අම්මා නැතිවුන වෙලාවේ,අම්මගේ බොඩිඑක හෝදලා මගේ අම්මට අලූත් ඇඳුම් අන්දලා හැමදේම කරේ මගේ අත්දෙකෙන්Haritv

  Рет қаралды 100,804

Hari Tv

Hari Tv

Күн бұрын

Пікірлер: 185
@teenahansani7928
@teenahansani7928 Ай бұрын
දිරිය කාන්තාවක් ඇගේ මව ❤️ පියා දරැවා එපා කියද්දීත් ඒ දරැවව මේ තරම් දුර ගෙනාවේ ඒ ආදරණීය මව. අම්මේ ඔබට නිවන් සුව🙏
@MallikaEthugala
@MallikaEthugala 26 күн бұрын
දුලීකා මිස් මමත් කෑගල්ලෙ මගෙත් ආසම නිලි චරිතය ඔයයි,ඔයා ඔයාගෙ අම්මා අන්තිම කාලේ අම්මා වෙනුවෙන්ම කැපකලා වගේම මම මගේ රත්තරන් අම්මා තාත්තා දෙන්න වෙනුවෙන් ම කැපකලා දෙන්නගෙම අවසන් හුස්ම පොද හියේ මගෙ අත උඩ මමත් මගේ ව්වාහය,රජයේ රැකියාව පවා අතහැරියා මගෙ දෙමවුපියෝ ගොඩක් පින් කල අය ,ඒ දෙන්න ගෙ ම අවසන් හුස්ම පොද යන වෙලාවෙ මම විතරමයි ළග හිටියේ අනිත් අය අන්තිම විනාඩි කීපයේ විශ්වය විසින් මගහැරෙවුවා මමත් දැනගෙන හිටියේ ඒ නිසා දරුවෙක්ට කරන්න පුලුවන් ඉහලම යුතුකම වන චුතිචිත්තයට පින්කාර සිතිවිලි එන්න කටයුතු කරලා අත්දෙක එකතු කරල සාදූ කියමින් දෙවුලොව ගියා මගෙ දර්ශනය වත්,කටහඬ වත් ඒ දෙන්න ට නොපෙනෙන විදිහට කටයුතු කලා අවසානේ අත් පා ඇගිලි ගැට ගහල මුව වසා සියලූ වැඩ අවසන් කරලයි අනිත් අයට කතා කලේ කවුරුත් විස්වාස නොකරන , දරුවන් ට ත් දෙමවුපියන්ටත් නොලැබෙන පිනටම ලැබෙන අවස්ථාව ක් තමයි දුලීකා මිස්ටත් මටත් ලැබුනෙ දැන් අපිටත් මැරෙන තුරු සතුටින් ඉන්න පුලුවන් මේ මගෙ අම්මා නැති වෙලා ගෙවෙන පළමු අවුරුද්ද ,තාත්තා ගෙ තුන්වෙනි අවුරුද්ද දැන් දනක් පිනක් කරගෙන ඒ දෙන්න ටත් පින් අනුමෝදන් කරල සතුටින් ඉන්නවා මටත් ඒ අවස්ථාව න් අපහු මතක් උනා ඔයාගෙ අම්ම ගෙ කතාව අහද්දි හිතට සතුටක් නෙ ඇති උනේ ඒ නිසා ඔයාටත් පින් සතුටින් ඉන්න බුදුසරණ යි
@chandanideepika3893
@chandanideepika3893 28 күн бұрын
දුවෙකුට අම්මා ගැන මෙි ටික කියන්න පුලුවන් උනා කියන්නේ ඔබ වාසනාවන්ත දුවක්... හැම දියනියකටම ඒ පින එසේලබන්න වාසනාව ලැබේවා ..ංඔබට ජය
@RainbowWings1977
@RainbowWings1977 Ай бұрын
මම ආස නිලියන් අතරින් එක් නිලියක් තමයි දුලීකා මාරපන මහත්මිය.අති දක්ෂ නිලියක් ඇය.❤❤❤
@oshchandi4841
@oshchandi4841 Ай бұрын
දුලීකා මාරපන මහත්මිය කියන්නෙ කවදාවත් මට නම් එපා නොවන රංග වේදිනියක්. ඒ තරම්ම දක්ෂයි , තාත්විකයි ඇයගේ රංගනය. ඇයගේ මුල් කාලයේ පටන්ම. සඳ අමාවකයි නැවත බලුවා ඊයෙ. සුපිරියි 👌👌👌 සුබ අනාගතයක් මැතිණිය ඔබට ❤❤❤❤❤
@lakshmiabedeera45
@lakshmiabedeera45 Ай бұрын
සත්තකින්ම
@kadullatv_
@kadullatv_ 28 күн бұрын
මමත් කැමති කෙනෙක් දුලීකා මාරපන මහත්මිය කියන්නේ
@elizabethtownharsha3906
@elizabethtownharsha3906 27 күн бұрын
♥️♥️♥️♥️♥️​@@kadullatv_
@wasanthaalahakoon961
@wasanthaalahakoon961 Ай бұрын
හරිම විවෘත, එඩිතර, නිර්භීත ආදර්ශමත් චරිතයක් දූලිකා දුව
@M.Perera
@M.Perera Ай бұрын
හරිම natural ඇත්ත කියන actress කෙනෙක්. ආදරෙයි දුලිකා දුලිකා දුලිකා..
@cookingwithruhi.2652
@cookingwithruhi.2652 Ай бұрын
සමහර නිලියෝ ඇවිත් ඇබරි ඇබරි කියවන ඒවට වඩා ආසාවෙන් අහන් ඉන්න පුලුවන් හඬක් ඇය සතුයි...ආදරණීය කතාවක්...
@TheVnv23
@TheVnv23 20 күн бұрын
එහෙමම කියන්නත් එපා, ඒක එක් එක්කෙනාගෙ විදිය. කෙනෙක් මේ ටික ඇඹරි ඇඹරි කිව්වා කියලා ඒක අවතක්සෙරැ කරන්නවත්, කෙනෙක් මේ ව්දියට කතා කලා කියලා ඒක තමයි හරිම විදිය කියලවත් අපිට කියන්න බෑ. එක් එක් අයගෙ දරාගැනීම් මට්ටම් වෙනස්, එක් එක් අය හැදුන පරිසර තත්ව වෙනස්, එක් එක් අය දේවල් දකින විදිය වෙනස්. එහෙම ගත්තම මේ දුලීකා විස්තර කරන සිටුවේශන් එකම දහ දෙනෙක්ට ගත්තොත් දහ විදියක්. අපිට අයිතියක් නෑ සහ නිගමනය කරන්න බෑ හරි විදිය මෙන්න මේකයි කියලා.
@eknaovine5084
@eknaovine5084 Ай бұрын
මන්හරි ආසයි ඔය කතාකරන විලාසයට හරිම විවිදාකාර ගතිගුණ...❤❤❤
@chanukajayasanka3011
@chanukajayasanka3011 Ай бұрын
කියන වචන හදවතටම දැනුන .. ඔයාවගේ දුවක් ලබන්න ඒ අම්ම පින් කරල තියනව . හැම යහපතක්ම වේවා ❤
@bisomenike
@bisomenike 27 күн бұрын
Meya mod wela Hadunanath baha...Baby kenek wa feed karanawa daala thiun..boruda
@kurulukurulu3887
@kurulukurulu3887 Ай бұрын
කිසිම කෙනෙකුගෙන් කතාවක් අහපු නැති ආදරණීය කෙනෙක් මම දන්න තරමින් ඔබට ජයෙන් ජයම වේවා ❤🎉
@isuridickson3815
@isuridickson3815 24 күн бұрын
කතා නම් අහලා නැතුව ඇති. මුදල් ගනුදෙනු case නම් තියෙනවා යට ගියපු. ඒකයි රනිල්ට ආදරේ
@kumarifernando776
@kumarifernando776 27 күн бұрын
මම ආසම නිළියක්.සුබ පතනවා තව තවත් නිර්මාණ කරන්න නිරෝගී සුවය ලැබෙන්න කියලා❤
@rohiniedirisooriya6722
@rohiniedirisooriya6722 25 күн бұрын
ආසම චරිතයක්. හැමදාම ආදරෙයි දුලීකා නංගි
@lakshmiabedeera45
@lakshmiabedeera45 Ай бұрын
දුලිකා මිස් හරියටම හරි කලයුතු දේ එවලෙම කල යුතුයි ආදරෙයි දුලිකා මිස් තුනුරුවන් සරනයි
@chalanimunasinghe1182
@chalanimunasinghe1182 Ай бұрын
දුලීකා අක්කවත් එයාගේ සැමියවටත් මුනගැහුනා ළඟදී නුවරඑළියෙදී.. හරිම නිහතමානී දෙපලක්..හරි ආදරනීයයි❤
@inokaino8506
@inokaino8506 28 күн бұрын
නිහතමානීව ..කථාකරන ..Duleeka Akki...❤
@DushanthiWitharana
@DushanthiWitharana 28 күн бұрын
දිරිය ගැහැණියක් හරිම ආදර්ශමත් ඇය.අපෙ ළමාවිය ලස්සන කරපු නිලියක් මං කැමති නිලියක් ගෙන් කෙනෙක්
@ChandimaPerera-u9j
@ChandimaPerera-u9j Ай бұрын
මාරම හොඳ චරිතයක් දුලීකා ❤
@sanjeewakumara3063
@sanjeewakumara3063 Ай бұрын
මම ආසම චරිතයක් කවදාවත් එපා වෙන්නේ නැහැ ආදරෙය් හැමදාම ත් .
@niroshini15
@niroshini15 27 күн бұрын
දුලීකා ගේ අම්මා පුදුමාකාර වචනේ පරිසමාප්ති අර්ථයෙන්ම අම්මා. තාත්තා ගේ ප්‍රශ්නය අසා තිබෙනවා. ඒ ප්‍රශ්න එක්ක ඇයගේ ජීවිතය මුහුණ දීම පුදුමයි. උතුම් නිවනින් සැනසේවා!🙏
@randimaruvinara6959
@randimaruvinara6959 26 күн бұрын
මං ආසාවෙන් ඉන්නවා දවසක දුලීකා අක්කව දකින්න❤❤❤
@ComaRe-il1fj
@ComaRe-il1fj 27 күн бұрын
හොඳ නිළියක් අසම කෙනෙක් ❤❤❤❤
@NadeerapriyadarshaniK-nu7si
@NadeerapriyadarshaniK-nu7si 25 күн бұрын
Great speech.dulika akka ❤ May The noble triple gem bless you 🙏💐💐💐💐🇱🇰🇸🇬
@wsanthamala8872
@wsanthamala8872 28 күн бұрын
ගොඩාක් ආදරය කරන චරිතයක් තමා ඔයා
@NALINjayawardana
@NALINjayawardana Ай бұрын
මොනවා වුනත් හරිම ශක්තිමත් කාන්තාවක්
@cookiemonstertana297
@cookiemonstertana297 Ай бұрын
She's a super actress with palitha she acted as a appish lawyer she was super we loved her acting ...she's star class.....she's super in comedy....
@ireshaweerasekera.3138
@ireshaweerasekera.3138 27 күн бұрын
Common Dulee. You are very open hearted & down to earth. Go ahead. Theruwan saranai.
@bernedettedekoning5893
@bernedettedekoning5893 29 күн бұрын
Dear Duleeka, you are a woman with charisma and integrity. You are more than an actress. All the best in your career. God bless you
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 20 күн бұрын
දුලීකා හරිම ශක්තිමත් ගැහැනියෙක්.හරිම වටිනා ගැහැනියක්,බුද්ධිමත් .උගත්.හරි තීරන ගන්න පුළුවන් කෙනෙක්
@chandimatennakoon7502
@chandimatennakoon7502 Ай бұрын
එතුමියට නිවන් සුව ලැබේවා !
@KolithaRanahinghe
@KolithaRanahinghe Ай бұрын
She's doing to such a great to her mother I appreciate it giving to her best 💐
@milaripushpa2456
@milaripushpa2456 Ай бұрын
මම ආස කරන චරිතයක් දිර්ඝායුශ ලැබේවා
@sharminidias2732
@sharminidias2732 Ай бұрын
I really admire this Lady for her honesty.
@tharinduheshan8977
@tharinduheshan8977 8 күн бұрын
ඕනම චරිතයක් දක්ෂව රගපාන්න පුළුවන් අතිදක්ෂ රංගන ශිල්පිනියක් ❤
@nadeekaniroshani5032
@nadeekaniroshani5032 21 күн бұрын
අක්කා. ඔයා. හිම නිර්භීත කාන්තාවක්..❤❤❤❤❤කොහොමත් අපි හැමදාමත් ඔයාට ගොඩක්. ආ.....ද....රේයි❤❤❤❤
@amaliahinsa6355
@amaliahinsa6355 21 күн бұрын
හරිම ශක්තිය චරිතයක් සෝබන නැතිව ඇත්ත කතා කරනවා මෙතුමිය ජීවිතය ගෙවන විදිය හරිම වටිනවා අම්මෙක් එක්ක හැදුනාම ඒක නැති වුනාම ඒ දැනෙන තනිකම වචන වලින් කියන්න බෑ අම්මෙක් ගේ ආදරය කාටවත් දෙන්න පුලුවන් කමක් නෑ මෙතුමිය කෙලින් කතා කරන ඇත්ත කතා කරන කෙනෙක් ඒකට ගරු කරනවා ශක්තිමත් කාන්තාවක් ඉදිරියටත් සුබපැතුම්
@DimaliTilanthi
@DimaliTilanthi Ай бұрын
Great lady ❤❤❤ Dulika
@kadullatv_
@kadullatv_ 28 күн бұрын
දිරිය කාන්තාවක් ඇගේ මව එයාගේ මහත්තයා දරුවාව එපා කිව්වාම මොන ප්‍රශ්නේ ආවත් ඇය ඉස්සරහාට ගියා
@manjusathya5745
@manjusathya5745 27 күн бұрын
Sister Dulika, Proud of you. love you so much. ❤
@user-wj2lw9su4h
@user-wj2lw9su4h Ай бұрын
Eyage wiriya...❤❤❤ .... ithama ... uthum❤❤❤
@ranjithgunetilleke4710
@ranjithgunetilleke4710 11 күн бұрын
Admirable character.
@user-jr4xj1ux1i
@user-jr4xj1ux1i Ай бұрын
Adaraniya charitayak adarei hamadamat marapana mhatmiyata ❤❤❤❤...godak kalekin tanxxxx...lahiru mhatata marapana mhatmiyata aradana karata ❤❤❤❤
@deepanichandrasekara6447
@deepanichandrasekara6447 29 күн бұрын
හැමදාමත් ඔබ අපට අගෙයි දුලීකා
@inokaino8506
@inokaino8506 28 күн бұрын
E Amma godaaaaaaak pin karala තියෙනවා ......Duleeka Akkiwa labanna . . Thatha Epa kiyadeeee... e Amma duleeka Akkiwa reka gatta. Ammeh oyata නිවන් Suwa ❤❤
@user-wj2lw9su4h
@user-wj2lw9su4h Ай бұрын
Duleeka....❤❤❤ respect❤❤❤
@user-cr2kk1xv9c
@user-cr2kk1xv9c 28 күн бұрын
ආදරෙයි ගොඩක්
@user-km1te5kn9g
@user-km1te5kn9g 28 күн бұрын
Oba hamatheytama thaksha shilpiniyak .ammakenek aretharaneeyai .namuth siyalla kawathaho ahimiwa yai.siyalukatayouthu hothin karagena yanna labewa.....
@eroshajayasooriya8837
@eroshajayasooriya8837 22 күн бұрын
හරිම සතුටුයි ,,,කෙළින් කතා කරන එක ගැන සන්තෝසයි
@KolithaRanahinghe
@KolithaRanahinghe Ай бұрын
I really agree with you life is two short moment and a moment doing such a wonderful things 💐
@ttttttttnnnnnnnn
@ttttttttnnnnnnnn 24 күн бұрын
Mrs.Marapana...ape guru mani kenek.....apita school ekedi ammek vage....Dulika akkata vagema apitath godak adarei.Dulika akkatath honda personality ekak tiyenava....ape guruvaru apiva ehema jiwath venna train kala...adarei godak..❤❤❤❤
@udumbaramandodari7754
@udumbaramandodari7754 13 күн бұрын
දුලීකා දැන් සාමාන්‍ය විදියට හැසිරෙන්න අරන්. අවුරුදු කීපෙකට කලින් මෙයා මැරි කරපු අළුත වැඩසටහන් බැලුවාම හරි අප්පිරියයි , වැඩසටහනකට ආවම අනවශ්‍ය විදියට හයියෙන් හිනා වෙවී වචනෙන් වචනෙට අත් පුඩි ගගහා අමුතු විදියට මූණෙං කෝලං පෙන්නගෙන ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි මහ මානසික ලෙඩෙක් වගේ හැසිරුනේ. මලී නාට්ටියෙන් ආව ජනප්‍රියත්වය එක්ක මෙයාට පිස්සු හැදුනද කොහෙද. ඒකෙ රඟපෑම next level. විනාඩි 10ක් විතර දිග සීන් එකක පවා script එක නොබලා කථාවට උචිතව දෙබස් කටට ගලාගෙන ආව හැටි ලේසියෙන් ලංකාවෙ වෙනිං නිළියකට කරන්න බෑ. ඒකෙ සුළු චරිතයක් කරපු සුජීව කොලුවා මෙයාව බැඳගත්තෙ මෙයාව ඉරක් කරගෙන ඒ ඉරෙන් බැබළෙන්න. ඒක ඒ විදියට උනා. ලංකාවෙ දැනට ඉන්න නිළියන්ගෙන් චාන්දනී සෙනෙවිරත්න සහ දුලීකා කියන්නෙ වෙනිං කාටවත් සම කරන්න පුළුවන් අය නෙවෙයි . ගොඩක් සතුටුයි මානසික ලෙඩෙක් වගේ විකාරෙන් අත් ගගහා පිස්සුවෙන් හක හක ගගා හැසිරීම් නවත්තලා උගත් කෙනෙක් විදියට මෙහෙම පරිණතව හැසිරෙද්දී.....
@chandiferdinandusz8586
@chandiferdinandusz8586 Ай бұрын
Proud of you duwa Duleeka ❤ Rest in peace !!! God bless you 🙏 thank you Lahiru🙏
@nilminimudiyanselage1140
@nilminimudiyanselage1140 Ай бұрын
අම්ම කිව්ව දේවල් ඇත්ත අනේ ❤❤❤❤
@sandyawijethunga2437
@sandyawijethunga2437 Ай бұрын
Adarei Dulika akke.budusarani
@meriyanfernando2943
@meriyanfernando2943 25 күн бұрын
ආදරනීය ගැභැනියක්❤
@chinthakumuduni3027
@chinthakumuduni3027 Ай бұрын
Harima nihathamani dennek ❤️ apith baluwa harima lassana nirmanayak
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 28 күн бұрын
අව්‍යාජ කාන්තාවක් ..ආදරෙයි ඔයාට .❤❤❤❤❤💐💐💐💐💐💐🥰
@AnuruddikaKodituwakku
@AnuruddikaKodituwakku Ай бұрын
Dulika ❤❤❤
@varuniranatunga1457
@varuniranatunga1457 Ай бұрын
යකඩ ගැහැණියක් ජය වේවා❤
@sandunbandara593
@sandunbandara593 14 күн бұрын
දස අත හමා එන සුව මද නලසීත සවනටමුසුකලා අz ගෙනzලවිලිගීත ආදරනීය අම්මා මගෙ සුවිනීත නzති එකතමයි අඩුපාඩු ව ලගපාත💛💛💛💛❤❤❤
@nanayakkarananayakkara4861
@nanayakkarananayakkara4861 Ай бұрын
Adare8 Dululeeka akki oyage nirahankara kama age karanawa oyata jesu pihitai ❤❤
@danushikahewage3848
@danushikahewage3848 Ай бұрын
Harima nihathamani kenek dulika mrs kiyanne mt kalin aya math ekka hina una godak adarei e nihathamanikamata ❤
@surangikamburugamuwa3293
@surangikamburugamuwa3293 27 күн бұрын
මහපොලවේ පැලකරපු රූක්ශගසක්. ගසක් ඔබ
@user-cv4xl7lo5g
@user-cv4xl7lo5g Ай бұрын
Mama Amma kenek duwai mama I Kandy market eka langin panthi ekka yaddi lorans ge Manali vahane Sindhu dala yanawa API denna panthiye sir ta boruwsk hadala kiwwa kalin yanna eth API antonis ekata eha Holt eke nawetthuwe API denna diwwa ithuru tika EDA koma Hari drama eka baluwa e tharangaya mama dulikata asai habai duwa ol' walata a ekak gattha anthime Pera university giya oya dennatama budusaranai
@aranyanimansal1857
@aranyanimansal1857 Ай бұрын
බලංගොඩ කස්සප පොලිස්පති කරමු ...ගලගම නීතිපති කරමු ...සැවොම එක්වෙමු 🎉🎉❤
@user-dg6ts5dv7d
@user-dg6ts5dv7d 25 күн бұрын
Great women ❤❤
@chamarachamara4172
@chamarachamara4172 Ай бұрын
Sinhalakamata garu karana ape daye kanthawak.mewani aya ada harima adui.puduma daksha polawe paya gahapu kenek❤❤❤
@LuckyWASI
@LuckyWASI 27 күн бұрын
අපේ අම්මා වගේ ❤
@madukadesilva2745
@madukadesilva2745 28 күн бұрын
Proud of you Duwa
@BabyTharish
@BabyTharish Ай бұрын
Aththatama mamath oyalata harima adarei.
@chandrani.renukagamage6137
@chandrani.renukagamage6137 Ай бұрын
Athi.daksha.niliyak..❤❤❤..adaeri. duli..❤❤❤❤❤
@srilanka8562
@srilanka8562 Ай бұрын
Mis dulika wish u a best future n ur mother soul rest in peace
@user-co1jc8xs9f
@user-co1jc8xs9f 26 күн бұрын
Ammo kiyanna wachana ne godak adarei.
@fareenanisthar8239
@fareenanisthar8239 29 күн бұрын
You are great women ❤
@ramyafernando4742
@ramyafernando4742 Ай бұрын
පව් නේ අම්මා අනේ මට නම් දරාගන්න බෑ
@MenikeNavarathna-mt8mv
@MenikeNavarathna-mt8mv Ай бұрын
Den konde lassanay.ohoma hoday
@Anuja-m5j
@Anuja-m5j 20 күн бұрын
Goddak adaraie. Oyaa hamadamma apita oney❤
@user-vh4rn8yd1q
@user-vh4rn8yd1q Ай бұрын
❤❤❤❤❤❤adarei dulika suba anagatayak
@Kenoli-o5z
@Kenoli-o5z Ай бұрын
Akka dadigama chitra panthi awa.Bandara sir ge,ladsanate chitra adinna puluwan ee kaleee sinduth kiwwa ❤️
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 29 күн бұрын
Mama asama niliya ❤❤❤
@hemalikulathunga4048
@hemalikulathunga4048 28 күн бұрын
Ane ow matath ahamben muna gahuna harima nihathamani e nihathamanikama hama dama thiyaganna oyage lassana thawath wediwenawa sathya katha kirimath ekka
@ImaraCarrim
@ImaraCarrim 22 күн бұрын
Absolute legend!
@sachinigomez8399
@sachinigomez8399 22 күн бұрын
ලහිරුගේ සම්පුර්ණ බලපු එක ම video එක
@iraniayesha9311
@iraniayesha9311 Ай бұрын
Adarei
@RoyceArthur
@RoyceArthur Ай бұрын
😅 JAYAWEWA Sister🎉💐💝💕🥳
@inokaroshani3512
@inokaroshani3512 Ай бұрын
❤❤❤❤❤ dulika
@champjanlyn8740
@champjanlyn8740 25 күн бұрын
❤❤❤ දුලීකා මාරපන.
@rajusenanayake417
@rajusenanayake417 24 күн бұрын
මම ගොඩක් ආදරය කරන චරිතයක්
@nishafonseka2633
@nishafonseka2633 Ай бұрын
Hair style එක හොඳට match වෙනවා.
@slmicro3857
@slmicro3857 Ай бұрын
21 පාස්කු බෝම්බෙන් බලයට ආපු රාජපක්ශ දේශපාලුවෝ ගෙදර යන දවස සැප්තැම්බර් 21 😶😶😶
@morteinvisibile
@morteinvisibile Ай бұрын
පුප සුදුද😂
@lankaadvertisement4644
@lankaadvertisement4644 Ай бұрын
Gobba lojic. Nodomakin me wage gobba comments. Hama detama deshapalane gawa ganna Amana mari modayo.. Rajapakshala naththam bombeketa ahuwela marila. ..
@ashadammi6524
@ashadammi6524 Ай бұрын
Anura aeya janadipati karamu
@slmicro3857
@slmicro3857 Ай бұрын
@@ashadammi6524 ඔව්..සැප්තැම්බර් 21🥰🥰🥰🥰
@slmicro3857
@slmicro3857 Ай бұрын
@@morteinvisibile මහින්ද මහත්ත්‍යාගෙද🥺🥺🥸
@ireshamadushani6037
@ireshamadushani6037 Ай бұрын
Duleeka akkawa giya mase dekka kegalledi❤
@user-vn7pm7mq1n
@user-vn7pm7mq1n 28 күн бұрын
💔💔💔💔බුදුසරණයි ඔයාට
@AsankaAnanda-n4o
@AsankaAnanda-n4o Ай бұрын
@ThanujaNadee84
@ThanujaNadee84 Ай бұрын
Diriya kathak oba niyamai
@user-vo3qq1ke3u
@user-vo3qq1ke3u 25 күн бұрын
Konde kapala hari lassanai
@dssongs1403
@dssongs1403 26 күн бұрын
ඔයා ගේ රෙදි බිස්නස් එකට මොකද උනේ
@MeriyanRajani
@MeriyanRajani Ай бұрын
Ammaaa😢😢❤❤❤❤
@sakisasnika9900
@sakisasnika9900 29 күн бұрын
අරගලේට කලින්නම් දුලීකට පෞද්ගලිකවත් ආස කරපු නිළියක්. දැන්නම් පේන්නම බෑ. බොරු පො යිය විතරයි. නිළයක් විදියටනම් දක්ෂ නිළියක්
@MenikeNavarathna-mt8mv
@MenikeNavarathna-mt8mv Ай бұрын
Obe manage abawayata kanagatuwa.ethumiyata niwansuwa.
@user-go3cg4hj3l
@user-go3cg4hj3l Ай бұрын
Nangi.mage ammath den Mona moheta apiwa Dala yaida danne ne.ammata amarui.eth man amma merunath mage es deken eka kadulak halanne ne .mokada amma den man ekka awasane kale vidinawa.❤mata a ethi.
@sudusudu5810
@sudusudu5810 27 күн бұрын
patta boru kiyamina einna thawatha gahaniyaka maya,kate kaiwaruwa wetharai,malo rahaka nha,
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 14 МЛН
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 9 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 7 МЛН
Jaanu | Episode 402 - (2024-09-09) | ITN
19:16
ITN Sri Lanka
Рет қаралды 153 М.
Viyali | වියළි | Episode 34 - (2024-09-08) | Rupavahini TeleDrama
20:40
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 14 МЛН