182 - මුදල් ඉතුරු කරන රහස් - 2 | Money Saving Tips - 2

  Рет қаралды 17,200

PasanNivasa

PasanNivasa

Күн бұрын

Пікірлер: 74
@dhammikakumarixceqvevrv5551
@dhammikakumarixceqvevrv5551 Жыл бұрын
ඔයාගේ සෑම විඩීයෝ එකක්ම කාන්තාවන් වශයෙන් අපි හැමෝටම වැදගත්. ඔයාගේ ජිවිත කතාව ඇහුවම අම්මාත් නැතිව ඔයා කාන්තාවක් ලෙස ශක්තිමත්ව ජිවිතය සකස් කරගෙන තිබෙනවා. සමහර විට ආච්චිගේ ආභාෂය අක්කට ලැබෙන්න ඇති. තෙරුවන් සරණයි ඔයාට.
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
🙏
@premakulathilaka950
@premakulathilaka950 Жыл бұрын
දැන් ලංකාවේ දැන් තත්වෙට ගැලපෙනම අදහස් ටිකක්..වැදගත්..ස්තූතියි..❤❤❤❤❤
@dilushamadushani1340
@dilushamadushani1340 Жыл бұрын
අක්ක වගේ හැමෝම හිතනවානම් මේ ලොකෙ කොච්චර ලස්සන වයිද තැන්ක් අක්කෙ❤❤❤
@anjanadananji5760
@anjanadananji5760 Жыл бұрын
Another tip ( scientifically proven) - go shopping just after having your meal. Then you feel almost full and satisfied. it helps not to buy unnecessary products.
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
I never knew this. Thanks for sharing this tip, I will surely try this next time.
@arunigeethika340
@arunigeethika340 Жыл бұрын
​@PasanNivasa yes.that is soo true.I doing same.😊
@manjulasenanayake3693
@manjulasenanayake3693 Жыл бұрын
මේ කාලේ අපිටත් වටිනවා.සමහර දේවල් දැනටමත් කරගෙන යනවා.😊 ගොඩක් ස්තූතියි තනුජා නංගී❤❤❤
@ayishaayisha6784
@ayishaayisha6784 Жыл бұрын
මේ කාලේ හැටියට ඇත්තටම ගොඩාක් වටිනවා විසේසයෙන් අපි වගේ කාන්තාවන්ට.❤❤❤❤
@lalithakarunaratne9476
@lalithakarunaratne9476 Жыл бұрын
ඔබේ අදහස් හුඟක් වටිනවා. බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි 🙏❤️
@shiranjayasinghe4801
@shiranjayasinghe4801 Жыл бұрын
අක්කේ බොහොම ස්තුතියි ❤ ඔයා පොඩි කෙල්ලක් වගේ අක්කේ දැන් ❤ බුදුසරණයි ඔයාටත් පවුලේ සැමටත්!!
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගියෝ🙏
@jayageeththisumalee941
@jayageeththisumalee941 Жыл бұрын
පුංචි ...පුංචි .......වැදගත් අදහස් .......thanks ....නංගි ..
@csajani1250
@csajani1250 11 ай бұрын
Very important tips.... Thank you very much ❤
@radhikasewwandi9895
@radhikasewwandi9895 Жыл бұрын
හරිම පැහැදිලි වටින විඩියෝ එකක්.ආසාවෙන් බැලුවා ❤
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
💖
@mangalajayawardena8387
@mangalajayawardena8387 Жыл бұрын
Very good ideas suggestions. we Sri Lankans face this difficult time Thanks a lot 🙏🙏🙏🙏
@aruniinoka1530
@aruniinoka1530 Жыл бұрын
ගොඩක් ස්තුතියි .
@sujanigunawardhana7843
@sujanigunawardhana7843 Жыл бұрын
Thanks akka....godakma vatinawa....
@kushaniindrachapa6135
@kushaniindrachapa6135 Жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ ..අද තමයි අහම්බෙන් දැක්කෙ..බාගයක්ම වගේ බැලුවා ..ගොඩක් වැදගත් ජීවිතයට..අක්කා පුලුවන්නම් හයිජින් එක ගැන වීඩියෝ එක්ක කරන්න..🙏
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
මේක බලන්න නංගි kzbin.info/www/bejne/raXPXqiHYr-dmtksi=lagO0mtxA8xscT0y
@nilushiudagedara3186
@nilushiudagedara3186 Жыл бұрын
Thank you ❤ ගොඩක් වැදගත්
@shiraniamarasekara5737
@shiraniamarasekara5737 Жыл бұрын
Valuable for everyone .thanks
@thanujamolagoda9937
@thanujamolagoda9937 Жыл бұрын
Thank u soo much akki❤ really appreciate you💐
@geethalprasad1370
@geethalprasad1370 Жыл бұрын
Valuable video ❤❤❤
@anuradhimanawadu6563
@anuradhimanawadu6563 Жыл бұрын
Thank u so much dear sis ❤❤.
@maliniprabuddhi9627
@maliniprabuddhi9627 Жыл бұрын
Aunty, christmas decorations video ekak gennako.
@manelchandrasekara5876
@manelchandrasekara5876 Жыл бұрын
Thanks for valuable information .
@ayeshiniroshi3474
@ayeshiniroshi3474 Жыл бұрын
❤ස්තූතියි අක්කියෝ ❤
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Thank U so much darling for Ur great tips . Super awesome video 👌👍🤩💝😘🤗
@navindiwinshika562
@navindiwinshika562 Жыл бұрын
වැදගත් කාන්තාවක් කෑම බීම ආහාර ගන්න පිළිවෙළ කොහොමද කියලා වීඩියෝ එකක් කරන්න මිස්❤❤❤
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
Sure
@ranjinigunathiake780
@ranjinigunathiake780 Жыл бұрын
Very useful video .thank u so much..God bless u..i followed your advices.❤❤🎉🎉✝️✝️✝️
@vijayanthiiddawela5240
@vijayanthiiddawela5240 Жыл бұрын
Very useful hints.
@shanishania3917
@shanishania3917 Жыл бұрын
💖💖💖🌷🙏thank you so much dear
@shashinisamaranandana5394
@shashinisamaranandana5394 Жыл бұрын
Thank you akki ❤
@bhagyajayarathne5548
@bhagyajayarathne5548 Жыл бұрын
Thank you...❤
@siriyalatharathnayaka5553
@siriyalatharathnayaka5553 Жыл бұрын
ස්තුති ❤️
@punmilachathulakshi6185
@punmilachathulakshi6185 Жыл бұрын
ආදරෙයි ඔයාට ආන්ටි 😍❤️❤️❤️❤️❤️
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
😍😍
@MazeenaJoonus-v8q
@MazeenaJoonus-v8q Жыл бұрын
Thank you madam .❤❤❤❤❤
@geethanisj
@geethanisj Жыл бұрын
Thank you nango... ❤ 🌹🌹🌹
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
😊
@ramanifernando4901
@ramanifernando4901 Жыл бұрын
සිලිකන් බෑග්ස් පොඩි සයිස් තියෙනවද. Walmart වල තියෙනවද අනික තමා මිස් වීදුරු භාජන deep freezers දාන්න පුළුවන් ද 🎉🎉🎉
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
වීදුරු භාජන එකට දාන්න පුළුවන් නමුත් දාන ද්‍රව්‍යයේ පුළුවන් තරම් ජලය ඉවත් කරන්න. ජලය මිදෙද්දී ප්‍රසාරණය වන නිසා ජලය තිබුනොත් විදුරු භාජනය පුපුරලා යන්න පුළුවන්. ජලය ටිකක් තිබුනට කමක් නැහැ නමුත් ගොඩාක් තිබෙන්න හොඳ නැහැ.
@nimansika
@nimansika Жыл бұрын
Thank you❤
@kusumhewapathirana478
@kusumhewapathirana478 Жыл бұрын
