අවුරුදු 18න් ගුවන් සේවිකාවක් වී ජීවිතය ජයගත් අප්සාරී | Apsari Thilakarathne

  Рет қаралды 17,983

Saana show 'සෑනාශෝ'

Saana show 'සෑනාශෝ'

Күн бұрын

*Like & Comment us on සෑනාශෝ|SaanaShow.
Sadeepa Karunamuni Instagram (Follow Me) - / sadeepakarunamuni
Sanashow facebook Fan Page (Like My Page) - www.facebook.c...
!!---This is Saanashow Production---!!
#Saanashow #GreatLifeStories #හෙළිදරව්ව

Пікірлер: 96
@SaanaShow
@SaanaShow 3 жыл бұрын
හොඳ දෙයක් දැම්මම වීව්ස් නෑ කියන කතාව ඇත්තද බං..??🤔🤔
@aroshmadusanka5250
@aroshmadusanka5250 3 жыл бұрын
අම්මෝ ඒක🤣🤣🤣
@aroshmadusanka5250
@aroshmadusanka5250 3 жыл бұрын
ඕයි සෑනා සිරාවටම බං🤣🤣
@sasmithadasanayaka6142
@sasmithadasanayaka6142 3 жыл бұрын
Sirawata aiye
@jamseethjamma9488
@jamseethjamma9488 3 жыл бұрын
Niyamai Aiye oyanam.
@UshanVlogSL
@UshanVlogSL 3 жыл бұрын
අපේ මිනිස්සු කැමති අනුන්ගෙ කුණු හොයන්න අයියේ..හොද දේවල් කරාම මිනිස්සුන්ට ඒ දේවල් පේන්නේ නෑ...❤️
@slpolitics297
@slpolitics297 3 жыл бұрын
මේවාට වීව්ස් නැතිවෙයි හැබැයි බලන එකාට පට්ට මෝටිවේට් එකක් එනවා..ඒනිසා පට්ට වැඩ කරන්න ඉස්සරහට කොල්ලෝ
@lokalwasantha5112
@lokalwasantha5112 3 жыл бұрын
අප්සාරි කියන්නේ හිත හොඳ ගැහැණියක්..ඇත්තටම ගොඩක් හොඳ කාන්තාවක්
@sagii9937
@sagii9937 2 жыл бұрын
Respectable lady... all the men and women should respect each other.... She is a good example for all the girls and women...
@m.i.ashcharya1654
@m.i.ashcharya1654 3 жыл бұрын
හරිම ආදර්ශමත් කාන්තාවක්♥♥♥ඒ අදහස්වලට ගොඩක් සමීපයි මගේ අම්මගෙ අදහසුත්♥
@UshanVlogSL
@UshanVlogSL 3 жыл бұрын
ජයවේවා සෑනා අයියේ❤️❤️💪💪
@niroshadharmasena6362
@niroshadharmasena6362 3 жыл бұрын
කාන්තාවකට ඉගෙන ගතයුතු දේ ගොඩක් අඩංගු ඉතා වටිනා කථා බහක් සමාජයට දෙන ආදර්ශය ඉතා උතුම් 🌿
@aroshmadusanka5250
@aroshmadusanka5250 3 жыл бұрын
ඔයා මේවගේ දේවල් කරන්න දිගටම ඒත් එක්කම අසාධාරණය ව්ව්නුවෙන් කතාකරන්න අයියේ..ඔයාට ජයවේවා..🙏🔥❤
@shenu1677
@shenu1677 3 жыл бұрын
අයියෙ අනේ මාව සබ්ස්ක්‍රයිබ් කරන්න ලොකු උදව්වක්
@ParameeJayasooriya-m5q
@ParameeJayasooriya-m5q 3 жыл бұрын
ගුවන් සේවිකාවක් කිවුවම මම හිතුවෙ පොශ් ලයින් එකේ ඉන්න කෙනෙක් කියලා. ඒත් ඇත්තටම නිහතමානී චරිතයක්
@asirimathsoyza2421
@asirimathsoyza2421 3 жыл бұрын
අද ඉඳන් සෑනා මේවගේ දේවල් කරයි කියලා හිතෙනවා
@greshagirl8903
@greshagirl8903 3 жыл бұрын
අප්සාරි අක්කා කියන්නේ හැමෝටම ගන්න දෙයක් තියෙන කෙනෙක් හැම ගැහැණියෙකුට ම එයා කියල දෙන ඒව kiyala dena ewa godak watinawa කියල දෙන ඒව ගොඩක් වටිනව ඒ වගේම හරි හිත හොඳ කෙනෙක් කියලා පේනවා ආගම දහමට ගොඩක් ළැදි කෙනෙක් කියලත් පේනවා ඒ නිසා අපි සාරි අක්කා කියන දේවල්වලින් ජීවිතේට ගොඩක් දේවල් ගන්න තියෙනවා ඇත්තටම
@thusharasandakalum3112
@thusharasandakalum3112 3 жыл бұрын
මේවා ඕනි සමාජෙට අර කෙල්ල ගැන කරන්නේ නැතුව මේවගේ දේවල් කරන්න අයියේ ඔයාට ජයවේවා..
@ස්වභාමාතා
@ස්වභාමාතා 3 жыл бұрын
හායි 😂
@shenuwickramasinghe105
@shenuwickramasinghe105 3 жыл бұрын
මේවා තමයි දැන් කය සමාජගත කරන්න ඕනේ ඕනේ බලන්නකෝ කොච්චර වටින දේවල් කිය වෙනවද කියල කිය වෙනවද කියල ගැහැනියක් හරියට ජීවත් වෙන්නේ කොහොමද කියලත් කියවෙනවා ඇත්තටම මේවා තමයි අද කාලේ මිනිස්සුන්ට ඇහෙන්න දකින්න ඕනේ කොච්චර හොඳ දෙයක්ද මේ දාල දාලා තියෙන්නේ ඇත්තටම මේ වගේ දේවල් හැමදාම දාන්න මල්ලි ඔයාට ඇත්තටම හොඳ අනාගතයක් තියෙනවා ඒ වගේම ඔයා අනිත් කෙනා කතා කරන ඉවසීමෙන් බලන් ඉන්නවා ඒ හොඳ නිවේදකයෙකි තියෙන ලක්ෂණයක්
@greshagirl8903
@greshagirl8903 3 жыл бұрын
අද නං නියමයි කරලා තියෙන වැඩේ මල්ලියෝ මේ වගේ වීඩියෝ හැමදාම කරන්න අපේ මිනිස්සු ඉල්ලන්නෙත් මේවා නේ ඔයා හැමදාම මේ වගේ වැඩ කරන්න ඇත්තටම නියමයි ඇත්තටම බලන්න ආසා හිතෙනවා බලන්න කොච්චර වැදගත් දෙයක්ද කියලා
@thusharasandakalum3112
@thusharasandakalum3112 3 жыл бұрын
අදනම් පලවෙනි කමෙන්ට් එක දැම්මා
@ahinsalk7770
@ahinsalk7770 3 жыл бұрын
එකනම් ඇත්ත...මිනිස්සූ වරදිනකම් ඉන්න හිනා වෙන්න.....
@asirimathsoyza2421
@asirimathsoyza2421 3 жыл бұрын
හොඳ ආදර්ශ ගොඩක් තියෙන වීඩියෝ එකක්
@depanilamahewa1481
@depanilamahewa1481 2 жыл бұрын
මහණ වෙන්නම ඔනෙ නැ , කල කිරිම වෙලා මහන වෙන්න ඔනෙ නැ ඔබ තුමිය හරි ..ලද දෙ සතුට භුක්ති විඩින, පහන් සිතින් ජිවත් වෙන උතුම් කාන්තාවක් .
@slpolitics297
@slpolitics297 3 жыл бұрын
මාර හොඳ ගෑනු කෙනෙක්
@sliggeming5784
@sliggeming5784 3 жыл бұрын
සෑනා අයියාට කැමති කට්ටිය කො බලන්න 👍
@greshagirl8903
@greshagirl8903 3 жыл бұрын
ඔන්න එහෙනම් අත ඉස්සුවා 🤣🤣
@jamseethjamma9488
@jamseethjamma9488 3 жыл бұрын
✋✋mamath
@sliggeming5784
@sliggeming5784 3 жыл бұрын
@@jamseethjamma9488 😅
@sliggeming5784
@sliggeming5784 3 жыл бұрын
@@greshagirl8903 😁😁😁
@greshagirl8903
@greshagirl8903 3 жыл бұрын
ගොඩක් ආදර්ශවත් වීඩියෝවක් මල්ලී..❤🙏
@pradeepapriyadarshani1481
@pradeepapriyadarshani1481 3 жыл бұрын
Ane mn nam asa aiye me wage motivation programme karanawata, ara wage waradichcha ewata wada man nm asa mehema, e mage kamaththa, respect bro, 👍👍👍
@cdm3553
@cdm3553 3 жыл бұрын
Viwes අඩු උනාට මල්ලී ඔයා සතුටු වෙන්න බොහොමයක් වටිනා වීඩියොවක් මල්ලී මේ විඩීයෝව
@slpolitics297
@slpolitics297 3 жыл бұрын
නියම වීඩියෝ එක දැනුයි බලලා ඉවර කරේ
@slpolitics297
@slpolitics297 3 жыл бұрын
නියමයි බං මේවා තමයි ඕනි මිනිසුන්ට
@gihaninimmika3859
@gihaninimmika3859 3 жыл бұрын
Jaya wewa sadeepa aiya❤️❤️❤️
@sadunivlogs9315
@sadunivlogs9315 3 жыл бұрын
ජයවේවා අයියේ උත්සාහයට දිගටම කරගෙන යන්න ....
@madushashi7723
@madushashi7723 3 жыл бұрын
Oya hamadamath aluth deyak godak wadatath deyak karanne aiye.oi widiyata Hoda deyak karagena issarahata yanna wish karanwa aiye.budu saranai.
@slpolitics297
@slpolitics297 3 жыл бұрын
නියම වීඩියෝ එක පට්ට වටිනවා බොක්ක
@slpolitics297
@slpolitics297 3 жыл бұрын
මේවගෙ අය තමයි ඉස්සරහට එන්න ඕනි
@sachinipremasiri8482
@sachinipremasiri8482 3 жыл бұрын
Really motivated from her inspired discussion, ,so vital & nice to see such💙💙💙
@thusharasandakalum3112
@thusharasandakalum3112 3 жыл бұрын
නියමයි අයියෙව්
@kavindyadilshani5387
@kavindyadilshani5387 3 жыл бұрын
Niyamai aiyye ❤️
@chandimaprasad
@chandimaprasad 3 жыл бұрын
ජය වේවා 💪 ඉදිරියට යන්න සුභ පැතුම් 💪
@thusharasandakalum3112
@thusharasandakalum3112 3 жыл бұрын
ආදරෙයි අහස තරම් අයියේ❤
@ස්වභාමාතා
@ස්වභාමාතා 3 жыл бұрын
ඊයා ඕයි 😂 තෝ කොලු කාරයෙක්ද?
@rushidissanayakedissanayak1570
@rushidissanayakedissanayak1570 3 жыл бұрын
හොදම දේ ආදර්ශවත් ලෙසින් ......♥️
@asithaasitha146
@asithaasitha146 3 жыл бұрын
Jaya wewa..aiye..👍👍👍👍
@sliggeming5784
@sliggeming5784 3 жыл бұрын
සෑනා ඔයා සුපිරි අයියෙ හොදෙ ඔයා හෙශිත අයියා කියන්නෙ මෙ සමාජෙ වෙනස් කරන යුටියුබස්ලා 2න්නෙක් ඔයාලැ විඩියෝ පට්ට
@rashmijayalaht522
@rashmijayalaht522 3 жыл бұрын
Teruwan saranai madam deerga ayusa labewa
@saranathissahimi4980
@saranathissahimi4980 3 жыл бұрын
Ape Ayiya❤️👈
@aroshmadusanka5250
@aroshmadusanka5250 3 жыл бұрын
Niyamai ayye
@kalisamkatta-7936
@kalisamkatta-7936 3 жыл бұрын
පටිට අයියා ඔයාගෙ චැනල් එක සුභ පතනවා..හදවතින්ම
@malshaindeepa3898
@malshaindeepa3898 3 жыл бұрын
නියමයි ♥️
@aroshmadusanka5250
@aroshmadusanka5250 3 жыл бұрын
1st comment
@aroshmadusanka5250
@aroshmadusanka5250 3 жыл бұрын
Hadawathinma sathutuyi ayye oya gana
@madavimadavi6630
@madavimadavi6630 4 ай бұрын
harima Hoda kanthawak sathutui oba thumiyagana
@greshagirl8903
@greshagirl8903 3 жыл бұрын
සාරි අක්කා ලංකාවෙ ක්‍රිකට් ක්‍රීඩාවට ලොකු සේවයක් කරන කෙනෙක් ඒ වගේම ගොඩක් ළමයින්ට ආදරේ කෙනෙක් අනිවාරෙන්ම සමාජය ගරු බුහුමන් වලට ලක්විය යුතු චරිතයක් ඒ වගේ අය තමයි ලංකාවට ඉන්න ඕනි හැමෝටම ආදර්ශයක් දී ගෙන ඉස්සරහට යන්න කට්ටිය තමයි ලංකාවට ඕනි ඉතින් සෑනා මල්ලි ඔයත් ඒ වගේ තමයි හොඳ දෙයක් කරගෙන ඉස්සරහට යන්න ළමයො
@hansikaoshini7895
@hansikaoshini7895 3 жыл бұрын
සාරි නෙමෙයි apsari❤️
@jamseethjamma9488
@jamseethjamma9488 3 жыл бұрын
Genunam menna me widihata thama inna ona. Anith ayatath adarshamath me kanthawa. Adume piliwala balanna.oyata waradinne ne akke.Allah dewi pihitai! Aiye ewagema oyath.digatama me wage vedios dennam.
@ravindum9976
@ravindum9976 3 жыл бұрын
🙏🙏🙏එල
@asirimathsoyza2421
@asirimathsoyza2421 3 жыл бұрын
මේවගේ දේවල් කරපන් බොක්ක..බලපන් කොච්චර ලස්සනයිද කියලා
@janushisudira520
@janushisudira520 3 жыл бұрын
Ane mn godak adare karan madam kenak..cricket jeewitha hambaunu thawath amma kenak..😘😘🙏🙏😇
@aroshmadusanka5250
@aroshmadusanka5250 3 жыл бұрын
සුපිරී
@shenonralf5779
@shenonralf5779 3 жыл бұрын
👍👍👍
@slpolitics297
@slpolitics297 3 жыл бұрын
ඔයාට පුලුවන් ඔයාගේ ලඟ අනිත් එවුන් වගේ බොරුව නෑ..පට්ට කොල්ලෙක් ඔයා
@asirimathsoyza2421
@asirimathsoyza2421 3 жыл бұрын
Saana hamotama adarshayak ban
@wwdilharafernando7380
@wwdilharafernando7380 3 жыл бұрын
Ela aiyye😃
@n.p.1554
@n.p.1554 3 жыл бұрын
අපාය කියලා දෙයක් පොළවේ යට නෙවේ තියෙන්නේ.. අපේ සමාජේමයි..
@shehanchethiyarajapaksha9155
@shehanchethiyarajapaksha9155 3 жыл бұрын
විව්ස් කෝ මේවට😶😶
@shenuwickramasinghe105
@shenuwickramasinghe105 3 жыл бұрын
කාන්තාවන්ට ගොඩක් ගැලපෙන කතිකාවතක්
@aroshmadusanka5250
@aroshmadusanka5250 3 жыл бұрын
පට්ට
@aroshmadusanka5250
@aroshmadusanka5250 3 жыл бұрын
Mewa karanna puluwn oyata
@mythologyencyclopedia7513
@mythologyencyclopedia7513 3 жыл бұрын
Appreciate it
@suddaxt4182
@suddaxt4182 3 жыл бұрын
sounds tikak hadaa gaththanam el 🙂
@aroshmadusanka5250
@aroshmadusanka5250 3 жыл бұрын
Ayya wenama paraka yannada hadanne
@thusharasandakalum3112
@thusharasandakalum3112 3 жыл бұрын
සිරාවටම බං මමත් ඒකයි ඇහුවෙ
@thusharasandakalum3112
@thusharasandakalum3112 3 жыл бұрын
පට්ට වීඩියෝ එක
@aroshmadusanka5250
@aroshmadusanka5250 3 жыл бұрын
ලොවෙත් එළ
@emmashenushi6073
@emmashenushi6073 3 жыл бұрын
Like a mu dream
@YESCOLOMBO7
@YESCOLOMBO7 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@sameeranimantha415
@sameeranimantha415 3 жыл бұрын
🙈❤😒
@sameeranimantha415
@sameeranimantha415 3 жыл бұрын
@MUSIC CHUTTA kara mawath karan😒
@n.n.8402
@n.n.8402 Жыл бұрын
අනේ මන්දා මේ නිවේදකයා. එතුමියගෙන් හරවත් දේවල් දැන ගන්න තියන අවස්ථා මඟ ඇර ගත්තා
@sagaraniroshan5001
@sagaraniroshan5001 3 жыл бұрын
👍
@hirunikakaamaya7713
@hirunikakaamaya7713 3 жыл бұрын
💖👌
@amenka321
@amenka321 2 жыл бұрын
Video quality is really bad !
@deepthinisansala5178
@deepthinisansala5178 3 жыл бұрын
Niyamai aiye
Apsari Thilakaratne Interview 01 004 HR
35:09
Cosmos Sports Solutions
Рет қаралды 45 М.
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 28 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 15 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 54 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 18 МЛН
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 28 МЛН