E.F.I Electronic Fuel Injection , Sensors & Actuators ගැන දැනගනිමු

  Рет қаралды 9,738

TECHY life

TECHY life

Күн бұрын

Пікірлер: 66
@fromrctorealthing5299
@fromrctorealthing5299 7 ай бұрын
මේ Video එක බලපු අය Automotive field එක ගැන තව දේවල් ඉගෙන ගන්න ඕන නම් මේ Videos ටික බලන්න * Accelerator paddle position sensor ගැන ඉගෙන ගන්න මේ Video එක බලන්න kzbin.info/www/bejne/qWGupXWDoJKSjJosi=51_6fymMjdq-b6Fs * වාහන වල ඉතාමත් වැදගත් කොටසක් වන Fuse ගැන ඉගෙන ගන්න මේ Video එක බලන්න kzbin.info/www/bejne/Z4fTnmOdnbibmqcfeature=shared *Auto electrical වලදී ගොඩක් වටින short circuit and ground circuit, open circuit ගැන කියලා දෙන video එක. kzbin.info/www/bejne/kIqpgauqh8-Ea9Ufeature=shared * Diesel engine එක වැඩ කරන විඳිය basic kzbin.info/www/bejne/jWHNmmyrrtxrd5Yfeature=shared * socket damage නොකර pin ගලවලා socket repair කරන්න ඒවා ගලවන විඳිය kzbin.info/www/bejne/lXzdhIBphL-YZpYfeature=shared * conventional ignition CB point ignition ගැන ඉගෙන ගන්න kzbin.info/www/bejne/jYTTg4mFith1d6sfeature=shared *DC motor ගැන ඉගෙන ගන්න kzbin.info/www/bejne/nYLHqKOMm86dfc0feature=shared * Relay ගැන ඉගෙන ගන්න kzbin.info/www/bejne/nqXQmWlvr8-qlbsfeature=shared * වාහන වල දත්ත ECU අතර හුවමාරු කරන ක්‍රමය Can deta communication හොයාගන්න විඳිය kzbin.info/www/bejne/oHm8dKRtodZofbMfeature=shared
@kasuntharindukarunarathna5887
@kasuntharindukarunarathna5887 Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔයාට ගොඩාක් දේවල් ඉගෙන ගත්තා හොදට පැහැදිලිව තේරුම් ගන්න කියලා දෙනවා ඔයා
@fromrctorealthing5299
@fromrctorealthing5299 Жыл бұрын
Thank you 🙏
@Deedat5
@Deedat5 3 ай бұрын
Bohoma pehadiliva explain Kala🤙🏼👍🏼❤
@fromrctorealthing5299
@fromrctorealthing5299 3 ай бұрын
@@Deedat5 thanks
@NalinHemantha-w5t
@NalinHemantha-w5t Ай бұрын
සුපිරි පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි ❤️
@fromrctorealthing5299
@fromrctorealthing5299 Ай бұрын
@@NalinHemantha-w5t thanks
@sudeepasuraj9182
@sudeepasuraj9182 10 ай бұрын
💚 පැහැදිලිව කියලා දුන්නා.බොහොම ස්තූතියි.
@fromrctorealthing5299
@fromrctorealthing5299 10 ай бұрын
👍👍 Welcome
@dilipkumara1719
@dilipkumara1719 Жыл бұрын
Goda eithutie sar deanuma dunnata budu saranai tawa meawage deanuma dimata saktieya lebewa sarta❤
@fromrctorealthing5299
@fromrctorealthing5299 Жыл бұрын
බොහොම ස්තුතියි, Sir කියන්න ඕනේ නැ, අනිවාර්යයෙන්ම ඉස්සරහ ගොඩක් automobile video ගෙන්න බලාපොරොත්තු වෙනවා, ස්තුතියි
@jdckg00
@jdckg00 6 ай бұрын
niyamai pahadili kiyanawa thank you
@fromrctorealthing5299
@fromrctorealthing5299 6 ай бұрын
Thank you
@PrasannaAriyasingha
@PrasannaAriyasingha 5 ай бұрын
ගොඩාක් වැදගත් ඉගන ගන්න අපිට. ❤
@fromrctorealthing5299
@fromrctorealthing5299 5 ай бұрын
Thanks
@conan007sarith
@conan007sarith 10 күн бұрын
Good Video
@fromrctorealthing5299
@fromrctorealthing5299 10 күн бұрын
@@conan007sarith thanks
@wpengineering5408
@wpengineering5408 11 ай бұрын
Excelent. Keep gping on.
@fromrctorealthing5299
@fromrctorealthing5299 11 ай бұрын
Thanks
@indikarathnayake1135
@indikarathnayake1135 2 ай бұрын
Superb ❤❤ keep it up
@fromrctorealthing5299
@fromrctorealthing5299 2 ай бұрын
@@indikarathnayake1135 thanks
@mohamedroomy1985
@mohamedroomy1985 Жыл бұрын
Very useful lesson. Thank you 🎉
@fromrctorealthing5299
@fromrctorealthing5299 Жыл бұрын
You are welcome!
@dilshanamantha2626
@dilshanamantha2626 7 ай бұрын
Supiri ❤️❤️❤️❤️
@fromrctorealthing5299
@fromrctorealthing5299 6 ай бұрын
Thanks
@LakshmanWeerakkody-wg3se
@LakshmanWeerakkody-wg3se 3 ай бұрын
මගේ කාර් එක zuzuki balino එකක්, කලින් වාහනය ධාවනයේදී යෙදුනු විට එන්ජිම රත් උනාම මිස් fire කරනවා.., ඊට පස්සේ scam sensor එකයි, ඔක්සිජන් සෙන්සර් එකයි (සයිලන්සර් එකේ මැද තියෙන) මාරු කලා..දැන් එන්ජිම රත් උනාම හොදට වැඩ කරනවා, ඒත් එතකොට උදේට ස්ටාට් කරල එන්ජිම රත් වෙන තත්ත්වයට දාවනය කිරීම වෙනතෙක් mis fire වෙනව,..,..ඒත් එන්ජිම රත්වෙනකොට මිස් එක හෝ නොක් කරන එක නැතිවෙනව,.. සහ එන්ජිමමේ උෂ්ණත්වයට ආ විගස දෝශයක් නැතුව වාහනය හොදට වැඩකරනවා,...මොකක්ද මේකට හේතුව?..කලින් ඔය දෝශ දෙකම තිබුන දැන් තියෙන්නෙ එක දෝෂයයී ඒ කියන්නෙ උදේට දාවනයේදී එන්ජිම රත් වෙනකං පමනක් miss fire. එහෙම නැත්තං knock කරන එකයි....කරුනාකර ඔබතුමාගෙන් හරි උපදෙසක් ලැබේ කියා සිතමි, ,
@fromrctorealthing5299
@fromrctorealthing5299 3 ай бұрын
@@LakshmanWeerakkody-wg3se හේතු කිහිපයක් වෙන්න ඉඩ තියෙනවා Low Engine compression Spark plug or ignition coil Fuel system එක issue එකක් වෙන්නත් ඉඩ තියෙනව උදේ වරුවක live deta check කරන්න ඕන scanner එකක් සම්බන්ධ කරලා
@chamindahettiarachchi9034
@chamindahettiarachchi9034 Жыл бұрын
Super
@fromrctorealthing5299
@fromrctorealthing5299 Жыл бұрын
Thanks.
@saliyajayasantha6092
@saliyajayasantha6092 7 ай бұрын
Ok
@k.p.ereshavejerathna2616
@k.p.ereshavejerathna2616 10 ай бұрын
Thanks
@fromrctorealthing5299
@fromrctorealthing5299 10 ай бұрын
You welcome
@janithviduranga5689
@janithviduranga5689 4 ай бұрын
Supriyak tamai
@fromrctorealthing5299
@fromrctorealthing5299 4 ай бұрын
@@janithviduranga5689 thanks
@sangeethrajapaksha9340
@sangeethrajapaksha9340 Жыл бұрын
Niyamai ❤
@fromrctorealthing5299
@fromrctorealthing5299 Жыл бұрын
Thanks
@sandaruwanperera7670
@sandaruwanperera7670 Жыл бұрын
@fromrctorealthing5299
@fromrctorealthing5299 Жыл бұрын
Thanks
@mihindudananjaya2297
@mihindudananjaya2297 Жыл бұрын
elaa❤
@fromrctorealthing5299
@fromrctorealthing5299 Жыл бұрын
Thanks
@kamani229
@kamani229 Жыл бұрын
❤️🙏
@fromrctorealthing5299
@fromrctorealthing5299 Жыл бұрын
Thanks
@darshanaj5690
@darshanaj5690 8 ай бұрын
Efi gn125 -3 haoji බය්ක් සෙන්සර් , දුම්වාර්තව පෙල් එක හඩගන්න විදියක් නද්ද
@fromrctorealthing5299
@fromrctorealthing5299 8 ай бұрын
මුලින්ම මූලික දේවල් බලන්න, spark plug, engine breather, air filter ඒවා condition බලලා replace කරන්න, ඉට පස්සෙ අනිත් ඒවා, efi නම් throttle එකත් සුද්ද කරලා injector උත් සුද්ද කරලා බලන්න
@dilshanamantha2626
@dilshanamantha2626 7 ай бұрын
Aiye meka tikak complex widihata kiyl dennakooo learn karanna asai❤👍
@fromrctorealthing5299
@fromrctorealthing5299 7 ай бұрын
Aniwaren ඉස්සරහට gennam මෙක සරළ කරලා කියලා දුන්නෙ නොදන්නා කෙනෙක්ට තේරෙන්නේ, ගැඹුරින් එකක් ගෙන්නම් ඉස්සරහට, thanks
@prabodhakariyawasam8131
@prabodhakariyawasam8131 11 ай бұрын
Toyota carina AT170 EFI car ekak thiyenawa...AC on karala.. traffic eke yanakota car eka nathara wenawa...ekata hethuwak dana ganna puluwanda..
@fromrctorealthing5299
@fromrctorealthing5299 11 ай бұрын
වාහනේ idle thiyeddi idle up valve කියලා actuator එකක් තියෙනව එක hariyata wada krnne නැති උනාම ac wada කරද්දී engine eka nathara wenna එක හේතුවක්, තව හේතු thiyenawa, scanner එකක් connect කරලා live deta බලන්නත් ඕන
@prabodhakariyawasam8131
@prabodhakariyawasam8131 11 ай бұрын
@@fromrctorealthing5299 Mata e wade kara ganna puluwan thanak thiyenawada
@saneruvishwa8726
@saneruvishwa8726 Жыл бұрын
❤❤
@fromrctorealthing5299
@fromrctorealthing5299 Жыл бұрын
Thanks
@craftyguy342
@craftyguy342 Жыл бұрын
perfect...😃
@fromrctorealthing5299
@fromrctorealthing5299 Жыл бұрын
Thanks 😊
@prasannaajith3325
@prasannaajith3325 11 ай бұрын
Meke rpm wenas karanne kohomada
@fromrctorealthing5299
@fromrctorealthing5299 11 ай бұрын
Driver accelerator paddle pagaddi, Throttle position sensor එකෙන් signal ekk යවනවා ecu ekata, ecu eken anith deta check krla hariyanama advance angle map ignition ekn aran ignition and fuel widianawa, fuel ප්‍රමාණය වැඩි කිරීම, Ignition spark angle advance කිරීම, throttle eka වැඩිපුර arima නිසා engine eke rpm වැඩි වෙනවා
@kpdrums459
@kpdrums459 6 ай бұрын
ස්ටාර්ට් නොකර යතුර ඉග්නිශියන් ඔන් කරාම ඉන්ජෙක්ටර්ස් ඔන් වෙලා පෙට්‍රොල් වැක්කෙරෙන්නෙ ඇයි.එහෙම උනාම උදේට ස්ටාර්ට් වෙන්නෙ නෑ😢
@fromrctorealthing5299
@fromrctorealthing5299 6 ай бұрын
Injector leak, injector galola pressure krla check krnna kokath , injector clean krnna tune up ekk krla injector valve seat eka clean wela leda hari yanna puluwn
@kpdrums459
@kpdrums459 6 ай бұрын
@@fromrctorealthing5299 අලුතින් ඉන්ජෙක්ටර්ස් ටිකත් දැම්මා.ට්‍යුන් අප් එහෙකුත් කරා.මෙවෑ ඉග්නිශියන් ඔන් කරාම ඉන්ජෙක්ටර් වලට කරන්ට් එක ඇවිල්ලා යනවද.හතරටම එනවනෙ.එහෙම වෙන්න ඔනිද.ECM එකෙ අව්ලක්ද
@maheshsadaruwan1559
@maheshsadaruwan1559 10 ай бұрын
aiye phone number eka danawada oyage.
@fromrctorealthing5299
@fromrctorealthing5299 10 ай бұрын
Malli mn rata inne, oyata fb ekn mawa add කරගන්න puluw alok Fernando කියලා inne මේ Photo ekamai thiyenne 👍
@sanjayaliyanage55
@sanjayaliyanage55 3 ай бұрын
I have Toyota carina AT 192 car, ECU 5A FE, it doesn’t start, Please send your contact number for get more information,
@fromrctorealthing5299
@fromrctorealthing5299 26 күн бұрын
Hey sorry for late reply, I'm right now not in Srilanka u can contact me on Facebook if U want, I can give u some pointers
@mohamedroomy1985
@mohamedroomy1985 Жыл бұрын
Very useful lesson. Thank you 🎉
@fromrctorealthing5299
@fromrctorealthing5299 Жыл бұрын
You are welcome
@RosaRabjg
@RosaRabjg 2 ай бұрын
@fromrctorealthing5299
@fromrctorealthing5299 2 ай бұрын
@@RosaRabjg thanks
EFI system eka gena sinhalen denagamu
16:58
anuja autotech
Рет қаралды 9 М.
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 60 МЛН
Из какого города смотришь? 😃
00:34
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,6 МЛН
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
00:58
HARD_MMA
Рет қаралды 2,7 МЛН
මොකක්ද මේ Secondary Air Injection System ?
13:18
What is EFI ? | EFI ගැන දැනගමු
12:24
Garage 97
Рет қаралды 19 М.
Engine Sensors - Basics. 3D Animation
16:19
CARinfo3d (En)
Рет қаралды 631 М.