJayawardhana
@SupunJayawardhana 2 күн бұрын
මොකක් නමුත් ලෝක මට්ටමෙන් වෙන්න හදන්නේ.. 😢😢😢😢 සාමාන්‍ය මිනිස්සු පව් 😢😢
@jayandinukayasarathna803
@jayandinukayasarathna803 3 күн бұрын
Airbus ❤❤
@SathsaraSadanimna-wm1qv
@SathsaraSadanimna-wm1qv 3 күн бұрын
ඕකේ ක්ලච් පේට් ගිහිල්ලා...😂😂😂😂
@RaisNation
@RaisNation 3 күн бұрын
😂
@dilankadilhan5536
@dilankadilhan5536 15 сағат бұрын
බෝයිං කොහොමත් අවුල් එයා බස් තරම් ආරෂිත නෑ
@ajjj772
@ajjj772 3 күн бұрын
මම හිතන්නේ උතුරු කොරියාවේ වැරැද්ද දන්නේ නැහැ.
@naughtytippy2683
@naughtytippy2683 3 күн бұрын
Companiye අයිතිකාරයා ලපයද
@pasinduniroshan2070
@pasinduniroshan2070 3 күн бұрын
Thope amma
@ranganachathuranga4022
@ranganachathuranga4022 2 күн бұрын
උබේ ගොන් තාත්තා
@music-sq2sq
@music-sq2sq 2 күн бұрын
හෙඩ් ඉන්ජිනියර්ට අම්මට සිරිකරවන්න ඕන
@DTMEarth
@DTMEarth 3 күн бұрын
Boeing 737 nm sirama shapayak!!!
@minura1
@minura1 3 күн бұрын
Man hithuwe me 3nweni eka kiyala mun news dadi okkoma wela iwarai pissu htti
@malithpriyadarshana8568
@malithpriyadarshana8568 3 күн бұрын
Maintenance
@ishanchanuka5193
@ishanchanuka5193 3 күн бұрын
Yakoo ape lankawata yanna enne
@kavindafernando150
@kavindafernando150 3 күн бұрын
B737 Flight not success Aircrafts it seems.
@DTMEarth
@DTMEarth 3 күн бұрын
Yes, there are few little issues with the engineering
@GuwanathRanasingha
@GuwanathRanasingha 2 күн бұрын
විනාශ වෙච්ච flight එකේ ලංකාවේ කෙනෙක් pilot උනානම් අත්දැකීම් එක්ක මොකක් හරි ගේමක් ගහනව ඔයිට වඩා ජීවිත බේරගන්නව කාලයක් අපිත් කොරියාවෙ වැඩ කලානෙ ක්ෂනිකව දෙයක් කොරන්න නම් තේරුම් ගෙන ඔය ඈයොන්ට බෑ technology එකෙන් තමා ඔක්කොම විසදන්නේ මෙහෙ නාලිකා වලින් ගිනිනිවන රත 32ක් යොදාගෙන ගේම ගැහුව කියල ලොකුවට කීවට ලංකාවෙ උනානම් ගිනිනිවන රත 02ක් තිබ්බත් ඔයිට වඩා ජීවිත බේරගන්නව කාලයක් කොරියො එක්ක ඉදල අත්දැකීමෙන් කියන්නේ
@dasunzstuff9361
@dasunzstuff9361 2 күн бұрын
දැන් ඔය ගොඩක් ගුවන් යනා පරණයි😐😐😐
@KaviskaMadusna
@KaviskaMadusna 3 күн бұрын
ඕක කවුරුහරි යට්න් ගහන්න game එක 🧐
@ManjulaPSMagamage
@ManjulaPSMagamage 3 күн бұрын
අම්මො මුන්ට ජෙප්පො මංකොල්ල කන කොට එවා නිවුස් නෙවි, කොහුවල කුස්සිය... කොරියාවෙ උන් ඔබලා ගොන් මාද්‍ය නැති නිසා ගොඩ ගියා..
@KasunDananjaya-w3m
@KasunDananjaya-w3m 3 күн бұрын
Oyanam ain karala katunayaka kiyala dapalla
@chathurangabrbath4931
@chathurangabrbath4931 3 күн бұрын
මොනාද ඔයි වෙන්නේ
@kghjjay4360
@kghjjay4360 3 күн бұрын
Ochchr diyunu ratawal walath airlines ochchrtm chora nam sri lanka airlines aththtm hody
@kumarichandrika5198
@kumarichandrika5198 3 күн бұрын
😢😢😢😢
@romeshadithya3284
@romeshadithya3284 3 күн бұрын
Ade me mkdda wenne😢
@dumaa3327
@dumaa3327 3 күн бұрын
Kimanthranayak oka nm.
@niroshanmadushanka1535
@niroshanmadushanka1535 2 күн бұрын
Shri number ething homa thamai parana badune
@Shan_one_and_only
@Shan_one_and_only 22 сағат бұрын
තඩි බොරු දාන්නෙ මුං 😂...යකො belly land එකක් කරන්නෙ ඕක...ඒක හරියට කරගන්න බැරුවයි අනතුර වෙන්නෙ නැතුව නිකන් ඇවිල්ලා යානයෙ බඳ කොටස වදින්නෙ නෑ
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Visekari | Episode 53 - (2025-01-02) | ITN
20:11
ITN Sri Lanka
Рет қаралды 428 М.
Visekari | Episode 51 - (2024-12-30) | ITN
19:45
ITN Sri Lanka
Рет қаралды 779 М.
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН