156 - හැමෝටම යන්න හිතෙන toilet එකක් | How to deep clean the toilet

  Рет қаралды 182,553

PasanNivasa

PasanNivasa

Күн бұрын

Пікірлер: 529
@youtuber-w3v
@youtuber-w3v 4 ай бұрын
ඔය bideyspray එක Ali express එකෙ තියෙනවා 9000
@PasanNivasa
@PasanNivasa 4 ай бұрын
👍
@dilinipeiris5913
@dilinipeiris5913 Жыл бұрын
ඇත්තටම ඇන්ටි මම ගෙදර වැඩ වලින් කැමතිම බාත්රූම් එක ක්ලීන් කරන්න. කෙනෙක් හිතනවා ඇති අම්බෝ බොරු කියලා. නැ ඇත්තටම හැමදාම ගන්න තැනට අමතරව ක්ලීනින් බඩු තියන කඩයක් දැක්කොත් මොනවා හරි අරන් ඒක දාලා සුද්ද කරන්න තමයි කැමති. මම වගේ කෙනෙකුට මරු වීඩියෝ එක.සුභ පැතුම් ඇන්ටි
@nayomisenawirathna1513
@nayomisenawirathna1513 Жыл бұрын
Naha akki oaya hari Oaya wagemai mamath
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
කුස්සිය සහ Bath room එක මගෙත් cleaning ලිස්ට් එකේ උඩින්ම තියෙන්නේ. කොහොම වුණත් cleaning කරන්න chemicals වලට ගොඩක් සල්ලි නාස්ති කරන්න එපා දුව. සල්ලි විතරක්ම නෙමෙයි. පරිසර හානිය වගේම, ඒවා අපේ ශරීරයට මොනතරම් හිතකරද කියන එකත් බලන්න. අවශ්‍යම වෙලාවක ඇරෙන්න, මම හැම වෙලේම පාවිච්චි කරන්නේ ගෙදරම හදා ගන්න cleaning solutions . එක මගේ purse එකටත්, පරිසරයත් දෙකටම හොඳයි
@chenulsenhas5653
@chenulsenhas5653 8 ай бұрын
😂
@nuwanhk80perera80
@nuwanhk80perera80 Жыл бұрын
ඉතාම වැදගත් වීඩියෝ එකක්.ලංකාවේ ඉන්න සමහරෙක්ට ටොයිලට් පිරිසුදු කරන එක කෙසේ වෙතත් ටොයිලට් යන විදිය පුරුදු කරන්න ඕන.ටයි කෝට් ඇඳගත්ත මහත්තුරුත් ඉන්නවා හරියට ටොයිලට් යන්න දන්නැති.ඒකෙන් තවත් කෙනෙක් කොපමණනම් අපහසු තාවයට පත් වෙනවාද.ඔබට බොහොම ස්තුතියි මේ වීඩියෝ එක එක හැදුවට.🙏
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
ස්තුතියි🙏 වීඩියෝ එක බලලා comment එකකකින් මාව දිරිමත් කලාට
@chandrikagamage5384
@chandrikagamage5384 Жыл бұрын
හරිම හොඳ vedio එකක් ගෙදර බාත් room එක clean කරන්නේ මම බොහොම පින්
@thaarakagodage
@thaarakagodage Жыл бұрын
හරිම ප්‍රායෝගික කරුණු ටිකක්, අපේ පිසිදුතාවය මනින්න පුලුවන් එකම හා හොදම තැන තමයි අපේ වැසිකිලිය. බොහෝම ස්තූතියි
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
ස්තුතියි වීඩියෝ එක බලලා comment එකකකින් මාව දිරිමත් කලාට 🙏
@thaarakagodage
@thaarakagodage Жыл бұрын
@@PasanNivasa ඔයාගේ වීඩියෝ වලින් අපිට ගන්න බොහෝ දේවල් තියෙනව thanks.
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
@@thaarakagodage 🙏
@devmithathsarani7687
@devmithathsarani7687 Жыл бұрын
Toilet එකේ දාර මගේ අතින් පිරිසිදු වෙනවා.අද ඉදලා ඒ වැරැද්ද හදා ගන්නවා.thank you 💕
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
ගොඩක් ස්තුතියි comment එකක් දාන්න ඔබතුමියගේ වටිනා වෙලාව කැප කළාට 🙏
@ksd9848
@ksd9848 Жыл бұрын
අපේ ගෙදරත් මම තමයි එකම cleaner . Thanks, cleaning tips වලට. මම මීට කලින් toilet seat එක ගලවන්නෑ. මම මීට අමතරව edges වලට cotton buds දාලා clean කරනව. ඊට අමතරව toilet roll eka මැද්දට scented oil ටිකක් දානව. එතකොට powder room එක හරිම ප්‍රසන්නයි.
@NadunPrabathAriyathilaka
@NadunPrabathAriyathilaka Жыл бұрын
මම ඉස්සර ඉඳන්ම හැම වීඩියෝ එකක්ම බැලුවා ඔබතුමියට මාව මතකද දන්නෑ. පහුගිය ටිකේ කරදර ටිකක් වුනු නිසා KZbin එන්න බැරිවුනා. ඒත් පුලුවන් හැමවෙලේම පහුගිය වැදගත් වීඩියෝස් බලනවා මම. බොහොම ස්තූතියි මේ වගේ වැදගත් පාඩම් කියාදෙනවට. මම ගොඩක් දේවල් ඉගෙනගත්තෙ ඔබතුමියගෙන්
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
අනේ ඔව් දරුවෝ, මට මතකයි. මගේ මතකය නිවැරදි නම් ඔයා ඒ දවස්වල university student කෙනෙක්. ස්තුතියි වීඩියෝ එක බලලා comment එකකකින් මාව දිරිමත් කලාට 🙏
@dianaswarnapali4444
@dianaswarnapali4444 Жыл бұрын
මම ඔයාව හොදම දන්නවා .duardans hospital එකේ වැඩ කරන කාලයේ සිටම.ඹයා ලස්සනට kandyan sariya ඇදගන තමයි ආවේ.දැකල තියන නිසා මේ video එක බැලුවේ හරිම සතුටින්.ඉගන ගන්න දේවල් ටිකකුත් ලැබුනා .සුභ පතමි ❤❤.
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏
@nileeka6147
@nileeka6147 Жыл бұрын
අපි නොදන්නා බොහොමයක් දේවල් ඉගෙන ගත්තා මේ වීඩියෝ එකෙන් ස්තූතී කියල දුන්නට .ඉතාම වටිනා අගනා වීඩියෝ එකක් .❤️❤️❤️❤️
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
ස්තුතියි වීඩියෝ එක බලලා comment එකකකින් මාව දිරිමත් කලාට
@WmNalin
@WmNalin 7 ай бұрын
❤​@@PasanNivasa
@prabhaninayanathara943
@prabhaninayanathara943 Жыл бұрын
නොදැන් සිටී දේවල් ඉගෙන ගත්තා.ස්තූතියි ඔබ තුමියට..💐
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
🙏
@TharinduGunasekara16
@TharinduGunasekara16 5 ай бұрын
ඇත්තටම ගොඩාක් වටින Video එකක් 🥰👍 Thank You very much ඔබතුමියට 🙏🥰❤️ මාර පැහැදිලීව කියලා දුන්නා කොහොමද clean කරන්නෙ කියලා 🥰👍
@PasanNivasa
@PasanNivasa 5 ай бұрын
🙏
@achamagni9470
@achamagni9470 Жыл бұрын
💖💖💖🙂හිනාව දැක්කත් ඇති.වීඩියෝ එක ගොඩක් වටිනවා.බොහොම ස්තුතියි 💖💖💖
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට 🙏😍😍
@dulanjalijayasekara2656
@dulanjalijayasekara2656 Жыл бұрын
අදත් වෙනද වගේම අලුත් දෙයක් ඉගෙන ගත්තා. බොහොම ස්තුති❤
@SwarnaAmbagasptiya-gb2bb
@SwarnaAmbagasptiya-gb2bb Жыл бұрын
නන්ගි ඔයාගෙ වැඩසටහන් මම බලනවමයි. අලුත් දේවල් ගොඩක් තියනවා .ස්තුතියි ඔයාට .
@shyamaekanayake6861
@shyamaekanayake6861 Ай бұрын
The communication way of your speaking is very admirable thank u so much
@PasanNivasa
@PasanNivasa 27 күн бұрын
Thanks and welcome
@dammikadeepani6514
@dammikadeepani6514 Жыл бұрын
ඔය වගේ වැඩ සටහන් තවත් කරන්න අපේ රටේ කෙනෙක් සතුටුයි ආදරෙයි❤ 🎉🎉🎉
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
🙏
@somaarachige788
@somaarachige788 8 ай бұрын
බොහෝම හොඳයි ඔයාගෙ වැඩ.පිලිවෙලයි මම හරිම කැමතියි
@ChathumiDinuthara
@ChathumiDinuthara 7 ай бұрын
ආන්ටිගේ vidio බලන්න ගත්ත ළඟදී ඉඳන් හරිම පැහැදිලිව වටිනම දේවල් මම ඉගෙන ගත්තා .ඔයාට බුදු සරණයි❤
@SamanWeerakoon-d6d
@SamanWeerakoon-d6d Жыл бұрын
මෙවා ගැනූන්ට බෑ.අමාරුයි කියනවානෙ ඔයා නම් නියමයි.😊😊😊😊😊😊
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
🙏
@sunethrawijesinghe6564
@sunethrawijesinghe6564 Жыл бұрын
Toilet bowl eka clean karana brush eka welana kramaya niyamai nangi. Mokada api brush eka toilet bowl ekatama gasala dammata apahu gannakota brush cup eke watura ethakota aprasannai. Godak dewal danagatta. Thanks a lot
@hasinikanchana3663
@hasinikanchana3663 Жыл бұрын
ඇත්තටම අක්කේ ඔයාගේ වීඩියෝ ගොඩක් වටිනවා..මේ වගේ ගොඩක් වටින වීඩියෝ ඉස්සරහ⁣ටත් දාන්න.❤
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
අනිවාර්යයෙන්ම, ගොඩක් ස්තුතියි comment එකක් දාන්න ඔයාගේ වටිනා වෙලාව කැප කළාට 🙏
@nayanthidesilva8660
@nayanthidesilva8660 Жыл бұрын
ජපානයෙ අවුරුදු ගානක් ජිවත් වෙන නිසා මම මේ දෙ කියන්නෙ ජපන් ජාතිකයන් තමන්ගේ bathroom එක toilet එක උපරිමයෙන් පිරිසිදුව තියාගන්නවා. ගෙදරක ජීවත් වෙන හැම කෙනෙක්ම ඒ ගැන හොදින්ම සැලකිලිමත් වෙනවා. අපෙ රටෙ මේ තත්ත්වය නම් හරිම කණගාටුදායකයි. ලංකාවෙ මොන සුපිරි ගෙදරට ගියත් අපිරිසිදු ම තැන bathroom එක. ජපානයෙ ගෙදරක හො රැකියා ස්තානයෙ කිසිම තරාතිරමක් නැතුව ඕනෑම කෙනෙක් bathroom සහ toilet එක පිරිසිදු කරනවා. මේ vedio එක අගය කරන්නෙ අපෙ මිනිස්සු දෙයක් පිලිවෙලට පිරිසිදුවට කරන්න දැනුවත් කරන නිසා.
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
ගොඩක් ස්තුතියි නයන්ති ඔබේ අගය කිරීමට 🙏මමත් ගොඩක් Japanese homemaking ගැන බලනවා සහ සමහර දේවල් මගේ ගෙදරත් පුරුදු විදියටම කරගෙන යනවා.
@nayanthidesilva8660
@nayanthidesilva8660 Жыл бұрын
@@PasanNivasa ගෙදරක දියුනුව ට විතරක් නෙමෙයි රටක දියුනුවටත් පිරිසිදුකම, පිලිවෙල, අවංකකම, දෛර්‍ය්මත් බව හරිම වටිනවා. අපෙ රට ගැන දුකෙන් ඉන්නෙ. මේ කාරණු අපෙ රටෙ මිනිස්සු තුල නොමැති නිසයි අද රටම පීඩාවන් ට පත් වි සිටින්නෙ.
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
@@nayanthidesilva8660 💯
@sachi-qn6oq
@sachi-qn6oq Жыл бұрын
දැනගන හිටපු නැති ගොඩක් දේවල් අද ඔයාගෙන් දැනුවත් උනා(toilet seat එක ගලවන ආකාරය ) . ගොඩක් ස්තූතියි ඔබට . 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
❤🙏
@radhikasewwandi9895
@radhikasewwandi9895 Жыл бұрын
හරිම පැහැදිලිව කියලා දුන්නා.ආසාවෙන් බැලුවා.ගොඩක් ස්තුතියි අක්කි ❤
@janithacosta
@janithacosta Жыл бұрын
ඉතා හොඳ ගෘහණියක් ... 🙏❤❤❤❤❤❤ බුදු සරණයි ඔබතුමියට !!!
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
බුදු සරණයි ඔබටත් 🙏
@KusumawathiAdikari
@KusumawathiAdikari Жыл бұрын
​@@PasanNivasaනම් පහ ලද ගත
@anusharajapakse991
@anusharajapakse991 Жыл бұрын
හරිම වටිනවා ලබා දුන් උපදෙස් Commode එකේ පියන පිරිසිදු කරන්න මොනවද පාවිච්චි කලේ කියලා කිව්ව නම් තවත් හොදයි
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
Commode cover එකටත් මම vinegar mix එකම තමයි පාවිච්චි කළේ
@MilaniAdhikari-zf6jf
@MilaniAdhikari-zf6jf 4 ай бұрын
​@@PasanNivasaකොහොමද අක්කී ඒක හදා ගන්නෙ කියනවද
@sayanidayasiri-ff1ng
@sayanidayasiri-ff1ng Жыл бұрын
ඔයා හරි දක්ෂයි අක්කා ,මම උනත් ඔය දේවල් හිතුවෙ නෑ,අපි කොච්චර නොදන්නා දේ තියෙනවා ද කියලා හිතුණා බොහොම ස්තුතියි අක්කේ ❤❤
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
ස්තුතියි නංගියෝ 🙏
@ramanikarunarathna9584
@ramanikarunarathna9584 6 ай бұрын
Just use a silicon flat brush instead of that round brush for cleaning the inner round area of the commod. You can clean it very well. That part is very much important.
@පුංචිඅහිංසකාවී
@පුංචිඅහිංසකාවී 9 ай бұрын
ඇත්තටම හරිම ආසාවෙන් බලන් හිටියා..හරිම පැහැදිලිව කියල දෙනව.තැන්කිව් සෝ මච් ❤️
@rupachandani5288
@rupachandani5288 Жыл бұрын
ටොයිලටි වල ඇතුලේ කහපාටට තිබෙන තිත් හැදුනාම ඒවා ඉවත් කරගැනිම සදහා යොදන රසායනික ද්‍රව්‍ය මොනවාද යන්න පැහැදිලි කර දෙන්නේනම් ඉතාමත් අගනේය තවද ඔබගේ පැහැදිලි කිරීම ඉතාමත් ලස්සනයි
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
මම ඉදිරියේදී, hard water stains අයින් කරන හැටි පෙන්වන්වනවා. ඔයාගේ toilet එකෙත් තියෙන්න කිවුල නිසා ඇති වූ පැල්ලම්ද ? ස්තුතියි වීඩියෝ එක බැලුවට.
@rupachandani5288
@rupachandani5288 Жыл бұрын
මම පාවිචිචි කරන්නේ ටැප් වතුර ස්තුතියි
@jayanthiperera1160
@jayanthiperera1160 Жыл бұрын
හරිම වටිනා වීඩියෝ එකක් දුවේ .අපි ගොඩක් දේවල් දැන ගත්තා .බොහොමත්ම ස්තුතියි .ජේසුපිහිටයි !!!
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
Sthuthiyi amma🙏
@bandulakariyawasam5019
@bandulakariyawasam5019 Жыл бұрын
ඉතාමත් නිහතමානිව දැන‌ුවත් කලාට ස්තුතියි
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
ගොඩක් ස්තුතියි🙏
@nilanthidodanthanne7720
@nilanthidodanthanne7720 Жыл бұрын
Superb.kalekin vedio ekak baluwe.This is my first coment thank u so much.
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
ගොඩක් ස්තුතියි comment එකක් දාන්න ඔයාගේ වටිනා වෙලාව කැප කළාට 🙏
@NandaniSomabandu
@NandaniSomabandu Жыл бұрын
මේක මටත් තිබුනු ගැටලුවක් . ඔබ තුමියට බොහොමත්ම ස්තුතියි
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
🙏🙏
@iranganipushpakanthi5092
@iranganipushpakanthi5092 Жыл бұрын
මම මෙතෙක් නොකරපු දේවල් ගොඩක් ඉගෙන ගත්තා. බොහොම ස්තුතියි දුවේ.
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
Sthuthiyi Amma 🙏
@sandyachandrasekara5910
@sandyachandrasekara5910 Жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් ගොඩක් ස්තුතියි
@rekhamahanama2240
@rekhamahanama2240 10 ай бұрын
ලබාදුන් උපදෙස් වලට බොහොම ස්තුතියි❤🎉
@wimalasubasingha4484
@wimalasubasingha4484 Жыл бұрын
හොද දැනුවත් කිරීමක් නොදන්න හුගක් දේ දැන ගත්තා හුගක් වටින වීඩියෝ එකක් බොහෝම ස්තුතියි ඔබට දීගායුශ පතමී ....
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
ස්තුතියි🙏
@manelyatawara6126
@manelyatawara6126 Жыл бұрын
Ithama wadagath vedio ekak oba thiumiyata thanks❤❤❤
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
@ChandhiKuma
@ChandhiKuma Жыл бұрын
නිහතමානීව වීඩියෝ ඉදිරිපත් කරනවට ගොඩාක් ආදරෙයි ❤❤❤
@tiraniwijegunawardana9540
@tiraniwijegunawardana9540 Жыл бұрын
ඉතාමත්ම වැදගත් vedioe එකක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් බොහෝම ස්තුතියි .❤️❤️
@champamunaweera6175
@champamunaweera6175 Жыл бұрын
ගොඩාක් ප්‍රයොජනවන් විඩියෝ එකක් .. ස්තුති ඔබට ❤❤❤
@himalidesilva5527
@himalidesilva5527 Жыл бұрын
Oyagen igana gaththa dewal nam godai adath watina video ekak adarei akki ❤️❤️
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
ගොඩාක් ස්තුතියි නංගියෝ වීඩියෝ එක බලලා comment එකකකින් මාව දිරිමත් කලාට 🙏
@gayanipriyadarshani4765
@gayanipriyadarshani4765 Жыл бұрын
හරිම වැදගත් video එකක් අක්කෙ.... ❤❤❤
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගියෝ
@sanjeevsanjuwa-up5ix
@sanjeevsanjuwa-up5ix Жыл бұрын
ඉතාම වැදගත් වීඩියෝ එකක්. අද වීඩියෝ එකක් දැක්කම අපි කොච්චර වැරදි විදියට toilet එක සොදනවද කියලා.
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
🙏
@padminij123
@padminij123 Жыл бұрын
දැනුවත් කිරීම ගැන බෙහෙවින් ස්තුතියි
@malaperera9158
@malaperera9158 Жыл бұрын
7
@jazeemacassiere1175
@jazeemacassiere1175 Жыл бұрын
​@@padminij123¹l)k
@champikaudeni7611
@champikaudeni7611 Жыл бұрын
Ada thama hariyatama comod eka pirisidu karana widiha igena gatthe, oyata godak godak pin akke, apita me..dewal hsri widihatama kiyala denawata 🙏🙏🙏 harima asawen unanduwen thama akkage video balanne api,,e..hama, video ekakama apita igenaganna dewal godai...
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
🙏
@dayasenarandombage478
@dayasenarandombage478 9 ай бұрын
Explained everything very clearly . They are very important for all of us. Thank you very much .
@sunethrapandigama4576
@sunethrapandigama4576 Жыл бұрын
Me video eka baluwama hithuna api karana waradi tika.godak Honda video ekka thanks
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
🙏
@sapnasiriwardana8940
@sapnasiriwardana8940 Ай бұрын
Useful video akka. Thank you for sharing this.
@sarojinisirimalwatta6310
@sarojinisirimalwatta6310 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට. පුන්ච් ළමයින්ට toilet පාවිච්චි කරන ආකාරය ,තමාව පිරිසිදු කරගන්න විදිය, එයාලට බලන්න ,ඉගෙනගන්න පුලුවන් විදියට වීඩියෝ එකක් කරන්න . මොන්ට්සෝරි බබාලට,ගෙවල්වල ඉන්න නොදන්නා අයටත් හරියන විදියට ඉදිරිපත් කරන්න . ගෙදරක උනත් ඉන්න කව්රුත් හරියට පාවිච්චි කලොත් මොන තරම් ලේසියි ද?
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
ඔබතුමියට බොහොම ස්තුතියි මේ සුන්දර අදහස ඉදිරිපත් කළාට . ඉදිරියේදී මම මේ වගේ වීඩියෝ ගේන්නම්.
@mihisurumihisuru9911
@mihisurumihisuru9911 Жыл бұрын
We need to know some powerful chemicals to clean the bathroom
@KanthiMallika-xl5dz
@KanthiMallika-xl5dz 6 ай бұрын
මමත් හරිම කැමතියි ටොයිලට් බාත්රෑම් පිරිසිදුවට තියාගන්න•ඔයාට ස්තුතියි!!
@shiranjayasinghe4801
@shiranjayasinghe4801 Жыл бұрын
ගොඩක් වැදගත් අක්කේ ඔයාගේ විඩියෝ❤ ගොඩක් ස්තුතියි ❤
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
ස්තුතියි වීඩියෝ එක බලලා comment එකකකින් මාව දිරිමත් ක
@anomajayathilaka7357
@anomajayathilaka7357 Жыл бұрын
ඔයාගේ අලුත් අදහස් ගොඩාක් වටිනවා❤❤
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
🙏
@nadinsasavinu1255
@nadinsasavinu1255 Жыл бұрын
Very useful.Thank you so much Commode seat එකේ පැල්ලම් යවන්නේ කොහොමද ?
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
Idiriyedi video ekak karannam
@asokagamage3848
@asokagamage3848 3 ай бұрын
ඇත්තටම ඉතාම වටිනා වීඩියෝ එකක් ස්තුතියි ඔයාට
@girlboss8807
@girlboss8807 Жыл бұрын
Learned a lot from this video Dear Thanuja Thanks a lot ❤️
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
My pleasure 😊
@siththieoumar1088
@siththieoumar1088 Жыл бұрын
Tks. Very useful video
@nalikapathirana5028
@nalikapathirana5028 5 ай бұрын
Kohomada mis bathroom floor eka nitharama dry ekata thiyaganne
@army-ue9lo
@army-ue9lo Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ඉතා වැදගත් දෙයක් තමයි අප දැනුවත් කලාට 🎉🎉🎉
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
ස්තුතියි🙏 වීඩියෝ එක බලලා comment එකකකින් මාව දිරිමත් කලාට
@pushpamaliramanayake8211
@pushpamaliramanayake8211 Жыл бұрын
ඇත්තෙන්ම ඉතාම හොද video එකක්.මම හරිම ආසාවෙන් බැලුව තෙරුවන් සරණයි.
