KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
වාකරේ පින්තූරේ හැඩ කල ප්‍රබල වැඩකරු SF සිරා කියන ඇග කිලිපොලා යන දිගු දුර මෙහෙයුම් @wanesatv
55:21
ලලිත් ජයසිංහ සර් මගේ ඇස් ඉදිරිපිට මියගියා | මම දින 7ක් කොටින්ට මැදි වුණා | SF උපුල් @wanesatv
42:52
НУБ И ПРО ПОСТРОИЛИ ЗАЩИЩЕННЫЙ ДОМ ПРОТИВ ИНОПЛАНЕТЯН НА ЛУНЕ МАЙНКРАФТ ! НУБИК ЛОВУШКА MINECRAFT
21:31
Warning ⚠️ | GARTEN OF BANBAN OPEN DOOR | GH'S ANIMATION
0:11
$1 vs $500,000 Plane Ticket!
12:20
Challenge CR7 people try the impossible-to-do Cristiano challenge 2m68😱😳⚽️
1:01
කදවුරේ හිටියේ සෙබලු 60 යි - උන් 300ක් මැරිලා වැටිලා හිටියා
Рет қаралды 161,924
Facebook
Twitter
Жүктеу
1
Жазылу 758 М.
WANESA TV
Күн бұрын
Пікірлер: 608
@DhanushkaSenarathna-y9v
2 ай бұрын
මම අවුරුදු 18න් 2006 STF එකට බැදිලා යුද්ධයෙ අත්දැකීම් විදලා තියෙනවා, මම බැඳෙන කාලේ යුද්ධයේ උච්චතම කාලේ, අවුරුදු 17ක් සේවයේ ඉඳලා ආර්ථික අපහසුතා නිසා දැන් දකුණු කොරියාවේ රැකියාවකට ඇවිත් ඉන්නේ, නිවාඩුවක් තිබ්බ ගමක් ආශාවෙන් මේ විඩියෝ බලනවා හැමෝටම තුනුරුවන් සරණයි
@Thaka-x1c
2 ай бұрын
ස්තූතියි රට වෙනුවෙන් කරපු සහ දැනටත් රට විරුවෙක් ලෙස කරන සේවයට❤️❤️
@shiffanibrahim
2 ай бұрын
49 da?
@ranasinghesajitha
2 ай бұрын
❤️
@සත්යදුටුතැන
2 ай бұрын
මාත් එහෙම තමයි උපාධිය අත් හැර යුද්ධෙට ගියේ.දැන් අයින් වෙලා.
@yamunaherath5691
2 ай бұрын
රට වෙනුවෙන් එඩිතරව සේවය කරපු ඔයාලට නිරන්තරයෙන් සියලු දෙවිරැක වර්ණ ලැබේවා ඔයාල තමා සැබෑ දෙවිවරු
@sankamadu8154
2 ай бұрын
23:57 " Sf ලට උන් කොහොමත් බයයි " බලාපල්ලා එයාලගේ තියන සහයෝගය සහ අගය කිරීම ♥️😇 sf එකේ කොල්ලෙක් ප්‍රෝගෑම් එකට ආවොත් අනිත් රෙජිමේන්තු වල කොල්ලන්ව අගය කරනවා.. වෙනත් රෙජිමේන්තුවක කොල්ලෙක් ආවොත් sf ලව අගය කරනවා.. මේ සහයෝගය තමා යුධ ජයග්‍රනයට හේතුව ♥️
@chamindakumara3718
2 ай бұрын
ඒකාලේ මචං ආමි එක sf කමොන්ඩෝ කලවමි කරලා ටිමි හදලා යුද්ධය කරේ
@RasthaRastha-e8d
2 ай бұрын
සමහර උන් ඒක දන්නෙ නැතුව කී බෝඩ් වල ඉදන් යුද්ද කරනවා😂😂😂😂
@dgdhanukachameera2398
2 ай бұрын
Anieas@@RasthaRastha-e8d
@pradeepgimhan9409
13 күн бұрын
අපි 3SF LRRP ❤❤❤ ආදරෙයි හදවතින්ම සියළු ම infantry yunit කොල්ලන්ට ❤❤❤
@PriyanthaKumara-z4u
2 ай бұрын
සර් මම තමා m p m g තියාන හියෙ මුල්ලෙ පොයින්ට් එකේ
@sagarashakyanath9498
2 ай бұрын
ඔබතුමාගෙ කතාවත් රටට කියන්න❤...සුපිරී❤
@kapilawannaku7357
2 ай бұрын
ඔයගෙ අත්දැකිමක් ඇවිත් කියන්නෙ දැන් ඉන්න ටික්ටොක් වීරයො මෙය දැනගන්න ඔන....ඔයාල ගෙ චිත්ත ධෛර්යය පූදූමයි ❤
@kapilawannaku7357
2 ай бұрын
@@sagarashakyanath9498 අනිවාර්යය
@anuruddhikaperera6953
2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏 ඔබතුමාගෙ වැඩ සටහනක් බලාපොරොත්තු වෙනවා අපි ❣️❣️❣️❣️❣️❣️
@lalithindunil-kg5xc
2 ай бұрын
අනිවාර්යයෙන් ඔබෙගේ අත්දැකීම් අහන්න අපි හරි ආසයි❤
@samitharanasinghe4625
2 ай бұрын
මගේ පාසල මහනුවර සුමංගල අයිය කෙනෙක්. ආඩම්බරයි ඔබ ගැන අයිය. ජය සියලු රණවිරුවන්ට. ❤
@thusharasampath6628
2 ай бұрын
පොලිස්,ගුවන් හා නාවික නිලයන්ට සෙබලුන්ට උපරිමයෙන් ගරුත්වයෙන් සහයෝගයෙන් කටයුතුකලසේම යුද හමුදා සෙසු නිලයන්ට පවා හොදින් ඇහුන්කන් දී රාජකාරී කල සුපිරිම යුද හමුදා නිලධාරියෙක් මෙතුමා...
