වෙඩි නොවදින නිවසක් හිමි විදෙස් රටේ යුද පෙරෙමුණේ19 වයසැති එකම රෑමත් සෙබලිය දිල්ශානිගේ කතාව

  Рет қаралды 128,716

WANESA TV

WANESA TV

Күн бұрын

Пікірлер: 607
@janithishara1497
@janithishara1497 Ай бұрын
ජනත් අයියා එදා STF එකේ ඉදන් විශාල මෙහෙයක් කලා පසුව ජිනීවා මානවහිමිකම් කාර්‍යාලය තුලත් රට වෙනුවෙන් සහ රට රැකි විරුවන් වෙනුවෙන් සිදුකරන මෙහෙය අති විෂිඨයි...!! ස්තූතියි සංජීව අයියා මේ කථා ජනගත කරනවට ❤❤❤
@wanesatv
@wanesatv Ай бұрын
ස්තූතියි මල්ලි සම්බන්ධීකරණයට ❤️🙏
@janithishara1497
@janithishara1497 Ай бұрын
@@wanesatv 🇱🇰❤️🙏
@මහරවිල
@මහරවිල Ай бұрын
උඩින් බොම්බ ගහමින් බන්කර් අස්සේ හැන්ගෙමින් නපුන්සකයො වගෙ ඉන්න ඉස්රායෙල් කාරයො ඉදිරියේ හමාස්ලා නියම විරයො
@kavirathnafelix8948
@kavirathnafelix8948 Ай бұрын
​@@මහරවිල😂😂😂😂😂😂😂😂😂☠️☠️☠️☠️☠️☠️☠️☠️
@shiranthijoseph1786
@shiranthijoseph1786 Ай бұрын
​@@මහරවිලතෝ 🐄 ගවයේක් සැකයක් නෑ තව ටිකක් කාපන් ගොම දාන්න
@charnipriyangika9028
@charnipriyangika9028 Ай бұрын
අපේත් පිනක් තිබ්බා මේ රටේ සේවය කරන්න ඒන්න.ජනත් අයියා අපි ආඩම්බර වේන්නමු ඔබ ගැන.අලුතින් පත්වේන රජය මේ ඉස්‍රායල් රටේන් ප්‍රයෝජන ගනිත්වා 🌷💜️
@samithmadushan450
@samithmadushan450 Ай бұрын
ඔයා කොහෙද ඉන්නේ miss 😊
@amvlogsub2485
@amvlogsub2485 Ай бұрын
අනුර කුමාර පලස්තීනෙට කඩේ යන්නෙ. ඌ ඉන්නෙත්‍රස්තවාදීන්ගෙ පැත්තෙ.
@nirmalaveerasingh7204
@nirmalaveerasingh7204 Ай бұрын
ස්තූතියි සංජීව ඔයා නිසයි අපි දැනගත්තේ මේ වගේ නිර්භීත වටිනා චරිත අපේ ආරක්ෂක අංශවල හිටියා කියලා
@thilakakumara626
@thilakakumara626 Ай бұрын
ඔබතුමාට අනේක වාරයක් පිං අපේ රට වෙනුවෙන් කරපු හැම සේවයකටම අපේ රටේ බුදුසරණයි 🙏🏼🙏🏼 අප අතරින් වෙන්වුනු සියලුම වීර විරුවන්ටත් සියලුම දෙනාට උතුම් නිවන් සුවයම ලැබේවා ❤️❤️❤️
@sudarmagayan5066
@sudarmagayan5066 Ай бұрын
හරිම සතුටුයි මල්ලි ඒ වගේම හරි ආඩම්බරයි දුවයි පුතයි දෙන්නම් රටට සේවය කරනවා බුදුසරණයි ජේසු පිහිටයි ❤️❤️❤️❤️❤️❤️
@asanka-
@asanka- Ай бұрын
ජනත් අයියා. දැන් israel වල ඉන්න අපේ සාහෝදරයා. ඔබට ජය. ❤❤❤❤❤
@kumarahtpp2353
@kumarahtpp2353 Ай бұрын
පොලිස් පරීක්ෂක ජනත්විමල මහතා ටත් ,එතුමා ගේ පුතුට ,සහ දියනියටත්,සන්ජීව මහතා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 😍❤️✌️👍💪❤️💐🇱🇰🙏
@පුන්චිසමනලී
@පුන්චිසමනලී Ай бұрын
ජනත් අයියේ. ඉතාම වටිනා වැඩ සටහනක් . ගොඩාක් ස්තුතියි මේ ඇත්ත එලිකිරීම පිලිබදව. ඊශ්‍රායල් ඉන්න අපි හැමදාමත් ඔබට ආදරෙයි . ජය වේවා !!!!"
@nalinliyanarachchi4023
@nalinliyanarachchi4023 Ай бұрын
ඔබ තුමාට ගොඩක් පින් මියගිය පොලිස් නිළදාරීන් සහ මිනිස්සු වෙනුවෙන් මේකල ක්‍රියාව ජයවේවා ඔබ තුමාට!!🙏🙏🙏
@tharinduweeravardana
@tharinduweeravardana 24 күн бұрын
ඔබ තුමාට ජයෙන් ජයම වෙන්න ඕන. ඊස්ට්‍රායල් ජය වෙන්න ඕන . ❤❤
@kanishkadayarathna3335
@kanishkadayarathna3335 Ай бұрын
ඔබ තූමාට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි.
@rajaekanayake2327
@rajaekanayake2327 Күн бұрын
ජනිත් ඔබ ඇතුළු පවුලේ සැමට බුදු සරණයි...ජයවෙිවා....
@sandun8441
@sandun8441 Ай бұрын
රට වෙනුවෙන් ඔබ කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැති 🙏. මහපොළොවේ මිහිදන් වුණු ඒ විරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️. ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏
@මහරවිල
@මහරවිල Ай бұрын
උඩින් බොම්බ ගහමින් බන්කර් අස්සේ හැන්ගෙමින් නපුන්සකයො වගෙ ඉන්න ඉස්රායෙල් කාරයො ඉදිරියේ හමාස්ලා නියම විරයො
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp Ай бұрын
ඔබ තූමාට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි. 🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
@muthumunishehan4712
@muthumunishehan4712 Ай бұрын
ආඩම්බරයි ඔබ තුමා අපෙ ගමෙ විම ගැන❤
@manjulaprasanna856
@manjulaprasanna856 Ай бұрын
රට වෙනුවෙන්, රටට ආදරය ඇති ඔබ තුමාට තෙරුවන් සරණයි ❤❤❤ ජයෙන් ජයම වේවා 🙏❤️👍
@anulasd3731
@anulasd3731 Ай бұрын
ඔබ වගේ නිර්බීත විරුවන් සිටීම මේ රටේ වාසනාවක් විරුවනි. තෙරුවන් සරනයි.
@SampathAmarasingha-ph3zw
@SampathAmarasingha-ph3zw Ай бұрын
සුභ අනාගතයක් ජයවේවා සර්, නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා , මමත් කටුකුරුන්දෙ බත් කාපු එකෙක්,🙏 ස්තුතියි .
@sasriyanisriyani6015
@sasriyanisriyani6015 Ай бұрын
ජනත් ගොඩාක් කාලෙකින් දැක්කෙ. ❤❤ඔයාටත් දරුදෙදෙනාත් බිරිදත් සියලු දෙවියන්ගේ රැකවරනය ලැබේවා...😊
@SamarakoonBandara-z9t
@SamarakoonBandara-z9t Ай бұрын
සර් මේ අයුරින් දකින්න. ලැබීම සතුටක්. අපි සන්ගමන්කන්ද කදවුරේ සිටි කාල ය මම නැවත සිහි කරමින් සතුට ට පත් වුනා. පුහුණු වෙන් පසු කල දේවල් සියල්ල දිහා බැලූවම අද මම දැක්ක ඇත්ත ම කතාවක්..
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp Ай бұрын
අමරණීය කීර්තිමත් නාමයක් ශ්‍රී ලංකා ඉතිහාසයේ සනිටුහන් වෙනූ ඇත. 🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾
@dhammikamaggonage175
@dhammikamaggonage175 Ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමා සිටින රටටත් සිය පවුලටත්.
@NamaleeShama
@NamaleeShama Ай бұрын
වෙනස ඉතාමත් වැදගත් වැඩ සටහනක්
@priyankasenanayake4015
@priyankasenanayake4015 Ай бұрын
රට රැකගත් අභීත රණවිරුවානන්ට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායු වේ‍වා! දූ දරුවන්ට ආරක්ෂාව සැලසේවා! තෙරුවන් සරණයි!🙏
@kalyaniliyanage6777
@kalyaniliyanage6777 Ай бұрын
🙏🙏🙏🙏💘
@lasanthikumari9526
@lasanthikumari9526 Ай бұрын
ඔබ තුමාට ජයෙන් ජය වේවා අඩම්බරයි 💪💪💪💪💪❤❤❤❤
@bandulaperera8217
@bandulaperera8217 Ай бұрын
බොහොම ස්තුතියි මෙලෙසින් කරුනු ඉදිරිපත් කිරීම පිලිබඳව .
@janidesilva1888
@janidesilva1888 Ай бұрын
ඇත්තමය් ඔබ ගැන අපිට ආඩම්බරයි මම වැඩ කරන්නෙත් ඊශ්‍රායල් වල ජේසුපිහිටය් ඔබ සැම දෙනාට
@wajerajayanthi2760
@wajerajayanthi2760 14 күн бұрын
❤❤❤ israel 👍👍👍 ඒ පැමිලි එකටත් ❤️❤️❤️❤️❤️❤️ ජයවේවා ඊශ්‍රායල් වැඩ සටහනත් ලස්සනයි බුදුසරණයි ජේසුපිහිටයි පරිස්සමින් හැමෝම
@ThusithaKumara-j6q
@ThusithaKumara-j6q 16 күн бұрын
අපේ රටේ රණවිරුවන් වෙනුවෙන් සහ අපේ රට වෙනුවෙන් තිබෙන හැඟීම ඔබතුමා මේ කරන කැපවීමට ඔබතුමාට සහ ඔබතුමාගේ දෙමව්පියන්ටත් ජාති ජාතිත් පින් ❤❤ සියලු දෙවි දේවතා වුන්වහන්සේලගෙ පිහිට ආරක්ෂාව ලැබේවා🙏🙏
@upulmudalige1173
@upulmudalige1173 Ай бұрын
ඔබටත් ඔබගේ පව්ලේ සැමටත් තෙරුවන්සරණයි
@סורנגהסורנגה
@סורנגהסורנגה Ай бұрын
Adambarai janath aiya oyaga daruvan vath jasurata baraganna hamudavata danna hithak thibba oya nirbeethai thank you
@lakmal10210
@lakmal10210 Ай бұрын
ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 😍
@nihalkandewatte2299
@nihalkandewatte2299 Ай бұрын
මේව සත්‍ය සිදුවීම්, මම එවිට1990ජූනි11දින ප්‍රහාරය සිදුවන විට සේවය කලේ වෙල්ලාවෙලි පොලීසියේ පොලිස් කොස්තාපල් කෙනෙක් වශයෙන්, අංකය 18918නිහාල්, ඒ මැරුණු අය සම්බන්ධව වගකිවයුතු වන්නේ ජනාධිපති ප්‍රේමදාස ( සජිත් ගේ පියා පියානෝ)
@NamaleeShama
@NamaleeShama Ай бұрын
ප්‍රේමදාස යනු ltte එකට සහයෝගය දුන් කෙනෙක් ...කාලකන්නි පුතා රට ගැන කතා කරනව ..
@needrar.n.mperera9517
@needrar.n.mperera9517 Ай бұрын
Geneva Human Rights is the biggest Scam in the world. They are being highly paid by the Diaspora .They highlight.only the violations of human rights against the LTTE. They never highlight the barberic acts of the LTTE The west including Canada. United Kingdom. Norway .Switzerland, Australia,.Newzealand. Germany and many other western nations grant Asylum to the.Tamil population only. Why such compassion only towards one particular community. Why the.Intelligance sources.of Srilanka, fail to understand this stark truth. Why Germany is in favour of the LTTE ? The International School System was introduced in Srilanka mainly by certain counterparts in.Srilanka who has ties with certain counterparts of the LTTE . The International School System was mainly introduced to provide education to the Tamil. Muslim population of Srilanka as there is no System in Srilanka to absorb any student population returning from foreign countries. Also, it is very difficult for any average student to enter the Government School System because of high competition. So, the International School Sysyem with British Curriculum System was introduced in Srilanka, where anybody who could afford could enter, as well as any students who had studied abroad could enter on their return. The Text Books for the Edexcel and Cambridge Curriculum was imported from these countries, some were printed elsewhere or either in Srilanka with the help of printing machines imported from Germany All the best Printing Machines are Heidelberg Machines from Germany. So the Printing of thousands of Text books for the international Education System was a very lucrative business for all who entered into this business, coz the international school system was highly publicised in.Srilanka. As you know many Srilanka tamils migrated to Germany at first as Asylum Seekers. They then coordinate with their subordinates here in Stilanka and introduce such systems here From that point whoever who enters these international school systems, there is no turning back, as Government introduced educational programmes are prohibited for International school educated children, hence then they are forced to continue their education entering foreign affiliated University Degrees , especially U.K based degree qualifications. Which in turn is a lucrative business for the western nations to pull our reserves into their countries. The students who complete their Edexel and Cambridge Exams, then are forced to enter a British Affliated University here in Srilanka or in the respective native country. Some students who come from Jaffna who cannot speak a word of English at first enter the International School System, brush up their English, complete their Ordinary Level Exams here in Srilanka, then migrate to Canada , UK or other related countries seeking Asylum as refugees stating all sorts or fabricated strories to the respective Embassies. One parent who has gone as a refugee will stay put in the respective country living on the dole or some parttime jobs Until such time they can take the whole family as refugees to that particular country. It is a pure mafia and.all Embassy staff and airlines and all related industries are interconnected with the diaspora. Otherwise why on earth these western nations provide Asylum to only the tamil.population of Srilanka. The simple observation is that they live off each other, These countries are granted millions of dollars through the student population from srilanka who migrates to these countries for higher education in the hope of obtaining permanent residence or work permits. It I'd a pure scam. They run their economies by obtaining the find transfers from Srilanka as well as other Nations who sends their children to complete their education in these respective countries in the hope of finding greener pastures. I have one thing to say to the Intel sources of Srilanka , don't look for terrorists around you, they are terrorists alright, but masquerading here in COLOMBO in many forms, as Foreign Employment Consultancy services, importers of books, stationary telephones, technical itmes, phone accessories and many other commodities, Then establishing themselves here as job agencies, communication centres, motor mechanic garages. EATERIES, distributors of groceries, pharmaceutical times and many other relevent items foe the hospital sector. Just study th3 system, study how they generate income, how they run the show... The.Military intelligence cannot act so naive. Unfortunately, sometimes it is personnel within the Government Administrative who aids and abates with these hooligans for personal benefits or migration to western destinations with P.R. with their whole family It is a vicious world and a vicious system, anyone who with an atom of intelligence take time to pause and reflect, study the system time to time and see where the.main income or profits are generated from, who are the constant globe trotters.. it will not be difficult to ascertain where th3 corruption stems from The diaspora monies are not dumped to our treasury most or the time, they have initiates their own mechanism of rotating their funds, exploiting our Administration's for their basic needs. Like free medical system, free education etc.. But when it comes to paying taxes or declaring their assets, they have fabricated audit systems to camouflage their assets. All in all it is years of history that the MILITARY HAS TO TAKE INTO ACCOUNT, decades of weaknesse of certain leaders who ruled the country, their inability to establish a well organised, deciplined , highly systematic, highly confidential Intel system to observe the system. All they did was to allow the terrorists to breed and then send our innocent soldiers to combat on battleground. It is not only a physical confrontation, it is the utilisation of our highest mental faculties and indepth study of the system. See where certain problems are stemming from,.observe, study and nip in the bud, then we man.not be forced to sacrifice any soldiers, police personnel, STF or any other servicemen in the triforces. Their sacrifices will not be in vain and we will not have to live with regret or humiliation forever. Thank you Wenasa for refreshing our memories with the most horrendous acts of the terrorists ad most of our citizens are brainwashed now to believe that the terrorists are absolute innocent sheep...... wake up Srilanka...
@DamithanuwanPremalal
@DamithanuwanPremalal Ай бұрын
@@NamaleeShama then what about JVP?
@vishakamawaththa2933
@vishakamawaththa2933 Ай бұрын
ඒකනෙ ප්‍රේමදාසගෙ බොඩි එකේ කෑලි එකතු කරන්න වැඩ සිද්ධ උනේ...
@මහරවිල
@මහරවිල Ай бұрын
උඩින් බොම්බ ගහමින් බන්කර් අස්සේ හැන්ගෙමින් නපුන්සකයො වගෙ ඉන්න ඉස්රායෙල් කාරයො ඉදිරියේ හමාස්ලා නියම විරයො
@NamaleeShama
@NamaleeShama Ай бұрын
ඔබ හොද නිළදාරියෙක් ..❤❤❤
@SureshYapa-ff2xl
@SureshYapa-ff2xl Ай бұрын
ජනත් අයියා අපේ ඊශ්‍රායල් සහොදරයා ජයවෙවා අයියා අඩම්බරයි අපිට ඔයා❤❤❤❤❤
@dimalsalinda7529
@dimalsalinda7529 Ай бұрын
වනැස කියන්නෙ brand ekak❤
@kumaridehigama4293
@kumaridehigama4293 Ай бұрын
ස්තූතියි වනැස සංජිිව මල්ලි ඔයාට , ඒවගේම ජනත් අයියේ ඔයාටත් ගොඩක් ස්තුතියි ඊශ්‍රායල් වල යුද්ධය පිළිබඳව සහ රටේ පුරවැසියන් පිළිබඳව නිවැරදි පැහැදිලි කිරීමක් කරාට. අවංකවම ඊශ්‍රායල් අපේ දෙවැනි මව්බිම , ජනත් අය්යේ ඔයාටත් ඔයාගේ Family එකේ සියලුම දෙනාටත් උතුම් තෙරුවන් සරණයි , ජය වේවා ඊශ්‍රායල් 👌👍✨🌟🌹🙏
@jwimala
@jwimala 19 сағат бұрын
@Kumariisrael595
@Kumariisrael595 17 күн бұрын
හරිම සතුටුයි අයියේ අයියේ ඔයා ගොඩක් නිරුභීත කෙනෙක්. ජනත් අයියේ ඔයාට ගොඩක් ස්තුති නොදන්නා අතීතය අපටත් මෙහෙම හරි අහන්න අවස්ථාව ලබා දුන්නට .බුදු සරණයි ජේසු පිහිටයි අයියේ ඔයාට .🙏🙏❤️❤️
@jayanthiranasinghe9211
@jayanthiranasinghe9211 21 күн бұрын
Praise the Lord! May the Lord of Hosts bless them and protect them! Proud of you guys!
@jayavathimangalika8794
@jayavathimangalika8794 Ай бұрын
සතුටුයි ඔබතුමා ගැන
@DefenderofTruth-wn7ww
@DefenderofTruth-wn7ww 20 күн бұрын
Excellent.Thank you for telling the truth
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn Ай бұрын
හරිම සතුටුයි ඔබ තුමා ගැන. දකුණේ වීම වඩාත් සතුටුයි. මමත් දකුණේ නිසා තෙරුවන් සරණයි ❤️❤️❤️❤️🙏🙏👍👍තෙරුවන් සරණින් ඊශ්‍රායලයට ජයම වේවා 🙏🙏🙏අපේ රටට ලොකු හය්යක් ❤️❤️❤️❤️
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp Ай бұрын
දකූණූ ලකේ හෙළයෝ මාතර අපි.🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp Ай бұрын
👍🏾👍🏾👍🏾💐🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾දකූණ 💪🏾
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp Ай бұрын
ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත් දේශාභිමානීයෝ. ඔබ සැමට ජාතියේ උත්තමාචාරය ප්‍රණාමය. 🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
@SupunjayasankaManicramagedara
@SupunjayasankaManicramagedara Ай бұрын
ඊශ්‍රයිල් වලට ජයවේවා කියන්නේ පලස්තීන අහිංසක මිනිස්සුන්ට පොඩි උන්ව අනාත කරලා දාන තිරිසන්නුන්ටද ජයවේවා කියන්නේ පොඩි නොදරුවන් ඉන්න ගෙවල් පොඩි නොදරුවන් එක්ක යට කරලා දාන තිරිසන්නූ සාප වෙන්න ඕනී උන්ට
@dilanatapattu4090
@dilanatapattu4090 Ай бұрын
උතුර දකුණ කියලා බේදයක් නැහැ බන් .... මේක අපේ රට ... හැමපළාතකම ගෑනියෙක් එක්ක නිදාගාත්තම එකම සැප ලැබෙන්නේ... 👍
@IndikaPremathilaka-dw4qf
@IndikaPremathilaka-dw4qf 16 күн бұрын
මාත් ආසයි ඒ ආරක්ෂක අංශයේ වැඩ කරන්න...
@renukafernando6337
@renukafernando6337 Ай бұрын
Thanks both of you ❤❤❤ God bless you all 🙏🙏🙏🙏🙏
@palithasamankumara773
@palithasamankumara773 Ай бұрын
ඔබටත් ඔබේ දරුවන්ටත් ජීවමාන ඊශ්‍රායල් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය මට මෙන් සියක් ගුනයකින් ලැබේවා යංෂුවා වහන්සේගේ නාමයෙන් ආමේන්!!!
@TruthfulPromise
@TruthfulPromise Ай бұрын
😂
@pradeepawijesena1169
@pradeepawijesena1169 Ай бұрын
Anunge wishwasa walata hina wenna epaa..mokada oya koi namin kiyuwath.ekama adaheema wenne..​@@TruthfulPromise
@TruthfulPromise
@TruthfulPromise Ай бұрын
@@pradeepawijesena1169 sinhalayo Kawadda yako yudew deviyo wishawasa kale? Me wage niwatayo salli tiyena eka wenuwen kade yana wsa putala. Nita labena wasiyakut na, tamange jatiyet newei. Nikamma nikam naka di pusi
@pradeepawijesena1169
@pradeepawijesena1169 Ай бұрын
@@TruthfulPromise lindee inna gembo kiyuwe Linda athule thamai looke thiyenne kiyala.. Pawu ithin...baashawa wath seelachaar nathi goothrikain hithanne unge jaathiya tharam ihala jaathiyak thawath naha kiyala....hapoi..okkoma manussa jaathiya.
@TruthfulPromise
@TruthfulPromise Ай бұрын
@@pradeepawijesena1169 sinhalayo taram linde inna gembo wage niwata jathiyak wena koheda yako? ubalayi ewungen 95%k ma upangei modayo. mama kiwwe thope ewunta terena bashawen. sinahala ewun deka punna kappiththo. sallikarayek, deshapaluwek dakkama, ath dekenma redda ussagena deka punne... osrayalayata kade yanneth e wage tamai
@deepikadamayanthi4246
@deepikadamayanthi4246 Ай бұрын
ඊශ්‍රායලයේදි හමුවුන හොද චරිතයක් ජයවේවා ජනත් අපි පරණම යාලුවෛ🙏🏼
@ARJ72090
@ARJ72090 Ай бұрын
Stf එක හදන්න ඊශ්‍රරාලයත් දායක උනා❤❤❤❤
@panoramablue9191
@panoramablue9191 Ай бұрын
තනිකරම ඊශිුායලයට ජය ෙවිවා
@niroshinivijesinh6528
@niroshinivijesinh6528 Ай бұрын
ස්තුතියි ජනත් ගැන මෙවැනිකතිවක් කල සැමට
@malanikalidasa3540
@malanikalidasa3540 Ай бұрын
Hi janath malli oyage paeulatama devidun ge rakawaranaya labewa..❤🙏
@GhostsRider-l9m
@GhostsRider-l9m Ай бұрын
ජයවෙිවා ඔබතුමන්ට 👍👍👍👍
@CPathinagodaGamage
@CPathinagodaGamage Ай бұрын
ඔබ මව්බිමට කල අතිවිශාල මෙහෙය හරිම ගෞරවණීයයි. ඒ වගේම ඊශ්‍රායලය ආදරය කරන කෙනෙක් විදියට මට ඔබ ගැන හරිම ආඩම්බරයි.ඔබට සහ ඔබේ පවුලේ හැමෝටම හදපිරි ප්‍රණාමය ඔබට ජය ❤❤
@SachiniPerers
@SachiniPerers 29 күн бұрын
ජයවේවා..ඔබතුමාට ..🙏❤️❤️❤️🌹🌹❤️❤️❤️
@ranjanjayashantha7362
@ranjanjayashantha7362 Ай бұрын
ඔබතුමාට ජේසු පිහිටයි
@Susanne-m5p
@Susanne-m5p 22 күн бұрын
God bless and protect you and your family. May Jesus's precious,powerful, holy, mighty blood cover all of you.
@LakmaliAnuradhika-xo9gg
@LakmaliAnuradhika-xo9gg 27 күн бұрын
Thank you so much WANESA TV that your sharing this video for all us. Respect 🙏 all heroes. God bless all of you ❤❤.
@chinthakaidunil829
@chinthakaidunil829 Ай бұрын
සිල්වෙස්ටර් කියන්නෙත් හොද නිලදාරියෙක් A5 මර්ගයේ අන්තිම සින්හල ගම්මාන රැකගත් ඒ කියන්නේ අම්පාර බෝඩරේ මඩකලපුව නුවර පාරේ අන්තිම කාලෙදී සර්ට වෙඩි වැදුනා..නිර්බීත නිලධාරියෙක්..🙏🙏🙏
@SriyaniThabawita
@SriyaniThabawita Ай бұрын
😊❤
@nuwanprasanna5223
@nuwanprasanna5223 Ай бұрын
Good job sir well done 💐💐
@mathewph5277
@mathewph5277 Ай бұрын
God bless israyel ....thanks for the untold story about israyel ..
@tissamarasinghe8122
@tissamarasinghe8122 Ай бұрын
අපේ ජනතාව ඔබල සමගයි.
@NihalPerera-wg1cz
@NihalPerera-wg1cz Ай бұрын
Niyamai niyamai jayawewa
@aboabu4879
@aboabu4879 Ай бұрын
Api adarata kiyanne janith aiya kiyala,,,ath mama godak garu karanawa oba thumata,,diraga ausa labewa ,obatath daruwantath,,nonath,,,,budu sarani ❤❤❤❤
@jwimala
@jwimala Ай бұрын
🙏
@cHettiarachchi-h3l
@cHettiarachchi-h3l Ай бұрын
නැවතත් මේ වගේ දුශිත පාලකයෝ පත්කරනවාද යන්නන් ජනතාවට බාරකරමු.
@sriananda4984
@sriananda4984 Ай бұрын
Great Service dear Brother !
@herbatmendis6240
@herbatmendis6240 Ай бұрын
ආඩම්බරයි ඔබ ගැන.. 👍👍
@Jayani-z3s
@Jayani-z3s Ай бұрын
❤ සියලු දෙවි දේවතාවන් ආරක්ෂා කරත්වා ❤......
@chamilakumariperera5063
@chamilakumariperera5063 Ай бұрын
Janath අයියා dakimath sathutak සුබපැතුම් israel kiyane mage දෙවැනි amma
@simplebee2701
@simplebee2701 Ай бұрын
❤❤❤❤❤ජයවේවා වීර සෙබල තුමනි..චිරන් ජයතු❤❤❤
@dannynilame4269
@dannynilame4269 Ай бұрын
God bless you and your family 🙏🙏🙏
@sudeshdissanayake4985
@sudeshdissanayake4985 Ай бұрын
යුද්දේ තිබුනට ගොඩක් හොඳ ආරක්ෂිත රටක්....
@nalakaanjana8621
@nalakaanjana8621 Ай бұрын
සජියගෙ තාත්තල කරපු හපන්කම් තමයි ඒ, පොලිසියෙ 600 Ltte එකට පාවල දුන්න
@irashchinthaka5457
@irashchinthaka5457 Ай бұрын
ඒක සහතික ඇත්ත හැබැයි රජයේ අණ නොතකා එල්.ටී.ටී. එකට බාර නොවී උන් එක්ක සටන් කරපු පොලිසි ස්ථාන කීපයක් උන්ට යටත් වුණේ නෑ ජීවිතය බේරගත්තා
@AAphoneShop-l5k
@AAphoneShop-l5k Ай бұрын
E pawala denna hethuwa mokadda dana ganeemata ahanne❤
@ChanakaSampath-y2h
@ChanakaSampath-y2h Ай бұрын
ගොන්නු රජ උනාම වෙන දේ තමයි
@pradeepawijesena1169
@pradeepawijesena1169 Ай бұрын
@@nalakaanjana8621 ai digampathana. Training iwara welaa ena navikasoyuran bus 2k...meewa ee kaale wechcha deewal.... Ee wageema maruna mai 1 da raliyeth Monawa hari deyak.plan kalaa eeka eyaatama paththu unaa
@threeshaperera6194
@threeshaperera6194 Ай бұрын
Very proud of both of you ( farther & daughter )🙏🙏God bless you all..🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@סורנגהסורנגה
@סורנגהסורנגה Ай бұрын
Rata vanuvan karana mahyata thank you
@GimhaniChathurangani
@GimhaniChathurangani Ай бұрын
sanjeewa aiye oyagen krann loku illimal thiyenawa .ape sagara sanasinha ranaviruwa samgath wedasatahnak krann.mn godak heuwa ethuma gena eth hoya gann bari una.mn hithanawa e illima oba thuma itu kravi kiyala.🙏
@W.g.manjulaAbeynayaka
@W.g.manjulaAbeynayaka Ай бұрын
Oba siyaludenata budu saranai. Oba mata wiruwek mahathmayaneni.
@slchinthaka6465
@slchinthaka6465 29 күн бұрын
කොහේ මොන වැඩ්ඩා හිටියත් අපේ දකුණේ (ගාල්ල) , අම්බලන්ගොඩ වැඩ්ඩෙක් තමයි ඉතින් , මමත් අම්බලන්ගොඩ වීමගෙන ආඩම්බර වෙමී.❤🎉❤
@donj.christy2308
@donj.christy2308 23 күн бұрын
ජයවේවා දිශානි ඔයා දකෂකතක් අපෙරටට ආඩම්බරයි ❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪💪💪👑👑👑❤️👍❤️👍🙏🇮🇱🇮🇱🇮🇱🇮🇱💪👑❤️💪👑❤️
@gihansenanayake2064
@gihansenanayake2064 Ай бұрын
අහස පොළොව මුහුද මැව්වා සර්වබලධාරී දෙවියන් වහන්සේ මුළු මුළු මැවිල්ලේ මැවුම්කරුවාණෙනි නමස්කාර වේවා ඔබට ඊශ්‍රායල් බලවත් දෙවියන් වහන්සේට නමස්කාර වේවා වේවා! මහිමය වේවා යේසුස් වහන්සේගේම නාමයෙන්
@gihansenanayake2064
@gihansenanayake2064 Ай бұрын
Amen
@jwimala
@jwimala Ай бұрын
Amen
@MaliniNavaratne
@MaliniNavaratne Ай бұрын
Amen. Hallelujah
@ashandulmeth
@ashandulmeth Күн бұрын
😂😂
@dorinvinsika7914
@dorinvinsika7914 17 күн бұрын
Jayawawa..god.bless❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
@ManjulaKumarasingha
@ManjulaKumarasingha Ай бұрын
Ilangakoon sir ape hiro sarabande sir,rathnayaka sir ape deviyo
@Shiro27768
@Shiro27768 Ай бұрын
ඔයාගේ කතාව සත්‍යයක් අයියා .මෙහේ ඉන්න අපි දන්නෙ ඇත්ත.ලංකාවේ දේශපාලන පක්ෂ බල තන්හාව නිසා අන්ධ වෙලා.ඊශ්‍රාලයට ජය❤❤❤❤
@savindasampath1564
@savindasampath1564 Ай бұрын
ඇත්තටම අපිට ආඩම්බරයක් ඔයා වගෙ රටට ආදරයක් ඇති අය තමා ඉන්න එක .මෙ අපෙ අවජාතක දෙසපාලනෙ අපෙම මිනිස්සු මරල දැම්ම බොම්බ තියල තමා එහෙම දෙස පාලුවො මෙ රට ඉද්දි ඇත්තටම ආඩම්බරයක් 🇱🇰ජෙසුගෙ පිහිට ලෙබෙවා ඔයාලට ආදරෙයි ❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤
@rexdesilva6687
@rexdesilva6687 Ай бұрын
මමත් අම්බලන්ගොඩ. ජනත් විමල කියන ඔබ. අදටත් අම්බලන්ගොඩ ජනප්‍රිය චරිතයක්
@walesfernandocolambage2784
@walesfernandocolambage2784 Ай бұрын
nadun aiya 😂
@jwimala
@jwimala Ай бұрын
Thankfully
@K.Rangana
@K.Rangana Ай бұрын
කරුණා,පිල්ලියාන් තාම ජීවතුන් අතර ඉන්නව
@lakshmiabedeera45
@lakshmiabedeera45 Ай бұрын
අනේ ජනත් අයියාගෙන් තමා අපි කාගෝ දැමිමෙි හරිම පිලිවෙලට වැඩ කරන කෙනෙක් ජයවේවා අයියෙ
@tereseemmanuel1675
@tereseemmanuel1675 Ай бұрын
God bless you ,ur family and Israel
@jwimala
@jwimala Ай бұрын
🙏
@zoysa81
@zoysa81 Ай бұрын
අපේ ගමෙන් බිහිකරපු තවත් විශිෂ්ඨ රණවිරුවෙක් ❤💪
@jwimala
@jwimala Ай бұрын
🙏
@nishanthabandara9493
@nishanthabandara9493 Ай бұрын
රටවෙනූවෙන් දිවිදූන් අභිත පොලිස් විරුවනට නිවන්සූව...
@spectsteeel8243
@spectsteeel8243 Ай бұрын
We have two brave young IDF soldiers from SriLankan back ground I know more and more SriLanka Sinhala people joining ID F units to Defend the State of Israel God bless Israel
@sksltube6781
@sksltube6781 Ай бұрын
Thanks wanesa T.V WENA KENEK interview ekak kalanam guast wata interview karana youtuber tomuch talking...bt you give time ...not boring for us too
@renukafernando6337
@renukafernando6337 Ай бұрын
Api nodannna dewal mey nugathun ratey nayakooyoo unhama wena dewal mona papayakda thawa chandey dipalllla rata kannna😮😮😮 npp❤❤❤❤❤akd❤❤
@panoramablue9191
@panoramablue9191 Ай бұрын
ජය ෙවිවා ඹබට සහ ඊශිුායල් හමුදාෙවි ෙස්වය කරන දුවටයි පුතාටයි තිුවිද රත්න ෙය් රැක වරනය ලැෙබිවා කියල පතනව ඊශිුායලයට ජය ෙවිවා
@GayanThilakarathna-uu3cp
@GayanThilakarathna-uu3cp Ай бұрын
එකෙන්ම වැඩ්ඩෙක්🙏🙏🙏🙏
@pasindunimsara1393
@pasindunimsara1393 Ай бұрын
ඒකාලේ රජය හින්ද අහිංසක මිනිස්සු 600 ගනක් නැති උනා 😢
@Oson-b6s
@Oson-b6s Ай бұрын
ඒක ඇත්ත උන්ගේ ලමයි තමයි දැන් රට පාලනය කරන්න දගලන්නේ ගොං මිනිස්සු ඉන්නකම් ඒ වගේ මොඩයෝ රජ කරනවා
@DamithanuwanPremalal
@DamithanuwanPremalal Ай бұрын
@@Oson-b6s then what about JVP?
@DilkiSharmila-rv4bf
@DilkiSharmila-rv4bf Ай бұрын
Apahu sajithlata dunnoth chande oka thamay wenne katath,,ape ahinsaka sebalu un gen nirayudawa marum kawe oya hitapu amana palakayange waradi thirana nisa,,untath ilkanata me loke dala yanna uneth e ahinsakayo niraparade marum kanakam balan hitapu nisa,api dan wath niwaradi thirana gatha yuthuy
@surangaperera6425
@surangaperera6425 Ай бұрын
පියානොගේ වැරදි තිරන
@AkilaBandara95
@AkilaBandara95 Ай бұрын
​​@@DamithanuwanPremalal then what about UNP, they are the people who kept torture chambers like batalanda. And the innocent people killed by UNP are 6 times higher than the amount who JVP killed. Dont talk about parties and politics if you dont know the history. Every party has good and bad. But we know what these main two parties did for 76 yrs.
@AnushkaPodapeYaddessalage
@AnushkaPodapeYaddessalage Ай бұрын
ජනත් අය්යා, දකින්නත් සතුටුයි,
@chandralathaericsson113
@chandralathaericsson113 Ай бұрын
Bless your all family jasuphitai
@fishinghunter2865
@fishinghunter2865 Ай бұрын
God bless u sir Israel walata adaraya karannada God adaraya karanawa
@dimu5848
@dimu5848 Ай бұрын
ජනත් මාමා ❤
@sadpabian4843
@sadpabian4843 Ай бұрын
Oic janath wimala obata api naya gathie . Ape 2nd country 1ka venuven thama daruvo denna ieasreal hamudavatath apata danenne puduma sathutak .oyala siylalu denata deva pehita nirogikama deerga arusha pathanava .
@kanthigamhewa
@kanthigamhewa Ай бұрын
සියලුම දෙනාට සියලුම දෙවියන්ගේ ආරක්ෂා ව බැල්ම රැකවරනය ලැබෙිවා
@Dikmal-w9j
@Dikmal-w9j 24 күн бұрын
Api enna gedarath thiyanawa apa dawane mau rata rsrayal❤❤❤
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 32 МЛН
КОГДА К БАТЕ ПРИШЕЛ ДРУГ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН
සිප්කිරි පෙවූ දෙවිවරුන් ...
1:53:22