181 - මම මිලදී නොගන්නා දේවල් | Money Saving Tips

  Рет қаралды 21,112

PasanNivasa

PasanNivasa

Күн бұрын

Пікірлер: 145
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
Very Useful Video. Thank you Thanuja. ❤❤
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
Thank you, ma'am! It is an honor to receive this comment from you.
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
@@PasanNivasa I shared this on my Facebook. Thank you ❤️
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
@@AnomasKitchen 🙏🙏
@shanishania3917
@shanishania3917 Жыл бұрын
Oba depalama Harima Adaraniyai.. ❤❤💐
@dilushamadushani1340
@dilushamadushani1340 Жыл бұрын
❤❤❤
@dammiwickramanayaka1853
@dammiwickramanayaka1853 Жыл бұрын
Cleaning items වලට මට ලොකු මුදලක් වැය වෙනව.. ඔයා දුන්න අදහස් ටික ගොඩක් වටිනව . Thanks dear 🌺🐝✨️🌼
@lalanipeiris9400
@lalanipeiris9400 Жыл бұрын
හුඟක් දේවල් දැන් කරමින් ඉන්නේ. හැම දවසකම මොනවද තව අඩු කරන්න පුළුවන් කියලා හිතන මානසිකත්වය ඇති ව තමයි වැඩ කරන්න වෙලා තියෙන්නේ අපට ලංකාවේ ආර්ථික ප්‍රශ්න එක්ක. ස්තූතියි ඔබට මේ සිහිගැන්වීම්වලට. ❤
@MsVlogs_USA
@MsVlogs_USA Жыл бұрын
අක්කේ ඉතාම වැදගත් වීඩියෝ එකක් . පුලුවන් නම් ටැක්ස් ෆයිල් කරන එක ගැන වීඩියෝ එකක් කරන්න බෙනිෆිට් සහ කොහොමද කරන්නේ .ළගදිම එන නිසා ෆයිල් කරන්න . මොනවද කරන්න ඕන කියන එක . ඇමෙරිකාවට අලුතින් ආපු අයට ඒක ලොකු දෙයක් .
@dsjayawardhane3498
@dsjayawardhane3498 Жыл бұрын
හරිම අගෙයි ලස්සනයි සුන්දරයි පුතේ ..තව දෙයක් දෙයක් තමයි අපි තෝරා ගන්න කෑ ම වර්ග අමතර ඒවා වැඩි පුර ගෙනත් තියා ගෙන අමතක වෙලා කල් ඉකුත් වූ පසු ඉවත් කිරීමට වෙන එක...නේද...
@everydayshine537
@everydayshine537 Жыл бұрын
Harima lassanai miss oya. Kiyanna wachana na .e tharam watina kenek oya. Oya nisa mage life eka completely change una.hithana widiya pawa. Oya godak loku samaja sathkarayak karanne 🙏❤❤❤
@mangalajayawardena8387
@mangalajayawardena8387 Жыл бұрын
Very good ideas Very useful to us during the current situation in Sri.Lanka Thank you
@tharanga2686
@tharanga2686 Жыл бұрын
Fabric softner, cleaning items සහ ඇදුම් වලට මේ දක්වා මාසිකව ලොකු මුදලක් වියදම් කලා.ඉදිරියට ඒ වියදම අඩු කරගන්න තීරණය කලා.ස්තුතියි 🎉
@PasanNivasa
@PasanNivasa 11 ай бұрын
🙏🙏
@prabodhanikaushalya160
@prabodhanikaushalya160 Жыл бұрын
ආන්ටි මේ කියපු ගොඩාක් දේවල් අවුරු 28ක් උනාට මං දැනටමත් කරනවා.. මැරි කරායින් පස්සේ එහෙම කරන්න ඉබේම පුරුදු උනා.. ඒ වගේම මැරි කරායින් පස්සෙ තව පුරුදු උන දෙයක් දෙන්නා එක්ක හැම මාසේම යන වියදම් රුපියලක් නෑරම වගේ පුලුවන් හැම වෙලේම පොතක ලියලා (වියදම් කරන වෙලාවට පොතේ ලියන්න බැරි නිසා එයා මට/ මම එයාට ගිය වියදම මැසේජ් එකක් දානවා නැත්තම් වට්සප් එකේ මටම මැසේජ් එකක් දාගන්නවා) දැන් පුලුවන් තරම් අනවශ්‍ය වියදම් අඩු කරගෙන වගේම පඩි ගත්ත ගමන් අනිවාර්යයෙන් පොඩි ගාණක් හරි ඉතුරුම් කියලා අයින් කරලා ඉතුරු ටිකත් මෙච්චරක් transport වලට , මෙච්චරක් වතුර, කරන්ට් බිල්, ලෝන් වලට කියලා අනිවාර්යයෙන් වෙන් කරලා බඩු ගන්න ගියාමත් එක සැරේ සතියේ මීල් ප්ලෑන් එකක් හදන් ඒකට ඕන බඩු ටිකයි, සැලරි හම්බුනාම මාසෙට අවශ්‍ය කුළුබඩු, සබන් ඒවා මේවයි එක සැරේ ගන්නේ.. මං මේ ගොඩක් දේවල් පුරුදු උනේ තනූජා ආන්ටි ඔයාගෙනුයි dove green Miracle යූටියුබ් චැනල් එකෙනුයි. 😊❤️ හැමදාම තරුණ අපිටත් වටින මේ වගේ වීඩියෝ කරනවට ඔයාලාට ගොඩක් ස්තූතියි 😘💐
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 Жыл бұрын
ඔයාගෙ වැඩ පිලිවෙල ගැන ගොඩක් සතුටියි. Good luck .
@shanishania3917
@shanishania3917 Жыл бұрын
Godak watina kalochitha adahas upades rashiyak labuna ..godak sathutui.. Tawat watina video ekk thulin ikmanin nawathath hamuwemu ❤💐
@nadiradilhani2906
@nadiradilhani2906 Жыл бұрын
ඉතාම වැදගත් දේවල් Thank you so much
@lalithakarunaratne9476
@lalithakarunaratne9476 Жыл бұрын
ඔබේ අදහස් හුඟක් වටිනවා. බොහොම ස්තුතියි ❤
@wordpressbpg1519
@wordpressbpg1519 Жыл бұрын
Harima vahinava අපිටත් දෙයක් හිතන්න mathak kara dunna පවුලේ සියලු දෙනාටම theruvan saranai
@kumudurajapaksha3488
@kumudurajapaksha3488 11 ай бұрын
I have practiced almost all these, i ve stopped buying tomato sauce I make them at home , its easy n tasty ❤❤❤❤ Its a worthy idea, good luck strong lady❤❤❤❤
@PasanNivasa
@PasanNivasa 11 ай бұрын
Great job!
@upekaperera4780
@upekaperera4780 Жыл бұрын
හරිම වටිනා දේවල් ටිකක් දැනගත්තාThank you
@radhikasewwandi9895
@radhikasewwandi9895 Жыл бұрын
හරිම වැදගත් විඩියෝ එකක් අක්කි❤❤ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
🙏
@priyangiwickrama7333
@priyangiwickrama7333 Жыл бұрын
බොහොම ස්තූතියි අක්කේ. ගොඩක් වැදගත් වීඩියෝ 1ක් මාත් හුගක් දේවල් ඉගෙන ගත්තා ❤🥰😘💐💐💐🙏
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගි 🙏
@dulani84
@dulani84 Жыл бұрын
Thank you for sharing these valuable tips. I will reduce paper towel cost . Gift cards and gift idea is very much important to me. I recently stopped buying sanitary napkins completely and use menstrual cup only.
@NuwanthikaFernando
@NuwanthikaFernando Жыл бұрын
වැදගත්ම වීඩියෝ එකක් අක්කා. මට ගොඩක් වියදම් යන්නෙ cleaning solution වලට 🙏❤
@faiyarikavickramage4798
@faiyarikavickramage4798 Жыл бұрын
Same here😢
@buviandniki2207
@buviandniki2207 Жыл бұрын
Thank u akke. Mamath US wala inna kaley godak paper kitchen towels use kara. Eth lankawata awata passe mehe ewage ganath ekka man eken hemin ain una. Muladi hari amarui wage thamaii. Eth dan huru wela. Kitchen towels clean karala use karana eken mata dan e expense eka save wela. Thank u akke
@thakshilakusalani5652
@thakshilakusalani5652 Жыл бұрын
ඇයි ඔයා us ඉදලා ලන්කාවට ආවේ..අපරාදෙනේ...
