166 - Tips for a cleaner floor | පොළොව හොඳින් mop කරගමුද?

  Рет қаралды 17,447

PasanNivasa

PasanNivasa

Күн бұрын

පොළොව හොඳින් mop කරගමුද?
#floormopping
#toiletdeepcleaning #toiletdeepcleaningprocedure #toiletdeepcleaningproducts #bathroomdeepcleaning #bathroomdeepcleaningprocess #washroomdeepcleaningprocedure #bathroomdeepcleaningintamil #bathroomdeepcleaningvlog #deepcleaningbathroom #bathroomdeepcleaningproducts #bathroomdeepcleaningprocesssinhala#bathroomdeepcleaningprocessintamil #toiletdeepcleaningand#floormopping #sinhalavlog #sinhalacleaning

Пікірлер: 98
@sayanidayasiri-ff1ng
@sayanidayasiri-ff1ng 11 ай бұрын
Floor එක mop කළාට පස්සේ අමුතු පිළී ගඳක් වගේ එනවා මට දැනිලා තියෙනවා ,ඒකට හේතුව අපි එකම වතුර පාවිච්චි කරන එක ද අක්කා
@PasanNivasa
@PasanNivasa 11 ай бұрын
ඒකත් එක හේතුවක්. සමහරවිට, ඔයාගේ mop එක හොඳින් වේලිලා නැතුව ඇති. Mop කරලා ඉවර වුණාම , mop එක හොඳින් සෝදලා (විනාකිරි වලින් තමයි මම නම් සොදන්නේ ) හොඳින් වේල ගන්න ඕනේ . නැත්නම් එකේ බැක්ටීරියා හැදිලා අමුතු ගඳක් එනවා. Mop එක ගොඩක් පරණයි නම්, අලුත් එකකට මාරු වෙන්න.
@ushanigunaratne1349
@ushanigunaratne1349 11 ай бұрын
@@PasanNivasa ඇත්තටම මටත් ඔය ප්‍රශ්නෙ තියෙනවා ...
@sayanidayasiri-ff1ng
@sayanidayasiri-ff1ng 11 ай бұрын
@@PasanNivasa thank you akka
@ushanigunaratne1349
@ushanigunaratne1349 11 ай бұрын
@@sayanidayasiri-ff1ng බොහෝම ස්තූතියි නංගී
@malajayanthi536
@malajayanthi536 11 ай бұрын
Pili gada gahanna pradana hethuwa, kossen athu gaala,passe mob kirima.puluwan nm vacuum 1.use karanna kossen athu noga.and.aniwarryen wathura bucket ekata daana chemical 1ta amatharawa bleaching liquid (clorox)tea spoon eheka pramanayak mix karanna.ath walata bleaching nuhuru nm. Gloves use karanna..dot 1 wath colour adum wala ga ganna epa.paata yanawa..but acid ekak newe.😊
@ushanigunaratne1349
@ushanigunaratne1349 11 ай бұрын
නිවැරදිව කරගන්න අද තමයි ඉගෙන ගත්තෙ .ස්තූතියි නංගී ඔයාට ❤
@PasanNivasa
@PasanNivasa 11 ай бұрын
ස්තුතියි අක්කා 🙏
@ushanigunaratne1349
@ushanigunaratne1349 11 ай бұрын
​@@PasanNivasaඔන්න අද තමයි නිවැරදිව පොලව පිරිසිදු කරගත්තෙ.වෙනද එන බිත්තර ගද නැතුව හොදට වැඩේ කෙරුනා.බොහෝම ස්තූතියි නංගී අද තමයී හොදට ,පිලිවෙලට පිරිසිදුව තියාගන්න මම ඉගෙනගත්තෙ ...❤
@PasanNivasa
@PasanNivasa 11 ай бұрын
@ushanigunaratne1349 Thank you akka 🙂 🥰🥰
@predeepasubasinghepredeepa1530
@predeepasubasinghepredeepa1530 15 күн бұрын
ගොඩක් වටිනවා. ස්තුතියි
@SmNanayakkara-gt6uy
@SmNanayakkara-gt6uy 11 ай бұрын
අනේ නංගියෝ ගොඩක් වටිනවා මම හැමවිටම ඔයා කියන දේවල් කරල බලනව ස්තුතියි නංගියෝ අපි වෙනුවෙන් දහසක් වැඩකටයුතු අතරෙ වුනත් ඔයා වැය කරන වටිනා කාලයට මේ උපදෙස් අපේ කාන්තාවන්ට හරි වැදගත් හැමදාමත් සතුටම ලැබේවා බුදුසරණයි
@PasanNivasa
@PasanNivasa 11 ай бұрын
ස්තුතියි අක්කා ඔබේ අගය කිරීමට 🙏
@lalithakarunaratne9476
@lalithakarunaratne9476 10 ай бұрын
ඉතා වටිනා වීඩියෝ එකක්. ඔබට බොහොම ස්තුතියි ❤
@PasanNivasa
@PasanNivasa 10 ай бұрын
🙏
@manjulasenanayake3693
@manjulasenanayake3693 11 ай бұрын
නංගාට අපි වෙනුවෙන් විවේකයක් ලැබිලා වගේ.😊😊😊❤❤❤
@PasanNivasa
@PasanNivasa 11 ай бұрын
😍😍
@danalankaenterprises5025
@danalankaenterprises5025 10 ай бұрын
Thank you so much miss... Godak wadagath deyak kiyala dunne... Me kaale hatiyata hugak wadagath.... ❤️❤️❤️
@hasinikanchana3663
@hasinikanchana3663 11 ай бұрын
Harima wedagath akke..godak pin akke me dewal kiyala denawata.❤❤
@wordpressbpg1519
@wordpressbpg1519 11 ай бұрын
Godak ස්තුති දැනුවත් kalata oya ඇතුළු පවුලේ සියලු දෙනාටම theruvan saranai
@PasanNivasa
@PasanNivasa 11 ай бұрын
🙏
@nilanthidodanthanne7720
@nilanthidodanthanne7720 11 ай бұрын
Oya kiyala dunne honda tip ekak.mamath hot water dala mop karalama na.karala balannam.Thank u so much ❤
@PasanNivasa
@PasanNivasa 11 ай бұрын
🙏
@dilanisamanmali1233
@dilanisamanmali1233 11 ай бұрын
වටින වීඩියෝ එකක් ❤❤
@hasithaweerasinghe6362
@hasithaweerasinghe6362 11 ай бұрын
Thanks, i will use a separate one for clean water hereafter.
@SS-oc5er
@SS-oc5er 11 ай бұрын
Very useful nanga ❤
@PasanNivasa
@PasanNivasa 11 ай бұрын
🙏
@malshakaumadi159
@malshakaumadi159 11 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට
@PasanNivasa
@PasanNivasa 11 ай бұрын
❤️
@sapnasiriwardana8940
@sapnasiriwardana8940 10 ай бұрын
Thank you for sharing these useful tips❤
@PasanNivasa
@PasanNivasa 10 ай бұрын
💖
@maheshigamage5058
@maheshigamage5058 11 ай бұрын
Thank you akkiyo, mata oyage gedara ewith oyagen godak dewal iganaganna asai, oya lankawe hitiyanam mama oyawa hoyagana enawa. Budu saranai! I
@PasanNivasa
@PasanNivasa 11 ай бұрын
🥰🥰🙏
@deepthigeorge9740
@deepthigeorge9740 11 ай бұрын
Thank you so much GOD bless u all
@geethanisj
@geethanisj 11 ай бұрын
බලා ගෙනම හිටපු එකක් නිසා, ඔන්න අද මම මුලටම ආවා, thanks nango ❤💐💐💐
@PasanNivasa
@PasanNivasa 11 ай бұрын
වීඩියෝ එක බලන්නත් කලින් comment කළා නේද අක්කා 🥰❤🙏
@geethanisj
@geethanisj 11 ай бұрын
ඔව්, comment එක දාලම බලමු කියලා හිතුවා 😊
@kanchanalalanthi9959
@kanchanalalanthi9959 11 ай бұрын
Obe vedioes balala mg jeewithe wenaskaraganimin innwa thank you
@thusharipanagoda7181
@thusharipanagoda7181 11 ай бұрын
ස්තුති ඔයාගේ වොයිස් එක හරිම ලස්සනයි
@Grazie_32italian
@Grazie_32italian 11 ай бұрын
Thank you dear sister ! ❤❤❤❤❤❤❤
@ruwandimarajapaksha2091
@ruwandimarajapaksha2091 11 ай бұрын
Thank you...man balan hitapu vdieo ekak..
@mangalajayawardena8387
@mangalajayawardena8387 11 ай бұрын
Good cleaning method Thanks a lot
@indrashyamalie3519
@indrashyamalie3519 11 ай бұрын
Thank you so much ❤
@janakikumari9674
@janakikumari9674 11 ай бұрын
ස්තූතියි ඔයාට .ඕන කරලම තිබුණු video එකක් ❤❤❤❤❤
@PasanNivasa
@PasanNivasa 11 ай бұрын
🥰🙏
@dilininadishani6313
@dilininadishani6313 11 ай бұрын
ටයිල් වල මැද දාර වල අවපැහැය යවන ආකාරයත් කියල දෙන්න දවසක
@PasanNivasa
@PasanNivasa 11 ай бұрын
ඔයාගේ කලින් comment එකට මම reply කළා.
@samanthijayaweera9247
@samanthijayaweera9247 11 ай бұрын
බොහොම ස්තුතියි 😊
@minolirathnayake3548
@minolirathnayake3548 11 ай бұрын
ගොඩක් වටිනාව ❤❤
@sharmaperera485
@sharmaperera485 11 ай бұрын
Thank you Thanuja God bless you all!!❤❤
@PasanNivasa
@PasanNivasa 11 ай бұрын
Thank you and God bless you too, Sharma 🙏
@NuwanthikaFernando
@NuwanthikaFernando 11 ай бұрын
බොහොම ස්තූතියි ❤
@LauraneSenevirathne-wz2gr
@LauraneSenevirathne-wz2gr 11 ай бұрын
Floor paint ekak thiyeddith meva use karanna puluvada?
@user-zi7xl4pm6o
@user-zi7xl4pm6o 10 ай бұрын
Thank you Dear
@eshadharmawardhane6513
@eshadharmawardhane6513 11 ай бұрын
Dear Thanuja akki, mop eka sodhana video ekak oya daala thiyanawada?ane thiyanawa nam mata link eka ewannako
@ishisamee5670
@ishisamee5670 11 ай бұрын
Godak isthuthi akke,❤😊❤
@imeshikaUshani-no7ug
@imeshikaUshani-no7ug 9 ай бұрын
Thank you so mush mis kiypu badu walim mt thiyenne lysol ekak vithari thiyenne mis eken kohomad niwaradiwa hriyt krganne
@yohanbaba3596
@yohanbaba3596 11 ай бұрын
❤ස්තූතියි🙏
@champaweerakkody7306
@champaweerakkody7306 7 ай бұрын
Thank you nangi❤
@user-vr4ky6zm9b
@user-vr4ky6zm9b 7 ай бұрын
Thankyou ❤
@maheshigamage5058
@maheshigamage5058 10 ай бұрын
Akki thank you, thawa cleaning video oni.
@ayeshamadhushani1852
@ayeshamadhushani1852 11 ай бұрын
Thank you akka.mage prashna godakata vedio eke උත්තර tibuna❤watin vedio ekak
@PasanNivasa
@PasanNivasa 11 ай бұрын
🙏
@jayakodypaddma7104
@jayakodypaddma7104 11 ай бұрын
Thanks du
@PasanNivasa
@PasanNivasa 11 ай бұрын
Thank you amma ❤️
@champamunaweera6175
@champamunaweera6175 11 ай бұрын
Thank u sooo much ❤️
@tuansahith7843
@tuansahith7843 3 ай бұрын
Mop eka kohenda ganna thiyenne?
@user-xw4zc7ze8r
@user-xw4zc7ze8r 5 ай бұрын
Very smart. Nice koota ura.
@chandrikamorawaka5088
@chandrikamorawaka5088 11 ай бұрын
Mop keragenayaddhi mop eka kilutu wenawaneda etakota hodanawada sarin sare
@nimansika
@nimansika 11 ай бұрын
❤ thank you
@ThinkGenius
@ThinkGenius 11 ай бұрын
Great akke!
