අමුතු ලස්සනකට සිංහල කතා කරන ඇමරිකාවෙන් ආ කඩවසම් සුදු කුමරාIමං එයාව දැක්කෙ සුරංගනාවියක් වගේII

  Рет қаралды 2,533,954

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

Пікірлер: 3 300
@EricHeinrichs
@EricHeinrichs Жыл бұрын
We loved this interview with you Harindra! Had a lot of fun 😂❤ balanna hamotama bahoma isthooti 🫶🏻🫶🏻 - Eric and Mani
@Germanpactriot
@Germanpactriot Жыл бұрын
@HarindraJayalal
@HarindraJayalal Жыл бұрын
Thank you so much for coming and having a nice chat Eric and Mani. Wish you all the best ❤👍
@biliban3394
@biliban3394 Жыл бұрын
Lovely couple both of you are Stay blessed darling Manisha and Eric
@nu7977
@nu7977 Жыл бұрын
Eric ge accent ekenma thama meka kiyewweth😁💖
@ruwangunawardana9829
@ruwangunawardana9829 Жыл бұрын
ලංකාවේ සුන්දර පළාත් ලස්සන සුන්දර දේවල් සංචාරකයන්ට බලන්න ලංකාවට සංචාරකයන් ගෙන්වන්න වැඩපිළිවෙළක් ඔබ දෙදෙනාට හදන්න පුළුවන් එම වැඩපිළිවෙළ තුළින් ඔබලාට ආදායමක් ලැබෙනවා වගේම රටට ආදායම් ලැබෙනවා සංචාරකයන් ගෙන්වා ගැනීම තුළින් විශාල මිනිසුන් ප්‍රමාණයකට රැකියා බිහි වෙනවා ඔයාල දෙන්නට ලොකු පිනක් ලැබෙනවා ඔයාල දෙන්නට බුදු සරණයි ඔයාල දෙන්න වෙනම වැඩපිළිවෙළක් හදන්න සංචාරක යන්ට බලන්න වනයේ ඇවිද බලන්න නිල්දිය පොකුණ බලන්න රජයේ ආරක්ෂාව ඇතිව පටන් ගන්න
@injay1109
@injay1109 Жыл бұрын
ලස්සන සුදු කොලු ගැටයෙක්. මොනා උනත් අපේ එකීට පන ඇරලා love. සතුටුයි
@renukamalkanthi3926
@renukamalkanthi3926 11 ай бұрын
අපේ එකී ❤❤❤❤
@Manju-t8l
@Manju-t8l 11 ай бұрын
❤❤​@@renukamalkanthi3926
@KalaniGanegoda-ue7jz
@KalaniGanegoda-ue7jz 5 ай бұрын
😮😅😅😮😅
@DayarathnaHewayalage
@DayarathnaHewayalage 4 ай бұрын
😅😊tl😊😊😊😊😊😊oi​@@KalaniGanegoda-ue7jzp
@jananisathsara1315
@jananisathsara1315 Жыл бұрын
අපේ රටේ මිනිස්සුත් ඉංග්‍රීසි කතා කර කර සිංහල භාෂාව පහත් කරලා කතාකරද්දි විදේශිකයෙක් වෙලාත් එයා හැමවෙලේම සිංහලෙන් කතා කරන්න උත්සහ කරනව.ලොකුකම් නැති,සරල මනුස්සයෙක්❤️😍
@jananisp9284
@jananisp9284 Жыл бұрын
Yes
@vinithajayaweera5580
@vinithajayaweera5580 Жыл бұрын
Dakka gaman sitha saluna 🤭🙃
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek Жыл бұрын
අනිවාර්යයෙන්ම
@lankabatugahagelankabatuga7034
@lankabatugahagelankabatuga7034 Жыл бұрын
Aniwaryaen
@jananisathsara1315
@jananisathsara1315 Жыл бұрын
@QuinnCherri ammo💔😂
@maheshimadumali6994
@maheshimadumali6994 Жыл бұрын
මේච්චර කාලේට කවදාවත් සුද්දෙක්ව බදින්න හිතිලා නෑ.ඒත් මේ කොල්ලා දැක්කමනන් ආස හිතුනා ඒ කෙල්ලත් හරිම.ලස්සනයි.වාසනාවන්තයි.දෙන්නගේ ලස්සන ගැලපීමක්.තියනවා.බුදු සරනයි දෙන්නටම.හැමදාම.සතුටින් ඉන්න ලැබේවා.😍😍😍😍
@ThulaniThiloka-vq3xc
@ThulaniThiloka-vq3xc 17 күн бұрын
මටත් ඒකම හිතුනා 😅
@medhas5903
@medhas5903 Жыл бұрын
සංසාර ගත බැදීමක් වගේ... පතාගෙන ආපු කෙනා හොයන් ආවා වගේ. පිනට හම්බවුනු දෙදෙනෙක්.. 🌸💗💗💕
@shanvlogs1998
@shanvlogs1998 Жыл бұрын
Ekanam eththa halo.ada awanka kellek hoya ganna amarui
@sunethrakumari1868
@sunethrakumari1868 Жыл бұрын
ඒකනම් සහතික ඇත්ත යාලුවා මේවට තමා කියන්නෙ සසර බැදීම් කියලා පතාගෙන ආපු අය
@loshinithathsarani3361
@loshinithathsarani3361 Жыл бұрын
ඒකනම් ඇත්ත ❤️
@imalshahashini2723
@imalshahashini2723 Жыл бұрын
Eknm aththa❤❤❤
@chandimalakmali9577
@chandimalakmali9577 Жыл бұрын
Yes...so lucky couple
@cynthiakarunagoda7801
@cynthiakarunagoda7801 Жыл бұрын
ලංකාවේ සිංහල බැහැ වගේ කතා කරන... හැමදේටම english දාන අපේ සිංහල සුද්දන්ට මේ boy ලොකු ආදර්ශයක්...😘
@suseemasenani7637
@suseemasenani7637 Жыл бұрын
22:00 😮
@rashirashi3441
@rashirashi3441 Жыл бұрын
E kolla eyge bashaw nthuw wen bashawk hodat kth krn ek e thrm adarshayk Hoda dyk nm ape Aya English kth krn ekath Hoda dyk nd..... International language eken kth krn ek sinhala minissuntth waradi dyk nwee...... English kth krnna bri nm lankwen pita Kisi dyk sarthkw krgnna wenne na
@e233su
@e233su Жыл бұрын
අපිට ඉතිම් සිංහල පුලුවන් නෙ.අපි උත්සහ කරන්න ඕන බැරි බැරි ගාතෙ හරි පුලුවන් හැම වෙලේම ඉංග්‍රීසි කතා කරන්න තමා.
@cynthiakarunagoda7801
@cynthiakarunagoda7801 Жыл бұрын
@@rashirashi3441 අපේ අය english කතා කරන එක කිසිම වැරද්දක් නෑ.... ඒක ලොකු දෙයක්.. නමුත් මම කීවේ සිංහල බෑ වගේ english acent දාලා කතා කරන අයට..
@rupasilva5757
@rupasilva5757 Жыл бұрын
​@@cynthiakarunagoda7801fr4
@samu-BTS--armygirl839
@samu-BTS--armygirl839 8 ай бұрын
අර අක්කි කොච්චර පින් කරලා ඇතිද අහින්සක සුදු අයියා කෙනෙක් ලැබෙන්න තරම් 💜️💜️💜️💜️
@CandrikamalaniMalanl
@CandrikamalaniMalanl 2 ай бұрын
එක ඇත්ත.. අපේ ලංකාවේ. කොල්ලෝ හොඳයි. නැති බැරිකම පමණයි❤🎉❤🎉❤🎉❤🎉❤🎉
@DiliniKarannagoda
@DiliniKarannagoda 13 күн бұрын
අනිවාර්යයෙන්ම ඒ ගෑනු ලමයා ගොඩක් වාසනාවන්තයි
@imeza879
@imeza879 Жыл бұрын
ලංකාවේ උනුත් ලංකාවේ නෙවේ වගේ lamyektwath සිංහල කතා කරන්නේ නැති කාලේ මෙහෙම ලංකාවට ආදරෙ කරන පිටරට අය දැකීමත් සතුටක් 😍❤️
@hk6549
@hk6549 Жыл бұрын
ඔව් ලංකාවට කැමති අය ගොඩයි. එහෙම රට දියුණු කරන්න බැරි එක...
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
දෙවියන් වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ බව සහ ලෝකය මැව් දෙවියන් වහන්සේ බව ඉතිහාසය විසින් ඔප්පු කරල තිබෙනවා, ඊශ්‍රායෙල් වරුන් පාලුකරය හරහා පොරොන්දු දේශයට යන ගමන තුල දෙවියන් වහන්සේ ඊශ්‍රායලයට දසපණත දීල අහසට සහ පොළොවට විනිශ්චය තැබුවා, මේ තුලින් තමයි මිනිස්සු නරක යහපත අතර ප්‍රතිඵල අද්දකින්න පටන් ගත්තේ, ලෝකයේ සෑම කෙනෙකුටම ඊට කලින් හොඳ නරක අතර ප්‍රතිඵල ලැබීමක් තිබුනේ නැහැ, නිම්රොද් බැබලෝණීය පිහිටුවීම තුල දකින්න පුළුවන්, දෙවියන් වහන්සේ විසින් ලෝකය සහ මිනිසා මැව්බව ඔප්පුවෙන තව තැනක් තමයි ජේසුස් වහන්සේගේ කුරුසියේ මරණය සහ ජේසුස් වහන්සේව පාවා දුන් ජුදාස්ගේ ඉරණම තුලින්, ජේසුස් වහන්සේ මරණයට පත්වුනේ දේව විනිශ්චය ලෝකය තුල කාටවත්ම හොයන්න නොහැකි විදියට ක්‍රියාත්මක වෙන නිසා මෙම දේව විනිශ්චයට සාදාරණයක් විදියට මිනිසා විනිශ්චයෙන් සහ පාපයේ වහල්බවින් බෙරා ගැනීමට කුරුසිපත් උනා, ලෝකයේ තවම කවුරුත්වත්ම පාපය සහ හොඳ නරක කියන දේ හරියටම දන්නේ නැහැ, එය දැන ගන්නේ අවසාන විනිශ්චයෙන් පමණයි, ඒ නිසා ස්භාවිකව ඒයට අවශ්‍ය පසුබිම තිබෙනවා මිනිසාට එය හඳුනා ගන්න බැහැ, රටක නීතිය ක්‍රියාත්මක කරන්නේ මිනිස්සු මඟින් මිනිස්සු දූෂිත නම් ඒ නීතිය සාර්ථක නැහැ, නමුත් දේව විනිශ්චය එහෙම නැහැ, අවසාන විනිශ්චය කිසිසේත්ම මිනිස්සු නිසා වෙනස් වෙන්නේ නැහැ, ජේසුස් වහන්සේව ජුදාස් පාවා දුන් පසු ඔහුට විරුද්ධව දේව විනිශ්චය ක්‍රියාත්මක උනා ඒ නිසා ජුදාස්ගේ ආත්මය අවධි උනා එතකොට ඔහු කළ පාපය ඔහුගේ ආත්මයට දරන්න බැරිවුනා ඔහුට විනිශ්චය දරා සිටින්න බැරිවුනා ඒ නිසා සිය ජීවිත නැතිකරගන්න ජුදාස් තීරණය කරා මේ දේ සිදුවෙන්නේ නැහැ දෙවියන් වහන්සේ ලෝකය සහ මිනිසා මැව්වේ නැතිනම් ඔහුට කවදාවත්ම දැනෙන්නේ නැහැ ජේසුස් වහන්සේව පාවා දීමෙන් පසු එ දේ පාපයක් කියල, ලෝකයේ කිසිම කෙනෙකුට දැනෙන්නේ නැහැ තමන් කරන දේ තුල තිබෙන හරියටම පාපයේ තිබෙන බරපතලකම ලෝකයේ ඔනෑම පාපයක බරපතළකම දැනෙන්නේ විනිශ්චය ඔහු තුල ක්‍රියාත්මක උනොත් පමණයි, කිසිම මිනිසෙකුට පව් පින් කුසල් වලින් ප්‍රයෝජනයක් නැහැ, එහෙම ප්‍රයෝජනයක් තිබේනම් හැමෝම පෝන් පාවිච්චි කරනවා වගේ පෝන් වෙනුවට ඊට වඩා පින් කුසල් කරනවා, ලෝකයේ ඔනෑම ක්‍රියාවලියක් කලින් තීරණය කළ ආකාරයටම පමණයි ක්‍රියාත්මක වෙන්නේ ඊට එහා දෙයක් නැහැ, මිනිස් මානව හිමිකම් කියල දෙයක් නැහැ එය බොරුවක් ලෝකයේ කිසිම මිනිහෙක් කරන ඔනෑම දෙයකින් යහපත හරියටම බලාපොරොත්තු වෙන්න බැහැ, මොකද මිනිසා මැරෙන සුලුයි ඔහු කරන හැම කාර්‍යයකටම මරණයේ ස්භාවය බලපානවා, ලෝකයේ ඔනෑම කෙනෙක් හොඳටම කරන්න හිතුවත් ඒක හොඳ වගේ පෙනුනත් තව කෙනෙකුට හෝ විනාශයක් ඇතිවෙනවා, මිනිසාට ලෝකයේ තිබෙන සැබෑ නිදහස තමයි තමන්ගේ කැමැත්තෙන් දෙවියන් වහන්සේව අදහනවාද නැද්ද කියන තෝරාගැනීමේ නිදහස පමණයි ඊට එහා දෙයක් නැහැ, එම නිදහස ආරක්ෂා කරන්නේ දෙවියන් වහන්සේ පමණයි, පුරාණ රාජ ධානි පවා වැටුනා පූරාණයේ ස්වර්ගයේ දේව දූතයන් පවා දෙවියන් වහන්සේව අත් හැරීම නිසා විශාල බලවත් දේව දූතයන් වැටුනා ඒ වැටුනු දේව දූතයන් යක්ෂ ආත්ම විදියට පොළොවේ දී පරිවර්තනය උනා, මේ වැටුනු දේව දූතයන් එකතුවෙලා පොළොවේ කොතක් ගොඩ නගන්න මිනිසා බලවත්ව පෙළඹුවා, ඒ කොත ගොඩ නැගුනේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පළිගැනීම, කුමන්ත්‍රණ, දූෂණය, මිණීමැරීම තුලින්ම පමණයි කිසිදු යහපතක් සිදු නොවී අද ලෝකයේ සෑම රාජ්‍යය පාලනයක් තුල මෙය ඉතා රහසිගතව ක්‍රියාත්මකයි, උදාහරණයක් විදියට කෙනෙකුව මැරීමෙන් අසාධාරණයක් කිරීමට තිබෙන බාදාව මග හැර මැරුණ කෙනාගෙ වස්තුව පැහැරගෙන බාබෙල් කොතට එය බද්ද කලා, නමුත් ඉතා පිරිසිඳු චේතනාවෙන් ගොඩ නැගෙන්නේ දෙවියන් වහන්සේගේ ජෙරුසෙලමේ දේව මාලිගාව පමණයි එය සදාකාලික ස්වර්ගීය ජෙරුසෙලම දෙවියන් වහන්සේ අදහන හැමෝටම අලුත් අහසක් සහ අලුත් පොළොවක් පොරොන්දු වෙලා තිබෙනවා, එයට අයහපත් කිසිම දෙයක් දායක වෙන්නේ නැහැ, ඒ ගැන ඉතා හොඳින් විනිශ්චය කරනවා, මෝසෙස්ගේ ශුද්ධවූ ගිවිසුම අතී ශුද්ධවූ ස්තානයේ සදහටම තිබෙනවා දෙවියන් වහන්සේගේන් ඈත්ව කාටවත්ම යහපත කරන්න බැහැ ඊට නියම ස්භාවය නැහැ කෙනෙක් මම යහපත කරමියී කිව්වට එහෙම යහපත කරන්න හොඳ වටපිටවක් අවශ්‍යයි, කවදාවත්ම අපායේ ගිය කෙනෙකුට යහපත කරන්න බැහැ, රජයේ නීතියට වගේම අපායේ නීතියට හැමෝම බලහකාරයෙන්ම යටත් අපායේ සියලුම ආත්මයන්ට හොඳ නරක අවබෝධයක් නැහැ, බුදු හාමුදුරුවන්ගේ කාලේ යක්කු ගැන කතා කරල තිබෙනවා, නමුත් දේව දූතයන් ගැන කතා කරල නැහැ, ඒ ස්භාවය වටපිටාව වෙනස් එකක්.
@indikagunasekera7764
@indikagunasekera7764 Жыл бұрын
@@ricardoperera9880 පලයන් ඩෝ යන්ඩ, ඕවා බොරු නේද ????
@pabakumari3285
@pabakumari3285 Жыл бұрын
Priyasad family
@pathumperera1155
@pathumperera1155 Жыл бұрын
​@@ricardoperera9880who are u???
@ranathungemanike2294
@ranathungemanike2294 Жыл бұрын
හරිම ලස්සන දෙනෙක්.දෙන්නටම ලස්සන හිනාවක් තියෙන්නෙ.මේසුදු මහත්තයා ලංකාවෙ කලුසුද්දන්ට ආදර්ශයක්.දෙදනාටම ස්තුතියි.