@manjulasenanayake3693
@manjulasenanayake3693 Жыл бұрын
උදේම දැක්කේ ජීවිතයට තවත් වටිනා ඔවදනක් තනුජා නංගී. බුදු සරණයි .පරිස්සමින් සතුටින් ඉන්න ❤❤❤
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කා 🙏
@geethanisj
@geethanisj Жыл бұрын
ගෙනාපු fabric softner ඉවර උනාම ආයේ නම් ගන්නේ නෑ. හැමදේටම තුති. නොකියම බෑ අදත් ඔයා ලස්සනයි ඈ.😊❤
@PasanNivasa
@PasanNivasa 11 ай бұрын
🙏❤️❤️
@jayageeththisumalee941
@jayageeththisumalee941 Жыл бұрын
හරිම ලස්සන අදහස් ටිකක්....super markets වලට ගියාම අතරමං නොවී තමන්ගෙ අවශ්‍යතාව බලල පිරිමැස්මෙන් වැඩ කිරීම , වගේ දේවල් හරිම වැදගත්.....කොහොමත් දැන් මෙහෙ හැමෝම ජීවත් වෙන්නෙත් අමාරුවෙන් නෙ.ඒ නිස මේ වගේ දේවල් හැමෝම follow කරන එක හොඳයි ........Thanks ....නංගි ..!
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
ඔහේ විතරක් නෙමෙයි අය්යා මෙහෙත් එහෙම තමයි. ඔහේ තරම් නැති වුණත් මෙහෙත් බඩු දැන් ගොඩක් ගණන් .
@manelgamaeathige6857
@manelgamaeathige6857 Жыл бұрын
Thank you Thanuja. Very useful tips for a housewife.
@serandib6247
@serandib6247 Жыл бұрын
Godaak watina video ekak aunty. thank you. auntyge blouse eka godak lassanai.auntyth godak lassani. adarei godaak. Bududaranai aunty.
@AvanthiGunawardena-qc1xp
@AvanthiGunawardena-qc1xp Жыл бұрын
Thank you very much. These are useful videos. I watch your each and every video.❤😊
@rasikalakmalie4727
@rasikalakmalie4727 Жыл бұрын
ගොඩක්ම වටින video එකක්. Thanks share කරාට. මමත් ඕනෙම දේවල් list එකක් ලියාගෙන යන්නේ. වෙනදා වගේ ආස හිතෙන හැම දෙයක්ම ගන්න පුලුවන් විදියෙ ආර්ථිකයක් ලංකාවේ නෑ. පොඩි request එකක් තියනවා. ගොඩක් අය කියනවා දැන් canada , UK, ausi අලුතෙන්ම ගිහිල්ලා survive වෙන්න අමාරුයි කියලා. නංගිට පුලුවන්ද USA වල ඇත්ත තත්ත්වය ගැන video එකක් කරන්න. ඇවිල්ලා settle වෙන්න ඕන සල්ලි ටිකක් අරගෙන එන කෙනෙකුට minor job එකක් හරි කරලා survive වෙන්න ඇත්තටම අමාරු ද? 🤔
@kusumalathahewage925
@kusumalathahewage925 Жыл бұрын
Your video is very important.thank u.
@kumarikularathne5123
@kumarikularathne5123 Жыл бұрын
White vinegar wenuwata artificial vinegar ganna puluwan neda...
@champiy5006
@champiy5006 Жыл бұрын
Great video! Very useful! Thanks Thanuja! 💐👌
@virajiudayangika2495
@virajiudayangika2495 Жыл бұрын
බොහෝම ස්තුතියි වටිනා අදහස් ටිකට.👍🙏
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
ගොඩක් ස්තුතියි වීඩියෝ එක බලලා Comment කලාට 🙏
@sujanigunawardhana7843
@sujanigunawardhana7843 Жыл бұрын
අක්කගෙ vedio,s වලින් ජීවිතයට ගොඩක් වටින උපදෙස් ලැබෙනවා....thank you so much akki
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
🙏
@disnawasanthi3335
@disnawasanthi3335 Жыл бұрын
thank u.බුදු සරණයි අක්කි
@hemalikatharangani3314
@hemalikatharangani3314 Жыл бұрын
Thank you this valuable vedio
@laliwells228
@laliwells228 Жыл бұрын
Thank you so much .❤❤
@vajiragamage4180
@vajiragamage4180 Жыл бұрын
ගොඩක් හොද අදහස් ටිකක් ඔයාගෙ කොන්ඩෙ ඔච්චර ගනට වවාගන්න විදිහත් අපට කියන්න
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
😍😍ඉදිරියේදී කථා කරමු නේද ?
