දවස් 18කට එයත් එක්ක Thailand ගියා😱🇹🇭 | Visa Free now | Day 1 in Phuket

  Рет қаралды 264,646

Kavi and Desh

Kavi and Desh

Күн бұрын

Пікірлер: 284
@Dulakshie.1
@Dulakshie.1 3 ай бұрын
මම ජානු බලන්නෙ නම් නෑ ඒත් ඔයාගේ youtube vlogs නම් බලන්න පටන් ගත්තා. හරිම ලස්සනයි ❤
@nimeshaamarasinghe1111
@nimeshaamarasinghe1111 5 ай бұрын
ඔයා හරි නිහතමානී කෙනෙක් ඔයාට ඔනිනම් ඔයාගෙ නමින් channel එක කරලා ඉක්මනින්ම 100k ගන්න තිබ්බා.. එත් ඔයා අලුත් නමකින් අලුත් ගමනක් පටන් ගත්තා මන් දකින විදියටනම් එක තමා ඔයාගේ ජයග්‍රහණය ....❤❤❤❤
@SamanaliSilva-yy6bk
@SamanaliSilva-yy6bk 5 ай бұрын
ළමයි මන් දැනගත්ත කවිහාරී අක්කිගෙ boy ව 😌💗 ඒ අපි ගොඩාරියක් ආදරේ කරන කෙනෙක් 😊❤✨
@supunichathurangi9559
@supunichathurangi9559 12 күн бұрын
Oya mage wayasemai... Oya aththtma marama lassana girl kenek digatama mehema vlogs danna ❤❤
@sparkline2946
@sparkline2946 4 ай бұрын
සුපිරි නංගි ඔයානම්.විවාහ වීමට කලින් දෙමාපියන්ගේ ආශ්‍රීර්වාදය මැද boy friend එක්ක එක ඇදේ නිදියලා ඒ අත්දැකීම ගන්න එකට.කොල්ලත් මාරම luck කාරයෙක්.license නති නිසා කිසිම risk එකක් නෑනේ.ඌත් උපරිම fun එක ගන්නවා.මේක උගේ වාසනාව.අනේ මෙවන් කෙල්ලෝ වැඩි වැඩියෙන් ජාතියේ පහල වේවා.😋🥰
@azmilkais
@azmilkais Ай бұрын
ඕයි ඕයි 😂😂😂 එක නම් අම්මෝ 😂😂😂
@AchalaWeerasingha-e7e
@AchalaWeerasingha-e7e 5 ай бұрын
වීඩියෝ එක හොදයි ..මමත් යන්න ඉන්නේ ඔයාගේ වීඩියෝ එකෙන් ගොඩක් ideas ගන්න පුළුවන් ..ගොඩාක් ස්තූති ❤
@IshaniDilrukshi-pq6gd
@IshaniDilrukshi-pq6gd 5 ай бұрын
කවූරු මොනවා කීවත් ඔයාලා ජිවිතේ විදින්න. අපේ රටේ ඉන්නේ අනුන්ගේ දේවල් හොය හොයා වැලලෙන්න හදන මිනිස්සු... සතුටින් පරිස්සමින් ඉන්න.. 🥰😘
@kavianddesh
@kavianddesh 5 ай бұрын
Thank you🥰
@NimeshaMaduwanthi-m2p
@NimeshaMaduwanthi-m2p 5 ай бұрын
මේ ලගදිත් රංගනගේ වැඩසටහනකට ඇවිල්ලම කිවුවා boyfriend කෙනෙක් නෑ කියලා😂
@Sthgurl
@Sthgurl 5 ай бұрын
Channel eka real name eken karagena giyanm ikmnta meetawada up wenna thibba ❗️travel with wife wagene, travel with us 🫠 me name eka set naha 🤍 mn hithnne name eka change karanna oone. Meka awul godak❤️‍🩹stay happy and safe bbiesss love ya🩷
@kpopshorts-ef9vo
@kpopshorts-ef9vo 5 ай бұрын
Ou ek nam attha.aththa nama damma nam hondai.me wage nam thiyena channel godak thiyenwa.thamange namin dana ek thamai honda
@dil310
@dil310 5 ай бұрын
Travel with Kavihari kiyala hari change krnn blnna ❤
@lakmal10210
@lakmal10210 5 ай бұрын
Travel with Janu වගේ දැම්මනම් හරි
@Pubudunadeesh
@Pubudunadeesh 5 ай бұрын
Ow name aka wenas kara nam hodai
@nimsaraniok
@nimsaraniok 5 ай бұрын
​@@lakmal10210hapo epa .janu nam onama na.
@niroshandavid
@niroshandavid 5 ай бұрын
අනේ මට අදටත් හිතා ගන්න බැහැ ලංකාවේ ඉන්නකොට ලස්සනට සිංහල කතා කරපු කෙල්ලෝ , පිට රටකට ගිය ගමන් සිංහල කතා කරන්න ගොඩක් මහන්සි වෙනවා.. නිකන් පොෂ් වෙන්න දඟලනවා.
@aan5831
@aan5831 5 ай бұрын
එයා අද ගියපු කෙනෙක් නෙවෙයි රටකට . ලංකාවේදි ඉපදුණු ළමයෙකුත් නෙවෙයි වෙන රටක ඉපදිලා ලංකාවට ආවේ . කතා කරන හැටි ඒ එයා . හිතලා කරන දෙයක් නෙවෙයි school කාලේ ඉඳලම එහෙම තමයි. කවුද මෙතන ගොඩේ බඩුවක් කියලත් තියනවා . එහෙම ගොඩේ බඩුවකුත් නෙවෙයි ඒ. නුවර ළමයෙක් එයා . Rich family එකක් එයාලා ඉස්සර ඉඳලම.
@NSM402
@NSM402 5 ай бұрын
​@@aan5831 😂😂 meya koheda ane pita rataka ipadila tynne? Eda family ekama awith qwe lankawe ipadune eyage thaththa meya hambunatath passe rata ghn thiyenne kiyla 😅😅 rich unama sinhala beri wenawa bandinna kalin kollo ekka raum gahanawa 😅
@SaduniVirasha-v2t
@SaduniVirasha-v2t 5 ай бұрын
Rich family unata wedak na wedagth kamak na kathwenma therenawa 😂😂😂 but love it❤
@aan5831
@aan5831 5 ай бұрын
@@NSM402 ඔයා දන්න තරම තමයි. අනික එක එක මිනිස්සුන්ගෙ විදිය ඒ. කාටවත් එහෙම අයිතියක් නෑ අනුන්ගෙ දේවල් වලට හිනා වෙන්නවත් කතා කියන්නවත්. ඔයාලා වගේ අය අනේ මන්දා. එක්කෝ මේවා නොබලා ඉන්න අකමැති නම්. බල බල කතා කියනවා. මොකටද එහෙම අනුන්ට අපහාස කරන්න බලාගෙන එයාලගෙ දේවල් හොයන්නේ
@aan5831
@aan5831 5 ай бұрын
@@SaduniVirasha-v2t ඔයා එයාව ආශ්‍රය කරලා තියනවද වචනයක් හරි කතා කරලා තියනවද ඒ ළමයා අපේ school එකේ හිටියේ anthonys එකේ කටුගස්තොට . මාරම හොඳ ළමයෙක් . මනුස්සයෙක් එක්ක හරියට වචනයක් දෙකක් කතාවත් නොකර ඔහොම නිකන් කතා කියන්න එපා. වැදගත්කම මනින්න බෑ කතාවෙන්. එයා කතා කරන විදියේ අවුලකුත් නෑ අනික. කාටවත් අපහාස කරලා බැනලා කතා කරේ නෑනේ ඒ ළමයා. ඔයාලගෙ වැදගත්කම නම් හොඳට පේනවා මිනිස්සුන්ට නිකන් කතා හදන්න දඟලන විදියට ..එයා පොඩි කාලේ ඉදලා වචන කතා කරන විදිය ඒ. ළඟදි ඉඳලා හිතලා කරන දෙයක් නෙවෙයි.
@nadeesharukshani1418
@nadeesharukshani1418 5 ай бұрын
All their videos are beautiful and funny. Love you both.Keep doing this sis ❤❤❤
@kavianddesh
@kavianddesh 5 ай бұрын
Thank you🥰
@kpopshorts-ef9vo
@kpopshorts-ef9vo 5 ай бұрын
Hi Jaanu. Meka hate comment ekk nemei. Oyage content godak hondai.lassanai. channel ekata oyage nama danna.oyagema brand name ekk hadagnna. Nama dammanam thawath subscribers la wadi wei.lassanai ada vlog ekath.all the best❤
@sachinisachi3636
@sachinisachi3636 4 ай бұрын
Oyalata hoda life ekak gatha karanna puluvan vei ❤ hoda capal ekak dennatama budu saranai
@DinushaSajani
@DinushaSajani 5 ай бұрын
ඔයාගේ Vlog එක බලන්න පොඩ්ඩක් පරක්කු වුණා අනේ😢 වැඩ කරන ගමන් තමයි ඉතින් බලන්නේ😊 අද Vlog එකත් ලස්සනයි කවී❤❤❤
@kavianddesh
@kavianddesh 5 ай бұрын
Thank you🥰
@hirunipabasara6441
@hirunipabasara6441 5 ай бұрын
Hrima lssni akki mage attitude thmi oyth thiynne ❤😊 good job akki😊 digtm vlog krnna ❤❤ lssni vlog eka ❤❤ keep it up kavihari akki❤😊
@dimbulanaboby7577
@dimbulanaboby7577 5 ай бұрын
ඔයා දැන් හොදට vlogs කරනවා නංගි..ඔයාගේ partner දකින්න ආසාවෙන් බලන් ඉන්නවා..ඔයාලට good luck...❤
@kavianddesh
@kavianddesh 5 ай бұрын
Thank you🥰
@ShehaniBhagya-fw2fk
@ShehaniBhagya-fw2fk 5 ай бұрын
ෂෝයි අනේ ඔයාලා❤
@LakshalaRajapakshe
@LakshalaRajapakshe 5 ай бұрын
Over acting 😢😢😢😢
@Gehanpereraroxf
@Gehanpereraroxf 5 ай бұрын
gani yaluvela ine avishk deshan ekka paraya me lgdith dkk colombo vena kllek ekka innv aye sthiyak na mu meki ekk airport eke innva ado athal issara ara mionawath date karapu nisa mta hdt note😂
@NethmiTheekshani
@NethmiTheekshani 5 ай бұрын
❤❤ harima lassanai akke vlog eka
@kavianddesh
@kavianddesh 5 ай бұрын
Thank you🥰
@savmya6818
@savmya6818 5 ай бұрын
Good Luck❤
@gihanbrother
@gihanbrother 5 ай бұрын
චැනල් එක ඔයිට වඩා තැනකට එනවා තමන්ගෙ නමෙන් කරානම් මම හිතන විදියට
@Nethu169
@Nethu169 5 ай бұрын
අයියා මාරම ලස්සනයි... ❤
@withanuda2823
@withanuda2823 5 ай бұрын
Partner පෙන්නනේ නා ඌ part time නිසා, කලින් කොල්ලටත් මේකි දුන්නා shot එක 😂
@watson1212
@watson1212 5 ай бұрын
avishka deshan kiyl mekige IG eke udinm innw u😅
@VidushiPerera
@VidushiPerera 5 ай бұрын
​@@watson1212Meya avishka ekkd dan yaluu😮😮...u mara baddane...mulinma harshi rasanga ekka yalu wela hitiya...passe miona...dan kavihari😂😂
@Oshada-colo
@Oshada-colo 5 ай бұрын
@@watson1212IG?
@slchinthaka6465
@slchinthaka6465 Ай бұрын
​Kauda bn kolla​,kage kauda u@@VidushiPerera
@kavindirathnayaka7915
@kavindirathnayaka7915 5 ай бұрын
ඇයි අනේ මෙයාට මෙච්චර බනින්නේ ..😅. First vlog එක නේ අඩු පාඩු හදාගෙන ඉස්සරහට vlog කරයි.. ❤❤❤
@kavianddesh
@kavianddesh 5 ай бұрын
Thank you🥰
@lahirunilanka1542
@lahirunilanka1542 5 ай бұрын
Oyage volg hama ekakma bluwa.. harima lssani.. සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි jaanu
@kavianddesh
@kavianddesh 5 ай бұрын
Thank you🥰
@D.D.W-w7r
@D.D.W-w7r 5 ай бұрын
වීඩියෝ එක ලස්සනයි.. ඊලඟ එකේවත් බෝයි ෆ්රෙන්ඩ් පෙන්නන්න.. මැච් කරලා බලන්න 😂❤
@watson1212
@watson1212 5 ай бұрын
avishka deshan kiyl mekige IG list eke udinm innw😅
@truthseeker9547
@truthseeker9547 8 күн бұрын
රිටර්න් ටිකට් එකත් දාගෙන ගියේ,8 days ප්ලෑන් කරලා වැඩි දවසක් ඉද්දී immigration එකට prove කරද්දී අවුලක් වුන් නෑද
@roodyDL5304i
@roodyDL5304i 15 күн бұрын
Very nice ur program sister ❤❤
@warunikaushalya2078
@warunikaushalya2078 5 ай бұрын
Oya adina lassana adum nisa oyage video balanna asa mama ❤
@kavianddesh
@kavianddesh 5 ай бұрын
Thank you🥰
@maleesha778
@maleesha778 5 ай бұрын
True😁
@maleesha778
@maleesha778 5 ай бұрын
Harima lassanai akki...piliwelai...adina adum lassanai...❤❤❤next vlog eke aiyawath pennanna...❤😁
@kavianddesh
@kavianddesh 5 ай бұрын
Thank you🥰
@chamodisanjana1860
@chamodisanjana1860 5 ай бұрын
Travel with Janu❤
@HansiAberathna-h8b
@HansiAberathna-h8b 5 ай бұрын
බොරු පොෂ් නැතුව හොදට කරනවා 👍 නියමයි
@Thisari93
@Thisari93 5 ай бұрын
මේ වේසි කසාද බදින්නේ නැතුව කොල්ලෝ එක්ක ලෝකේ වටේ යනවා. අම්මායි තාත්තයි ප්‍රෝග්‍රැම් වලට ඇවිත් කියනවා නම කැත කරගන්නේ නැතුව ඉන්නවලු 😂
@maths_girl_senu
@maths_girl_senu 5 ай бұрын
Eyalage kamaththa ne😅😅
@kushanisasanjala8431
@kushanisasanjala8431 5 ай бұрын
Munge salli walin ynwa wage 😂
@Thisari93
@Thisari93 5 ай бұрын
@@kushanisasanjala8431 අනේ වේසියේ උඹ හැම රෙද්දටම සල්ලි ඉස්සර කරගත්තට අපි එහෙම නෑ. දැන් මේකේ කාගේ සල්ලි වලින් යනවද කියන එකද ප්‍රශ්නේ? 😂 බදින්න කලින් වේසකමේ යන එකනේ වැඩේ. ටීවී ප්‍රෝග්‍රැම් වලට ඇවිත් අම්මලා තාත්තලා එක්ක පත්තිනි ටෝක් නොදී හිටියනම් අවුලක් නෑ 😂
@ContentBirthdayCake-fs5zp
@ContentBirthdayCake-fs5zp Ай бұрын
ඔයාට මොකද ඊර්ෂ්‍යා කරන්න එපා 😂
@lushinitharunya3362
@lushinitharunya3362 5 ай бұрын
Beautiful vlog❤.
@SIRAJSuresh
@SIRAJSuresh 5 ай бұрын
Jaanu is back ❤
@spiyumijayasinghe6055
@spiyumijayasinghe6055 2 ай бұрын
Shanu ge vlogs wlata ghanna nm ba ithin. Blan iddi apita epa wenwa ane kisi lssnak na. Thailand epa wenwa 🙂
@GayaniLakkmali
@GayaniLakkmali 5 ай бұрын
Channel eke name eka wenas karanna akkiyooo❤😊
@LMPathirana
@LMPathirana 5 ай бұрын
Good luck කවී ❤❤❤❤❤
@jkloving
@jkloving 5 ай бұрын
අක්කා කතාකරන විදිහට මම අාසය.හැම vlog එකක්ම බැලුවා ලස්සනයි
@kavianddesh
@kavianddesh 5 ай бұрын
Thank you🥰
@himansaheshani
@himansaheshani 5 ай бұрын
Ane shok oyl❤️🥰denn sathutin innh❤️😌ikmnt twa log gnn😌
@kavianddesh
@kavianddesh 5 ай бұрын
Aniwa🥰
@LankaPalipana-zq7wl
@LankaPalipana-zq7wl 4 ай бұрын
❤❤❤❤ good luck
@Hashee00
@Hashee00 5 ай бұрын
මෙයාට මම ඉස්සර ආසයි ඒත් program එකක එයාගෙම සහෝදරියො දෙන්නා පහත් කරලා කතා කරනවා දැක්ක දවසෙ ඉදලා අප්පිරියයි 🤢
@subodhanithilini8302
@subodhanithilini8302 5 ай бұрын
Good luck 💓
@TharushikaUduwawala
@TharushikaUduwawala 2 ай бұрын
Beautiful ❤️
@සංසරණී
@සංසරණී 5 ай бұрын
Next enakota බබෙක් ඕනේ
@ThushariFernando-k2t
@ThushariFernando-k2t 5 ай бұрын
Hako aa
@say_pawani
@say_pawani 5 ай бұрын
Aneee hrim lssni anee 😍 cutee . Hamadaaam dennm පරිස්සමෙන් sthutin innkooo . Apit thw mee wgee vlogs gendoo lssnlssn 😍😍😍
@kavianddesh
@kavianddesh 5 ай бұрын
Thank you🥰
@bordubordu5171
@bordubordu5171 5 ай бұрын
ෙමයත් ෙපරලියට අැවිත් ඉවරයි මුන්ෙග් අැදුමි විලාසිතාව
@AdithyaNimsarani-y6h
@AdithyaNimsarani-y6h 5 ай бұрын
❤harima lasanai akkii❤
@emeegoonathilake7974
@emeegoonathilake7974 5 ай бұрын
😋 meya ranganata deela thamai me field ekta awee 😂😂 thwama ranagana ghanwa meytaa.. Kollath fms wenn innee
@NadeeiMax-sd2wn
@NadeeiMax-sd2wn 5 ай бұрын
Oya dekkada gahanawa
@kaveeshadewmini8105
@kaveeshadewmini8105 5 ай бұрын
Akki channel eka travel with kavihari kiyala danna ❤❤
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 5 ай бұрын
Good Luck ❤😊❤😊
@titodaniel1982
@titodaniel1982 5 ай бұрын
Wish you all the best🎉🎉
@kavianddesh
@kavianddesh 5 ай бұрын
Thank you🥰
@FathimaAmana-k7u
@FathimaAmana-k7u 5 ай бұрын
First comment kavi akki
@HansiAberathna-h8b
@HansiAberathna-h8b 5 ай бұрын
නියමයි 👍👍👍
@ChootyKuku-n1r
@ChootyKuku-n1r 5 ай бұрын
partner sure nathi nisada muna pennanne natte anee .. ekata travel karala okkoma karala ochcharama sure nadda ane oyta nngiyooo
@DpxarxLanka
@DpxarxLanka 5 ай бұрын
Real pita eka para danna ba harshi rasanga gei minuri de silva gei ex ekka ne set wela inne😂😂😂
@nethmitharushika7658
@nethmitharushika7658 5 ай бұрын
Oya shoii akkii🤗💗🤭
@petmedicinesrilanka7863
@petmedicinesrilanka7863 5 ай бұрын
සුපිරි වීඩියෝ එක ❤
@kavianddesh
@kavianddesh 5 ай бұрын
Thank you🥰
@dil1326
@dil1326 5 ай бұрын
Oya spoon gedara geniyanne ne modiye... Owa collect karanawa😅😅😅😅😅
@pubudushiran1743
@pubudushiran1743 24 күн бұрын
සම්පූර්ණ ට්‍රිප් එක plan කරලා දෙන්නේ agency එකෙන්ද? කීයක් අය කරාද ඔක්කොටම?
@SeekersVlog
@SeekersVlog 5 ай бұрын
Nuce vlog guys. Keep it up
@kavianddesh
@kavianddesh 5 ай бұрын
Thank you🥰
@PiumiMadushika-um6uq
@PiumiMadushika-um6uq 5 ай бұрын
ලස්සනයි ලස්සනයි ❤❤❤❤❤❤
@KumuduWathsala-jv9vd
@KumuduWathsala-jv9vd 5 ай бұрын
Lassanai manika video eka.ayeth lassana Ekak danna..❤❤❤
@hirunikavindi8181
@hirunikavindi8181 3 ай бұрын
Travel with us t shirt ekanm gdk lassanai, apita ganna beda
@vimukthiwickramasingha
@vimukthiwickramasingha 5 ай бұрын
අර මල් ජරා ජානු කතාව කවද්ද ඕයි ඉවර... නදකූ විතරක්
@nawodayadivianjalee7305
@nawodayadivianjalee7305 5 ай бұрын
Akki oya merry karada..traveling karanne boy එක්ක good 👍
@sashinidinushika4197
@sashinidinushika4197 5 ай бұрын
Eyala marry karanna ona ne. Pissuwen wage yanawa. Yana gamane wege wediy
@sashinidinushika4197
@sashinidinushika4197 5 ай бұрын
Ochchara tired nam mokatada travel karanne? Gihin nidagannako
@Tikka-i3h
@Tikka-i3h 5 ай бұрын
මරු අනේ
@Rathanasiri-u7t
@Rathanasiri-u7t 5 ай бұрын
Lassanai ❤ kavihari ❤
@AshanAthapaththu
@AshanAthapaththu 5 ай бұрын
Hoday neda merry nokarath ohoma ynwa kiyanne ..asa hithey
@sudinisandeepa6166
@sudinisandeepa6166 5 ай бұрын
Lassanai akkki❤❤
@boruwaepa5435
@boruwaepa5435 Ай бұрын
Lady boy spot ekakata giye nadda akkiyo. Oyata wadiya lassanai lady boys la. Partner ta kolu athal ekak denna tibba.
@NadeshaKelum
@NadeshaKelum 5 ай бұрын
Apita mahama ape appchchila nidahsak dun ne na,ehema dunna nm mahama thani wen ne na😢
@isharamadhushani4638
@isharamadhushani4638 5 ай бұрын
🥲🥲
@user-lx1rm6yp6d
@user-lx1rm6yp6d 5 ай бұрын
මැරිල වගේ vlogs කරන්නෙ නැතුව පොඩ්ඩක් ප්‍රියමනාප විදිහට කරන්නකෝ... මහන්සි නම් vlogs නොකර හිටිය නම් හරිනේ. KZbin එකෙන් සල්ලි හොයන්නනේ ඔක්කොම කරන්නේ. ඉතින් කරන දේ හරියට කරන්න. අපිට පලියට vlogs දානව වගේ
@mallikapushpalatha3234
@mallikapushpalatha3234 5 ай бұрын
Maru jany
@ayeshanikollure2750
@ayeshanikollure2750 5 ай бұрын
Phuket wala dawas 5 visit karapu places monawada. Days 2 kane vlog tynne
@nilukap.kumari325
@nilukap.kumari325 5 ай бұрын
Lasanaii nangiyo parisamin ina ❤❤❤❤
@iukguy1
@iukguy1 5 ай бұрын
hodai hodai.. kadagena enna..
@rasikakumari6317
@rasikakumari6317 5 ай бұрын
Aiyooo Thailand awith kawe Mac da ? Thai food harima rasai .
@Shenugeethma
@Shenugeethma 5 ай бұрын
Woow ✈️
@rasadisavindya2628
@rasadisavindya2628 5 ай бұрын
Woow😍 so beautiful ❤
@KasunMadusankq
@KasunMadusankq 5 ай бұрын
අපි තායිලන්තයේ දවස් 21හිටිය
@nilushaherath5286
@nilushaherath5286 5 ай бұрын
Meya echchra lassana ne
@Tharu1121
@Tharu1121 5 ай бұрын
ලස්සනයි කවී 🥰💞
@kavianddesh
@kavianddesh 5 ай бұрын
Thank you🥰
@Hgirly-l3j
@Hgirly-l3j 5 ай бұрын
ලංකාවෙ උන් හරිම කුහකයි...උන්ට ලං වෙන්න බැරි දේකට තව කෙනෙක් ලං වෙලා ඉන්නවා දැක්කොත් ජරා කමෙන්ට් එක කින් හරි ඒ මනුස්සයව වට්ටන්න තමා හදන්නෙ...එයාගෙ පර්සනල් ලයිෆ් එක ගත කරන්නෙ කොහොමද එයාගෙ ජීවිතේ ලග ඉන්න ඕනෙ කව්ද කියන ඒව එයා තීරනය කරගනී.. බොරුවට ඒවට අනම් මනම් කිය කිය තමන්ගෙ කුහක කම ප්‍රදර්ශනය කරන්න එපා....අක්කී ඔයා හරිම ලස්ස්නයි .....
@kavianddesh
@kavianddesh 5 ай бұрын
Thank you🥰
@hhtraveldiary4593
@hhtraveldiary4593 5 ай бұрын
Lassnai ❤
@spiyumijayasinghe6055
@spiyumijayasinghe6055 2 ай бұрын
Thailand tour kyal plane ek witrai pennuwe 😂 mara vlog
@AnuraJayakody-d1k
@AnuraJayakody-d1k 4 ай бұрын
amazing
@ashasewwandi2524
@ashasewwandi2524 5 ай бұрын
ලස්සනයි.❤❤
@nuwanthisenarathna7923
@nuwanthisenarathna7923 5 ай бұрын
E t eka maru ❤
@dmgayatri2142
@dmgayatri2142 5 ай бұрын
Lassny ❤
@roshiniganegoda
@roshiniganegoda 5 ай бұрын
Air Asia best ❤
@imashaudayangani6356
@imashaudayangani6356 5 ай бұрын
චැනල් එකේ නම වෙනස් කරන්න සුදූ ඔයා.ඔයාගෙ නම දාගන්නකෝ ❤️
@bbdndjdkd
@bbdndjdkd 5 ай бұрын
next ekedi aniwaren penn bf wa😊
@iroshanilmini7776
@iroshanilmini7776 5 ай бұрын
අම්මෝ මාර හදිසියක්නෙ තියෙන්නෙ 😅 ලංකාවනෙ
@kavianddesh
@kavianddesh 5 ай бұрын
Aniwa❤️
@hemanthawijenayake9682
@hemanthawijenayake9682 5 ай бұрын
nilesh​@@kavianddesh
@bbdndjdkd
@bbdndjdkd 5 ай бұрын
​@@iroshanilmini7776 pana pana dennathuwa inn 🥱
@samankumara6297
@samankumara6297 5 ай бұрын
Anee oyage arayage moonath pennanko ithin
@anishaambrosefan
@anishaambrosefan 5 ай бұрын
Rangana Uncle 😂😂
@ChamathkaEshani-rl2zj
@ChamathkaEshani-rl2zj 5 ай бұрын
Matanam penna ba. Meki shanudrie wage wenna yanne
@Angie-b7v
@Angie-b7v 5 ай бұрын
ඔයාලා දෙන්නා marriedද? ගෙදරින් අවසර ගත්තෙ කොහොමද?
@worldpro1493
@worldpro1493 Ай бұрын
Kalin kiwwanam yanawa kiyala mat enawa oyawa dawas 2 ka 3k tiyan inna.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Thailand travel sinhala | Visa free tour | Colombo to Bangkok #thailand
17:51
Traveling Diary Srilanka 🇱🇰
Рет қаралды 20 М.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН