අත්හැරීම | මාවරලේ භද්දිය ස්වාමීන් වහන්සේ ධර්ම දේශණාව | Mawarale Bhaddiya Himi | Darmadeshanawa

  Рет қаралды 1,140,877

Damtharana - දම්තරණ

Damtharana - දම්තරණ

4 жыл бұрын

අත්හැරීම
දේශකයාණන් වහන්සේ පූජ්‍ය මාවරලේ භද්දිය ස්වාමීන් වහන්සේ
Like 👍 comment 🖊️Share
Damtharana Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
🔆නිවන් දැකීමට උපකාරී වන පරම පවිත්‍ර සිරි සද්ධම්මය🔆
▶️ පරම පවිත්‍ර සිරි සද්ධම්මය - • පරම පවිත්‍ර සිරි සද්ධර්මය
▶️ යටපත් වූ හෙළ ඉතිහාසය රැගෙන එන පින්බිමක මහිමය වැඩසටහන - • Documentary
▶️ සං දේශණාව - • මුළු බුද්ධ දේශණාවෙම ඇත...
▶️ ද්වතාවය ධම්ම - • මුළු බුද්ධ දේශණාවෙම ඇත...
▶️ නිවන් දැකීමට උපකාරී වන ඛණ සම්පත්තිය - • නිවන් දැකීමට උපකාරී වන...
▶️ බෞද්ධයන් අතින්ම පමණක් සිදුවන සංඝභේදය දැනගෙන වැලකෙන්න - • බෞද්ධයන් අතින්ම පමණක්...
▶️ කෙලෙස් මුල් උදුරාදමන බුද්ධ දේශණාවේ 'භාවනාව‘ - • කෙලෙස් මුල් උදුරාදමන බ...
▶️ නිවන යනු දැක්මක් මිස දැනුමක් නොවේ - • නිවන යනු දැක්මක් මිස ද...
▶️ සං සාර දුකෙන් මිදී නිදහස්වීමේ නිවන් මග - • සං සාර දුකෙන් මිදී නිද...
▶️ ඔබට මහත්පල මහානිසංස 7ක් ලැබෙන බුදුන් වහන්සේ විසින් බාවිතා කිරීමට අනුදැන වදාල එකම ධම්ම දේශණාව | මහා සතරසතිපට්ඨාන සූත්‍ර දේශණාව - • ඔබට මහත්පල මහානිසංස 7ක...
▶️ ඔබ විසින් සේවනය කල යුතු දේ හා සේවනය නොකලයුතු දේ | "සේවිතබ්බා අසේවිතබ්බා ධම්ම පරියාය සුත්තං" - • ඔබ විසින් සේවනය කල යුත...
▶️ බුද්ධ දේශණාවේ "තිපරිවට්ටය" - • ⭕ බුද්ධ දේශණාවේ ( තිපර...
▶️ත්‍රිපිටක පරිවර්ථන මගින් වසා යටපත් කරන ලද පරම සත්‍ය දේශණාව " චතු අරිය සච්ච " - • ⭕ත්‍රිපිටක පරිවර්ථන මග...
▶️ සම්මත බෞද්ධයන් විසින් වරදවා තේරුම්ගත් "පින සහ කුසලය" - • 🛑 සම්මත බෞද්ධයන් විසින...
▶️ "ඉච්ච" නිච්ච වීම - • ⭕ ඉච්ච නිච්ච වීම | සි...
▶️ බුද්ධ දේශණාවේ පිරි සිද දැකීම - • ⭕ පිරි සිද දැකීම | සිර...
▶️ අක්ඛන සූත්‍ර දේශණාව - • නිවන් දකින්න හැමෝටම බෑ...
▶️ බාවනාව යනු කුමක්ද? - • භාවනාව යනු කුමක්ද | මී...
▶️ පටි ඉච්ච සං උප්පාද ධම්ම - • පටි ඉච්ච සං උප්පාද ධම්...
Follow us on
📲 Facebook - / damtharanapage
📲 Instagram - / damtharana
📲 Damtharana on WhatsApp.
wa.me/message/JKSCZVJO2PHQM1
ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත Email ලිපිනයෙන් අපව සම්බන්ධ කරගන්න
© For Copyright Matters
Please Contact Us At ► : contactdtvstudio@gmail.com
#darmadeshana #damtharana #mawarale_Bhaddhiya_thero

Пікірлер: 953
@Damtharana
@Damtharana 2 жыл бұрын
නිවන් දැකීමට උපකාරී වන පරම පවිත්‍ර සිරි සද්ධර්මය සං සාර දුකින් මිදී නිදහස් වීමේ නිවන් මග👇 kzbin.info/www/bejne/gHrOc5mJidifnbc ගොතම බුදුන් සිරි සද්ධම්මය දේශණා කල මාගධී භාෂාව👇 kzbin.info/www/bejne/enK0aZWedr6Ll9E පටලවාගත් හේතුඵල දහම හා කර්මය👇 kzbin.info/www/bejne/iJCqf2hmhNeni6c නිවන යනු දැක්මක් මිස දැනුමක් නොවේ👇 kzbin.info/www/bejne/q5zGpGl5obJ1ZsU නිවන් දැකීමට උපකාරී වන ඛන සම්පත්තිය👇 kzbin.info/www/bejne/bZ7Lf3ZthaZlrcU බෞද්ධයන් අතරින්ම පමණක් සිදුවන "සංඝ භේදය"👇 kzbin.info/www/bejne/aYjZdqN8jKZ_e9E කෙලෙස් මුල් උදුරා දමන බුද්ධ දේශණාවේ 'බාවනාව' ගැන හරියටම දැනගන්න👇 kzbin.info/www/bejne/nKu5YaCsgr6kgNk වසර 1800කට අධික කාලයක් වැසී යටපත් වූ නිවන් මග නැවත මතුකොට වදාල 'සං' දේශණාව👇 kzbin.info/www/bejne/pp7dhad9apKjrac
@premanikodithuwakku7627
@premanikodithuwakku7627 2 жыл бұрын
QqqqqqqqqqqqqQQqpqqqpqqqaQqqaaqqaqqAq
@Cracknad
@Cracknad Жыл бұрын
Sadu sadu sa..du
@p.jsoysa7141
@p.jsoysa7141 Жыл бұрын
සංසාර දුකින් මිදීමට මග
@p.jsoysa7141
@p.jsoysa7141 Жыл бұрын
😄
@sridhara-4226
@sridhara-4226 Жыл бұрын
kzbin.info/www/bejne/rqrKoqqqlql0jc0 සම්බුදු සසුනක පමණක් දැකිය හැකි ධර්ම දානමය පිංකමක්. මේ පින් කම දැක බලා ගන්න මාගේ ඇස් පින් කර තිබිම මට සතුටුයි. ඔබත් දැක බලා ගන්න.. ධර්ම දානය පිනිස අන් අයටත් දැක බලා ගන්න හැකිතාත් බෙදාහරින්න... තෙරුවන් සරණයි.....!!
@lakshiuk2406
@lakshiuk2406 3 жыл бұрын
පාඩම් වැඩ වලින් පසුව ධර්ම දේශනාවක් අහලා නිදා ගන්නේ... සිත ට මාර සැනසීම ක්...ඔබ වහන්සේට ගොඩක් පිං...
@budubanabidhak2689
@budubanabidhak2689 2 жыл бұрын
👌
@Iresha_de_silva
@Iresha_de_silva 2 жыл бұрын
මමත්❤️
@Mbchvchv
@Mbchvchv 2 жыл бұрын
මට හිතා ගන්න බැරුව හිටියෙ දවසෙ කොයි වෙලාවටද බණ අහන්නෙ කියලා ඔයාට ගොඩක් පිං මමත් එහෙම කරනවා අද ඉදං 🙏😊
@drjaniya9396
@drjaniya9396 2 жыл бұрын
adrei
@geethanganianomaanomi5389
@geethanganianomaanomi5389 2 жыл бұрын
Baden.komath.hare.dukak Thunuruwan.saranai.ape.hamuduruwane
@maduchanu6361
@maduchanu6361 2 жыл бұрын
මම කතෝලික එත් මම හැමදාම බණ අහනවා මගේ හිතට ලොකු සැනසිමක් තියෙන්නෙ 🙏🙏🙏හැමෝටම බුදු සරණයි
@nirashaweerasinghe3895
@nirashaweerasinghe3895 2 жыл бұрын
Ow mamath oya wagema thamai
@masasinmanasata-2210
@masasinmanasata-2210 2 жыл бұрын
kzbin.info/door/xtd0Co82H5OPmP5DXLceLA
@NethFMBana
@NethFMBana 2 жыл бұрын
kzbin.infovideos
@chamalisamarakoon7451
@chamalisamarakoon7451 2 жыл бұрын
Kalyana මිතුරු ඇසුර labewa
@mangalikasamankumari5459
@mangalikasamankumari5459 2 жыл бұрын
❤️❤️ godak hodai ❤️❤️
@manjulaliyanage6918
@manjulaliyanage6918 8 күн бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට පින් සිදු වේවා තෙරුවන් සරණයි 🙏🏿🙏🏿🙏🏿🙏🏿
@suddaofficial217
@suddaofficial217 Жыл бұрын
මමත් කතෝලික....ඒත් මේ දර්ම දේශනා වලට පුදුම ආසයි පුදුම සැනසීමක් මට මේක....බුදු පිහිටයි සියලු දෙනාට 🙏🙏
@random_memes818
@random_memes818 7 ай бұрын
❤🙂
@chandaniaberatna6508
@chandaniaberatna6508 3 жыл бұрын
මට අවුරුදු 20 යි මම මෙ වයසෙ ඉදලම බණ අහන්න පුරුදු උනෙ ඔබ වහන්සේ නිසයි.ඔබ වහන්සට ගොඩක් පින්...🙏🙏🙏 තෙරුවන් සරණයි.!
@hirunasanjeewa1744
@hirunasanjeewa1744 2 жыл бұрын
මට 16
@nalakanalaka609
@nalakanalaka609 2 жыл бұрын
.mata 23 hamadama udeta nagittama banak ahanawa
@heshanitharuka571
@heshanitharuka571 2 жыл бұрын
මන් අද ඉදන් බන් අහානවා බන පදයක් ආසාවට අහාන්න පුරුදු උන කේනේක් නේවේයි අපේ හාමුදුරුවනේ................. ඔබ වාහාන්සේට ගොඩක් පින්......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 තේරුවන් සරනයි .
@mileekagamage7206
@mileekagamage7206 2 жыл бұрын
Math ehemi
@dhilrukperera3985
@dhilrukperera3985 2 жыл бұрын
kzbin.info/www/bejne/bau5amumjNSXjrs පට්ඨාන දේශනා බුරුමරටවාසී පූජ්‍ය ධම්මගවෙසි හිමි
@mayopunchihewa
@mayopunchihewa 4 жыл бұрын
තරුණ අපිටත් ඔබවහන්සේගේ බණ අහන්න ආසාව ඇතිවෙනවා.සිත හරිම සැහැල්ලු වෙනවා. ඔබවහන්සේට තෙරුවන් සරණයි🙏🏻
@damindaroshan7189
@damindaroshan7189 4 жыл бұрын
Hi
@raveensudarshana3808
@raveensudarshana3808 3 жыл бұрын
Math hahanawa bana baddiya hamuduruwange
@nadunsanjeewaka1699
@nadunsanjeewaka1699 3 жыл бұрын
Eka aththa nangi. අපේ තරුණ වයසේම බුදු දහමට යොමු වීම තමයි හොදම දේ
@manjulakumari4166
@manjulakumari4166 3 жыл бұрын
theruwan saranai
@travelwithsudda1135
@travelwithsudda1135 3 жыл бұрын
Pin obawahanseta
@diludilukshi9159
@diludilukshi9159 2 жыл бұрын
අත්හැරීම ජිවිතේ මා ලද ලොකු ජයග්‍රහණයි...🙏🏻♥️ තනිවම ජිවත් වෙන්න පුරැදු උනාම සංසාරේ කොතනකවත් තනිකරන්න කෙනෙක් නොමැත 🙏🏻🌸🙏🏻 ජිවිතේ යාතාර්තය තෙරැම් කරලා දෙනවට ඔබවහන්සෙට පින්🙏🏻 තෙරැවන්සරනයි 🙏🏻
@PGameHub.
@PGameHub. Жыл бұрын
ඒක ඇත්තක්
@upulupul1145
@upulupul1145 Жыл бұрын
ස්වාමීන් වහන්සේ ගේ contract Number එකක් thenwanam denna මට.
@kithsirigunathilaka2388
@kithsirigunathilaka2388 Жыл бұрын
kzbin.info/www/bejne/m2Lbm4iZbaqCbtU
@erangamillagasthenna-hl8od
@erangamillagasthenna-hl8od 6 ай бұрын
@user-ue6jt5tv5m
@user-ue6jt5tv5m 10 ай бұрын
Godak hitha niwna ape hamuduruwane oba wahanseta godak pin
@maneeshamihidumi4646
@maneeshamihidumi4646 4 жыл бұрын
අහිමි වීම් තුළ දෝලනය වූ මට අමා පැන් බිදක් විය ස්වාමීනී මේ දේශනය...🙏🙏
@dhilrukperera3985
@dhilrukperera3985 2 жыл бұрын
kzbin.info/www/bejne/bau5amumjNSXjrs පට්ඨාන දේශනා බුරුමරටවාසී පූජ්‍ය ධම්මගවෙසි හිමි
@dhilrukperera3985
@dhilrukperera3985 2 жыл бұрын
kzbin.info/www/bejne/hYqoeXiIe9qSqMU
@wihanganethmini527
@wihanganethmini527 2 жыл бұрын
ස්වාමීන් වහන්සේට අමා මහ නිවන් සම්පත්තිය උදා කරගැනීමට මෙය හේතු වාසනා වේවා.
@user-xt2lx3gj1d
@user-xt2lx3gj1d 4 ай бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේට නිදුක් නිරෝගි උතුම් සැනසීම උදාවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shalikakumara7141
@shalikakumara7141 2 жыл бұрын
ජීවීතය එපා වෙලා ජීවත් උන මට ඔබ වහන්සේ මට සිතට සැහැල්ලුව ලබා දුන්නා,ඔබ වහන්සේට ගොඩාක් පින් හාමුදුරුවන්ට..
@kithsirigunathilaka2388
@kithsirigunathilaka2388 Жыл бұрын
kzbin.info/www/bejne/m2Lbm4iZbaqCbtU
@dinushikaariyarathna1751
@dinushikaariyarathna1751 2 жыл бұрын
හිතට මොන ප්‍රශ්නයක් ආවත්, අම්මා ලගට දුවගෙන යනවා වගේ අපේ හාමුදුරුවොන්ගේ බණ පදයක් අහන එක දැං පුරුද්දක් වෙලා. කට හඩ ඇහුවමත් පුදුම තරම් නිවීමක් දැනෙනවා අපේ හාමුදුරුවනේ. ජීවිතේ ප්‍රශ්න එද්දි හිතෙනවා අපි මෙච්චර පවු කාරද කියලා. හැබැයි අපි කොච්චර වාසනාවන්තද කියලා හිතෙන වෙලාවලුත් තියනව. එහෙම හිතෙන එක අවස්තාවක් තමයි මේ බණ පද අහන්න ලැබෙන කාලෙක අපි ජීවත් වෙන එක. ඇත්තටම අපේ පිණට පහල උන ස්වාමීන් වහන්සේ නමක්. මේ බණ අහන හැමෝම පුලුවන් තරම් අනිත් අයටත් අහන්න මේක share කරන්න. මොකද මේ බණ අහන්න ගත්තම මං නම් පුදුම උවමනාවකින් ආසාවකින් මේ දේවල් වැලද ගත්තේ. එක්කෙනෙක් හරි එතනින් හරි මාර්ගෙට යනව නම් එක්කෙනෙක් හරි හිත සනසා ගන්නවා නම් අපිට වගේම මේ බණ කියන අපේ හාමුදුරුවොන්ටත් ඒක පිණක්. ඔබ වහන්සේ අපේ ආයුශත් අරන් ජීවත් වෙන්න ඕන. තව අයගේ ඇස් පාදන්න. ඔබ වහන්සේට බුදු සරණයි
@sandunitharushika5948
@sandunitharushika5948 2 жыл бұрын
බැදීමක් නිසා මේ තරම් දුක් විදින මගේ හිතට ඔබ වහන්සේගේ මේ බණ ටික මටනම් ගොඩක් වටිනවා අපේ හාමුදුරුවනේ..ඔබ වහන්සේට බුදු බව අත් වේවා..තෙරුවන් සරණයි🙏🙏🙏🙏
@swarnalatha6923
@swarnalatha6923 Жыл бұрын
sadu sadu sadu theruwan sarenai 🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@nethmiamandi1587
@nethmiamandi1587 3 жыл бұрын
මම කතෝලික දියනියක් නමුත් ඔබ ඔබ වහන්සේගේ බණ අසන්න හරිම කැමති හාමුදුරුවනේ
@Sidadiya
@Sidadiya 2 жыл бұрын
🖤🖤
@kithsirigunathilaka2388
@kithsirigunathilaka2388 Жыл бұрын
kzbin.info/www/bejne/m2Lbm4iZbaqCbtU
@RwpryankarajepakshaPriyanka
@RwpryankarajepakshaPriyanka Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හමුදුරුවනේ ගොඩක් වටිනා ධර්ම දේශනයක් ...🙏🙏🙏💖💖💖🙏🙏🙏
@nadunfernando5676
@nadunfernando5676 4 жыл бұрын
කවදාවත් බණක් අහන්නෙ නැති මම දැන් කාලයක් තිස්සේ tv එකේ පෝය දවසට බද්දිය හාමුදුරුවෝ කියන බණ හොය හොය අහන්නේ..peo tv තියන නිසා සියලුම චැනල් වල හොයල බලලා මේ හාමුදුරුවෝන්ගේ බණ අහන්නේ..හැබැයි මං අහන්නේ බද්දිය හාමුදුරුවෝන්ගේ බණ විතරයි ඒක මගේ කැමැත්ත..අපි වගේ ඕන වෙලාවල සෙල්ලම් කරන ඕන වෙලාවක ක්‍රිකට් මැච් බලන කොල්ලෝන්ව බණක් ආසවෙන් අහන්න පුරුදු කරන්නත් අමුතුම දක්ශතාවයක් විශේෂතාවයක් ඇති මේ හාමුදුරුවොන්ට.. ඒ පිනම ඇති සසර කෙලවරක් දකින්න..බුදු සරණයි..🙏🏼
@masasinmanasata-2210
@masasinmanasata-2210 2 жыл бұрын
kzbin.info/door/xtd0Co82H5OPmP5DXLceLA
@nimalilakshi6970
@nimalilakshi6970 2 жыл бұрын
සත්‍ය මනාව අවබෝධ කරගන්න පුලුවන් විදිහට ඔබ වහන්සේ ධර්මය දේශනා කරන්නෙ , මිනිස්සුන්ගෙ සිත මනාව දැක ,හැදින දේශනා කරනවා වගේයි. ආශ්චර්‍යයි ස්වාමීන්වහන්ස ආශ්චර්‍යයි . ප්‍රාර්ථණීය බෝධියකින් නිර්වාණ අවබෝධය පිනිසම මේ කරන්නාවූ ධර්ම දානය උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේට හේතු වේවා !! මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏
@RumeshiS.A.A-rb2mx
@RumeshiS.A.A-rb2mx Жыл бұрын
හැම වේදනාවක්ම මේ බැඳීම් එක්ක හිමියනේ...ඔබ වහන්සේට නිර්වානාවබෝධයට මේ පින හේතු වේවා....!
@nethmirashinika373
@nethmirashinika373 3 жыл бұрын
හාමුදුරුවනේ මන් කතොලික එත් ඔබවහන්සෙගෙ බන අහනකොට ජීවිතෙම ලස්සනයි සුන්දරයි ඔබ වහන්සෙගෙ බන හිතට වදිනවා හාමුදුරුවනේ ❤️😍
@madhushika
@madhushika Жыл бұрын
දුකයි කියලා දැන දැනත් ඒ ගැනම හිතන්නේ ඇයි කියලා අද තමා තේරැනේ......නිදුක් නිරොග් සුවය ලැබෙිවා හාමුදුරුවන්ට!!!!!
@shashinrasindhu3966
@shashinrasindhu3966 Жыл бұрын
සාධු සාධු සාධු මේ උතුම් ධර්ම දේශනාමය පින මටත් අනුමෝදන් වේවා
@vinithathalpawila1527
@vinithathalpawila1527 Жыл бұрын
නාමෝ බුද්ධාය, අප ගෞරවණිය කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මෙ ශෞතම ශාසනයේදිම උතුම් චාතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය වේවා, එමෙන්ම මාහටද ළෝකවැසි සියලු සත්‍වයන්ටද උතුමි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධම වේවා, තෙරැවන් සරණයි 🙏🏽🙏🏽🙏🏽
@anjanajayasinghe8758
@anjanajayasinghe8758 3 жыл бұрын
උන්වහන්සේට වගේම මෙහෙම අපට මේ දේශනාව ශ්‍රවනය කරන්න ඉඩ සලසා දුන් අයටත් හුගක් පින්..!
@raniheen281
@raniheen281 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මෙවන් ධර්ම දෙසනා සවන් දිමට ඉඩසලස්සුවාට මෙහෙවින්ම පිං හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@samanthalekamge2995
@samanthalekamge2995 2 ай бұрын
තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින්වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gimhanipeiris8348
@gimhanipeiris8348 2 жыл бұрын
Mata wayasa 22 I .. Mata me darmaya awaboda karagenimata heki podikale idanma . Mata Hari ma sathutui . Obawahanseta pin athwewa🙏
@deeapadamayanthi138
@deeapadamayanthi138 2 жыл бұрын
අත් හැරීම ඉතා අසීරුය අත් හැරෑ විට මාර සැහැල්ලුවක් දැනෙනවා මේ දේ තේරුම් අරන් ජීවත් විය යුතුය
@agcarvision359
@agcarvision359 2 жыл бұрын
මට අවුරුදු විසි එකක්.ඇත්තටම මම කිහිප වතාවක් ම ආදරයෙන් පැරදුන කෙනෙක්, මම කෙතරම් අවංක උනත් ඔවුන් කළේ අසීමිත කෙලෙස් පස්සෙ දුවපු එක.කාන්තාවන් කියන අසීමිත ආශාවන් තියෙන කොට්ඨාසය සමඟ සම්බන්ධතා අවම කරගෙන ජීවත් වීම සැහැල්ලුවක්. ඔබ වහන්සේගෙ දේශනාව ඒ සඳහා මනා පිටිවහලක් උනා.
@agcarvision359
@agcarvision359 Ай бұрын
ඇත්තටම අවුරුදු දෙකකට පස්සෙත් මම මේ දේශනාවම අහනවා.... 😊 ඉස්සරට වඩා සෑහෙන තරම් දේවල් දැන් මම ඉගෙන ගෙන ❤
@SumithSenarath-nd2xx
@SumithSenarath-nd2xx 4 ай бұрын
🙏🙏🙏❤️❤️❤️සාදු සාදු සාදු 🙏🙏🙏
@ranjithabeysiri4946
@ranjithabeysiri4946 Жыл бұрын
sadu!sadu!sadu! theruwan saranai pinwath ape hamuruwane!!!
@niroshani4544
@niroshani4544 4 жыл бұрын
මං නම් ක්‍රිස්තියානි එත් උන්වහන්සේ බණ අහද්දි හිතට හරි සැනසිමක්
@amilaushan675
@amilaushan675 4 жыл бұрын
බුද්ධ දර්ශනය අගමක් නෙමෙ කටත් පොදු විශ්ව ධර්මතාවයක්
@raneeranatunga5692
@raneeranatunga5692 4 жыл бұрын
for your own salvat8ion in future birth llearn mote buddhist doctrine and meditation we invite. Nothing like any tituals loke baptismal or conversions ptomised to a god or hating other faiths. Ot os budfha dhamma doctrine.
@ajithrathnayakaze7847
@ajithrathnayakaze7847 4 жыл бұрын
Go
@user-ld4pu9pp3k
@user-ld4pu9pp3k 4 жыл бұрын
ඔබට නිදුක් නිරොගි දීර්ඝ ආයු ලැබේවා... බෞද්ධයා උදෙසා ධර්මය බුදු හිමි දෙසා වදාළේ නැ.. සසර රැළට අසුවූ සත්වයෝ වෙනුවෙන්
@MegaHighway2hell
@MegaHighway2hell 4 жыл бұрын
😊ඔබ පින්වන්තයි
@sachithanjana4840
@sachithanjana4840 3 жыл бұрын
කතෝලික මමත් ඔබවහන්සේගේ බණ අහන්න පුරැදු වෙලා..හිතට මාර සැනසීමක් දැනෙන්නේ..අපි මේ ජීවිතය කියලා මවාගෙන ඉන්න හැමදේකම ඇත්ත ඔබවහන්සේගේ මේ බණ ටිකෙන් හොදටම පැහැදිලි වෙනවා අපේ හාමුදුරුවනේ 😐
@suddaofficial217
@suddaofficial217 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබට 🙏
@vipulidevika8729
@vipulidevika8729 4 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
@user-xt2lx3gj1d
@user-xt2lx3gj1d 4 ай бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුස ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@fathimashifana6505
@fathimashifana6505 4 жыл бұрын
මං ආසම හාමුදුරුවන් නමක්.🌹🌹 මිනිසුන් ට දේසනාවක් හේ යම් කිසි දෙයක් තෙරුම් ගන්න පුලුවන් විදිහට කියනවා බොහොම ස්තූතියි හාන්දුරැවනෙ
@dulansilva3144
@dulansilva3144 2 жыл бұрын
Oba thumiya darma deshana digatama ahanna.mmath upathinma abauddha kenek.jeevithayata kohen hnda de lebunath e hnda deval viralai.sath purusha de ek venne sath purusha deyatamai.hariyata athu ganga maha gangavata vetenava vge.e vgema upathin koi agame koi jathiye unath riju,kapati nathi awanka aya darmaya dakinavamai."nuvanathi pudgalayin visin thama thama nena pamanin me darmaya awaboda kra gnnava kiyalai bhagya vathun vhnse deshana krala thiyenne.rubber bolayak vathure oban idala ath ariyama udata enava vge hriyata darma margaye yna kena keles behera kramin thamange athmayath hitath pirisidu kramin sreshtathvayata path venava.me swami padayanan vhnsege,polgahavela amaravansa hamuduruvo vge saralava darmaya kiyala dena swamin vhnselage bana mulin ahanna.keti bana mulin ahanna.Budu guna 9k thiyenava.darmaye guna 6kuth,maha sangayage guna 9 kuth thiyenava.budu varunge guna 9 gena thiyena darma deshana ahanna.in passe darmaye ha saga guna..Hethu-pala dahama gena kiyavena lokaye thiyena ekama darmaya mepamanai.pin-paw-karmaya-pera bavaya-ena ayhmaya nirmanaya venna hethu venne ateetha ha me athmaye krana pin paw(kusal akusal) bava terum gnna haki venava.e deval gena pinvantha minisu hariyata dena gattu davasata e aya kohoma hri jeevithaya goda da gnnava.eeta avashya veeriyath godanegenava.aathmaya goda da gnna ona kiyana adishtanaya thiyena kena kwada ho darmaya dakinavama thamai..api darmaya dekke mahamevnaven.pinvath loku swamin vhnsevath sadda seela swamin vhnsevath sihi kranava.bauddaya nalikava atulu anek nalika vlath darmaya ahenava.u tube eke mulinma hoyanna budu varunge guna monavada kiyala.mona agamak adahuvath me darmaya nm sathya sreshtathvayath hithe pirisidu kamath uparimayenma thiyena sathpurusha minissu hadana tenakmai.Teruvan saranai.
@dulansilva3144
@dulansilva3144 2 жыл бұрын
@Bhanu_;D eka ettha.bauddhagama hera anek hema agamakama venne adaheemak.hariyata neethi penaveemak vge.geta gahala thiya gnna sobavayak thiyenne.eya abauddha kenek nisa eyata terena,gelapena vidiyatai "mona agama adahuvath" kiyala kiwwe.e agam vala terum ganna gaburu karana pehedili krala nehe.karmaya-adeenava-aanisansa aadiya.teruna neda..e aya agam adahana aya.alla deviyan visvasa krana adahana aya..teruvan saranai..
@Tv_kotuwa
@Tv_kotuwa 2 жыл бұрын
ඔබේ නිහතමානී බවට සහ අව්‍යාජ අදහස් දැක්වීම අපි අගය කරනව සහෝදරිය,,,🙏
@masasinmanasata-2210
@masasinmanasata-2210 2 жыл бұрын
kzbin.info/door/xtd0Co82H5OPmP5DXLceLA
@nadeekapriyadarshani2422
@nadeekapriyadarshani2422 3 жыл бұрын
ඔබ වහන්සේට බුදු බව ම අත් වෙන්න ඕන...
@saumyalakshani3720
@saumyalakshani3720 Жыл бұрын
🥺 හිත හැදෙනවා නොදනුවත්වම..🥰
@AjinthaUdagepala-dl1li
@AjinthaUdagepala-dl1li Жыл бұрын
සාදු සාදු සාදු
@cherylmeerwaldt783
@cherylmeerwaldt783 2 жыл бұрын
මම කතෝලිකයකු වුනාට , බණ අහනකොට හිතට කියන්න බැරි නිදහසක් , සතුටක් දැනෙන්නේ .
@h_i_m8836
@h_i_m8836 2 жыл бұрын
බුදුසරණයි
@Suchikala737
@Suchikala737 3 жыл бұрын
සාදූ !සාදූ !සාදූ ! 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 සියලු සත්වයෝ දුකින් මිදෙත්වා!😊
@supundananjaya5683
@supundananjaya5683 Жыл бұрын
ඔබ වහන්සේට godak pen maa ධර්ම daasanaavata mama taattha nate una duken heteyaa
@kawshalyajayamali3168
@kawshalyajayamali3168 3 жыл бұрын
තවත් බොහෝ පිරිසකට ධර්මය අවබෝධ කර දී මේ සංසාර ගමන කෙටි කර ගැනීමට මග පෙන්වීමට ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා!!
@maheshsandaruwan766
@maheshsandaruwan766 2 жыл бұрын
මන් ධර්මයේ හැසිරෙන ධර්මය පිලිපදින කෙනෙක්. මට අවුරුදු 26. මන් විවාහ වීම සදහා. තමන්ගේ දෙමාපියන් බලාගෙන තනියම ජීවත් වෙන හොඳ ගුණ යහපත් කෙනෙක් හොයනවා, දනට පිනට ගොඩක් ලැදි. මා මෙන් සන්වේදී හිතක් ඇති කෙනෙක් වයස ටිකක් වැඩි වූවද කම් නැත. විහිලුවට අමතන්න එපා. බින්දුවයි හෑත්තේ එකයි පනස් නවයයි විසි තුනයි හයසිය අනුව තෙරුවන් සරණයි ...
@saranganiroshana8774
@saranganiroshana8774 Жыл бұрын
Oya koheda nangi
@chamilsara
@chamilsara Жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@___chathoo___5683
@___chathoo___5683 Жыл бұрын
මටත් නම් ජිවිතය එපා වෙලා තියෙන්නේ අපේ හාමුදුරැවනේ මට නම් දඑැවෝ 3දෙනෙක් ඉන්නවා දැන්නම් මගේ අපරාදදෙ ජිවිතය මට දැන් හිිතිලා තියෙන්නෙ මහණ වෙන්න කියලා දරැවෝ කිකරැනැඑ්කත් කොයි මොහොතේ වෙයිද චන්නෙනැ
@Sandun_Amarasinghe
@Sandun_Amarasinghe 2 жыл бұрын
ඔබ වහන්සේට පින් හිතේ ලොකූ බරක් තියාගෙන ඉදියේ
@Damtharana
@Damtharana 2 жыл бұрын
මේ දේශනාවත් ශ්‍රවණය කරන්න kzbin.info/www/bejne/ppKleGuhg9Cjo5I
@NethmiMadara-gi5kt
@NethmiMadara-gi5kt 5 ай бұрын
ස්වාමීන් වහන්ස 🤍 ගොඩක් පිං ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝද වේවා 🤍
@madhujayakody5529
@madhujayakody5529 4 жыл бұрын
මම කතෝලික .ඒත් ඔබවහන්සේගේ මේ දේශනාවෙන් සෑම සියලු සිත් සුවපත් වෙනවා
@sarojas7461
@sarojas7461 4 жыл бұрын
සාදු සාදු සාදු සමිමා සමිදු සරණයි ඔබ වහන්සේට නමස්කාර වේවා
@chathurikaranasinghe6181
@chathurikaranasinghe6181 4 жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හමුදුරුවනෙ දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරොගි සුවය ලැබේවා
@shehandisanayaka3252
@shehandisanayaka3252 3 жыл бұрын
🤣
@shaindezoysa5935
@shaindezoysa5935 2 жыл бұрын
සතුට ඇත්තේ ඔන්න ඔතන
@diniduawinash2352
@diniduawinash2352 Жыл бұрын
Oba wahansege bana ahala mage loku Putha I deweni puthai dennama mahana una.
@user-cm1ru9vc4b
@user-cm1ru9vc4b 9 ай бұрын
තෙරුවන් සරණයී. !
@madusewwandi4721
@madusewwandi4721 3 жыл бұрын
බන කියන්නෙ හිත නිවන සනසන පුදුම ආයුදයක්...හිතට පුදුම සැනසිමක් දැනෙන්නෙ...මෙවා අහනකොට..හැමදෙම අනිත්‍ය බව තෙරුම් කරනව ලස්සනට.බුදු සරනයි.අපේ හාමුදුරුවන්ට.🙏🙏❤🙏🙏
@user-et7yj7nx4d
@user-et7yj7nx4d 4 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය 🙏🙏🙏
@nilmininiroshani9295
@nilmininiroshani9295 3 ай бұрын
ජීවිතය ගැන හරියට තේරුම් ගන්න මේ ජීවිතය කොයි වගේ ද කියල තේරුම් ගන්න දිගින් දිගටම යන ඉමක් කොනක් නැති සංසාර ගමනින් මිදෙන්න ඉගෙන ගන්න ඔබ වහන්සේගේ ධර්ම දේශනා බොහෝ උපකාරී වෙනවා. තවත් චිරාත් කාලයක් මෙලෙස අපට ධර්මය දේශනා කිරීමට ඔබ වහන්සේට හැකි වේවා! තෙරුවන් සරණයි! සාදු! සාදු! සාදු! 🙏🏻🙏🏿🙏🏾🙏🏻🙏🏿🙏🏾🙏🏻🙏🏾
@sunilsamarasekara6616
@sunilsamarasekara6616 2 жыл бұрын
Sadu sadu sadu,obavahanseta utumu nivan margayama saakshaatveva pinvath swaminvahansa,niduk veva,neerogi veva,suvapathveva,dheerghayusha lebeva 🙏🏼🙏🏻🙏🙏🏼🙏🏻🙏🙏🏼🙏🏻🙏🙏🏻🌻🌷💖💝🌻🌷🌻🌷🌻🌷🌻🌷🌷🌷🌷🌷🌷❤
@hasithaindunilatigala
@hasithaindunilatigala 4 жыл бұрын
බන ඇහුව ට බන පිලිපදින් නැහැ මිනිස්සු 👆👍 හරියට හරි හිමියනි 🌹🙏
@anuruddhawijesooriya8509
@anuruddhawijesooriya8509 4 жыл бұрын
මේ ජීවිතයේ අරුත තේරුම් ගත් සියලු දෙනා මම අගය කරමි ඔබට ඔබේම ආගමේ රැඳී සිටිය හැකි නමුත් බුද්ධාගම තේරුම් ගැනීමට බාධාවක් නැත. බුදුරජාණන් වහන්සේ ඔබට ආශීර්වාද කරත්වා!
@lahirukauhalya6635
@lahirukauhalya6635 2 жыл бұрын
තෙරුවන්සරණයි අපෙ හාමුදුරැවනේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kanthiswaranalthaa5835
@kanthiswaranalthaa5835 Жыл бұрын
ඔබ වහන්සේට ගොඩාක් පින් අපේ සිත් සනසනවාට තෙරැවන් සරනයි
@chanu3x215
@chanu3x215 3 жыл бұрын
ලොකු වේදනාවකින් හිටියේ, දන්නෙම නැතුව වේදනාව නැති උනා ඔබ වහන්සේට නමස්කාර 🙏
@vishakasamarakoon6189
@vishakasamarakoon6189 2 жыл бұрын
මම හැමදාම රෑට බණ අහනවා හාමුදුරුවෙන් හිතට හරි සැහැල්ලුවක් දැනෙනවා හාමුදුරුවන් ඔබ වහන්සේට ෙතරැවන් සරණයි!!
@user-we1tp4ns2b
@user-we1tp4ns2b 3 ай бұрын
නමෝ බුද්ධාය 🙏
@thalaremixedproduction
@thalaremixedproduction 3 жыл бұрын
❤️ බන ක් අහනවා කියන්නේත් තෙරුම් ගන්නවා කියන්නෙත් ලොකු පිනක්..❤️
@nalakanalaka609
@nalakanalaka609 2 жыл бұрын
Eka aththe mn hamada bana අහනවා
@masasinmanasata-2210
@masasinmanasata-2210 2 жыл бұрын
kzbin.info/door/xtd0Co82H5OPmP5DXLceLA
@dhilrukperera3985
@dhilrukperera3985 2 жыл бұрын
kzbin.info/www/bejne/bau5amumjNSXjrs පට්ඨාන දේශනා බුරුමරටවාසී පූජ්‍ය ධම්මගවෙසි හිමි
@Flyinggirl893
@Flyinggirl893 4 жыл бұрын
අපේ රටට තියෙන සම්පතක් ඔබ වහන්සේ 🙏 ඔබ වහන්සේ හරියටම අප මහා "තථාගතයාණන්" වහන්සේ දේශනා කල ඨර්මය ඒය විකුර්ති නොකර දේශනා කරන එක හුගාක් වටිනවා....🙏🙏🙏
@chicono1531
@chicono1531 2 жыл бұрын
🫡
@nishanthawanasinha3266
@nishanthawanasinha3266 Жыл бұрын
පීඩනයෙන් වෙළුණු අපේ ජීවිත වලට සැනසීමක් ගෙනදෙන බණ දේශණාකරන ඔබ වහන්සේට ,දීර්ගායුෂ ,නිදුක් නීරෝගි සුවය ලැබේවා !
@RohiniJayasekara-iy1rz
@RohiniJayasekara-iy1rz Ай бұрын
ඔබ වහන්සේට මාගේ ගෞරවනිිය ස්තුතිය.🙏
@RohiniJayasekara-iy1rz
@RohiniJayasekara-iy1rz Ай бұрын
දරුවන් ජිවිතයේ ලොකුම සම්පතයි.ඒ බැඳිිම් මත මෙතෙර සිටිමි.කවදා හෝ එතෙර විය යුත්තේ ඔවුන් සමඟමය.අකුසලින් බැහැර විි මෙතෙර සිටිමි. දුකෙන් ගැලවිිමට පෘතග්ජන මිනිසාට ඇති අපහසුතාව දැක්විමට ඔබ වහන්සේ යොදා ගන්නා තුවාලය පිළිබඳ උපමාව කදිමට ගැලපේ. ධර්ම දේශනා ඉතාමත් මනහරය. සරල බැවින් උගත් බවින් අඩු අයටත් පහසුවෙන් අවබෝධ කරගත හැකිය.🙏 පිංවත්වු ද හිතවත් වු ද ඔබ වහන්සේට දිිර්ඝායුෂ පතමි.💐
@kamanilasanthika887
@kamanilasanthika887 3 жыл бұрын
ඔබ වහන්සේට ගොඩාක් පින් 🙏🙏🙏
@yakshaya166
@yakshaya166 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@yakshaya166
@yakshaya166 2 жыл бұрын
පිං සිදු වේ ව
@yakshaya166
@yakshaya166 2 жыл бұрын
සාදුසාදු🙏🙏🙏🙏
@gayaniranasinghe7374
@gayaniranasinghe7374 2 жыл бұрын
සාදූ සාදූ සාදූ..🙏🙏🙏
@jeckeyangela5517
@jeckeyangela5517 Жыл бұрын
Oba wahanseta niduk nirogi dirgayusha labewa.. 🙏🙏🙏
@chamodidayananda7375
@chamodidayananda7375 Жыл бұрын
Pinwath hamuduruwanta mage namaskaraya wenwa🙏🙏🙏
@anjaleeanju3391
@anjaleeanju3391 3 жыл бұрын
මෙච්චර කාලයක් අදුරටම වෙලා ඒ අදුරේම එලියකුයි මම හොයලා තිබුනේ අපේ හාමුදුරුවනේ. ජීවිතේ හරි හරි කියලා හිතපු හැම දේම කොච්චර වැරදිද කියලා තේරුම් ගියා ඔබ වහන්සේගේ දේශනාවන් අහපු නිසා. අපි වගේ අසරණ අයට සරණක් වෙන,හරි මාර්ය පෙන්නලා දෙන පිංවත් අපේ හාමුදුරුවන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා...!!! තෙරුවන් සරණයි ඔබ වහන්සේට. 🙏🙏🙏🙏🙏 .
@nimeshnimesh2319
@nimeshnimesh2319 2 жыл бұрын
මම දන්න දවසේ ඉදලම ඔබ වහන්සේ ගේ බන අහනවා ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ
@sachiniprabodani9106
@sachiniprabodani9106 Жыл бұрын
Puduma sanasimak denune mata Nam .ape Hamuduruwane ...🙏🙏🙏
@kumarilanka7713
@kumarilanka7713 3 ай бұрын
නමෝ බුද්දාය 🙏🙏🙏🙏🙏
@tharakaprasanna9464
@tharakaprasanna9464 Жыл бұрын
⁣ඡිවිතේ ඇති වෙලා ඉන්න මේ වෙලාවේ ඔබ වහන්සේගේ බණ දේශනය ගොඩාක් වටිනවා. තෙරුවන් සරණයි අපේ හමුදුරැවනේ. 🙏🙏🙏
@nfjcfhdhxh1727
@nfjcfhdhxh1727 4 жыл бұрын
සාධු සාධු සාධු පින්වත් භද්දිය ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා නිදුක් වේවා නීරෝගී වේවා උතුම් ඌ ශ්‍රි සද්ධර්ම ය මනාකොට අපේ ජීවන වලට ගලපා දී අපිව දුකින් නිදහස් කරගන්න මේ දරන වෑයම ඔබ වහන්සේට නිවන් අවබෝධය පිනිස පාරමිතාව ක්ම වේවා සාධු සාධු සාධු
@rashmishammi5355
@rashmishammi5355 Жыл бұрын
Sitha niwa gannata me bana pada mata udaw una... oba wahanseta pin sidi wewa
@sameeramaduda6589
@sameeramaduda6589 Жыл бұрын
හාමුදුරැවනේ ඔබ වහන්සෙට නිරොගිි සුව ලැබෙවා
@sujeewaniranasingha8513
@sujeewaniranasingha8513 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට!!!🙏🙏🙏
@ashokamalani6110
@ashokamalani6110 3 жыл бұрын
ඔබවහන්සේට සාම්ම සම්බුදු සරණයි
@fammily1514
@fammily1514 3 жыл бұрын
ඹබ වහන්සේට තුනුරැවණ් සරණයි
@shenuchaminda7469
@shenuchaminda7469 Жыл бұрын
Budusaranayi
@dineshisenarathne3808
@dineshisenarathne3808 2 жыл бұрын
මේ බණ කතාව අහන දෙවෙනි වතාව මේ. හිතින් වැටෙන සැරයක් ගානේ හිත හදන්නෙ ඔබ වහන්සේගේ ධර්ම දේශනා🙏🙏🙏🙏🙏🙏
@isharaweerarathna1778
@isharaweerarathna1778 2 жыл бұрын
ගොඩාක් පිං ඔබ වහන්සේට 🙏🙏🙏
@YakupitiyageNihal
@YakupitiyageNihal 17 күн бұрын
Obawahanse..uthm..nibbana...suwayen...sukhitha ..thara...wethwa
@hansanihettiarachchi175
@hansanihettiarachchi175 Жыл бұрын
Meh dharmaya asimen mn hogak deh igena gththa eh pinen Oba vahanseta niwan dakimata upakari wewaaaaaa
@krishantit4699
@krishantit4699 4 жыл бұрын
තෙරැවන්සරණයි අපෙ හාමුදුරැවනේ මම හරිම ආසාවෙන් අහන්නෙ ඔබවහන්සේගෙ බණ දේශානය
@jmnpriyangika5452
@jmnpriyangika5452 3 жыл бұрын
ඔබ වහන්සේට පින්සිදු වෙනවා.ජිව්තේ යතාර්ථය තෙරුම් කරදෙන එකට. අපි ගොඩක් වෙහෙස කර කාලයක් ගෙවන්නේ. මම හමුදාවේ සොල්දාදුවෙක් වෙලාවකට ලොකු වෙහෙසක් දැනේනවා මානසිකවත් එහෙමයි ඔබවහන්සේලාගේ දේසනාවන් ස්‍රවනයා කරන හැම වෙලාවෙම සිතට මාර සැහැල්ලුවක් දැනෙන්නට ලැබෙනවා. ඔබ වහන්සේට මාගේ නමස්කාර වෙවා .
@ggchandankumara5023
@ggchandankumara5023 2 жыл бұрын
Ath palath Wala darmadeshana walata oba wahanse wadinawada
@dineththarushan2075
@dineththarushan2075 Жыл бұрын
දර්මය ‍රකිනවා ඒ වගේම දර්මය එක්ක මම ජීවත් වෙනවා කොච්චර කර්දර බාදක ආවත් මේ වගේ බන ටිකක් අහලා මම තනියම හිත හදා ගන්නවා ☸️මට වයස 22.මම ආසම දවසක් අද ඒත් මට මේ වෙනකොට ගෙදර අයගෙන් ගොඩක් දුර ඉන්න වෙලා තියනවා.මම ආසම දවස මට පුලුවන් විදිහට මම මෙහෙ ඉදන් වෙසක් පෝය දවස ගත කරනවා 🌼🙏බුදුන්ගේ සරන ලැබේවා සියලු ලෝක වාසින් හට.....
@dinushachamindika7136
@dinushachamindika7136 3 жыл бұрын
ඔබ වහන්සේට ගොඩාක් පිං සිදුවෙනවා හිත ගොඩාක් හැදුණා ...🙏🙏🙏🙏🙏
@ayeshakumare9416
@ayeshakumare9416 4 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට.මාගේ උතුම් නමස්කාරය වේවා සාධු සාධු සාධු (2020 2.28.කුවේට්)
@amanpremarathna673
@amanpremarathna673 3 жыл бұрын
0761207061
@nikiniumega4948
@nikiniumega4948 Жыл бұрын
ඔබ වහන්සේට ගොඩාක් පිං..තෙරුවන් සරණයි 🙏🙏🙏
@nandaninandani1258
@nandaninandani1258 3 жыл бұрын
උඔබ වහන්සේගේ බනක් අැහුව පලමු අවස්ථාව .....ඒත්අහගෙන ඉද්දි හිතට හරිම සැනසි්මක් දැනෙනව .....නිතරම බන අහල පුරුදු වෙලා ඉන්න මට බන අහන්න තියෙන අාසාව තවත් වැඩි වෙනව .....සාදු ...සාදු...සාදු...නිවන් මග පෑදේවා හාමුදුරුවනේ....
@harshaniniyomali3407
@harshaniniyomali3407 2 жыл бұрын
🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා ස්වාමීන්ද්‍රයන් වහන්සේට 🙏🙏🙏
@komarik4660
@komarik4660 Жыл бұрын
🙏🙏🙏🙏🙏☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️🌻🌻🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@asheniasheni8474
@asheniasheni8474 4 жыл бұрын
ස්වාමින් වහ්න්ස,තරුන කාලයේ ආදරය හා තරුන කාලයේ අයට අත්හැරීම ගැන ඔබ වහන්සේ ගේ දේශනවක් තියෙනව නම් ගොඩක් වටිනව .අද ත් අහන්න ලැබුන ආදරය කරපු කෙනා දාල ගියපු කෙන නිසා ජිවිතේ නැති කරගත්තු කෙනෙක් ගැන. 😔😢😢😢
@rasanjaliWeerasinghe
@rasanjaliWeerasinghe Жыл бұрын
Saadhu...saadhu...saadhu 🙏🙏🙏
@erangamillagasthenna-hl8od
@erangamillagasthenna-hl8od 6 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@visinidisara273
@visinidisara273 3 жыл бұрын
ජීවිතයට ගොඩක් වටිනවා ඔබ වහන්සේගේ ධර්ම දේශනාවන්...... දීර්ඝායුෂ වේවා ඔබ වහන්සෙට.... අපව සසරින් එතෙර කරන්නට තව තවත් ඔබ වහන්සේට ශක්තිය වාසනාව ලැබේවා!!!!
@rubysophia7145
@rubysophia7145 3 жыл бұрын
දුකින් පිරුණු හිතට සිසිල් පැන් බිඳක් වගේ ඔබ වහන්සේගේ මේ ධර්ම දේශනය
OMG🤪 #tiktok #shorts #potapova_blog
00:50
Potapova_blog
Рет қаралды 17 МЛН
Универ. 13 лет спустя - ВСЕ СЕРИИ ПОДРЯД
9:07:11
Комедии 2023
Рет қаралды 6 МЛН
Children deceived dad #comedy
00:19
yuzvikii_family
Рет қаралды 7 МЛН
ОСКАР ИСПОРТИЛ ДЖОНИ ЖИЗНЬ 😢 @lenta_com
01:01
මේ ටික අයින් කරන්න | ven mawarale bhaddiya thero
1:11:46
ven mawarale baddiya thero
Рет қаралды 30 М.
තනිකම දරාගන්නේ කොහොම ද?  | අහස් ගව්ව Ahas Gawwa
52:29
Ath herima ha Yatarthaya -  Budu Bana - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi
46:34
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 390 М.
OMG🤪 #tiktok #shorts #potapova_blog
00:50
Potapova_blog
Рет қаралды 17 МЛН