@thakshilakusalani5652
@thakshilakusalani5652 Жыл бұрын
අනේ ඔව් අක්කි..ඒ ගැන වීඩියෝ එකක් කරන්න ..
@shamilaweerakoon8267
@shamilaweerakoon8267 Жыл бұрын
Very useful video Thank you Budu saranai
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
🙏
@suneethajayawickrema3091
@suneethajayawickrema3091 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට.🎉🎉🎉🌺🌺
@Dilrukshi-gk4bl
@Dilrukshi-gk4bl Жыл бұрын
දැන් අපේ රටේ ජීවත් වෙන්න හරි අමාරු නිසා හරි වැදගත් vidio එකක් .❤දැනුවත් කිරීම් වලට ආදරෙයි අක්කී.
@wennuwan6651
@wennuwan6651 Жыл бұрын
Akke ane oya mata green card ekata 4tos tikak hadala ewwa.akke eth 4tow size eka weradi kiyala ethanin ehata yanna be.e kata mokada karanne.
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
පින්තුරු ටික අයෙත් හදලා ඔයාට email කළා. දැන් හරි යන්න ඕනේ. ඔයා error message එක මට එවපු නිසා ගැටලුව මොකද්ද කියලා දැනගත්තා.
@wennuwan6651
@wennuwan6651 Жыл бұрын
@@PasanNivasa tnx akka man balannam.
@sandamaliedirisinghe9560
@sandamaliedirisinghe9560 Жыл бұрын
Thanks for your very useful ideas.❤
@harshanilakdinu2383
@harshanilakdinu2383 Жыл бұрын
වටිනා අදහස් ටිකක්...ගොඩක් ස්තූති..අක්කා අද ලස්සනයි.❤❤❤
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගි 🙏
@harshanilakdinu2383
@harshanilakdinu2383 Жыл бұрын
@@PasanNivasa හැමදාම මේ වගේ videos කරන්න..
@vitharanachami4001
@vitharanachami4001 11 ай бұрын
Thank you 💐
@namalibolongha3659
@namalibolongha3659 Жыл бұрын
හරි වැදගත් දෙයක්.❤
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN Жыл бұрын
Useful sharing ❤
@ushanigunaratne1349
@ushanigunaratne1349 Жыл бұрын
ඔක්කොම ටික මට වැදගත් නංගී .මම ලියාගෙන යන බඩු හැර දැන්නං වෙන කිසිම බඩුවක් දිහා බලන්නෙවත් නැහැ .දැක්කොත් ගන්න හිතෙන නිසා ...අද video එක share කලාට ස්තූතියි නංගී .. ❤
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
මම දැන් බඩු ලිස්ට් එක දීලා husband ව යවන්නේ අක්කා. මොකද මම ගියොත් මොනවම හරි දෙයක් ගැනෙන නිසා . හැම දේම ගණන් දැන් . Budget එකට පිටින් කිසිම දෙයක් ගන්නේ. ගොඩක් ස්තුතියි අක්කා ඔයාගේ comment එකට 🙏
@ushaniweerasingha2026
@ushaniweerasingha2026 Жыл бұрын
ඉතාම වටිනා අදහස් ස්‍තුතියි
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
ගොඩක් ස්තුතියි වීඩියෝ එක බලලා comment කලාට 🙏
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
වටිනා අදහස් කීපයක් ස්තූති ❤
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
ගොඩක් ස්තුතියි වීඩියෝ එක බලලා Comment කලාට 🙏
@isharasewwandibalasooriya3723
@isharasewwandibalasooriya3723 Жыл бұрын
Thank u akki..❤
@subodhafernando5020
@subodhafernando5020 Жыл бұрын
Very important message 👏
@dhammikakumarixceqvevrv5551
@dhammikakumarixceqvevrv5551 Жыл бұрын
Good morning akke. Me video eka mulinma subscribe kalata mata ewele comment karanna beri una. Phone eke getaluwak nisa. Me video ekath godak watinawa ada kaleena washayen. Thank you oyage me watina adahas walata.
@nalikaiddamalgoda3470
@nalikaiddamalgoda3470 Жыл бұрын
හරිම වටින වීඩියෝ එකක්.
@upendradissanayake5547
@upendradissanayake5547 Жыл бұрын
Thank you..very useful ❤
@madukadesilva2745
@madukadesilva2745 Жыл бұрын
Very useful video
@romanierodrigo9234
@romanierodrigo9234 Жыл бұрын
Thank you. God bless you.
@erandikasriwanthi6905
@erandikasriwanthi6905 Жыл бұрын
Usefull video...thank u so much😍
@hemamaliwithana6618
@hemamaliwithana6618 Жыл бұрын
සුපර් මාර්කට් වලින් බාන්ඩ මිළදී ගැනීමේ දී අනෙකුත් වෙළඳ සැල් හා සැසදීමේදී වැඩ් මිළක් වැය ව්ම ගැනත් දෙවතාවක් සිතීමේ වැදගත්කම
@sanduniwarnakulasuriya9345
@sanduniwarnakulasuriya9345 Жыл бұрын
Thank you aunty❤️its very useful❤❤
@wathsalaskandra3716
@wathsalaskandra3716 Жыл бұрын
Harima wedagath vedio akak.👍👍👍
@dahamiprarthana5627
@dahamiprarthana5627 Жыл бұрын
❤ ගොඩක් ස්තුති නැන්දා ❤
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 🙏
@kusumhewapathirana478
@kusumhewapathirana478 Жыл бұрын
තෙරුවන් සරණයි දුව
@growwithbunchey1239
@growwithbunchey1239 Жыл бұрын
99 cents shop ganath video ekak karanna akke😍
@anuradhimanawadu6563
@anuradhimanawadu6563 Жыл бұрын
Thank u so much❤❤
@roserihanna5126
@roserihanna5126 Жыл бұрын
Nice lady. Admire you. God bless your family dear.
@shanthidissanayake6436
@shanthidissanayake6436 Жыл бұрын
Wonderful
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
🙏
@priyanimayadunne9158
@priyanimayadunne9158 Жыл бұрын
Thank u. Very useful tips.
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
Thank you Priyani!
@asafernando6290
@asafernando6290 Жыл бұрын
ගොඩක් super market වල 25% 30% අඩු කරලා තියෙන items තියෙනවා. දත් බෙහෙත් කියමුකෝ. අලුත් දිනත් තියෙන්නේ. දින පනින්න කිට්ටු ඒවා re pack කරලා වෙන්න බැරිද මොකද tube එකේ දින නැහැනේ. සබනුත් ඒ වගේ. අපි ලාබයි කියලා ගන්නේ කල් ඉකුත් ඒවාද? නිෂ්පාදන ආයතන කඩවල කල් ඉකුත් වු දේවල් ගෙනිහින් මොකද කරන්නේ කියලා හොයන්නේ නැති තැන් ඇතිනේ. බිස්කට් එහෙම. ඔයාගේ පැහැදිලි කිරීම හරිම වටිනවා. තේරුමක් නැතිව වියදම් කරන අයට. ❤ 🙏
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
ලංකාවේ නම් එහෙම වෙන්න පුළුවන් බොහෝ විට. මම මේ ලඟදි වීඩියෝ එකකුත් දැක්කා කල් ඉකුත් වෙන්න ආසන්න ඒවා re-pack කරලා විකුනනවා කියලා. sale කියන්නෙම මිනිස්සුන්ව රවටන්න තියෙන දෙයක් විදියටයි මම නම් දකින්නේ. ගොඩක් ස්තුතියි ඔයාගේ අදහස් දැක්වීමට 🙏
@asafernando6290
@asafernando6290 Жыл бұрын
ඔව් ඔව් ලංකාවේ ඒවා තමා මම කියන්නේ. පිටරට දින පැනපු ඒවත් මෙහෙ ගෙනත් අලුත් දින, මිල ගහලා විකුණන පින්වන්ත අවංක පිරිස්නේ මේ පුණ්‍ය භූමියේ ඉන්නේ. 😄
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
@@asafernando6290 😊😊
@sanjeeviariyananda782
@sanjeeviariyananda782 Жыл бұрын
Very useful video. Thank you.
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
Glad it was helpful!
@gretadiyagaha280
@gretadiyagaha280 Жыл бұрын
ගොඩක් සන්තෝසයි ඔයාගෙ අදහසට මමත් ඔයා වගේම හිතන කෙනෙක් නිසා🥰🥰🥰
@ranjanik9774
@ranjanik9774 Жыл бұрын
Harima vatinawa 🥰 satutui godak 💐💜
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
Good morning ❤ Thank for sharing Good job ...
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
Thank you Wasana for watching!
@niumefetnando
@niumefetnando Жыл бұрын
Great advice . 👍
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
Thank you 😊
@sujeewapushpakumari2754
@sujeewapushpakumari2754 Жыл бұрын
Wela madii weda nisa passe balanawaa❤
@alankarageleela1704
@alankarageleela1704 Жыл бұрын
Akķe oywa contact k gn widiyak kiyanna plz akke. Oyge email ekak wath pennanne na
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
මට ඊමේල් එකක් එවන්න නංගිගේ ගැටලුවත් එක්ක: PasanNivasaUSA@gmail.com
@oshamadumali
@oshamadumali Жыл бұрын
watina adahas thank you ❤❤❤
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
You're welcome 😊
@Tryandreams
@Tryandreams Жыл бұрын
Good morning, thanks,❤🙏
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
Thank you too
@sandhyadahanayake8934
@sandhyadahanayake8934 Жыл бұрын
Useful
@jayageeththisumalee941
@jayageeththisumalee941 Жыл бұрын
සුබ දවසක් නංගි ....!!!
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
ඔයාටත් ලස්සන දවසක් අය්යා!
@ThanuthiWeeraratne-bp8gc
@ThanuthiWeeraratne-bp8gc Жыл бұрын
Great lady ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@shanthinirowel3924
@shanthinirowel3924 Жыл бұрын
Totally agreed
@ishisamee5670
@ishisamee5670 Жыл бұрын
❤Thank you akka❤
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
🙏
@deede7809
@deede7809 Жыл бұрын
I really like your videos
@chamarikodikara676
@chamarikodikara676 Жыл бұрын
Great tips 💐💐
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
Thanks a lot
@chintasamaranayake933
@chintasamaranayake933 Жыл бұрын
Good ideas❤
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
Thank you! 😊
@salikapriyanthi2990
@salikapriyanthi2990 Жыл бұрын
❤❤වටිනා අදහස් ටිකක්
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏
@Pushpikalakmini22
@Pushpikalakmini22 Жыл бұрын
ගොඩාක් වැදගත් විඩියෝ එකක්.රෝස වතුර හදල කල් තියා ගන්න පුලුවමි විදිහ පුලුවමිනමි කියා දෙන්නකෝ ආන්ටි
@shanisilva6389
@shanisilva6389 Жыл бұрын
😊
@zaharafarook9181
@zaharafarook9181 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@PasanNivasa
@PasanNivasa Ай бұрын
❤️❤️❤️
@nimanthikageeganage4539
@nimanthikageeganage4539 Жыл бұрын
@LakmaliChulaniPerera-yd2gd
@LakmaliChulaniPerera-yd2gd Жыл бұрын
Groceries bags,
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
👍
@dilushamadushani1340
@dilushamadushani1340 Жыл бұрын
🙏👍♥️
@thusithasanjeewa-lq8iu
@thusithasanjeewa-lq8iu Жыл бұрын
🎉🎉🎉🎉
@sudathabhayakeerthi7521
@sudathabhayakeerthi7521 Жыл бұрын
🛒🛒🛒🛒🛒
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
🙏
@RohiniAluthgamage
@RohiniAluthgamage 4 ай бұрын
Dan vidios naththe ai
@PasanNivasa
@PasanNivasa 2 ай бұрын
අලුත් වීඩියෝ එකක් දැම්මා ❤️
@Nadeeranishani87
@Nadeeranishani87 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nadeekafernando6957
@nadeekafernando6957 Жыл бұрын
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 35 МЛН
They Chose Kindness Over Abuse in Their Team #shorts
00:20
I migliori trucchetti di Fabiosa
Рет қаралды 11 МЛН
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 38 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 104 МЛН
179 - Not so elegant fashions
11:08
PasanNivasa
Рет қаралды 14 М.
HOUSE TOUR (FULL DETAILS) l WILBERT TOLENTINO
47:31
Wilbert Tolentino VLOGS
Рет қаралды 56 М.
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 35 МЛН