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
ස්තුතියි
@sudarshaniwijewickrama7452
@sudarshaniwijewickrama7452 Жыл бұрын
Man kemathima Vedio ekak.pirisidu kireema gena kauru kohoma kiuwath me widiha gena nam danno danee. Bohomathma agayi oba me karana watina wedasatahana.thank you soooooooo much.
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
ගොඩක් අම්මා 🙏😍😍
@SwarnaKanthi-lh5pd
@SwarnaKanthi-lh5pd 8 ай бұрын
ඉතා වටිනා වීඩියෝ එකක් ඔයාට ගොඩාක් ස්තූතියි මිස්
@LankaSenavirathna-g2r
@LankaSenavirathna-g2r Жыл бұрын
බලන අය ගෙදරදි වගේම පොදු ස්තාන වල toilets පාවිච්චි කරන්න කලින් වතුර ගහල තෙමා ගන්න. පාවිච්චි කරාට පසු හොදට වතුර යොදා පිරිසිදු කරන්න ඒවගෙම එලිමහනෙ ඇවිදල toilet එකට එනවනම් පාවහන් වල මඩ දූවිලි බිම නොතැවරෙන්න පිරිසිදු වෙලා ඇතුල් වෙන්න මුත්‍රා කරන්න හැකිතාක් urian tub බාවිතා කරන්න
@geethanisj
@geethanisj Жыл бұрын
Comment දාන්න බැරි උනත් නංගගේ වීඩීයෝ නම් බලනවා , like එකක් දාන්නත් අමතක කරන්නේ නම් නෑ 😊. යහපතක්ම වේවා දෙන්නටම 💐💕
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
මම දන්නවා අක්කා . චැනල් එක පටන් ගත්තු කාලේ ඉදන්ම ඔබ මාව දිරිමත් කල කෙනෙක්. ස්තුතියි ඒ ආදරේට 🙏
@wsbopitiya32
@wsbopitiya32 9 ай бұрын
හොද පෙළඹවීමක් ගොඩාක් ස්තූතියි දුවෙ ,
@PasanNivasa
@PasanNivasa 9 ай бұрын
🙏
@ramyapremadasa9998
@ramyapremadasa9998 Жыл бұрын
හරිම වටිනවා thanks dear
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
ස්තුතියි ඔබට 🙏
@minhaltha
@minhaltha Жыл бұрын
😊❤ wow, mama hoyagenama hitiya me wage vlog ekak superb dear, thanks alot, 😊
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
🙏
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Wow very useful video 🙏 Thank U so much darling for Ur great video ❤😊
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
My pleasure 😊
@manjulatennakoon8978
@manjulatennakoon8978 Жыл бұрын
Thanks, a good 👍 lesson
@lalanikoralage9676
@lalanikoralage9676 8 ай бұрын
ගොඩක් හොඳින් බලන්න දෙයක් තිබුණ
@jenniferbernadette302
@jenniferbernadette302 Жыл бұрын
So nice and kind of you to show us how to clean God bless you
@KumariEkanayake-zs3iu
@KumariEkanayake-zs3iu Жыл бұрын
Thank you nangi harima watina vedio ekak godak de dana gaththa thank you
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
🙏🥰
@ishisamee5670
@ishisamee5670 Жыл бұрын
Mage kramayata Ada alithin kalayuthu karana kihipayak ekathu kara ganna puluwan una, Thank you akkeee!❤🥰😘
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
🥰🥰
@subhashiniprince409
@subhashiniprince409 Жыл бұрын
Superb video akki.😍❤️keep it and thanks a lot
@abilashathathsarani2348
@abilashathathsarani2348 Жыл бұрын
මම නම් ඔයා ගෙන් ගොඩක් දේ ඉගෙන ගන්නවා. බොහොම ස්තුතියි.❤❤❤❤❤❤❤
@shiromafernando6416
@shiromafernando6416 Жыл бұрын
Thanks dear ❤
@janakiindhunil4395
@janakiindhunil4395 Жыл бұрын
මේ විඩියෝ දැක්කාම motivat වෙනවා ❤ හැමතිස්සෙම බිම තෙමෙනකොට එපාවෙනවා ඒකට පිලියමක් නැද්ද dry එකට තියාගන්න.තෙතට තියෙන කොට අප්පිරියයි
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
ඔයාගේ shower area එක වෙනම level එකක නෙමෙයිද තියෙන්න ? ඒක තමයි ප්‍රධානම හේතුව. ඒක එකම ලෙවෙල් එකක තියෙනවනම්, ඔයාට පුළුවන් double shower curtains දාලා, තෙත් වෙන එක යම් දුරකට පාලනය කර ගන්න පුළුවන්. ඒ වගේම හොඳට උරා ගන්න bath mats පාවිච්චි කරන්න. wash එකක් ගත්තම ජනේලය ඇරලා තියෙන එක සහ exhaust fan එකක් තියෙනවනම් ඒක ටික වෙලාවක් දාලා තියෙන එකත් කරන්න පුළුවන්. ඒ වගේම wash එකක් දාලා shower area එකෙන් එලියට එන්න කලින් හොදින් පිහදා ගෙන එන එකත් හරිම වැදගත්.
@janakiindhunil4395
@janakiindhunil4395 Жыл бұрын
@@PasanNivasa අනේ❤️❤️❤️ බොහොම ස්තුතිවන්ත වෙනවා 🙏🙏ඔයා හරිම කාරුණික හදවතක් තියෙන කෙනෙක්.අපිට ලස්සන bathroom එකක් නෑ.අපි කුලියට ඉන්නේ.අපේ bathroom එක එලියෙ තියෙන්නේ.අපි හදපු ඒවා නෙමෙයිනේ.ගෙවල් අයිති අය හදපු ඒවා.ඒත් ලොකු උත්සාහයක් ගන්නවා එවා clean කරලා ලස්සනට තියාගන්න.මොකද අපිනේ ඒවා පාවිච්චි කරන්නේ.එලියේ තියෙන නිසා වැසි දවස් වලට පිලී ගදයි එතකොට එපාවෙනවා
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
@@janakiindhunil4395 අනේ මට හොඳටම තේරෙනවා ජානකී . මමත් ඔය අත් දැකීම විදපු කෙනෙක්. ඔයාට පුලුවන්නම්, ආප්ප සෝඩා ටිකක් පුන්චි රෙදි කඩක ඔතලා bath රූම් එකේ උඩක තියන්න. එකෙන් දුගද ටිකක් පාලනය කර ගන්න පුළුවන් වේවි.
@janakiindhunil4395
@janakiindhunil4395 Жыл бұрын
@@PasanNivasa 👍 ok dear මම කරලා බලන්නම් ❤️❤️❤️❤️😍😍😘😘😘😘💐💐💐💐💐🙏
@purnimadayarathne9800
@purnimadayarathne9800 Жыл бұрын
Thanks 🌺 ඔයාගේ වීඩියෝව හරිම වැදගත්.
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
ස්තුතියි🙏
@ushaperera1394
@ushaperera1394 Жыл бұрын
Thank you aunty.oya kiyapuwagen ekak arenna man anit okkoma karanawa.nodanna de danagattada godak pin oyata.Budusaranai🙏
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
බුදු සරණයි ඔබටත්
@ushanigunaratne1349
@ushanigunaratne1349 Жыл бұрын
අම්මෝ ගොඩාක් දේවල් ඉගෙනගත්තා .කොච්චර කරත් ගොඩාක් නොදන්නා දේවල් තියෙනවා කියල video එකෙන් ඉගෙනගත්තා .ස්තූතියි නංගී සතුටෙන් ඔයාව බැලුවා ...❤
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
ස්තුතියි අක්කා නොකඩවා කරනා දිරි ගැන්වීමට 🙏
@janakikumari9674
@janakikumari9674 Жыл бұрын
❤නොදන්න දේ අද දැනගත්තා ස්තුතියි ඔබට .😊
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
🙏
@chintasamaranayake933
@chintasamaranayake933 Жыл бұрын
Very useful hints thank you
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
🙏
@PriyanthaJayasinghe-d9z
@PriyanthaJayasinghe-d9z Жыл бұрын
Mata danaganna puluwanda bathroom eke biththiyata allalathiyanne taildha nathnam wena monawada
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
මේ වීඩියෝ එක කලේ bath room එකේ නෙමෙයි. මේකේ බිත්තිය සාමාන්‍ය විදියට තියෙන්නේ. Tile කරලා නැහැ.
@andaramanagegunasinghe2158
@andaramanagegunasinghe2158 Жыл бұрын
Why didn't you use water instead of wiping with hand paper?
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
Your question is not clear but if you are asking as to why I used vinegar instead of water, vinegar is a germ killer and an excellent cleaning agent, which I've repeatedly explained in my previous videos.
@anomaserasinghe8524
@anomaserasinghe8524 Жыл бұрын
Godark sthuthi harrima kemeththen beluwa 😊Godark denuwath una😊❤❤❤
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
🙏
@manelkulapathi6507
@manelkulapathi6507 Жыл бұрын
ගොඩක් ස්තුති හොඳ video එකක්
@deepthigeorge9740
@deepthigeorge9740 Жыл бұрын
Very important video thanks GOD bless u all
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
Thank you and God bless you too!
@MazeenaJoonus-v8q
@MazeenaJoonus-v8q Жыл бұрын
Hari watina video ekak.🌺🌺🌺🌺🌺🌺❤️❤️❤️❤️❤️❤️
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
🙏
@DhammikaWijesinghe-n6y
@DhammikaWijesinghe-n6y 15 күн бұрын
Mage comad ake uda piyana pus badilawage..thama auruddakwath na..man mokada karanne..
@RizFarook-q2u
@RizFarook-q2u Жыл бұрын
Ane akke matath thiyenne oya pissuva thamai...thava thanakata yanna hari appiriyavak enawa washroom yanna.thanx akke.godak watina video ekak.akke oyahe vinigrr mix spray eka hadana link eka mata share karannako.
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
මෙතනින් බලන්න නංගි kzbin.info/www/bejne/qJrNZmCoZqlqmdUsi=G1T4vMNZ9Q9_Fm8u
@RanalaniAr-mg3lb
@RanalaniAr-mg3lb Жыл бұрын
Nodanna dewal godak igana gaththa oyata thanks apith barhrum eka lagade haduwe godak pin oyata
@akilairoshani3334
@akilairoshani3334 7 ай бұрын
magenm bathroom eka mn godak pirisiduwata tiyan innawa..dawase aduma welawak inna tena unaata mata eka kitchen eka taramatama clean wenna ooni.. nodanna samahara dewal me video eken denagatta..thanx ..
@buviandniki2207
@buviandniki2207 Жыл бұрын
Mama aluth subscriber kenek.
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
🙏🙏
@ayeshiniroshi3474
@ayeshiniroshi3474 Жыл бұрын
ආදරෙයි අක්කියො .❤❤❤❤බුදු සරණයි !ඔයාලා හැමෝමටම 🙏
@ayeshiniroshi3474
@ayeshiniroshi3474 Жыл бұрын
ඔයා ගොඩාක් ලස්සන වෙලා තවත් .😊❤
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගියෝ ඔයාලගේ ආදරේට
@chamilacrishanthi6564
@chamilacrishanthi6564 Жыл бұрын
Thank you dear 💐🙏
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
Thank you for watching!
@ilankaruchirani1604
@ilankaruchirani1604 Жыл бұрын
Very Useful Video ekak Thanks Thanuja,oyata godak adarei,Theruwan Saranai❤
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබේ ආදරේට. තෙරුවන් සරණයි ඔබට සහ පවුලේ සැමට 🙏
@nadeeshanimadhusankha8452
@nadeeshanimadhusankha8452 Жыл бұрын
අක්කි බාත්රූම් ටයිල් වල බැඳෙන සබන් පැල්ලම් හොඳින් ඉවත් කරගන්න හැටිත් කියා දෙන්න.බුදු සරණයි .
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
Soap scum iwath karana hati ikmaninma penwannam nangiyo
@ThinkGenius
@ThinkGenius Жыл бұрын
Wipes use karanwta wada bidet eka use karana eke eke septic system eke longevity ekatat hondai, wipes ehema toilet ekata dala flush karanakota clog wena gathiya wedi. Nettan wipes tika wenama dispose karanna oni. Nettan eka septic system ekata tama godak affect wenne. (Poor Pumper society kiyala channel ekaka me advice tika tibbe)
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
අනිවාර්යයෙන්ම. "Flushable" wipes නෙවේ නම් කිසිම දවසක flush කරන්න හොඳ නැහැ. ඒ විතරක් නෙමෙයි , sanitary pads flush කරන්න හොඳ නැහැ. මම මේ ගැන මගේ කලින් වීඩියෝ එකකත් කතා කලා.
@ThinkGenius
@ThinkGenius Жыл бұрын
@@PasanNivasa exactly 💯
@sumudubhashini5573
@sumudubhashini5573 8 ай бұрын
හොදයි හරිම ප්‍රයෝජනවත් ස්තුතියි ❤
@PasanNivasa
@PasanNivasa 4 ай бұрын
❤️❤️❤️
@ThinkGenius
@ThinkGenius Жыл бұрын
Valuable information. Great for everyday productivity 👏
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
❤❤❤
@ThinkGenius
@ThinkGenius Жыл бұрын
@PasanNivasa akke , make a video about how to select health insurance in the US and debit and credit cards experiences.
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
@@ThinkGenius Needs a lot of research. Will try my best :) Thanks for the suggestion malli.
@ThinkGenius
@ThinkGenius Жыл бұрын
@PasanNivasa Thank you, akke! 🙏👍
160 - How to spotlessly deep clean a bathroom
17:38
PasanNivasa
Рет қаралды 10 М.
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
진짜✅ 아님 가짜❌???
0:21
승비니 Seungbini
Рет қаралды 10 МЛН
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН