පොඩි කාලෙදි මගේ අයියා සහ තවත් 17 දෙනෙක් මාව දූෂණය කරා | මට පොලීසියෙන් කිසිම පිලිසරණක් නෑ |

  Рет қаралды 442,034

Sudaa Creation

Sudaa Creation

Күн бұрын

Пікірлер
@bandusilwa7967
@bandusilwa7967 8 ай бұрын
අසාධාරණයට ලක්වූ බුද්ධිමත් කාන්තාවක් තව කොච්චර ඇතිද මේ වගේ සැගවිච්ච කතා සොයුරියේ ඔබේ සිත සුවපත්වී සැනසීම උදාවේවා.
@manjulaamarasena9086
@manjulaamarasena9086 8 ай бұрын
බුදු දහමට අනුව නම් මේ සියල්ල පෙර කල කර්මවල ප්‍රතිඵලයී. නොපමාව කුසල් වඩන්න.
@rathnaweerasinghe3791
@rathnaweerasinghe3791 7 ай бұрын
Oya mahameraki...yajadayak thalana tharamata pannaraya labai...kapanna kapanna sandun aratuwa suwanda hamanawa....oba pannaraya lebu yakadayaki...oba kepi kepi giya suwanda hamana sandun aratuwaki...oba hendau hema denatama kandula niyathai.ekai wishwa neethiya...jeewithayata dediwa muhuna denna...obata kala nohekkak nometha.oba ithaamath buddimath niraul manasakin uthu watinaa keneki....min idiriyata ekama eka kandulak wath helanna epa...obe karmaya oba wisin gewa nimakara etha..oun wepuru dewala aswenna oun nelaa ganiwi.duk wenna epa...waira karannath epa...maithri karanna..obata pudumaakaara sahelluwak denewi...anantha budu guna belen...me wishwa siyalu shaktheenge anuhasin obe jeewithaya athi saarthaka wenawaamai....theruwan saranai...aadarei...
@SusanthaRajapaksha-tg3ot
@SusanthaRajapaksha-tg3ot 5 ай бұрын
A cetha niweewa budu dahamin
@NowyaDeduni
@NowyaDeduni 8 ай бұрын
බලන කොට මේ කෙල්ලට පිස්සු කියන උන්ටම තමයි හොදටම පිස්සු. මේවා අපරාධ. අපරාධ, අපරාධ. බුදු සරණයි, දෙවියන්ගේ පිහිටයි දුව. ඔයාගෙ අනාගතය වාසනාවන්ත කරගන්න වාසනාව ශක්තිය දහිරිය ලැබේවා. තෙරුවන් සරණයි.
@Sawo-500
@Sawo-500 8 ай бұрын
දෙයියො ඉන්නව නම් මෙහෙම වෙයි ද බං
@wndperera3751
@wndperera3751 8 ай бұрын
මමත් අහල තියෙනවා මුස්ලිම් ගෙදරක පෝලිමේ ගිහින් කාන්තවක් දූෂණය කළ වග. මුස්ලිම් ලෝගුවෙන් මුළු සිරුරම වසා සිටීම ඉතාම සංවරම ඇඳුම බව හාමුදුරුවෝ බණට දේශනා කරයි. නමුත් ඇඳුම අඳින්නේ කවර දේශගුණයක් යටතේ ඔහුගේ ආහාර රටාව, සමේ ස්වභාවය ගැන සිතිය යුතුයි. සිතේ අපරිශුද්ධබව ඇඳුමෙන් ආවරණය නොවේ.
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 8 ай бұрын
​​@@wndperera3751 අරාබියෙ උන් ඕව කරනව වැඩියි....ඕකුන්ට සංස්කෘතිය ඇතුලෙ හිරවෙච්ච asahaneයි කාල කාල තෙලේ වැඩිවෙලා ඒකයි ඔය....
@jayakodyenterprises
@jayakodyenterprises 7 ай бұрын
ඇයට කතා කරන්න නිදහස ලැබෙන්න ඕනා.මොන ශක්තියක් තියෙන්න ඕනද ඇයට වෙච්ච අසාධාරණය ඔහොම කියන්න.පව් කාමුක ලෝකේ පුංචි මලක් පොඩි පට්ටම් කරලා දාලා. ඇයට සාධාරණයක් ඉෂ්ට විය යුතුමයි.නැගණිය බුදු දහම තුළ ඔබට ගැලවීම තියෙනවාමයි ඔය සියල්ලක්ම පසෙකලා මහණ දිවියට ඇතුළු වී ඔබේ ජීවිතය සාර්ථක කරගන්න.
@SandyaRamani-jo7di
@SandyaRamani-jo7di 6 ай бұрын
ප්‍රශ්න විසදී යහපතක්ම වේවා....
@gangaweerasinghe7022
@gangaweerasinghe7022 8 ай бұрын
මේ සහෝදරිය කියන කථාව ඇත්ත මේ රටේ ගැහැණුන්. පොඩි දරුවන් දූෂණය කරනවාට කිසිම දඬුවම් නෑ නීතියක් නැහැ මේ රටේ කරුමයක් මේක තෙවරප්පෙරුම මහතා කිව්වා අර දරුවෙක්ට තමන්ගේ මාම දුන්න වද මේ රටේ නීතිය ලජ්ජා විය යුතුයි මේ ළමයා ඉදිරියට ඇවිත් මෙහෙම කිව්වට සමාජේ ට බයේ නොකියන අය කොච්චර අතිද නැගණිය ඔබට මානසික සහණය ලැබේවා යහපතක් ම වේවා 😢
@Hiroshan_Champika
@Hiroshan_Champika 8 ай бұрын
ඔව් ඒක ඇත්ත❤
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd 8 ай бұрын
😢😢😢😢😢
@sajinigee
@sajinigee 8 ай бұрын
නීතිය වල් වැදී ඇත
@kegallesirirathana9344
@kegallesirirathana9344 8 ай бұрын
Visandumak thibenava. " Unidentified gunman" ta bharadenna. Eya ganata vade karai. Samanya neethiya kriyathmaka novenavanam, kale neethiya kriyathmaka kalayuthui.
@NajeemFathima-ts3js
@NajeemFathima-ts3js 8 ай бұрын
නිකන්මෝඩවැන්නපා.මැකිවපොඩිකාලයදුසනයකරානම්.දැන්ඔකිට.වයස.45.වැඩිවගේ.අවු.15.විච්ච සිදූවීම.මැ.අවු.30.ක්.මැකි.අයි.නොකියා.දැන්.කියන්නේ.මැකිගේ.කතාව.බලන.අය.කල්පනාකරලා.තීරනය.ගන්න.
@donaindra5021
@donaindra5021 8 ай бұрын
සියලු දරුවන් වෙනුවෙන් මේ දියනියට සාදාරනයක් ඉෂ්ට කරන්න පුලුවන් සියලු දෙනා උදව් කරන්නේ නම් බොහොම වටිනවා .
@NihalNihal-o5b
@NihalNihal-o5b 8 ай бұрын
පලමුව දඩුවම් දෙන්න ඔනැ මෙ දරැවාගේ දෙමව්පියන්ට මෙ දරැවට යහපතක්ම වේවා
@SamanWijewickrama-ne6xf
@SamanWijewickrama-ne6xf 8 ай бұрын
දරුවෝ..ඔයා හොඳ බුද්ධිමත් ළමයෙක් තවත් ශක්තිමත් වී ඉදිරියට යන්න ....
@sriyanifernando5606
@sriyanifernando5606 8 ай бұрын
ඔයා හරියට හරි බුදුරජාණන් වහන්සගේ ධර්මය ප්‍රඥාවන්තයින්ට පමණයි ඔයා ලොව්තුරු අරණ ට සම්බන්ධ වෙන්න එහි ශ්‍රි සද්ධර්මය ට අනුගත වෙන්න ඔබගේ දුක සදහටම නිවෙනවා සත්තෛ
@Phoenix-lv1qq
@Phoenix-lv1qq 8 ай бұрын
Puka thama
@niranjalawimalasooriya8516
@niranjalawimalasooriya8516 8 ай бұрын
ඇය ලියපු පොත් වලට දාල තියෙන නම් ටිකම ඇති ඇයගේ බුද්ධි මට්ටම ගැන තක්සේරු කරන්න , අයට පිස්සියක් කියන අය ගිහින් මොළේ check කරගන්න, මම හරිම සංවේදී වුණා ඔයාගෙ ජීවිත කතාවට , ඔයාට තෙරුවන් සරණයි නංගිය බුදු මඟ යන්න ඔයාට වරදින්නෙ නැහැ ආයෙත් ,ඉදිරියේ ඔයාට ලස්සන යහපත් ජීවිතයක් ලැබේවා ! 🙏🌷❤
@thejathilakarathna2067
@thejathilakarathna2067 8 ай бұрын
Duwey oyata sadharanayakma etu whewa yahapathakma whewa hitha dhairiya karaghena edhiri jivithayata muhuna dhenna oyata varadhinney nha❤❤❤❤❤
@varnawijewardena
@varnawijewardena 7 ай бұрын
Mama hithapu dema obathumiya liyala tiyenne.
@ChamodiChamodi-xe4vh
@ChamodiChamodi-xe4vh 6 ай бұрын
Ane ekanam matath hithuna harima lassani e nam tika
@anomarathnayaka9433
@anomarathnayaka9433 8 ай бұрын
මේ දරුවගේ කතාව කියන්න ඉඩ ලබා දුන් ඔබට ගොඩක් පින්🙏
@DasuniHirimuthugoda
@DasuniHirimuthugoda 4 ай бұрын
❤🙏
@ChamaraLasantha-sh1ke
@ChamaraLasantha-sh1ke 3 ай бұрын
❤❤🎉
@Champa-k2i
@Champa-k2i 8 ай бұрын
දුව ඔයා ශක්තිමත් වෙන්න සද්දර්මය වැලද ගන්න හිත හදාගන්න ආකාලයෙ ජිවිතය නැතිකරගන්න එපා . මේ දරුවාට සාදාරනයක් ඉස්ට කරන්න පුතේ ඔයාට තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිදුක් නිරෝගි සුවය ලැබේවා 🙏❤
@ashengunathilake8663
@ashengunathilake8663 8 ай бұрын
ඇත්තටම මේ කතාවටනමි,.......... අහගෙන ඉන්න බැරිතරමි කටුකයි,.... හරිම අමානුෂිකයි😢 යුත්තියේ ඇසු ඇරේවා,....😢 ඔබට බුදුසරණයි නංගී
@jamesbandaranayske695
@jamesbandaranayske695 8 ай бұрын
මැයට යමිකිසි මානසික රොගයක් තියෙනවා.
@lilaniperera7252
@lilaniperera7252 8 ай бұрын
Duwaģe duka wedanawa klakereema apula hodatama penenawa neethiyata yanna donita budußarani devi pihitai
@ashengunathilake8663
@ashengunathilake8663 8 ай бұрын
@@jamesbandaranayske695 මට නමි එහෙම පෙනෙන්නෙ නෑ,....එහෙම නොවී ඉන්න එකත් පුදුමයක්,...එහෙම නමි කොහොමද අර තරමි පොත් ලියන්නේ? මටනමි අසාමාන්‍ය දෙයක් පෙනුනෙම නෑ.
@sharminiabayaratna1624
@sharminiabayaratna1624 6 ай бұрын
​@@jamesbandaranayske695 ඵහෙම කිසිදෙයක් නමී නැත සාධාරණයක් බලාපොරොත්තුවන වා තමන්ට සහ අනුන්ට තව නොවෙන්න
@Sudunonilove
@Sudunonilove 6 ай бұрын
​@jamesbandaranayskou ithin wela tyen dewal walt ehem wel berunoth athie695
@MelisaAndrew-e9e
@MelisaAndrew-e9e 8 ай бұрын
Faatima එඩිතර කාන්තාවක් . මෙහෙම කතා කරන්න මාර ආත්ම ශක්තියක් තියෙන්නේ . සියලුම ගැහැනු ලමයින්ට ඔබ හොඳ මාර්ගයක් පෙන්නුවා. ඔබට ගොඩක් ස්තූතියි. රටට ඔබ වැනි අය වටිනවා
@shiamwickram3424
@shiamwickram3424 8 ай бұрын
අනිවාර්යයෙන්ම අපි මෙය පිලිගන්න වෙනවා ඇයට සැවොම උදවි කල යුතුයි මෙය සෙල්ලමකට නොගන්න 🎉🎉🎉🎉🎉
@DasuniHirimuthugoda
@DasuniHirimuthugoda 4 ай бұрын
aththatama..harima dukai...😢😢😢
@KUMARIHADUWALA
@KUMARIHADUWALA 5 ай бұрын
ශුද්ධ බයිබලයේ මෙලෙස ලියා තිබේ.පරණ දේ පහව ගියේය..දැන් සියල්ල අලුත් වී තිබේ.ඔයා අලුත් ජීවිතයක් අරඹන්න දුවේ දෙවියන් වහන්සේ ඔබ සමඟයි.කවදාක්වත් වරදින්නෑසෑම දෙයක්ම ජීවිතයේ අමතක කරලාලස්සන සුන්දර ගමනක් ආරම්භ කරන්නදෙවියන් වහන්සේ ඔයාට ආශිර්වාද කරන සේක්වා!ඔයාට යහපතම වේවා දුවේ ජේසු පිහිටයි🙏🙏🙏🙏🙏❤
@IshuPerera-nz9hu
@IshuPerera-nz9hu 7 ай бұрын
⁣මේ සහෝදරිට සාධාරණයක් වේවා කියලා පාර්තනා කරනවා
@NimeshMalinda-b1x
@NimeshMalinda-b1x 4 ай бұрын
Man asimitha manusiyawa kiyannam ! eya ta ahimi kala kiyala eya kiyana jeevithaya him Kara deem wenuwen EPA wennam ,
@RUOKSGarage-b1z
@RUOKSGarage-b1z 8 ай бұрын
එයාගෙ හිත නිවේවා...ඉක්මනින් ඇය නිවෙන තැනකට යොමුවේවා!
@ranigeetha1312
@ranigeetha1312 8 ай бұрын
මෙන්න මේ වෙලාවට තමයි අපේ මල ගිය පාලිත මැතිදුන් මතක් වෙන්නෙ....එතුමාට මේ වගේ තොරතුරක් කනට ආව ගමන් , එතුමා එවලෙ සිට ඒ වෙනුවෙන් සටන් කරනවා... එතුමා නැති පාඩුව කියා නිම කරන්න බැහැ .. මොනවා කරන්නද අපේ අහේතුවට තමයි එතුමා අපට අහිමි උනේ😭 සහෝදරිය ඔබට සාධාරණයක් ඉටු වේවා!🙏🙏🙏❤️❤️❤️ තෙරුවන් සරණයි!🙏
@GDSPPPRASANNA
@GDSPPPRASANNA 8 ай бұрын
Eka eththa.
@baddrasriyani
@baddrasriyani 8 ай бұрын
Ane pau me nanagta semadenama udau karan . Ayage papauwe mara wedanavk. Radavagena ing neNangi oyàtanithi
@indranibalasooriya2041
@indranibalasooriya2041 8 ай бұрын
Ow deiyane kalakanni ratak una meka
@nadeeglaze1041
@nadeeglaze1041 3 ай бұрын
අනේ මේ දරුවට සාදාරනයක් ඉටුවේවා මේ වගේ සිදුවීම් මේ සමාජයේ කිසිම දරුවෙකුට සිදුනොවේවා ඉක්මනින් නීතිය ක්‍රියාත්මක වේවා 🙏❤️👍
@Cobe96-qi8pj
@Cobe96-qi8pj 8 ай бұрын
සුදා මෙයාට සාදාරනක් කරන්න ඔයාට පින්
@ChandiKuruppu
@ChandiKuruppu 8 ай бұрын
තෙරුවන් සරනයි.දුව.ජිවිතෙ ජය ගැනීමට ඔබට ශක්තිය.දයිරිය ලැබේව.ඔය ඔක්කෝටම ස්භාවදරමයෙන් වඩුවම් ලැබේවා..
@diltharuka
@diltharuka 6 ай бұрын
Ana suda,mahema asarana kanekta karunawan katha karanna,be a humble human being,. "I have informed several Sri Lankan people living in Australia, including a very humble, award-winning lawyer, about a woman in need. We hope they can help this sister as well as other disadvantaged women and children. Let us pray that all living beings, especially these women and children, will be free from suffering. 🙏🙏🙏
@nuwanmusicshow2011
@nuwanmusicshow2011 8 ай бұрын
තමගේ අදුරැ ඇදුමතුල අනගතයේ මල්කැකුලුවලට අලොකයදේන එඩිතර කන්තවක් ජයවෙ තේරැවන් සරනයි
@PriyangikaPriyadarshani-zw2ij
@PriyangikaPriyadarshani-zw2ij 8 ай бұрын
ඔයාගේ හිතට සැනසීමක් ගෙන දෙන ආගමක් තමයි බුද්ධාගම කියන්නේ ඔයා හරියටම තෝරගෙන තියෙන දේ හරි නිවැරදිම මාර්ගය කියලා දෙනවා කියලා දෙනවා බුද්ධාගම තවද බුද්ධාගමේ අයත් ඔය වැඩි දූෂකයන් ඉන්නවා උන්ටත් මේක හොඳ පාඩමක් මගේ ආගමේ හැටියට ඔයාට බුදු සරණයි! ඔයාගේ හිතේ හැටියට ඔයාට නීති මාර්ගයෙන් සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕනේ මේ දේ දැකලා නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ
@BTS-ki1ww
@BTS-ki1ww 8 ай бұрын
මේ ලමයා කියන කිසිම දෙයක් බොරු කියලා හිතෙන්නේ නෑ ,මේ ලමයාට බනින අයට තෙරෙයි තමන්ගේ ලමයින්ට මේ වගේම දෙයක් වුන දවසට,මේ ලමයාගේ ජිවිතේ ලස්සන වෙලා ඉදිරි ගමන සාර්ථක වේවා ,තෙරුවන් සරණයි
@SLwonders
@SLwonders 8 ай бұрын
හැමෝම එකතු වෙලා ඇයට වෙච්ච දේට සාධාරනයක් ඉශ්ඨ කරන්න එකතු විය යුතුමයි.🙏
@tharangapradeepkumara4635
@tharangapradeepkumara4635 8 ай бұрын
මෙයාගේ කතාව 100% ඇත්ත ඈ සොයන නීතියේ පිහිට ලැබේවා
@MenakaPerera-h7t
@MenakaPerera-h7t 8 ай бұрын
ඇත්ත මය් මටත් තේරුනේ ඇය කොච්චර වේදනාව කින් ඒයාගේ ජ්විතය ගැන විදොනවා ඇද්ද කියලා ❤ අනේ මෙ තිරිසන් සමාජයෙන් ඇයට ලැබිය යු තු සාදාරණ්‍ය ඇයට ලැබේවා, සියලු දෙව්යන් ඇය ආරක්ෂා කරත්වා,,,, 🙏🙏🙏🙏
@anomagunarathna9627
@anomagunarathna9627 3 ай бұрын
පව් දෙවියනේ ..නීතිය ක්‍රියාත්මක වි වැරදි කරුවන්ට දඩුවම් ලැබේවා !තෙරුවන් සරණයි !
@HGPemasiri-we1pz
@HGPemasiri-we1pz 8 ай бұрын
ස්ත්‍රි දූෂක මේ පාදඩයින්ට වහාම නීතිය ක්‍රියාත්මක කරන්න..
@NatureNest76
@NatureNest76 8 ай бұрын
මෙයා තනිවෙලා වගේ තේරෙනවා.. කරුණාකරල මෙයාව පාවිච්චි කරන්න හිතල මෙයාට ලංවෙන්න එපා කරුණාවන්ත කෙනෙක් මෙයාට පිහිට වෙන්න 🙏🙏🙏
@priyantha-qx3vd
@priyantha-qx3vd 8 ай бұрын
❤❤❤
@JayasinSagari
@JayasinSagari 8 ай бұрын
​@@priyantha-qx3vd😊😊
@zavahirasharfudeen6704
@zavahirasharfudeen6704 8 ай бұрын
Just another story out of millions billions and trillions but for that sake can't blame the entire....and those who underwent bad experiences like this , this is how most of them will talk and change. It is a shame on her family if what she says is true and Allah knows all and He will handle the matter n may Allah protect and give guidance to all.
@anniesilva9361
@anniesilva9361 8 ай бұрын
වේදනාව තියන කෙනා තමයි දුකයි වෙදනාව දන්නෙ.
@anniesilva9361
@anniesilva9361 8 ай бұрын
මුස්ලිම් එවුන්ට තමයි දැනෙන්නේ ඕනෙ.
@GathalugeVimukthi
@GathalugeVimukthi 8 ай бұрын
ඇත්තටම මෙ කතාවට ඇඩුන ඔය අපරාදය කල හැමොටම නිතියෙන් දඩුවම් ලැබෙවා. ඇය යෝධ ශක්තියක් තියන කාන්තාවක් 😢😢😢
@ABMusic-yq1ny
@ABMusic-yq1ny 7 ай бұрын
සුදා ඔබට ස්තුතියි මේ කරැණ හෙළිදරවු කිරීමට සහාය වීම ගැන.අන්තවාදී පාහර...............සමාජය තුළ සිදුවන මෙවැනි ජරා වැඩ අමුතු දෙයක්ම නොවේ.නැගණිය ඔබට ස්තුතියි විවෘත ව මේ කරැණු හෙළිදරවු කිරීම ගැන.ශක්තිමත්වන්න.ඔබ සමග අප සිටිනවා.ඔබ අපේම නැගණියක්.බුදුදහම ඔබට සහනය දෙනවා නියතයි.
@sujathaperera3148
@sujathaperera3148 8 ай бұрын
දෙවියන් වහන්සේගේම පිහිටයි සහොදරිය පරිසමෙන් ඉන්න ❤❤❤❤❤❤
@m.k.sumithsamarasinghe1321
@m.k.sumithsamarasinghe1321 8 ай бұрын
හැම පිරිමියෙක් ගැනම සැකෙන් බලන එක ඇයට වුනු දේවල් අනුව සාධාරණයයි
@chansam8966
@chansam8966 8 ай бұрын
100% agree
@සත්යදුටුතැන
@සත්යදුටුතැන 8 ай бұрын
අනිවාර්යයෙන්
@chamkachamika6660
@chamkachamika6660 8 ай бұрын
Ow harima asadaranayak kanthawantawenne me samaje.
@thameerajayamal3689
@thameerajayamal3689 5 ай бұрын
Ow
@NelumLanka
@NelumLanka 8 ай бұрын
ඔබට බුදුසරණ වේවා මේ ධර්මය වැලද ගත් ඔයාට දුකින් මිදී නැවත සසරේ යන ගමන නිමා කිරීමට නිවන් අවබෝධ කර ගන්න. තෙරුවන් සරණයි ඔයාට
@thanujadasun1906
@thanujadasun1906 8 ай бұрын
ඇය සිය දිවි නසා ගන්න තත්ත්වට යන්න කලින් පිහිට වන අය පිහිට වෙන්න❤
@anomarathnayaka9433
@anomarathnayaka9433 8 ай бұрын
මේ දරුවට උදවු කරන කෙනෙක්ට ගොඩක් පින් සිද්ද වෙනව
@sominasomina5017
@sominasomina5017 8 ай бұрын
තෙරුවන් සරණයි පුතේ සොබාදහමෙන් ඕවට පළවිපාක මනුස්සයන්ට ලැබෙනවා මගේ පුතාට දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාවයි❤❤❤❤
@priyanifernando8693
@priyanifernando8693 8 ай бұрын
ඇයගේ සිත සුවපත් වී නිවී යත්වා ...
@ShaliniKs-s1c
@ShaliniKs-s1c 8 ай бұрын
කෝනාරගේ වීඩියෝ එක මම කලින් දවසක බැලුවා.ඇත්තටම අසාදාරණයට ලක් උන ලමයෙක්.මේ සමාජයට ප්‍රකාශ කීරීමටම ලොකු ශක්තියක් ඕනේ.
@අන්ජුලාශෂී3333
@අන්ජුලාශෂී3333 8 ай бұрын
මේ කතාව අහල මට නම් විශාල වේදනාවක් දැනුන අයියෙ පවු ඒ අහිංසක කෙල්ල ඒ වචනයක් වචනයක් ගානෙ මොන තරම් වේදනාවක් තියෙනවද කියල දැනෙනවා ඇයට පිස්සු කියන්නෙ මොන තරම් කාලකනිද අනේ ඔයාට වාසනාවන්ත සුභම සුභ අනාගතයක් වේවා පුතේ සම්මාසම්බුදු සරණයි ❤️🙏
@shanianu3798
@shanianu3798 7 ай бұрын
Ane ma rata tiyana nettya paw ahinsaka darruwak
@නිර්මලදහම
@නිර්මලදහම 4 ай бұрын
මේ දරුවට වුන මේදේවල් වලට අදාලව අදාල අරක්ෂක බලධාරින් වැරදි කරුවන් නීතිය හමුවට පමුනුවා උන්ට දඬුවම් කලයුතුයි අදාල පොලිස්ථානයේ ලමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරි හරියට රාජකාරි කරන්නැත්නම් උන් ගැනත් ඉහල නිලධාරි පියවර ගත යුතුයි
@dianakanchana266
@dianakanchana266 8 ай бұрын
සුදත්ත අයියාට ගොඩාක් පින්..🙏 ඒ නැගෙනියට උදව් කරන්න 🙏 ලස්සන ජීවිතයක් ගත කරන්න පුලුවන් කෙනෙක් ...හැකියාවන් සපිරි කෙනෙක් ...ජීවත් වෙන්න කියන්න වීරිය අරන්..තිරිසන් මිනිසුන්ට පේන්න.. ❤️
@senawirathna6147
@senawirathna6147 7 ай бұрын
තිරිසන් සමාජෙන් ඇත්වෙලා ..මෙහෙනි සසුනට ඇතුලුවුනානම් ආරක්සාවක් තියෙනව..
@pcboom2897
@pcboom2897 7 ай бұрын
බුද්ධ ධර්මය තේරෙන්නෙ ප්‍රඣාවන්තයන්ටම පමණයි සහෝදරී ඒක ඇත්ත. ලංකාවේ නීතිය අන්ධයි සමහර වෙලාවට 😢
@japan8480
@japan8480 8 ай бұрын
ඔබගේ ශක්තිය හා ධෛර්යය ඉතා අගය කරමි. වගකිව යුත්තන්ගේ ඇස ගැටී ඇයට සාධාරණය ඉටුවේවා,..ඉන් ඇයගේ මනසට නිදහසක් ලැබේවා,...!! බුදු සරණයි,.🙏
@aindu4690
@aindu4690 8 ай бұрын
ප්‍රඥාවන්ත දරුවෙකුගේ දීප්තිමත් ආලෝකය ඉතා ඉක්මනින් අඳුරු විය, කටුක ලෝකයක සෙවනැලි විසින් ඇය ගිල දැමීය. දූශක පිරිසට සාප වේවා..ඇයට යුක්තිය ඉටුවේවා..
@asankadesilva8396
@asankadesilva8396 8 ай бұрын
මේ ළමයගෙ කතාව අහලා මට පිස්සු වගේ. මේ ළමයට පිස්සු හැදිච්ච නැති එකයි පුදුමෙ. එත් ඔයාගෙ හිත හයියයි. ඔයා ඇත්තටම යකඩ ගැහැණියක්. ඔයාට හිත හදා ගන්න පුළුවන් වෙන්නේ බුදු දහම තුළින්ම පමණයි. ඒ නිසා බුදු දහම හොඳට ඉගෙන ගන්න. කලකිරීම පුළුවන් තරම් අඩු කරගෙන හිතට ශක්තිය ගන්න. ඔයාට අලුත් ජීවිතයක් පටන් ගන්න දෙවියෝ තාම අවස්ථාව දිලයි තියෙන්නෙ. එ නිසා වැටෙන්න එපා. ඔයාට ආදරය කරන විශාල පිරිසක් ඉන්න බව මතක තබා ගන්න. ඔයාට බුදු සරණයි. දීර්ඝායුෂ ලැබේවා.
@roosirivideography3505
@roosirivideography3505 3 ай бұрын
මේ ළමයාට මේ ඉරණමට මුහුණ දීමට සිදුව ඇත්තේ ඇය විසින් පෙර භවයක කරන ලද අකුසලක හේතුවෙන් වෙන්න පුළුවන් බුදු දහම අනුව සිතන විට බුදු දහම විශ්වාස කරන ඔබට කවදාවත් දුකක් කරදරයක් නොවේවා කියා ප්‍රාර්ථනා කරමි, මේ වීඩියෝව සම්පූර්ණයෙන්ම නැරඹූ මටනම් ඔබට පිස්සුවක් ඇතැයි සිතුනේ නැහැ ඔබට පිස්සුයි කියා කියන අය එසේ කියන්නේ ඔවුන් කරන ලද වැරදි වැඩ වසා ගන්න විය හැකි හැකියි, කිසිම දෙයකින් නොසැලී ඔබේ ජීවිතය හැඩගසා ගන්න උත්සාහ කරන්න ඊට අවශ්‍ය නුවණ ඔබට ඇතැයි මා විශ්වාස කරනවා, දියණිය ඔබට සැපවත් අනාගතයක් උදාවේවා, තෙරුවන් සරණයි .
@sriyanimanel6841
@sriyanimanel6841 8 ай бұрын
ඇයට සාදාරනයක් වෙිවා සුදා මල්ලි ඇයට පිහිටවෙන්න ඔබතුමා ට පුලුවන්
@sathmirathnayaka9218
@sathmirathnayaka9218 7 ай бұрын
අර list එකේ ඉන්න අය මේ programme එක දැක්කම මෙයාට අනතුරක් කරාවිද... බයක් දැනෙනවා.. පරිස්සමින් ඉන්න සුදූ❤ ඉක්මනින්ම ඔයාට සදාරණයක් වෙන්න ඕන... බුදුසරණයි 🌸🙏
@senawirathna6147
@senawirathna6147 7 ай бұрын
මටත් ඒක හිතුන .. එයාට ආරක්සාවක් නැතිවෙන්න පුළුවන් මේ යනවිදිහට..😢
@AchalaniPriyanaka
@AchalaniPriyanaka 8 ай бұрын
එයාගෙ වේදනාව කොතරම් ද කියලා නිම කරන්න බේරී නිසයි එහෙම කිය වෙන්නේ අසරණයි
@menakawijesinghe9265
@menakawijesinghe9265 8 ай бұрын
ඇයට සාධාරණය ඉෂ්ට විය යුතුමයි.නැත්නම් රටක් විදියට අපි ලැජ්ජා විය යුතුයි.
@සත්යදුටුතැන
@සත්යදුටුතැන 8 ай бұрын
අනිවාර්යයෙන්
@ReetaMendis
@ReetaMendis 8 ай бұрын
Aapwna😅
@58900
@58900 7 ай бұрын
Aniwaryen
@Hedaosu4908
@Hedaosu4908 7 ай бұрын
@DulshiVimalarathne
@DulshiVimalarathne 7 ай бұрын
True
@Chandrani-jt8rn
@Chandrani-jt8rn 8 ай бұрын
දරුවො ආරක්ෂා කරන්න බැරි උන් දරුවො වදන්න නම් එපා.😢
@annfernando5438
@annfernando5438 8 ай бұрын
Sahathika aththa
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 8 ай бұрын
අනිවාර්යයෙන්ම 👍
@chansam8966
@chansam8966 8 ай бұрын
Sahathika eththa.
@chansam8966
@chansam8966 8 ай бұрын
The best comment. While watching i thought the same.
@GAGAASH
@GAGAASH 8 ай бұрын
ඇත්ත
@MethsaraDeshani
@MethsaraDeshani 2 ай бұрын
ඇයට සිදු දූ දෙයින් ඇය කවදා හෝ මැරෙන තුරු සිතට වේදනාවක් ගෙන දෙයි.තුවාලය ඇති වූ කෙනයි ඒ වේදනාව දන්නේ..අහිංසක ජීවිත විනාශ කරන අපරාධ කරුවන්ට ප්‍රසිද්දියේ දඩුවම් දිය යුතුයි .මේ සහොදරියගේ හිතේ ඇති වූ වේදනාව බුදු ගුණ බලෙන් නැති වී සතුට සැනසීම ඉක්මනින් ලගා වේවා.බුදුසරණයි 🙏
@chathurinelum6723
@chathurinelum6723 8 ай бұрын
තෙරුන් සරණයි ඔබට. හිතට සැනසුම ලැබේවා. ඇයගේ වචන එතරම් තැකීමක් කරන්න එපා.ඒ හිතේ තියෙන පීඩනය නිසා ම ඇයට කියන වචන ගලපගන්න අමාරු ඇති. අනිත් දෙමව්පියන් මේවා පාඩමකට ගන්න.දරුවන් පරිස්සම් කර ගන්න.මේ වගේ අය කොන් කරන්න එපා ආදරය කරුණාව රැකවරණය දෙන්න.යම් කාලයකදී ඇයගේ හිත ශක්තිමත් කර ගන්න හැකි වේවි.
@chandanakumara1663
@chandanakumara1663 8 ай бұрын
මම ඔයාගේ කතාව මීට කලින් අැහුවා.මේච්චර අසාදාරණයක් වෙලත් හැමෝම නිහඩ අැයි.ඔබට සාදාරණයක් ඉටුවේවා😢😢
@Anuweerasinghe1986
@Anuweerasinghe1986 8 ай бұрын
නංගී ඔබේ හිතට සැනසීම ලැබේවා .. කාලකන්නින්ට දඩුවම් ලැබෙන්න ඕනේ. 😢
@BandulaSarathKumara-go2qx
@BandulaSarathKumara-go2qx 8 ай бұрын
සහෝදරිය ඔබ තව දුරටත් සක්තිමත් වෙන්න මේ සමාජය වෙනස් කරණ ඉන්ද්‍රකීලයක් වෙන්න...ඔබට සුබ පතමි...
@RanjanaDisanayake
@RanjanaDisanayake 8 ай бұрын
සුදා පටාචාරාව ක් උබ ඉදිරියෙ ඉන්නෙ එයාට පිහිටක් වෙන්න බැරිනම් එයාට උපදෙස් දීම නවත්තපන් උබ ඇය ගෙ වෙදනාව ගනන් නොගෙන සිටීම පැහැදිලි වම් නුබෙ වාග් ඇයට ඉදිරිපත් කරනු ආකාරයෙන්ම පැහැදිලි වම් පෙනෙන වා. මෙපමණ අසරණ දරුවන් ඉදිරියේ ඇයට පිහිටවීම අන්තිම කැතයි බැරි මගුල් වලට අතගහන්න එපා මිනිහෝ
@samanthadealwis6283
@samanthadealwis6283 7 ай бұрын
ඉතිං තමුන් මැයව කරකාර බැදගනින් කෝ 😂😂😂
@inokalakmali4713
@inokalakmali4713 7 ай бұрын
👍🏻 💯 ඇත්ත
@dxwasala7333
@dxwasala7333 7 ай бұрын
ඇත්ත
@Sudunonilove
@Sudunonilove 6 ай бұрын
​@@samanthadealwis6283ube ammat hukpn ub
@AchalaAthapattu
@AchalaAthapattu 5 ай бұрын
A ​@@inokalakmali4713
@maleeekanayake5548
@maleeekanayake5548 3 ай бұрын
සුදත් ඔබ මේ ලක්දෙරණට උපන් හොඳ පුතෙක්...හොඳ වැඩක් ඔබ කලේ... ඔබටබොහොම ස්තුතියි ❤
@deepanidilrukshi9442
@deepanidilrukshi9442 8 ай бұрын
මෙයාගෙ හිතට සතුට ගේන්න පුලුවන් මනුස්සකම පිරුන හදවත උනුවෙන සිංහලයටම තමයි ලස්සන කෙනෙක් පවු බුද්ධිමත් කාන්තාවක් නිලියක් වගේ එයාගෙ හිතට සැනසිම ලැබේවා අපේ බෞද්ධ දර්ශනය ඒ හිතට සැනසිම ලගා කරත්වා
@SajithSajith-n7z
@SajithSajith-n7z 8 ай бұрын
මේ ළමය කියන කතාව අනිවාර්යයෙන් ඇත්තටම ඇත්තක්..... පුළුවන් කෙනෙක් සාදාරණයක් කරන්න.....
@dulaniwalpola3214
@dulaniwalpola3214 8 ай бұрын
සාධාරණයක් ඕන අනිවාර්යයෙන්ම .ඒත් මොනනා ලැබුනත් මොටද.ඒ නැතිවෙච්ච ජීවිතේ ,නැතිවෙච්ච ලමා කාලේ ඇත්තටම ජිවිතයක් නැහැනේ .තමන්ගේ ජිවිතේ අනුන් හින්දා දියවුනාම දැනෙන හැගීම දන්නෙ ඒ ලමවා විතරයි .😥😥😥😥😥😥😥😥😥
@antanetliyanage.7247
@antanetliyanage.7247 8 ай бұрын
@@dulaniwalpola3214මොනව ලැබුණත් මොකටද කියන තැන නෙවෙයි ඉන්න ඕනෙ,වය යුත්තේ 23:41 මානසික තත්වය හදාගෙන හිටියටත් වඩා හොඳට ඉන්න පුළුවන් හරි විදිහට උපදේශනය ලැබුණොත්....මට උනානම් පිස්සු හැදිලා මැය ඒ අතින් හරි ශක්තියක්.....
@malkaranasinghe3115
@malkaranasinghe3115 8 ай бұрын
ඔය ගෑණිට සාධාරණ ඉටු කරන්න ගියාම පොඩි වයසෙ හිටියාට ගෑණු බඩ වෙන කුණුහරප කියන්නෙ... ඔය කත කරන දේට් වඩා වෙනස් සතෙක් ඔය් චරිතෙ ඇතුළෙ ඉන්නෙ... මේ කොමෙන්ටු දුටුවම ඔය ගෑණි දන්නවා මං කවුද මේ කියන දෙයෙහි ඇත්‍ත නැත්තත්... අනිවාර්යයෙන්ම තව හොඳ කුණුහරුප ටිකක් ලියන්න මගෙ inbox එයි unblock කරන් මාව 😂😂😂
@user-xx3ce5oq4d
@user-xx3ce5oq4d 8 ай бұрын
​@@malkaranasinghe3115වේදනාව ඇතිවුන කෙනාටයි ඒ වේදනාව හොදට දැනෙන්නේ.ඒ අද්දැකීම නිසාම තරහ යනව වෙන්නත් පුලුවන්.පිදුරු ගස් ලගට ගින්දර ලන්කරන්න එපා සහෝදරයා.ඒ සහෝදරියට අදරෙන් කරුණාවෙන් කතාකරන්න.
@user-xx3ce5oq4d
@user-xx3ce5oq4d 8 ай бұрын
​@@malkaranasinghe3115ඔයා හොදින්ද කතාකරන්නේ සහෝදරයා.ඒ සහෝදරියගේ අත්දැකීම් ඔයාට පොඩ්ඩක් හරි තියෙනවද?
@SajithSajith-n7z
@SajithSajith-n7z 8 ай бұрын
හෙනම ගහපිය ඒ සක්කිලින්ට..... පව් අහිංසක ලමය මේ.....
@hesh2139
@hesh2139 8 ай бұрын
Mulunma hena gahanna one,demawpiyantai.
@NatureNest76
@NatureNest76 8 ай бұрын
​@@hesh2139උන්ගෙ මුස්ලිම් සමාජෙට උන් බයයි
@amvlogsub2485
@amvlogsub2485 7 ай бұрын
@@NatureNest76 සුදන්තයාත් බයයි
@PushpaFernando-ou3wg
@PushpaFernando-ou3wg 5 ай бұрын
ජේසු ඔයාට ආදරෙයි. ජේසුස් වහන්සේට ඕනේ ඔබ වැනි කැඩුණු බිදුණු ජිවිත තමයි. ඔබ හරි කිතුණු සභාවකට යන්න. ඔබ‍ට පිහිට වෙයි ඔහුන් ❤️
@geethaninamalgamage1212
@geethaninamalgamage1212 8 ай бұрын
ගොඩාක් ශක්තිමත් කෙනෙක් . බුදු සරණයි ..පරිස්සමෙන් ඉන්න ❤❤❤
@raveenranadewa3175
@raveenranadewa3175 8 ай бұрын
එයාට ඕන එයාව සනසන එයාව විශ්වාස කරන ආදරයක්..❤
@DasuniHirimuthugoda
@DasuniHirimuthugoda 4 ай бұрын
ow..eyage anagathayata suba wewa...❤❤
@shanisilva6389
@shanisilva6389 8 ай бұрын
ඔබ දෙදෙනාගේම , එඩිතරකමට ආචාර කරනවා. යුක්තිය ඉටු වේවා !
@indasarathero3891
@indasarathero3891 8 ай бұрын
සුදත්ත මල්ලි. මේ නංගිට උදව් කරන්නකෝ කාට කාට හරි කියලා ආරක්ෂිත තැනකට යොමු කරන්න. ඔයාට තේරෙනවා ඇතිනේ මේ නංගි ගේ වේදනාව එයාට සිදු වූ අසාධාරණයේ වේදනාව මතු වෙවී එනවා ඇයගේ වේදනාව අවසන් නැහැ . ඇයගේ රිදුන.හදවත තාම සුවවෙලා නැහැ . ඒක තේරුම් ගෙන ඇයට උදව් කරමු.
@sulochanagajanayaka5457
@sulochanagajanayaka5457 8 ай бұрын
Okunta නීතිය kriyathmaka karanna...
@nuwanwijerathna5712
@nuwanwijerathna5712 7 ай бұрын
ඒ සිංදුව ලස්සනටම කියනවා අනේ සුදත් එයාගෙන් එි සිංදුවෙි විඩියෝ එකක් දාන්නකෝ බුදුසරනයි පරිස්සමින් සතුටින් ඉන්න ඔනි බුදුසරනයි ❤❤❤❤❤❤❤
@SapusamarakoonSapu
@SapusamarakoonSapu 7 ай бұрын
අනේ අයියේ මේ ළමයාට පිහිට වෙන්න.හරිම පව් .ඔයාට ගොඩාක් පිං.පෙර ආත්මෙ සැහෙන්න මේ වගේ වැරදි මේයා කරන්න ඇති.එත් මේයාගෙ පිනකුත් තියනවා මුස්ලීම් වෙලාත් බුද්ධාගම වැලද ගන්න.අනේ පිහිට වෙන්න කවුරුහරි.
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 8 ай бұрын
ඇයගේ සිත සුවපත් වේවා❤❤❤❤
@Nawidutheeksana
@Nawidutheeksana 8 ай бұрын
අනේ පුන්චි නන්ගියේ ඔයා දබදෙනියෙ අනගාරිකා අසපුවට යන්න එහි ඉන්න මෙහෙනින්වහන්සේලා ඔබට උදව් කරාවි ඔබේ මනස හදාගෙන ජීවිතේ ගොඩනගා ගන්න 😢😢
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 8 ай бұрын
හොඳ maga penveemak.❤
@NatureNest76
@NatureNest76 8 ай бұрын
ඔව් මේක ඇත්තක්.මේ කමෙන්ට් එක දකින ඔබ එතෙන්ට යන්න
@Nawidutheeksana
@Nawidutheeksana 8 ай бұрын
@@CHAMPIZKITCHEN thanks ❤️
@Nawidutheeksana
@Nawidutheeksana 8 ай бұрын
@@NatureNest76 thanks ❤️
@nilunishasamaraguna8198
@nilunishasamaraguna8198 8 ай бұрын
Ane ehe number ekak thiyanawada
@rafeekk0857
@rafeekk0857 8 ай бұрын
මේ කතාව ඇත්ත .සමාජය දරැණුයි
@madushika8842
@madushika8842 7 ай бұрын
😔 බුදුසරණයි❤ හරිම ශක්තිමත් කාන්තාවක්😣
@geethaninamalgamage1212
@geethaninamalgamage1212 8 ай бұрын
කොහොම හරි ජීවත් වෙන්න . තවත් ශක්තිමත් වෙන්න . ඔහොම ඇත්ත කවුරුත් කියන්නෙ නෑ. ඕ වගේ සිදුවීම් කොච්චර ඇතිද..
@trelawnysenaratne2141
@trelawnysenaratne2141 8 ай бұрын
ගොඩාක් හොද කතාබහක්.සුදත්ත ඔබට ජය.👍
@cylona2217
@cylona2217 8 ай бұрын
පව්..කාලකන්නියො හෙනගාහපන් උන් ඔක්කොටම
@nasliibrahim3429
@nasliibrahim3429 8 ай бұрын
සුදා අයියේ, මුහුණ දී ඇති අත්දැකීම් වලට අනුව ඇය සමාජය දිහා බලන විදිහේ වරදක් මම දකින්නේ නැහැ,එහෙම කටුක අත්දැකීම් වලට මුහුණ දුන් ඕනෑම කෙනෙක් ඕනෑම කෙනෙක් දිහා සැකයෙන් බැලීම සාමාන්‍යයි,විශේෂයෙන් ඇය කාන්තාවක් බවත් අපි අමතක නොකළ යුතුයි... ජීවිතේට මුහුණ දීමට ඇයට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියා මම පතනවා...
@NoohaCader
@NoohaCader 7 ай бұрын
True .I felt the same
@shajay5511
@shajay5511 6 ай бұрын
Hats off to her for coming forward and sharing her story. What a brave girl ❤❤
@KumaWeradu-uy1jo
@KumaWeradu-uy1jo 8 ай бұрын
මේ දරුවා රටට සම්පතක්...මේ දරුවා පොඩි කාලෙම අසාධාරණයට ලක්වෙච්චි කෙනෙක්..එයාට සාධාරණයක් කරන්න ඕන..ජාතික පිනක් ඒක..❤💐🙏
@Nilrundi.sumanasekara
@Nilrundi.sumanasekara 8 ай бұрын
ඔබට යුක්තිය ඉතා මත් ඉක්මනින් ඉටු වේවා !!!
@herathkumari
@herathkumari 8 ай бұрын
අපේ රටේ මිනිස්සු ගොඩක් කුරිරුයි කෙනෙක් අසරණ උනොත් එකෙන් ප්‍රයෝජන ගන්නවා මෙයාට මොන හෝ ආරක්ෂාව දෙන්න
@damayanthinakandala5796
@damayanthinakandala5796 8 ай бұрын
සුවපත් වේවා ! දුව ඔයා youtube එකේ දම්තරණ චැනල් එක බලන්න. ඔයාට හිත සනසා ගන්න හැකි දේවල් එහිදී හමුවේවි. බුදුදහම හරියට හදාරන්න. හිතට සැනසීමක් ලැබේවී. මම මෙතෙක් කර ඇති පුන්‍ය කර්ම බලයෙන් ඔබේ සිත සුවපත් වේවා. දුවට තෙරුවන් සරණයි !
@අන්දරේ-Andare
@අන්දරේ-Andare 8 ай бұрын
සිත් සුවපත් වෙලා විතරක් මදි මේව කරපු උන්ට සොට් එක හම්බෙන්න ඕන💯☠️
@SudarshaniSudarshani-oj8mu
@SudarshaniSudarshani-oj8mu 3 ай бұрын
ඇත්තම කිව්වොත් මට මාරම දුකයි අපෙ ජානාතිපති අනුර සහොදරයා ඔයාට යුක්තිය ඉටුකර ❤❤❤දෙනවාමයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shyamalipathirana100
@shyamalipathirana100 4 ай бұрын
නැගණිය ඔබට සාධාරණයක් ඉෂ්ට වෙිවා ...❤️
@SaraniLakshika-dl2cm
@SaraniLakshika-dl2cm 8 ай бұрын
හැමෝටම බනින්න එපා කිවුවට..එයා එහෙම බනින්න හේතුව එයා වෙනුවෙන් කවුරුවත් නොහිටිය එක...ඒ වගේම හැම තාත්තම එහෙම නෑ කිවුවට නසීදාගෙ ජීවිතේ නසීදා දැකපු තාත්තා එහෙම තමයි..අයියාත් එහෙම තමයි..එයා ඒ කියන එක වචනයක් වත් වැරදි නෑ එයාගෙ ජීවිත අත්දැකීම් එක්ක...
@chansam8966
@chansam8966 8 ай бұрын
Hariyata hari
@Ushabeatz24
@Ushabeatz24 8 ай бұрын
අනිවාර්යයෙන්ම
@SamanthaDissanayka
@SamanthaDissanayka 7 ай бұрын
Eka nm aththa
@slyalanationalpark5718
@slyalanationalpark5718 7 ай бұрын
mata danuneth ekama thami😞😞😞
@NevilRoshan-zn3pg
@NevilRoshan-zn3pg 8 ай бұрын
මේ කතාව ඇත්තනම් ....පොලිස්පති තුමනි නිතිය ඔබට බාරයි....න0ගි ඔබට බුදුසරණයි
@nima8549
@nima8549 8 ай бұрын
17 ක් නෙමේ 1 ක් කරත් දූෂණය දූෂණය මයි..😖😖😖😖 ඕකුන්ට ශාප වෙන්න ඕනා.. 😖😖
@Peraliya
@Peraliya 8 ай бұрын
පොලීසිවලිනුත් නොතකා හැරීම් නිශ්ප්රභ කිරීම් ප්රමාද කිරීම් නොදැනුවත්කම් සිද්ධීන් බරපතලෙට අරගෙන නැති වීම් සිදුවෙලා තියෙනව. වැඩි වාර ගණනක් දූෂණය කරල තියෙන එවුන්ටත් සමූහ දූෂණයේ යෙදුනු එවුන්ටත් වැඩියෙන් දැඩි දඬුවම් කරන්නෝන.
@dinushanilakshi5865
@dinushanilakshi5865 8 ай бұрын
අනිවාර්යෙන්.... ම.....
@harrietgnanalatha8894
@harrietgnanalatha8894 8 ай бұрын
* වෙලා තියෙනදේ, සුදුසු නැ. ඒත් ,ඹබගේ සිත දෛ්⁣වෙිශය ඇති නෙ⁣⁣ාකර ගන්න . උපේක්ෂාවෙන් දකින්න . පෙර,පවු තිබිම සහ කලයාණ මිත්‍රයන් නොමැතිකමයි. ඇයට ,හොදක් සිද්ද වෙන්න ,සිතමු.බුදුසරණයි සිතන්න .
@wggagurusinghe9617
@wggagurusinghe9617 7 ай бұрын
ඔයා එඩිතර කෙනෙක් බුදු දහමෙන් ඉදිරියට යන්න ඔයාට කවදාවත් වරදින්නේ නැහැ පිරිමි කියන අය කිසිම විස්වාසයක් නැහැ ඔයා මහන වෙන්න දුව ඔයා පෙර සසරෙහි කරපු අකුසල කර්ම යක් වෙන්නැති භාවනා කරන්න සසර ජයගන්න බුදු සරණයි
@User.1235live
@User.1235live 8 ай бұрын
මේ වගේ අය ගැන අප්පිරියාවෙන් බලන්න එපා සුදෝ සුදා නිකන් කතා කරන්⁣නෙ අසරන වෙච්ච කෙනා තවත් අසරණ වෙන විදියට
@sandunpalliyaguru2969
@sandunpalliyaguru2969 8 ай бұрын
හරි සංවෙිදී කරැණක් ..ඒ වගේම දිරිය ගැහැණියක් ..ලෝකයේ නොදකින පැත්තක්..දෙවියන් නාමයෙන් ඇයට සැනසුමක් ලැබෙිවා..😢😢😢.
@sunethrak.a.9079
@sunethrak.a.9079 8 ай бұрын
බුදු පියානනෙ ඔබ වහන්සෙ මෙ දරැවට පිහිටක් වෙන්න
@radikarunathilaka3565
@radikarunathilaka3565 8 ай бұрын
අනේ මෙයාගෙ ජීවත කතාව හරිම දුකයි .පව් මෙයා මට කාන්තාරයේ කුසුම නවකතාවෙ වාරිස් මතක් උනා...😢😢😢
@ajithjayasekara7406
@ajithjayasekara7406 7 ай бұрын
ඇයත් මනුස්ස දුවක් ඇයට සාධාරණය ඉටු වේවා බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න නීතිය ඉටු කරන්න
@lahirumalinda3358
@lahirumalinda3358 7 ай бұрын
මේ සංසාර ගමනේ අපි සියලු ම දෙනාටම කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලැබේවා ....
@rrttttrr7323
@rrttttrr7323 8 ай бұрын
මේ සහෝදරිය කියන්නේ ඇත්ත අද කාලෙ ගොඩක් දුරට අහන්න වෙන්නේ තාත්තා ,පුතා ,සීය ,මාම,බාප්ප වෙන්න පුළුවන් දුවා දරුවන් ට නෙවෙයි පිරිමි දරුවන් ට පවා වයසක අම්මා වරුන් ට පවා මෙ දූෂණය ට ලක්වෙනවා අපිට අද කාලෙ අහන්න දකින්න ලැබෙන දේවල්
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 8 ай бұрын
ඔබ හරිම බුද්ධිමත් හොද ලමයෙක් පුතේ ඔයාගෙ කතාව ඇහුවම හරිම දුකයි ඔබට පිස්සුනෑ දුවේ ඔබ උනු කරදර අමතක කර ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන
@indu3992
@indu3992 8 ай бұрын
ඇත්තටම ඔබ එඩිතර කාන්තාවක් .සැලියුට් ඒකට.සුදා අයියා respect අපිට මේවට කියන්න උත්තර ආවත් කට අරින්න බෑ .නීතිය කාටත් පොදු වී මේ අසමත්ජාතින්ට උපරිම දඩුවම දෙන්න ඇයි අපේ නීතිය මේ තරම් ප්‍රමාද.නංගි ජාතියකට ඇගිල්ල දික් කරන්න එපා.මොකද අපි සිංහල උනත් අපි දැකලා තියෙනවා හොදම මුස්ලිම් සහෝදර වරු.සුදා අයියා මමත් කාන්තාවක් මම හිතනවා ඔබට තියන පහසුකම් හා අවස්තාවන් නිසා ඇයට පිහිටක් වෙන්න .
@KumariKumari-cq9nj
@KumariKumari-cq9nj 3 ай бұрын
ඔබතුමාට ගොඩක් පින් මෙ තරැනියට දුන් අවස්තාවට
@kasuniceylife2534
@kasuniceylife2534 7 ай бұрын
😘දෙයියනේ යස්ස කෙල්ලක්. ❤️❤️❤️❤️ නියමයි අක්කේ ඔයාට සැනසීම ඉක්මනින් ලැබේවා.🙏🙏🙏 ජාතිය මොකක් උනත් වරදට විශ්වයෙන් දඩුවම් ලැබේවි. ඔයා ඔයාගෙ අනාගතේ හදාගන්න. මේ කතාව සිගිති දමුලු ඉන්න තරුන අම්මලට හරි වටිනවා. මටත් ඉන්නෙ දුවෙක් මගෙ දුවට උනානම් මම මුලු ගමම ගිනි බත් කරලා දානවා. එක අහන අපට මේතරම් වේදනාත්මක නම් විදින ඔයාට කොහොම ඇතිද. Mr.Sudath thanx a lot
@geethakumari9557
@geethakumari9557 8 ай бұрын
රත්තරන් නංගී ඔයා හිත ධහිරිය කරගන්න ❤❤❤❤❤❤❤ තෙරුවන් සරණයි
@Theend-co9em
@Theend-co9em 8 ай бұрын
මෙක ලන්තයක් මෙ සහොදරියට වගෙ තවත් අයට වෙනවා ඇති මෙ මිනිස්සු ගොඩක් අව්ල් මෙ රටෙන් සාදාරනය්ක් බලාපොරොත්තු වෙන්න බැ එ තරම් අවුල් ❤
@Theend-co9em
@Theend-co9em 8 ай бұрын
නිතියක් නැති අමුතුම රටක් මෙක 😂😂
@NandaniHettiarachchi-ey5lx
@NandaniHettiarachchi-ey5lx 8 ай бұрын
පොලිස්පති තුමනි.මෙය ඔබතුමාගේ අැස ගැටෙිවා.අැයට සාධරනය ඉස්ඨවෙිවා. දුව පෙරකල අකුසල කර්මක් නිසා ඔයාට මෙහෙම දෙයක් වුනත් ඔබ හරම බුද්ධිමත් දියනියක්.ඔයා බුදුදහමට සිත යොදවන්න.කාලය විසින් ඔබට සැනසීම ලබාදේවි. බුදුසරණයි.තෙරැවනේ පිහිට අාරක්ෂාවන් දුවට සැනසීම උදාවෙිවා.
@syrun369joy
@syrun369joy 3 ай бұрын
නිවේදකයාට empathy 0 යි. මේවගේ සංවේදි කරනවක් එක්ක ගනුදෙනු කරන්න දන්නේ නැති මනුස්සයෙක්. මීට වඩා වැදගත් නිවේදකයෙක් හොද මනුස්සයෙක් එක්ක මේ සාකච්ඡාව කරන්න ඕන. මට හිතා ගන්න බෑ කොහොමද මෙච්චර rude විදිහට මේ කාන්තාවට කතා කරන්නේ කියලා?
@SheharaPathirana-c9c
@SheharaPathirana-c9c 6 ай бұрын
ජයවේවා සහෝදරිය වරදින් නැහැ කවදාවත් ඔයාට බුදු සරණයි, සහෝදරිය 🙏💛
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН