194. බාහිරින් මොන දේ ආවත් හිත රැකගන්න දක්ෂ වෙන්න | ස්වාක්ඛාත | 2023-05-02

  Рет қаралды 145,457

Shraddha TV Dhamma Series

Shraddha TV Dhamma Series

Жыл бұрын

ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
Shraddha Android App for Mobile :-
Shraddha Apple App for Mobile :-
Visit Our Website :- www.shraddha.lk/
Join Our Facebook page :- / shraddhatv
Follow us on Instagram :- / shraddha.lk
Watch Shraddha TV Live :- / shraddhatvliv. .
Monthly Donation Membership :-
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZbin චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZbin චැනලයට KZbin Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Since Shraddha TV has obtained the copyright to KZbin channel's videos Please note that re-uploading them on KZbin gives you ''KZbin Copyright Strikes''.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 317
@pathirawasamdevindi6893
@pathirawasamdevindi6893 13 күн бұрын
සාදු සාදු සාදු ❤❤❤ හිරු දුටු කළ අඳුර නැසීයන්නාසේ මාද බිදෙන් බිද මොහොතින් මොහොත කුසල් දම් වඩමි.අනන්ත සංසාරයේ පටන් මා මෙනෙහිකලාවූ යම්කිසි කුසලයක් පවතීද ඒ ආනුබාවයෙන් මාහට උතුම්වූ කුසල්ම රැස්කරමින් මාගෙ ජීවිතය දහමින් සුපෝෂණය කරන්නට උතුම් තුණුරුවනෙ ආශිර්වාදයම ලැබේවා.....!!!
@kumudumanju3539
@kumudumanju3539 Жыл бұрын
මේ තරම් මිහිරි ලෙස දහම් දෙසන විට පින්වත් ස්වාමීන් වහන්සේලා මොනතරම් මිහිරිද . මාගේ භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසූ ඒ කාලය මොනතරම් නම් සූන්දර ඇතිද ඒ රහත් උතූමන් වහන්සෙලා දම් සක දෙශනා කරනවිට මොනතරම් ප්‍රනිත ඇතිද උතූම් ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏
@nilminiserasinghe2599
@nilminiserasinghe2599 11 ай бұрын
🙏🙏🙏
@randirawanniarachchi4
@randirawanniarachchi4 Ай бұрын
පින්වත් පොතුහැර මහින්දසිරි ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@priscillagabriel
@priscillagabriel Жыл бұрын
මම කතෝලික කෙනෙක් එහෙත් මම හරි ආසයි මේ ස්වාමින්වහන්සේ ගේ බන අහන්න . හරිම ලස්සනට පහදා දෙනවා. බුදු සරණයි 🙏🙏🙏
@123468152
@123468152 Жыл бұрын
you are done great merit to understand buddha dharmaya get out this long samsara..may you get there refuge of 3 jet.buddha dharma sand sangha.
@priscillagabriel
@priscillagabriel Жыл бұрын
@@123468152 I do read books of Buddhism and I honestly try to follow Buddha sayings .... But always listen to bana. Great healing . 🙏🙏🙏
@nimeshasanju7159
@nimeshasanju7159 Жыл бұрын
Shadda sheela hamuduruwnge banat ahnna. Lasanai
@priscillagabriel
@priscillagabriel Жыл бұрын
@@nimeshasanju7159 මම අහනවා. මම ස්වාමින්වහන්සේගේ බන වලටත් හරිම ආසාවෙන් සවන් දෙන්නේ . බුදු සරණයි 🙏
@nimeshasanju7159
@nimeshasanju7159 Жыл бұрын
@@priscillagabriel mamat hama tisema sadda sheela hmuduwnge bana ahanwa. Hitha hdgana prashna awama. Hitha niwagna ita wada deyak na.. Kiyna widihta hodta hama deykma terenwa. Hrima lassnata. Budusaranai. 😊❤🙏
@shashinrasindhu3966
@shashinrasindhu3966 7 күн бұрын
මේ උතුම් ධර්ම දේශනාමය පින මටත් අනුමෝදන් වේවා සාධු සාධු සාධු
@nilukshianuththara7982
@nilukshianuththara7982 Жыл бұрын
රුව දැක්කත් හඩඇහුනත් හිත නිවෙනවා පිංවත් ස්වාමීන් වහන්ස.🙏
@srimasenavirathna990
@srimasenavirathna990 2 сағат бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏 අපගේ සුපින්වත් කල්‍යාණමිත්‍රයන් වහන්සේට මාගේ ගෞරව නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගි සුවපත් වෙත්වා දිර්ඝායුශ චිරජිවනය ලබත්වා චිරාත් කාලයක් මෙ ගෞතම බුදුසසුනෙ වැඩ වසත්වා සාධු සාධු සාධු 🙏🙏🙏
@madavidilrukshi1998
@madavidilrukshi1998 Жыл бұрын
අමාරුම වෙලාවක්. පහු කරන්න බැරිම වෙලාවක්, පහු කර කර ඉද්දි මේ බණ පදේ ඇහුනේ.හිත සන්සුන් උනා. ඔබ වහන්සේට ගොඩක් පිං🙏ඔබ වහන්සේට උතුම් නිර්වාණයම අවබෝදවේවා..
@DiliniNadeeka-wi3gf
@DiliniNadeeka-wi3gf Күн бұрын
ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්ත්‍ය අවබෝධ වේවා ..🙏🙏🙏
@sakunthalaliyanaarachchi9068
@sakunthalaliyanaarachchi9068 Жыл бұрын
අප සමිමා සම්බුදු රජාණන් වහන්සේගෙ උත්තරීතර මාර්ග යේ යන බුද්ධ පූත්‍රයාණන් වහන්සේ ට දෙපා නමැද නමස්කාරය කරමි.ඔබවහන්සෙ වැනි බුද්ධ පූත්‍රයාණන් වහන්සේ ලා මෙ හෙළ දිවීපයට තව තවත් බිහි වේ වා.! ඔබවහන්සේ ගෙ දෙශනා අසන විට අප බොහෝ පිං කල සෙයක් දැනෙනවා. ඔබවහන්සේ ට නිදුක් , නිරෝගී , සූවපත් භාවය ලැබේ වා.!
@sehansadilruk3548
@sehansadilruk3548 Жыл бұрын
අපගේ සර්වඥ වූ දසබලධාරී වූ සම්බුද්ධ වූ අමාමෑණී ලොවුතුරා බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය බුද්ධ ශ්‍රාවක අප වෙත සම්ප්‍රේෂණය කළ අපගේ කල්‍යාණමිත්‍ර ස්වාමින් වහන්සේට උතුම් වූ නිර්වාණ සුවයම වේවා....... සාධු....🙏 සාධු.....🙏 සාධු......🙏
@user-vi5sp7ib5d
@user-vi5sp7ib5d 2 ай бұрын
සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා 🙏🙏
@Gihan10
@Gihan10 4 күн бұрын
අහපු ලස්සන සදහම් දේශනාවක්, මට විශ්වාසයි මේ දේශනාව මගේ ජීවිතය වෙනස් කරාවී. ඔබ වහන්සේට දීර්ඝායුස ලැබේවා. උතුම් නිවන සාක්ෂාත් කරත්වා. සාදු සාදු සාදු 🙏🙏
@thimiramendis8835
@thimiramendis8835 Жыл бұрын
I think Buddhism is more practical when comparing to other religions but I’m Catholic. Religion doesn’t matter when you practicing these practical concepts in your life. Thanks 🙏
@susa6372
@susa6372 11 ай бұрын
වෙනහැමදාම ඔබ වහන්සේගෙ බණ ඇහුවෙ english වලින්. අද තමයි fist time සිංහලෙන් ඇහුවෙ. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස... සාධූ සාධු සාධූ🙏
@user-pp5ff3yf6j
@user-pp5ff3yf6j 4 ай бұрын
නමෝ බුද්ධාය !!! ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා !!! ස්වාමින් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා !!! තවත් චිරාත් කාලයක් උතුම් ධර්මය දේශනා කිරිමට අවශ්‍ය ශක්තිය ධෛර්යය වීර්ය්‍ය ලැබේවා !!!🎉🎉🎉🙏🙏🙏
@user-oo7cs5dr3x
@user-oo7cs5dr3x Жыл бұрын
මහින්ද සිරි ස්වාම්න්වහන්සේ 🙏🙏🙏 සාදු සාදු සදු
@damayanthim4951
@damayanthim4951 Жыл бұрын
නමෝ බුද්ධස්ස උතුම් තෙරැවන්ගෙ අනන්ත ආශිර්වාද රැකවරණ වෙිවා ඔබ වහන්සේට නමස්කාර වෙිවා සියලු සැනසුම වෙිවා 🙏🙏🙏🌷🌷🌷සාදු සාදුුු සාදුුු !
@chamodirathnayaka4968
@chamodirathnayaka4968 14 күн бұрын
සාදු සාදු සාදු උතුම් බුද්ධ රත්නයට, දම්ම රත්නයට, සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
@user-jj6gx6ey2j
@user-jj6gx6ey2j 16 күн бұрын
ඔබ වහන්සේ පතන යම් පැතුමක් වෙිද එය එසේම ඉටු වේවා !🙏🙏🙏
@nayomigunawardana4840
@nayomigunawardana4840 2 ай бұрын
සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.
@THIWANKA9278
@THIWANKA9278 2 ай бұрын
මේ හාමුදුරුවන්ගේ බන හරිම පැහැදිලියි.දිගටම මේ Channel එකේ බන කියන්න පින්වත් හාමුදුරුවනේ.ඉක්මනින්ම ස්වාමීන් වහන්සේට නිවන් මග අවබෝධ වෙත්වා🙏🙏🙏
@priyangirajasinghe2392
@priyangirajasinghe2392 Жыл бұрын
නමො බුද්ධාය 🙏🙏🙏 හරිම පින්වත් ස්වාමීන් වහන්සේ⁣ නමක්.මෙි බණ පද ඇහෙනකොට හිතට පුදුම සැනසිමක් දැනෙනවා...🙏🙏🙏🙏🙏🌸🌸🌸
@miurinspaladeniya3677
@miurinspaladeniya3677 11 ай бұрын
මාගේ නමස්කාය වේවා ! ඔබ වහන්සේගේ දේශනා හරිම පැහැදිලි යි. ඒ වාගේම හරිම මිහිරියි. ඔබ වහන්සේට උතුම් නිර්වාණාවබෝධය ලැබේවා !!!!!!
@devikafernando2651
@devikafernando2651 Жыл бұрын
නමෝ බුද්ධාය ... සාදු ..සාදු ..සාදු ..පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම සගරුවනට මගේ නමස්කාය වේවා ...සියලුම සගරුවනට නිදුක් ..නිරෝගි ..දිර්ඝායුෂ සම්පත්‍තිය ලැබේ ..මේ ගෞතම බුදු සසුනේදිම උතුම් චතුර්‍රය සත්තය අවබෝධ කර ගැනිමට මේ පින් උපකාර වේවා ..තෙරුවන් සරනයි .
@chandrawijeyaratna9790
@chandrawijeyaratna9790 Жыл бұрын
Am a Christian but I really like the way your preaching so blessed thank you ස්වාමින් වහන්ස ලස්සනයි🙏🙏🙏✝️✝️✝️
@priyankawarusapperuma1819
@priyankawarusapperuma1819 Жыл бұрын
සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා
@isurikagunarathne3123
@isurikagunarathne3123 Жыл бұрын
සාදූ ! සාදූ !! සාදූ !!! මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන්, ජාති ජාතිත් ලොව්තුරා බුදු වරුම මුණ ගැහේවා... පසේ බුදු රජාණන් වහන්සේලා මුණ ගැහේවා... රහතන් වහන්සේලා මුණ ගැහේවා.. ආර්යයන් වහන්සේලා මුණ ගැසේවා.. මේ ජීවිතයේදීම නිවන් අවබෝධය නොලැබුණොත් නිවන් දකිනා ජාති දක්වා සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවා! සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර අසුරේම දමනය වෙමින් නිර්වාණ අවබෝධයට හේතු වාසනා වේවා! නමෝ බුද්ධාය !
@pathmaathukorala3840
@pathmaathukorala3840 Ай бұрын
සාදු සාදු ..අපේ පින්වත් ස්වාමීන් වහන්ස.දැක්කත් හිත නිවෙනවා. දීගායු වේවා.ඉක්මනින් නිවන් අවබෝධය ලැබේවා.🙏🙏🙏🙏🙏
@KavishkaDaham-ee4ip
@KavishkaDaham-ee4ip Ай бұрын
පින්වත් අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට තව තවත් හුදෙක් අසරණ ජනතාව වෙනුවෙන් ධර්මය දේශනා කරන්න ශක්තිය ධර්‍ය්ය ලැබේවා මෙවන් කාලීන ධර්ම දේශනාවක් අපිට අහන්න සැලසීමේ මහා පිනෙන් බුදුන් දැක නිවන් දකින්නට මේමහා පින හේතු වසනාම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@harshaniwickramasinghe1101
@harshaniwickramasinghe1101 Жыл бұрын
ඔබ වහන්සේ ඇත්තටම අනෙක් ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සේම ඉතා කාරුණික හදවතකින් කටයුතු කරන දහම් දෙසන හිමිනමක් . කඩුවෙල මහමෙව්නා අසපුවෙ පින් බිමේදී ඔබ වහන්සේ ගේ වදන් අසන්නට ලැබීම ත් වාසනාවක් . පින්වන්ත ස්වාමීන්ද්‍රයන් වහන්ස ඔබ වහන්සේ ට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධය පිනිස ම අප යහමගට ගැනීමට මේ දරණ වෑයම ම හේතු වාසනා වේවා ! පින්වන්ත ලොකු ස්වාමීන්ද්‍රයන් වහන්සේ ට ත් මේ පින් අනුමෝදන් වේවා !
@shameerawajiramala9832
@shameerawajiramala9832 Жыл бұрын
ස්වාමීන් වහන්සේගේ නම කියන්න පුලුවන්ද
@shamasemasinhe7779
@shamasemasinhe7779 Жыл бұрын
Ada sihala bana oba wahansege . ..mata hitha ganda ba ... I'm lives in Italy 🇮🇹 ..
@nimeshasanju7159
@nimeshasanju7159 Жыл бұрын
​@@shameerawajiramala9832mahinda siri swamin wahanse
@renukawickramasinghe2300
@renukawickramasinghe2300 11 ай бұрын
ඔබ වහන්න්සේට උතුම් චතුරාර්‍ය ශක්තිය ලැබේවා
@sithmisihara2516
@sithmisihara2516 Жыл бұрын
ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය
@user-tw8xw5ld4k
@user-tw8xw5ld4k Жыл бұрын
Sadu sadu sadu
@swarnawijayawardhana2116
@swarnawijayawardhana2116 Жыл бұрын
සාදු 🙏🙏 සාදු 🙏🙏 සාදු 🙏🙏 උතුම් ධර්මයේ අවබෝධය සියලු දෙනාටම ලැබේවා🙏💐 . සියලු සත්වයෝ නිදුක් වෙත්වා .🙏🙏 ආපෙ ලොකු ස්වාමින් වහන්සේට නමස්කාර වේවා 🙏🙏 . උතුම් ධර්ම දේශනාව කරනු ලබන ආපෙ හාමුදුරුවන් වහන්සේ නිදුක් වෙත්වා ,නිරෝගී වෙත්වා , උතුම් ධර්මයේ නිවී සැනසේවා . තෙරුවන් සරණයි 🙏🙏
@dileepaabishek2359
@dileepaabishek2359 Ай бұрын
හරිම පැහැදිලි ලෙස සරලව දේශනා කරනවා.ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්වාමීන්වහන්සේට.🙏🏼🙏🏼🙏🏼🙏🏼
@nadeekasusanthi7421
@nadeekasusanthi7421 2 ай бұрын
මම හරි ආසයි මේ ස්වාමින් වහන්සේගේ බණ අහන්න
@user-mz8hk6ml3l
@user-mz8hk6ml3l Жыл бұрын
සාදු සාදු සාදු
@ShehaniShehani-ee4fw
@ShehaniShehani-ee4fw Жыл бұрын
සාදු...සාදු...සාදු...
@thamarawong1825
@thamarawong1825 Ай бұрын
Gawrawaniya pinwath Swaminwahanseta Mage Namaskaraya wewa Niduk Nirogi Suwa Dirgausa Labewa ikman bawayakadi Uthum Nirwana Suwayam Labewa Esema Wewa Watina Darma Desanayata GODAKM PIN pinwath Swaminwahansa Theruwan Saranai Davi Pihitai 🙏🙏🙏
@ravindupriyashan8946
@ravindupriyashan8946 21 күн бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏
@WonderofHistory
@WonderofHistory Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@malshaherath4438
@malshaherath4438 Жыл бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,,,,,,,,,
@SaumyaSaloon
@SaumyaSaloon Жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏
@IndunikaSenarathna
@IndunikaSenarathna 23 күн бұрын
සාධු ! සාධු !! සාධු !!! 🙏🙏🙏🌷🌷🌷🪔🪔🪔 තෙරුවන් සරණයි !!!
@upaniamodya1595
@upaniamodya1595 Жыл бұрын
සාදු සාදු සාදු..
@janakachandrasekera39
@janakachandrasekera39 Жыл бұрын
නමෝ බුද්ධාය. උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා. තෙරුවන් සරණයි.
@ireshniumal859
@ireshniumal859 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@vijinianuruddhika582
@vijinianuruddhika582 Жыл бұрын
නමෝ බුද්ධාය !!!..🌸🌸🌸🌸🌸🌸🌸
@asankaseneviratne9094
@asankaseneviratne9094 10 ай бұрын
සාදු සාදු සාදු !!! වන්දනීය පූජනීය පින්වත් අප ස්වාමින්වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාධූ.සාධූ.සාධූ. බුදු ගුණ අනන්තයි.. බුදු ගුණ සත්‍යයයි.
@VikumKularathne
@VikumKularathne 2 ай бұрын
නමෝ බුද්දාය තෙරුවන් සරණයි
@wijewije4683
@wijewije4683 Жыл бұрын
අති උතුම් දර්ම දේශනාව ට සවන් දුනිමි.ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා!!!
@LivingTogether222
@LivingTogether222 Жыл бұрын
Sadhu Sadhu Sadhu 🪷🪷🪷
@user-ot2qy1bx1q
@user-ot2qy1bx1q 9 ай бұрын
ඔබ වහන්සේගේ බණ ඇහුවට මදි නිවන දුර නොවේවා... අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@mashi399
@mashi399 Жыл бұрын
හරිම පින්වත් ස්වාමින් වහන්සේ නමක්..
@buddhiperuwegama4538
@buddhiperuwegama4538 Жыл бұрын
මේ බුද්ධ ශාසනය ආශ්චර්‍යයි !!!
@wasala2744
@wasala2744 Жыл бұрын
නමෝබුද්ධාය 🙏🙏🙏 සඳවට බබළමින් දිළෙන තරු මෙන්....පින්වන්ත ගුරුදෙවිදුන් ඇතුළු පින්වන්ත කළ්‍යාන මිත්‍රයාණන් වහන්සේල නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා ..සාධු ..සාධු ..සාධු .... රැස්කරනා සියලු පින්බළමහිමයෙන් මේ ගෞතම සසුනේදීම උතුම් චතුරාර්‍යසත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට වාසනාව ලබත්වා සාධු ..සාධු ..සාධු ...
@malawathilowisdura4137
@malawathilowisdura4137 Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@potgrizzlie2776
@potgrizzlie2776 11 ай бұрын
ගරු ස්වාමීන් වහන්ස ,අපට ගත උතුම් උදාහරණයක් ,බ්‍රහ්මණයාට පැහැදිලි කල අයුරු .තුනුරුවන් සරණය ඔබ වහන්සේට !
@manjulaliyanage9551
@manjulaliyanage9551 Ай бұрын
ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා !!🙏🙏🙏
@manjulakalpani2702
@manjulakalpani2702 Ай бұрын
Sadu,sadu sadu.🙏🙏🙏
@sreemathilka9633
@sreemathilka9633 Ай бұрын
නමස්කාර වේවා පින්වත් සුවාමින් වහන්ස තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🏽
@user-nc5fk2gs1k
@user-nc5fk2gs1k Ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වෙිවා
@dishanayakachamika8248
@dishanayakachamika8248 Ай бұрын
නමෝ බුද්ධාය ස්වාමීන් වහන්ස🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
@leelaperera7506
@leelaperera7506 Ай бұрын
Swameen wahansa obawahanseta mage manasikaraya sadu.sadu.sadu.
@isharasilva4974
@isharasilva4974 4 ай бұрын
මේ නිර්මල වු ශ්‍රි සද්දර්මය ශ්‍රවණය කිරිමේ කුසල බලයෙන් මා සසර වසනා තුරුම කල්‍යාණ මිතුරන්ම මුන ගසේවා සාදු සාදු සාදු ...
@nadeenadee8446
@nadeenadee8446 Жыл бұрын
මෙවැනි bana thamai hoda bana 🤩🤩🤩🤩🤩
@ariyawathiewijjapathiyalag465
@ariyawathiewijjapathiyalag465 Ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මත්අනුමෝදමි උනාමත්සාදු
@miranifernando5662
@miranifernando5662 Жыл бұрын
First time I heard Shinhala bana 🙏🏽🙏🏽
@yashom306
@yashom306 Жыл бұрын
Same 🙂
@rsharshachathuranga4836
@rsharshachathuranga4836 Жыл бұрын
මාත්
@madhujayakody5529
@madhujayakody5529 Жыл бұрын
Me too
@dhammikasarathchandra1521
@dhammikasarathchandra1521 Жыл бұрын
Me too. I always watched in English.
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 Жыл бұрын
සාදූ !! සාදූ !!! සාදූ !!! ඹබ වහන්සේට සහ අප සැමටත් උතුම් නිර්වාණ ධාතුව සුවසේම අවබෝධ වේවා !!! තෙරැවන් සතු සූවිසි මහා ගුණයන්ගේ අනන්ත ගුණ බ‌ලෙන් සියළු සත්වයෝ සුවපත් වෙත්වා !!!🏵🏵🏵🌺🌺🌺🙏🙏🙏
@SITHU-cc6io
@SITHU-cc6io 10 ай бұрын
මම බුදු සරන යම් සාදු සාදු සාදු
@isurikagunarathne3123
@isurikagunarathne3123 Жыл бұрын
සාදූ! සාදූ! සාදූ! නිවනින් සසර කෙලවර වන තුරුම සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබේවා! මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන් යොනිසෝ මනසිකාරය වැඩී, සසර දුකින් අත මිදීමට , ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවා ! සියලු සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා ! තරහ නැත්තෝ වෙත්වා ! නිදුක් නිරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා ! දුකින් මිදෙත්වා ! නිවන් දකිත්වා !
@MaleeshaParindya13
@MaleeshaParindya13 Жыл бұрын
පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@nilanthiwijetilleke170
@nilanthiwijetilleke170 Жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරනයි🙏🙏🙏☸️
@udathrikarunarathne9376
@udathrikarunarathne9376 Жыл бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏Theruwan Saranai Oba Wahanseta
@user-cy8gt5nq9p
@user-cy8gt5nq9p Ай бұрын
Pinwat suwaminwanseta mage namaskaraya wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻
@user-vk5tq6ec1x
@user-vk5tq6ec1x Ай бұрын
Mamanam haryma assven darmadeesanaawata sawan denawa.....🙏🙏🙏🙏
@swarnamalkanthi2559
@swarnamalkanthi2559 Ай бұрын
තෙරැවන් සරණයි සියලු දෙනාටම 🙏🙏 හාමුදුරුවන් වහන්සේට නමස්කාර කරමි 🙏🙏
@hansinigunawardana3050
@hansinigunawardana3050 Жыл бұрын
Preaching Dhamma in English is the best
@anandawimal-ed9mk
@anandawimal-ed9mk 12 күн бұрын
Great sermon very important to. Control. Our. Mind. You. Are. One. Of. A. Gem in. Budusasuna. ont
@athigeanurarosemari5006
@athigeanurarosemari5006 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 Pinwath swaminwahansete niduk nirogi suwaye labewa 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@pramilalasanthi
@pramilalasanthi 3 ай бұрын
සාදු...සාදු...සාදු..පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@user-sc8be9of8y
@user-sc8be9of8y Жыл бұрын
sansarema jiwithayata bana deshana kalawage puruddak ,manasika nidahasak denenawa,budu saranai swaminwahansa
@Swarna-kd7ro
@Swarna-kd7ro Ай бұрын
Sith niwewa
@user-lx1dm3bt7y
@user-lx1dm3bt7y 11 ай бұрын
Sadu sadu sadu sadu theruwan sarnai
@swordrun2670
@swordrun2670 11 ай бұрын
Namo Buddhaya!!!!!!!
@staytube4572
@staytube4572 10 ай бұрын
සාදු සාදු සාදු... 🙏🙏🙏
@rasikakumudunirasika
@rasikakumudunirasika 3 ай бұрын
තෙරැවන් සරනයි ස්වාමින් වහන්ස...ඇත්තටම මම හරිම සරලව ඔබ වහන්සේ දෙසු බණ පදය තේරැම් ගත්තා...මම මෙතෙක් කල් ඇසුවට වඩා හරරිම ලෙසියෙන් වටහා ගන්න පුලුවන් ලෙස දේශනා කරනවා...ඔබ වහන්සේට පින්...මම අධිෂ්ඨාන කරගත්තා මගේත් තියෙන අඩුපාඩු හදගන්නවා කියලා.
@dilsenavirathna5960
@dilsenavirathna5960 Жыл бұрын
Well Said Sadu....🙏🏻 Saduu....🙏🏻 Saduuu....🙏🏻 Saduuuu....🙏🏻 May All Beans Be Well & Happy With Joyfulness 24/7. 🙏🏻🙏🏻💞🇱🇰💞🌱💞🌐💞🙏🏻🙏🏻
@champikawelivita4317
@champikawelivita4317 Жыл бұрын
සාදු ,සාදු පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !
@rimzaa
@rimzaa 10 ай бұрын
හිත නිවන රූපයක් හිත නිවන කටහඬක් ❤ ගොඩක් පින්වන්ත ස්වාමීන්වහන්සේ නමක් ❤ අපිත් සසරෙ ගොඩක් පින් කරල ඇති මේ වගේ හිතම නිවන බනක් අහන්න ❤
@sulochanasewwandiatulugama546
@sulochanasewwandiatulugama546 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏🙏
@wejarathnashanthi3010
@wejarathnashanthi3010 Жыл бұрын
Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏💐💐💐👏👏👏
@na-ra8701
@na-ra8701 Жыл бұрын
Namo buddhaya...🙏🌺
@aukfernando2321
@aukfernando2321 Жыл бұрын
හැබෑම පිංවන්ත හාමුදුරු නමක්.
@ashikaganga3533
@ashikaganga3533 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@sampathkmix5863
@sampathkmix5863 7 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස .. ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ..!!! සාධූ සාධූ සාධූ 🙏🙏🙏
@pradeepdissanayaka8343
@pradeepdissanayaka8343 Жыл бұрын
Sadu..Sadu..Sadu..Obavahanseta Mage Namaskaraya Weva.Seyulu Sathvayo Suvapath Weva.Tharuvan Saranai.🌷
@kumariherath7874
@kumariherath7874 Жыл бұрын
Pinvath swamin vahansa oba vahanseta mage namaskaraya wewa!!🙏🙏🙏
@lochanarajapaksha7720
@lochanarajapaksha7720 Жыл бұрын
🙏🌺🌺🙏🌺🌺🙏 සොදුරු දහම් පවසන පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා! 🙏🌺🙏
@samithanilmininilmini8969
@samithanilmininilmini8969 2 ай бұрын
Sansu n mhiri wadan ❤❤ sadu....❤❤
@gdsssuk5350
@gdsssuk5350 Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වේවා 🙏 දිගාසිරි වේවා 🙏 🙏 🙏
Мы никогда не были так напуганы!
00:15
Аришнев
Рет қаралды 6 МЛН
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 137 МЛН
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 107 МЛН
Мы никогда не были так напуганы!
00:15
Аришнев
Рет қаралды 6 МЛН