@RuwanIleperumaarachchi-o1z
@RuwanIleperumaarachchi-o1z Жыл бұрын
කොහොම උනත් මේ කොල්ලට හොද සන්ගීත හැකියාවක් කටහඩක් තියෙනව,,,,ඒ වගේම අහින්සක අවන්ක කොල්ලෙක්,,සැමදා එකට ජීවත් වෙන්න වාසනාව ලැබේවා
@Lahirumadava
@Lahirumadava Жыл бұрын
අඩෝ අවන්කව හිනා වෙන කොල්ලෙක් 😍😍😍
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
❤❤❤❤
@weerathungaarachchikanthie133
@weerathungaarachchikanthie133 Жыл бұрын
😍😍😍🌹🌹🌹🌹
@weerathungaarachchikanthie133
@weerathungaarachchikanthie133 Жыл бұрын
💖💖💖
@shashikalaedirisinha1182
@shashikalaedirisinha1182 Жыл бұрын
Good good ❤️❤️❤️
@tikiriandmanikulpange6922
@tikiriandmanikulpange6922 Жыл бұрын
Which part of USA
@kusumalatha6063
@kusumalatha6063 Жыл бұрын
හරිම ආදරෙන් බැදුන දෙන්නෙක් හරිම් ආසාවෙන් සිංහල කතා කරන්නේ ඔය දෙපලටම ආසිර් වාදය නිරන්තරයෙන්ම ලැබේවා බුදු සරනයි 👍❤❤👍
@everything4156
@everything4156 Жыл бұрын
ලොකෙ බලවත්ම රටෙ ඇමරිකාවෙ ඉඩන් ඇවිත් ලංකාවට ආසඉ කිව්ව එකම සතුටක් බොල😂😂👍👍👍👍
@ARJ72090
@ARJ72090 5 ай бұрын
සිරාම කතාව😂❤
@malthidissanayake3056
@malthidissanayake3056 2 ай бұрын
අපි ආසා ඇමරිකාවට😂
@malthidissanayake3056
@malthidissanayake3056 2 ай бұрын
Nice character best of luck both of you. I love your country .because your country have so many intelligent peoples.like E lon mask👍
@JeoDanial
@JeoDanial 2 ай бұрын
සුද්දගෙ පුක හෝදන්න උබල කොච්චර පින් කරන්න ඕනද බොල😂
@shilitv-fo2vl
@shilitv-fo2vl Жыл бұрын
කෝ මේ සුද්දට කැමති ගැහැනු පාර්ශවේ උදවිය😂❤
@mobilytamra4270
@mobilytamra4270 Жыл бұрын
😆😆😆😆😆😆😆😆
@upendregamage007
@upendregamage007 Жыл бұрын
😂😂😂
@imashasewmini4713
@imashasewmini4713 Жыл бұрын
Lassanai eya
@W.udayangani
@W.udayangani Жыл бұрын
🙋😌
@ramadhu4767
@ramadhu4767 Жыл бұрын
එයා shoi අනේ
@LahiruDilshan-il3zv
@LahiruDilshan-il3zv Жыл бұрын
ටයිටැනික් ජැක් වගේ දැක්කා උන් ලයික් කරහල්ලා😊
@pererappcc166
@pererappcc166 Жыл бұрын
Math
@Niroshima-kr1cm
@Niroshima-kr1cm Жыл бұрын
ඔව් අනේ ෂෝක්...❤️❤️
@gogota-ex4xc
@gogota-ex4xc Жыл бұрын
Ovv..
@SandipKug
@SandipKug Жыл бұрын
Hettha e wage tikak konden
@DianaFernandoyttguvhgcgtv
@DianaFernandoyttguvhgcgtv Жыл бұрын
Oww
@swarnathilini9083
@swarnathilini9083 Жыл бұрын
අවුරුදු දෙකකට මැදපෙරදිග යන අයත් ඉන්ග්ලිස් වලින් විකාර කියවන කාලේ ඇමරිකාවේ කොල්ලෙක් කලු කෙල්ලෙක් බැදලා මෙහෙම සිංහල කතා කිරීම ඇත්තටම රෙස්පෙක්ට් ආඩම්බරයි
@සාධාරණයවෙනුවෙන්
@සාධාරණයවෙනුවෙන් Жыл бұрын
ලංකාවෙ කොල්ලො බැන්දත් බැන්දෙ නෑ වගේ රගන්ව. ඒකට මෙයා මාර ආදරේ යි කෙල්ලට.wife ට ප්‍රසිද්ධියේ ආදරේ කියන්ව. Respect ❤❤
@dulangasandamali6404
@dulangasandamali6404 Жыл бұрын
සිරි ලන්කන් educated පීපල්ස්ලාගෙ හැටි සහෝ ඒක හිතන්න එපා 😂😂😂
@kingking8407
@kingking8407 6 ай бұрын
ඇත්ත
@RanjiniRanjini-un8lg
@RanjiniRanjini-un8lg Жыл бұрын
හරිම ආසාවෙන් බැලුව...වැඩසටහන..මනීසටත් එරික්ටත් වාසනාවන්ත අනාගතයක්.කවදත් හොද වැඩසටහන් ඉදිරිපත් කරන හරේන්ද්‍ර ඔබට ජය වේවා...තෙරුවන් සරනයි .....
@deepikakulathunga6490
@deepikakulathunga6490 Жыл бұрын
හරෙන්ද්‍ර ඔයාගේ වැඩ සටහන් අතරින් ..මේ වැඩ සටහන ගොඩක් ලස්සනයි .....සුදු කොලුවා අවන්කව කතා කරනවා .....ආඩම්බරයක් අහන්කාරකම උඩගුකම නැතිව ....තෙරුවන් සරණයි ...ජෙසු පිහිටයි ...ආදරෙයෙන් ...විස්වාස යෙන් ඔයාලා දෙන්නා ඉන්න ...
@KumaraKuma-kq8ww
@KumaraKuma-kq8ww Жыл бұрын
මම බේකර් කියලා කියන්නේ හරිම ආඩම්බරයෙන් අපේ එකෙක් නම් කෙලින්ම නාසා එකේ කියයි ආඩම්බරයි ඒ නිහතමානී කම ගැන ❤
@funnysl8695
@funnysl8695 Жыл бұрын
ඔයා එහම කියන්නේ ඒ රටට එක norml දෙයක් මානසික aulk ලංකවේ දිඋණු ආර්ථිකයක් නැනේ ithun norml රස්සාවල් වලට salary naha
@saliyagunasekara8082
@saliyagunasekara8082 Жыл бұрын
Sirwatama😂😂
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 Жыл бұрын
@@funnysl8695 thibbath lankawa un uddachchai
@janaka900
@janaka900 Жыл бұрын
ඔය Job ගැන අධිමාන්‍යයෙන් සිතන පතන උන් ඉන්නෙ අපේ රටේ. මේ රටවල එහෙම Jobs භේද නෑ..ඔක්කොමලා එකට පෑහෙනව.
@funnysl8695
@funnysl8695 Жыл бұрын
@@gunathilakapradeepa2555 එහම එකක් nhaa ඒ mansikthwaya athi උනේ අද්‍යාපනය ratawa සහ දේශපාලන නිසා wwnas විදියට හිතන මිනිසුන් කොට්ටාසයක් බිහි karnna පුළුවන් school වලින් පටන් ගන්න ඕනේ aurdu 13k yadi hath පසින් වෙනස් පිරිසක් හදන්න පුළුවන් හොද පාලකයෙක්, අකල්ප වෙනසක්, තද නීතී මගින් උඩු යටි කුරු karnna පුළුවන් රටක්
@sumaliakila4898
@sumaliakila4898 Жыл бұрын
හිනාව තමා ජීවත් කරවන්නෙ හැමෝම.ඒ වගෙ හස්බන් කෙනෙක් ලැබෙන්නෙ ගොඩක් පිං කරලා ඇති❤
@yamunakumari-7448
@yamunakumari-7448 Жыл бұрын
අපේ උතුම් සිංහල වලට ජාතියට ගෞරව කරන උතුම් මිනිසුන්ට හරිම ආදරෙයි.... බෝසත් ගුණ තියෙන කොයි කවුරුත් හරීම ලස්සනයි....කුහක අදහස් තියෙන මිනිස්සු දැක්කම ඊඊඊ
@thimalidassanayake
@thimalidassanayake 8 ай бұрын
@udenikimari2830
@udenikimari2830 Жыл бұрын
අතෑරල දාන ආදර කත අතර ලස්සන ආදර ජෝඩුවක්.
@samitharavinda946
@samitharavinda946 Жыл бұрын
@pathakmana9854
@pathakmana9854 Жыл бұрын
Math hitiye ehema eeth pilikavakin husban Mala nathinam thamath ekata
@chutiAdi
@chutiAdi Жыл бұрын
අනේ එයා හරි ආදරෙයි මේ girl ට හැම වෙලේම එයාගෙ ඇස් දෙක දිහා බලාගෙන ඉන්නෙ එයා කතා කරද්දි ❤️🥰
@imeshaminohari9658
@imeshaminohari9658 Жыл бұрын
මන් දැක්ක එකම හොද දේ අපේ අය බේකිරියක වැඩ කරනවා හොටෙල් එකක වැඩ කරනවා කියන්න මාර ලැජ්ජයි එත් එරික් එක ගානක් නැ.. එයාලගෙ මයිඩ් එකයි අපේ එකෙයි වෙනස හැමන් job එකටම ගරු කරන්වා ❤
@g.j.r.nsilva4346
@g.j.r.nsilva4346 Жыл бұрын
තමන්ට ආස කෙනෙක් බැදගෙන ,තමන් ආස රටක ,තමන්ට කැමති දෙයක් කරගෙන සතුටින් ඉන්න මිනිස්සු.අපේ රටේ තරුණයන්ට මේ නිදහස නැහැ.😢
@renukakumari5890
@renukakumari5890 Жыл бұрын
ඒක ඇත්ත
@pathakmana9854
@pathakmana9854 Жыл бұрын
Ay naththe apee ratée minissunge godak avanka hitha nehe eekai prashne
@pathakmana9854
@pathakmana9854 Жыл бұрын
@@renukakumari5890 dan balanna kisima varadak nokara paduve sinduvakiya poddak nathuva kiya pirimi 1000 ganan apahasa karanavada kiya gehenuth ehemai mee kella kollage athin vath alluve née suddo ehema née eeth kellata Garu kiriimak vasheyen eyath adath vela hitiya 👏🤝🙏🏿💐💝🫂namuth apee geenu bandala madusamaya gath karannath kalin minihage ukute cadi venava iita pasuda iitath asabye lesa hasirenava eeth mee denna api denna vageemai ithaliyeth mevan joduvak damma danata vasara ganakata pera de suddath kellata sinduvak kivva kiss eka dunne nalalata siitha midume kiyana sinduva kiya manda oyala dakkada kiya ee kiyanne demapiyanta kiikaru lajja baya athi daruvo suddo banda kiya thamunge sanskruthiya udin yanne née kiyana ekai
@imeza879
@imeza879 Жыл бұрын
@@pathakmana9854 දූපත් මානසිකත්වයෙන් හැම දෙයක්ම බලන්න යන නිසයි ලංකාව මෙච්චර හෑල්ලු වෙලා තියෙන්නේ . ගරු කරන්න ඕන. තැනට උචිත විදිහට හැසිරෙන්න ඕන.ඒක එක එක අයගේ කැමැත්ත. ඒත් ඒක මත්තෙම නැහි නැහි ඉද්දි සතුටින් ඉන්න කාලයක් නැහැ තමන්ට. අනිත් මිනිස්සුන්ට ඕන විදියට තමයි අන්තිමට අපි ජීවත් වෙලා තියෙන්නේ
@kaweeshachandrasiri9499
@kaweeshachandrasiri9499 Жыл бұрын
ඇත්ත 👏
@prasannawimalasiri3054
@prasannawimalasiri3054 Жыл бұрын
නංගි හරිම අවන්ක නිහතමානි අපේ කමට මුල්තැනදි ඔබේ සන්වරශීලි කම අගෙයි .....❤
@dissanayakadissanayaka900
@dissanayakadissanayaka900 Жыл бұрын
හරේන්ද්‍ර මොනවද ඕන කියලා අහන තැන,එරික් "මනීෂා ඕන"කියද්දී මාරම ලස්සනයි, දහ සැරේකට වඩා බැලුවා❤
@eranthadineshchanaka8789
@eranthadineshchanaka8789 Жыл бұрын
ලෝකෙ කොහෙ ඉපදුනත්,මොන ජාති⁣යක ආගමක ඉපදුනත් අපේ පෙර සසරවල හමුවුන ආදරණීයයන් නැවත නැවත කොහෙදි හරි කොයි විදියකින් හරි හමුවෙනව.දෛවය කොහොම හරි ඒ අයව නැවත මුණගස්සවනව.
@madhuabeysinghe...2474
@madhuabeysinghe...2474 Жыл бұрын
ඇත්ත❤️
@sriyanikanthilathakanthila8887
@sriyanikanthilathakanthila8887 Жыл бұрын
❤🎉
@deepasana6232
@deepasana6232 Жыл бұрын
මනිශා දැක්ක ගමන් හිත යන ලස්සන කලු කෙල්ලක් ,ලස්සන හිනාවක් තියනවා මනී ඔයාට❤️😊
@rosesheifa19
@rosesheifa19 Жыл бұрын
ලංකාවේ ගොඩ සුද්දන්ට වඩා නම් ගොඩක් හෙදයි…❤
@sandamalirathnayaka9472
@sandamalirathnayaka9472 Жыл бұрын
එරික් දකිද්දී ලන්කාවේ ගොඩ සුද්දෝ ගැන කලකිරෙනවා නේද.
@ridhmividushika4765
@ridhmividushika4765 Жыл бұрын
ඒක නම් ඇත්ත
@sanjudunukara2096
@sanjudunukara2096 Жыл бұрын
කොයි ජාතියෙ උනත් සතුටින් ඉන්න දන්න කොල්ලෙක්..👍👍❤️
@anomadesilva6712
@anomadesilva6712 Жыл бұрын
ටයිටැනික් නෞකාවෙ බෝයි වගේ 😄❤හරිම ලස්සනට කතා කෙරුවා. ඔබ දෙපළට හා හරේන්ද්‍ර ඔබටත් ස්තූතියි ❤❤❤😄🖐🙏
@hansi09
@hansi09 Жыл бұрын
Maneesha is very lucky to have him, such a beautiful family, ලංකාවේ ඉන්න දුපත් මානසිකත්වයෙන් ඉන්න කොල්ලන්ට වැඩිට මේ සුද්දා කොල්ලා කොච්චර අවංකද හොඳද?
@Cuteboochy
@Cuteboochy Жыл бұрын
අනේ නිකන් පලයන් බන්😂😂
@s.sadewniperera8738
@s.sadewniperera8738 Жыл бұрын
Oww mehe inna un ganunwa baldu karla baduwa kiyala kiyanne....meyala hari awankai
@JE-pq4wp
@JE-pq4wp Жыл бұрын
Hmmm. Wedi hariyak walmath wela mokawath mole athi deyakata hitha yomu karanne nathi nisa
@DinithaYohan-rg8zy
@DinithaYohan-rg8zy Жыл бұрын
Enam oyath sinhala kollek nathuwa suddek badaganna
@sasanthachavinda3989
@sasanthachavinda3989 Жыл бұрын
අනේ අනේ දූපතේ ඉන්නෙ හුජ්ජ කෙල්ලෙක් බුද්ධිමත් කතාවක් කියලා කියලද දැන් ඔයා හිතුවෙ 😹 මේවනෙ නංගි විහිළු
@neranjanaatapattu8907
@neranjanaatapattu8907 Жыл бұрын
අපේ සිංහල අය රට ගිහින් ඇවිත් සිංහල බැහැ විදියට සෝබන දාන ඉන්න අයට හොඳ පහරක්. Me ෆොරින ගැන ආඩම්බරයි සිංහල කෙනෙක් බැඳලා සිංහල කතා කරන කෙනෙක් . 👍good luck both of you.
@cwijesinghe5718
@cwijesinghe5718 Жыл бұрын
අයියෝ සුදු මල්ලි ge hinawa.
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇩🇪
@shiranthiwickremathilake7031
@shiranthiwickremathilake7031 Жыл бұрын
Yes ...harinma sathutak danenawa Mae wage kenek dakkama.,as a Sri lankan❤
@pathakmana9854
@pathakmana9854 Жыл бұрын
Eekane apee Sri-Lanka Pupa suddanga niyama kammul paarak 👏🤝🙏🏿
@sandeepadilshani1504
@sandeepadilshani1504 Жыл бұрын
හරිම හුරතල්ම හුරතල් සුද්දෙක් එයාහ් 🥺❤
@rukshanithiyashani1503
@rukshanithiyashani1503 Жыл бұрын
අැහුනද මුලින්ම කිව්ව දේ මේ අාගන්තුකයා සිංහල හරිම ලස්සනයිනේ...කිව්වා..අනේ සතුටුයි.අපේ අයට මාසයක් පිට රට ගිහින් එනකෝට සිංහල අමතක වෙන අය අතර ඔබ ඉහලින්ම ඉන්නවා...🎉🎉❤❤
@bandulagamini7464
@bandulagamini7464 Жыл бұрын
❤️
@SarathSilva-n6c
@SarathSilva-n6c Жыл бұрын
සම්පූර්ණ ඇත්ත
@ishanisadamali9078
@ishanisadamali9078 Жыл бұрын
ඔව් අනෙ
@yasirudhananjaya941
@yasirudhananjaya941 Жыл бұрын
Ow eka atta
@ShisanduSanthula
@ShisanduSanthula 5 ай бұрын
හ්ම්ම්
@Pramo077
@Pramo077 Жыл бұрын
එයා නම් ලගදිම teledrama එකක ඉදී වගේ 🥺🤗 දෙන්නම ලස්සනයි ❤️❤️
@ishankamadushani2792
@ishankamadushani2792 Жыл бұрын
ඇත්තටම මේ දෙන්නා දිහා කොච්චර බලන් හිටියත් එපා වෙන්නෙ නෑ ..හරිම කියුට් කපල් එකක් ..තෙරුවන් සරණයි 🙏 දෙන්නටම ..හරිම ලස්සනයි 😍❤❤❤❤❤❤❤
@NETHU946
@NETHU946 Жыл бұрын
Eric හිනාවෙන්නෙ අවංකව❤❤
@keerthijayakody4374
@keerthijayakody4374 Жыл бұрын
ලංකාවේ වාසනාවන්ත කෙල්ලෙක්..ලස්සන පවුලක් ..
@NETHU946
@NETHU946 Жыл бұрын
@@keerthijayakody4374 ow aniwaren💖
@loshinithathsarani3361
@loshinithathsarani3361 Жыл бұрын
ඔව් අනෙ ❤️
@Wish472
@Wish472 Жыл бұрын
ඔව් අනේ ශෝයි එයා
@harshaperera1001
@harshaperera1001 Жыл бұрын
හරේන්ද්‍ර අයියෙ, මගේ හිතේ තිබුණු මානසික පීඩනය නැත්තටම නැති උනා. කොහොමද ඔයා මෙයාලා ව හොයා ගත්තෙ . නියමයි අනේ
@yashmiprasadvlog4636
@yashmiprasadvlog4636 Жыл бұрын
That is uncommon comments god belss you ❤
@yasarathnabalasooriya8862
@yasarathnabalasooriya8862 Жыл бұрын
බලන්නත් ආසයි .අහගෙන ඉන්නත් ආසයි.ලෝකෙ ඉන්න හැම පවුලකටම මෙිවගෙ සැහැල්ලුවෙන් විනෝද⁣යෙන් ඉන්න තියනවනමි කොච්චර වාසනාවක්ද?.ඔබ දෙදෙනාටම වාසනාවන්ත අනාගතයක් !
@anjaleefernando7266
@anjaleefernando7266 Жыл бұрын
😂😂😂 හපෝයි එරික් සුදු පුතේ පරිප්පු ඔහොම ඉව්වොත් කලා හමාරයි. 😂😂😂😂❤️❤️❤️🙏🙏🙏 මොනවා උනත් කතා කරන විඳිය අහං ඉන්න ආසයි. Wish you all the best together . 😍😍😍😍❤️❤️❤️❤️❤️
@s.k.sachininimeshikas.k.sa9472
@s.k.sachininimeshikas.k.sa9472 Жыл бұрын
ඇත්තටම එරික් හිනා වෙද්දී ලස්සනයි ගොඩක් අවංක හොද පුද්ගලෙක් කියලා හිතෙනවා දෙන්නම සතුටින් ඉන්න.. ආදරේට ජාති ආගම් කුල පාට අදාලම නැ ❤️❤️
@thakshilajayamali5828
@thakshilajayamali5828 Жыл бұрын
ලන්කාවේ කොල්ලොන්ට වඩා මේ මනුස්සො හොදයි 🧡 දෙන්නටම සුබ පැතුම් 🤩
@CandrikamalaniMalanl
@CandrikamalaniMalanl 2 ай бұрын
අනේ අපේ ලංකාවේ. කොල්ලෝ පහත් කරලා කථා කරන්න එපා. සුද්දෙක් දැක්කාට
@anjalikafernando633
@anjalikafernando633 Жыл бұрын
එරික් වෙරි සිම්පල්. කතා කරනව නේ. දැකීම සතුටක් ලංකාව ආදරේ කරන. පිට රට අය ගැන. ආඩම්බරයි. ඔයාලට ජේසු පිහිටයි
@uthpalawijesinghe7397
@uthpalawijesinghe7397 Жыл бұрын
ඔයවගේම ලහිරුවයි ලුසීවයි ගෙන්නන්නකෝ..හරිම ලස්සන උත්සහාවන්ත කපල් එකක්❤
@KittyCat_D
@KittyCat_D Жыл бұрын
අනේ එයාගෙ හිනාව ෂෝයි අනේ..හරි හුරතල් පාටයි. හරිම ලස්සනයි. දෙන්නටම හරි පිරුණු හිනාවල් දෙකක් තියෙන්නෙ.
@indikamanike3106
@indikamanike3106 Жыл бұрын
මේ ලෝකේ ලස්සනම රට‍ ලස්සනම බාෂාව අපේ වේවා Eric වගේ පිරිමි දරුවෝ අපේ රටට වාසනාවක් වේවා, කරුමෙට මේක එරික් ට දැනුනට අපේ රටේ උන් තේරුම් අරන් නෑනේ, දෙදෙනාට සුබ පැතුම් වාසනාවන්ත දරුවෝ ලැබෙන්න ආශීර්වාදය කරනවා 💐
@Yourhorrornightmare1
@Yourhorrornightmare1 Жыл бұрын
Bankoloth ratakin mokuth balaporoththu wenna epa 😅
@indikamanike3106
@indikamanike3106 Жыл бұрын
@@Yourhorrornightmare1 😪
@ranjaninielsen3037
@ranjaninielsen3037 Жыл бұрын
ලංකාවේ කෙනෙක් පිටරටක ගියත් මැදපෙර දිග රටක ගියත් තමන්ගේ මව් භාෂාව අමතකයි. ඒ මෙයා පිටරට කෙනෙක් වෙලත් අපේ සිංහල භාෂාව ලස්සනට කතාකරනවා. හරිම ලස්සනයි. අපේ සිංහලයෝ ලැජ්ජ වෙන්න ඕනී. මම දන්න කීප දෙනෙක් ඉන්නවා පිටරට සමහර අයට සිංහල අමතකයි පොඩි කාලයක් පිටරට පදිංචියට ඇවිත් සිංහල කතාකර ගන්නත් බැහැ.💐🇩🇰🇱🇰❤️💕👍👍👍👍👍👍
@New.songs.700
@New.songs.700 Жыл бұрын
😂👍 හාකො
@nuwangunasekara5117
@nuwangunasekara5117 Жыл бұрын
Pita rata giynm a rata kank wanna maha baswa wadk nana eha baswa igna ganna
@nirmalasamarasinghe2277
@nirmalasamarasinghe2277 Жыл бұрын
Sudda wandarfull full
@anandawijesinghe217
@anandawijesinghe217 Жыл бұрын
ලංකාවෙ සිංහල එවුන්ට තමයි එහෙම වෙන්නෙ.තමන්ගෙ දේවල් ඉක්මනින් අමතක කරන තමන්ගෙ දේවල් ගැන කිසිම හැන්ගීමක් නැති ජාතියක්.ඒ අතින් මේ අය හොන්දයි.
@aurora0534
@aurora0534 Жыл бұрын
​@@anandawijesinghe217ඉතින් ඕයි එහෙනම් මූටත් තමගෙ කම අමතක වෙලානෙ. 😂😂😂 මොකද English නැතුව සිංහලෙන් කතා කරන්නෙ.
@sachinishahina2466
@sachinishahina2466 Жыл бұрын
ලංකාවේ මිනිස්සුන්ට තමන්ගේ රට ගැන කිසිම ගානක් නැති උනාට වේනත් රට වලින් ඇවිල්ලා ලංකාව අගය කරන එක අපිටත් ලොකු සතුටක් 🙂🥰
@suddi3715
@suddi3715 Жыл бұрын
ඇස් වහක් වදින් එපා.හැමදාම ආදරෙන් සතුටින් ඉන්න දෙන්නාම ❤බුදු සරනයි.🙏 මට නැතත් හැමොගෙම ජිවිත සතුටින් පිරෙන්න ඔනෙ 🙏
@chamalshadweminidwemini5446
@chamalshadweminidwemini5446 Жыл бұрын
පිරරට කෙනෙක් අපේ සිංහල කාතා කරනවා අපේ කෙනෙක් බැදලා ❤❤❤❤ලස්සනයි
@gee_mee178
@gee_mee178 Жыл бұрын
ලංකාවේ ඉන්න කොල්ලෝ තමන්ගේ කෙල්ලගේ ඇර අනිත් ලංකාවේ ඉන්න කෙල්ලන්ගේ බඩක් දැකකත් කකුලක් දැක්කත් හැමිනෙන්න හදන කොල්ලෝ අතරේ perfect අනේ.❤❤
@tilushi7125
@tilushi7125 10 ай бұрын
😊
@chamathbandara4793
@chamathbandara4793 9 ай бұрын
ලංකාවේ කෙල්ලොත් බෝසත් නෙමේනේ😂
@prashanidilothma2988
@prashanidilothma2988 Жыл бұрын
කෝ මේ වගේ සුද්දෙක් බදින්න හිතුන කෙල්ලෝ😂❤
@princess___123
@princess___123 Жыл бұрын
හිතුණා 😁
@Dflix-DR
@Dflix-DR Жыл бұрын
😂😂😂
@Dflix-DR
@Dflix-DR Жыл бұрын
Salli kuttiykuth ekka sape inna puluwan
@loshinithathsarani3361
@loshinithathsarani3361 Жыл бұрын
ඉන්නො 😃❤️
@Dflix-DR
@Dflix-DR Жыл бұрын
@@loshinithathsarani3361 😒😒😒 math suddek
@NETHU946
@NETHU946 Жыл бұрын
අනේ.. ලස්සන කපල් එකක්.. අපෙ ලංකාවෙ කොල්ලන්ගෙ අවංකකම තියා අවුරුද්දක් ආදරෙන් ඉන්නවා ඕන්නම් වෙනස් නොවී. මේ Eric කොච්චර ආදර්ශයක්ද එහෙම අයට.. ඒ අක්කා වුනත් ලොකුකම් නෑ.ඔතෙන්ට අපෙ රටෙ නිලියක් ආවනම් මේකප්,අසංවර ඇඳුම්,බොරු ලයින් කෝටියයි.. පවුල පිටින් සතුටින් ඉන්නව කියලා පෙන්නන්න උත්සහ කරයි.. ඒත් මේ දෙන්නා දැක්කම හරිම ආසයි.හරිම ලස්සනයි...❤
@Sudu-z2e
@Sudu-z2e 8 ай бұрын
අපේ රටේ කිසිම දේකට අගය නොකරන මිනිස්සු ඉන්නවා 🥺ඒ අතරේ මේ සුදු මහාත්තයා හරිම ලස්සනයි සින්හල කිව්වා ❤️ගොඩක් ආඩම්බරයි අපේ රටට 🇱🇰❤️👈 i love you amarikan 😘😘👈
@MalshaHettiarachchi4959
@MalshaHettiarachchi4959 Жыл бұрын
හැඩරුව නෙවෙයි හදවත් ගැලපුනාම ඒ ආදරේ හරි ලස්සනයි , අවංකයි❤
@PathumNissanka-lv7gi
@PathumNissanka-lv7gi Жыл бұрын
ඇත්ත❤
@arlxn7594
@arlxn7594 Жыл бұрын
Pora සමහර කිව්ව දේවල් තේරුනේ නැතත් හිනා උනා ❤අපිට තෙරුනෙ නැතත් අපිත් හිනා උනා 😂❤
@DilhariDisna
@DilhariDisna Жыл бұрын
මමත්
@Dinusha_670
@Dinusha_670 Жыл бұрын
නිහතමානියි.
@sanjuwhs1286
@sanjuwhs1286 Жыл бұрын
හිනාවෙලා ඉන්නවා හැමවෙලේම.. ෂෝක් ඒ ගැණු ළමයා හරි ලස්සනයි.. ❤❤❤
@misarikumari9944
@misarikumari9944 Жыл бұрын
සන්සාර බැදිමිි... හරිම ලස්සනයි සුදු පුතා..ඔන් දොනි ඉක්මනින් බබෙිික් ගෙන්න අපිව පේන්නන්න❤❤❤
@user-tz4yb6si8b
@user-tz4yb6si8b Жыл бұрын
අම්මෝ එරික් හිනා වෙනකොට මටත් හිනා ගිහින් Programme එක ඉවරවෙද්දී මගේ කටත් රිදෙනව 😂❤
@DissanayakaChamila
@DissanayakaChamila Жыл бұрын
Amm0 matath
@shanikawasana3674
@shanikawasana3674 Жыл бұрын
හරිම ලස්සනයි
@user-ig2er
@user-ig2er Жыл бұрын
මටත් ❤
@hesh7746
@hesh7746 Жыл бұрын
@පන්හිඳපාමුල
@පන්හිඳපාමුල Жыл бұрын
Me too
@hirunibhagya430
@hirunibhagya430 Жыл бұрын
එයා ශෝක් අනේ...එයාටම හරි යන නිහතමානී කෙල්ලක් හම්බෙලා තියනව...හැමදාම සතුටින් ඉන්න දෙන්නම් ❤❤❤❤
@RakshimaLaksarani-on9fx
@RakshimaLaksarani-on9fx Жыл бұрын
එයා හරි ආසාවෙන් අපේ බස් වහර කතාකරනවා අපේ රටේ මිනිස්සු ඉංග්‍රීසි වලින් බොරුවට පොශ් වෙන්න හදන සමාජයක විදෙස් රටක වෙලත් හරි ලස්සන ට සිංහල කතාකරන එක හරිම අලංකාරයි ඔයාලා දෙන්නගෙම ඉදිරි ජීවිතය ට සුබ පතනවා ❤
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
සිරාම 👊😁
@New.songs.700
@New.songs.700 Жыл бұрын
🤣😂 අනේ හා
@glow12364
@glow12364 Жыл бұрын
ඉතින් පොරට ඉංග්‍රීසි වලින් පොෂ් වෙන්න දෙයක් නෑනෙ. පොර කොහොමත් ඉංග්‍රීසි කතා කරනවනෙ. කවුද දන්නෙ පොර ඇමරිකාවෙ සුද්දො ඉස්සරහ සිංහල කතා කරල පොෂ් වෙන්න හදනවද කියල 😂
@aurora0534
@aurora0534 Жыл бұрын
ඒ රටේ එව්න් කියනව ඇති ආන්න අරූ ලංකාවෙ ගිය ටිකට english අමතක කරලා. තමන්ගේ භාශාවට ගරු කරන්නෑ කියලා 🤔🤔🤔
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇩🇪
@dinithidinithi1997
@dinithidinithi1997 Жыл бұрын
ගොලු වූවා...,කට ගියා..😃😃😃 අනේ අපිට හරි ආඩම්බරයි ..අපේ රටට ඇවිල්ල ..අපේ විදිහට කතා කරනවා ..❤️❤️❤️
@tharu7278
@tharu7278 Жыл бұрын
සුදු උනොත් ලංකාවේ එකෙක් බදින්න පුලුවන් කලු උනොත් මේ වගේ එකක් බදින්න පුලුවන්😊
@bhadrakanthi8223
@bhadrakanthi8223 Жыл бұрын
ඔබතුමා ගෙින වැඩසටහන් හරි ලස්සනයි නියමයි තිදෙනාටම තෙරැවන් සරනයි
@shiraniherath5363
@shiraniherath5363 Жыл бұрын
ගොඩක් ලස්සනයි ..සිංහල කෙල්ලක් බැදලා,සතුටින් ඉන්න හැමදාම ..
@chandanadedduwakumara4357
@chandanadedduwakumara4357 Жыл бұрын
දවසෙ පැය විසි හතරම බන අහන අපේ අයට වැඩිය මේ මිනිස්සු හරිම සැහැල්ලුවෙන් ජීවත් වෙන්නේ ..ජීවිතේ මෙච්චර සතුටින් නිදහසේ ජීවත් වෙන්නේ ඒ නිසයි.....💓
@Wish472
@Wish472 Жыл бұрын
අම්මෝ ඔව් හොද කමෙන්ට් එකක් අපේ අය ආගම ඔළුවෙ උඩ තියාගෙන දුක් විදිනවා
@KFCChicken-xu1fe
@KFCChicken-xu1fe Жыл бұрын
සිරාවටම 😂​@@Wish472
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 Жыл бұрын
ලස්සනයි මෙි program ඉවර වෙනකම්ම බැලුවා .එරික් හරි සිරියාවන්තයි. ලස්සනයි හිනාව.හිත පිරිසුදුවෙන් ඉන්නවා.❤️❤️👍
@hewanaarachchigesumanasena513
@hewanaarachchigesumanasena513 Жыл бұрын
අනේ අපේ රටේ අහිංසක තරුණියන්ටත් මේ වාගේ බටහිර රටක තරුණයන් සමඟ විවාහ වෙන්න ලැබේනවා නම් හොඳයි. බොරුව නැහැ.වංචාව නැහැ.
@Yourhorrornightmare1
@Yourhorrornightmare1 Жыл бұрын
Unta ita wada lassana kello innawa muta pissuda koheda mekiwa badala inne 😂
@DKSewwandi
@DKSewwandi Жыл бұрын
@@Yourhorrornightmare1 what's wrong with her. she is beautiful.....And he is honestly in love with her beyond the beauty
@Yourhorrornightmare1
@Yourhorrornightmare1 Жыл бұрын
@@DKSewwandi 😂💔
@SaumyaSaloon
@SaumyaSaloon Жыл бұрын
ඇත්තටම ඔව්. මටත් ඉන්නව...හරිම ආදරනීය පුද්ගලයෙක්...❤❤
@sashiksilva3000
@sashiksilva3000 Жыл бұрын
That's true ❤
@harsikahattihawa-br5do
@harsikahattihawa-br5do Жыл бұрын
දෙන්නාටම සුබ පැතුම් සතුටින් ඉන්න අපේ අයට අගෙ.නැති සිංහල බශාව යසට කතා කරනවා සුදු කොල්ලා
@priyasew4499
@priyasew4499 Жыл бұрын
හරිම ආඩම්බරයි අපේ භාශාවට තව රටක කෙනෙක් ආදරය කිරීම ගැන.thank you eric and manisha. හරිම ආසාවෙන් බැලුවා හිනා ගිහින් කටත් රිදෙනවා 🤣🤣🤣🤣🤣🤣🤣
@kumariwijedasa6637
@kumariwijedasa6637 Жыл бұрын
මනීෂා නම් හරිම වාසනාවන්තයි. මේ වගේ සිරියාවන්ත අවංක මනුස්සකමින් පිරිපුන් කඩවසම් විදෙස් ස්වාමිපුරුෂයෙකු ලැබෙන්න. මේ කාලයේ දැකපු ලස්සනම කපල් එකක්. ඔබ දෙදෙනාගේ ජීවිත දිනෙන් දින ම සාර්ථක වේවා !!!!🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹 ලංකාවේ අපි හරි වැඩ්ඩෝ කියලා ඔලුව උදුම්මා ගත්තු කොල්ලන්ට වඩා නම් ඒ කොල්ලා ගොඩාක් වටින කොල්ලෙක්. බලන්න වයිෆ්ට කොච්චර අවංකව ආදරය කරනවද. මේකනම් සංසාරගත බැඳීමක් ❤❤❤❤❤. ලංකාවේ දැන් ඉන්න ගොඩක් පිරිමි ගෑණුන්ට ආදරයෙන් සලකන්න දන්නෑ. ගෑනුන්ව පහත් කර සලකනවා.සංවේදීභාවයක් ඇත්තේම නෑ. Foreigner කෙනෙක් බඳින එක හැම පැත්තෙන්ම හොඳයි කියලයි මටනම් හිතෙන්නේ 😊😊😊😊😊
@Kwmane
@Kwmane Жыл бұрын
True. Marry a foreigner to get loved andcrespected. Specially brown girls they see as anglles.
@ashanmaynard4085
@ashanmaynard4085 Жыл бұрын
Hane ithin ganunge mehe kisima waraddak nane. Pirimi thama okkotama wada awula. Habai suddiyo nan ape unwa oni tharam badinawa.Eka athakata me jara piriminwa suddiyo mokata badinawada manda neda?
@thimalidassanayake
@thimalidassanayake 8 ай бұрын
Hayyyo😢
@formycountry373
@formycountry373 Жыл бұрын
දෙමාපියන් දන්නෙ නැහැ ලමයෙකු මහන කරන එකෙ පින මොනවා කරන්නද පවට පින් දෙන්න බැහැනෙ මෙ තරැනයා මහන වෙන්න ආස නම් ඇයි ඉඩ දුන්නේ නැත්තෙ කැමැත්තෙන්නෙ ? මේ පුතාගෙ උතුම් ගති ගුන වලට බුදු ධහම මුල් කරගෙන කරන එකම ලොකු ආශිර්වාදයක් තෙරැවන් සරණයි 🙏
@priyanfernando8246
@priyanfernando8246 Жыл бұрын
ලස්සන ජෝඩුව ජීවිතේ ප්‍රීතිමත් වේවා එරික් ඔබේ බලාපොරොත්තු සපල වේවා හරින්ද්‍ර ඔබට ස්තූතියි ❤
@nethminisewwandi2014
@nethminisewwandi2014 Жыл бұрын
ශෝක් එයා.ජොලියේ ඉන්න කෙනෙක්.මරු අනේහ්.❤❤❤❤අවන්ක කොල්ලෙක් ❤
@VibranoteM
@VibranoteM Жыл бұрын
ලංකාවෙ කොල්ලො වගේද පිටරට කොල්ලො... ගොඩක් caring වගේම ලස්සනයි...මෙහෙ උන් කෙල්ලන්ගෙ අහවල් එකේ පාට හොයනවා හරියට උන්ටත් පිටරට උන්ගේ වගේම තියෙනවා වගේ 🥲😅
@rohithapushpakumara-bd3xw
@rohithapushpakumara-bd3xw 11 ай бұрын
ඇත්ත තමයි 😮😮
@Dinithi792
@Dinithi792 Жыл бұрын
ලංකාවෙ කොල්ලො සුදු කෙල්ලො හොයනකොට සුද්දො ඇවිත් තලෙලු කෙල්ලෝ හොයාගන්නවා 😅❤ දැන් ඉතින් ටිපර් වෙලා කෑ ගහන්නෙපා🤣.හැමෝටම අදාල නෑ .පාට නොබලා ආදරේ කරන අයත් ඕනතරම් ඉන්නවා.
@Dinithi792
@Dinithi792 Жыл бұрын
@@Induwara_Dineth256 🤣 typing mistake
@nuwangunasekara5117
@nuwangunasekara5117 Жыл бұрын
Ehma thma white un black unta kamthi black un White unta kmatji
@Thisisme918
@Thisisme918 Жыл бұрын
අයි අප්පා ලංකාවේ කොල්ලෝ දිග බලන්න පුලුවන්ද අප්පිරියය් නේ. කළුවට කලුවේ ඉන්නවා මදිවට ඇඟ පුර කළු පට පච්ච කොටලා ඒ මදිවට අඩියක් දිග රැවුලක් වවාගෙන. එක්කෝ කොන්ඩේ බැඳගෙන නැත්තම් අර පෙට්ටිය වගේ කොන්ඩේ හදාගෙන. ඉස්සරහින් බලද්දී අලි bump එකක්. කැතේ බැහැ. ඔක්කොමල්ල එක වගේ. ඒ මදිවට මහතායි බෝල ගෙඩි වගේ. ඉස්සර හිටපු කොල්ලෝ කොච්චර ලස්සනද? නියම පිරිමි ගතියක් තිබුන දැන් ඉන්න උන් !! කෙල්ලෝ නම් එන්න එන්න ලස්සන වෙනවා ඉතින්.
@skipper2594
@skipper2594 Жыл бұрын
west wala brown skin kellonta godk aya asai, european la asai unge hama thalelu karaganna,summer wala paya ganan innawa awwe duburu wenna one kiyala
@danushkasandaruwan5281
@danushkasandaruwan5281 Жыл бұрын
​@@Thisisme918අම්මෝ අම්මෝ😂😂
@prasannagunawardana5323
@prasannagunawardana5323 Жыл бұрын
Excellent Eric . ඔහු හරිම නිහතමානි කෙනෙක්.
@nipuniperera-ce6on
@nipuniperera-ce6on Жыл бұрын
අනේ හරිම අවංකව හිනාවෙනවා එයා.... so cute 🥰🥰
@mihiri4020
@mihiri4020 Жыл бұрын
ලංකාවේ කොල්ලෝ කලු කෙල්ලොන්ට කැමති නැති උනාට පිටරට කොල්ලෝ නම් කැමති වගේ.❤️
@kavishwadulanjana3314
@kavishwadulanjana3314 Жыл бұрын
කව්ද කියන්නේ 😅
@madushanthilakarathna2547
@madushanthilakarathna2547 Жыл бұрын
@@kavishwadulanjana3314 😁
@savithriseneviratne3821
@savithriseneviratne3821 Жыл бұрын
This is true. I am Sri Lankan and living in USA, and my skin complex is brown. My American friends are demanding to me about my skin color, soooo pretty, but I am in Sri Lanka normal dark skin girl and no anyone said I am pretty.
@ashanmaynard4085
@ashanmaynard4085 Жыл бұрын
@@savithriseneviratne3821 Why did you expect compliments from others? If someone insults you because of color, that is the problem. You complain about lack of compliments, most men regardless of country, never get any compliments.
@savithriseneviratne3821
@savithriseneviratne3821 Жыл бұрын
@@ashanmaynard4085 Hi .., you are confused, how to you said, I'm expect compliments from others. It is not actually, I have to known brown skin complex how much value in the world stranded, about attractive, rare, beautiful most value part is more healthier skin. Melanin is skin cancer blocker. We have it naturally, but unfortunately now our most Sri Lankan have prepared brown skins whiting, unnaturally. Some time all of them understanding it works some how dangerous, why they do whiting? because they have known in Sri Lanka, India like countries fair skin have more chances win for the their life.
@uthpalagayani7937
@uthpalagayani7937 Жыл бұрын
මොනවා උනත් ලංකාවේ කොල්ලන්ට වඩා නම් සෝයී 😍
@TharinduDisanayaka-us9rd
@TharinduDisanayaka-us9rd Жыл бұрын
Oya shoi kiwwata wedak na ewa pathagena ena widihata thamai wenne ai lankawee kollonta mokada wela thiyenne
@chathuperera906
@chathuperera906 Жыл бұрын
@@TharinduDisanayaka-us9rd sexists, arrogant, liars, selfish only think about girl's appearance not the qualities. Ekai wenasa
@jeonseoyoon8982
@jeonseoyoon8982 Жыл бұрын
@@chathuperera906 and toxic masculinity
@ashanmaynard4085
@ashanmaynard4085 Жыл бұрын
@@chathuperera906 Do you think suddo like girls with high amount of fat? Most of the times "No" . This girl is really beautiful. That's why he called that she looked like an "Angel" in first sight. Every man on this planet looks for a girl's appearance(Apart from some very rare occasions).It is evolution. If girls go after boy's Money, Status, Power, Job then what's wrong if we go after girl's looks? ඔය කියපු ලක්ෂණ කෙල්ලන්ටත් තියනව.සුද්දියන්ගෙ තියන open minded නිහතමානී කම අපේ අයට තියනව ද? අර සුද්දියො ඕනිතරම් බදින මොකුත් නැති සල්ලි නැති බීච් බෝයිස්ල බදින්න අපේ කෙල්ලො කීයක් ඉදියි ද? ඒ හන්ද බයිල වැඩක් නෑ.ප්‍රතිපල තමා වැදගත්.මොකද කොල්ලො සුද්දියො බදින ඒව (විශේෂයෙන් බීච් සයිඩ් එකේ) මේකෙ දාන්න ගියොත් ඉවරයක් වෙන්නෙ නෑ.කෙල්ලොන්ට සාපේක්ෂව කොල්ලො එහෙම සෙට් වෙනව වැඩියි.සමහර විට ෆොරිනර්ස් ල ගැටෙන්නෙ වැඩිපුර බීච්සයිඩ් කොල්ලො එක්ක නිසා වෙන්න පුළුවන්.
@ashanmaynard4085
@ashanmaynard4085 Жыл бұрын
@@jeonseoyoon8982 I've seen some ideas and comments about toxic masculinity and I'm against it. But at the same time, if you refer to some female-only groups, U can realize how much toxic feminists are there. Most of the time adultery, hate towards the mother(Husband) , divorce and so many things are generalized in those groups. Most of those advisers are ugly or they don't have a successful marriage life. So they try to destroy other women's life also. Everything has two sides. We have to understand that.
@malinikottahachchi2803
@malinikottahachchi2803 Жыл бұрын
එරික්ටත් මනීෂටත් සුබ අනාගතයක් වේවා! වැඩ සටහන ඉදිරිපත් කළ ඔබ‍ට ස්තුතියි.
@GreenEmerging
@GreenEmerging Жыл бұрын
ඒ දෙන්නට සුබ පතන අය කෝ❤❤
@kitchenqueen8374
@kitchenqueen8374 Жыл бұрын
හරිම ලස්සන හිනාව.තුන් දෙනාටම තෙරුවන් සරණයි.
@LakshanDillimunige-mb3yi
@LakshanDillimunige-mb3yi Жыл бұрын
අනේ අක්කියෝ ඔයා හරි වාසනාවන්තයි මේ වගේ හස්බන් කෙනෙක් හම්බ වෙන්න. හැමෝටම ඒ වාසනාව නෑ. Eric අයියා නම් හරිම ශෝක් අනේ. ඔයාලා දෙන්න හැමදාම සතුටින් ඉන්න ඕනි ❤️❤️❤️
@poornimagamlath7297
@poornimagamlath7297 Жыл бұрын
එරික්ට තියෙන්නෙ හරිම ලස්සන අහිංසක අවන්ක හිනාවක්.Nice and lovely couple .ආදරෙයි ඔය දෙන්නට❤️😍
@deshanbandara5005
@deshanbandara5005 Жыл бұрын
ලස්සන ,සල්ලි ,උගත්කම බුද්දිමත්කම. මනුස්සකම, අවංකකම ,නිහතමානීකම මනුස්සයෙක්ට ලැබෙන්න ඕනි හැමදේම මෙයාට ලැබිල තියනව ,වාසනාව තමයි ඉතිං ❤️👍
@adriangalbot1018
@adriangalbot1018 Жыл бұрын
@d.l.k2919 😂
@dhammikagw2858
@dhammikagw2858 Жыл бұрын
අනිවාර්යෙන් ආදරෙයි ගොඩක් සුදු ❤❤ ආඩම්බර සුදු මහත්තයා ගැන හරිම සතුටුයි ❤❤
@Scincelife
@Scincelife Жыл бұрын
ලංකාවට adarei lu එයා.. මෙහෙ අය රට විනාස කරද්දී එයා අනේ ෂෝයි 🥺🥺🥺♥️♥️♥️
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
හරිම අපූරුයී .ආසාවෙන් බලන්න පුලුවන් .හරේන්ද්‍ර සොයුර ඔබට බොහෝම ස්තූතියී .
@areyousure0901
@areyousure0901 Жыл бұрын
Thank you for doing this program Harindra! I can see Eric's eyes sparkle whenever he talks about Sri Lanka and his work. He appears to be a genuinely passionate person who loves his art. This conversation felt light and enjoyable. Maneesha, his wife, seems very supportive and loving towards Eric. I truly enjoyed this conversation! Best of luck to both of you! ❤
@mishfernando4840
@mishfernando4840 Жыл бұрын
අපේ ලංකාවේ උන් තමයි ඉංග්‍රිසි වචන දෙක තුනක් දැනන් පොශ් ⁣කිය කියා වැලලෙන්න හදන්නේ,එකට මේ කොල්ලා නම මාර නිහතමානි..really respect that...
@HirimuthugodageSriyalath-fu6dh
@HirimuthugodageSriyalath-fu6dh Жыл бұрын
Godak lassanai.aye enna.budu saranai.
@Ima2325
@Ima2325 Жыл бұрын
අනේ....ශෝක් අනේ ...මුළු වීඩීයෝ එකම හිනා වෙවී සතුටෙන් බැලුවා... ඇත්තටම එරික් පට්ට චරිතයක්. මොකද එයා සිංහල කතා කරන්නම කොච්චර උත්සහ කරනවද. ඒ වගේම මනීෂා අක්කිව හුඟක් care කරනවා වගේම හරිම ආදරණීය සැමියෙක් වගේම හරි විනෝදකාමි relax කෙනෙක්...දෙන්නටම මුළු ජීවිත කාලේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න ඕන.😍😘❤
@marimarino6519
@marimarino6519 Жыл бұрын
හරිම අවංක කොල්ලෙක් අනෙ දෙන්නා ට ම ජේසු පිහිටයි ✝️💕❤
@Disna0608
@Disna0608 Жыл бұрын
මගෙ පුතා සිංහල කතාකරනව වගේ හරි හුරතල් 🤗
@shantiherath1152
@shantiherath1152 Жыл бұрын
නියම කොල්ලෙක් එරික්ගෙ හිනාව ගොඩාක් ලස්ස්නයි අවoක හිනාවක් තියෙන්නේ .ගොඩාක් සතුට්න් ඉන්න ලැබෙන්න ඔනේ ඔය දෙන්නටම ...
@jayaminiherath8754
@jayaminiherath8754 Жыл бұрын
හරිම ලස්සන වීඩියෝ එකක් ...ආසාවෙන් බැලුවා ....එරික් හරිම ආදරණීයයි ....ලෙංගතුයි.......මනීෂා හරිම වාසනාවන්තයි .මේ වගේ හිනාවෙලා සැහැල්ලුවෙන් ඉන්න හොද කෙනෙක් ලැබීම ගැන .......හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ........❤❤❤❤
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 Жыл бұрын
බොහොමත්ම ස්තූතියි හරේන්ද්‍ර, ටික් ටොක් ඇප් නැති අපි වගේ අයටත් මෙයාලව හදුනාගන්න ඉඩ හසර සැලැස්සුවට. ලස්සනයි ඒ හිනාව.හරිම අව්‍යාජයි..සිoහල උච්චාරණයට තමයි ආසම. සිoහල ටෙලිනාට්‍ය කලාවට සම්බන්ධ කරගන්නත් පුලුවන් . දෙදෙනාටම සුබගමනකට සුබපැතුම්
@amazing6357
@amazing6357 Жыл бұрын
Facebook වත් නැද්ද
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
බෙස්ටී | Bestie - ‪@Lochi‬
18:14
Lochi
Рет қаралды 1 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН