ලෝකයේ දිගම (1900 KM) 4wd ට්‍රැක් එක? | Epi 4 | Canning Stock Route | WA Tour 2023

  Рет қаралды 22,766

GUTD Grip

GUTD Grip

Күн бұрын

Пікірлер: 142
@kalharagayan2
@kalharagayan2 4 ай бұрын
මේ වීඩියෝ සීරීස් එක ඉවර උනාම පොඩි summery එකක් දෙන්නකෝ අයියේ ඔයාලගේ අත්දැකීම්, වාහනේ කරපු වෙනස්කම්, time manage කරන හැටි tour යන්නයි අනිත් වැඩයි balance කරන විදිහ ගැන ඒම.❤
@ajithpallawala2177
@ajithpallawala2177 4 ай бұрын
ට්‍රිප් එකේ සෑම දෙයක්ම විස්තර කරන එක නම් නියමයි.ඒ හින්දා බලන්න ආසයි. බොහොම ස්තූතියි වැඩේට.👍👍👍😊
@yomalradinsha8264
@yomalradinsha8264 4 ай бұрын
අයියේ කෑම්පින් කරද්දි කෑම බීම හදන විදිය වගේ ෆුල් වීඩියෝ එකක් දාන්න කෝ
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 4 ай бұрын
ඇයි..😂 කැලෙ මස් උයනකොට පෙරෙතයො එනවද බලන්නද.. 😁
@Hasindu-h
@Hasindu-h 4 ай бұрын
මේ චැනල් එකේ විඩියෝ ඔක්කොම වගෙ බැලුවා.වාහන ගැනත් පොඩි හරි දැනුමක් හම්බුනා.ඔයයි මේනක අයියයි සුපිරි ඩයල් දෙකක් නේ.❤❤💪ආසාවෙන් බලනවා(.Nissan patrol ❤😗)
@storiesfromdownunder
@storiesfromdownunder 4 ай бұрын
ඕස්ට්‍රේලියාව කියන්නෙ මෙල්බනුයි සිඩ්නීයි සරනාගතයොයි ස්‍ටුඩන්ට්ස්ලයි කාන්තාරයි විතරයි කියල හිතන් ඉන්න ගොඩක් අයට රියල් ඕස්ට්‍රේලියාව පෙන්නනවට ස්තූතියි මචං..
@JoeHart6
@JoeHart6 4 ай бұрын
This hole trip so far looks so good 👌So remote, the perfect place to be
@sithumgayantha4422
@sithumgayantha4422 4 ай бұрын
❤✨🖤
@GUTDGrip
@GUTDGrip 4 ай бұрын
For sure bro… unfortunately you missed it. may be one day aye..👍
@hashangamage6516
@hashangamage6516 4 ай бұрын
ඔයාගේ දැනුම මාරයි හැමදේම හරියට හොයලා කියලා දෙනවා. බොහොම ස්තුති හීනෙකින් වත් දකින්න බැරි සුන්දර දේවල් ගේනවට
@lalithpathiraja7756
@lalithpathiraja7756 4 ай бұрын
මේකනම් මාරම අද්දැකීමක් මල්ලි ..අපිත් ඔයත් එක්කම යනවා වගේ ..නියමයි ..ස්තුතියි ❤️👍
@damithsandaruwan5095
@damithsandaruwan5095 15 күн бұрын
එක සුපිරියක
@Sandaruwan_ib
@Sandaruwan_ib 4 ай бұрын
ආසාවෙන් හිටියේ මේක දානකන්. මරු අයියා. මේ වගේ දිග වීඩීයො දානවනම් හොදයී.
@dilanwijerathna2041
@dilanwijerathna2041 4 ай бұрын
අලුත් වීඩියෝ එනකන් බලාන ඉන්න එකම චැනල් එක ❤️❤️❤️
@lehansubasinghe
@lehansubasinghe 4 ай бұрын
Me video ek nm cupiriii ❤patta drone shots tikka thibba ekath nice ❤
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 4 ай бұрын
බලන් ගියාම ඔස්ට්‍රේලියාව කියන්නෙ හොල්මං රටක්නෙ...😮😅 Thank you මචන් උඹේ මහන්සියට... 🎉
@chathurangawanniarachchi
@chathurangawanniarachchi 4 ай бұрын
නියමයි
@dilshanlakmuthu
@dilshanlakmuthu 4 ай бұрын
ඔයාගෙ වීඩියෝ ඔක්කොම බලලා තියෙන්නෙ ජයවේවා❤❤
@DailyDoseUS
@DailyDoseUS 4 ай бұрын
ආයේ ඉතින් සුපිරිම තමා..
@c.m.fabricationsdmc
@c.m.fabricationsdmc 4 ай бұрын
මහද්වීපය මැද්දෙ තියෙන වැව් වලට.... ලවණ ජලය එන්නේ කෙසේද.... පුලුවන් කමක් තිබුනොත් පහදන්න... සුපිරි වීඩියෝ මාලාවක්.. ..
@wijendraa7495
@wijendraa7495 4 ай бұрын
Good luck brother
@prabathpriyadarshanaperera1181
@prabathpriyadarshanaperera1181 4 ай бұрын
Beautiful 👍
@krishandilshanperera880
@krishandilshanperera880 4 ай бұрын
Thanks maduranga bro.apith track eka kara wage supiriyatama tiyanwa video eka ❤❤
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 4 ай бұрын
අන්න අද live කැන්ගරූ ලා දැක්කා.. 👍👍🦘🦘🦘🦘🦘🦘
@vinushcharuka5016
@vinushcharuka5016 4 ай бұрын
Video Serious eka supiriyak Ayye Jaya wewa Kattiyatama 🥰😍😘
@prasannakurukuladithya7630
@prasannakurukuladithya7630 4 ай бұрын
මට දැනෙන විදියට මධුරංග ගිය ආත්මයේ ඕස්ට්ට්‍රේලියාවේ ආදි වාසියෙක් වෙන්නම ඕනෑ එයට හේතුව ඔහුගේ දැනුම එතරම් ඉහලයි 🔥
@rameshmadushanka6000
@rameshmadushanka6000 4 ай бұрын
oyage drone shots nm patta 😍
@Mr.kitchen.24
@Mr.kitchen.24 4 ай бұрын
Supiri ayye
@athilaweerasinghe166
@athilaweerasinghe166 4 ай бұрын
Ayya I'm studying for 3rd year finals in uni and watching your videos really helps me to get through this depresing time! Thanks alot!!
@yasanthasilva9023
@yasanthasilva9023 4 ай бұрын
Superb 🎉 බුදුසරණයි අයියලා❤
@Nadun-N
@Nadun-N 4 ай бұрын
ඉවර වෙනවට දුක හිතෙන වීඩියෝ 😪❤
@sanjuchathuranga9961
@sanjuchathuranga9961 4 ай бұрын
සුපිරි 😍😍😍😍🙏
@janithsafari4939
@janithsafari4939 4 ай бұрын
හැමදාම අලුත් එපිසෝඩ් එකක් දානකම් බලන් ඉන්නවා
@gayanthilina1600
@gayanthilina1600 4 ай бұрын
Video,, audio quality is superb ❤❤❤❤
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 4 ай бұрын
❤... දානකොටම බලන්න බැරිවෙනව.. අද තමා free උනෙ.. බලමු... බලමු... එදා පුරවපු වතුර ඉවරද.. ? තවම නෑවෙ නැවෙ නෑ.. නෙ 😁😁. කොහෙවත්.
@chanakaruwansampath7376
@chanakaruwansampath7376 4 ай бұрын
අපිත් යනව වගේ♥️ පරිස්සමෙන් මදුරංග බොසා🥂😍💪♥️♥️♥️
@SELECTSTART99
@SELECTSTART99 4 ай бұрын
superb aiya
@CHNLL-kg6vr
@CHNLL-kg6vr 4 ай бұрын
කෑම්පින් කරද්දි කෑම බීම හදන විදිය වගේ ෆුල් වීඩියෝ damanm hodei❤
@fman132
@fman132 4 ай бұрын
Superb video bro❤
@pradeeppitiyegedera4101
@pradeeppitiyegedera4101 4 ай бұрын
Damn that sunset over the desert ❤❤❤ definitely will fix all your headaches. Beaaaaaautiful
@GUTDGrip
@GUTDGrip 4 ай бұрын
Yeah that was epic… spent almost 2 hours there😂
@MalinduMadhusanka
@MalinduMadhusanka 4 ай бұрын
Niyamai madhuranga aiye 💥
@Asanka_B
@Asanka_B 4 ай бұрын
දානකම් බලන් හිටියෙ 🤍
@achalavimukthi599
@achalavimukthi599 4 ай бұрын
මෙහෙම ටිකක් දිග වීඩියෝ දාන එක හොදයි බලන්න ආසයි එතකොට ❤️
@prabodhagunathilake2330
@prabodhagunathilake2330 4 ай бұрын
කෝ අපේ අනෙක් හාදයා...❤❤❤
@sankalpatharindu264
@sankalpatharindu264 4 ай бұрын
අසා හිතෙනව බොසා දැක්කම ❤️😍
@maheshmadushan469
@maheshmadushan469 4 ай бұрын
Thank you aiya ❤❤❤
@himansadasanayake6184
@himansadasanayake6184 4 ай бұрын
අපිත් ගියා වගේ තමයි
@sasankashamal5995
@sasankashamal5995 4 ай бұрын
ආදරේයි ❤️👌
@thepixelmasterpro
@thepixelmasterpro 4 ай бұрын
වෙනස්ම ලෝකේකට ගිහිල්ල වගේ.
@sumithpubudu8073
@sumithpubudu8073 4 ай бұрын
දවස ගානේ episode දාන්න කෝ 😊😊
@hsimon545
@hsimon545 4 ай бұрын
bro diga videos danna puluwannam kana bona awat akka..athakota maru
@gamikarasanjana
@gamikarasanjana 4 ай бұрын
අයියේ කෑම්පින් කරද්දි කෑම බීම හදන විදිය වගේ ෆුල් වීඩියෝ එකක් දාන්න කෝ 2
@idusarasudeepa2201
@idusarasudeepa2201 4 ай бұрын
දානකන් බලන් හිටියේ❤️
@thamiduumesh8534
@thamiduumesh8534 4 ай бұрын
Chenel ekata video ekak wetenw kiynne aye itim ptta happy 🔥💪😍
@isurushashinthawijesinghe2086
@isurushashinthawijesinghe2086 4 ай бұрын
Much love maduranga ayya ❤
@lakshanbasnayake8241
@lakshanbasnayake8241 4 ай бұрын
Thank you for the video maduranga aiya. One question, do you have to get permission to fly the drone above aboriginal lands. Or national parks that you're travelling through?😊
@GUTDGrip
@GUTDGrip 4 ай бұрын
Not all the time but some places yes I have to
@ireshalakshan9996
@ireshalakshan9996 4 ай бұрын
Danakl balan hitiye video eka ❤🎉
@thushann
@thushann 4 ай бұрын
දානකම් බලන් හිටියෙ ♥️🔥
@buddhika_ns
@buddhika_ns 4 ай бұрын
@sandeepindrachapa2323
@sandeepindrachapa2323 4 ай бұрын
මේක දානකල් බලන් හිට්යේ ❤❤❤
@RoshanChanaka-l5m
@RoshanChanaka-l5m 4 ай бұрын
Camon.bro.hard traveling ❤
@diaryofdila
@diaryofdila 4 ай бұрын
අයියේ signal connection issues nadda ?
@naveenjayathilaka3931
@naveenjayathilaka3931 4 ай бұрын
Aiya TD42 eke Average fuel consumption eka kohomada..
@chamindumalshan9273
@chamindumalshan9273 4 ай бұрын
Internet via with Starlink satellite ?
@Hideout9491
@Hideout9491 4 ай бұрын
දානකල් බලන් හිටියේ♥️♥️♥️♥️
@fman132
@fman132 4 ай бұрын
Bro Menaka dan ko ?❤
@dyno3314
@dyno3314 4 ай бұрын
විනාඩි 45ක් noiceee ❤
@kelumV
@kelumV 4 ай бұрын
When you approching those kind of sand dunes , how do you makesure there is no one coming from other side. Sand flags seems to be no effect due the to size of he dune and speed you have to maintain.
@GUTDGrip
@GUTDGrip 4 ай бұрын
You will find the answer in upcoming episodes.👍
@saliyaruwanb
@saliyaruwanb 4 ай бұрын
❤❤❤
@adithyapiyumajith2663
@adithyapiyumajith2663 4 ай бұрын
fuel kochchara geniyanawada oyala
@malindadilshan5245
@malindadilshan5245 4 ай бұрын
Camp karana video nhane කෑම packing කරලා thiyena විදිය, cock karana විදිය, raha balana විදිය hema balanna ආසයි anika වෙනත් රටක නිසා puluwannam danna ewath, Ko balanna hema ආස aya mekata like reply danna
@harshansenavirathne-fz3ir
@harshansenavirathne-fz3ir 4 ай бұрын
👍👍👍
@vinukasandaru7346
@vinukasandaru7346 4 ай бұрын
what camera and lenses au using?
@GUTDGrip
@GUTDGrip 4 ай бұрын
Mainly Gopro and iPhone on this trip.
@MilindaSandaruwan-o9d
@MilindaSandaruwan-o9d 4 ай бұрын
Oyge work shop ekata apita join wenna baida
@malithheshan632
@malithheshan632 4 ай бұрын
Menaka aiya nadda dn
@janakasanadakelum2913
@janakasanadakelum2913 4 ай бұрын
ලංකාවෙ ත් දැං ටික ටික රස්නෙ හීතල ටිකක් දැනෙන්න දෙනවා1ම දවසෙ
@oscastreaming8415
@oscastreaming8415 4 ай бұрын
😍😍😍
@mayuradananjayajayasekara
@mayuradananjayajayasekara 4 ай бұрын
Aiyeee oyage godak video wala menaka aiyaaa ne neda
@AshokaSamanthi-mb1sy
@AshokaSamanthi-mb1sy 4 ай бұрын
❤🎉
@upulkariyawasam9113
@upulkariyawasam9113 4 ай бұрын
කෑම්ප් අවන්එක ගෙනාවේ නැතෙයි.කෝ අර පරණ යාලුව.
@kushansanjeewa3182
@kushansanjeewa3182 4 ай бұрын
🖤
@tdmkgaming3796
@tdmkgaming3796 4 ай бұрын
අද එකනම් හෙනට පරක්කුයි 🥲
@janithchandima5169
@janithchandima5169 4 ай бұрын
🙏🙏
@jayashanmanodya
@jayashanmanodya 4 ай бұрын
😍❤‍🔥
@kalharagayan2
@kalharagayan2 4 ай бұрын
වීඩියෝ එක පැයක් විතර දැම්මට අවුලක් නැතෝ. වැඩි කල් ඉන්න බෑ ඉක්මනට දාන්න පිස්සු වැටිල ඉන්නේ❤😋
@sampathhettiarachchi9909
@sampathhettiarachchi9909 4 ай бұрын
Discovery sinhala version ❤
@diaryofdila
@diaryofdila 4 ай бұрын
එදා ඉඳන් Gutd grip එක්ක ඉන්න අය කෝ බලන්න
@KavishaKavinda-c1v
@KavishaKavinda-c1v 4 ай бұрын
Asawen hitiye danakan❤
@pasanthewanderer
@pasanthewanderer 4 ай бұрын
😍😍😍😍😍😍😍
@hansaraperera744
@hansaraperera744 4 ай бұрын
🔥🔥🔥
@lidtechnologes8621
@lidtechnologes8621 4 ай бұрын
caterpillar sound
@hirushamalshan7212
@hirushamalshan7212 4 ай бұрын
Pissuwak aiyh magth hinayak❤
@nilanthaedmand9440
@nilanthaedmand9440 4 ай бұрын
🥰🥰🥰
@hirushamalshan7212
@hirushamalshan7212 4 ай бұрын
Aiyah
@speedtouch12124
@speedtouch12124 4 ай бұрын
Gutd grip❤️
@radilsanjuna2999
@radilsanjuna2999 4 ай бұрын
❤️😍
@esalasandamal-en4ri
@esalasandamal-en4ri 4 ай бұрын
😍❤
@kavindumadushan823
@kavindumadushan823 4 ай бұрын
🥳😍🤩
@nihalpalitha5068
@nihalpalitha5068 4 ай бұрын
Moko halo ma මැස්සන් enna
@roadtripping3759
@roadtripping3759 4 ай бұрын
Pissuwak😍😍
@theslexploresonalimbulana
@theslexploresonalimbulana 4 ай бұрын
❤🥰🥰❤️🥰
@artv421
@artv421 4 ай бұрын
land rover eka bothalpttra wlata wikuana berid
@vimansharanasinghe5968
@vimansharanasinghe5968 4 ай бұрын
Knowledge 🔥❤️😍
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 35 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 84 МЛН
My Money Story | How I turned my life around from -$28,000
19:30
MJ - The Storyteller
Рет қаралды 23 М.