@shanishania3917
@shanishania3917 11 ай бұрын
❤❤❤thanks akke... Love you too 💐
@vajiragamage4180
@vajiragamage4180 11 ай бұрын
Niyamai
@a.m.saumyaashinsaniadikari8385
@a.m.saumyaashinsaniadikari8385 11 ай бұрын
ඇත්තටම අද තමයි හරියට දැන ගත්තෙ ස්තුතියි ❤❤❤❤
@PasanNivasa
@PasanNivasa 11 ай бұрын
🙏
@tashaziyara1385
@tashaziyara1385 11 ай бұрын
👍❤️
@SanduniImarsha-lt7ze
@SanduniImarsha-lt7ze 11 ай бұрын
Miss mama green crd apply කරා. එකෙදි.මගේ වසගම සමග නම fill කරා.first name කියලා තියෙන කොටස් fill කරා. Middle name කියලා තියෙන කොටස ත් fill කරා. Eth මගේ නමේ jayasooriya කියලා කොටසක් තියෙනවා .එක දාගන්න බැරි උනා . එක ගැටලුවක් වෙයිද plzzz කියන්නකෝ
@PasanNivasa
@PasanNivasa 10 ай бұрын
ගැටළුවක් වෙන්නේ නැහැ. නමුත් ඔබ DV එක දින්නොත්, DS-260 එක පුරවද්දී මතක ඇතිව නම හරි විදිහට පුරවන්න. මේ ගැන දීර්ග ලෙස මගේ 106 වෙනි වීඩියෝ එකේ කතා කළා.
@MazeenaJoonus-v8q
@MazeenaJoonus-v8q 8 ай бұрын
❤❤❤❤
@suneethajayawickrema3091
@suneethajayawickrema3091 10 ай бұрын
🎉🎉🎉
@geethalprasad1370
@geethalprasad1370 11 ай бұрын
👍👍👍👍
@dilushamadushani1340
@dilushamadushani1340 11 ай бұрын
❤❤❤👍
@AyeshaKumudumali-cx7fy
@AyeshaKumudumali-cx7fy 11 ай бұрын
Thank you......❤️👍
@amaleepriyadarshani3381
@amaleepriyadarshani3381 11 ай бұрын
Thankyou ❤❤❤❤❤
@kishanthichandimasugathada5830
@kishanthichandimasugathada5830 11 ай бұрын
Thank you
@PasanNivasa
@PasanNivasa 11 ай бұрын
You're welcome ❤️
@dilininadishani6313
@dilininadishani6313 11 ай бұрын
ටයිල් වල මැද දාර වල අවපැහැය යවන ආකාරයත් කියල දෙන්න දවසක
@shanisilva6389
@shanisilva6389 11 ай бұрын
Graut cleaner .
@PasanNivasa
@PasanNivasa 11 ай бұрын
දිලිසෙන මතුපිටක් ඇති tiles වල මැද දාර (grout) පිරිසිඳු කරන්න මේ වීඩියෝ එක බලන්න. kzbin.info/www/bejne/jGfHiqagiZVgbs0si=oeTAGDf5Ii9Yu4sK රළු මතුපිටක් ඇති tiles වල මැද දාර (grout) පිරිසිඳු කරන්න මේ වීඩියෝ එක බලන්න kzbin.info/www/bejne/ooK0fYqhgqlnhKcsi=6wPJX7ylI5uWRfOj
@hemachandrani-bt2fx
@hemachandrani-bt2fx 11 ай бұрын
@radhikasewwandi9895
@radhikasewwandi9895 11 ай бұрын
👍❤️❤️
@PasanNivasa
@PasanNivasa 11 ай бұрын
❤️❤️❤️
@kanthiperera89
@kanthiperera89 11 ай бұрын
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 49 МЛН
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 32 МЛН
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 6 МЛН
159 - 5 things a classy lady should avoid
10:19
PasanNivasa
Рет қаралды 107 М.
160 - How to spotlessly deep clean a bathroom
17:38
PasanNivasa
Рет қаралды 9 М.
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 49 МЛН