අවුරුදු 19කට පස්සේ අරලියගහ මන්දිර රාජධානියේ බන්කර ඩෝසර් දමා කුඩු පට්ටම් කරයි

  Рет қаралды 48,457

Sudaa Studio

Sudaa Studio

Күн бұрын

#ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන :
• රත්තරන් සමිතා අපි ඉවරය...
------------------------------------------------------------
Sudaa Creation
ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
_________________________________________
පෙර වෑඩ සටහන :
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
• කබ්රාල් ලෑස්ති වෙලා හි...
_________________________________________
Email : sudaacreation@gmail.com
whats app Contact : 0094 77-5065788

Пікірлер: 1 100
@diltvjunior8629
@diltvjunior8629 2 сағат бұрын
අනුරට දීපූ චන්දය ගැන සතුටුවෙන set එක කෝ
@ShahiraAsmone
@ShahiraAsmone 2 сағат бұрын
Ekenma sathuty ❤
@jayasooriyabh6707
@jayasooriyabh6707 2 сағат бұрын
Mama
@sandaruwan_wadiyage
@sandaruwan_wadiyage 2 сағат бұрын
Ayeth mokata ahanawada? Ekenma sathutui ithin! Ohomama yan sahodaraya. You can do it! 🤝
@nero88823
@nero88823 2 сағат бұрын
උඩ පැන පැන හිටපල්ලකො තොපිට කෙලවෙන හැටි බලන්න 😂😂😂
@sumane_aiya
@sumane_aiya 2 сағат бұрын
aniwarenma
@vimukthimusic7457
@vimukthimusic7457 2 сағат бұрын
මගේ චන්දෙ දුන්නේ මාලිමාවට මට ගොඩක් ආඩම්බරයි ආදරෙයි AkD❤️❤️❤️❤️❤️
@chandralatha9037
@chandralatha9037 2 сағат бұрын
රාජ දානි බිම හෙලා පෙරටම යමු ලංකා. අනුර මැතිදුන් සමග 🥰🥰
@DoyouKadala-g4p
@DoyouKadala-g4p 2 сағат бұрын
ඔහොම යන්න හරි ඉඩ දුන්නේ මහින්ද තමයි ලන්කාවෙ උන්ට කොහොම කරත් ඔහොම තමයි
@dilaniperera7509
@dilaniperera7509 2 сағат бұрын
ලන්කා ඉපදුනු අප හට ලක් පොලොවේ සුරුවිරුකම් උපතින් හුරුවේ දක්වමු දස්කම් දස්කම් විස්කම් සිත් මවමින්මුලුලෝ
@BuddhiUkwatte
@BuddhiUkwatte 2 сағат бұрын
@@DoyouKadala-g4p ane manda. Eth buwa meka eriye nahane..
@sumane_aiya
@sumane_aiya 2 сағат бұрын
@@DoyouKadala-g4p pamka thama huttoo
@kotturaja2871
@kotturaja2871 2 сағат бұрын
@@DoyouKadala-g4p ane sakkili adu kula bayya
@Wijeweerawijeweera-n9v
@Wijeweerawijeweera-n9v 2 сағат бұрын
රාජපක්ෂ රාජදාණිය අද නැවත ජනසතු ඌ වගයි. රජ රට උපන් ගමේ කොල්ලෙක් රජවෙලා මගේ කතිරය ගැන අද මට ඇත්තේ නිහතමානී ආඩම්බරයකි මාලිමාවට ජයවේවා
@THILINA.KALHARA
@THILINA.KALHARA 2 сағат бұрын
මං වගේම රාජපක්ෂලා 😒🤬😒 පෙන්න බැරි කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚
@SameeraPahalagedara
@SameeraPahalagedara 2 сағат бұрын
මට උගේ ගෙදර ඉන්න බල්ලා පුසා ගෙ පවා මරණය දකින්න ආසයි
@indrasena9740
@indrasena9740 Сағат бұрын
Pennannama bha Gulf
@Sadalirajapaksha
@Sadalirajapaksha Сағат бұрын
Boru one ne unta tamai essara dunne😂😂😂😂
@toshari6521
@toshari6521 Сағат бұрын
මට පෙන්න බැහැ රටකන හැත්ත ❤
@kapilabandara1001
@kapilabandara1001 Сағат бұрын
​@@Sadalirajapakshaඅපිත් එහෙම ත්මයි.....1/2පාරක්......
@jayanthaperera7194
@jayanthaperera7194 2 сағат бұрын
කවදාවත් කණගාටු වෙන්නේ නැ දීපු චන්දය ගැන අපි ඔක්කොම එක සමනයි.ජයවේවා මාලිමාවට
@nisaljayawardena
@nisaljayawardena 2 сағат бұрын
ආදරණීය දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ සිංහල අපි මේ දූෂිතයින් පලවා හැරීමට අත්වැල් බැඳගනිමු, කරුණාකර මාලිමාවට ඡන්දය දෙන්න. 🧭❌ මාලිමාවට 2/3 පාර්ලිමේන්තු බලයක් ලබා දෙමු! 🙏
@ShahiraAsmone
@ShahiraAsmone 2 сағат бұрын
Aniwarrayenma brother ❤
@Fashionshow-g2j
@Fashionshow-g2j 2 сағат бұрын
Gampaha kiyanna danbawa ma sarra malimawa lak 14
@shiyamkumar4800
@shiyamkumar4800 2 сағат бұрын
Already did bro
@reynoldjeyathepan291
@reynoldjeyathepan291 Сағат бұрын
Don't worry machan ekenma mr anura
@reynoldjeyathepan291
@reynoldjeyathepan291 Сағат бұрын
ආයෙ මන් ජීවත් වන තුරු ඡන්දෙ අනුර සහෝදරයා ට
@nisaljayawardena
@nisaljayawardena 2 сағат бұрын
# සාදය හමාරයි! # නොවැම්බර් 14 # මාලිමාවේ මහජන ආණ්ඩුවක්!
@sweenyfernando8830
@sweenyfernando8830 Сағат бұрын
👍👍👍👍💪
@maduranganikothalawala1426
@maduranganikothalawala1426 2 сағат бұрын
ආඩම්බරයි රට වෙනුවෙන් මහන්සි වෙලා.කකුල් කඩෙත්තුව හැදෙන කල් ඇවිදල චන්ද එකතු කරල,,,අනුරට දුන්න කතිරෙ ගැන...අම්මප සතුටුයි...❤️❤️❤️❤️❤️❤️❤️❤️
@CR7_Ronaldo-P7
@CR7_Ronaldo-P7 2 сағат бұрын
🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺සුදා ඔයා පයින් යන පදික වෙදිකාව යටේ බංකර් තියන්නේ, රාජපක්ෂලා මුස්ලිම් ව්‍යාපාරිකයෝ සුදු වෑන් එකේ උස්සගෙන එවිල්ලා කප්පම් ගත්තා , කප්පම් නොසීපු අයව මරලා දැම්මා. මුස්ලිම් පල්ලි දේවස්ථානට අයිති කොටසේ බලහත්කාරෙන් ගොඩනැගිලි ගාඩ්රූම් ඉදිකලා. මුස්ලිම් පල්ලිය අවුරැදු ගානක් එම ගාඩ්රෑම් ගොඩනැගිල්ලා පල්ලිය ඉදිරිපිටේ සිට ඈත් කරලා අරලිය ගහ මන්දිරයට ලගට යවන්න කිව්වා නමුත් රාජ පක්ෂලා බසු සල්ලිවලින් බලහත් කාරේන ඒවා කලේ.
@Kumary-o5t
@Kumary-o5t 2 сағат бұрын
ඇත්තටම හරිම සතුටුයි ගොඩක් ස්තුතියි සුදා මල්ලී
@anurabandara9803
@anurabandara9803 2 сағат бұрын
කලු ගලේ සොරොව්ව කපලා දියවර සැපයු බව මතක් කරන්නම්.............එදා දුන් කතිරයේ බලය අද ඩෝසර් වලට ශක්තිය දෙනවා..............අනවශ්‍ය කොටස් ව්සි වෙනවා...........50 විතර දෙනා චන්දය ඉල්ලන්නේ නැතිව අයින් වෙලා..........ඒ කතිරයේ බලය නිසා ප්‍රථිපල තවම එනවා........... එන්න එක මිටට එක්ව මාලිමාව දිනවමු............ජය විජයග්‍රහණයක් දක්වා ඔසවා තබමු............. ජයවේවා.....
@NuwanNammuniarachchi
@NuwanNammuniarachchi Сағат бұрын
❤❤❤
@SenadheeraSenadheera-hy2rh
@SenadheeraSenadheera-hy2rh 55 минут бұрын
විවිධ පැතිවලින් හිතල යමක් කරන එක හොඳයි
@BatapolaNimal
@BatapolaNimal 2 сағат бұрын
සුදා මොනවා වුනත් උඹ එල බං.
@dileepachathuranga4055
@dileepachathuranga4055 2 сағат бұрын
අනුර සහෝදරයා ආදරෙයි පැලෙන්න ♥️♥️♥️♥️
@upaliwickramasinghe8296
@upaliwickramasinghe8296 Сағат бұрын
මයිනි වැරෙන්නේ 14 වනිදු ප්‍රථිපල කියවන කොට
@GangaGanga-j9x
@GangaGanga-j9x 5 минут бұрын
❤❤❤
@GayanPradeep-nl5nz
@GayanPradeep-nl5nz 2 сағат бұрын
දීපු චන්දය ගැන මාරම සතුටුයි 🥰🥰
@ruchiratharaka1321
@ruchiratharaka1321 2 сағат бұрын
රාජධානිය ඉවරයි ,කාලකන්නි දේශපාලන ඉවරයි ජය අනුර ජනාධිපති තුමනි❤️💪🇱🇰🧭
@user-rashali
@user-rashali 2 сағат бұрын
ඒකට නම් සුදා අයියේ ඇඟේ හිරිගඩුත් පිපුණා.❤
@sunilwijesinghe4751
@sunilwijesinghe4751 2 сағат бұрын
වලවි දේශපාලනය, අවසන්. ❤❤❤❤
@swarnasuraweera283
@swarnasuraweera283 2 сағат бұрын
පවූල් නඩත්තු කිරීමේ දේශද්‍රෝහී තක්කඩි ජඩ ශ්‍රී ලංකා දේශපාළුවෝ
@Ssssm332
@Ssssm332 2 сағат бұрын
ඇත්තටම මාරම සතුටුයි රටේ සාපවල් එලවලා දැම්මට මහින්ද රාජපක්ෂ පවුල කියන්නේ රටටම සාපයක් වෙලා හිටිය උන් දැන් මේ රටේ සාප ගිහින් හොද අතකට එනවා දැක්කම මාරම සතුටුයි .....ජනපති අනුරව ගොඩාක් අපි විස්වාස කරනවා😢ලස්සන රටක් කරන්න මේ රට
@TheSaman1963
@TheSaman1963 2 сағат бұрын
මයිනර් මැරෙන්ඩ ඉස්සෙල්ලා මේවා දකින එක බොහොම හොඳයි
@hasinik1171
@hasinik1171 Сағат бұрын
True
@paasjayathilaka
@paasjayathilaka 2 сағат бұрын
ඇත්තටම වෙලා තියෙන්නේ විප්ලවයක් ජයග්‍රහණය කිරීමක්
@AsankaDharmabandu-zt6gg
@AsankaDharmabandu-zt6gg 2 сағат бұрын
මහපොලවෙන් අතුගාන්න ඕන සක්කිලි රාජපක්ෂ
@edirisinghekumar7349
@edirisinghekumar7349 2 сағат бұрын
ඔන්න රජු අහිංසක ජීවිත වලට පන දේන්න අපු ගමේ රජ ඡය මාලිමාවට ❤❤❤❤❤❤
@SasiDuwa-m3n
@SasiDuwa-m3n 2 сағат бұрын
මෙිගැනතේරැමි නොගත් ගවරැලක් තවමත් ඉන්නවා.එ්කයිකනගාටු.
@nandathissadissanayaka9774
@nandathissadissanayaka9774 19 минут бұрын
උන් බිත්තර,මුද්දර හොයනව.අනුරගෙ ලපේ හදුන්නෙත්තිගෙ ජංගියෙ හිල හොයනව.තූ නොදකින් හාමුලගෙ පිළිකන්නෙ බත්කන මී හරක්..
@zm8856
@zm8856 Сағат бұрын
යුධ මුවාවෙන් මෙවා වහගෙන සිටියා. ඊට පසුව පැමිණි මෛත්‍රී,රනිල්, ගොඨාභය ද මෙවා විවෘත කළේ නැත. ඔබගේ මෙම දැනුවත් කිරීමට ස්තූතිවන්ත වෙමි. ♥️♥️♥️🙏🙏🙏☸️☪️🕉️✝️🇱🇰🇱🇰🇱🇰
@nilankaranasingha8060
@nilankaranasingha8060 2 сағат бұрын
සුදා අයියාට ස්තුතියි...!!!❤ මෙහෙම ලංකාවේ වෙන දේවල් දාන්න නැත්නම් මිනිස්සුන්ට දැනගන්න බෑ. තාම ගැත්තො ටිකක් ඉන්නවා උන්ටත් දැනගන්න ....🤝🤛👍
@ashanathukorala-wm5he
@ashanathukorala-wm5he 2 сағат бұрын
අපේ පන්තියේ එකෙක් අපි රජ කරපු එකේ අඩම්බරය දැනෙනවා අපිට දැන් ❤
@SharmaineJayatilleke
@SharmaineJayatilleke 28 минут бұрын
Loku panthiye aya podi panthiye aya .. ❤hema dena eka panthiye wilase...❤ Apa poth wala dutu rajawaru siruwaru ... ❤Wennai kawruth sith mawwe❤
@nalikashiranthiheeralu8598
@nalikashiranthiheeralu8598 Сағат бұрын
ලංකාවම සුද්ද කරමු ජයවෙවා මාලිමාවට❤❤❤❤❤❤❤
@mahendewmika5214
@mahendewmika5214 2 сағат бұрын
හදවතින්ම සතුටුයි ..මාලිමාවට ජයවේවා..🧭 ❤
@socloseto3933
@socloseto3933 Сағат бұрын
රනිල් මහින්ද සිරිසේන චන්ද්‍රිකා ප්‍රේමදාස සජිත් පාදඩ තිරිසන් සක්කිලි මිලේච්ඡ ත්‍රස්තවාදීන් පන්නලා දාපල්ලා බුද්ධිමත් ජනතාවනි අනූර කුමාර දිසානායක මහතාට සහයෝගය දෙන්න මහ මැතිවරණයට පාර්ලිමේන්තුව මාලිමා මන්ත්‍රී ආසන වලින් පුරවමු ❤❤❤❤❤❤❤❤ සුදා ජයවේවා නගර වලට ගිහිල්ලා අපිට ආතල් එකක් දෙන්න
@sweenyfernando8830
@sweenyfernando8830 Сағат бұрын
Suda😂❤❤❤❤
@sweenyfernando8830
@sweenyfernando8830 Сағат бұрын
👍💪❤❤
@vajirasusantha2332
@vajirasusantha2332 Сағат бұрын
ඇත්තටම දිපු ඡන්දේට සතුටුයි...ලොකු වෙනසක් කරනවා අනුර සහෙදරයා 💪
@SarathKumara-qk1tv
@SarathKumara-qk1tv 2 сағат бұрын
නියම වැඩක් ❤
@agmallika1961
@agmallika1961 2 сағат бұрын
නියම යි රටට යහපතක් වේවා ඔබට ජය නියතයි හොරුන්පන්නමු මාලිමාවට ජය නියතයි හොරුන් ට ජන්දය එපා ඒක තේරුම් ගන්න රටට වින කරපු හැම දෙනාම එලවමු මාලිමාවට ඡන්දය දෙමු අනුර ට ජය නියතයි හොරුන් ගෙන් රට බේරා ගැනීමට උදව් කරන්න හැමෝම මාලිමාවට ඡන්දය දෙමු
@shanthadias7764
@shanthadias7764 2 сағат бұрын
බලකොටු ගහගෙන සදාකාලික ව පවුල් කිහිපයකට වැජඹෙන්න හිටපු හිටිය තැන දැන් මෙිව මහජනතාවගේ දේපොළ ඒව ජනතාව වෙනුවෙන් විවෘත කරාට අනුර සහෝදරයාට ස්තුතිය පුදකරමි ජයවෙිවා මාලිමාවට 🧭🧭💪💪👍❤
@sajeewachanaka5643
@sajeewachanaka5643 Сағат бұрын
🎉❤🎉❤
@nadesgajayskodi6863
@nadesgajayskodi6863 Сағат бұрын
සුදත් අයියේ ඔයා ගැන මාරම ආඩම්බරයි පට්ට එළ කොල්ලෙක
@SLfoodsacademy
@SLfoodsacademy 2 сағат бұрын
ප්‍රජාතන්ත්‍රවාදය ජය ගන්නා බව දැක සතුටු වෙන මාලිමාවට චන්දෙ දීපු අය මේ කොනට 💪👈
@NalindaNalinda-t9l
@NalindaNalinda-t9l Сағат бұрын
❤Aniwaryenma,
@nishanthadabare7322
@nishanthadabare7322 2 сағат бұрын
සිරිමාවො විද්‍යාලය ප්‍රදානය කරපු නිල නිවස දර්ෂන ඉදිරිපත් කරන්න
@ThanujaDk-ft2qf
@ThanujaDk-ft2qf 2 сағат бұрын
ලැබූ නිදහස අර්ථවත්ගන්වන්නට එක්වෙමු රොද බදිමු පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු.
@chathurasandaruwan4606
@chathurasandaruwan4606 2 сағат бұрын
අම්මො අනුර ඔයා 🔥 💪
@ashokawijetunga5131
@ashokawijetunga5131 2 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍ඡනතාවට ලන්වෙන නායකයො හැමදාම මිනිසුන් වෙනුවෙන් ඉන්නවා
@TharinduGunasekara16
@TharinduGunasekara16 Сағат бұрын
මමත් අද ගොඩාක් සතුටු වෙනවා මාලිමාවට 🧭 චන්දය දීපු එකට 😌😍❤️👌
@chanakaasintha6927
@chanakaasintha6927 2 сағат бұрын
අපේ චන්දෙට සාදාරනය ඉෂ්ට කරනවා දැකීම සතුටක්
@Munawwer-mj6qq
@Munawwer-mj6qq 2 сағат бұрын
සුදා මචාන්, රටට නිදහස ලැබුනාසෙ දැනෙනවා,❤
@indikaruwansenarathne9113
@indikaruwansenarathne9113 2 сағат бұрын
2024💖💖
@pintohumar-up5os
@pintohumar-up5os 2 сағат бұрын
මාලිමාව තවත් ෂක්තිමත් කරමු
@tharukashehani9810
@tharukashehani9810 2 сағат бұрын
මාලිමාවට ජය වේවා කියපු මට අද සතුටුයි අදත් මම කියනවා මාලිමාවට ජය වේවා මෙවර පාර්ලිමේන්තුවට මාලිමාවෙන් වැඩිම අපේශ්ශයින්ගෙන් පුරව්මු
@kamalkarunarathne-ch8gs
@kamalkarunarathne-ch8gs Сағат бұрын
නියමයි සුදා අයියේ ආදරෙයි ගොඩක් ගොඩක් ගොඩාාක් උබට...❤❤❤❤❤
@PriyadarshaniRanasingha
@PriyadarshaniRanasingha 2 сағат бұрын
මාගේ චන්දය ගැන මම සතුටුවෙනවා
@SugathAnanda-y5p
@SugathAnanda-y5p 2 сағат бұрын
නියම වැඩක්
@thanksjesus153
@thanksjesus153 2 сағат бұрын
රාජධානි බලකොටු බිඳ දැමිම ගැන ඉතාමත් සතුටුයි..... මේවා දකිද්දි ඇස්වලට කදුලුත් එනවා සතුට වැඩි කමට... අපගේ ජනාධිපති අනුර සහොදරයා හා අග්‍රාමාත්‍ය හරිනි සහොදරිය ඇතුලු මාලිමාවට අපගේ උත්තාමාචාරය 🙏🙏
@achaladesilva6132
@achaladesilva6132 Сағат бұрын
අපේ රටට ජය වේවා අපේ ජනාධිපතිතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏❤️❤️
@PadminiWickramasuriya-fo6yt
@PadminiWickramasuriya-fo6yt 2 сағат бұрын
මින් මතුවට රජුන් එපා අපිට. අපි ඔක්කෝම රජවරු මින් මතුවට.❤❤❤❤❤
@dilaniperera7509
@dilaniperera7509 2 сағат бұрын
රජුන් එපා ම්න්මතුවට අප පෙලනා කිරුලු කුමට කදු හෙල් වටකර ගලනව මේ මහජන ගග මේ මහජන ගහ❤️🌷👍
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 2 сағат бұрын
ලෙන් දොර කඩලා .අපේ සිංහල බා.❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@DilangaKariyawasam
@DilangaKariyawasam 2 сағат бұрын
ඇත්තටම දිපු ජන්දෙට මාර සතුටුයි ❤
@THILINA.KALHARA
@THILINA.KALHARA 2 сағат бұрын
මං වගේම මහා මැතිවරණේ මලිමාවට 😎 JVP 😎 NPP 😎 එකට චන්ද කොටියක් දෙන කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚
@CR7_Ronaldo-P7
@CR7_Ronaldo-P7 2 сағат бұрын
🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺සුදා ඔයා පයින් යන පදික වෙදිකාව යටේ බංකර් තියන්නේ, රාජපක්ෂලා මුස්ලිම් ව්‍යාපාරිකයෝ සුදු වෑන් එකේ උස්සගෙන එවිල්ලා කප්පම් ගත්තා , කප්පම් නොසීපු අයව මරලා දැම්මා. මුස්ලිම් පල්ලි දේවස්ථානට අයිති කොටසේ බලහත්කාරෙන් ගොඩනැගිලි ගාඩ්රූම් ඉදිකලා. මුස්ලිම් පල්ලිය අවුරැදු ගානක් එම ගාඩ්රෑම් ගොඩනැගිල්ලා පල්ලිය ඉදිරිපිටේ සිට ඈත් කරලා අරලිය ගහ මන්දිරයට ලගට යවන්න කිව්වා නමුත් රාජ පක්ෂලා බසු සල්ලිවලින් බලහත් කාරේන ඒවා කලේ.
@pemarathnabandara8804
@pemarathnabandara8804 Сағат бұрын
ඒ සැබෑ වෙනසට අපි ආදරෙයි ❤
@THILINA.KALHARA
@THILINA.KALHARA 2 сағат бұрын
මං වගේම ඇත්ත කතා කරන සුදා ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚
@user-yr8kx6rn1s
@user-yr8kx6rn1s 2 сағат бұрын
ධම්මො හවෙ රක්කති ධම්මචාරී.
@MRSMunasinghe
@MRSMunasinghe 2 сағат бұрын
ජයවේවා ඔබතුමාට රටට යහපතක් වේවා අපේ ජනපතිතුමන්ට ජයවේවා ජයවේවා ජයවේවා ජයමවේවා
@sumanasumana306
@sumanasumana306 2 сағат бұрын
කුවේට් එකේ සිට උගුර ලේ වෙිනකන් කැහැ ගහලා අනුර මත්තයාට ජය වෙිවා මලිමාවට චන්දේ දෙන්න කියලා මොන තරමි බැනුමි ඇවුවාද මං බලපියවු වැඩ සුදා යන් අපි මට තියන සතුට අමිමෝ ❤❤❤❤❤❤
@THILINA.KALHARA
@THILINA.KALHARA 2 сағат бұрын
මම එක සුදා ❤❤❤
@LemonGrass-tv3tf
@LemonGrass-tv3tf Сағат бұрын
ජයවේවා මචන් සුදා /
@Fahiimfarook
@Fahiimfarook 2 сағат бұрын
අපි මේක හරි විදිහට වෙනස් කරමු 🇱🇰🙏🏼🧭👍🏽♥️💪🏽
@dilaniperera7509
@dilaniperera7509 2 сағат бұрын
❤️🌷👍
@SE_1RRLVMMP
@SE_1RRLVMMP 2 сағат бұрын
මෙපරිද්දෙන් අනෙකත් ජයගෙන පෙන්වමු❤
@chandithilakarathna1047
@chandithilakarathna1047 2 сағат бұрын
ජයවේවා
@Kishan-rb4gi
@Kishan-rb4gi Сағат бұрын
Super ..ඔන්න ඔය වගේ ප්‍රෝග්‍රෑම් කරන්න සුදා
@NPPKOREA
@NPPKOREA 2 сағат бұрын
අර කසඩ මනූෂයා කියනවා මේ රජය ණය ගන්න එක අවුල් කියලා, අනේ සුදා අයියේ ඌට කියලා දෙන්නකො ණය අරං උපදේශකවරුයි උන්ගෙ ගැත්තොයි නඩත්තු කරන එකයි රටේ ආර්ථිකය පවත්වාගෙන යන එකයි දෙකක් කියලා. ඔයාගෙ ඒ මියුරු වදන් වලින්ම එහෙම video එකක් බලන්න ආසයි 😊😊👈👈
@jayasinghearachchigheniros6053
@jayasinghearachchigheniros6053 2 сағат бұрын
Ekanam aththa
@dakshikawijerathne939
@dakshikawijerathne939 2 сағат бұрын
ආදරෙයි AKD❤❤❤❤
@hashanpathirage9770
@hashanpathirage9770 Сағат бұрын
මාරම සතුටක් තියෙන්නේ.....මහජනතාවට ජයවේවා...මාලිමාවට ජයවේවා.....❤️❤️❤️❤️❤️
@PadminiAriyasingha
@PadminiAriyasingha 2 сағат бұрын
ජයවේවා සුදා නියමයි ❤❤❤❤❤
@Janka-c9f
@Janka-c9f 2 сағат бұрын
සුපිරි වැඩක්
@manojmadushanka9346
@manojmadushanka9346 2 сағат бұрын
මේවා දාන්න කියපවු Hiru news වලටත් . ලෝකෙටම ආදර්ශමත් නායකත්වය අනුර හරිනි ♥️
@useruser-mb4zm
@useruser-mb4zm 2 сағат бұрын
අපෙ රටනම් මෙ පොලවෙ උත් පාදනය උ ඔනම කෙනෙක්ට එක අයිතිය ව් ය යුතුයි .මං යන ගිය රටවල සරලම ව්දිය එයයි .ඔකුන්ගෙ සාපෙන් අත් ම්දුන මගෙ රට සොබහදහම රකිවා ජනපති සියලු බල සක්ති රකිවා❤🎉
@BandarHerath
@BandarHerath Сағат бұрын
නියමයි අනුර සහෝදරයා කරන හැම දෙයක්ම ජනතාව වෙනුවෙන් කරන්න.එවිට ජනතාව ඔබ හැමදාමත් රකීවි❤❤❤❤
@weerakoonweerakoon9040
@weerakoonweerakoon9040 2 сағат бұрын
ත්‍රස්තවාදය ඇති කරෙත් රාජපක්ෂ ල
@damith1524
@damith1524 2 сағат бұрын
සිංහල මුස්ලිම් බේදයේ පුරෝගාමියෝ රාජපස්සලා
@VivoY1s-ck2sd
@VivoY1s-ck2sd 2 сағат бұрын
8:14 සහෝදරය ඔබ හොද වචන වලින්ම අමතන්න එතකොට තව තවත් හොදයි.😅
@AmilaRajapaksha-p8o
@AmilaRajapaksha-p8o 2 сағат бұрын
අම්මෝ දැනෙන සතුට නම් කියලා නිම කරන්න බෑ...බලු හැතිකරේ ඉවරෙටම ඉවරයි...සුපිරි ..👍👍👍👍👍
@nero88823
@nero88823 2 сағат бұрын
ඉවරනෑ හුම්තො අපිව ඉවරකරන්න තොපිලට බෑ මහජන්දෙන් බලමුකො😂😂😂
@swarnasuraweera283
@swarnasuraweera283 2 сағат бұрын
👍🏾👍🏾👍🏾😂😂😂😂😂🇱🇰😂😂😂
@DammikaBandara-c9d
@DammikaBandara-c9d 2 сағат бұрын
​@@nero88823😂❤
@DammikaBandara-c9d
@DammikaBandara-c9d 2 сағат бұрын
​@@nero88823විරුද්ද පක්ෂයක් ගන්න ට්‍රය් කරපන් 😂
@TharinduGunasekara16
@TharinduGunasekara16 Сағат бұрын
ඒක නම් ඇත්ත 😁🤭❤️
@මංජු-ජ7ඬ
@මංජු-ජ7ඬ Сағат бұрын
අයියේ මේ අපි අවුරුදු ගානක් දුක් විදලා රටවල් වලට නාකි උනේ මේ කාලකන්නි පරයොන්ට හම්බ කරලා අයියේ ඔයා මෙහෙම හරි මේවා පෙන්නන නිසා දැන් හරි හිත හදාගෙන හුස්ම ටික ගන්න පුළුවන් බුදුසරණයි සුදා අයියේ ඔයාට ❤❤❤❤❤❤❤
@PradeepSamarasinhe-r9s
@PradeepSamarasinhe-r9s 2 сағат бұрын
සුපිරි වැඩක් එක
@nihalfernando1881
@nihalfernando1881 Сағат бұрын
සුදා අපි ගොඩක් ආදරෙයි පරිස්සමින් දෙවිපිහිටයි 🙏
@geethaniseneviratna3372
@geethaniseneviratna3372 2 сағат бұрын
නියමයි ,
@tasanthi268
@tasanthi268 Сағат бұрын
Thank you God thank you president Anurag sir thank Sri Lanka peoples thank you Sudha thank you thank you so much jayaweva 🇱🇰❤❤❤❤❤❤❤
@AmalBalapitiya-nj9pn
@AmalBalapitiya-nj9pn Сағат бұрын
සතුටට ඇඩෙනවා ඕයි..
@chanzernetworkzone6685
@chanzernetworkzone6685 56 минут бұрын
කඩන එකනන් අපරාදේ හැබැයී.පාර දෙකට හරි බෙදෙනවනේ
@nadesgajayskodi6863
@nadesgajayskodi6863 Сағат бұрын
මේ වගේම අපේ ආනුර කුමාර මහත්තයාට කරදරයක් නැද්ද ගොඩක් බයයි
@nalikashiranthiheeralu8598
@nalikashiranthiheeralu8598 Сағат бұрын
ලංකාවෙ මිනිස්සු මෝඩනැ දැන් දැන් වෙන දේවල් දැක්කම පේනවා ආදරෙයි ❤ පුරවැසියනි❤❤❤
@janidusurasingha8582
@janidusurasingha8582 2 сағат бұрын
ගැම්මක් සුදා මේ වීඩියෝ එක ❤
@rupalathagamage-lj6ro
@rupalathagamage-lj6ro Сағат бұрын
මෙහෙ.රැජිනවත් ඔය විදියට .ජීවත් උනේ.නැහැ
@uruliyanagedonwasanakelumg9200
@uruliyanagedonwasanakelumg9200 2 сағат бұрын
❤❤❤හොඳ හොඳ සෙල්ලම් බලන්න ඕන නම් මාලිමාව සමග එකතු වෙලා❤තාමත් කාලයේ තියෙනවා මේ පාර මාලි මාව වෙනුවෙන් ඡන්දය ලබා දුන්නොත් ඒ සතුට නුඹලාටත් තේරෙයි
@ashokadamayanthi663
@ashokadamayanthi663 2 сағат бұрын
A K D නියමයි ❤❤❤❤
@nimasathemiya53
@nimasathemiya53 2 сағат бұрын
සුපිරී❤
@නිල්මිනී
@නිල්මිනී Сағат бұрын
අපේ පවුලේ චන්දය මාලිමාවට දුන් නිසා අපි සතුටින්ම ❤❤❤❤
@sampathabekoon6810
@sampathabekoon6810 2 сағат бұрын
ජයවේවා සුද්දා
@Shriyani-e7s
@Shriyani-e7s 2 сағат бұрын
මම හිතන්නේ 2024තමයි නියම නිදහස ලබන්නේ
@SankaVeerasinga
@SankaVeerasinga 2 сағат бұрын
නියමයි. නියමයි. මාලිමාවට. ජයවොව.
@devaperera1001
@devaperera1001 2 сағат бұрын
රනිල්, රාජපක්ෂ රාජදානිය ජනතා වාදී දෙසක් වෙන බවයි 👏 ඔබ‍ට සතුටුයිද දැන්
@malindafernando2608
@malindafernando2608 2 сағат бұрын
ආදරෙයි AKD 🇱🇰🇱🇰❤️❤️❤️🙏
@ThrukaNimna
@ThrukaNimna 2 сағат бұрын
ආදරෙයි AKD
@MihiranMihiran-xp8bb
@MihiranMihiran-xp8bb 2 сағат бұрын
නියමයි ජයවේවා ❤❤❤
@mohamedsulaimannainamohame1996
@mohamedsulaimannainamohame1996 2 сағат бұрын
මින් පසු නිදහස් දිනය සැප්තැම්බර් 22 පෙබරවාරි 4 නෙමෙයි
@priyanika3629
@priyanika3629 2 сағат бұрын
අනුරට ජන්දය දීපු නැති අය ට දැන් ඇස් දෙක උඩ යනවා..ලෝකේ සත්‍ය දැන් මිනිස්සුන්ට පේන්න ඉඩ සැලැස්වීම ගැන අනුර කුමාර අපේ ජනපති තුමාට හදපිරි ගෞරවය පුද කරනවා
@capitalland1071
@capitalland1071 2 сағат бұрын
❤❤❤❤❤❤❤❤ මුලු රටම හදවතින්ම මාලිමාවට ❤️❤️❤️❤️ NPP ❤️❤️❤️
@tharindunana202
@tharindunana202 2 сағат бұрын
විය යුතු දේ වෙමින් පවතී ❤️
@UpulRohan-v5g
@UpulRohan-v5g 36 минут бұрын
උදාරයි සුදා උදාරයි
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
අශේන්ට උන දේ ගැන කණගාටුයි
2:15
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34