අවබෝධයට මග 17 | පරාර්ථ චර්යාව

  Рет қаралды 43,715

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

/ ashramaya
www.ashramaya.org
www.umandawa.org
Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

Пікірлер: 80
@buluthotadhammapriyathero6421
@buluthotadhammapriyathero6421 3 жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා..
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 5 жыл бұрын
මේ දේශනාව නැවත නැවත අැසිමෙන් තමාගේ අතිතය විනාශවියයි.. අනාගතය අතහැරි යයි.. තමාගැන ලජ්ජාවට පත්වේ....මාගේ අවුරුදු 71 ක් වු ජිවිතය ගැන .... මහා කලකිරිමක් හා පිලිකුලක් හටගනි....මම යන සංකල්පය නොදැනිම බිදවැටේ.....රාග.. ද්වේශ....මෝහ දුරස්වේ.....එහි නොවටිනා බව හොදින් අවබෝධවේ.. . සතුට අප වටකර ගනියි.... මගේ බුදු පියානන්ට නමස්කාර වේවා..... සාදු....සාදු...සාදු...
@chandranijayamaha1497
@chandranijayamaha1497 3 жыл бұрын
Sadu Sadu sadu mahaweerayanani Mahakarunikayanani Sugatha Thathagatha budupiyanani Namaskarawewa sadu Sadu sadu Sadu buduhimiyani. .
@jayam1429
@jayam1429 5 жыл бұрын
සාදු සාදු සාදු ! මාගේ නමස්කාරය වේවා මහා මුණින්ද්‍රයාණන් වහන්සේට ! සම්මා සම්බුදු සරණයි ! 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 2 жыл бұрын
මමත්වය දියවෙන හැටි... උන්වහන්සේගේ දෙසුම්... තුලින්ම...
@indoraja7397
@indoraja7397 5 жыл бұрын
ස්වාමින් වහන්ස මම ඔබ වහන්සේගේ විමුක්ති මාර ගැන ශ්‍රවණය කරනවා මගේ තිබිච්ච හැම බැඳීමක් මම නතර කළා
@dinusharanawaka1473
@dinusharanawaka1473 Жыл бұрын
Maha munindrayanan wahanseta namaskara wewa🙏🙏🙏
@clashofclansstarcollection9713
@clashofclansstarcollection9713 2 жыл бұрын
Mamathwaya ena bawa danaganna ❣️ maha munindrayan wahanseta mage namaskaraya weewa
@RUBIKscubepro28
@RUBIKscubepro28 5 жыл бұрын
මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට.... අපගේ මෝහ අන්ධකාරය නිවා දැමිමට.. තවත් මෙවන් දේශනාවන් පැවැත්විමට කාරුණික වන සේක්වා!
@chandraniroslin6476
@chandraniroslin6476 3 жыл бұрын
ඔබ වහන්සේ ගේ දේශනා ධර්මය අවදි කරයි පින්
@shanthidassanayake3685
@shanthidassanayake3685 5 ай бұрын
නමස්කාරවෙවා........
@shanthiliyanage511
@shanthiliyanage511 Жыл бұрын
Mind blowing.... 🙏🙏🙏
@padmadahanayake8768
@padmadahanayake8768 10 ай бұрын
Saadu saadu...🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@sajnajayalath8602
@sajnajayalath8602 5 жыл бұрын
'sithe kriya karithwaya' gana , oba wahansege tibena 'awabodaya' , mage 'sithehi' nidahas weewata, sanaseemata' hetu wanneya...🙏🙏🙏
@indoraja7397
@indoraja7397 5 жыл бұрын
සාධූ සාධූ සාධූ අපගේ මහා මුනිවරයාණන් වහන්සේ ට මගේ ාගේ නමස්කාරය වේවා ❤️🙏🙏🙏🙏🥀🥀🥀
@manaljayathilaka8215
@manaljayathilaka8215 5 жыл бұрын
මාගේ නමස්කාරය වෙිවා 🌹🌹🌹🌹🌹🌼🌼🌼🌷🌷🌷🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹 සාදු සාදු සාදු
@ireshawithanage8243
@ireshawithanage8243 4 жыл бұрын
Extremely beautiful explanations. I’m so lucky to hear you great thero. Budusaranai
@s.w.jayakody6286
@s.w.jayakody6286 5 жыл бұрын
මහා මුනින්ද්‍රයානනි ඔබවහන්සේට මාගේ නමස්කාරය ❤️❤️👍👍🙏🙏🙏🙏
@raamteldeniya2550
@raamteldeniya2550 5 жыл бұрын
Excellent explanation to find out the easiest practical true way to develop our mind by ourselves to reach Nibbana.
@sanjayalakmal1580
@sanjayalakmal1580 5 жыл бұрын
මාගේ නමස්කාරය වේවා භාග්‍යවතුන් වහන්සේට ❤️❤️❤️
@hulangamuwag.d3060
@hulangamuwag.d3060 2 жыл бұрын
🙏🙏🙏❤️
@ajithboc3249
@ajithboc3249 2 жыл бұрын
Good explanation ..
@amilaprabath1894
@amilaprabath1894 Жыл бұрын
❤❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹
@pavithrajeewanthi8968
@pavithrajeewanthi8968 Жыл бұрын
🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸
@achiranirathnasekara6167
@achiranirathnasekara6167 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@bollywoodsongs8959
@bollywoodsongs8959 3 жыл бұрын
Oba wahanse pathana bodiyakin nivan dakithva
@indoraja7397
@indoraja7397 5 жыл бұрын
ඉතාමත් පැහැදිලි දේශනාවක්
@sachithadulanga2928
@sachithadulanga2928 2 жыл бұрын
❤️☺️🌻
@mdjagathsirilalmendis1253
@mdjagathsirilalmendis1253 5 жыл бұрын
බුදු පියාණන් වහන්සේට නමස්කාර කරමි සාදු සාදු සාදු
@pt12lakmal_
@pt12lakmal_ 2 жыл бұрын
නමස්කාර වේවා..☙සාදු..සාදු..☙☙☙
@sanikasanika8713
@sanikasanika8713 5 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාර ය වේවා .🙏🙏🙏
@akilajayasooriya464
@akilajayasooriya464 2 жыл бұрын
🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏
@indoraja7397
@indoraja7397 5 жыл бұрын
ස්වාමින් වහන්ස මගේ හිතේ දැන් කිසිම බැඳීමක් නැහැ කිසිම තරහකුත් නෑ එන්නේ සියල්ලම නැතුව ගිහිල්ලා තියෙන්නේ හිත හිස් ස්වභාවක් තමයි දැනෙන්නේ
@oshithanarangoda8901
@oshithanarangoda8901 5 жыл бұрын
Indo Raja ඔබ ඒ ශූන්‍යතාවයට අවතීර්ණ වී ඇති බැවින්. ඔහොම යන්.
@asankafernando2054
@asankafernando2054 5 жыл бұрын
මාවත විනිවිදයි,නුවණැත්තෝ නැණ පමනින් වටහාගනිත්වා,අමාශාන්ති.
@sajnajayalath8602
@sajnajayalath8602 5 жыл бұрын
Sarala wachana,,wegaya,awabodaweema siyalla anargayi.🙏🙏🙏
@npltoscananihal212
@npltoscananihal212 5 жыл бұрын
ඔබ වහන්සේට නමස්කාර වේවා .
@samanpanapura1176
@samanpanapura1176 3 жыл бұрын
🙏🙏🙏💯💯💯💫💫💫❤❤❤👌👌👌
@chandranijayamaha8928
@chandranijayamaha8928 2 жыл бұрын
Mohothin mohotha Aluthwanasitha.....Srawananussathiyai ..... Mewandahamak ....pinwanthawu Oba Upe.....BUDUSAMINDNI.
@mallikasm7690
@mallikasm7690 5 жыл бұрын
නමස්කාර වෙීවා හිමියණි 🙏🙏🙏
@nihalsenavirathna2505
@nihalsenavirathna2505 5 жыл бұрын
මම බුද්ධාම අතහැරල තිබ්බ කාලයක ඔබ වහන්සේ නිසා වෙනස් වුනා.
@oshithanarangoda8901
@oshithanarangoda8901 5 жыл бұрын
Nihal Senavirathna මම හරි ධර්මය තේරුම් ගත්තේ උන්වහන්සේ හින්දා.
@oshithanarangoda8901
@oshithanarangoda8901 5 жыл бұрын
ඔබ තව තවත් සත්‍යය දෙසට පිවිසේවා!
@indoraja7397
@indoraja7397 5 жыл бұрын
❤️🙏🙏🙏🙏🥀🥀🥀
@anjanarukshan6191
@anjanarukshan6191 4 жыл бұрын
සාධු` සාධු` සාධු` 🙏🙏🙏
@kumara9933
@kumara9933 Жыл бұрын
Now showings Umanwood present s Maha miniha Hilarious horror action comedy film Starring; The Terminator Dress codes copies form Buddhist monks. Laughter is the best medicine.
@TheSenitha2008
@TheSenitha2008 5 жыл бұрын
🌼🌼🌼🙏🙏🙏
@asokabanda1375
@asokabanda1375 5 жыл бұрын
🌻🌻🌻🙏🙏🙏 මගේ නමස්කාරය වේවා නිදුකානනී
@ramnirajapaksha7394
@ramnirajapaksha7394 5 жыл бұрын
සාදු! සාදු !! සාදු !!! 🌼🌼🌼🌼 ස්වාභාව දෙකක් නැත , මැද මාවත පමණි,* නිර්වානය *
@ashanmunasinghe126
@ashanmunasinghe126 5 жыл бұрын
👌👌👌👌👌
@savindyakithmini5782
@savindyakithmini5782 5 жыл бұрын
Sadhu Sadhu Sadhu
@sahankaushalya-bs2gh
@sahankaushalya-bs2gh 2 жыл бұрын
Ol karana aya innavada😊
@devikapasqual7182
@devikapasqual7182 5 жыл бұрын
Saud sadu
@jee7233
@jee7233 5 жыл бұрын
මේ ධර්මය download කරන්න විදිහක් නැද්ද?
@naveenrajitha3664
@naveenrajitha3664 2 жыл бұрын
Tube mate => google search
@amilahashantechnology3597
@amilahashantechnology3597 5 жыл бұрын
නිවන විද්‍යාත්මක විස්ලෙශනය kzbin.info/www/bejne/j4CtlIZ6l52rocU
@k.a.bandara3501
@k.a.bandara3501 4 жыл бұрын
නූතන යුගයේ මාරවාදී දේවදත්ත😂🖕. උඔ අපායටම පලයං
@amitdeewana4230
@amitdeewana4230 4 жыл бұрын
මාන්නය ඇති මෝඩ මිනිහා නුඹ
@amitdeewana4230
@amitdeewana4230 4 жыл бұрын
නිවන තමා තුල හැරියන් මොඩ නොවි
@clashofclansstarcollection9713
@clashofclansstarcollection9713 2 жыл бұрын
oyage sitha සුවපත් weewa yasas budu saranai
@bhagyamihirangi1060
@bhagyamihirangi1060 3 жыл бұрын
🙏🙏🙏
@inokamadampage7307
@inokamadampage7307 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@shiromefernando2246
@shiromefernando2246 Ай бұрын
❤❤❤🙏🙏🙏🙏🙏🙏❤❤❤
@yamuna1938
@yamuna1938 Жыл бұрын
❤❤❤
@veenanisha478
@veenanisha478 4 жыл бұрын
🙏🙏🙏🙏❤️❤️
@lifer1629
@lifer1629 5 жыл бұрын
🌼🌼🌼🙏🙏🙏
@hmamarajeewa8894
@hmamarajeewa8894 2 жыл бұрын
🙏🙏🙏
@kumaridambagolla6237
@kumaridambagolla6237 Жыл бұрын
🙏🙏🙏
@Sheminusthecoolguy
@Sheminusthecoolguy Жыл бұрын
🙏🙏
@badraalwis2361
@badraalwis2361 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@lloyedindikagunawardhana7057
@lloyedindikagunawardhana7057 4 жыл бұрын
🙏🙏🙏🙏🙏
@nuwanprasad1286
@nuwanprasad1286 5 жыл бұрын
🙏🙏🙏🙏🙏
@nadeekapriyadarshanie8063
@nadeekapriyadarshanie8063 5 жыл бұрын
❤❤❤
@chrishanthi-pubudini
@chrishanthi-pubudini 5 жыл бұрын
🌺🙏🌺🙏🌺🙏
@mudithabusnestharangani4734
@mudithabusnestharangani4734 5 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
අවබෝධයට මග 16 | ආර්ය ශ්‍රාවකයා
55:45
Siri Sadaham Ashramaya
Рет қаралды 42 М.
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 51 МЛН
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 10 МЛН
අවබෝධයට මග 18 |සැබෑම දානය
52:07
Siri Sadaham Ashramaya
Рет қаралды 38 М.
හැම බැඳීමක්ම සසර ගනුදෙනු පින්වතුනි | 2024.06.12 KOLABISSE DAMMANANDA THRO@wassanadarmadeshana9842
1:16:43
අවබෝධයට මග 20 |  නිශ්චල වීම
53:35
Siri Sadaham Ashramaya
Рет қаралды 46 М.
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 51 МЛН