@nc627
2 ай бұрын
සර් මම තමයි මෝටාර් අරන්ගිය කැබ් එක ඩ්‍රයිව් කරේ
@tangatanga4429
2 ай бұрын
Ha re neda
@yesanjithbandupriya
2 ай бұрын
@@nc627 අනේ හා.මුන් යකෝ 🤣
@kapilawannaku7357
2 ай бұрын
අද තමයි සම්පූර්ණ කතාව ඇහූවෙ වෙනද අහපූ නැති කතා ගොඩක්... ඇහූනා පූදූම ධෛර්යය සම්පන්න කතා ගොඩක් චිත්‍රපට හදන්න ඔන කතා..මේව කවදාක හරි...❤❤
@ShehanManjula-f2d
2 ай бұрын
ආඩම්බරයක් ඒ කාලේ ඔබතුමන්ලා එක්ක හිටපු එක ගැන .....මතකයි සර් 64 ගිහින් ප්ලිනුවෙච්ච බත් එක පවා කෑවා ......ලොකු කම් නැති අවංක මනුස්සකම ට, එදත් අදත් මැරෙන තුරා 7SLLI එකට ආදරෙයි ❤❤❤........
@මධුවා
Ай бұрын
❤❤❤❤🎉🎉🎉🎉
@sumithraratnarajan275
2 ай бұрын
Infantry unit වල ගොඩක් විර සෙබළුන්ගෙ මෙි වගෙ හෑංගිචිච කතන්දර ගොඩක් තියනවා සංජීව සහොදරයා මාත් 2007 ඉදන් 2009 දකවා 4 වන ශ්‍රී ලංකා පාබල unit එකෙ සහ 7 වන පාබල හමුදා එකකයෙ රාජකාරි කරා 🇱🇰
@IndikaSrilal-l7f
2 ай бұрын
අදත් සුපිරි අදත් සුපිරියක් කියලා fun එකේ මේවා බැලුවට ඇහුවට මේවා අහන්න ඕනේ හරිනම් වැදගෙන
@Ubimaster_Gaming
Ай бұрын
Atta😒❤️
@sathya-100
Ай бұрын
ඔබ තුමන්ලා මිනිස්සු නෙමෙයි ,මිනිස් වෙසින් ඉන්න දෙවිවරු ...දෑසට කදුලු උනනවා,,,,සාදුකාර දිදි තමයි මේ කතා අහන්නෙ...❤❤❤
@arunharshana5513
2 ай бұрын
මමත් එදා ඔය සිදුවීම වෙද්දී එතැන හිටියා ❤
@madusankaherath-nz7rk
2 ай бұрын
ජයවේවා ඔබට
@DulariMaduhansi
2 ай бұрын
කතා කරන්න කෝ..........
@arunharshana5513
2 ай бұрын
@@DulariMaduhansi කොහොමද katha කරන්නේ
@dilinikadesilva5242
2 ай бұрын
0⁰loò⁰pp0@@DulariMaduhansi
@Update-1st
2 ай бұрын
ජයවේවා
@charithlakmal8627
2 ай бұрын
7ශ්‍රිලපාහ ඒකකයේ හිටිය විරුවෙක් වශයෙන් ගොඩක් ආඩම්බරයි සර් කතා කරද්දි
@ShehanManjula-f2d
2 ай бұрын
❤❤❤❤7SLLI ජිවිතේ .........
@DimuthLakshan-i1w
Ай бұрын
1998 කිලිනොච්චි වල හිටිය 7CLI එක..එ දවස්වල 7SLLI එකෙ හිටිය ලෙෆ්ටිනන් අරවින්ද කියල කෙනෙක්..(1998 දි ලුතිතන්) එයා තාම ජිවතුන් අතර ඉන්නවද ...ඔයා 7CLI නම් දන්නව ඇති එ නිලධාරිය ගැන..1998 කිලිනොච්චි ප්‍රහාරයෙන් 7,SLLi එකෙ ගොඩක් අය මිය ගියා...මෙ කියන කෙනා ගැන දන්නවනම් කමෙන්ට් එකක් දාන්න
@SakuKumari-z8m
2 ай бұрын
ඔයා මේ කරන වැඩේ ඇත්තටම වැදගත් දැන් කට්ටියට යුද්ධයක් තිබුණද නැද්ද කියන මතකයක්වත් නැති සියලුම රණවිරුවන්ට මාගේ උත්තමාචාර්ය ආදරෙයි සියලූම රනිරුවන්ට හැමදාමත්❤❤❤ අපි අනිවාර්යෙන්ම ඒව බලනවා අහනවා♥️♥️♥️
@gihaadikari8242
2 ай бұрын
නියමයි සංජීව , නියමම interview එකක්. අපි නැගෙනහිර මෙහෙයුමෙත්, උතුරු මෙහෙයුමෙත් මෙතුමාගේ අත්දැකීම් ගැන විස්තර දැනගන්න බලාපොරොත්තු වෙනවා. පහල කමෙන්ට්ස් කියවද්දිත් මෙතුමා හොද නිළධාරියෙක් කියල පේනවා... ජය ✌
@මලීෂාබංඩාර
2 ай бұрын
මගේ රට වෙනුවෙන් දිවි පිදු හැම විරුවෙක්ටම නිවන් සුව ලැබේවා ❤🥺🙏 අපි යුද්ධය කරද්දී පොඩි උනත් අදත් ගරු කරනවා අබාධිත වුණු සහ මිය ගිය හැම විරුවෙක්ටම
@Ravi-Di2002
Ай бұрын
@@මලීෂාබංඩාර අනිවාර්යයෙන්ම!
@nethukiLiyanage748
2 ай бұрын
පොත් වලින් රට වෙනුවෙන් යුද්ධ කල සෙන්පතියන් ගැන අහලා තිබුනට.. මේ උදාර විරුවන් ජීවමානව දැක්ක වීරයෝ මේ. මේ පොළවේ හුස්ම ගන්න හැමදෙනාම ණය ගැතියි ..මේ උදාර විරුවන් ට බහුතරයකට අමතක වෙලා මේ විරුවන් රට බේර ගන්න කල කැපකිරීම් ..තුණුරුවන් සරණයි සර් . නිදුක් නිරෝගී සුවය ලැබේවා නිරන්තරයෙන් ❤🙏
@sandun8441
2 ай бұрын
උපන් දේශය වෙනුවෙන් තම රැධිරය හෙලා ඔබලා රැක දුන් දේශය අපි සදා සුරකින්නෙමු. ඔබ කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැති 🙏🙏🙏❤️❤️❤️ ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️
@sanjeewasamarakoon6942
2 ай бұрын
එස් එෆ් ලට බයයි.විශේෂ බලකායට කොහොමත් බයයිනේ.කොහොමද ගැම්ම ❤❤❤❤❤❤
@Prinkuhewage
2 ай бұрын
පාබළ සේනාංකයට අයත් නිලධාරීයෙක් වුවත් නිහතමානීව අනික් ඒකකයන් අගයකිරීමක්.."SF ලට උන් කොහොමත් බයයි"..❤...ජයශ්‍රී නිලධාරීතුමන් ටත්, සංජීව මාධ්‍යවේදීයානන්ටත්...යුද්ධයේ මෙවැනි විරෝධාර ඇඟ ලොමුඩැහැගැන්වෙන කතා දිගටම ඉදිරිපත් කරන්න..🖐️
@SanjeewaLakmal-z5j
2 ай бұрын
පාබල,sf,comando, munata pait kale meyalaa kiyala mm ahalathiyenne
@SNCFriendship
2 ай бұрын
මනුස්සකම පිරුණු හමුදා නිලධාරියෙක් මේජර් ආරච්චි ඔබ තුමාට බුදුසරණයි.
@kumarahtpp2353
2 ай бұрын
😍 මේජර් හරීන්ද්‍ර ජයසේකරආරච්චි මහතා ටත් සන්ජීව මහතා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 💖👍✌️💪💐🇱🇰🙏
@susildharmathilaka9449
2 ай бұрын
අදත් ... සුපිරියක් තමා මේ වෙලාව එනකම් බලාගෙන හිටියේ..ස්තුතියි ..
@KinzlyDhanushka
2 ай бұрын
පම්පෝරි නෑ කතාව විතරයි නියමයි
@PawaniVidarshi-me2dn
2 ай бұрын
ජාතියේ මුරදේවතා වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය ❤❤ මේ රට ජාතිය වෙනුවෙන් දිවිපිදූ සියලුම වීරෝදාර රනවිරුවන්ට උතුම් වූ නිර්වානයම අවබෝධ වේවා නිවන දුර නොවේවා ❤🙏🙏🙏💐💐💐💐
@bravcyclebase
2 ай бұрын
කට්ටපරිච්චාන් කදවුර කොටි 300 ක් වටකර ගෙන ගහද්දී ... ඊට නොබියව සටන් කරපු සෙබළුන් 80 දෙනා.. සමග කරට කර ගැටී.. බංකර් වල සිට සතුරාට එරෙහිව සටන් කල යුද හමුදා කාන්තා බලකායේ සෙබලියන් 07 දෙනාටත් ඒ.. ග්වුරවයයම හිමිවිය යුතුයි..❤🌹
@PNY_99.
2 ай бұрын
අනිත් අයව appreciate කරන ගමන් කතා කරන එකට තමා ආසම❤
@සත්යදුටුතැන
2 ай бұрын
පාබල හමුදාව ඇත්තටම පට්ට ගේමක් දුන්නා
@freeminds6365
2 ай бұрын
සේනක මහත්මයා මතක් උනා ❤❤❤.හරේන්ද්‍ර ඔයාට ආපහු එන්න වෙන්නෙත් නැතිවෙයි කියලා කියත්දිත් යන්න තරම් මොරාල් එකක් තියෙනවා කියන්නෙ උඹ ටැග් නැති එස් එෆ් වගෙ .ආදරෙයි සහෝදරයා ❤.අද ඉන්න අවුරුදු 23 එකෙක්ට මොනවද කරන්න පුලුවන් කියලා හිතාගන්නත් බෑ
@yamunaherath5691
2 ай бұрын
ඒක නම් ඇත්ත අර ඉන්න පොල්ලෝ රට වෙනුවෙන් මොනවද කරන්නේ? ඔයාල ගැන බලපුවහම ඒ අතින් ආඩම්බරයි අපිට රට වෙනුවෙන් කැප වෙලා ජීවිත පූජාවෙන් ඉන්ට තරං ඔයාලා එඩිතර වුණ
@Saku-t9r
2 ай бұрын
English film එකක් වගේ.❤ civilian ලා සම්බන්ධ උන නිසා...ආදරෙයි ❤babar❤ සංජීව පුළුවන් නම් babar එක්ක program එකක් කරන්න ❤
@RanjithPremasiri-ri6wx
Ай бұрын
ඉතාමත් ...වටිනා ...දෙවල් ...ඔබ ...තුමන්ලා...දානවා...හරිම ...වටිනවා...අපේ ....සින්හයෝ ...තමයි ...මේ ...එවගේම....නැනස.කරන....ඔබ තුමා ..නිසයි අපේ ...දරුවන්ට ...අපේ විරයන්ගේ...මුනු..බල න්න...පින...තියෙන්නේ ...ඔබ තුමාට ..පින් ....🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹....
@sujithsiranjeewa3814
2 ай бұрын
හැමදාම වගේ හරවත් වැඩසටහනකින් වැලළුන අතිතය සිහි ගන්වන ඔබට ස්තුතියි සංජීව මහතානනි
@vinithasandya4552
2 ай бұрын
රිටිගහපොල මැතිතුමාවත් ගේන්න සංජීව එතුමා ගැනත් ගොඩක් වීඩියෝ වල අහල තියනව .❤❤❤ අපිව මේ කුරිරු යුද්ධයෙන් ගලවා දුන් සියලු රණවිරුවන්ට උත්තමාචාරය 🎉🎉🎉🎉🎉
@pradeepin7661
2 ай бұрын
එයා අවා
@wijithakumara7880
2 ай бұрын
එයා කලින්ම ගෙනාවා
@sameeramadusanka3613
2 ай бұрын
ඉතින් ආයෙත් ගේමු නේද තව කොච්චර නම් විස්තර ඇතිද
@pradeepin7661
2 ай бұрын
එයා ගැන කතා කරන්න සාගරක් ඇති මොකද මෙ වැඩසටහනට ගෙනාපු බාගයක් රිටිගහපොලගෙ නම කිවුවා
@vinithasandya4552
2 ай бұрын
@@wijithakumara7880 ehemada anee mata maga arila ehenam.👍❤
@Weerasinghe-h8u
2 ай бұрын
ඇත්තටම හොද පැහැදිලි කිරිමක් ,යථාර්ථය සිදුවිමක්,විවිධත්වයක් ඇති කතාවක් ,තව තවත් මෙි වැනි interview කරන්න සංජිව අයියා 👍Good 💪👏👏👏👏👏👏
@srisarapraveenbhaggiya3902
2 ай бұрын
අපේ හිටපු 2ic සර්.සර් එක්ක ඉන්න ලැබීමත් ලොකු සතුටක්❤❤
@SamaraGunawardana-hn9vv
Ай бұрын
මේ නිවේදකය ඇත්ත ටම කරන්නෙ සැබෑම ජාතික කර්තව්‍යය ක්...බුදු සරනයි ..දිගටම වැඩේ කරන්න ..❤❤👍👍
@NipuniNushara-n8k
Ай бұрын
කාන්තාවන් ලෙස අමතනව වෙනුවට වීරෝධාර සෙබලියන් ලෙස හදුන්වමු යෝජනාවක්
@PiushanDananjaya
2 ай бұрын
මේජර් ආරච්චී සර් 19 clli unit එකේ අපේ HQ Oc මගේ සර් ජයවේවා මං බාලසූරිය 19 කදවුරම මාව එපා කියද්දී මාත් එක්ක හිටියා සර් ......❤
@chrisschriss39
2 ай бұрын
මචං පුළුවන් වෙලාවක ලියපන් මොකක්ද ඒ සිද්ධිය කියලා ඇයි උඹව එපා කිව්වේ මොකක්ද ඒ විස්තරේ අපි ආසයි දැනගන්න
@PiushanDananjaya
2 ай бұрын
@@chrisschriss39 එක ලියන්න ඇති වේයිද බන්
@dimu_liyanage
2 ай бұрын
Api e kathawath kiyamu neda
@PiushanDananjaya
2 ай бұрын
මං යුද්දේන් පස්සේ සොලේක් අපිට කියුවේ සාම කුරුල්ලො කියලා මං මාදුරු ඔයේ 18 වේනි පාථමාලාව හදාරලා මගේ එකකය 4වේනි පාබල හමුදාවට අනුයුක්ත සේවය කලේමී පනාගොඩ රේජිමේය තුල....
@PiushanDananjaya
2 ай бұрын
එහිදී මාත් සමග මගේ බැජ් එකේ සහොදර සේබල්ලූ සමග අපි ඇල්ෆා බිලට් එකේ සිටියා
@prabathrathnamalala7552
2 ай бұрын
බොහොම ස්තූතියි.....thank you major..... refreshments of early war like you in the battle field. .
@shasikathilanchana9335
2 ай бұрын
මෙච්චර ගේමක් දීලා බේර ගත්ත රටට මාරුවෙන් මාරුවට කෙලපු දේශපාලක හැත්තට ඊලඟ ආත්මයක් නං නැ 👎😢 තාම උන් පස්සේ යන උන් මේවා බලන්නෙත් නැ ....
@LakmaliAnuradhika-xo9gg
2 ай бұрын
Your are the one & only KZbinr that not forget our heroes ❤ ❤. Respect WANESA TV 🙏
@UdeniYamuna
Ай бұрын
ඔබතුමා වැනි අය ජීවිතයේ පූජා කරලා බේරගත්ත මේ රට . ඔබතුමාලර් ජීවිතයේ යෝධ බල යෝධ ශක්තිය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ජීවිතයේ හැම සැප සම්පතක්ම ලැබෙන්න ඕන මේ පිනේ මේ රට වෙනුවෙන් කරපු පරිත්‍යාගයට
@ajithdissanayake6349
Ай бұрын
මෙතුමාට තියන භූමියේ පලපුරුද්ද,.. සහා බුද්ධිමත් කම සහා පලපුරුද්ද අති විශිෂ්ඨ යි.. අපේ ගමේ කොල්ලෙක් ❤
@Lathawejesundhara
2 ай бұрын
ඔබ තුමා ඇතුළු රණ විරුවන් කරපු සේවය කියා නිම කළ නොහැකි අද අපි සැනසිල්ලේ හුස්ම ගන්නෙ ඔබ තුමාලාගේ අවංක සේවය නිසයි කවුරු අගේ නොකලත් ඔබතුමාලගේ ආත්ම තෘප්තිය කියා නිම කළ නොහැකි තෙරුවන් සරණයි
@PawaniVidarshi-me2dn
2 ай бұрын
හැමදාම ගොඩාක් ගෞරවය කරන පිරිසක් අපේ වීරෝදාර රනවිරුවන් ❤❤ 🙏🙏🙏🙏🙏
@harshanajayarathna5365
2 ай бұрын
අර ගියපු නැති සිවිල් මහත්මයට පදක්කමක් දෙන්න ඕනේ....
@NishmikaThanuj
2 ай бұрын
Eka aththa
@nipundeeneth2345
2 ай бұрын
බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤
@keerthieriyagolla6324
2 ай бұрын
ආශාවෙන් කතාව ඇහුව සියලුම විරුවන්ට ජයම වේවා🎉
@Lathawejesundhara
2 ай бұрын
කවුරුත් නොදන්නවා උනත් මේ යුද්ධයේ නිම කරන්නට උදව් කරපු සියලුම දෙනාට තෙරුවන් සරණයි නිවන ම අවබෝධ වේවා
@UdasiriSampath
2 ай бұрын
කතව හරිම පැහෑදිලිය් සර් බුදුසරණයි 👌🙏❤️
@shamindarose4723
2 ай бұрын
දිවිපිදු සියලුම රනවිරැවනිට නිවන්සුව ලැබෙිවා
@dilshanpramosh883
Ай бұрын
ආදරණිය රණවිරුවාන්හට අපි සදා ණය ගැති.....රට දැය වෙනුවෙන් දිවි පිදු අභීත විරෝධාර රණවිරුවන්ට අජරාමර නිවන් සුව ලැබේවා.!!!......❤SF❤
@chathurangagunarathne8305
2 ай бұрын
This is an amazing program .🎉 We all respect our war heroes from the bottom of the heart 💜💜💜 excellent documentary
@ravindranathbandara133
2 ай бұрын
SF ලට බයයි විශේෂ බලකායට කොහොමත් බයයිනෙ ❤❤කොහොමද ඒක ❤❤❤❤
@sachinthakamadhawa4215
2 ай бұрын
කොහොමද ගැම්ම නෙ එහෙම කියන කොට❤
@kanishkamahelajayathilaka1981
14 күн бұрын
අනිවාර්යයෙන්ම ඔබතුමා පොතක් ලියන්ඩ මේක සුවිශේෂී සටනක්...බොහෝ අප්‍රකට විරුවන් ගැන දැනගන්ඩ ❤️❤️🙏🙏
@RanuthWikramathanthi
2 ай бұрын
සුපිරියක් සන්ජීව අයියේ , රණවිරුතුමාටත් නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏❤️🩹🇱🇰🫶
@simplebee2701
2 ай бұрын
තෙරුවන් සරනයි සියලුම රණවිරුවන් ට.❤❤❤. යුද්දය අමතකව අතීතය අමතකව ගිය මිනිසුන් යනු හිස් මිනිසුන් ය.සමහරු යුද්දය අමතක සේ ඉන්නෙ තම දේශපාලන මතය දරන පක්ෂය ට පාඩුවක් වේ කියල හිතේ තියන බයට.ඔවුන් කුහක මිනිසුන් ය..
@ishanshanuka6220
2 ай бұрын
අදත් සුපිරි සංජිව අයියා❤️❤️
@kosalainfo
2 ай бұрын
මෙතුමාගේ පැහැදිලි කිරීම අතරතුර ශ්‍රී ලංකා සිතියම පසෙකින් නිරූපණය කලා නම් තවත් පැහැදිලි වේ.
@traveltectours6561
2 ай бұрын
හැමදාමත් අපි ආදරේ ගෞරවනීය වීරෝධාර රණවිරුවන් ❤️🎊
@gehankaushitha8249
2 ай бұрын
මේ program එක නිසා තමයි යුද්දය හරියටම කොහොමද මොකද උනේ කියල දැනගන්නෙ❤️
@Sweet-beesss
2 ай бұрын
කපිතාන් ඇලෙක්සැන්ඩර් යුද්දෙකලෙ මතක නමක්. මීඩියා වලට වොයිස්කට් දුන්න මතකයි. ❤
@rasikapriyashantha5980
2 ай бұрын
7 cli co වෙලා හිටිය වෙන්නෝනි එයා
@thisarajeewantha2152
2 ай бұрын
@@rasikapriyashantha5980නැහැ සර් හිටියෙ දෙවන අණදෙන නිලධාරි 7 ශ්‍රිලපාහ.සර් දැන් ලුතිතන් කර්නල් නිලයේ ඉන්නේ බුස්ස පුහුණු පාසල භාර නිලධාරි
@thisarajeewantha2152
2 ай бұрын
නැහැ සර් දැන් ලුතිතන් කර්නල් නිලයේ ඉන්නේ බුස්ස පුහුණු පාසල භාර නිලධාරී
@ShehanManjula-f2d
2 ай бұрын
@@rasikapriyashantha5980න් D coy oc
@madubandara6802
2 ай бұрын
නැ 2ic brother
@nuwancharaka5148
2 ай бұрын
ආඩම්බරයි ඔයා ගැන අයියා ❤
@wasanthabulathsinghala6208
2 ай бұрын
මම මේක බලන ගමන් ගූගල්මැප් එකෙන් මේගැන අවබෝධයක් ගන්න බලනවා .පුලුවන් නම් සංජීව් මැප් එකක් හරහා මෙ විස්තර දෙන්න පුලුවන් නම් ආසයි අවබෝධයක් ගන්න ඒ පලාතට ගියොත් මේ විස්තර මෙනෙහිකර ගන්න
@abayasinghabandara1791
2 ай бұрын
තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා❤
@WasanthGuna
Ай бұрын
වීරෝධාර රණවිරුවනි ඔබ සැමට ජාතියේ උත්තමාචාරය ❤❤❤❤❤❤❤❤❤❤ ස්තුතියි වනැස ඔබ සැමට ❤❤❤❤❤❤❤❤
@manoharawijesundara1802
2 ай бұрын
Nice to see a hero from the next class at the same school, Sri Sumangala Kandy. Jaya🤜
@UdeniYamuna
Ай бұрын
මේ රට බේරගත්තට ඔබතුමාට ගොඩක් ඔබතුමාගේ ජීවිතය ශක්තිමත් වෙලා උපන උපන ආත්මය මේ පින් බිමේම ඉපදිලා ජීවිතයේ බුදුන් දැක නිවන් දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@SithumLakshitha-g2s
Ай бұрын
අපේ ජීවිතේ තියෙනකන් මේ මිනිස්සුන්ට,අපි සදා ණයගැතියී....❤❤❤❤ උත්තමාචාර පුද කරමි.🇱🇰👑️
@dprasad4
2 ай бұрын
A brave and great character. You gave respect to each and every one who was involved in the battle field. Respect you.
@tharidutolusha7480
2 ай бұрын
හරේන්ද්‍ර අයියා ජයවෙවා
@SampathTrinco
2 ай бұрын
Trinco ඉන්න අපිත් නොදන්නා,අමිහිරි යුද අත්දැකීම් හෙළි කළ ඔබ දෙපලටම ස්තුති .
@sandaruwijekoon2204
2 ай бұрын
අපේ පුංචි කාලේ වීරයෝ.......අම්මට අප්පච්චිට කොච්චර ණයද ඒ වගේ ණයක් මේ වීරයන් වෙනුවෙන් අපේ හදවතෙ තියෙනවා
@udyanisanjula4003
2 ай бұрын
අහසේ , පොලොවේ , සාගරේ දස්කම් පෑ හමුදා සෙබලුන් දේශයේ සම්පත වේ 💐 හැමදාමත් අපේ දැයේ සම්පත ඔබලායි 💐 ආයු රක්ඛන්තු ආවඩා 🙏💐
@rimzerizana4362
2 ай бұрын
අපේ රණවිරුවන් සෑබෑ වීරයන්.❤❤❤
@ridmapranandu6942
2 ай бұрын
Sf ලට බයයි 💥. විශේෂ බලකායට කොහොමත් බයයි 💥. කෝමද ඒක ❤ බාබර් අන්කල් තමා රියල් වැඩ්ඩා රොටියක් හරි වෙලාවෙ හැටියට කන්න දෙනවා කියන්නෙ ආයෙ ඉතින් 😍
@ShehanManjula-f2d
2 ай бұрын
එයා .......මාරම චරිතයක් ........
@lifeofseaman3039
Ай бұрын
Ewa thamai charitha. ❤
@shashenrashmika6219
Ай бұрын
වචනයේ පරිසාමාප්ත අර්ථයෙන්ම රියල් වැඩකාරයෝ 🖤🙏
@anuruddhikaperera6953
2 ай бұрын
සංජිව අයියෙ ජෙනරල් ජානක පෙරෙරා රනවිරැවා වැලිඔය කදවුරෙ සිදුවිම ගැන වැඩ සටහනක් කරන්නකො
@PradeepDevappriya-qj8rw
2 ай бұрын
සර් නැති වෙලා ඉන්නෙ
@sujeewawap
2 ай бұрын
මේජර් ආරච්චි සර් දැක්කත් සන්තෝසයි
@chamindakumara-sh2ee
2 ай бұрын
Sada samaramu ආදරණීය රණවිරුවන් ..
@jagathsenanayake9831
2 ай бұрын
Excellent sir , Proud of you .. ❤❤❤❤❤
@upuldharmasiri1808
2 ай бұрын
බොහෝ අයට අමතකව ගිය දුෂ්කර අතීතය ගැන නැවත මතක ආවර්ජනය කිරීම පිළිබඳව ඔබ තුමාට බොහෝම ස්තුතියි. ජයවේවා..!💪❤
@erangaindrajith5403
2 ай бұрын
මේ වගේ වෙනසක් හොඳයි.නිශ්චිත ප්‍රහාර පිලිබ්ඳව
@sameerasilva6257
2 ай бұрын
වඳින්න ඕනේ දැක්ක තැනක අය්යේ ❤❤❤❤❤
@dushanthalakmal6643
2 ай бұрын
මනුස්ස කම උපරිම තියෙන යුද්දෙටම උපන් ජාතියක් සිංහල කියන්නේ ❤❤🇱🇰🇱🇰
@NirupaKrishanthi
2 ай бұрын
යුද්දයටගිහින් දිවි පිදු මගේමල්ලි නිරෝෂන්ටත් සිලුම අනෙක් සහෝදරයන්ටත් නිවන් සුව ලැබේවා අබාධිත සෙබලුන්ටත් මේම සටනට උරදුන් සියලු න්ටත් නිදුක් නිරෝගි සුව ලැබේවා
@kumariweerakkody559
2 ай бұрын
සංජීවත් ගොලු කරපු රණබිමේ කතාව....❤
@arunanishanthaperera6574
2 ай бұрын
විනාඩි 51 ඉවර වෙනකොට 1500 ක් views 👍
@izuslife
2 ай бұрын
මෙවැනි සත්‍ය කතා පාදක කරගෙන සිනමා නිර්මාණයන් බිහි වේවා....!
@sriscolumn2007
2 ай бұрын
බෆල් රථයෙන් කොටි ඇන්දිල්ල තමයි ජාති.... 😀 ෆිල්ම් එකක් බැලුවට වඩා දැනුනා...
@lte4-kq6pw
2 ай бұрын
විරැවානෙනි.ඔබලාට..අපි.සදානයගැතියි..❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@Shehanrathnayaka4556
2 ай бұрын
අර කියපු සිවිල් මහත්තයට පුරවැසියෙකුට දෙන ඉහලම සම්මානය දෙන්නොන
@ThinukaJayasekara
22 күн бұрын
Nice one thaththi ❤❤❤❤❤❤❤❤❤❤
@MadushanKankanamge
2 ай бұрын
අවුරුදු සිය ගානක් ගිහිල්ලත් දසමහ යෝධයන්ගෙ වීරකම් ගැන අදටත් අපි දන්නව...ඒවගේම රට ජාතිය වෙනුවෙන් විදපු දුක්,කරපු කැපකිරීම් ජීවත පූජ කරපු රත්තරං වීරයො ගැන තව අවුරුදු දහස් ගානක් ඉදිරියට අපි අරගෙන යන්න ඕන අනිවාර්යයෙන්ම ...
@chandanagamage2969
2 ай бұрын
Meka wenasma kathawak...Respect to all heroes ❤
@SamanJayathissa
2 ай бұрын
වෙනදා වගේම වනැස රසිකයා 👍 👈👈
@anuruddhagodamune5855
2 ай бұрын
තෙරුවන් සරණයි
@tjmartin1431
2 ай бұрын
We are all very grateful to you
@IndikaIndika-bn4wx
2 ай бұрын
නියමයි බුදුසරණයි❤❤❤❤
@kapilawannaku7357
2 ай бұрын
නියමම වීරයො නිසි ඇගයිමක් නොවූන හරි නම් මෙ කදවූර රෑකගන්න සටන් කල හැමොටම රනශූර පදක්කම් දෙන්න වටිනව
@charithlakmal8627
2 ай бұрын
අනිවාර්යයෙන්
@lpdrariyasinghe2498
2 ай бұрын
ජය සියලු රණවිරුවන්ට. ❤
@මහාසෝණ
2 ай бұрын
අපේ වචනෙනුත් කියන්නම්, "එකෙන්ම සර් පොරක්" ❤🙏🌹🌹🌹
55:21
වාකරේ පින්තූරේ හැඩ කල ප්‍රබල වැඩකරු SF සිරා කියන ඇග කිලිපොලා යන දිගු දුර මෙහෙයුම් @wanesatv
WANESA TV
Рет қаралды 4,6 М.
42:52
ලලිත් ජයසිංහ සර් මගේ ඇස් ඉදිරිපිට මියගියා | මම දින 7ක් කොටින්ට මැදි වුණා | SF උපුල් @wanesatv
WANESA TV
Рет қаралды 149 М.
21:31
НУБ И ПРО ПОСТРОИЛИ ЗАЩИЩЕННЫЙ ДОМ ПРОТИВ ИНОПЛАНЕТЯН НА ЛУНЕ МАЙНКРАФТ ! НУБИК ЛОВУШКА MINECRAFT
DakPlay
Рет қаралды 704 М.
0:11
Warning ⚠️ | GARTEN OF BANBAN OPEN DOOR | GH'S ANIMATION
GH'S
Рет қаралды 9 МЛН
12:20
$1 vs $500,000 Plane Ticket!
MrBeast
Рет қаралды 122 МЛН
1:01
Challenge CR7 people try the impossible-to-do Cristiano challenge 2m68😱😳⚽️
dimerci tv
Рет қаралды 134 МЛН
3:23:35
9 | 10 ශ්‍රේණි | පළාත් වාර විභාගයට සූදානම් වෙමු
ARUNA VISHWAJITH | අරුණ විශ්වජිත්
Рет қаралды 868
16:01
කලබල වෙන්න එපා ගෙදරට සිතාසී එයි... එතකොට එන්න mount elizabeth ගිහින් හැංගෙන්නේ නැතුව | Harshana
Newsfirst Sri Lanka
Рет қаралды 21 М.
48:39
මඩ ගෑ කොටින් සිංහලෙන් කතා කරමින් අපේ චාලි කණ්ඩායම විනාශකලා | මුහමාලේ බේදවාචකය @wanesatv
WANESA TV
Рет қаралды 102 М.
40:55
කොටි හිතුවේ මාත් කොටියෙක් කියලා | කොටි කදවුරු මැද සිට කොටි නැසූ එකම මුස්ලිම් විරුවා SF රිෂ්වි
WANESA TV
Рет қаралды 298 М.
44:44
අපි 12 මෑන් ටීම් එකෙන් මම විතරයි පණ බේරාගෙන ආවේ SF නීල්ගේ බිහිසුණු මතකය @wanesatv
WANESA TV
Рет қаралды 93 М.
54:20
වෙඩි වරුසා මැද කොටි කටේ සිට මියගිය සගයා කරමතින් ගෙනා විරුවකුගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 134 М.
13:34
🔴 මහින්ද රාජපක්ෂ අත්අඩංගුවට !! මාව අවුස්සගෙන මාව නරක මිනිහා කරගත්තා !! hiru star final |anura kumara
Test One
Рет қаралды 518 М.
24:52
පොඩි මයිනෝ තොපි අපිට විශාල කරදරයක් කියනකන් ඉන්න ඕන්නෑ ගෙදරින් පලයව් | TALK WITH SUDATHTHA |
Sudaa Creation
Рет қаралды 4,7 М.
45:58
මේජර් රණවන මියගිය කමාන්ඩෝ බිහිසුණු දිගුදුර මෙහෙයුම @wanesatv
WANESA TV
Рет қаралды 68 М.
1:06:19
සිංහයාවගේ SF එකට ආවේ " යකා MARK" ගහන්න "SF එකේ සිංහයා " M.M.R.පුෂ්පකුමාරගේ වික්‍රමාන්විත ක්‍රියා...
Nalin Rajapaksha
Рет қаралды 132 М.
21:31
НУБ И ПРО ПОСТРОИЛИ ЗАЩИЩЕННЫЙ ДОМ ПРОТИВ ИНОПЛАНЕТЯН НА ЛУНЕ МАЙНКРАФТ ! НУБИК ЛОВУШКА MINECRAFT
DakPlay
Рет қаралды 704 М.