තෙරුවන් සරණයි පුතා
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
ගොඩක් ස්තුතියි අම්මා 🙏
@Sonali_Fernando
@Sonali_Fernando Жыл бұрын
How can I contact you akki?
@chandrikamorawaka5088
@chandrikamorawaka5088 Жыл бұрын
Thanks❤
@NazeerSarah-wt2sp
@NazeerSarah-wt2sp Жыл бұрын
Godak usefull
@chulanganilasanthika7756
@chulanganilasanthika7756 Жыл бұрын
Thanks 💚💚💚💚
@prasanthiperera972
@prasanthiperera972 Жыл бұрын
Thank you
@amiladesilva6219
@amiladesilva6219 Жыл бұрын
America වල Silicon bag ගන්නේ කොහෙන්ද ?
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
මම නම් ගන්නේ Amazon එකෙන්. Walmart එකෙත් තියෙනවා. www.amazon.com/Reusable-Storage-Leakproof-Sandwich-Silicone/dp/B092R9Y456/ref=asc_df_B092R9Y456/?tag=hyprod-20&linkCode=df0&hvadid=507716505047&hvpos=&hvnetw=g&hvrand=15947749234124856863&hvpone=&hvptwo=&hvqmt=&hvdev=c&hvdvcmdl=&hvlocint=&hvlocphy=1014001&hvtargid=pla-1296721268330&mcid=e319d6e3b0f13a968f20c531f671de26&gclid=Cj0KCQiAmNeqBhD4ARIsADsYfTdVLX_70nrFUxsXNAltmBM0NsnqK61pnUJZORe4e-BwTVoIlOfpf_AaAtJkEALw_wcB&th=1
@deepikawickramasinghe3282
@deepikawickramasinghe3282 Жыл бұрын
Tbanks
@kmcrdhanapala6065
@kmcrdhanapala6065 Жыл бұрын
Thank u madum
@geethalprasad1370
@geethalprasad1370 Жыл бұрын
👍👍👍
@nishnaya496
@nishnaya496 Жыл бұрын
Thank yoú nangí
@ramyapremadasa9998
@ramyapremadasa9998 Жыл бұрын
Thanks
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 Жыл бұрын
❤❤❤❤❤
@thusithasanjeewa-lq8iu
@thusithasanjeewa-lq8iu Жыл бұрын
🎉🎉🎉🎉🎉
@Pushpikalakmini22
@Pushpikalakmini22 Жыл бұрын
ලංකාවේ ඉන්න කෙනෙක් කියනවද සුදු විනාකිරි ගන්න තියෙන්නෙ කොහේද කියලා.රත්නපුරේ හොයා ගන්න නැහැ.
@minolirathnayake3548
@minolirathnayake3548 Жыл бұрын
ඩාරස් එකේ තියෙනවා
@mvranjani8290
@mvranjani8290 Жыл бұрын
ආනේ ඔයා සල්ලි ඉතුරු කරන්න වැඩිපුරම කියල දෙන්නෙ පිටරට අයටනෙ
@vitharanachami4001
@vitharanachami4001 Жыл бұрын
Thank you 💐
@amandajayasundara5456
@amandajayasundara5456 Жыл бұрын
Thank you ❤️❤️
@umeshmadushanka6261
@umeshmadushanka6261 Жыл бұрын
❤❤❤
@ruwanikarunarathna3977
@ruwanikarunarathna3977 Жыл бұрын
😍😍😍
@samarathnayake4617
@samarathnayake4617 Жыл бұрын
❤❤❤❤❤
@chaturikamarasinghe5704
@chaturikamarasinghe5704 Жыл бұрын
@premakulathilaka950
@premakulathilaka950 Жыл бұрын
❤❤❤❤❤
@apsaragunasekara707
@apsaragunasekara707 Жыл бұрын
❤❤
179 - Not so elegant fashions
11:08
PasanNivasa
Рет қаралды 15 М.
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 60 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 140 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 51 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 60 МЛН